No video

මුදල් නෝට්ටු - කොපි කඩේ (Mudhal nottu - Kopi Kade)

  Рет қаралды 693,976

TheKopikade

TheKopikade

Күн бұрын

A car competition between Saamel & Poli mudalali...

Пікірлер: 479
@tharindunilanka3175
@tharindunilanka3175 3 жыл бұрын
ඒ පසුබිම් සංගීතය ඇහෙද්දි හිත සංවේදී වෙනවා ඇත්තෙන්ම සුන්දර ම අර්ථවත් කතා මාලාව ... ❤😊❤ ඒ සුන්දර අතීතය 😥
@dhammajeewa5802
@dhammajeewa5802 4 жыл бұрын
ජීවිතේට ආදර්ශමත් කතා............. මේහි රඟ දැක්වූ මියගිය සියළු රංගන ශිල්පීන්ට දෙනාටම නිවන් අවබෝධ වේවා..........
@user-yi2ub5dk8c
@user-yi2ub5dk8c 5 жыл бұрын
ඒ දවස්වල බදාදා රෑ වෙනකන් බලන් ඉන්නේ, අටපට්ටමයි, කෝපි කඩෙයි බලන්න. ඇත්තටම ඒ කාලේ නියමයි.
@SSumedha
@SSumedha Жыл бұрын
අම්මො ඔව් අනෙ
@pgsunil4150
@pgsunil4150 Жыл бұрын
⁰p@@SSumedha
@harshaamarasekara666
@harshaamarasekara666 3 ай бұрын
@harshaamarasekara666
@harshaamarasekara666 3 ай бұрын
Ow
@janakapriyashantha9058
@janakapriyashantha9058 2 ай бұрын
සිරා කතාව
@dcchannel3478
@dcchannel3478 3 жыл бұрын
හිතට කියාගන්න බැරි දුකක් දැනෙනවා මේවා ආයෙත් දකිද්දී පොඩි කාලෙ බලපු කතා ඇයි මේ තරම් හිතට දැනෙන්නේ ❤️
@thambapanniisland4455
@thambapanniisland4455 3 жыл бұрын
ඒක තමයි කදුලු ආව ඇස් දෙකට ඒකාලෙ ලස්සනයි 😞😞😥
@Ranjanramanayake1
@Ranjanramanayake1 3 жыл бұрын
api වයසට ගියපු nisa 😢
@hansimayuri6834
@hansimayuri6834 2 жыл бұрын
Mata dukaaaai 😥😥
@damm4995
@damm4995 2 жыл бұрын
Eththa bro...api podikale balapu kathawak
@prabathdarshana4313
@prabathdarshana4313 2 жыл бұрын
❤🙏
@isharalakmal9078
@isharalakmal9078 3 жыл бұрын
මේවා බලද්දි අපේ පුංචි කාලේ මතක් වෙනවා අපේ පුංචි කාලේ සුන්දර කරපු කලාකරුවන්ට ස්තුතියි .
@ayesh9587
@ayesh9587 3 жыл бұрын
අනේ ඒ අතීතේ කොච්චර ලස්සනද මට මගේ ළමා කාලේ මතක් වුනා.❤️😥
@pathfinder9326
@pathfinder9326 6 жыл бұрын
මුල් කාලයේ කෝපිකඩේ කථා ඉතාම ආදර්ශමත් , ලස්සනයි .. අද කාලයේ මේ වැනි නිර්මාණ බිහි නොවෙන එක හරි කණගාටුයි .
@tharindunilanka3175
@tharindunilanka3175 5 жыл бұрын
Attami dn.hamadytama wanas wala 😥
@mithun6697
@mithun6697 2 жыл бұрын
2009 වෙනකල් කතාව ඇත්තටම හොඳයි. ඊටපස්සෙ එන්න එන්නම කතාවට දේශපාලන කතා ඇතුල් වෙන්න ගත්තා. ඒකෙන් උනේ කෝපි කඩේ පිරිහෙන්න ගත්තු එක.
@mohamadsalman1690
@mohamadsalman1690 2 жыл бұрын
Ççççc
@mohamadsalman1690
@mohamadsalman1690 2 жыл бұрын
@@tharindunilanka3175 ć
@jayasakarasuranga5345
@jayasakarasuranga5345 2 жыл бұрын
youtube වලට පිං සිදු වෙන්න නැවත අපේ දෑස් වලට පිනක් තිබුනා පරන ලස්සන ගැමි කෝපි කඩේ බලන්න..නැත්නම් අපිට කවදාවත් නොබලනු අැත..ITN එකටම යන්න වෙනවා නැත්නම්...මේ ගැමිකතාව තව තව ත් දෙන්න..වැඩට ගිහින් අැවිත් සිත නිවා ගන්න හොදම බෙහෙත පරන කෝපි කඩේ...
