✔කොත්තු ඉක්මනින් හදන්න කව්රුත් නොකියපු රහස්|Home made koththu rotti|💓M.R KITCHEN💓

  Рет қаралды 3,027,552

M.R kitchen

M.R kitchen

3 жыл бұрын

#Koththurotti#chickenkoththu#mrkitchen#
පාන් පිටි 300g
පොල් තෙල් තේ හැඳි දෙකක්
ලුණු තේ හැඳි භාගයක්
ඉඟුරු කෑල්ලක් සුදු ළුණු බික් 3ක්
රම්පෙ කරපිංචා
අමු මිරිස් කරල් තුනක්
තක්කාලි ගෙඩියක්
ලූණු ගෙඩියක්
කැරට් සාමාන්‍ය ප්‍රමාණයක්
ගෙඩියක්
ගෝවා ටිකක්
ලීක්ස් පොඩි ගහක්
බිත්තර දෙකක්
කෑලි මිරිස් මේස හැදි 2ක්
කහ කුඩු තේ හැඳි බාගයක්
ලේසි ක්‍රමයකට ගෙදර ලිපේ තේ කෝප්පවල කේක් හදමු👇👇
• ✔ලේසි ක්‍රමයකට ගෙදර ලි...
ගෙදර හාල් බිත්තර තියනවනම් පවුලේ හැමෝටම සුපිරි කෑමක්👇👇
• ✔ගෙදර හාල් බිත්තර තියන...

Пікірлер: 2 000
@MRkitchenlk
@MRkitchenlk 3 жыл бұрын
මිරිස් හොද්ද 👉kzbin.info/www/bejne/m6TJgImMgsd3m8U
@sampathcaminda2502
@sampathcaminda2502 3 жыл бұрын
@@shanukianjel5829 Zz
@sampathcaminda2502
@sampathcaminda2502 3 жыл бұрын
@@shanukianjel5829 zzzzz
@sampathcaminda2502
@sampathcaminda2502 3 жыл бұрын
@@shanukianjel5829 z
@sampathcaminda2502
@sampathcaminda2502 3 жыл бұрын
@@shanukianjel5829 zzz Zzz
@nbutmnut4187
@nbutmnut4187 3 жыл бұрын
Thank you 👌👌❤👌💞❤❤💞💞💞
@supunweerakoon4900
@supunweerakoon4900 3 жыл бұрын
මොක බැලුවත් මගේ හිතට අල්ලන්නෙම ඔයාගෙ චැනල් එක විතරයි
@vishmidewmini6974
@vishmidewmini6974 2 жыл бұрын
Eka nm atta
@paramiwayaba4936
@paramiwayaba4936 2 жыл бұрын
Math.harima.asawan.balanawa.ma.kama.hadala.balanawa.mama
@anjalisenevirathna8603
@anjalisenevirathna8603 2 жыл бұрын
Matath ehemai.....❤️❤️❤️
@lakmalikumari1175
@lakmalikumari1175 2 жыл бұрын
මාත්😘
@gayanipiumi1300
@gayanipiumi1300 2 жыл бұрын
Yes
@malkaranasinghe3115
@malkaranasinghe3115 3 жыл бұрын
කරන වැඩේ ගැන පමනක් කතා කරමින් උයන්නට ඉගැන්වීම වටිනවා. අච්චර සබකුරුවන් ඉන්න, දහස් ගණන් පොටෝස් එවන , ප්‍රතම වතාවට මං හදපු......... පම්පෝරි ගහන්නෙ නැතුව , මඩ ගැහුව , මගෙන් බලං හැදුවා........ අරක මේක ගැන අටුවාටීකා නොකියවමින් ඔබ ඔබේ චැනලයේ ගුණාත්මක් භාවය රැකගන්නවාට තුති...
@l.p.wasanthathilaka8787
@l.p.wasanthathilaka8787 2 жыл бұрын
Maru
@ruwidilhanidesilva7750
@ruwidilhanidesilva7750 2 жыл бұрын
True
@shifraperera6096
@shifraperera6096 2 жыл бұрын
@@l.p.wasanthathilaka8787 mr.kithen
@rupamangalika4767
@rupamangalika4767 2 жыл бұрын
සහතික ඇත්ත
@mahindakumara6280
@mahindakumara6280 2 жыл бұрын
kzbin.info/www/bejne/eJ_KiWuYmN13h6c ලොකු කැමරා අපිට නැ. එඩිට් මැෂින් අපිට නැ.. හැබැයි අපිත් එක්ක ඔයාල ඉන්නව කියල දන්නවා... වෙනස්ම විදියෙ වැඩක් ලංකාවෙන්.. එන්න බලල සෆොට් එකක් දෙන්න.. පොඩි 4ne එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහගෙන යනවා.. වැඩේ සමහර විට ඔයලට සෙට් වෙන් නැතිවෙයි.. ඒත් විනාඩියකට ඇවිල්ල සෆොට් එකක් දීල යන්න..❤️ ආදරේයි හැමෝටම❤️👍👍🥰💕
@nimashadilshani5645
@nimashadilshani5645 2 жыл бұрын
දැන් අක්කිගෙ කොත්තුව හදන ගමන්‍ රෑට කන්න 😍 මේ දෙවෙනි පාර ☺️ ඇත්තටම රසයි ගොඩක් රසට එනවා කොත්තුව කඩේටත් වඩා රසට ❤️
@sudeepa_lakshan
@sudeepa_lakshan 2 жыл бұрын
කොකාකෝලා company ය වගේ තමන් සොයා ගන්නා recipe හංගන්න නැතුව කියලා දෙන අය හොයාගන්න අමාරුයි,THANK YOU අපිට මේ දේවල් කියල දෙන m.r kitchen 😋✌😎👍👍 ගැම්මක් තමා
@Music-rs3cy
@Music-rs3cy 3 жыл бұрын
කෑම හදන චැනල් වලින් දැකපු හොදම චැනල් එක ❤️
@chamiladeepthika1526
@chamiladeepthika1526 3 жыл бұрын
ඇත්ත
@Charming-girl94
@Charming-girl94 3 жыл бұрын
