🆘! MTFE සහ Binance ගැන හොයලා අංක එක වීම සහ Sinhala E Money යථාර්ථය ⚡

  Рет қаралды 8,965

iLanka

iLanka

Күн бұрын

Пікірлер: 68
@iLanka
@iLanka Жыл бұрын
🟢 මේ Video එක ඔබ දැනුවත් කිරීම සදහාම පමණක් වන අතර, ඇත්ත තේරුම් අරගෙන් ඔබට කැමති ඕනම Site එකක Invest කිරීම හෝ නොකිරීමේ වගකීම 100% ඔබගේය🎉
@KALINDU01
@KALINDU01 Жыл бұрын
ඇත්තම පොඩි මිනිස්සුට ඉන්වෙස්මන්ටි කරන්න බැ වැඩකුත් නැ.ට්‍රෙිඩින් එහෙම තමයි.අඩුම පොඩි ගනන් දාලා වැඩක් නැ.ඉට වඩා ස්තාවර තැමිපත් දාන එක හොදයි.
@iLanka
@iLanka Жыл бұрын
Kalindu🧡
@Dumiya123
@Dumiya123 Жыл бұрын
දිගටම මේව ගැන කතා කරන්න. 😊.මේ යන විදියට ගියොත් venusyla වට වුන දේ වෙන්න බැරිත් නෑ 😒😒
@romekanthony
@romekanthony Жыл бұрын
මගේ යාලුවෙක් අනුන්ගේ සිග්නල් වලින් ට්‍රේඩිං කරන්න ගිහින් දැන් බිම ඇනං ඉන්නේ
@iLanka
@iLanka Жыл бұрын
🤷🤷🤷
@amilanetlk
@amilanetlk Жыл бұрын
මරු ❤
@iLanka
@iLanka Жыл бұрын
Amila Bro🧡
@praneeth210
@praneeth210 Жыл бұрын
ඒ analysis එක නම් පට්ට නියමයි මාර වටිනවා සහෝදරයා ❤❤👊
@iLanka
@iLanka Жыл бұрын
@humanpetstv1229
@humanpetstv1229 Жыл бұрын
Aththa thiththai ayye God bless you... !
@neelrajapaksha8378
@neelrajapaksha8378 Жыл бұрын
අයියේ අපේ පැත්තේ binance එකවුන්ට් එකක් හදන්න රුපියල් 1000 ගන්න අය ඉන්නවා එහෙම සල්ලි ගන්නෙ කවුද කියලා හොයලා බැලුවම උන් ඇවිල්ලා පිරමීඩ කාරයෝ ටික අපේ ගම ඇතුලෙ ඉන්න අහිංසක මිනිස්සුන්ගේ සල්ලි පිරමීඩය ජාවාරම් වලට දාලා ඒ සල්ලි දැන් ගන්න පුළුවන් binance එකට කියලා උන් කාර්වලින් ඇවිල්ලා account එක හදලා රුපියල් දාහකුත් අරගෙන යනවා ඒක හින්දා දැන් ගමේ භාගයකට ම binance account තියෙනවා😢😢
@virajnanayakkara3617
@virajnanayakkara3617 Жыл бұрын
😂සිරාවට.. එහෙමත් පළාත් තියෙනවද..🙆🏻‍♂️ මාත් Binance හැදුවා .
@DJDJ-lp9xl
@DJDJ-lp9xl Жыл бұрын
අපෙ ගමෙත් මෙ ලඟදි onmxdt mtfe ගැන නෙවෙයි වෙන මොකක්හරි site එකක් ගැන meeting එකක් තිබිල තියෙනව මං ඇහුව එකට ආපු උන්ගෙන් මොකක්ද කිව්වේ කියල cripto,binance ඔහොම මොනාද ටිකක් කිව්වලු උන් දන්නෙත් නැ අහුවෙලා මටත් cripto binance ගැන කියල මෙහෙ ඉදන් කෝටිපතියෙක් වෙන අදහසකුත් ආව 💡 ⁣මිනිස්සු රවට්ටල කෝටිපතියෙක් වෙනවට වඩා කරන job එක කරල ගන්න 35000 respect ❤️
@noziii22
@noziii22 Жыл бұрын
තාක්ශනයනම් දියුනුයි....... Big brain ✊🧠
@HarshaAbeywarna-vd6sg
@HarshaAbeywarna-vd6sg Жыл бұрын
මේ කතාව ඇත්ත තමන් අවබෝධයක් ඇතිව මුදල් පරිහරණය කරන්න. සමහර දේ තාවකාලිකයි.. .. මේකම ජීවිතේ කර ගන්න එපා.. අවශ්‍ය දේ කරන් අයින් වෙන්න
@malfoygamingyt5048
@malfoygamingyt5048 Жыл бұрын
අපේ රටේ එවුන් බලන් ඉන්නෙ නිකන් ඉදන් සල්ලි හොයන්න.තමන්ගෙ උත්සයහයෙන් දෙයක් කරන්න බලන්නෙ නැහැ.ඒකයි අයියා කියන ඇත්ත දේවල් වලට ගොඩක් අය බනින්නෙ
@kidsplaynow594
@kidsplaynow594 Жыл бұрын
Binance එක ගැන උනන්දු උනේ මේ mtfe කාරයන් exchange එකක් විදිහට binace එක use කරන හින්දා නැතුව වෙන හේතුවක් නෑ
