මුලතිව් ඛේදවාචකය මුල සිට අගට සියළු විස්තරය | Mullaitivu Debacle | Army | LTTE |

  Рет қаралды 261,879

නැණස NENASA 🇱🇰

නැණස NENASA 🇱🇰

Күн бұрын

Пікірлер: 395
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 Жыл бұрын
යුද්ධය ගැන නොදන්න නව පරපුර වෙණුවෙන්ද ඔයාගේ සමාජ මෙහෙවර පට්ට bro...
@nimhariadhikari
@nimhariadhikari Жыл бұрын
2023/4/17 මේ video එක බලන මම මේ දැන් ඉන්නෙත් ඒ කදවුර තුල ❤...ඇත්තටම ගොඩක් වටිනා video එකක්..
@vishvavikasitha6966
@vishvavikasitha6966 Жыл бұрын
කදවුර තිබුනු තැන දැන් මොකක්ද තියෙන්නෙ??
@shashi6966
@shashi6966 Жыл бұрын
​@@vishvavikasitha6966 ඉස්සර මුලතිව් Town එකම කදවුරට අයත් භූමියක්
@vishvavikasitha6966
@vishvavikasitha6966 Жыл бұрын
@@shashi6966 කදවුර තිබුනු තැන දැන් ඉතුරුවෙලා තියෙන්නෙ මොනවද?
@sanjeewapriyadarshana7899
@sanjeewapriyadarshana7899 Жыл бұрын
@@vishvavikasitha6966 පල්ලියේ නටඹුන් තාම තියෙනවා
@vishvavikasitha6966
@vishvavikasitha6966 Жыл бұрын
@@sanjeewapriyadarshana7899 එහෙමද? බලසේනා මූලස්තානය තිබුනු තැන ගොඩනැගිලි තියනවද? ඔය පැත්තෙ වෙන බලන්න තියන යුද ස්මාරක මොනවද ? විශ්වමඩු ප්‍රභාකරන්ගේ බන්කර් 1 තාම බලන්න තියනවද??
@chanakabandara6081
@chanakabandara6081 Жыл бұрын
සෑම මිනිසෙකුටම උරුම අවසන් කටයුතුවත් නොලද පිරිසක්.වැටුණ වැටුණ තැන් වල දිරා ගිය වුන්.අවුරුද්දකට කිට්ටුවන තෙක් පවුලේ අයවලුන්ට නොකයූ සත්‍ය.ක්‍රියාන්විතයේදී අතුරුදහන් ලේබලයෙන් පමපනක් හැඳින් වූ වීරයින්.අවසන් මොහොත තෙක් රාජකාරිය අකුරට කල වුන්.බොහෝකලකට පසුව වුවද ඔවුන් වෙනුවෙන් තබනා සටහනට ස්තූතියි.විජයබාහු රෙජිමේන්තුවේ ප්‍රධාන අවි ගබඩාව භාරව කටයුතු කොට අවසන් හුස්ම දක්වා රාජකාරී කල මගේ පියාටත්,විජයබාහු හා සිංහ රෙජිමේන්තුවේ සියලු දෙනාත් නාවික මෙන්ම මුලතිවු පොලිසියේ සිට දිවි දුන් සියලු දෙනාටත්,විශේශ බලකායේ සියලු දෙනාටත් නිවන් සුවය ලැබේවා.🙏
@surangaranaweera3034
@surangaranaweera3034 Жыл бұрын
විරුවෙක් ගෙ පුතෙක්..🙏
@kamalajantha5544
@kamalajantha5544 Жыл бұрын
🙏🙏🙏
@supunlakmal7124
@supunlakmal7124 Жыл бұрын
Kadula awa saho attamai, eath uba weera piyek ge weera puthek❤🙏
@yfhfuvjgjgu4555
@yfhfuvjgjgu4555 Жыл бұрын
niwan suwa lebewa ape lak wiruwanta🙏🙏
@chamindaramanayaka2996
@chamindaramanayaka2996 Жыл бұрын
Vinda..veedana.dannee..dukvinda.viruvan.pamanaei.viruvanta.uruma.duka.pamanaei.kotiya.amatiyek.hooru.raja.kam.karana.ratak.
@gajathilangarathna1874
@gajathilangarathna1874 Жыл бұрын
මේවැනිම විදිහට අලිමංකඩ 2000 ගැනත් සම්පුර්ණ එකක් ඉක්මනට ගේන්ඩ...සුපිරි...
@myyoutubechannel5286
@myyoutubechannel5286 Жыл бұрын
Sir attatama මෙහෙම පිලිවෙලට video දාලා මුළු මෙහෙයුම විස්තර කරන එක ගොඩක් පැහැදිලි යි.👍👍👍
@chandikakumara339
@chandikakumara339 11 ай бұрын
මෙකෙ තියයන . කොමෙන්ට් බලනකොට හිතෙන්නේ පුදුම යුද්ධ විශ්ලේෂකයන් ඉන්නෙ සහ යුද්ද සැලසුම් ශිල්පීන් .........👍👍👍අමිමෝහ් .. ගොඩක් සතුටින් එහෙම හරි ඉන්න එක ගැන ..... ගොඩාක් රසවත් විඩියො එකක් .. හැබැයි ගොඩක් තියනවා නිවරැදි කල යුතු තැන්....මොකද මම එහෙම කියන්නෙ මමත් ඔය කියන ක්‍රියන්විතයට සම්බන්ධ උන (2CDO ) කෙනෙක් ...... ස්තූතිය
@hellowmobile4825
@hellowmobile4825 Жыл бұрын
මගේ එකම අයියත් අදටවත් ගෙදර ආවෙ නෑ එය ඔය මුලතිව් යුද්දෙදි අතුරුදහන් මගේ අයියත් දෙවි කෙනෙක් වෙලා මේ රට දිහා බලාගෙන ඇති කියලා මං හිතනවා මගේ අයියා ජාතික වීරයෙක් රටට නය නැති අයියව මතක් කරද්දි මගේ අම්මගේ ඇහෙන් වැටෙන කඳුළු නම් අනන්තයි මට මේ වීඩියෝ එක පෙන්නන්ඩ හිතුනත් අම්මට මම මේක පෙන්නන්නෙ නැහැ මොකද අම්මට ඒ මතක අලුත් වෙන නිසා ❤❤❤❤❤❤සිංහ රෙජිමේන්තුව 9 SR h m සනත් කුමාර ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
අප ඔහුට නිවන් සුව පතමු
@JayanBanuka
@JayanBanuka Жыл бұрын
🥺❤️
@thilankakonara7018
@thilankakonara7018 11 ай бұрын
කියන්න කණගාටුයි මාත් ඔය විදිහටම හිටිය එකම අයියා අද එයි හෙට එයි කියලා බලාගෙන ඉන්නවා. හැබැයි අපේ ජාතියට දින 7යි මතක කියන එක එදා කිව්වා හරි. අපේ සහෝදරයෝ බේරලා දුන් රටේ ඉන්න එවුන් හිතන්නේ බඩ ගැන විතරයි. ලැජ්ජයි. නමුත් දැන් එකෙකුටවත් මතක නැහැ මේ රටේ මෙහෙම යුද්ධයක් තිබ්බා කියලා. කවුද දන්නේ අන්තිමට අපේ සහෝදරයොත් මුලතිව් කදවුරේ තනිවුනාද කියලා. ඇත්තටම වාවන්නේ නැහැ. එදත් රට පාවලා දුන්න බඩගෝස්තරයෝ හිටියා අදත් රට පාවල දෙන බඩ⁣ගෝස්තරයෝ ඉන්නවා. ලැජ්ජයි යකෝ තොපිගැන.
@japanlere3475
@japanlere3475 8 ай бұрын
Same brother,mage thaththath me blast eken missing 9SR❤
@indikathusitha-d3t
@indikathusitha-d3t 4 ай бұрын
නිවන් සැප ලැබේවා
@kavinuwijesooriya878
@kavinuwijesooriya878 Жыл бұрын
යුද්ධයකදී සූක්ෂම සැලසුම් හා හොද දුර දක්නා නුවණකින් කටයුතු කිරීම අත්යවශ්යම කරුණක් බව මුලතිව් ඛේදවාචකය අපට කියා දුන්නා!!.