Agree 💯💯💯
@harshiharshi2116
@harshiharshi2116 3 жыл бұрын
eka nam aththa. Aduma welawKIN kiyala denne me channel eke witharai
@lakshani4962
@lakshani4962 3 жыл бұрын
💯✔️
@GoodLuck-ke3nu
@GoodLuck-ke3nu 3 жыл бұрын
👌👌👌👌👌👌👌
@erandill2393
@erandill2393 3 жыл бұрын
අපිත් අද කොත්තු හැදුවා ..කෑම හදන චැනල් වලින් හොඳම එක..වැල් වටාරම් නැතූව හදන හැටි ලේසියෙන්ම කියා දෙනවා වගේම කියන දෙවල් හොඳට තෙරෙන්න කියලා දෙනවා.❤️❤️❤️
@mahindakumara6280
@mahindakumara6280 2 жыл бұрын
kzbin.info/www/bejne/eJ_KiWuYmN13h6c ලොකු කැමරා අපිට නැ. එඩිට් මැෂින් අපිට නැ.. හැබැයි අපිත් එක්ක ඔයාල ඉන්නව කියල දන්නවා... වෙනස්ම විදියෙ වැඩක් ලංකාවෙන්.. එන්න බලල සෆොට් එකක් දෙන්න.. පොඩි 4ne එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහගෙන යනවා.. වැඩේ සමහර විට ඔයලට සෙට් වෙන් නැතිවෙයි.. ඒත් විනාඩියකට ඇවිල්ල සෆොට් එකක් දීල යන්න..❤️ ආදරේයි හැමෝටම❤️👍👍🥰💕
@movieworld2872
@movieworld2872 2 жыл бұрын
මම මේක බලල කෙල ගිල්ල හරිම රසයි 🤩😂
@teki1996
@teki1996 Жыл бұрын
😂
@Vinvin756
@Vinvin756 4 ай бұрын
Kela gilinne ane hadala kannako😊😊
@isiwarauthpala6536
@isiwarauthpala6536 3 ай бұрын
Kelada rasa ?😂
@adishadealwis8771
@adishadealwis8771 Жыл бұрын
ගොඩක් ස්තුතියි පැහැදිලිව හැම දෙයක්ම කියලා දෙනවට.. හොදටම ආවා කොත්තු එක! ❤️
@namalperera5055
@namalperera5055 3 жыл бұрын
කෑම හැදුවත් නැතත් ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනව. ඔයාගෙ කථා විලාශය අපූරුයි. සරලව පැහැදිලිව කියා⁣ ⁣දෙනවට ස්තුතියි.👍❤️. දූට බුදු සරණයි .🙏
@ghjggddfgghh7513
@ghjggddfgghh7513 3 жыл бұрын
🤩
@chanduladesilva3443
@chanduladesilva3443 3 жыл бұрын
නියමයි Sis කොත්තු එක හැදුවා අද. මාරම රසයි ඇත්තටම පිටි ගොඩක් වෙලා තිය තිය ඉන්න ඕන නෑ නෙ. පට්ටම රසයි Thank you 🔥👌👌
@hashanihimasha8657
@hashanihimasha8657 2 жыл бұрын
ඇත්තටම ඔයාගේ කෑම අපිත් හැදුවා ඔයා කොත්තුව හදන විදිහට අපිත් හැදුවා 🤤 හරිම රහසයී කඩෙන් කනවට වඩා ගුනයි . රසයී ❤️🤤 ඔයාට බොහෝම ස්තූතියි ...
@mahindakumara6280
@mahindakumara6280 2 жыл бұрын
kzbin.info/www/bejne/eJ_KiWuYmN13h6c ලොකු කැමරා අපිට නැ. එඩිට් මැෂින් අපිට නැ.. හැබැයි අපිත් එක්ක ඔයාල ඉන්නව කියල දන්නවා... වෙනස්ම විදියෙ වැඩක් ලංකාවෙන්.. එන්න බලල සෆොට් එකක් දෙන්න.. පොඩි 4ne එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහගෙන යනවා.. වැඩේ සමහර විට ඔයලට සෙට් වෙන් නැතිවෙයි.. ඒත් විනාඩියකට ඇවිල්ල සෆොට් එකක් දීල යන්න..❤️ ආදරේයි හැමෝටම❤️🥰👍💪😍😍
@chamariaurora6665
@chamariaurora6665 2 жыл бұрын
සරලව පැහැදිලිව කෑම හදන්න කියලා දෙන එකට බොහොම ස්තූතියි මධූ.. ❤
@colombo7chanal186
@colombo7chanal186 3 жыл бұрын
Akke අමුද්‍රව්‍යය අඩුවෙන් හදන කෑම හදන්න මේ ට්කේ හැමෝටම හදන්න පුළුවන් එහෙම කෑමනේ..ආදරෙයි අක්කේ...අහන් ඉන්නත් ආසයි ..පැහැදිලි ..❤👈
@geethikawatagoda759
@geethikawatagoda759 3 жыл бұрын
👍👍
@mahindakumara6280
@mahindakumara6280 2 жыл бұрын
kzbin.info/www/bejne/eJ_KiWuYmN13h6c ලොකු කැමරා අපිට නැ. එඩිට් මැෂින් අපිට නැ.. හැබැයි අපිත් එක්ක ඔයාල ඉන්නව කියල දන්නවා... වෙනස්ම විදියෙ වැඩක් ලංකාවෙන්.. එන්න බලල සෆොට් එකක් දෙන්න.. පොඩි 4ne එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහගෙන යනවා.. වැඩේ සමහර විට ඔයලට සෙට් වෙන් නැතිවෙයි.. ඒත් විනාඩියකට ඇවිල්ල සෆොට් එකක් දීල යන්න..❤️ ආදරේයි හැමෝටම❤️🥰👍💪😍😍
@warna85
@warna85 3 жыл бұрын
හරියටම ආවා. කවදාවත්ම දුන්නු කිසිම recipe එකක් වැරදුනේ නෑ. හරිම රසයි. Thank You so... much .