@priyanthihewagama963
@priyanthihewagama963 5 жыл бұрын
අපේ කොපිකඩේ දැන් ගෝඩාක් වෙනස්වෙලා පරන කොපිකඩේ හරිම ලස්සනයි
@dinusharajapaksha9079
@dinusharajapaksha9079 5 жыл бұрын
එදා හිටපු,රත්නේ,ගජං,නිමල්,සෝමේ,සොමි නෝනා,සාමෙල් අප්පුහාමි ,කුරුංගුරුං,දයාවතී,එන්සිනා,පාල,කලූ,පොලී මුදලාලී,දෙනවක හාමිනේ,සුවඳා අද ඒ චරිත එකක්වත් නෑ,අය කවදාවත් ඒ සුන්දර කෝපි කඩේ අපිට දකින්න ලැබෙන්නෑ
@DarshanaFloraWeddingPlaning
@DarshanaFloraWeddingPlaning 4 жыл бұрын
අබිලිං පොඩිමහත්තයා මහත්තයා බංඩා සුගතං හාමුදුරුවෝ ( ඩි.කේ.උදයසිරි ) ඩිංගී මහත්තයා
@tutyfg7042
@tutyfg7042 4 жыл бұрын
Monava 😄😄😄😄😄
@kkgssabaragamuwe7305
@kkgssabaragamuwe7305 4 жыл бұрын
Sf
@oshanlakmal783
@oshanlakmal783 3 жыл бұрын
සුගතන් මාම ටිකිරි නගා ගාමසේවක මහත්තයා පොඩි මහත්තයා ඒකාලේ අපි ගොඩාක් ආදරේ කරපු අය 😢😢😢😢😢
@roiyaa4194
@roiyaa4194 3 жыл бұрын
gitanaga ❤️❤️❤️
@kumudumaheshika5854
@kumudumaheshika5854 3 жыл бұрын
ඉස්සර කොච්චර ලස්සන දේවල් තිබුනද..දැන් නැති උනාට...💛💛
@user-is9fe8xg2t
@user-is9fe8xg2t 3 жыл бұрын
දෙනවකහාමිනේ ඉතාමත් අග්‍රගණ්‍යම රංගන ශිල්පිනික්! මා ඇයගේ රසිකයෙක් කීමට ආඩම්බර වෙමි!
@asidisi4147
@asidisi4147 5 жыл бұрын
නැවත නොඑන ඒ සුන්දර අතීතය...
@vipulafernando
@vipulafernando 3 жыл бұрын
Juvenoia
@douglafernandoperumabaduge9453
@douglafernandoperumabaduge9453 3 жыл бұрын
@@vipulafernando a
@vipulafernando
@vipulafernando 3 жыл бұрын
@@douglafernandoperumabaduge9453 b
@user-tu4mz6ij7o
@user-tu4mz6ij7o 3 жыл бұрын
ඇත්තමයි නැවත නොඑන ඒ අතීතය
@ameenhyder444
@ameenhyder444 3 жыл бұрын
Sira kathawa
@sarathsantha4757
@sarathsantha4757 3 жыл бұрын
ඒ සුන්දර අතීත මතකය සදාතනිකයි.අප අතර නොමැති අයට නිවන්සුවත් , සුගීවත්ව සිටින අයට දීර්ඝායුස ලැබේවා..
@supunlakshan7768
@supunlakshan7768 Жыл бұрын
😊😊q😊😊q😊q😊
@user-yw3np3lr9f
@user-yw3np3lr9f 4 жыл бұрын
හරි සුන්දර ගැමි සුවද තාම දැනෙනවා ගමේ සුවද .ආරේයි මේ කාලාකරුවන්ට මියගි සැමදෙනාටම නිව සුවලැබේවා❤️❤️❤️
@ddp4399
@ddp4399 5 жыл бұрын
කෝපිකඩේ. මම පොඩිකාලෙ ආසමකතාව. ඉස්කෝලෙගිහින්ඇවිත් ගමවටේම ඇව්දල, නටලනටල රෑට පොත්ටිකගනිද්දි ගෙදරවැඩකරන්න කෝපිකඩේයනවනං ඒකත්බලලම ඉස්කොලෙගැනහිතපු පට්ටම කාලයක්තිබුන.
@shanvidu5538
@shanvidu5538 4 жыл бұрын
අවුරුදු ගානක් සහය අධ්‍යක්ෂ විදියට වැඩ කරපු මට මෙක දකිනකොට ඇස් වලට කදුලු එනවා මේතන ඉන්න අයගෙන් දැන් සිරිසේන සොමදාස අය විතරයී රත්තරං මිනිස්සු අය කවදා දකින්නද..
@dineshjayawickrama3436
@dineshjayawickrama3436 4 жыл бұрын
Oya ehema kiyaddi ape es walata kadulak awa mokada mewa jewamana nirmana,,ape jiwetha ekka bedila thiyana❤❤❤
@easyenglish9306
@easyenglish9306 3 жыл бұрын
ඇත්තෙන්ම ලොකු දුකක් එහෙම කියද්දි
@sameerasanjeewa4457
@sameerasanjeewa4457 2 жыл бұрын
Sorry oyage hageema danenawa...
@shyamakumari4849
@shyamakumari4849 2 жыл бұрын
දෙනවක හාමිනේට ආදරේ හිතෙනව
@wijitalakmal7412
@wijitalakmal7412 2 жыл бұрын
ඒ ලස්සන කෝදැන් අතිතයට යනකොට වර්තමානය එපාවෙනව
@user-md1fh8bm8f
@user-md1fh8bm8f 6 жыл бұрын
කතානම් මෙන්න කතා.කෝපි කඩේ තිබිනේ මට මතක විදියට බදාදා.7.30 පුංචි වීරයෝ ඊට පස්සේ කෝපි කඩේ.tv තිබුනේ ගමේම ගෙවල් 2.3ක.ඒකත් කලුසුදු.පැපොල් පිත්තකට තෙල් දාලා පොල්මුඩ්ඩක් ගහලා ඕකත් පත්තු කරගෙන යනවා බදාදා අනිවාර්යයෙන්ම.ඒ කලේ මතක් වෙන කොටත් දුකයි.දැන් මොනදේ තිබුනත් ඒ කාලේ තිබුන සැහැල්ලුකම අපේ ජීවිතේන් ඈත්වෙලා.