@dinusha5887
@dinusha5887 Жыл бұрын
ඔබතුමාගේ කන්ටෙන්ට් නම් ඉතාම ඉහල මට්ටමක තියෙනවා. ගොඩක් රිසර්ච් කරලා හොඳ දෙයක් ප්‍රේක්ෂකයන්ට දෙන්න උත්සාහ කරන එකට ගොඩක් ස්තුතියි. මම දැකල තියෙනවා යුද්දෙ කියන්නෙ මොකක්ද කියලවත් නොදන්න කොලු ගැටයෙක් ලංකාවෙ ඉතිහාසෙ ගැන කොහෙන් කොහෙන් හරි සර්ච් කරල ක්ලික් බේට් ටයිටල්, තම්බ්නේල් එහෙම දාල වීඩියෝ කරනවා. ඒ වගේ චැනල් වලට ආයුෂ අඩුයි. ඔබතුමාට දිගු ගමනකට සුබ පැතුම්.
@shashi6966
@shashi6966 Жыл бұрын
ඔවු නේ ඒකා අලිමංකඩ ගැන වීඩියෝ එකක් කරනවා,,,,, කළු මුහුදක් ගැනත් කියනවා ඒකේ?😂😂
@dinusha5887
@dinusha5887 Жыл бұрын
@@shashi6966 ඌ කියවන්නෙ මොකක්ද කියන එක ඌවත් දන්නෙ නෑ😄
@shashi6966
@shashi6966 Жыл бұрын
@@dinusha5887 😁😁😁😁😁
@shalinkafernando4006
@shalinkafernando4006 Жыл бұрын
Incorrect information about Lawrence Fernando, I personally know the whole story. He should have done proper research such as confirming with the Army and interviewing with people who were directly involved in 1996 Mulative war and even an interview with Lawrence and soldiers who are still alive. For your information there was a court of inquiry carried out by the Army and Lawrence name was cleared. Few days before this incident happened, he was ordered to report to Colombo and was even sent a helicopter to report back to Colombo, to give a statement for the Gen. Kobbekaduwa commission court and that's why he was on duty leave. Lawrence was injured from a motar attack during the rescue mission, got injured to his spinal chord at the back of his neck and he was unconscious and everyone thought he was dead. He was also awarded a gallantry medal for being wounded in battle. I think this youtuber should do further research with reliable and correct sources and deliver the true story. Just for your thought again, Lawrence who was a Colonel at that time facing court inquiry appointed by the Army Commander with Generals will not take any action if he had done even a slightest mistake. He had reported the camp vulnerability and has asked numerous times for special forces (commando) but they never provided.
@travelaksha3245
@travelaksha3245 3 ай бұрын
මේ සටනින් මගේ මාමා අදටත් අතුරුදහන් 😢 ලුතිනන් කර්නල් හර්ෂණ ප්‍රදීප් ද වාස් ගුණවර්ධන 🥺💔
@sandun8441
@sandun8441 Жыл бұрын
මාතෘ භූමියේ උස් නිදහස උදෙසා දිවි දුන් අභීත වීරෝදාර විරැවනි හිරු නැගෙන පැයෙත් හිරු බසින පැයෙත් අපි ඔබ ගව්‍රෘරවයෙන සිහි කරන්නෙමු 🙏🙏🙏❤❤❤
@sudesheranga1668
@sudesheranga1668 Жыл бұрын
බංඩගේ බක්කිය මතක් උනා. නැණසත් සුපිරියී අයියේ ...❤️
@akilafernando2107
@akilafernando2107 Жыл бұрын
Supiri channel eka eka
@madhawawijesinghe433
@madhawawijesinghe433 Жыл бұрын
මම මතක් කරන්නම් ලංකා ඉතිහාසයේ අපහසුම ගුවන් ගොඩබෑම කර වීර ගුවන් නියමු නමාවලිය. රොයිස් ගුනසේකර ධම්මික ඩයස් දයාල් විජේරත්න ක්‍රිශාන්ත පීරිස් රනිල් ගුරුසිංහ සුජීව අමරසිංහ තුශාර සල්ගාදු ලසන්ත කොඩිතුවක්කු දනීශ් ගුනසේකර කපිල රත්නසේකර MI 17 යානා එදා පැදවුවෙ මේ අය...❤
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
බොහොම ස්තුතියි
@ypckumara9405
@ypckumara9405 Жыл бұрын
ඉහළ පෙලේ නිලධාරීන් වගකීම ගන්න ඕනෑ 1996 දී මුලතිව් කදවුර විනාශයට , සියලුම රණවිරුවන් සදා අමරණීයයි ♥️♥️
@shalinkafernando4006
@shalinkafernando4006 Жыл бұрын
Incorrect information about Lawrence Fernando, I personally know the whole story. He should have done proper research such as confirming with the Army and interviewing with people who were directly involved in 1996 Mulative war and even an interview with Lawrence and soldiers who are still alive. For your information there was a court of inquiry carried out by the Army and Lawrence name was cleared. Few days before this incident happened, he was ordered to report to Colombo and was even sent a helicopter to report back to Colombo, to give a statement for the Gen. Kobbekaduwa commission court and that's why he was on duty leave. Lawrence was injured from a motar attack during the rescue mission, got injured to his spinal chord at the back of his neck and he was unconscious and everyone thought he was dead. He was also awarded a gallantry medal for being wounded in battle. I think this youtuber should do further research with reliable and correct sources and deliver the true story. Just for your thought again, Lawrence who was a Colonel at that time facing court inquiry appointed by the Army Commander with Generals will not take any action if he had done even a slightest mistake. He had reported the camp vulnerability and has asked numerous times for special forces (commando) but they never provided.
@weerasinghakwt4789
@weerasinghakwt4789 Жыл бұрын
ආදරෙයි සැමදා අපේ රණවිරැවන්ට.
@nilangakanchana3856
@nilangakanchana3856 Жыл бұрын
වටිනා වීඩියෝවක්.. ස්තුතියි ♥️♥️♥️♥️... දැයට අහිම් වූ වටිනා ජීවිත හා තුවාල වූ අයටද අපි සදා ණ්‍යගැති වෙමු... !!!!!😥😥😥😥😥😥😥♥️😥😥♥️😥♥️
@ශ්රීමාලින්ද
@ශ්රීමාලින්ද Жыл бұрын
කමාන්ඩෝ රෙජිමේන්තුව සහ විශේෂ බලකාය පාබල ඒකක ලෙස යුද හමුදාවේ හදුන්වන්නේ නැත..පුංචි නිවැරදි කිරීමක්..ඉතා වැදගත් වීඩියෝ එකක්...
@sanathjayasekara4736
@sanathjayasekara4736 Жыл бұрын
මිය ගිය සියලුම රණවිරුවන්ට නිවන් සුව පතමි.
@shanakanilupul4774
@shanakanilupul4774 Жыл бұрын
පවු ඒ නැතිවුන කොල්ලන්ට කොච්චර ජීවිතේ බලාපොරොත්තු ආසාවන් තියෙන්න ඇතිද..ඒ දෙමව්පියෝ අදටත් හිතේ කොච්චර දුකක් හිරකරන් ඇතිද..😥😥😥😥
@PananwalageRajanayakanis-if1lb
@PananwalageRajanayakanis-if1lb Жыл бұрын
මෙි ස⁣ටනේදි මගේ මල්ලිත් නැති වුනා.දැනටත් අතුරුදන් ලේබලය විතරයි.ස්ටැන්ලි කුලවංශ නමි මගේ මල්ලී ඔබට නිවන්සුව ලැබෙිවා.
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
අප ඔහුට නිවන් සුව පතමු !
