මේක බලන්නන ඕන🤣🤣🤣

  Рет қаралды 142,383

Munupura_මුණුපුරා

Munupura_මුණුපුරා

Күн бұрын

Пікірлер: 697
@sudharmajayasinghe4000
@sudharmajayasinghe4000 Ай бұрын
ලොකුපුතාගෙ කටහඩ ලස්සනයි .❤️❤️❤️❤️❤️
@Saduni-q5q
@Saduni-q5q Ай бұрын
අය්යෝ ලොකු... ඔය ආච්චිට තේරෙන්නේ නැ බං 😂
@bamunnusinghabamunnusingha7309
@bamunnusinghabamunnusingha7309 Ай бұрын
මේ පුතා ව්හිලුවෙන් හරි සමාජයෙ යතාර්තය පෙන්වන වා,
@SujaniMenaka-o5w
@SujaniMenaka-o5w Ай бұрын
අනේ ලොකූ මේරි නෝනට ඉන්න දෙනවා...ආදරෙයි දෙන්නටම 🧭 තරම්....😂❤
@UdayanganiWasanthi
@UdayanganiWasanthi Ай бұрын
අපිත් මාලිමාවට
@malki7505
@malki7505 Ай бұрын
🧭❌
@HansikaNavodi
@HansikaNavodi Ай бұрын
Apith malimawata maru
@shaleehathajudeen
@shaleehathajudeen Ай бұрын
,,🧭🥰😅😅😅
@DananjiNethmini
@DananjiNethmini Ай бұрын
Mona mgulda hmben uota dila
@ajithsrilal2062
@ajithsrilal2062 Ай бұрын
මේ වගේ හොන් විඩියෝ දැමිමේන් අප රටේ සිටිනා වය උර්දි අපේ අම්මලාට කරනා අපසයකි
@subashinirodrigo3086
@subashinirodrigo3086 Ай бұрын
ඔයා නියමයි ලොකු අපිත් අනුර ට ආච්චී ට සල්ලි වලින් වැඩක් නැ එයා සල්ලි වලට kaadara නෑ ❤❤❤
@dinushan2606
@dinushan2606 Ай бұрын
අපේ වැඩිහිටියන් ඔහොමම තමයි 😂 මේදා පාර රට වෙනුවෙන් NPP❤
@malaniabeyrathna240
@malaniabeyrathna240 Ай бұрын
ඔන්න ඔහොමය් මුනුබ්‍රරෝ අපෙ රටේ තත්වෙ මාලිමාවට ජය
@ramya-g3m
@ramya-g3m Ай бұрын
@@malaniabeyrathna240 🤣🤣🤣🤣🤣
@gamunu-rl7dr
@gamunu-rl7dr Ай бұрын
මුණුබුරෝ අත්තම්මත් එක්කගෙන ගිහින් හරියටම මාලිමාවට ඡන්දෙ දාන්න රටම දිනවන එකම නායකයා අනුර විතරයි අාත්තම්මට නි්රෝගි සුවය ලැබේවා❤❤
@TajnaShyamali
@TajnaShyamali Ай бұрын
අපෝ ඔය වගේ කටිටිය රටෙි වැඩිපුර ඉන්න නිසා තමයි අපිට මෙි කල ගිහින් තියෙන්නෙ.මෙිරිආච්චි මෙි පාර රට ගැන හිතලා අපි අනුර මහත්තයට දෙමු.
@janakabatagalla3674
@janakabatagalla3674 Ай бұрын
මේ සංවාදය තුළින් හොඳට තේරෙනවා මෙතන මාලිමාලට ඡන්ද දෙකක් තියෙනවා.❤❤❤
@අන්ජුලාශෂී3333
@අන්ජුලාශෂී3333 Ай бұрын
පවු අනේ ආදරෙයි අම්මේ අපි හැමෝම එකතු වෙලා අනුර දිශානයක සහෝදරයා දිනවමු ❤❤🙏🙏
@geethikalakmali1265
@geethikalakmali1265 Ай бұрын
😂😂
@ChandrasiriJayasinge
@ChandrasiriJayasinge Ай бұрын
ලංකාවේ වයසක උදවිය 50% කටත් වඩා දේශපාලන දැනුම බිංදුවයි. පව් අප්ප
@tharangaamarasooriya8543
@tharangaamarasooriya8543 Ай бұрын
ඇත්ත....ඒත් මේපාර ඒ වැඩිහිටි අයගේ තරැණ දුවා දරැවෝ හොඳටම දැනුවත් කරල තියෙන්නෙ.