@heshaniisurika4985
@heshaniisurika4985 2 жыл бұрын
මාත් මෙ වීඩියෝ එක බලලා කොත්තු හැදුව..ඇත්තටම නියමයි..කඩේ කොත්තු වගේම ආවා..වැඩි වැඩ නැතුව ඉක්මනින් රෙසිපි එක කියලත් දෙනවා.. thank you akke❤️
@sandaminividanage5241
@sandaminividanage5241 2 жыл бұрын
තාත්තාගේ උපන් දිනයට මමත් කොත්තු හැදුවා හරිම රසයි ගොඩක් ස්තූතියි හරියට කියලා දුන්නාට ඔයාට බුදු සරණයි.
@saurumakalpani1765
@saurumakalpani1765 3 жыл бұрын
අක්කේ ඔයා කියපු විදිහටම හැදුවා... කිසිම වෙනසක් නෑ කඩෙන් ගෙනාවා වගේ මයි...ආදරෙයි😍🤩😘😘😘😘
@thilinakariyawasam793
@thilinakariyawasam793 2 жыл бұрын
ehenam wadak na ne..
@mahindakumara6280
@mahindakumara6280 2 жыл бұрын
kzbin.info/www/bejne/eJ_KiWuYmN13h6c ලොකු කැමරා අපිට නැ. එඩිට් මැෂින් අපිට නැ.. හැබැයි අපිත් එක්ක ඔයාල ඉන්නව කියල දන්නවා... වෙනස්ම විදියෙ වැඩක් ලංකාවෙන්.. එන්න බලල සෆොට් එකක් දෙන්න.. පොඩි 4ne එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහගෙන යනවා.. වැඩේ සමහර විට ඔයලට සෙට් වෙන් නැතිවෙයි.. ඒත් විනාඩියකට ඇවිල්ල සෆොට් එකක් දීල යන්න..❤️ ආදරේයි හැමෝටම❤️👍👍🥰💕
@charuckshy
@charuckshy 3 жыл бұрын
මම කැමතිම යූටියුබ් ජේජ් එක මේක. වැඩි කතා නෑ. පම්පෝරි නෑ. අනුන්ගෙ ඇද හොය හොයා ඉන්නෑ. කියන දේ කෙටියෙන් පැහැදිලිව කියනව.
@nuwanrajapaksha8246
@nuwanrajapaksha8246 3 жыл бұрын
❤️
@sarojadilrukshi9636
@sarojadilrukshi9636 3 жыл бұрын
මමත් කැමතිම චැනල් එකක් වෙන අයගේ පම්පෝරිය වැඩි වැඩ නෑ කියලා දෙනවා පැහැදිලිත් නෑ
@nandakarunathilaka6207
@nandakarunathilaka6207 3 жыл бұрын
Math
@manelkumari2625
@manelkumari2625 2 жыл бұрын
ඒක නම් ඇත්ත
@gaminghero9223
@gaminghero9223 2 жыл бұрын
@nishanthapriyadarshana523
@nishanthapriyadarshana523 Жыл бұрын
ඔයාගෙ කෑම සරලයි , පහසුයි, වැඩි වියදමකුත් නෑ අක්කේ .❤️❤️
@jayanthiedirisinghe8505
@jayanthiedirisinghe8505 2 жыл бұрын
මමත් හැදුවා, හරිම රසයි.. කඩෙන් ගෙනත් කාපු කෑම පහසුවෙන් රසවත්ය පිරිසිදුව ගෙදර හදන් කන්න කියලා දෙන ඔයාට ගොඩාක් ස්තූතියි
@didulangawickramarachchi389
@didulangawickramarachchi389 3 жыл бұрын
ඇත්තටම මේවා හදන්න හරිම ලේසි ගෙදර තියෙන බඩු වලින්ම. ගොඩක් ස්තූති. අද හවස තේ බොන්න හැදුවෙත් කෝප්පෙන් හදන කේක් එක. දිගටම කරගෙන යන්න අපිට ගොඩක් වටිනවා මේ channel එක♥♥
@asankasanka4078
@asankasanka4078 3 жыл бұрын
තනියම උයන් කන්න උනු දවසේ ඉඳන් ගොඩක් දේවල් ඉගෙන ගත්තේ මේකෙන්.බිත්තරයක් ඔම්ලට් කරන්න වත් බැරුව හිටියෙ.දැන් ඕන දෙයක් .තෑන්ක්ස් අක්කෙ❤
@Nulee129
@Nulee129 Жыл бұрын
අක්කිගෙ මේ රෙසිපි එක කලිම් හැදුව කියන්න බැරි උනා, රසට තිබ්බා..😁 අදත් හදන්න යන්නෙ..😋
@achinthavidanapathirana7986
@achinthavidanapathirana7986 2 жыл бұрын
මේක තමයි මම ගොඩාක්ම බලන channel එක. මෙතෙක් කල් හදපු කිසිම recipe එකක් වැරදුනේ නෑ.thank u !