@danushkaherath8551
@danushkaherath8551 5 жыл бұрын
Anivaryanma
@ranjithkumara154
@ranjithkumara154 5 жыл бұрын
Ekenma eka aththa .....
@jeewanthasunimal5541
@jeewanthasunimal5541 5 жыл бұрын
Matath e athithaya mathak wuna..
@fourbyfourrox
@fourbyfourrox 5 жыл бұрын
👍
@mohamedameenmohamed4113
@mohamedameenmohamed4113 5 жыл бұрын
Owo ea kalea sundaraye matak vanakotea dukaye Dan monea katada sundara ea kalea Dan naha kopi kadea paligu manikea night raida hapana api hamomea satuten hitiya
@chamilmiroshan8719
@chamilmiroshan8719 5 жыл бұрын
අඩේ පරණ කෝපි කඩේ අද හම්බ උනේ ඔක්කොම බලනවා පරන ඒවා♥️
@jeyachandranrasaiya3278
@jeyachandranrasaiya3278 5 жыл бұрын
Thank you so much මම පොඩිකාලේ අපේ ගෙදර කළු සුදු tv තිබුනා දෙන් අවරුදු 20ක් එති ඒ දවස්වල බදාදා එනකන් බලාගෙන ඉන්නවා අපි කොපි කඩේ බලන්න නෙවත මේවා විකාසන කරනවට ඔබලාට ගොඩක් ස්තුතියි...
@alsanupat
@alsanupat 4 жыл бұрын
නැවත නොඑන ඒ සුන්දර අතීතය... 18
@lakmalsendanayaka7741
@lakmalsendanayaka7741 3 жыл бұрын
මින් හුගක් කාලාකරුවාන් මෙවනවිට අප අතරින් වෙන්වි ඇත නිවන්සුව !
@charithdesilva1700
@charithdesilva1700 5 жыл бұрын
අඩන්න තරම් දුක හිතෙනවා ඒ අතිතය මතක් වෙනකොට.
@jayanthaharumalgoda3458
@jayanthaharumalgoda3458 4 жыл бұрын
aththami gukai...
@ජයනියතයි
@ජයනියතයි 4 жыл бұрын
Jayantha Harumalgoda gu kai? Ayi bung gu kanne???
@padeepkumara5920
@padeepkumara5920 4 жыл бұрын
Akanam atha 1995
@memelk-rd8dt
@memelk-rd8dt 3 жыл бұрын
@@ජයනියතයි 😂😂😂
@sunilrathnayaka9360
@sunilrathnayaka9360 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@user-xc9mi6gq7h
@user-xc9mi6gq7h 4 жыл бұрын
මෙ කතාවල ආතල් දන්නෙ 80,/90 දෂකවල ඉපදුන අපි මචන්ලා අද කොපි කඩෙ නන් ජරාවක් ආන්ඩූවට කඩෙ යන කතායි දැන්දන්නෙ😁😁😁😁😁
@sagarasaduni8786
@sagarasaduni8786 3 жыл бұрын
Aniwa
@SumithDias
@SumithDias Жыл бұрын
🙂🙂🙂
@nimashamadu9511
@nimashamadu9511 Жыл бұрын
ඒ පසුබිම් සංගීතය හා චරිත වල රංගන විලාශය කිසිම කෙනෙක් අද ටෙලි නාට්‍ය වගෙ ආලෙපන ගාලවත් නෑ.මෙ කතා බැලුවෙ අපි පොඩි කාලේ.හරිම ආසයි මෙවා මෙම විදියට දකින්න ලැබෙනවා.
@roxmanshalini246
@roxmanshalini246 5 жыл бұрын
ඒ සුන්දර කාලේ ආයේ එනවනම්😢 කෝපිකඩේ එක්ක බලද්දී දැන් තියෙන නාට්‍ය මොකක්ද බං😝 2000ට කලින් උපදුනු අපි ගොඩාක් වාසනාවන්තයි. ඒ වගේ ලමාකාලයක් දැන් ඉන්න උන්ට නෑ. කොයි වෙලෙ බැලුවත් 4න් එකෙ
@arjunachamax1154
@arjunachamax1154 5 жыл бұрын
අනිවාරෙයෙන්ම
@thilinabuddhika7572
@thilinabuddhika7572 5 жыл бұрын
ඒක ඇත්ත
@hasithawimarshana621
@hasithawimarshana621 5 жыл бұрын
sira katava 90 ganan vala epaduna api e sundrathvaya vinda avasana puruk keepaya
@sankhabalasuriya7960
@sankhabalasuriya7960 5 жыл бұрын
2060 vage 2000n passe ipaduna eun kiyai ape kale kochara lassanaida kiyala..eka katath ekai
@roxmanshalini246
@roxmanshalini246 5 жыл бұрын
Sankha Balasuriya 2060 වෙද්දී නෙවෙයි 2600ය වුනත් 2000ට කලින් තිබුන සුන්දර කාලයක් ලැබෙන්නෙ නෑ. මොකද දැන් ඉන්න උන්ට සෙල්ලම් කරන්න වෙලාවක් නෑ. කොයි වෙලේ බැලුවත් 4න් එකේ. උබලාගේ හිතේ රටවල් දියුනු වෙද්දී හොදයි කියලද ? ඒම හිතනවානම් මගුල තමයි. ඇත්තටම මට පොඩ්ඩක් කියන්කෝ මොකක්ද වෙනස කියලා ?