@samankumararathnajeewa9161
@samankumararathnajeewa9161 Ай бұрын
@@ChandrasiriJayasinge මමකියන්නේ වයස අවුරුදු 70 පැනපු අයගේ ජන්ද අයිතිය අහෝසිකරන්න ඕන
@ChandrasiriJayasinge
@ChandrasiriJayasinge Ай бұрын
@@samankumararathnajeewa9161 ඇත්ත සහෝදරයා හිතන්න ඕන විශේෂතම කරුණු කාරණා මේව..
@maheshiperera8772
@maheshiperera8772 Ай бұрын
@@samankumararathnajeewa9161 ඒ උනාට රට ගොඩ ගන්න කියලා දගලන රනිල් 70ට ත් වඩා වයසයි
@nishanthivithanage-wh4fr
@nishanthivithanage-wh4fr Ай бұрын
අනේ ලොකූ පව් අනේ ආච්චි අම්ම ආදරෙයි ඔයාල දෙන්නටම❤❤❤
@chinthakagamage-uh2cg
@chinthakagamage-uh2cg Ай бұрын
ආච්චිට ඔයා කියන දේ තේරුනේ නැහැ මුනුපුරෝ❤
@sadiwiසදිවි
@sadiwiසදිවි Ай бұрын
අනේ මුණුපුරෝ...... ❤ ආච්චි ට ඉන්ඩ දීපන් කොල්ලෝ..... 🤣🤜🤛
@maere8095
@maere8095 Ай бұрын
හරිම ලස්සනයි ආච්චියි. මුණු බුරයි. ඔව් අනේ. ආච්චිට හරියට තරහ යන විදිහට පිට කෙනෙක්ට නම්. කොසු පාර තමයි.
@Ds22-f3v
@Ds22-f3v Ай бұрын
ඉන්න වැඩිහිටියෝ ගොඩක් ඔහොමයි,,දන්නෙවත් නෑ වෙන දෙයක් පුරුද්දට ගිහින් චන්දේ දාල එනවා,,,,හිනාවුනා වගේ නෙවේ,,,එයල චන්දෙ දාල මැරිලා යයි අපි එපැයි හොරු එලවන්න යන්න...😢
@lalanipeiris9400
@lalanipeiris9400 Ай бұрын
ඔන්න ඔහොමයි ලොකූ වෙන්න ඕන. 😁නැත්නම් වැඩිහිටියන් අන්ද මන්ද වෙලා ඉන්නේ සල්ලි කොළ පෙන්නූවම
@Kumari-rl7nr
@Kumari-rl7nr Ай бұрын
Aththa
@rmygprathnayaka1575
@rmygprathnayaka1575 Ай бұрын
@@Ds22-f3v හරියටම හරි
@niroshakarunarathna5637
@niroshakarunarathna5637 Ай бұрын
අනේ ඇත්තමයි මේ වාගේ අය නිසා සහ දැනුවත්කමක් නැති නිසා තමයි රටට මෙහෙම වෙලා තියෙන්නේ. තහඩු කෑල්ලට, බත් මුලට, අරක්කු බෝතලේට, රුපියල් 5000 ta චන්දෙ දෙන මිනිස්සු ඉන්න රටක කොහේද දැනුවත්කමක්
@ramyajayathilaka9860
@ramyajayathilaka9860 Ай бұрын
මේරි අම්ම කාගෙවත් සල්ලි ගත්තෙ නැහැ
@aruniwt9189
@aruniwt9189 Ай бұрын
මේ මුනුබුරත් අපේ පුතා වගේම තමා අපේ අම්මටත් මොනවාහරි කියලා අවුස්සනවා 👍
@rashirashi9332
@rashirashi9332 Ай бұрын
ආදරෙයි දෙන්නා ට ම ❤️ පරිස්සමින් ඉන්න 🙏 ජේසු පිහිටයි 🙏
@nadeekasubhashini4680
@nadeekasubhashini4680 Ай бұрын
අපිත් මාලිමාවට එ උනාට අපට මොකුත් පුද්ගලිකව ලැබිලා නෑ
@YibinShao