@melarathnayake4174
@melarathnayake4174 3 жыл бұрын
ඔයාගේ කොත්තුව අද හැදුවා මං මරම රසයි අක්කේ ඇත්තමයි 👌😍
@ghjggddfgghh7513
@ghjggddfgghh7513 3 жыл бұрын
🤩
@mahiboy8837
@mahiboy8837 2 жыл бұрын
B
@sanjayakovida1331
@sanjayakovida1331 2 жыл бұрын
Nambara danako
@sanjayakovida1331
@sanjayakovida1331 2 жыл бұрын
Oya mara lassani
@mahindakumara6280
@mahindakumara6280 2 жыл бұрын
kzbin.info/www/bejne/eJ_KiWuYmN13h6c ලොකු කැමරා අපිට නැ. එඩිට් මැෂින් අපිට නැ.. හැබැයි අපිත් එක්ක ඔයාල ඉන්නව කියල දන්නවා... වෙනස්ම විදියෙ වැඩක් ලංකාවෙන්.. එන්න බලල සෆොට් එකක් දෙන්න.. පොඩි 4ne එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහගෙන යනවා.. වැඩේ සමහර විට ඔයලට සෙට් වෙන් නැතිවෙයි.. ඒත් විනාඩියකට ඇවිල්ල සෆොට් එකක් දීල යන්න..❤️ ආදරේයි හැමෝටම❤️🥰👍💪😍😍
@selankasathsarani5874
@selankasathsarani5874 3 жыл бұрын
හරිම රසට ආවා කොත්තු එක..කඩේ කොත්තු වලට වඩා රසයි..😍 බොහොම ස්තූතියි ❤️
@darshakalakruwan9851
@darshakalakruwan9851 Жыл бұрын
කියන්නකො...රොටිය හදාගන්න ඒ වගේ තැටියක් නෑ ..මොකද්ද ගන්න පුළුවන් කියල
@pasindukalpajith8482
@pasindukalpajith8482 Жыл бұрын
අද අපි කොත්තු හැදුවා මාර රසට ආවා බොහොම ස්‍තූතියි අක්කි🌹
@himaya771
@himaya771 Жыл бұрын
සෝස් නොදා හදන විදිය කියලා දුන්නට නම් thanks akki 😍
@hiru-vlog
@hiru-vlog 3 жыл бұрын
බොරු කියවිලි නැති අවශ්‍ය දේ පමනක් කියන කාලය නාස්ති නොකරන හොදම chanel එක..👍👍
@anjanarathnayaka4686
@anjanarathnayaka4686 3 жыл бұрын
අක්කේ මමත් අද මේ කොත්තු එක හැදුවා. ඇත්තටම හරිම රසයි. ඔයා කියන විදිහට හරියටම තියනවා. හරිම ලේසියි. හරිම රසයි. ඉස්සරටත් තවත් රසවත් කෑම හදලා දාන්න ලැබේවා අක්කේ. ගොඩාක් ස්තූතියි ඔයාට අක්කියෝ.😘😘
@kasunudayanga6165
@kasunudayanga6165 3 жыл бұрын
✌️✌️✌️
@anjanarathnayaka4686
@anjanarathnayaka4686 3 жыл бұрын
@@kasunudayanga6165 😁
@kavishanisasadara1478
@kavishanisasadara1478 2 жыл бұрын
මමත් හැදුව හරිම රසයි ගොඩාක් ස්තූතියි 🥰🥰🥰🥰❤️
@anurajapaksha459
@anurajapaksha459 2 жыл бұрын
මම අද කොත්තුව හැදුවා හරි ලේසී.හරි රසයි ඔයාට ගොඩක් ස්තූතියි.💐💐
@hansikakesari6077
@hansikakesari6077 3 жыл бұрын
අක්කේ අද මං කොත්තු හැදුවා මේක බලන්.නියමෙට ආවා.තැන්ක් යු අක්කා.මිරිස් හොද්දත් හැදුවා.එකත් මරු....👌👍❤පරිස්සමෙන් ඉන්න.තෙරුවන් සරණයි අක්කේ.... 💞
@niroshaperera7331
@niroshaperera7331 3 жыл бұрын
අපිත් මේ කොත්තු එක හදලා කෑවා අද. හරිම රසයි. ස්තූතියි ❤️
@mohamedsaleemsaleem732
@mohamedsaleemsaleem732 2 жыл бұрын
Akki video balanakotama kanta hithanawa
@mahindakumara6280
@mahindakumara6280 2 жыл бұрын
kzbin.info/www/bejne/eJ_KiWuYmN13h6c ලොකු කැමරා අපිට නැ. එඩිට් මැෂින් අපිට නැ.. හැබැයි අපිත් එක්ක ඔයාල ඉන්නව කියල දන්නවා... වෙනස්ම විදියෙ වැඩක් ලංකාවෙන්.. එන්න බලල සෆොට් එකක් දෙන්න.. පොඩි 4ne එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහගෙන යනවා.. වැඩේ සමහර විට ඔයලට සෙට් වෙන් නැතිවෙයි.. ඒත් විනාඩියකට ඇවිල්ල සෆොට් එකක් දීල යන්න..❤️ ආදරේයි හැමෝටම❤️🥰👍💪😍😍
@vishwasenavirathna1730
@vishwasenavirathna1730 2 жыл бұрын
ඇත්තටම වටිනවා වීඩියෝ එක .තෙරුවන් සරණයි
@samanthipriyadarshani1860
@samanthipriyadarshani1860 2 жыл бұрын
අපි මේ කොත්තු එක හැදුවා..ඇත්තටම කඩේ ඒවා වගේම රසට තිබුනා..👍👍👍ඔයාට ගොඩාක් පිං 🙏🙏🙏 තෙරැවන් සරණයි ...