@tharanga3345
@tharanga3345 Жыл бұрын
අනේ අපොයි පපුව හෝස් ගාලා යනවා ඒ රත්තරන් අතීතේ ඒ කාලේ කොච්චර සතුටෙන්ද බැලුවේ බදාදා කියන්නෙ ඇගිලි ගනින දවසක් සතියක් බලන් ඉන්නේ හරිම ආසාවෙන් ❤😢😢😢😢❤❤❤
@niwon4377
@niwon4377 5 жыл бұрын
අබිලිං ට කැමති අය කෝ බලන්න
@dilshannanayakkara5522
@dilshannanayakkara5522 4 жыл бұрын
sira
@rathnayakeprasanna1536
@rathnayakeprasanna1536 3 жыл бұрын
Niyama acting
@harshaamarasekara666
@harshaamarasekara666 3 ай бұрын
Mn
@Sanjaya610
@Sanjaya610 3 ай бұрын
❤️🙏
@kasunranga2497
@kasunranga2497 5 жыл бұрын
එ.. කාලේ.. මොනතරම් සරලද සුන්දරද.. දුකයි මතක් වෙද්දිත්...පුළුවන් තරම් පරනම එපිසොඩ් ම දාන්න ...
@u.prasannaudaya9871
@u.prasannaudaya9871 3 жыл бұрын
My
@nimsarageming303
@nimsarageming303 3 жыл бұрын
😓
@henripeters8467
@henripeters8467 3 жыл бұрын
Qc
@upanandakulathilaka4295
@upanandakulathilaka4295 3 жыл бұрын
@@u.prasannaudaya9871 ,,
@upanandakulathilaka4295
@upanandakulathilaka4295 3 жыл бұрын
@@u.prasannaudaya9871 ,
@susanthamanaram6570
@susanthamanaram6570 4 жыл бұрын
උඹලා මැරුණත් මන් මැරෙන්නේ නෑ කියපු අබිලින් උන්නැහෙත් ජීවිතෙන් සමුගත්තා නේද 😌
@lakmalilakmali5712
@lakmalilakmali5712 3 жыл бұрын
Ane ow
@danubaby5498
@danubaby5498 2 жыл бұрын
ආයෙත් මේ කාලේට ගිහිල්ලා මේවා බලන්න තිබ්බානම් කොච්චර හොදද කියලා වෙලාවකට හිතෙද්දි දුකයි 😥.දැන් තියෙන කතා වල මේ වගේ සුන්දර පරිසරයක් දකින්න නැහැ .එකටනම් හොඩක් දුකයි 😥😥
@dineshgamage1838
@dineshgamage1838 Жыл бұрын
@dilshanv7594
@dilshanv7594 Жыл бұрын
මේ මොන අවුරුද්දෙ වගේද 🥺🥺 ඇයි මං මේ අතීටෙට මෙච්චරටම ආදරේ
@danushkasankalpa9978
@danushkasankalpa9978 4 жыл бұрын
ඉස්සර කොපි කඩේ බලන්නත් ආසයි. ඒත් දැන් සත පහකට වැඩක් නැ.දේශපලන කතාවක් බලනවා වගේ.නැත්ත කාට හරි මඩ ගහනවා.
@DarshanaFloraWeddingPlaning
@DarshanaFloraWeddingPlaning 5 жыл бұрын
කෝපිකඩේ...අන්දර වැට .. sසත්සර රංගන......සුපිරිම නාට්‍ය
@chanakamaduranga5520
@chanakamaduranga5520 5 жыл бұрын
Aththamai😍😍
@hasithgamage7886
@hasithgamage7886 4 жыл бұрын
Yes
@kkgssabaragamuwe7305
@kkgssabaragamuwe7305 4 жыл бұрын
අලකලංචිය,දු දරැවෝ
@aree8952
@aree8952 3 жыл бұрын
Ammo ou.. black and white tv eke baluwe ..
@jayalathchathuranga3321
@jayalathchathuranga3321 2 жыл бұрын
සුරිය දරුවෝ
@temp8788
@temp8788 5 жыл бұрын
This is a very old episode which was broadcasted before 1999. Love my childhood :(
@malvisoriya1309
@malvisoriya1309 Жыл бұрын
හරිම දුකයි දැනට ජීවතුන් අතර සිටින අයට නිදුක් නිරෝගී මත් වේවා මිය ගිය ආදරණීය අනිකුත් සියලුම දෙනා හට නිවන් සුව ලැබේවා
@isharalakmal9078
@isharalakmal9078 3 жыл бұрын
ඇත්තටම ඒ කාලේ ආයේ එන්නෙ නෑ මේ වගේ ආදර්ශ නාට්‍ය නෑ
@sadisi
@sadisi 4 жыл бұрын
කළු සුදු ටීවී එකේ බැලුවෙ...අනේ ආපේ පොඩිකාලෙ ලස්සන කරාට පිං ...