@amilajanaka6008
@amilajanaka6008 Жыл бұрын
ඔහුට කුලය කියලද කියන්නේ ඔහු ගැන මුලතිව් ඉඳලා බේරිලා ආපු රණවිරුවෙක් කියනවා වනස ටීවී එකේ තියනවා ඔහු ඒ වන විට විවාහ වෙලා හිටිය කියලත් කියනවා ඒ ඔයාගේ මල්ලි ගැන ද දන්නෑ .වුහාන් ඇස ටීවී චැනල් එකට ගිහින් ඒ රණවිරුවාගේ කතාව අහන්න wasantha kumara වසන්ත කුමාර ඔහු කියනවා විවාහ වෙලා හිටියේ දරුවො දෙන්නෙක් හිටියා කුලය මැරිලා හිටිය ඔය විස්තර කියනවා
@Tharukadesilva1
@Tharukadesilva1 4 ай бұрын
ස්ටැන්ලි ගැනයි කුලෙ ගැනයි තව අයයි ගැනයි වැනස එකෙ දෙකක් තුනක් තියෙ ඉන්ටවිව් බලන්න
@ruwanlakmal8870
@ruwanlakmal8870 Жыл бұрын
අපි වෙනුවෙන් සටන් වැදී මිය ගිය නුඹලාට අපි සදා ණය ගැතියි❤️❤️ මගේ අයියත් අද ජීවතුන් අතර නෑ ඒ දුක පාළුව වචනෙන් කියන්න බෑ😭😭 ඒත් අද කාලේ ඉන්න ආමි එකට නම් කිසිම කැමැත්තක් නෑ 🤬 දේශපාලනීකරනය වුණු ආමි එකක් ඉන්නේ දැන්😭
@denishashanmugamoorthy4783
@denishashanmugamoorthy4783 Жыл бұрын
Multivu ekada oyage gethara mulativu da oyage gama ekak attack bomba saththe oyage ganata ahunada 😂
@N.T.0716
@N.T.0716 Ай бұрын
දිවි පිදු සියලු රණවිරුවන්ට නිවන් සුව පතමු 🙏🙏🙏
@amilaprabath1894
@amilaprabath1894 Жыл бұрын
පුදුකුඩිඉරිප්පු වල දී තමයි මට මෝටාර් එකක් වැදුනේ හිසට හා අතකට සුළු තුවාල සිදු වුණා.මා ජිවත් වන තෙක් උපන් බිමට අනතුරක් වෙන්න යන ඕනෑම මොහොතක මාගේ ජීවිතය කැප කොට සේවය ලබාදීමට මා කැමැත්තෙමි ❤️❤️ ස්තුතියි ඔබට 🌹🌹
@spark-vision
@spark-vision Жыл бұрын
ඔබ වැනි රණවිරුවන් නිසා අපි අද නිදහසේ හුස්ම ගන්නවා.
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
චිරං ජයතු විරුවාණෙනි
@IshanSenevirathna-im1zf
@IshanSenevirathna-im1zf Жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා.
@chandirainduwara4876
@chandirainduwara4876 6 ай бұрын
💓💞🙏🙏🙏🙏
@samankumarasiri9905
@samankumarasiri9905 Жыл бұрын
මමත් සමග මගේ යාළුවෝ තුන් දෙනෙක් ඉන්ටවිව් ගිහිල්ලා මට මාස දෙකක් අඩු වූ නිසා යෑමට නොහැකි වූ අතර යාළුවන් තුන් දෙනාම සමත් වූ අතර ඒ යාළුවන් තුන් දෙනාම මෙම ප්‍රහාරයට අසු වූ අතර දෙදෙනෙක් බොඩිස් සීල් කොට රැගෙන ආ අතර අනික් යාළුවා ජීවිතුන් අතර අදටත් ආබාධිතව දිවි ගෙවනවා මම අදටත් කල්පනා කරනවා මගේ රට වෙනුවෙන් මමත් මේ ප්‍රහාරයට හිටියා නම් කියලා මිය ගිය සියලුම වීරෝධාර සහෝදරයන් හට නිවන් සුව අත්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@mayadilukshiweerawardhana9136
@mayadilukshiweerawardhana9136 6 ай бұрын
Siyalu daruwanta budusarnai.
@padmakumarajayanetti560
@padmakumarajayanetti560 3 ай бұрын
@ChathuriKulasekara
@ChathuriKulasekara 2 ай бұрын
Apita pukada
@roshantweerasinghe9866
@roshantweerasinghe9866 Жыл бұрын
Very professional presentation. Thank you for this valuable information and knowledge ❤ my highest respect to you Sir.
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
So nice of you
@Chunlani._4246
@Chunlani._4246 Жыл бұрын
1996 ට අවුරුදු 13 කට පස්සේ 2009 මේ බිමේදිම 🐅 කොටින්ගේ අවසානයත් උනා..ඒ වෙලත් දැන් 2022/23 ට අවුරුදු 13 ක් ගිහින් ..දයිවයේ kadauma කොතනද ? ✌👍
@anuruddhagodamune5855
@anuruddhagodamune5855 Жыл бұрын
නිවන් සුව ලැබේවා මියගිය රණවිරුවන්ට..
@vipulaweerasinghe8143
@vipulaweerasinghe8143 Жыл бұрын
I lost my friend Major Senaka De Silva.
@Bruh-ys3sx
@Bruh-ys3sx Жыл бұрын
@@vipulaweerasinghe8143 what was the unit?
@soldierboy7910
@soldierboy7910 Жыл бұрын
මමත් 6 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ.. මේ සිදුවීම උනේ 1996.. අපි ආමි එකට බැදුන අවුරුද්දෙ.. දැන් මම සේවය කරන්නෙත් මුලතිව්.. දැන් නම් හිතාගන්න බැරි විදිහට හැමදෙම වෙනස් වෙලා.. එත් දකින හැම මොහොතකම ඒ අමිහිරි සිදුවීම මතක් වෙනවා
@EkanayakeSaman-zk5ye
@EkanayakeSaman-zk5ye 10 ай бұрын
96 awith thawath mokada karanne
@RanjaniSriyalatha-u8d
@RanjaniSriyalatha-u8d 2 ай бұрын
මගෙ.අයියත්.එම.කදවුරේ.සිටියා.රාමනායක.එච්.කියු..එයත්.අතුරුදහන්.උනා.සුරේස්.රාජා.කොටියා.කෙනඩාවේ.ඉන්නවා.නේද
@SirisenaNandasena-xh4bl
@SirisenaNandasena-xh4bl Жыл бұрын
ඇත්තම කතාව තමයි හොඳ නායකත්වයක් එක්ක හොඳට සූදානම් වෙලා හිටියනං ඔය 1500 ට අර 4000 ඉවර කරන්න පුළුවන් කම තිබ්බා
@freeminds6365
@freeminds6365 Жыл бұрын
අනිවාර්යයෙන් .පාස්කු ප්‍රහාරය වගෙ එකක් මේක .සාක්කිත් හම්බුනා කොයිවෙලෙ හරි ගහනවා කියලත් දන්නවා .
@shashi6966
@shashi6966 Жыл бұрын
ඔව්,,,1991 අලිමංකඩ හොඳම උදාහරණය ,,,,,,,,වැලිඔය සටන ,,,,,,,2006 කට්ටපරිච්චාන් කදවුර
@shalinkafernando4006
@shalinkafernando4006 Жыл бұрын
Incorrect information about Lawrence Fernando, I personally know the whole story. He should have done proper research such as confirming with the Army and interviewing with people who were directly involved in 1996 Mulative war and even an interview with Lawrence and soldiers who are still alive. For your information there was a court of inquiry carried out by the Army and Lawrence name was cleared. Few days before this incident happened, he was ordered to report to Colombo and was even sent a helicopter to report back to Colombo, to give a statement for the Gen. Kobbekaduwa commission court and that's why he was on duty leave. Lawrence was injured from a motar attack during the rescue mission, got injured to his spinal chord at the back of his neck and he was unconscious and everyone thought he was dead. He was also awarded a gallantry medal for being wounded in battle. I think this youtuber should do further research with reliable and correct sources and deliver the true story. Just for your thought again, Lawrence who was a Colonel at that time facing court inquiry appointed by the Army Commander with Generals will not take any action if he had done even a slightest mistake. He had reported the camp vulnerability and has asked numerous times for special forces (commando) but they never provided.
@udayaudaya6070
@udayaudaya6070 10 ай бұрын
අනවබොද ය නිසා කියන කථ... මම හිතන්නේ වෙඩි උණ්ඩයක් පුපුරන ශබ්දය වත් ඇහිලා නැති අය....