@xbishopff6917
@xbishopff6917 Жыл бұрын
aththa thiththai
@isuruvirajith8149
@isuruvirajith8149 Жыл бұрын
Beecoin kiyla ekakuth ynwa me daws wla lokuwtama. A genth review ekak daannko ayye
@maheshsewwandi4211
@maheshsewwandi4211 Жыл бұрын
mtfe ewungen berenna be me dawaswala
@user-po9ml2et3n
@user-po9ml2et3n Жыл бұрын
අපෝ ඔයා කවදාවත් MTFE කරන්නෙපා
@maheshsewwandi4211
@maheshsewwandi4211 Жыл бұрын
@@user-po9ml2et3n කහන සල්ලි නෑ මට
@pubuduneranjan957
@pubuduneranjan957 Жыл бұрын
​@@user-po9ml2et3nMTFE හොරෙක්😂😂
@insteptv-jy3tl
@insteptv-jy3tl Жыл бұрын
Bee coin / sunbird wisthara video ekk oni ikmanin ♥️🙏🔥💰
@yoursports1888
@yoursports1888 Жыл бұрын
MTFE එක ගැන කතා කරයි කියලා විඩියෝ එක බැලුව මම .🥲
@iLanka
@iLanka Жыл бұрын
ඒක තහනම් වචනයක් 🧡
@lakshitha_sandaruwan992
@lakshitha_sandaruwan992 Жыл бұрын
උඹ නම් අයියේ ජාතියේ සතුරා වෙනව මං හිතන්නේ..
@iLanka
@iLanka Жыл бұрын
අපේ අම්මත් කිව්වා 🙄
@dasunchathurangamiddeniya
@dasunchathurangamiddeniya Жыл бұрын
එහෙමත 😂😮 ඔයා ජාතික වීරයෙක්ද
@surangasisira5713
@surangasisira5713 Жыл бұрын
MTFE හොදටම කරල යන්න ගියා ..වැටුන වලෙන්ම ගොඩ එන්න ක්‍රමය ක් කියන්න..
@pubuduneranjan957
@pubuduneranjan957 Жыл бұрын
තව හොඳ පිරමීඩයක් Ponzi scam එකක් හොයා ගත්ත නම් හරි 😂
@PiyumikaMadushani-xb6zo
@PiyumikaMadushani-xb6zo Жыл бұрын
ඉවර වෙනකන් බැලුවා ❤
@iLanka
@iLanka Жыл бұрын
බොහොම ස්තූතියි 🧡
@shanonline__
@shanonline__ Жыл бұрын
1 st
@iLanka
@iLanka Жыл бұрын
Almost 🧡
@pubuduneranjan957
@pubuduneranjan957 Жыл бұрын
උබට පිස්සු අයියේ ඔච්චර ඒව තේරෙන උන් ඉන් ඉන්නවා ද ඕවට සල්ලි දාන😂නිකන් බැනුම් අහන් නැතුව පාඩුවේ හිටාම් බන්.
@KALINDU01
@KALINDU01 Жыл бұрын
👌🔥🔥🔥❤️❤️❤️
@Theekshana2907
@Theekshana2907 Жыл бұрын
first
@iLanka
@iLanka Жыл бұрын
Yes you are 🧡
@Evolution141
@Evolution141 Жыл бұрын
Mtfe logo dl thiyenne views gnnd bn 😂😂😂
@HUB0
@HUB0 Жыл бұрын
ඉතින් mtfe එකට සල්ලි දාපන්කො 😊❤
@smackfisachiya8476
@smackfisachiya8476 Жыл бұрын
❤️
@KumaVlog
@KumaVlog Жыл бұрын
🎉🎉
@gayansdreamfb4068
@gayansdreamfb4068 Жыл бұрын
Bee coin gena video ekk one
@theekshanaeduwara
@theekshanaeduwara Жыл бұрын
gemmak saho
@kalananethmal930
@kalananethmal930 Жыл бұрын
❤️👍
@thikshanadilshana7839
@thikshanadilshana7839 Жыл бұрын
MTFE එක ගැන වටෙන් වටෙන් කියන්නේ 🥲😂
@omegabrayan2032
@omegabrayan2032 Жыл бұрын
Aiyo karana unta karanna dila paduwe hitapanko bn sirawata hena wadayak😢😂
@iLanka
@iLanka Жыл бұрын
ආයිත් කතා කරන්නේ නෑමයි 🧡
@user-po9ml2et3n
@user-po9ml2et3n Жыл бұрын
සිරාවටම ලංකාවෙ ඉන්නෙ මේ වගේ ඩයල්ම තමා. කවෘරු මොකක් හරි දෙයක් කරනව දැක්කොත් ඒක අරං Views ගන්න මෙහෙම ඒව හදනවා.
@pubuduneranjan957