@sameerasampath5509
@sameerasampath5509 3 жыл бұрын
සුන්දරත්වය කියල වැඩක් නැ,,, හරිම ආසයි...... දැං අබිලිං නැ සාමෙල් අප්පුහාමි නැ පොලි ⁣මුදලාලි නැ, ආදිවශයෙන්
@maheshtissera2960
@maheshtissera2960 3 жыл бұрын
ඒ කාලේ අපි කොපමණ සැහැල්ලුවෙන් ද ජීවත් උනේ? අපිට එතරම් තරගයක් තිබුනේ නැහැ. ඉස්කෝලේ ගිහින් ගෙදර ඇවිත් බත් කාල සෙල්ලම් කරන්න යන්න තමයි කලබලේ. ළමයි රංචු ගැහිලා නටල නටලා දාඩිය පෙරාගෙන හවසට ගෙදරට එන්නේ. අද ළමයින්ට ඒ වගේ සල්ලු සතුටු ජීවිතයක් තියෙනවද? රේස් එකේ දුවනවා හැර.වැඩිහිටියෝ ජීවත් වෙන්න සටනක. Matirials advance උනත්, ඒවා බුක්ති විද්දින්න හිතට සතුටක් නැහැ. පවු
@hasithanimeah1229
@hasithanimeah1229 3 жыл бұрын
ඒ කාලේ ඇඩ් එක්කම තිබුන නම් හොදයි තවත් 👍👍👍
@kushansameera1909
@kushansameera1909 11 ай бұрын
අනේ ඔව්..පොඩ්ඩක් ගියා
@shen7832
@shen7832 3 жыл бұрын
පරනම ඒවා නම් බලලා නෑ..මන් බලලා තියෙන්නේ 2008 වගේ ඉදන්.මේක හොද වැඩක් ඇත්තටම
@aawadood1y
@aawadood1y 6 жыл бұрын
That music when it ends, it's something we didn't want to hear. We didn't have a TV by that time, houses with TV were all limited, when the time comes running here and there to watch the drama wherever possible. But those were the beautiful moments of our childhood.
@sehnal139
@sehnal139 5 жыл бұрын
I AM 55 YEARS OLD, I REMEMBER LOT ABOUT MY HOOD BEFORE TELEVISION MOST HOUSEHOLD HAD ONLY A TRANSISTOR OR A VALVE RADIO, WHEN THE BATTERIES WERE FLAT WE WALK TO A NEIGHBORS HOUSE TO LISTEN TO MUWAN PALASS, GIMHANAYE GEETHAYA AMONG MANY OTHER DRAMAS NOT LIKE CRAPPY DRAMAS TODAY. ARE YOU HAPPY ABOUT YOUR CHILD? IF YOU ASKED ME THE SAME QUESTION FROM ME I GIVE YOU A BIG YES.
@chamilkrishantha4713
@chamilkrishantha4713 3 жыл бұрын
සදා අමරණීය මිහිරි මතකයක්
@wpupulpushpakumara2374
@wpupulpushpakumara2374 Жыл бұрын
අපි ඒ කාලේ කොච්චර ආසාවෙන් බලාගෙන හිටියේ මේ කතාව මතක් වෙන කොට ත් දුකක් පිරි අහිංසක සතුටක් දැනෙනවා
@tharukarathnasiri4090
@tharukarathnasiri4090 2 жыл бұрын
තවටත් බලනවා අවුරුදු 23 ක් උනාට.මගේ ජිවිතේ බලපු ලස්සනම කතාව.❤❤❤
@niroshanilmini2764
@niroshanilmini2764 6 жыл бұрын
මේ වගේ හදවතට සමීප කතා විරලයි.අපි පුංචිකාලෙ ඉඳල කෝපි කඩේ ජීවත්වුණා... පුදුමයි අද කාලය වෙනස් වෙලා.. පොලී මුදලාලි.අබිලින්.රත්නෙ.අප හැරගොහින්.. දයාවතීල.සුවඳල කෝපි කඩේට එන්නෙ නෑ.... දුකයි අවංකවම .....