@udayaudaya6070
@udayaudaya6070 10 ай бұрын
අනවබොද ය නිසා කියන කථ... මම හිතන්නේ වෙඩි උණ්ඩයක් පුපුරන ශබ්දය වත් ඇහිලා නැති අය....
@kavindu94759
@kavindu94759 Жыл бұрын
සුපිරිම විඩියෝ එකක්👍🔥
@PraveenZV
@PraveenZV Жыл бұрын
අනිවා🌚
@anfas184
@anfas184 9 ай бұрын
The videos are really descriptive enough take the viewers to that era. Kudos to you. I cant imagine the bravery of our soldiers who brought this war to an end, with their unrelenting efforts. As Srilankans we always owe respect and dignity to all those soldiers and their family. we cant thank them enough with any words or materials for their sacrifice
@sarathekanayake2995
@sarathekanayake2995 Жыл бұрын
සත්‍ය කරුණු හෙළිදරව් කිරීම ගැන බෙහෙවින් ස්තූතියි. රට දැය වෙනුවෙන් දිවිපිදූ සියලූම රණවිරුන් හට සියලු රට වැසියන් වෙනුවෙන් උත්තමාචාරය. මෙවැනි ඛේදවාචක කිසි කලකවත් අපේ මාතෘභූමියේ සිදු නොවේවායි ප්‍රාර්ථනා කරමි......
@ericfernando3386
@ericfernando3386 Жыл бұрын
මේ ප්‍රහාරය නිසා අපිට වටිනා ජීවිත රැසක් අහිමි උනා .මේ ප්‍රහාරය වලක්වා ගන්න තිබුනා .
@pamalbeenu
@pamalbeenu Жыл бұрын
අනිවාර්යයෙන්ම වලක්වා ගන්න හොදටම පුළුවන්කම තිබුණා
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 2 ай бұрын
ගොඩාක් වටිනා වීඩියෝ එකක්❤❤
@moorthiproductions6491
@moorthiproductions6491 9 ай бұрын
අනෙ මට මෙක මතකයි .මම ගොඩක් චුටි,අපෙ අයියා කෙනෙක් අද වෙනකන් ආගිය අතක් නැ , හරිම දුකයි ,මට මතකයි එ දවස් වල අක්කා අම්මා අඩ අඩ රෙඩියො එකට කන දීගෙන ඉන්නවා
@kaviduhettiarachchi3428
@kaviduhettiarachchi3428 Жыл бұрын
අලිමංකඩ පසුබෑම ගැනත් මේ වගේ වීඩියෝ එකක් කරන්න පුළුවන් නං වටිනවා
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
අනිවාර්‍යයෙන්
@dilanprasanna
@dilanprasanna Жыл бұрын
ඉතාම විශිෂ්ඨ විස්තයක්. 4 වන ඊලාම් යුද්දයේ සේනංකාදිපතිවරු සහ නිතර නම් කියවුන නිලදාරීන් අනූ ගනන් වල සටන් වලදී නම් කියවෙන්නෙ නැත්තෙ ඇයි ? බ්‍රිගේඩියර් ප්‍රසන්න සිල්වාගේ නම මෙතනදි නම් කියවුනා
@gajathilangarathna1874
@gajathilangarathna1874 Жыл бұрын
බලාගෙන හිටපු එකක්...තව අලිමංකඩ 2000 ත් මේ වගේම ඕනේ...
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
අනිවායයෙන්
@preethiperera9261
@preethiperera9261 Жыл бұрын
1997 ..1..9 පරන්තන් කදවුරට උන දේ ත් හොයා බලලා කියන්න .දිවි පිදූ සියලුම රනවිරුවන්ට නිවන් සැප ලැබේවා
@hellion6737
@hellion6737 Жыл бұрын
Make longer videos, its much better than the short ones.
@pjrlakmal5304
@pjrlakmal5304 Жыл бұрын
අපේ මාමත් මේ මුලතිව් කෑම්ප් එකේ හිටියා..මේ රුදුරු ප්‍රහාරයට ගොදුරු උනා..අදටත් අතුරුදහන් යන නාමය විතරයි ඉතුරු උනේ...😥🙏🙏🙏😥
@CHAMINDALIYANAGE-m8b
@CHAMINDALIYANAGE-m8b Жыл бұрын
😢
@darshanarathnayka6636
@darshanarathnayka6636 11 ай бұрын
96 july ne
@Gna770
@Gna770 2 ай бұрын
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@manjulaedirisinghe
@manjulaedirisinghe Жыл бұрын
ඉතාම වටිනවා...!
@pradeepnuwan7528
@pradeepnuwan7528 8 ай бұрын
සටනේදී දිවිදුන් සැමට අජරාමර නිවන්සුව ලැබේවා.... දිවිපරදුවට තබා සටන් කල සැමට ජාතියේ ප්‍රනාමය....❤❤❤❤❤
@dasanayakapmhm5273
@dasanayakapmhm5273 3 ай бұрын
මගේ තාත්තා 9SR එකේ එයත් ඔය කෑම්ප් එකේ ඉදලා තියනවා එදා, එතනින් තාත්තා එක්ක 7 දෙනෙක් බේරිලා දවස් 13ක් කැලේ හැංගි හැංගි ඇවිත් තියනවා, මගේ තාත්තා ගැන මට ආඩම්බරයි 💚😍
@insight-nenasa
@insight-nenasa 3 ай бұрын
අප ඔහුට දීර්ඝායුෂ පතමු 🙏
@travelaksha3245
@travelaksha3245 3 ай бұрын
ඔයාගෙ තාත්තාට හර්ෂණ ප්‍රදීප් ද වාස් ගුණවර්ධන කියලා කෙනෙක් ගැන මතකයක් නැද්ද?
@sumithmadusanka2403
@sumithmadusanka2403 Жыл бұрын
ඉල්ලිමක්..පැරෂුට් වලින් බහිද්දි කමාන්ඩෝ සෙබලුන්ට ගුවනේදිම පහරදීමක් ගැන අහලා තියනවා.ඒ ගැන වැඩසටහනක් අනිවාර්යෙන්ම ඕනි.
@dinukagamage5007
@dinukagamage5007 Жыл бұрын
Voice එක සුපිරි
@yoyo5364
@yoyo5364 Жыл бұрын
ඔඩ්ඩුශුඩාන් ප්‍රහාරය ගැනත් වීඩියෝ එකක් කරන්න
@rajasathiya1370
@rajasathiya1370 Жыл бұрын
நான் இங்கு பிறந்து வளந்தேன் இந்தத்தாக்குதல் முடிந்தபிறகு எனது மாமனாருடன் பாப்பதற்காக சென்றிருதேன் அங்கு புலிகளின் உடல்களும் இராணுவத்தின் உடல்களும் ஆங்காங்கே கிடந்தன இந்தமுகாமில் இருந்த இராணுவத்தினர் இறக்கும்வரை போராடியதாக அப்போது பேசிக்கொண்டார்கள் புலிகள் தரப்பிலும் ஆயிரக்கணக்கில் இறந்ததாக மக்கள் சொன்னார்கள் அப்போது எனதுவயது எட்டு.தேவை இல்லாத ஒரு போர்
@cffgg720
@cffgg720 Жыл бұрын
😢💔
@நாம்தமிழர்ஈழம்-ன2ந
@நாம்தமிழர்ஈழம்-ன2ந 7 ай бұрын
எங்கள் தரப்பில்360போராளிகளும் சிங்கள இராணுவதரப்பில் 2200பேரும் கொல்லபட்டனர் தமிழிழவிடுதலைபோராட்ட வரலாற்ரில் அதிக இராணுவத்தை கொன்று வெற்ரிவாகைசூடியது முல்லைமண்ணில்தான்
@dushanthalakmal6643
@dushanthalakmal6643 Жыл бұрын
මේ මොහොතෙ නිසොල්මන් පරිසරය එදා කොච්චර කලබල දරුණු වෙන්නැතිද මිනිසෙකුට ඔයකාරයට පහසුවෙන් ඉන්නට ඉන්න තියා සතෙකුටවත් ඉන්න බැරි වෙන්න ඇති 🇱🇰🙏
@Pkthama2478
@Pkthama2478 Жыл бұрын
රිවිරැස මෙහෙයුම ඉවර උන ගමන්ම අලිමකඩ ඉදන් චලේ හරහා මුලතිව් වෙනකම් කොටස හරි වැලිඔය ඉදන් උතුරට තියන කොටස අල්ල ගන්න ක්‍රියාන්විතයක් ඉක්මනටම ආරම්භ කරානම් මුලතිව් කදවුරත් බේරගෙන දකුනේ ඉදන් උතුරට සැපයුම් මාර්ගයක් දාගන්න වගේම නැගෙනහිර මුහුදෙ මුහුදු කොටි බලය අඩපණ කරන්න අවස්ථාව හොදටම තිබුනා......😢😢
@KavinuWijesooriya
@KavinuWijesooriya Жыл бұрын
මුලතිව් මහා සටන (1996) ගැන film එකක් හරි නම් අපේ film director කෙනෙක් හදන්න ඕනේ!!!❤😮
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
ඔව්, ඒකෙ survival story එක ඒ වැඩේට හරියටම ගැලපෙනවා
@sanjanasilva7
@sanjanasilva7 Жыл бұрын
6 වෙනි විජයබාහු පාබල රෙජිමේන්තුවේ ඉතුරු වෙලා හිටපු සෙබළු සටන අතනොහැර කරපු දේවල් ඒකේ තියෙන්නම ඕන.