@musicmax5870
@musicmax5870 3 жыл бұрын
පැහැදිලිව ඉකමනින් කියා දෙනවා. ගොඩක් ස්තුතියි
@mahindakumara6280
@mahindakumara6280 2 жыл бұрын
kzbin.info/www/bejne/eJ_KiWuYmN13h6c ලොකු කැමරා අපිට නැ. එඩිට් මැෂින් අපිට නැ.. හැබැයි අපිත් එක්ක ඔයාල ඉන්නව කියල දන්නවා... වෙනස්ම විදියෙ වැඩක් ලංකාවෙන්.. එන්න බලල සෆොට් එකක් දෙන්න.. පොඩි 4ne එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහගෙන යනවා.. වැඩේ සමහර විට ඔයලට සෙට් වෙන් නැතිවෙයි.. ඒත් විනාඩියකට ඇවිල්ල සෆොට් එකක් දීල යන්න..❤️ ආදරේයි හැමෝටම❤️🥰👍💪😍😍
@sajanisudeerasajani5505
@sajanisudeerasajani5505 3 жыл бұрын
හරිම පැහැදිලිව හොදට කියලා දුන්නා ..අනිවාර්යයෙන් හදනවා .ගොඩක් ස්තුතිය නන්ගි...
@vinuenterprises
@vinuenterprises 13 күн бұрын
අපි අද හදලා කෑවා.හරිම රසයි කොත්තු එක .ඔයාගෙ රෙසපි හරියටම හරි .ගොඩක් කෑම වර්ග ඔයාගෙ රෙසපි වලට මම හදනවා....thank you ..
@nadeeshawarakawulla3037
@nadeeshawarakawulla3037 2 жыл бұрын
හරිම ලේසි ,හරිම රසයි ❤️ගොඩක් ස්තුතිය ...
@rakhitharanaweera4456
@rakhitharanaweera4456 3 жыл бұрын
නියමයි.... ආසම කෑමක් .වස විස නැතුව හදන්න කියලා දුන්නට ගොඩක් ස්තුතියි ... තව දෙයක් කියන්නද...ඔයා සුපිරි සූපවේදිනියක්....තෙරුවන් සරණයි .
@chandiweerakoon3
@chandiweerakoon3 3 жыл бұрын
Attha
@sahansathsara4328
@sahansathsara4328 2 жыл бұрын
Thank you
@darshimadu7559
@darshimadu7559 3 жыл бұрын
මාත් හැදුව අක්කෙ.. හරියටම ආව. දැන් ඉතිම් කඩෙන් ගේන්න ඕනී නෑ. Thnks ඔයාට. බුදු සරණයි..❤️. ඔයාගෙ ගොඩාක් කෑම වර්ග මම හදනව.
@learnwithme353
@learnwithme353 10 ай бұрын
ඇත්තටම මේ කොත්තුව නම් මාරම රසයි ලේසියෙන් හොයා ගන්න පුලුවන් දේවල් වලින් ගෙදරදීම ලේසියෙන් පිරිසිදුව හදා ගන්න පුලුවන් ගොඩාක් ස්තූතී❤ කඩේ වගෙම රසායි 😍😍😍😍😍
@udeshikg7951
@udeshikg7951 2 жыл бұрын
අක්කේ අද මමත් හැදුවා..හරිම රසයි..කඩෙන් ගෙනාවා වගේමයි..ගෙදර ඔක්කොමලා ආසාවෙන් කෑවා..thank you ❤️
@kasundahanaka6845
@kasundahanaka6845 3 жыл бұрын
හරිම පැහැදිලිව කියල දෙනව කිසිම අඩුපාඩුවක් කියන්න නෑ. දිගටම කරගෙන යන්න අක්කෙ ජයවේවා. 💜️
@kaushijayaweera9251
@kaushijayaweera9251 3 жыл бұрын
රස පාටයි 😋😋
@gyan.fonseka
@gyan.fonseka Жыл бұрын
බොහොම ඉස්තුති අක්කෙ.හොදට හැම දෙම කියලා දෙනවා.ඔයාගෙ ඉස්සරහා වඩ කට යුතු සාර්තක වෙන්න කියලා සුබ පතනවා 💖💞
@srimathiweeraratne5711
@srimathiweeraratne5711 2 жыл бұрын
ඇත්තටම නියමයි වල්පල් නෑ.කෙටියෙන් සරලව,පැහැදිලිව කියලා දෙනවා .ස්තූති ඔබට.