@user-lg9vt6dq5i
@user-lg9vt6dq5i 5 жыл бұрын
Nirosha Nilmini ඇත්ත
@thejanwickramasinghe3427
@thejanwickramasinghe3427 5 жыл бұрын
Eka atta. Parana aya ada ne
@tutyfg7042
@tutyfg7042 4 жыл бұрын
Ai samel mudalali apuva mudalali hami e kattiya apa hara gihin
@SM-gu7qp
@SM-gu7qp 2 жыл бұрын
ඉස්සර කෝපි කඩේ ගැන අපි ඉස්කෝලෙදිත් කතා වෙනවා.අපි අාසාවෙන් බලපු ලස්සන කතාවක්.හරිම ලස්සනයි.අපි කලු සුදු tv එකෙන් බැලුවෙ
@piumikanchana9647
@piumikanchana9647 3 жыл бұрын
ජීවිතේ හොදටම සතුටින් හිටපු කාලේ
@SM-gu7qp
@SM-gu7qp 3 жыл бұрын
yes
@user-yf7zv6do9f
@user-yf7zv6do9f 2 ай бұрын
ඔව්
@chathurakagayan223
@chathurakagayan223 5 жыл бұрын
ඒ පරිසරය කොච්චර ලස්සනද
@user-tu4mz6ij7o
@user-tu4mz6ij7o 3 жыл бұрын
අපේ යුගය හරි වාසනාවක්
@hansimayuri6834
@hansimayuri6834 2 жыл бұрын
Apita ehema wasanawk ne 😥😥
@njrox619
@njrox619 5 жыл бұрын
මුල් කාලයෙ තිබ්බ ගුනාත්මක මෙව්ව එක මෙම කාලයෙහි දකින්නට නොමත.. මෙම කාලය යනුවෙන් සදහන් කල කාලය 2019
@gimhanadasanayake9562
@gimhanadasanayake9562 Жыл бұрын
2023i den
@captainnemo3958
@captainnemo3958 Жыл бұрын
අනෙ කොච්චර නම් ලස්සන ඒ කාලේ 🥺🥺😊😊❤❤❤ දැන් නිකන් හරියට හීනයක් වගේ 🥺🥺
@ChathuraChathura-sh6sf
@ChathuraChathura-sh6sf 2 ай бұрын
පිස්සු හැදෙනව මේක බලනකොට😢මොකද්ද මේ ජිවිතෙ කල කිරෙනව දැන්.ඒ කාලෙට අපහු යන්න තිබ්බනම්😢😢😢😢😢😪😭😭😭😭
@user-kq5qg9ij9z
@user-kq5qg9ij9z 3 жыл бұрын
ලංකාවම ආදරේ කල කතාවක් අද මුලු ඇඟේම ගූ ගාගෙන ආණ්ඩුවෙ හොරුන්ට කඩේ යද්දි කොච්චර දුකයිද. 2021
@riz2841
@riz2841 3 жыл бұрын
Beautiful childhood memories we all grew up watching this!
@mohancool8840
@mohancool8840 3 жыл бұрын
ඉස්සර අපෙ ගෙදර tv 1k තිබුනෙ නැහැ .වෙන ගෙවල් වලට ගිහින් බැලුවේ ..එ අය ගෙ ඇතුලට අපිව ගත්තෙ නැහැ ...ජනෙල් වලින් එල්ලිලා බැලුවේ ....ආදරෙයි එ අතිතය ට.....
@nimshanchathuranga8306
@nimshanchathuranga8306 3 жыл бұрын
Eththa thamai. Api TV janelen balddi janel was gaththa.
@user-oy4yw2ob7j
@user-oy4yw2ob7j 3 жыл бұрын
එ අතීතය ක් අපටත් තිබ්බා
@rohanfernando6841
@rohanfernando6841 3 жыл бұрын
@@user-oy4yw2ob7j ඔවි නෙ
@user-oy4yw2ob7j
@user-oy4yw2ob7j 3 жыл бұрын
@@rohanfernando6841 ☺️
@rio_zia
@rio_zia 11 ай бұрын
සිරාවටම බං මමත් එහෙමයි. අපි බලන නිසා එ ගෙදර මිනිස්සු ජනෙල්වලට ඉටිකොලත් ගැහුවා අන්තිමට. මෙ කමෙන්ට් එක දැකපුගමන් මට එ අතීතය මතක්වෙලා කඳුලුත් ආවා
@dineshrajiv1130
@dineshrajiv1130 3 жыл бұрын
2021, godhak dukai meka balanakota, A kale aya enne ne 😭😭😭😭
@sujithanurada543
@sujithanurada543 5 жыл бұрын
අනේ ආදරේ කරන කතා පට්ට ආදරේයි
@mbnmmmnnk1127
@mbnmmmnnk1127 4 жыл бұрын
De
@mbnmmmnnk1127
@mbnmmmnnk1127 4 жыл бұрын
Serena.tive
@mbnmmmnnk1127
@mbnmmmnnk1127 4 жыл бұрын
Sre.lanka.tive.
@darshana_samaraweera
@darshana_samaraweera Жыл бұрын
මේක බලලා අන්තිමට හිතේ ඉතුරු වෙන්නෙ කියාගන්න බැරි දුකක් විතරයි.😢 ඒ අතීතෙ.. කවදාවත් නොඑන ඒ අතීතේ... සුන්දර මතක ගොඩක්...😢 ජීවිතේට කවදාවත්ම අමතක නොවන ඒ සුන්දර ගැමි සුවඳ..😢 කෝපි කඩේ..❤ The legend of the tele dramas.. ❤
@dilipashaman2952
@dilipashaman2952 2 жыл бұрын
පුදුම දුකක් දැනෙන්නේ.අපි කලිසම් කොටේ ඇදගෙන පොඩි කාලෙ බලපු හැටි තාම මතකයි..ඒ කලාකරුවන්ගෙ රගපෑම් ඒ පරිසරය .සංගීතය අපි ඒ කාලෙට ආයෙ ගෙනියනවා.