@buddhikapraneeth7591
@buddhikapraneeth7591 Жыл бұрын
පිස්සුද බo අපෙ උන්ට පුලුවන් වෙන රටක එකක copy යක් ගහන එක විතරයි
@shalinkafernando4006
@shalinkafernando4006 Жыл бұрын
Incorrect information about Lawrence Fernando, I personally know the whole story. He should have done proper research such as confirming with the Army and interviewing with people who were directly involved in 1996 Mulative war and even an interview with Lawrence and soldiers who are still alive. For your information there was a court of inquiry carried out by the Army and Lawrence name was cleared. Few days before this incident happened, he was ordered to report to Colombo and was even sent a helicopter to report back to Colombo, to give a statement for the Gen. Kobbekaduwa commission court and that's why he was on duty leave. Lawrence was injured from a motar attack during the rescue mission, got injured to his spinal chord at the back of his neck and he was unconscious and everyone thought he was dead. He was also awarded a gallantry medal for being wounded in battle. I think this youtuber should do further research with reliable and correct sources and deliver the true story. Just for your thought again, Lawrence who was a Colonel at that time facing court inquiry appointed by the Army Commander with Generals will not take any action if he had done even a slightest mistake. He had reported the camp vulnerability and has asked numerous times for special forces (commando) but they never provided.
@tmp123channel01
@tmp123channel01 Жыл бұрын
Mavil aru mission ekath denna♥️mekath super👌👌
@cffgg720
@cffgg720 Жыл бұрын
Honestly next level documentary kudos to you sir ❤ If you could add some subtitles to these, im sure you will earn a different audience too lol 😜
@pelicutelife
@pelicutelife Жыл бұрын
ගහනව කියලා තිබ්බෙ අලිමංකඩ හෝ මඩකලපුව කදවුරට. එතකොට අපේ තාත්තා මඩකලපුව කදවුරේ....
@chamarasuranga5212
@chamarasuranga5212 Жыл бұрын
නියමයි නැණස.
@lankalifestylee
@lankalifestylee Жыл бұрын
Im EOD member sl air force u r sl air force Proud to be a member of the Air Force
@SDJA-hd6df
@SDJA-hd6df Жыл бұрын
නැණස වටිනව මේ වැඩසටහන , ❤
@shiwanthayohan5641
@shiwanthayohan5641 Жыл бұрын
හැමෝම comment නම් දාල තියනව හැබැයි කවුරුවත් දන්නෙ නෑ වගේ අපේ කොල්ලො දහස් ගනන් මරපු කරුනා අම්මාන් වගේ එවුන් අද කොහෙද ඉන්නෙ කියල ..
@shashi6966
@shashi6966 Жыл бұрын
ඒක නම් ඇත්ත ,,,, ඌගේ මරණය ස්වභාවය ධර්මය විසින් හරි භයානක ව දෙනකම් බලාගෙන ඉන්න තියෙන්නේ ,,,,,,,, අපිට තියෙන්නේ කැමති විදිහට ප්‍රාර්ථනා කරන්න මූව මැරෙන්න ඕනේ විදවලා ,,කුණුවෙලා ,,,, පණුවන් ගහලා,,, වගේ දේවල් කියන්න
@prasadmadusanka-y9q
@prasadmadusanka-y9q 5 ай бұрын
Ammo pissu haduna meka dakkama, ape sinha kolla tika 💪💪💪💪 Mea video eke idapu ayagen mama nam danata innawa kiyala dannae dennek viratari….. tawa aya ati, ea prasanna silva, Mahinda ranasinghe (president gotabhaya PSO) Kohoma unath ea jeewata pooja karapu kolla nisai api adatath mehema inne api eyalata jathi jathith nayai…..🙏🙏🙏
@sudeshsilvasudesh3753
@sudeshsilvasudesh3753 Жыл бұрын
ස්තුතියි ඔබට ආයුබෝවන්
@silinakrishantha7834
@silinakrishantha7834 Жыл бұрын
අනේ පව් අපේ කොල්ලෝ
@pamalbeenu
@pamalbeenu Жыл бұрын
තව විස්තර දැනගන්න අවශ්‍යය අය ,බණ්ඩාගේ බක්කිය චැනලය බලන්න
@shalinkafernando4006
@shalinkafernando4006 Жыл бұрын
Incorrect information about Lawrence Fernando, I personally know the whole story. He should have done proper research such as confirming with the Army and interviewing with people who were directly involved in 1996 Mulative war and even an interview with Lawrence and soldiers who are still alive. For your information there was a court of inquiry carried out by the Army and Lawrence name was cleared. Few days before this incident happened, he was ordered to report to Colombo and was even sent a helicopter to report back to Colombo, to give a statement for the Gen. Kobbekaduwa commission court and that's why he was on duty leave. Lawrence was injured from a motar attack during the rescue mission, got injured to his spinal chord at the back of his neck and he was unconscious and everyone thought he was dead. He was also awarded a gallantry medal for being wounded in battle. I think this youtuber should do further research with reliable and correct sources and deliver the true story. Just for your thought again, Lawrence who was a Colonel at that time facing court inquiry appointed by the Army Commander with Generals will not take any action if he had done even a slightest mistake. He had reported the camp vulnerability and has asked numerous times for special forces (commando) but they never provided.
@herathmotors7823
@herathmotors7823 7 ай бұрын
57:29 ​@@shalinkafernando4006
@Bruh-ys3sx
@Bruh-ys3sx Жыл бұрын
Kauruhari puluwannm 5:20 welawe parade eke Yana officerslage nam kiyanawada? Thanks
@kapilakumara4294
@kapilakumara4294 Жыл бұрын
Ayye mage....ege mail Kelin Una meka baladdi....samahara nayakayange weradi nisa apita godak dewal ahimi Una mara dukai e gena....ape kollo Mata harima adambarai es walata kaduluth Ava...math inne commando regiment eka laga....math cadet karapu kenek Eth Mata army officer kenek wenna beriuna....e gena dukai....ape kollanta...ethilu oyata theruwan saranai....