@YibinShao Ай бұрын
ඇයි ලොකු ආච්චි සල්ලි ගත්තොත් හැමදාම අම්මා අහයි කොහෙන්ද සල්ලි කියලා අහන්නේ. ආච්චිට සල්ලි අකැපයිද 🤣
@chamaralakmal2739
@chamaralakmal2739 Ай бұрын
ඇත්තටම තත්වෙ මේක ගොඩක් වයසක අයගෙ.. පව් එයාලට තේරෙන්නෙ නෑ.. හැබැයි එයාලට වඩා අපි පව්.. එයාලගෙ මෝඩ තීරන නිසා අපි විඳවනවා...😢
@ruwanpriyadarshana9961
@ruwanpriyadarshana9961 Ай бұрын
මේක ජෝර්ක් එකක් වුනාට අපේ රටේ බහුතරයක් මිනිස්සු ඡන්දය දෙන්නේ ඇයි කියලා දන්නෙ නෑ. පුරුද්දට ඡන්දය දෙන්නේ. මේ හේතුව නිසයි ලංකාව බංකොලොත් වුණේ
@seuwandijayathunga6584
@seuwandijayathunga6584 Ай бұрын
❤❤❤❤❤ ඔයා කරන vidiyo කාලෙක ඉඳන් මම බලනව හිනාවෙනව විතරයි like comment කරේ ne. ඔයා ගෙ chenal එකෙන් ලොකු දෙයක් loku සේවාවක් රටට කරනව ඒකට ගොඩාක් ස්තුතියි මුණුබුරා.ආච්චිට ඔබට ජය වේවා. ❤❤❤❤❤
@AltqanmnaPk-io9qr
@AltqanmnaPk-io9qr Ай бұрын
අනේ පව් එ ආච්චි ට තේරෙන් නැ මේලෝකේ පෙරලුනත් එයාල දැන් නැ 😂😂😂
@piyumalimalwattha8299
@piyumalimalwattha8299 Ай бұрын
ඔන්න ඕකයි කොල්ලො අපිට මෙච්චර කාලෙකට වෙලා තිබුනෙ
@KumariGamage-b2e
@KumariGamage-b2e Ай бұрын
ගොඩාක් ardaraei , ada හරි ලස්සනයි ...
@Pawanisithara1
@Pawanisithara1 Ай бұрын
මම නම් ඕවා පැහැදිලි කරන්න යන්නෑ තේරුමක් නෑ. කෙලින්ම ID දෙක හැංගුවා අද උදේ 😂❤
@ChithraniWijenayaka
@ChithraniWijenayaka Ай бұрын
මේ වගෙ වයසක අය ගෙවල් වලම තියන්න මේවගේ ආච්චිලා සීයලා චන්ද පොලවල් වලට යවන්න එපා නාකි පරම්පරාවට හුරු නිල්...කොල ...විතරයි. වෙලාවකට පව් කියලත් හිතෙනවා...
@SupunChamara-j5e
@SupunChamara-j5e Ай бұрын
එහෙම තියන්න මොකද්ද තියන අයිතිය මේ වගේ ප්‍රකාශ කරන අයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා පුලුවන්. ඡන්ද අයිතිය මිනිසිකුගේ ජීවත් වීමේ අයිතිය හා සමානව වැදගත් මේ ප්‍රකාශ හරහා මානව හිමිකම් උල්ලංගනය වෙනවා
@madushanka7859
@madushanka7859 Ай бұрын
@user-kf5dp5rq3x Don't take it serious friend, he was just giving a reference..But what he said is true though..
@WathsalaSawarnamali-el3hc
@WathsalaSawarnamali-el3hc Ай бұрын
@@SupunChamara-j5eඅනේ පලයං බං යන්න .මේ වයසක මොලගෙඩි ටිකට ඇත්ත තේරුම් ගන්න බෑ..අපේ ආච්වත් මං ගෙදර තියල යන්නෙ...