@kavirumeme6727
@kavirumeme6727 3 жыл бұрын
ලේසියෙන්ම කෑම හදන්න කියලා දෙන එකම චැනල් එක 😍
@thilosharandaya221
@thilosharandaya221 2 жыл бұрын
😀
@gaminipriyantha3578
@gaminipriyantha3578 3 жыл бұрын
නියමයි 👌👍💓🌺😊
@jimuthravihansa7987
@jimuthravihansa7987 2 жыл бұрын
මං අද හැදුවා.හරිම රසයි.thank you❤️
@noname-po7lu
@noname-po7lu 2 жыл бұрын
Miss, I'm a 15 year old girl. I made a lot of your dishes. My family also ate with great pleasure. Thank you very much. Keep making good food like this. ❤️
@mahindakumara6280
@mahindakumara6280 2 жыл бұрын
kzbin.info/www/bejne/eJ_KiWuYmN13h6c ලොකු කැමරා අපිට නැ. එඩිට් මැෂින් අපිට නැ.. හැබැයි අපිත් එක්ක ඔයාල ඉන්නව කියල දන්නවා... වෙනස්ම විදියෙ වැඩක් ලංකාවෙන්.. එන්න බලල සෆොට් එකක් දෙන්න.. පොඩි 4ne එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහගෙන යනවා.. වැඩේ සමහර විට ඔයලට සෙට් වෙන් නැතිවෙයි.. ඒත් විනාඩියකට ඇවිල්ල සෆොට් එකක් දීල යන්න..❤️ ආදරේයි හැමෝටම❤️🥰👍💪😍😍
@gamingkaviya1818
@gamingkaviya1818 Жыл бұрын
I am 14 years old boy
@hansanashehan848
@hansanashehan848 Жыл бұрын
ado mtth 15y dan hadanna yanne blala🙃
@sachithrawedage3242
@sachithrawedage3242 Жыл бұрын
@@mahindakumara6280 l
@lakshininimeshika1771
@lakshininimeshika1771 3 жыл бұрын
මගේ මහත්තයා මීට මාස 2ට කලින් ඔය විදිහට තමයි ගෙදර කොත්තු රොටි හැදුවේ, හරිම ලේසී මේ ක්‍රමය , ස්තූතිය 🙏
@lakshininimeshika1771
@lakshininimeshika1771 3 жыл бұрын
@THEEKSHANA FF* උයන්න පුලුවන් ඒත් මගේ මහත්තයාත් නිවාඩු දවසට කොත්තු වගේ දේවල් හදනවා, අපි පිට රට ඉන්න නිසා කොහොමත් දෙන්නම එකතු වෙලා තමයි නිවාඩු දවසට කෑම හදන්නේ, හස්බන් කෑමක් හැදුවා කිව්වම උයන්න දන්නේ නැද්ද කියලා අහන්න එපා, කොච්චර හොද හස්බන් කෙනෙක්ද ඉන්නේ කියලා කියන්න පුරුදු වෙන්න 😊
@lakshininimeshika1771
@lakshininimeshika1771 3 жыл бұрын
@THEEKSHANA FF* අයියෝ මොකටද අනේ සොරි කියන්නේ, එහෙම තමයි අපි හැමෝම මිනිස්සුනේ, වැරදි වෙනවා, ඒත් ගනන් ගන්න එපා සහෝදරයා 😊👍
@hashinidananjana9478
@hashinidananjana9478 3 жыл бұрын
අම්මෝ ඒකහ් 🥺❤️
@shobaabeysekara4781
@shobaabeysekara4781 Жыл бұрын
කියලා දුන්නු විදිහටම හැදුවා.හරිම රසයි ...😊😊❤️❤️
@maheshikadilrukshi678
@maheshikadilrukshi678 2 жыл бұрын
මම දැකලා තියෙන හොදම cooking chanel එක මේකෙ තමයි 😀👍
@lakshanijayasooriya5968
@lakshanijayasooriya5968 3 жыл бұрын
මාත් හැදුව.. රසටම ආවා.. thank u
@gihansawanigasooriya.8991
@gihansawanigasooriya.8991 2 жыл бұрын
මාත් හැදුවා..ඇත්තටම ගොඩක් රසයි..😋
@chamodsandeeoa143
@chamodsandeeoa143 2 жыл бұрын
අපි හැදුවා මාරම රසයි.Thank you so much.
@samankumara-hu3yz
@samankumara-hu3yz 13 күн бұрын
ඇත්තටම කෑම හදන චැනල් වලින් හොදම චැනල් එක තමා M.R.Kitchen චැනල් එක ..
@wndschnnl1090
@wndschnnl1090 3 жыл бұрын
Thank you akki ❤️ බුදු සරණයි ❤️
@lostgirl2798
@lostgirl2798 2 жыл бұрын
I came here again to Thank you. Because this was so delicious. My whole family complimented me. I already made this 3 times.
@lakshanimadhuwanthi2892
@lakshanimadhuwanthi2892 2 жыл бұрын
කඩෙන් ගෙනාවා වගේ හරිම රසයි...සුබ පැතුම්..දිගටම අපිට රසම රස කෑම රෙසපි ගේන්න..🤩♥️
@dasunidewmika4084
@dasunidewmika4084 Жыл бұрын
මාරම රසට ආවා aunty 👌..thank you ඔයාට ❤️
@warunimadushika9249
@warunimadushika9249 3 жыл бұрын
ස්තුති බුදුසරණයි ❤
@amalimadapatha9724
@amalimadapatha9724 3 жыл бұрын
මම අද හැදුවා athamai මාර රසයි.ස්තුතිය
@dulanitharaka9821
@dulanitharaka9821 2 жыл бұрын
අද මමත් හැදුවා කොත්තු ..😍🥘 හැමෝම රසයි කිව්වා 🤭🙊 Thank you so much for your recipe 👍😘
@sachinthamadhushan4536
@sachinthamadhushan4536 Жыл бұрын
මන් මේ වීඩියෝ එක දැක්කේ අහම්බෙන් වගේ 😍අපි අද මේක හැදුවා 😁හරිම රසයි .ඔයාට ගොඩාක් ස්තූතියි ♥️
@lostgirl2798
@lostgirl2798 3 жыл бұрын
So simple. Definitely I'm going to try this .