@gihaadikari8242
@gihaadikari8242 Жыл бұрын
උන් බඩුටික කිසි කලබලයක් නැතුව අරන් යනකන් air force එකෙන්වත් බෝම්බ නොදැමීම ගැන පුදුම සහගතයි ... කෙසේවෙතත් සවිස්තරාත්මක වැඩසටහනක් ඉදිරිපත් කිරීම පිලිබද ඔබට ස්තූතියි . මම ගිය අවුරුද්දෙ ජනවාරි ගියා මුලතිව් සහ අලම්පිල්. Lt Col ලෆීර් සර්ගෙ memorial එක හොදටම කිලුටුවෙලා අවපැහැ ගැන්විලා තිබුනෙ. පස්සෙ මම 3sf එකේ මගෙ සහෝදරයෙක් ට ඒ පිලිබද දැනුවත් කිරීමෙන් පසු සම්පූර්ණ ප්‍රතිසංස්කරණ කර අලුතෙන් තීනත් ආලේප කර තිබුන. මට photos එව්ව. ඔය සටන විතරක් නෙමේ, 2 හා 3 ඊලාම් යුද්දෙ පැරදුන හැම තැනකම තිබුනෙ දේශපාලන හා ජේශ්ඨ නිලධාරින්ගෙ වැරදි. හොද , එඩිතර නිලධාරීන් උන්න හැම තැනම ltte එක පැරදුනා හා පසුබැස්ස. වැලිඔය , අලිමන්කඩ මුල් සටන, මුලතිව් මුල් සටන, කිලිනොච්චි මුල් සටන, වව්නතිව්, කිරාන්, පූනරීන් , යාපනේ කොටුව... ඒවගේ ගොඩාක් තැන්වල. ඒත් මුලතිව් , 2000 අලිමංකඩ , වගේ තැන්වල උසස් නිලධාරින් නොසිටීම හෝ පැනයාම නිසා කණිෂ්ඨ නිලධාරින්ට හා සෙසු නිලයන්ට නිස්කාරනේ ජීවිතවලින් වන්දි ගෙවන්න උනා. ඒවගැන කිසි පරීක්ෂණයක්වත් තිබුණද කියල සැකයි. මොකද ඒ ගොඩක් නිලධාරින් විශ්‍රාම යනකන්ම සේවයේ ඉදල අයින් උනේ.
@SamSam-cx9ny
@SamSam-cx9ny Жыл бұрын
ඒ කාලෙ තිබ්බ එයාර් ක්‍රාෆ්ට් වලට (මට මතක විදිහට ෆුකාරා වලට) ඉලක්කයට හරියට පහර දෙන්න පහසුකම් තිබ්බෙ නෑ. ඔය සටනෙදිම ඒවගෙන් බෝම්බ දාන්න ගිහින් SF කොල්ලොන්ගෙ ලඟට වැටිලා ඒකෙනුත් SF කොල්ලො මැරිලා තියෙනවා. ඔය ගැන බණ්ඩගෙ බක්කිය (Bandage Bakkiya) යූටියුබ් චැනල් එකේ විස්තර එක්ක තියෙනවා. එපිසෝඩ් 12ක් එක්කම...
@Pkthama2478
@Pkthama2478 Жыл бұрын
@@SamSam-cx9ny ඒ වෙනකොට Kafir තිබ්බා
@ladnsathukorala
@ladnsathukorala Жыл бұрын
@@SamSam-cx9ny බන්ඩගෙ එකක් නෙමෙයි ප්‍රවුර්ති වාර්තා බලන්න, ගුවන් හමුදා වාර්තා අරන් බලන්න, බඩු ගෙනල්ල ඔපරේට් කරන තත්වෙ තිබුන ක්ෆිර්
@PrabhathLahiru
@PrabhathLahiru Жыл бұрын
ඉතින් මේ vedio එකේම තියෙන්නේ kafir යානා යොදාගනිමින් ප්‍රහාර එල්ල කරා කියලා
@shalinkafernando4006
@shalinkafernando4006 Жыл бұрын
Incorrect information about Lawrence Fernando, I personally know the whole story. He should have done proper research such as confirming with the Army and interviewing with people who were directly involved in 1996 Mulative war and even an interview with Lawrence and soldiers who are still alive. For your information there was a court of inquiry carried out by the Army and Lawrence name was cleared. Few days before this incident happened, he was ordered to report to Colombo and was even sent a helicopter to report back to Colombo, to give a statement for the Gen. Kobbekaduwa commission court and that's why he was on duty leave. Lawrence was injured from a motar attack during the rescue mission, got injured to his spinal chord at the back of his neck and he was unconscious and everyone thought he was dead. He was also awarded a gallantry medal for being wounded in battle. I think this youtuber should do further research with reliable and correct sources and deliver the true story. Just for your thought again, Lawrence who was a Colonel at that time facing court inquiry appointed by the Army Commander with Generals will not take any action if he had done even a slightest mistake. He had reported the camp vulnerability and has asked numerous times for special forces (commando) but they never provided.
@sandungunarathnasandunguna2465
@sandungunarathnasandunguna2465 Жыл бұрын
mage thaththa 💔 😔
@santhahewage1510
@santhahewage1510 Жыл бұрын
ඉදිරිපිම්ම opp එක ඔයවගේ ගොඩක් අපි loss වෙච්ච opp තියෙනවා, ලොකු පුටුවලහිටපු කාලකන්නි ගත්තු වැරදි තීරණ නිසා අපේ අහිංසක කොල්ලොන්ගේ ජිවිත කොච්චර නැති උනාද, ඒවගේ අතීතයක් තිබුණු රටක් කියලා අපේ තරුණ ළමයි නොදැන වැඩ කිරීම එක ගැන කණගාටුයි.
@thilankakonara7018
@thilankakonara7018 11 ай бұрын
යුද්දේ තිබ්බද නැද්ද කියලා දැන් අයට දන්නේ නැහැ. ඉතාම කණගාටුයි.
@hasithaalexander8439
@hasithaalexander8439 Жыл бұрын
This is awesome . Please make a video for elephant pass attack too
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
Sure. In near future
@chandanaperera4004
@chandanaperera4004 Жыл бұрын
වටිනා ජීවිත 1500 k මුලින්ම me විනාශයට වගකීම කඳවුරේ bara ඉහළ නිලධාරීන් , හා හමුදවෙ ඉහළ නිලධාරීන් වගකීම බාර ගත යුතුමයි ඉතා wedanathmaka මරණය ha පරාජය chandrika රජයේ දුර්වල තීරණ හමුදා ජීවිත ha කඳවුරු wisala ගණනක් විනාශයට ලක්කිරීම
@nipuwa5869
@nipuwa5869 Жыл бұрын
@5:25 ඉන්න VIR නිලධාරීන් කවුද? මේජර් අලීබාද
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
ඉදිරියෙන් යන්නෙ මේජර් අලීබා
@chamikaperera6094
@chamikaperera6094 Жыл бұрын
නියමයි ❤
@ChanukaSenarathna-c2l
@ChanukaSenarathna-c2l 8 ай бұрын
රට ඓක්සෙසත් කිරීම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ට අමාමහ නිවන් සුව ලැබේවා ☸️🙏
@Pkthama2478
@Pkthama2478 Жыл бұрын
ලෝරන්ස් ප්‍රනාන්දු.......දේශද්‍රෝහියෙක් විදියට නම් කරන්න ඕන
@ranjanmendis3795
@ranjanmendis3795 Жыл бұрын
Aniwaryenma . 100% Agree .
@UdeniChandima-f3t
@UdeniChandima-f3t Жыл бұрын
Adarei budu saranai devi pihitai oyala hemotama.
@Che-Flix
@Che-Flix 11 ай бұрын
Lieutenant Commander R.A.U.C Ranasinghe (P455 Dvora) මගේ තාත්තා...🔥🔥
@insight-nenasa
@insight-nenasa 11 ай бұрын
❤️❤️
@MahindaGunathilaka-cg9hz
@MahindaGunathilaka-cg9hz Жыл бұрын
Mage. Mallith me camp ake rajakariye. Sita. Divi pidu. Ranaviruwek.ohutath. rata wenuwen div pudu siyaluma rana. Viruwantath. Mema video wa upaharayakma. Wewa!!!! Abitha. Ranweruwanta. Niwan suwa labewa.!!!!!
@surangaranaweera3034
@surangaranaweera3034 Жыл бұрын
දමිතා අක්කෙ...ආමි එකෙ කොල්ලන්ගෙ මන්ගල මුදු කෝ කොටි අරන්ගිය කියල ඇහුවෙ නෑ.. උන්ගෙ රත්තරන් ගැන අරගලෙදි ඇහුව... අරගලෙ ..ltte සන්ව්දනෙ කොටසක්...