@dewasirithero4171
@dewasirithero4171 24 күн бұрын
සුන්දර අතිතයක් නැතිවෙලාගියා හිතට දැනෙන දුක් එකාලේ හිටිය කාටත් එ දුක දැනෙන වා
@sameeradayananda3087
@sameeradayananda3087 2 ай бұрын
E lassana atheethe lama kale me dewaluth ekka ayema mathak wenawa... Hethuwak danne nathi unath hithata mara dukak danenawa...❤❤❤
@sajithnuwan3689
@sajithnuwan3689 4 жыл бұрын
මුල ඉදන්ම දැම්මනම් ලස්සනයි
@shanboy9426
@shanboy9426 2 ай бұрын
මාර දුකක් දැනෙන්නෙ බං හිතට මේක ආයෙ බලද්දි ...😢 ඉස්සර කාලෙ මතක් වෙනව
@mahagedaratvtv8615
@mahagedaratvtv8615 2 жыл бұрын
අති සුන්දර අතීතයකට අපිව කැන්දාගෙන යනවා.❤️එහි මුල් රන්ංගනයේ යෙදුන සියළුම කලා ශිල්පීන්ට මාගේ ගෞරවණීය ආචාරය.ආදරණීය නාට්‍යයක්.අපේ කුඩා කාලේ ජීවිතේ මේ නාට්‍යයට බද්ධ වෙලා.❤️
@sameeralakmal7471
@sameeralakmal7471 4 жыл бұрын
2020 කොරොන්ටයින් සීසන් එකේ බලන අය කෝ
@gaweshakaya8329
@gaweshakaya8329 4 жыл бұрын
ඉන්නව යකෝ
@DAYAN_W
@DAYAN_W 3 жыл бұрын
සාමෙල් මුදලාලි මැරුනා නාට්‍ය අතරමගදී. හොඳ නළුවෙක්
@prasadkumara-xy1gm
@prasadkumara-xy1gm Жыл бұрын
හරිම සුන්දර කාලයක් ඒ අතීතේ❤❤
@tharindunilanka3175
@tharindunilanka3175 3 жыл бұрын
සුන්දර ම මතක සටහන් 😊❤
@wenushikasturi877
@wenushikasturi877 7 күн бұрын
පරන අය ඉන්නකොට හරිම ලස්සනයි, අබිලිං ,පොලි මුදලාලි,අප්පු, එන්සිනා,රත්නෙ, සොමි නෝන ,ඇසිලිං,සාමෙල් අප්පු, සියලුම දෙනාට නිවන් සුව,
@nisanthakuma4450
@nisanthakuma4450 Жыл бұрын
ලස්සනයි ♥️
@samithmadushan450
@samithmadushan450 4 жыл бұрын
Kathawa patan ganna sangithaya aheddi koi tharam nm sundaraida. Adarei e athithayata❤❤❤🌷🌷🌷
@sanathprasannak497
@sanathprasannak497 3 жыл бұрын
Jeewithe දියුණුව කියලා une සංකීර්ණ wela busy una eka witharai...
@bilalsamarathunga341
@bilalsamarathunga341 9 ай бұрын
සිරාවටම
@manjularoshan1334
@manjularoshan1334 5 жыл бұрын
එද හිටපු කියක් අද නැද්ද මේ කතාවේ
@tutyfg7042
@tutyfg7042 4 жыл бұрын
Sahena pirisak na mudalali hami,,,rathne lamaya,,,samel mudalali,,,poli mudalali,,,appuva,,,
@nadeeto123
@nadeeto123 Жыл бұрын
ඇත්තටම පසුබිම් සංගීතය ඇහෙනකොට අතීතය මතක් වෙනව.අප අතරින් වෙන්වූ සියලු කලා කරුවන්ට නිවනම වෙත්වා.
@nethtv6393
@nethtv6393 3 жыл бұрын
Denavaka haaminine ,,ipadunath hari hamadama dakke ekema vidihata ,,,me vage athitayak ,,,api hulu atu pattu karan tv balanna giye ape gamatama eka tv ekai tibbe ekath battriyen ,,,lassana kalayak ,,,dan lamaita monavada adu padu
@asankawlogs
@asankawlogs Ай бұрын
අපි ඒකාලේ මේ චරිත එක්ක ජීවත්වුනා❤ ඒ ආදර්ශපාඨ අවබෝධ කරගත්තා
@nuwanchamara6001
@nuwanchamara6001 Ай бұрын
මෙවගෙ එවා බලනකොට මාරම ආසවක්❤❤❤❤එන්නෙ
@narindukariyawasam1358
@narindukariyawasam1358 3 жыл бұрын
ඒ කාලෙ කෝපිකඩේ මොනතරම් ලස්සනයිද.අපි බදාදා රෑ වෙනකන් ඉන්නෙ ආසාවෙන් .අතීතය සුන්දරයි ,සරලයි.ආයෙත් අතීතයේ ජීවත් වෙන්න තියෙනවානම්
@jayalathchathuranga3321
@jayalathchathuranga3321 2 жыл бұрын
💚
@ARZick-li9ph
@ARZick-li9ph 10 ай бұрын
2023 40years , memorable life style Colombo 2 childhood,, evergreen natural correctors,❤❤love it
@samanthe575
@samanthe575 3 ай бұрын
පට්ටම දුකයි ඉපදී ඉපදී මැරෙන එක.. අපේ වීරයෝ අපි පොඩි කාලේ . දැන් අපිත් මැරෙන්න වයසට ගිහිල්ලා ... ජීවිතය පුදුමයි. හරිම පුදුමයි.