@dulakshalakmal8317
@dulakshalakmal8317 2 жыл бұрын
ඔයා නම් අක්කියේ සුපිරි කෑම තමා හදන්නෙ...😋 ඉස්සරහටත් රසම රස කෑම හදන විදිය අපිට කියල දෙන්න.. 🤗❤️
@udararathnayake9049
@udararathnayake9049 2 жыл бұрын
අපි අද හැදුවා මේක බලාගෙන.. රසට ආවා කොත්තුව 👌
@dinuththaratharushi8544
@dinuththaratharushi8544 2 жыл бұрын
මම අද හැදුවා.ගොඩාක්ම රසට ආවා.ස්තූතියි ඔයාට ගොඩක්🙏
@h.l.malani.6278
@h.l.malani.6278 3 жыл бұрын
ගොඩක් ඉස්තුතියි නංගී .ගෙදර ආවාම හදනවා තෙරැවන්සරණයි .👍😍♥️🌷
@dhanukagihan8517
@dhanukagihan8517 3 жыл бұрын
Dan gedara neweida එතකොට ..dutyda
@YNTVSRILANKA8380
@YNTVSRILANKA8380 2 жыл бұрын
@@dhanukagihan8517 🤣🤣
@surangikumari8312
@surangikumari8312 3 жыл бұрын
අද මමත් හැදුවා කොත්තු.. හරිම රසයි. 😋👍👍
@nawodyajayasooriya1721
@nawodyajayasooriya1721 Жыл бұрын
අක්කා ..මම මේ දැන් හැදුවා , නියමෙට ආවා රසයි , අක්කට බොහොම ස්තූතියි , ජය වේවා , ඉදිරි සියලුම කටයුතු සාර්ථක වේවා ,බුදුසරණයි. සුමන සමන් දෙවි පිහිටයි .
@fathimarukshana4086
@fathimarukshana4086 2 жыл бұрын
හරිම රසයි අක්කේ මං අද හැදුවා Thank you
@prabhashaniabeysekara1999
@prabhashaniabeysekara1999 3 жыл бұрын
අක්කි ඔයා නම් සුපිරි... අක්කිගෙ රෙසිපි බලන් හදන කිසිම කෑමක් වරදින්නෙ නැ.. පලවෙනි පාරට කොත්තු හැදුවෙ ගෙදර හරිම රසයි.. අක්කිට තවත් මේ වගෙ විඩියො කරන්න පුලුවන් වෙන්න ඔනෙ හොදටම.. බුදුසරණයි
@deepakumudunie1745
@deepakumudunie1745 2 жыл бұрын
මම අට වසර මමත් හැදුවා හරිම රසයි නැන්දෙ
@hirushafernando7173
@hirushafernando7173 2 жыл бұрын
Mamath grade 8.. Mamath haduwa rasata aawa...
@madushakumari3588
@madushakumari3588 2 жыл бұрын
මමත් 8 මමත් හැදුවා
@ruwanthikeerthirathna8503
@ruwanthikeerthirathna8503 2 жыл бұрын
මමත් 8 වසරේ මමත් හැදුවා.👌👌
@Shadow20111
@Shadow20111 3 ай бұрын
මමත් 8
@kinuriasali440
@kinuriasali440 2 жыл бұрын
අක්කයි මායි අද මේ ඔයා කියලා දුන්නු විදියට හැදුවා සීයා හැමදාම කොත්තු ඉල්ලනවා රස වැඩි නිසා ටැන්කුයි ඔයාට ගොඩක් 😍❤️
@sureninilanka2992
@sureninilanka2992 2 жыл бұрын
මෙච්චර දවසක් හැදුවා හරියට ආවේ නැ ⁣රොටි එක. මේ විදියට හැදුවා හරියටම ආවා. නියමයි. දිගටම මේ විදියට විඩියෝ දාන්න.. ❤️❤️❤️
@maduisha5634
@maduisha5634 3 жыл бұрын
එක චැනල් එකක් තියෙනවා බලන්න බෑ තව කෙනෙක් ඉදිරියට යනවට හරි ම බයෙන් තමයි ඉන්නෙ. මගේ එක ඉස්සුවා කියලා බෙරිහන් දෙනවා. ඒ ඔයාලා අද වීඩියෝ එකක් දැම්මාම එයා හෙට ඒකම දානවා පරණ එකක් හරි. ඒක නම් විකාරයක්.අනික තමයි බයිලා ගැහිල්ල. අනිත් චැනල් නම් බලන්නත් ආසයි. කියන දේ වැල්වෑටැරුම් නැතුව තේරුම් ගන්නත් ලේසීයි. Good luck...
