KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Ayu Rakkanthu Awada (Rata Rakina Jeewitha Rakina)ආයු රඛ්ඛන්තු ආවඩා (රට රකින ජීවිත රකින) Music Lovers
4:05
Sri Lanka Air Force Training and Army Training | Sri Lanka Army | Wishwa Sayura
4:14
Wait for it 😂
00:19
Human vs Jet Engine
00:19
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
මුර අඩවියේ සිටිනා - Mura Adaviye Sitina Soyura Soyuriyane
Рет қаралды 240,189
Facebook
Twitter
Жүктеу
1
Жазылу 638 М.
Sirasa FM
Күн бұрын
Пікірлер: 270
@janithatashen2926
3 жыл бұрын
මොවුන් සිටිනා තාක් ලක්මෑනිට අත තියන්න සිතීම පවා විහිලුවක්.. respect our heros
@azamizmy5817
Жыл бұрын
පොඩි කාලේ ඇහුවට පස්සේ මේ අහන්නේ..සෑහෙන කාලෙකින්..ඇඬුණා යකෝ😥♥️ඒකේ ලස්සන😍
@ThakshilaPriyadarshani-x2j
2 ай бұрын
ඒ ඇඩෙන්නේ අපේ විරුවෝ ගැන අපේ හෙතේ තියෙන කැක්කුමට 😢😢😢
@shayanireshana6632
3 жыл бұрын
2007 මතකයි ... මුර අඩවිය රෑ 7.00ට ගියේ.... ඒ කාලේ සිරස....
@Sarith99
2 жыл бұрын
මග නොහැර අහපු program එකක්...❤️ drama එකක් හදල හැමදාම දානව රණවිරුවන්ගෙ ජීවිත කතාව...🥺 army එකට යන්න ආස හිතුනා ඒ කාලෙ මේව අහල..
@nelumfernando8994
Жыл бұрын
ඒක දැන් මේකේ බලන්න බැරිද 😮😮😮
@thusharakalpani
Жыл бұрын
Ammo brother
@herathherath6584
2 жыл бұрын
කාට අමතක උනත් අපිට අමතක වෙන්නේ නැ මුලු ආසියාවෙම දක්සතම එඩ්තරම හමුදාව ඉන්නේ ලංකාවේ බය වෙන්න එපා කවදාවත් ආදරෙයි 💪💪💪💪
@nirmalchanuka9588
Жыл бұрын
මොකා අවාත් අන්තිමයා දක්වා සටන අත අරින්නෙ නැ එක විශ්වසයි 🥺🇱🇰💪❤️
@poojaparami
4 жыл бұрын
සිංදුව අහද්දි එන ගැම්ම! 💪❤️ මුර අඩවිය! 👌👏👏👏
@dasundilshandilshan7739
2 жыл бұрын
Awankawama
@nuwanbuddika4164
2 жыл бұрын
මොකක්ද එන ගම්ම අපේ යුද්දයේදී තුවාල උන රණවිරුවන් අදටත් ඉන්නවා අබිමන්සල්වල ඒ තමයි සුපිරි කොල්ලෝ
@dilan6378
2 жыл бұрын
ඔව් ඇත්තටම 👍👌,ඒකාලෙ අහපුවා🎧💖
@mafiaff9313
Жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@mithilanavishka4531
Жыл бұрын
Issara radio eke ne api mewa ahuwe, youtube thibbe na ne, smahara sindu yanakota radio eka lagata duwala enawa, moko aye aye ahanna , puluwan kiyali , ithin
@kjn241
4 жыл бұрын
මතකයි ජයවේවා අපේ සිංහ දේශයයේ ත්‍රිවිධ හමුදාවේ රනවිරුවන්ට සියළුම දෙවිරැකවරණයි.
@sachinthalakshan713
Жыл бұрын
කඋරු මොනවා කිඋවත් මටනම් හමුදාවේ අයියලා අක්කලා දෙවීයෝ වගේ ❤️🩹🥺
@malmi7918
Ай бұрын
3:01 "කෙසරුන් ගේ සුරු විරුකම්.. ලුමුඩැහැ ගන්වයි ලොවමත්.. අමතක කර ඔබගේ අදත්. හෙටක් සොයයි අප වෙනුවෙන්..." විජයග්‍රහණයට වසර 15 යි.❤🎉🇱🇰🙏
@Sarith99
2 жыл бұрын
ඒ කාලෙ tv එකක් ගෙදර තිබුනේ නෑ.. හොදට මතකයි රෑ 7ට මුර අඩවිය අහනවා...රණවිරුවන්ගෙ ජීවිත කතා drama එකක් වගේ දානවා...❤️💪 දැන් ඉන්න පොඩි අය මේවා දන්නෙවත් නෑ...