@Danudanu-bb2lg
@Danudanu-bb2lg 3 жыл бұрын
Harima lassanai digatama karagena yanda Budu Saranai hamotama 🙏🙏🙏
@shashikadilrukshi4750
@shashikadilrukshi4750 3 жыл бұрын
Anee athtthatama e kale kochchara lassanada...aimath apetath e kaleta yanna puluwan nm
@dahamsakm8131
@dahamsakm8131 Жыл бұрын
Api podi kale balapu eewa💕😀😊
@rukshanvloges1224
@rukshanvloges1224 3 жыл бұрын
දැන් බලනකොට දුකයි අප්පා මගෙ පුන්චි කාලේ ආයේ එන්නෙ නෑනේ
@user-hp6nj5vm5i
@user-hp6nj5vm5i Жыл бұрын
අම්මයි තාත්තයි අක්කයි අයියයි මායි..හැමෝම tv එක ගාව ඉදගෙන ඕක බැලුවා ඒ කාලෙ ඒත් දැන් ගෙදර ඉන්නෙ අම්මයි මායි විතරයි .😥😥 පට්ටම දුකයි ගොඩාරියක් ආදරේයි ඒ අතීතෙට🙂😥
@priyath86
@priyath86 4 жыл бұрын
කෝපි කඩේ කතාව විනාස උනේ 2005 මහින්ද රාජපක්ශ කියන මිනිහා බලේට ආවට පස්සෙ. 1990ව දශකයේ අපි ආදරේ කරපු කෝපිකඩේ මහින්ද රාජපක්ශ ආන්ඩුවට කඩේ යන නාටකයක් කලා. අදටත් ඒක එහෙම්මමයි..
@danushkasankalpa9978
@danushkasankalpa9978 4 жыл бұрын
ඒ කතාව සහතික ඈත්ත මහත්තයෝ
@MAKJayalath
@MAKJayalath 2 жыл бұрын
Paka
@Expedition92416
@Expedition92416 4 жыл бұрын
5:08 අබිලිං මාමා ඇත්තටම අපිව දාල ගිහින්. 😢😢
@hansimayuri6834
@hansimayuri6834 2 жыл бұрын
Eya nthi unada
@prasadnishantha6963
@prasadnishantha6963 3 жыл бұрын
දුක හිතෙනවා බලනකොට
@chameerapathirana263
@chameerapathirana263 Жыл бұрын
අපිත් දැන් කොච්චර වයසට ගිහින්ද, මේ රගපාන නලුවන්ගෙන් දැන් ජීවතුන් අතර ඉන්නෙ කී දෙනාද, තව අවුරුදු කීයද අපිටත් ජීවත් වෙන්න තියෙන්නේ ,
@corollareligion661
@corollareligion661 Жыл бұрын
😢 සුන්දර අතීතය, ආයේ කවදාවත් එන්නේ නෑ.😢
@captainnemo3958
@captainnemo3958 Жыл бұрын
ඒක නම් ඇත්ත 🥺
@KumaraKumara-yp6sm
@KumaraKumara-yp6sm 6 жыл бұрын
ane deiyyane mewage gemi katha ayeth apita balanna thiyenwanam...den thiyena pagara netum walatawada godak hoda arthawath katha mewa.
@sarathpushpakumara1213
@sarathpushpakumara1213 2 жыл бұрын
Kalusudu eken car betariyen gamak ekathu weela ekata baladdi thibunu ape kama sarala kama sundarathwaya ada ko
@maheshbuddhika9396
@maheshbuddhika9396 Жыл бұрын
සුවදල.අප්පුල හිටපු මුල්කාලෙ තමයි ගොඩක් සුන්දර
@rangathushara4311
@rangathushara4311 2 ай бұрын
පොලී මුදලාලී.බිබිලේ.සුවදා.දයාවතී අප්පො.සෝමේ මෙයින් අයින් උනා
@tharindunilanka6791
@tharindunilanka6791 5 ай бұрын
ඇත්තෙන්ම දුක දැනෙනවා හදවතටම ❤😢 ඒ කාලය මොන තරම් සුන්දර ද
@yasasniwantha5646
@yasasniwantha5646 Жыл бұрын
2022 ක වෙනකොට ඒ ලස්සන කතාවත් විකාරයක් වෙලා.
@nilakshipriyanka6955
@nilakshipriyanka6955 9 жыл бұрын
lassanai thava parana eva thiyanavanam danna
@redlulu5068
@redlulu5068 7 жыл бұрын
Nilakshi Priyanka 😃😂😡😤😣😕😉😢👩🙉🙈🙀😼😾😺💟💔💓💞💜💝💛💘💗👍👍👍👍👍👍👍👍
@talent752
@talent752 3 жыл бұрын
80s,90s
@madhawaranga5347
@madhawaranga5347 4 жыл бұрын
ඒ කාලේ කෝපි කඩේ....❤
@nadeerasandaruwan9230
@nadeerasandaruwan9230 Жыл бұрын
බැටරිය චාර්ජ් කරගෙන ඇවිත් බදාදා රෑට වටේ පිටේ කට්ටිය එක්ක බැලුව කතාව 😪😪😪
Boothaya - Kopi Kade
18:21
TheKopikade
Рет қаралды 552 М.
Japan car eka - Kopi Kade
25:04
TheKopikade
Рет қаралды 237 М.
Dara garage දර ගැරේජ් 5
8:33
Sri lankan Comedy
Рет қаралды 105 М.
රෑ දැනියල් දවල් මිගල්
40:07
T3 TINTIN
Рет қаралды 1,2 МЛН
Paadama - Kopi Kade
25:48
TheKopikade
Рет қаралды 349 М.