@MASITHA91
@MASITHA91 2 ай бұрын
අයේම මේ කැම්ප් එක ආර්මි එකට ගන්න එක ගැන වීඩියෝවක් නැද්ද?
@lahiruchinthaka9225
@lahiruchinthaka9225 Жыл бұрын
Supiri video eakak 👍👍👍
@AjithAththaragama-rn2rs
@AjithAththaragama-rn2rs 2 ай бұрын
අනික,,මුලතිවි,,කදවුරෙ,,,,සහායට,,තවත්,, කදවුරු,,,,තුන,,හතරක්වත්,,,,තියෙන්න,,,තිබ්බා නම්,,,ප්‍රහාරය,,,වලක්වන්න,,,තිබුනා
@chamindamuramudali7297
@chamindamuramudali7297 Жыл бұрын
එල මචං
@gayangayan4130
@gayangayan4130 Жыл бұрын
මේකේ හමුදාව වීඩියෝ කරපු ඒවත් තියනවද නැත්තම් එල්ටීටීඊ එකෙන් වීඩියෝ කරපු ඒවයි දෙකමද?
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
LTTE එකෙන් වීඩියෝ කරපු ඒව තමයි තියෙන්නෙ
@asiri.001
@asiri.001 7 ай бұрын
මහිංද මහත්තය නැත්තම් ඉතුරු හමුදාවෙ කොල්ලො ටිකත් මෙලහට ඉවරයි...ෆොන්සේක නැත්තම් කොල්ලොන්ගෙ ගැම්මත් ඉවරයි...බ්‍රිගේඩියර්ස්ල ටික නැත්තම් ප්ලෑනුත් නෑ ..අපෙ කොල්ලො ටික නැත්තම් අපිත් නෑ
@pradeepsbandara892
@pradeepsbandara892 Жыл бұрын
මෙම මාතෘ භූමිය රැකදුන් දේශයේ මුර දේවතාවුනි අපි සදා ඔබට ණය ගැතියි .. මාගේ ගෞරවණීය උත්තමාචාරය ඔබලාටයි ✋🙏👌💪
@KalumPerera-u1y
@KalumPerera-u1y 6 ай бұрын
මගේ හමුදාජීවිතය රිවස් කරපු බය ගුලු ගුණරත්නයත් පැනල ගියානෙ
@arjunarajagura3250
@arjunarajagura3250 Жыл бұрын
ඒ කාලේත් තක්කඩී දේශාපාලුවන්ගේයු උන්ගේ පවුල් වලයි සැප වලටයි මැතිවරන වලටයි වියදම් කරා ඇරේන්න තාක්ෂණික වශයේන් හමුදාව දියුනු කරන්න අපේ ගොන් හැත්තට වුවමනා වෙලා නෑ..එකෙන් ජීවීතේ විදින්න හිටපු අහින්සක කොල්ලෝ ටිකක් නැතී වුනා 😥😥😥😥😥....
@hinatv3332
@hinatv3332 11 ай бұрын
ගෑනු රටවල් පාලනය කරන්න තෝරා නොගතයුතුයි. අපි චන්ද්‍රිකා වගේ එකියක් පත් කරන්න උදවු කිරීම පිලිබදව කනගාටුවට පත්වෙනවා
@Prasanna-zg8tz
@Prasanna-zg8tz 8 ай бұрын
Uthum hamuda viruwanane ada aPi සතුටින් සාමයෙන් සමගියෙන් ජීවත් වෙන්න පුළුවන් උනේ obasemata පින් සිද්ධ වෙන්න.නමුත් a karapu vishishta.Uthum මෙහෙවර අද ගොඩක් දෙනෙකුට amathaka we ඇත. දින ගනන් සති ගනන් මස ගනන් හා වසර ගණනාවක් තිස්සේ දහදියෙන් හා lein තෙත් බිමක jeewitha පුදා පූර්ණ වශයෙන් ආබාධිත ve බේරාගත් අප deshaya ❤ obasemata ආත්ම ගනනාවක් ණය ගෙතී මිය ගිය Uthum hamuda viruwan හට ajaramara නිවන් suwaya lebewa. ආබාධිත වූ රණවිරුවන්ට හා අනිත් සියලුම හමුදා විරුවන්ට deergaush Lebewa තෙරුවන් සරණයි.
@asankarajakaruna95
@asankarajakaruna95 Жыл бұрын
මේ තරම් විනාශයක් කරපු කරුනා අම්මාන්ට අපේ උන් බල තන්හාව නිසා ඌව හුරතල් කලා...සිංහලයට කෙලවෙන කාලය වැඩි ඈතක නෑ ...කෙල වෙනකන් අපේ උන් දන්නෙත් නෑ
@Kirikoduhitha
@Kirikoduhitha Жыл бұрын
දන්න පුකකුත් නෑ ..කරුනා හමුදාවට එකතුවීමම තමයි ltte යේ අවසානය.
@akmaxtv8872
@akmaxtv8872 Жыл бұрын
මන් අහල තියෙන්නෙ ...කොටින්ට මුලතිව් කදවුරේ සියලූම දේ ඔත්තු දුන්නා...කොටින්ගෙම එකෙක් අර්මි එකේ හිටියා කියලා
@sirisenaPavuluarachchige
@sirisenaPavuluarachchige 11 ай бұрын
මීට පලමුත් මුලතිව් කදවුර වටකරල කොටි ගැහුව මාසයක් විතර ඒත් අල්ලගන්න බැරිවුනා ඒ වෙලාවෙත් SF එක කර්නල් ලපීර් ගිය විදියටමයි ගියෙ කොබ්බෑකඩුව මහත්මය තමයි මෙහෙයුම භාරව හිටියෙ.එතකොට කදවුර තිබුනෙ CTB එක තිබුනු පුංචි ඉඩක එතනින් පසුව තමයි කදවුර විශාල ලෙස ස්ථාපිත කලේ.මට මතකයි brigade commander visit ආව වෙලාවක කිව්ව defence එක බලන්න යන්න ඕන කියල OC කිව්ව යන්න බෑ සර් ස්නයිපර් ගහනව කියල ඒ බොරු OC හෝ CO කිසි දවසක ඒ පැත්තෙ ගිහින් තිබුනෙ නැහැ.රජයේ අවසරයක් නැතිව මෙහෙයුම් කරන්න බැරි බව ඇත්ත මොකද ගුවන් සහාය ලැබෙන්නේ නැහැනෙ නමුත් ටිකක් හෝ වටේ කැරකිලා හරි බලන්න තිබුන කොල්ලො සැකයි කිව්ව වෙලාවෙ.රජය කොහොම පාවාදීම් කලත් කොල්ලන්ගෙ ආරක්ෂාව ගැන නිලධාරීන් හිතුවෙ නැහැ එයාලගෙ වරදින් තමයි ඔතන විතරක් නෙවෙයි හැමතැනම කදවුරු අල්ලන්න කොටින්ට හැකිවුනේ.මෙහෙයුම් වලදි මලත් කමක් නෑ ඔහොම මැරෙන්නෙත් නෑ පව් මොනතරම් වටින අහිංසක ජීවතද රජය සහ කම්මැලි නිලධාරීන් නිසා රටට අහිමි උනේ.
@ලක්මාල්කුමාර-ඩ3ෂ
@ලක්මාල්කුමාර-ඩ3ෂ Жыл бұрын
මේජර් අලීබාට පරමවීර විබූෂන සම්මානය හම්බුනාද
@Bruh-ys3sx
@Bruh-ys3sx Жыл бұрын
Naha. Major Aliba athurudhan list eke hitiye
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
නැහැ. පරම වීර විභූෂණය ලැබුණ රණවිරුවන් 32 ගැන කරපු වීඩියෝව මෙන්න kzbin.info/www/bejne/invLn5WpaKd4sNk
@samidhisanulya5345
@samidhisanulya5345 Жыл бұрын
තනි පවා දිම..මෙික නැවත ගන්න ගිය.ගමනත්..වක්‍රව පවා දිමක්...රජය..නොමග යවමින්...ආටි..122.බන්දෙශියෙ.තියලා.පවා දුන්නා නැවත ගන්න.සහයට.ගිය..එදා.7.ගැමුණු ...6..පාබල.