@slliontechPehasara_Ahangama
2 жыл бұрын
අපේ හමුදාව යුක්‍රේනෙ මිනිස්සුන්ට දැනෙන බය අපිට දැනෙන්න දුන්නෑ ❤️🇱🇰
@SandadinuBimsara
2 жыл бұрын
atta kathawa
@kaveeshanavod1567
2 жыл бұрын
ඔව් ♥️👍
@pragathipriyankara1167
Жыл бұрын
යුක්‍රේනෙට ගැහුවේ රැසියාවෙන් යකෝ 😂😂
@slliontechPehasara_Ahangama
Жыл бұрын
@@pragathipriyankara1167 අපිට ගැහුවෙ කොටි
@kumarackchandana
Жыл бұрын
@@pragathipriyankara1167 koti gahapu eka muuta madikamak wage.
@mindup925
3 жыл бұрын
හරිම දුකයි......දැන් අපේ ව්රැවන් අමතක වෙලා වගේ නැද්ද??..යුද්ධයේ අවසන් කාළයේ තිබුණු ඒ ආදරය දැන් තියනවද?.
@jayasiribandara478
Жыл бұрын
❤
@HasithaSadaruwan-pp1qf
Ай бұрын
Minissunta deyak karama mthaka hitinne tika dawasai machan ekai ❤
@wisanga82
4 жыл бұрын
මෙම ගීතය අපගේ හදෙහි මතකයේ නිතර නොරැදුනත් අපගේ අභීත රණවිරැවන් අප මව්බිම උදෙසා කළවු ඒ මහගු උතුම් මෙහෙවර අප හදතුල සදා මතයක් වනු ඇත, ❤❤❤We Salute Our Heroes ❤❤❤
@ashokanilmini8138
2 жыл бұрын
සියලු රණවිරුවන් හට උපහාරයක්ම වේවා ... මන් කැමතිම සින්දුවක් ........මන් ගොඩක් ආදරේ කරන මගේ සදරු අයියා ඇතුළු සියලු රණවිරුවන් හට සියලු දෙවි පිහිටයි .............🙏🙏🙏🙏🙏🙏
@sstsst8592
3 жыл бұрын
මිහිපිට දෙවිවරු🙏.....☛දිව්‍ය සැප විදපු නෙමෙයි අපා දුක් විදපු☚❤❤❤❤❤❤❤❤❤❤❤❤
@semiramalshan
3 жыл бұрын
ආදරෙයි හැමදාම ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට.Love the Sri Lanka Forces every day.We salute our soldiers
@yashchami3866
4 жыл бұрын
අම්මෝ මතකයි... අපේ හදවතේ ඔබයි කඳවුරු බැන්දේ... We salute our heroes ❤❤❤
@semiramalshan
3 жыл бұрын
රණවිරුවොන්වවත් මතක නැති එකෙ සිංදුව කට්ටියට මතක තියෙයිද
@harshanayanapriya
5 ай бұрын
එදත් ඔයාලා අපිව ආදරෙන් රැක්කා අදත් රකිනවා.විශ්වාසයි හෙටත් රකිනවා කියලා.එදා බය උනෙත් නෑ හෙටත් බයක් නෑ ඔයාලා ඉන්නකම්..මගේ හුස්ම වැටෙනකල්ම පණට පණ වගේ ආදරෙයි❤
@user-RADHansika544
4 ай бұрын
අනේ මන්ද අනෙ මෙ වගෙ සින්දු අහද්දි ඇගහිරිවැටිලා මාර ගැම්මක් එක්ක ඇස්දෙකෙන් කදුලු එන්නෙ ඇයි 🥺❤️🩹
@madushkadilshan2886
4 жыл бұрын
🙏 ඒක අහද්දි,බලද්දි එන ගැම්ම...🦁🦁
@janithsilva4273
Жыл бұрын
මේ රට අප විතරයි අපි මේක දෙන්න නැ කාටවත් මේක රගන්න එක්ක සිංහයක් විතරයි රගන්න මේක රගන්න බලු දෙමල්ලුන්ට දෙන්න නැ කැරි මුස්ලිම් කැරියෝන්ට දෙන්න නැ මේ රට උනේ දෙගල්ලන්ට අයිත්යක් නැ උන්ට තැන්නෙ නැ මේ රට මේක අප රට අපි ආදරෙයි අප රට අපි අප රට අප වීර රණවිරු දෙවියනේට අපි හැමදාම ආදරෙයි ❤️
@isharadilshan9780
2 жыл бұрын
අමතක වෙන්නෑ කවදාවත්.❤️❤️ආදරෙයි හැමදාම..ලක් මව රැක ගත් රණවිරුවන්ට බුදු සරනයී 🙏🙏🙏
@pubudukalansooriya521
4 жыл бұрын
අප හදවතේ ඔබයි කදවුරු බැන්දේ.....❤ ❤
@upulsandaruwan2186
Жыл бұрын
මේ සින්දු අදටත් අහනකොට හදවත කතාකරන් නැත්තං ,මයිල් කෙලින් වෙන් නැත්තං අනිවාර්යයෙන්ම ජාන වල අවුලක් තියනවාමයි ✋
@gaminijayasuriya2170
4 жыл бұрын
මතකයි මතකයි.. බුදුසරණයි සියළුම රණවිරුවන්ට...