@upulkulasekera43
@upulkulasekera43 Ай бұрын
ආච්චිගෙ වයසට තේරෙන්නැතිඑක කමක් නෑ ගවයට දෙන අනිත් අයගැන ලැජ්ජයි 🧭🧭🧭🧭🧭❤️❤️❤️💪
@surekasubashini4101
@surekasubashini4101 Ай бұрын
නියමයි ලොකූ ඔයානම් 🎉🎉🎉🎉🎉 😂😂
@danudesilva9634
@danudesilva9634 Ай бұрын
අනේ මේ ආච්චා මාලිමාවට චන්දෙ දෙන්න හොදේ සල්ලිවලට දීමනා වලට චන්දේ පාවා නොදී අපිට ඕනේ රට ගොඩ ගන්න පුලුවන් නීතිගරුක යුක්ති ගරුක අනුරවගෙ වගකීමක් පවරන්න පුලුවන් කෙනෙකුයි ඕනේ හොරුයි ලදබොලද පිස්සොයි නෙමි දුන්නොත් ඉතින් අපිත් සුන් රටත් සුන් ආයි කතා දෙකක් නෑ තාවකාලික වරප්‍රසාද වගෙ නෙමි රටට හෙනගහාලා ගියාම උදෙන්ම ගිහින් මාලිමාවට ජන්දය දීලා එන්න හොදේ මුණූබුරා එක්ක ඔන්න..❤
@amiya53200
@amiya53200 Ай бұрын
සජිත්ට ඡන්දෙ දෙන හැමෝම ඡන්දෙ දෙන්නෙ තමන්ට මොනාහරි ලබාගන්න බලාගෙන...ඉතින් කවදා මේ රට හැදෙයිද
@samarathungasmb3
@samarathungasmb3 Ай бұрын
Ma kollo pau purawa gannawa 😂😂😂😂😂
@uamalani4058
@uamalani4058 Ай бұрын
ලොකු පෙන්න වීඩියෝ එකක් එවන්න කට හඩ ලස්සනයි තාම අපිත් මලිමාවට බුදුසරණයි ආච්චි හරිම හොදයි
@ranjanaaththanayaka
@ranjanaaththanayaka Ай бұрын
මුනුපුරාට ඕනෙ ආච්චිගෙ කටින් අනුරට චන්දෙ දෙනවා කියල අහ ගන්න....ආච්චිට වටින්නෙ රු.1000/= ඒකත් එක අතකට හරි කාට දුන්නත් එකයිනෙ 😂😂😂😂
@nuwanwijerathna5712
@nuwanwijerathna5712 Ай бұрын
ආචිචියේ අපිත් මාලිමාවට ,,,අනුර ජනාධිපති වුනා❤❤❤❤❤❤
@himasharasanjali9074
@himasharasanjali9074 Ай бұрын
❤❤❤anee kollo mehematt kollekk❤❤❤
@kamalawathi846
@kamalawathi846 Ай бұрын
😂😂😂 aiyoooooooooo amme😂
@anushahemakanthi4133
@anushahemakanthi4133 Ай бұрын
අනේ මන්ද මේරි 😃😃😃😃😃😃😃
@KnSachini
@KnSachini Ай бұрын
මේක ඇත්ත..මගේ අත්තම්මත් මේ වගේමයි..පොඩ්ඩක් වත් වෙනස් නෑ...ඔය වගේමයි කතාවත්...ඒ ගොල්ලෝ හිතන විදිය වෙනස් කරන්න අමාරුයි..ඒ ගොල්ලෝ වැරදි කියන්න බෑ ඉතින්.මේ වයසේ කට්ටියම ඒ වගේ
@sarathdasanayake7557
@sarathdasanayake7557 Ай бұрын
පවි අනේ එයලා එහෙම හිතන එක සාමාන්‍ය දෙයක් , තරුණ ඔයාලා තමයි මෙිරට ගොඩ දාන්න පෙරමුණ ගන්න ඔිනේ. මාලිමාවට ජයවෙිවා
@kamaladonanielsen6812
@kamaladonanielsen6812 Ай бұрын
දිරච්ච කෝටු නවන්න බෑ තරුණ පිරිස මේ අයට තේරුම් කරලා දිය යුතුම්. මේ ප්‍රෝග්‍රෑම් එක කරන මල්ලිට ස්තූතියි මාලිමාවට සහයෝගය දක්වනවාට.