@voni34
@voni34 7 ай бұрын
යුද්ධ කියන්නේ හොඳ දෙයක් නෙවෙයි දෙමාපියන්ට දරුවා නැති වුණා දරුවන්ට දෙමව්පියෝ නැතිවුණා අපි ආදරය කරන අය අපිට නැති වුණා අපේ ඥාතීන් අඳුනන අය නැති උනා ජාති ආගම්වලට බෙදිලා අපි මරා ගත්තා භූමියකට මරා ගත්ත මේ ජාතිය අර ජාතියෙ කියලා වෙන්කරගෙන වෙඩි වර්ෂා මැද හැමෝම මැරුණා කොටියො අපේ හමුදාව කියලා නෑ හැමෝම මිනිස්සු එදා කොච්චර අසරණ වෙන්නැද්ද හිත හදාගන්න තිබුණේ යුද්ධ වෙනුවෙන් මැරුණා කියන එක විතරයි රටට නිදහස දෙන්න කියලා භූමියක් අයිති කරගන්න කියලා හැමෝම මැරුණා ඉතින් ඒක හොඳයිද වටින ජීවිත නැති කරගෙන භූමියක් අයිති කරගෙන ඇති වැඩේ මොකක්ද දේශපාලනය නිසා හැමදේම වුණා ඒකෙන් අහිංසක මිනිස්සු පොඩි මිනිස්සු වටිනා රජයේ සේවකයෝ ලක්මාතවට නැතිවුණා අපි හැමෝම එකතු වෙලා වැඩ කරානම් මේ ලංකාව මීට වැඩිය ලස්සනයි
@wasanthaswarnasili1363
@wasanthaswarnasili1363 Жыл бұрын
මුලතිව් කදවුරෙන් අපේ හමුදා පසු බැස්සට පස්සෙ සම්පූර්ණ කදවුරු ප්‍රදේශය ත්‍රස්තයොත් එක්කම විනාශ වෙලා යන්න බෝම්බ හෙලුවෙ නැත්තෙ ඇයි? ඒකට විශේෂ හේතුවක් තියනවද?
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
ප්‍රධානතම හේතුව තමයි හමුදා කඳවුරක් අල්ලගත්තට පස්සෙ ත්‍රස්තවාදීන් ඒ කඳවුරේ රැඳී නොසිටීම. කඳවුරේ තිබුණ සියළුම අවිආයුධ ඇතුළු සම්පත් ටික ඩැහැගත්තට පස්සෙ, ඔවුන් නැවතත් ඔවුන්ගෙ කඳවුරු කරා යනවා. මොකද මේ වගේ කඳවුරු පවත්වගෙන යන්න තරම් විශාල සාමාජිකයින් සංඛ්‍යාවක් හිටියෙ නෑ LTTEයට. ඒ නිසා ගුවනින් බෝම්බ හෙලීම මගින් විනාශ කරන්න තරම් දෙයක් ඉතුරු වෙන්නෙ නෑ. දෙවැනි හේතුව තමයි මේ වගේ විශාල භූමි ප්‍රදේශ ආවරණය වෙන විදිහට ගුවනින් බෝම්බ හෙලන්නට හැකි bomber වර්ගයේ ගුවන් යානා අපේ ගුවන් හමුදාව සතුව නොතිබීම. Ground attack aircraft එකක් විදියට සැලකෙන MiG 27 යානා ඒ වකවානුවේ තිබුණෙත් නැහැ. ඒ වගේම, ඒසා විශාල භූමි ප්‍රදේශයක් ආවරණය කරන්න තරම් MiG 27 යානා අපේ ගුවන් හමුදාව සතුව කවදාවත් තිබුණෙ නැහැ. යම්කිසි විදියකින් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් 'ඇයි කොටි ආයුධ අරගෙන යන එක වළක්වන්නවත් ගුවනින් ප්‍රහාර එල්ල නොකළෙ?' කියල. ඇත්තෙන්ම ඒ මොහොතෙ තිබුණ පරාජිත මානසිකත්වය නිසා ඒ වගේ තීරණයක් නොගත්තා වෙන්නත් පුළුවන්. අනිත් එක, ගුවන් හමුදාවෙ සම්පූර්ණ බලය මුලතිව් කඳවුර් යළි අත්පත් කර්ගැනීමට විශේෂ බලකාය දියත් කරමින් සිටි මෙහෙයුමට යොදවල තියෙන වෙලාවක, තවත් ප්‍රහාර දියත් කරන්න තරම් හැකියාවක් ගුවන් හමුදාවට නැහැ. මොකද ත්‍රස්තවාදීන් මේ අවි ආයුධ සේරම දවසක් දෙකක් ඇතුළත මුලතිව් කඳවුරෙන් ඉවත් කර ගන්නවා. මේ විනාශය සිදුවෙන මොහොත වෙනකොට, කෆීර් ගුවන් යානා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලබාගෙන මාස කිහිපයක් පමණයි ගතවී තිබුණෙ. ඒ නිසා, ඒ යානා වල උපරිම සඵලතාවයෙන් යුතුව ක්‍රියාත්මක කරවීමට තරම් ගුවන් නියමුවන් පුහුණුවීම් ලබා සිටියාදැයි කියන්නත් බැහැ. අවසාන වශයෙන්, කොටි ඒ වෙනකොටත් ගුවන් යානා ගණනාවක් මිසයිල ප්‍රහාර වලින් විනාශ කරල තිබුණ නිසාත්, මුලතිව් කඳවුරට පහර දෙන්නට පැමිණි ත්‍රස්තයින් සතුව ගුවන් යානා නාශක මිසයිල සතුවීමේ අනිවාර්‍ය හැකියාවක් තිබුණ නිසාත්, අනවශ්‍ය අවදානමක් ගත යුතු නැහැයි කියලා තීරණය කලා වෙන්නත් පුළුවන්.
@wasanthaswarnasili1363
@wasanthaswarnasili1363 Жыл бұрын
@@insight-nenasa බොහොම ස්තූතියි මහත්මයා ❤️❤️
@erangaindrajith5403
@erangaindrajith5403 Жыл бұрын
මට හිතෙන විදිහට මූලික අවස්තාවේ අපේ සෙබලුන් සැලකිය යුතු පිරිසක් සටන් කරමින් සිටියා සහ කඳවුර පරාද වුනාට පසුත් යම්කිසි සෙබලුන් පිරිසක් සැඟවී සිටීම.කාලතුවක්කු අංගනය නම් පලවෙනි පැය කීපයේදි යටත් කරගත් නිසා ඒවාට ප්‍රහාර එල්ල කරන්න විදියක් නැතුව ඇති ප්‍රදානම දේ භුමියේ තොරතුරු ගන්න ක්‍රමයක් තිබුනේ නැහැ.ඩ්‍රෝන් ඒ වෙනකොට ඔපරේට් කරේ නැතුව ඇති.
@roshanherath9196
@roshanherath9196 Жыл бұрын
​@@erangaindrajith5403ඩ්‍රෝන් කොහෙද බොස් ඒ කාලේ? අනික Capt Suresh ට උන දෙයක් දන්නවද කවුරුහරි?
@RanjaniSriyalatha-u8d
@RanjaniSriyalatha-u8d 2 ай бұрын
ලෝරන්ස්.කියන.එකාට.මේවගේ.තනතුරු.දුන්නේ.මොකද.රටට.ආදරය.කරන.අය.කොතරම්.සිටිනවාද.මේකා.දේශත්.දෝහියෙක්.නිසා.අපේ.අය.ජීවිතෙන්.වන්දි.ගෙවුවා.
@Bruh-ys3sx
@Bruh-ys3sx Жыл бұрын
5:25 time eke parade eke yana officers la kauda? Danna kenek kiyannako. Loku udawwak
@sandunilsankalpa
@sandunilsankalpa 10 ай бұрын
niwan suwa labewa ape ranawiruwanta🥺😢
@SudaraAyesh
@SudaraAyesh 10 ай бұрын
Ape comondan sir kanarl iriyagama sir ❤☠️
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 10 МЛН
The Singing Challenge #joker #Harriet Quinn
00:35
佐助与鸣人
Рет қаралды 43 МЛН
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 132 МЛН