@pubuduneranjan957 Жыл бұрын
දැන් සැපද😂
@nadeekabombuwala6235
@nadeekabombuwala6235 Жыл бұрын
සමහරු මේවා කරනව කරන්න වෙන දෙයක් නැති නිසා. MTFE එකේ තවම ගෙවීම් කරනව. එහෙම කියල රත්තරන් බඩු උකස් කරල අතේ තියෙන ඔක්කොම දාල මේව කරන්න හොඳ නැහැ . පාඩු වුණත් දැරිය හැකි මුදලක් දාල කරාට වරදක් නෑ. සමහරු ජනප්‍රිය මාතෘකා හොය හොය video කරල කීයක් හරි හොයා ගන්නව. මේ දවස්වල නම් TITAN සබ්මැරීන් එක වගේ. බලාගෙන ගියහම අපි ඔක්කොම හිඟන්නො.
@iLanka
@iLanka Жыл бұрын
අදහස් දැක්වීමට ස්තූතියි 🧡
@user-po9ml2et3n
@user-po9ml2et3n Жыл бұрын
MTFE එකේ ෆොටෝ එකක් දැම්මෙ Views එන්නද😅
@CHIKO2006
@CHIKO2006 Жыл бұрын
Ub balue ai
@user-po9ml2et3n
@user-po9ml2et3n Жыл бұрын
@@CHIKO2006 උබද මූට ගොට්ට අල්ලන එකා🤣🤣
@pubuduneranjan957
@pubuduneranjan957 Жыл бұрын
​@@user-po9ml2et3nMTFE බයියෙක් දැන් සැපද😂
@lakad
@lakad Жыл бұрын
දෙවල් ගැන හරි අදහසක් නැතුව වීව්ස් ඕන හින්දා කරපු වීඩියෝ එකක්. අඩුම ගානෙ steve hank ගෙ inflation index එකට අනුව ලංකාව දැන් පලවෙනි 20 අතරවත් නෑ කියල දන්නෙ නැත්තෙ ඇයි.. ? ඉස්සෙල්ලා හරියට ඉගෙනගෙන තොරතුරු දැනගෙන ඒවා සමාජගත කරන්න. ඔයත් කරන්නෙ නූගත්කමෙන් ප්‍රයෝජන ගන්න එක.
@iLanka
@iLanka Жыл бұрын
KZbin එකේ videos දාන හැමෝම වගේ, මමත් දාන්නේ views බලාගෙන තමයි. ඒ නිසා ඕක ආයිත් ආයිත් කියන්න ඕන නැහැ brother! Hanke ගේ table එක ගැන කතා කරොත්, දැන් ඒකේ නැති එක ඇත්ත, හැබැයි අපේ රටේ ආර්තිකය ගැන මිනිස්සුන්ට තාම හරියට විශ්වාසයක් නැහැ. ඔයා දන්නවා නම් මේ වගේ දේවල් වලට(crypto), අපේ ලංකාව ඇතුළු අනිත් තුන්වෙනි ලෝකේ රටවල් වැඩියෙන් interest වෙන්න හේතුවක් ඒක ඉදිරිපත් කරන්න. අනිවාර්යයෙන් ඒක ගැන හොයලා බලන්නම්. අදහස් දැක්වීමට ස්තූතියි. සංවාදයට විවෘතයි🧡
@lakad
@lakad Жыл бұрын
@@iLanka ආර්ථිකය ගැන ඔයාගෙ කතාවත් එක්ක මම 100% එකඟයි. ඒක එහෙම විය යුතුයි මේ වෙන දේවල් එක්ක. මේක සම්පූර්ණයෙන්ම සැක සහිත තත්වෙක තියන රටක්.
@lahiruherath247
@lahiruherath247 Жыл бұрын
subs la nethikaraganna puthe oya oya dagalanne
@IDShan
@IDShan Жыл бұрын
Mtfe එකෙන් trending කරන්න බැරි එකා පවා trending කරන ඔස්තාර්ලට වඩා ගානක් හම්බ කරගද්දි උන්ට වාවන්නෙ නෑ😂😂
@dasunchathurangamiddeniya
@dasunchathurangamiddeniya Жыл бұрын
එහෙමත😂😮
@pubuduneranjan957
@pubuduneranjan957 Жыл бұрын
හ්ම් හරි හරි😂
@doda8266
@doda8266 Жыл бұрын
Trending නෙමේ පින්නයො trading😂....වචනෙවත් දන්නෙ නැතුව mtfe එකේ trending කරන්න ගිහින්..දැන් සැපද😂
@pubuduneranjan957
@pubuduneranjan957 Жыл бұрын
@@doda8266 😂😂
@Supun.
@Supun. Жыл бұрын
😂😹🤣
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 81 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 203 МЛН
How To Grow A Successful YouTube Channel In Sri Lanka
19:43
Master Academy
Рет қаралды 18 М.
ඉරණම වෙනස් කරන පුරුදු 3න
25:47
Ramindu Randeni (සිංහල)
Рет қаралды 99 М.