@NiroshaniAnuruddhika
@NiroshaniAnuruddhika Ай бұрын
ane shooi ane ee achchi 😂
@ChandiPerera-pd8yr
@ChandiPerera-pd8yr Ай бұрын
නියම කොල්ලා ප්‍රතේ ඔයා 👍👍
@ChithraTisera-zy1dv
@ChithraTisera-zy1dv Ай бұрын
හම්මේ 😂පව් අනේ එයාට තේරෙන්නේ නැහැ චන්දේ දාන්න යනකොට අනුරට දෙන්න කියලා කියන්න
@sandamaliperera1330
@sandamaliperera1330 Ай бұрын
Patta
@nisansalahalahakoon9112
@nisansalahalahakoon9112 Ай бұрын
අනේ අම්මෝ.😊😊😊😊😊😊
@rwbd-123
@rwbd-123 Ай бұрын
මේරි තමා ආච්චි . අපේ කලින් පරම්පරාවම එහෙමයි
@kalyaniadikari203
@kalyaniadikari203 Ай бұрын
නියමයි ලොකු අපිත් මාලිමාව ට 👍✊💪 ජයවේවා 🎉🧭🧭🧭🧭🧭
@LalithaRajapaksha-c1f
@LalithaRajapaksha-c1f Ай бұрын
මොනව වුනත් ආච්චි කෙලෙහිගුණ දන්නවා ❤❤❤
@MaryTheres-br9ul
@MaryTheres-br9ul Ай бұрын
අනේ පුතේ ඔය ආත්තාම්මගෙ ඔලුව මන්චන් කරන්න එපා බන්. පව්නේ. ඔය මොනව කිඋවත් එයාට තේරෙනවද❤❤❤❤❤
@SharmaineJayatilleke
@SharmaineJayatilleke Ай бұрын
Oww eyala punchi lamai wage.. anika loke wena dewal etala danne ne.. ekai😅
@OpanayakaTekla
@OpanayakaTekla Ай бұрын
එල..ජයවේවා ආච්චි අම්මටත් මුනුබුරාටත්..❤❤
@sadamaliekanayake4750
@sadamaliekanayake4750 Ай бұрын
ඔයා සජිත් අනුර ගැන කීවාට ආච්චි චන්දෙ දෙන්නෙ මහින්ද මහත්තයට 😂
@ymnbandar4107
@ymnbandar4107 Ай бұрын
ඒක මරු❤❤❤
@RANGIKAPATHIRANA-i7c
@RANGIKAPATHIRANA-i7c Ай бұрын
අපිත් අනුර මහත්මයාට.
@NS-yi9kg
@NS-yi9kg Ай бұрын
පව්බන් අත්තම්මා හරි ශෝක් අනේ හිනාව😅❤
@D.DDanuka
@D.DDanuka Ай бұрын
නියමයි.මහින්ද.😅😂❤❤
@dissanayakamenike6269
@dissanayakamenike6269 Ай бұрын
අනේ පවුපුතේ ඔය වයසක අම්මා අපිත් මාලිමාවට ආච්චිව තරහගස්සන්ඩ එපා❤❤
@anandasanjeewana1886
@anandasanjeewana1886 Ай бұрын
පව් යකෝ අහිංසක මනුස්සයා බයිට් කරන්න තොට හෙන ගහනවා මාලීමාවේ ඉන්නෙ මේ වගේ හරක් තමා
@Readwithme670
@Readwithme670 Ай бұрын
මටත් අවුරුදු හැටපහයි ඒ වුනාට මං දෙන්ම ගිහින් දැම්මා මාලි මාවට පුතා අනාගත පරපුර වෙනුවෙන්
@dimuthamuthukumarana3717
@dimuthamuthukumarana3717 Ай бұрын
පවු....වයසක මිනිස්සු. තේරෙන්නෙ නෑ....... වටහාගන්න බෑ...... එදා ඉඳලම ඡන්දෙ දීපූ නිසා විතරයි. මේ අහිංසක මිනිස්සුන්ගෙ ඡන්ද හොරා කාපු උන්.