@isharapiyumi6626
@isharapiyumi6626 2 жыл бұрын
Ow
@kushiharishma2554
@kushiharishma2554 3 жыл бұрын
ඔයා ගේ රෙසිපි ගොඩක් හොදයි.. වෙන අය වගේ සෝබන නැ කෑම එක දකිද්දී ඇස් වලට රස දැනෙනවා... Keep it up dear 👍
@mahindakumara6280
@mahindakumara6280 2 жыл бұрын
kzbin.info/www/bejne/eJ_KiWuYmN13h6c ලොකු කැමරා අපිට නැ. එඩිට් මැෂින් අපිට නැ.. හැබැයි අපිත් එක්ක ඔයාල ඉන්නව කියල දන්නවා... වෙනස්ම විදියෙ වැඩක් ලංකාවෙන්.. එන්න බලල සෆොට් එකක් දෙන්න.. පොඩි 4ne එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහගෙන යනවා.. වැඩේ සමහර විට ඔයලට සෙට් වෙන් නැතිවෙයි.. ඒත් විනාඩියකට ඇවිල්ල සෆොට් එකක් දීල යන්න..❤️ ආදරේයි හැමෝටම❤️👍👍🥰💕
@shanakadinesh8967
@shanakadinesh8967 Жыл бұрын
V
@ramaniperrera9827
@ramaniperrera9827 2 жыл бұрын
ගොඩක් වැදගත්. රෙසිපියක් හරිම සරලවිදියට කියල දුන්න.බෙහෙවින් ස්තුතියි තෙරැවන් සරණයි
@kalanamithura408
@kalanamithura408 Жыл бұрын
ඔබ තුමියගෙ කැම වට්ටොරු ඉතාම සැහැල්ලුයි පහසුවෙන් සාදා ගන්න පුළුවන් වගෙම නැතිනම් ආදෙශකයක් කියන එක ලොකු දෙයක්, මොකද මේ වගේ දවස් වල හැම ගෙදරකම අඩු පාඩු තියෙන්න පුළුවන් බොහොම ස්තූතියි 👍💙💪
@googlefaith5124
@googlefaith5124 3 жыл бұрын
අපිත් හැදුවා ඔයාට ගොඩක් ස්තුතියි අක්කේ සුබ අනාගතයක් වේවා! God bless you.....
@madushipiriyadharsani2814
@madushipiriyadharsani2814 3 жыл бұрын
බොහොම ස්තූතියි..
@sudunona7300
@sudunona7300 2 жыл бұрын
අක්කෙ මාත් හැදුවා. මරු අනෙ. කඩෙ ඒව විදිහමයි. මාර රසයි...තෑන්ක්ස් අක්කෙ 😊♥
@Test-mx3vo
@Test-mx3vo 3 жыл бұрын
සුපිරි
@manusath.tv.8391
@manusath.tv.8391 3 жыл бұрын
විඩියෝ එකට සම්පූර්ණයෙන් නැරඹුව මිස් මගේ පැත්තට ඇවිල්ලා යන්න කියලා කරුණිකව ඉල්ලිමක් කරන්නේ මිස් අති උතුම් වු දළදා සමිදුගේ පිහිටයි රැකවරණය අති උතුම් වු ජය ශ්‍රී මහා බෝ සමිදුගේ පිහිටයි රැකවරණයි🙏🙏🙏 මේ ගෞතම බුදු සසුන තුළ චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා🙏🙏🙏 මිස්
@thakshilasewwandi7502
@thakshilasewwandi7502 Жыл бұрын
අද මං මේක හැදුවා අක්කේ 😁 ඇත්තටම මාරම රසයි 😋🤤
@thilinikulathilaka5065
@thilinikulathilaka5065 Жыл бұрын
මේකේ කියල දුන්න විදියටම මාත් කොත්තු හැදුවා. පුදුම රසක්. කඩේ විදියමයි. ඊටත් වඩා රහයි. ගොඩක් ස්තූතියි අක්කා!🥺❤️
@hysinthgoonetilleke8522
@hysinthgoonetilleke8522 3 жыл бұрын
හොඳම චැනල් එක තමයි
@Elsa_Jennifer
@Elsa_Jennifer 3 жыл бұрын
Thank you for the video. we made this at home and came perfectly.
@surangasenaka4232
@surangasenaka4232 2 жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කේ, මමත් කොත්තු හැදුවා. හරිම රසයි.😋😋😘😘.......
@janakakumara5274
@janakakumara5274 Жыл бұрын
මං අක්කි කියපු විදිහට කොත්තු හැදුවා ඔයා කියලා දුන්න මිරිස් හොද්දත් හැදුවා ගොඩක් රසයි. අක්කිගෙ රෙසිපි බලලා මං ගොඩක් කෑම හැදුවා ඔයාට ගොඩක් පින්. තවත් රෙසිපි අපිට කියලා දෙන්න අක්කියෝ...
@shamararodrigo3208
@shamararodrigo3208 Жыл бұрын
Thank you @M.R kitchen! I prepared it according to your recipe. It came out well. It took less than one hour to prepare everything.
@anjalanirmali5151
@anjalanirmali5151 2 жыл бұрын
මම ඔයා කියලා දුන්නු විදියට කොත්තු එක හැදුවා ඒක හරි ම රසයි අක්කියෝ . ඔයාට ගොඩක් ස්තුතියි . මම හැමදාම ඔයාගේ චැනල් එක බලනවා
@irashakumariranasinghe9542
@irashakumariranasinghe9542 Жыл бұрын
මම බලන්නෙම ඔයාගේ recipes විතරයි.හරිම කෙටියෙන් පැහැදිලිව හැමදේම කියලා දෙනවා.ඒ වගේම ඒ කෑමත් හරිම රසයි.තව තවත් අපට කෑම රෙසිපි ගොඩක් කියල දෙන්න.ඔයාට සුබපතනවා good luck
@yominisihansa6568
@yominisihansa6568 2 жыл бұрын
ඇත්තටම akki oya therena විදියට kiyaladenawa 👍
Sigma Girl Education #sigma #viral #comedy
00:16
CRAZY GREAPA
Рет қаралды 94 МЛН
Dynamic #gadgets for math genius! #maths
00:29
FLIP FLOP Hacks
Рет қаралды 19 МЛН
Why You Should Always Help Others ❤️
00:40
Alan Chikin Chow
Рет қаралды 12 МЛН