@sanitasanita7662
@sanitasanita7662 Ай бұрын
පවු..ඉතින්..හැම..අාචිචිලාම..එෙහම..තා..එයලා..සල්ලවගට.තමයි..අා ද ෙර්..❤❤❤
@SriyanthaMenike
@SriyanthaMenike Ай бұрын
Anee adareyyy ammeeee❤❤❤❤❤❤❤❤❤❤dirgayusha labeewaaa❤❤❤
@ramachandiranwellayan3141
@ramachandiranwellayan3141 Ай бұрын
Malimawata jaya niyathaiiiii
@IndhanikapilarathnaKapilarathn
@IndhanikapilarathnaKapilarathn Ай бұрын
එයාට තෙරෙන්නෑ දෙයියනේ ❤❤❤❤
@MenakaMenu-zg3cw
@MenakaMenu-zg3cw Ай бұрын
පව් අනේ 😊😊
@PadmalathaHapuarachchi
@PadmalathaHapuarachchi Ай бұрын
පිටරට අපිත් අනුරට❤
@InakshiSilva
@InakshiSilva Ай бұрын
හැමදාම ආච්චි කිව්වේ අම්මලා චන්දේ දෙන කෙනාට චන්දේ දෙනවා කියලා දරුවෝ.😅😅😅
@SeromyF
@SeromyF Ай бұрын
Ammo amme❤❤❤❤
@sujewabandara-n7n
@sujewabandara-n7n Ай бұрын
අනේ ලොකු මේරි නෝනා මහින්දට😂😂😂.මේ වයසේ සේරම එහෙම තමයි.අපෙ අම්මටඇහෙන්න මහින්ද මහත්තයගෙ වරදක් කිවුවනං එදාට ගෙදර වලි.මොන දෙයක් කලාද මහින්ද මහත්තයෝ අපේ මෙ අම්මලට😂😂😂😅😅
@Raysmom
@Raysmom Ай бұрын
අපේ සීයාට 97 යි. හැමදාම චන්දෙ දුන්නේ unp එකට. ඒත් මේ පහුගිය මාස ටිකේ වීඩියෝ බලලා බලලා චන්දෙ දාන තැනදි වයස අයට කතිරෙ ගහල දෙන එයාට හයියෙන් කිවුවා "අනුර මහත්තයට ගහන්න... මාලිමාලට මාලිමාලට 😂 කියලා. හොඳම වැඩේ කියන්නේ 97 මනුස්සයා තේරුම් අරන් අනුර මහත්තයට දුන්නා. ඒත් එයාගේ බෑනා ඒක ආරංචි වෙලා සීයට බැනලා තිබුණා. එයාට වයස 45 යි.
@nayanidhammika6853
@nayanidhammika6853 Ай бұрын
අනෙ පව් ඔයා කියපු කතාව හරි මල්ලි
@Sanduwa-e2p
@Sanduwa-e2p Ай бұрын
ඔය නාකි මගුලට තේරෙන්නෙ නෑ බන්😂
@siranjanarodrigo9808
@siranjanarodrigo9808 Ай бұрын
දැන්වත් තේරුම්ගනින් මහින්ද කියන්නේ කවුද කියලා ❤❤❤❤❤
@HemamalaJayasinghe
@HemamalaJayasinghe Ай бұрын
මාලිමාවට ජයවේවා !එයා චන්දේ දාන්න එක්ක යන්න අනේ.මාලිමාවට දෙන්න කියන්න .
@MuduMaduwanthi
@MuduMaduwanthi Ай бұрын
ආච්චි නම් මරු..😂😂
@khanbibi630
@khanbibi630 Ай бұрын
අපිත් මාලිමාවට තමයි❤
@herbwithnila5117
@herbwithnila5117 Ай бұрын
Munupurooo adarei❤rata gana therum aragattu charithayak.jaya wewa!
@DissanayakeRanaweera
@DissanayakeRanaweera Ай бұрын
අනේ කොල්ලො ඔය මනුස්සයට ඕක.තේරෙන්නෙ නැ.ඔයා මාලිමාවට නේ ඉතින් .ජය වේවා
@fathiii1371
@fathiii1371 Ай бұрын
Niyma aachchi
@ramisha3270
@ramisha3270 Ай бұрын
ලොකුපුතේ ....😂❤🎉🎉🎉
@rwbd-123
@rwbd-123 Ай бұрын
මුනුපුරා ට ගුටි කන්න වෙන ලයින් එකක්... සජියගෙ ගෝලයන්ගෙන්. 😂😂
@SulandaKumari-pe1ve
@SulandaKumari-pe1ve Ай бұрын
Ane...😂😂😂 ithin api malimwata❤❤❤❤
@rajeewa1618
@rajeewa1618 Ай бұрын
මේ වගේ තමයි වතුකරේ ජන්ද ගන්නෙත්..පව් අහිංසක මිනිස්සු..
@francisdes3454
@francisdes3454 Ай бұрын
ලංකාවේ ජීවත් වෙන මිනිසුන් මෝඩයි ☎️✅️
@dakshikawijerathne939
@dakshikawijerathne939 Ай бұрын
අනේ ලොකූ ආච්ච්ට මාලිමාව ඇහැට හුරු කරන්න❤
@ajanthajayalath8505
@ajanthajayalath8505 Ай бұрын
සමාජ යථාර්ථය තේරුම් කරන්න උත්සහ කරපු ලොකු පුතාට ප්‍රණාමය.මෙවැනි ලොකු පුතුන් තමයි රටට ඕන
@bandaranayake441
@bandaranayake441 Ай бұрын
ආච්චට මාලිමාව පෙන්නලා ඒක ඇහැට හුරු කරන්න...
@malithmba5221
@malithmba5221 Ай бұрын
මුණුබුරා ඔයා හරි තැන ඉන්න එක ගැන පට්ටම සතුටුයි ආච්චි අම්මාට පව් පුරවා ගන්න දෙන්න එපා සජියට ඡන්දෙ දීල මාලිමාවට ඡන්දෙ දෙන්න කැමති කරවා ගන්න 🧭 x
@nilminiperera7182
@nilminiperera7182 Ай бұрын
,pu ace ❤❤❤😂munubura puwada hoda
@RaniFernando55.225
@RaniFernando55.225 Ай бұрын
අම්මෝ ආච්චි 😄😄
@deepthidalpathadu2134
@deepthidalpathadu2134 Ай бұрын
ඇත්තටම මේ වගේ මිනිසුන්ට කරනවා ඇති
@shantharupasinghe
@shantharupasinghe Ай бұрын
සමහර වයෝවෘද්ධ වැඩිහිටියන් චන්දෙ දෙන්නෙ නිකන් සංසාර පුරුද්දට වගේ . මේ vedio එක කදිම උදාහරණයක්
@AmilaMedawatte
@AmilaMedawatte Ай бұрын
ලොකු උබලා වගෙ වහල්ලු ලැජ්ජයි අනුර වැඩ කරපු මිනිහෙක්ද අනුර අැමතිකමි කරා අාන්ඩුවලට මුක්කු ගැහැවා
@Munupura
@Munupura Ай бұрын
හුදෙක් මේක විනෝදාස්වාදය සදහා පමණයි..serious ගන්න එපා බලලා ආතල් එකේ ඉන්න Campaign මුකුත් නෑ...
@sudharmajayasinghe4000
@sudharmajayasinghe4000 Ай бұрын
හැබැයි පුතේ කාට දුන්නත් එකයි කියල මට හිතෙනව .ඒක හරිද මන්ද ඉතින් 😃😃😃
@NuwanNammuniarachchi
@NuwanNammuniarachchi Ай бұрын
මොලේ දුර්වල උනාම එහෙම හිතෙනව.
@shenimakoon2137
@shenimakoon2137 Ай бұрын
💯
@Xavierjayasuriya
@Xavierjayasuriya Ай бұрын
ඒක මාරම ගොන් කතාවක්
@sudharmajayasinghe4000
@sudharmajayasinghe4000 Ай бұрын
මගේ මොලේ දුර්වල වෙලා නෑ ගොනෝ. ඒක මගේ අදහස .මීහරක් කාලකන්නි .මම ඒඅදහස කිව්වෙ මුනුපුරාට විතරයි.උබ කවුද ගොන් මීහරක 😃
@madushanka7859
@madushanka7859 Ай бұрын
Me paara witarak api maalimawata deela balamuda..Thawa amuthuwen rawatenna deyakuth naane..Anura hoda ugath manussayek kiyala hithenawa..Maalimawata deela balamu dear me paara😊​@@sudharmajayasinghe4000
@whitekaviya
@whitekaviya Ай бұрын
ඔබ තුමාට ස්තූතියි 😂😂😂
@umarathei3679
@umarathei3679 Ай бұрын
නියමයි කොල්ලෝ... Npp ජයවේවා 💐
@UshaRajapaksha
@UshaRajapaksha Ай бұрын
😂❤ ආච්චි හරි සිරියාවන්තයි ඒ නිසා තරහ හිතෙන්නෑ...පව් සැර කලෙ එයාල පුරුදු වුන හැටි නෙ.. හැබැයි හයියෙන් අඩන්න හිතනා😢😢
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 26 МЛН
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 22 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 116 МЛН
У вас там какие таланты ?😂
00:19
Карина Хафизова
Рет қаралды 17 МЛН
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 26 МЛН