@dinowrx7608
4 жыл бұрын
විජයග්‍රහණයට වසර 11යි 🇱🇰 🔥
@rxndxm_mf861
3 жыл бұрын
12යි🇱🇰✌
@nelumfernando8994
Жыл бұрын
වසර 14 🎉🎉🎉 ආදරෙයි ඒ කරපු කැපකිරීමට 😢😢😢❤❤❤ අපේ රනවිරුවන් සදා අමරණීයයි කොහේ නැතත් අපේ හිතේ .
@ushanikalupahana8595
2 ай бұрын
15i
@anupamaakalanka8691
2 жыл бұрын
පිංදෙන කටින්ම තමයි වස් කවිත් කියන්නෙ 😖❤️
@madhawatechtips
2 жыл бұрын
මට මේ සිංදුවට කදුලු එනවා තාමත්.. ඒ දවස්වල මං ආසම සිංදුව.. අදටත් එහෙමම..
@livezone7091
3 жыл бұрын
අද වගේ මතකයි .හැමදාම රෑ 7 වෙනකන් ඉන්නේ .ප්‍රෝගෑම් එක මතක නෑ.හැමදාම වගේ මේ සිංදුව දුන්නේ ඉස්සෙල්ලාම
@Sarith99
2 жыл бұрын
මුර අඩවිය...රණවිරුවන්ගෙ ජීවිත කතාව drama එකක් හදලා දාන්නෙ හැමදාම...මගහැරෙන්න දෙන්නෙම නෑ ඒ කාලෙ program එක...
@pradeepajayasinghe9069
Жыл бұрын
"අමතක කර ඔබගෙ ආදත් හෙටක් සොයයි අප වෙනුවෙන් " එ කොටස මාරම දුකක් දැනෙන අර්ථවත් කොටසක්
@dushichamathka4775
Жыл бұрын
මේ සිංදුවේ ලස්සන , ඒ වචන වල ගැම්ම 🖤🥺 2006 ඉපදිච්ච මටත් ඇඩුනා 🥺
@slarmykolla4344
2 жыл бұрын
Me සින්දුව අහද්දී ගැම්ම කියන්න බැ මට ඇත්තටම ඇගේ මයිල් කෙලින් වෙනවා හදවතින් ආදරෙයි මගෙ කොල්ලෝ සෙට් එකට ❤
@vishwaniroshan2964
Жыл бұрын
කවදාවත් අමතකවෙන්නැ ❤️ අපෙ කොල්ලො ❤️ මුන් යක්කු❤️ මනුස්සවෙස් ගත්තු යක්කු❤️
@nuwanamarasinha5613
3 жыл бұрын
අපේ දෙවිවරු 🌷🌷🌷🌷🌷🌷🌷
@erangamadushan1718
10 ай бұрын
නමස්කාර වෙවා ලක් මතාවට ❤
@niluilukgoda8092
2 жыл бұрын
Man me sinduwata godak adarei..e kale yudhde baya hidatam denuna..adarei hemadama ape wirodara ranawirwanta
@kelumsampath5332
Ай бұрын
හොද දෙශපාලන නායකත්වක් හොද හමුදා නායකත්වක් කියන දෙකම නැතුව යුද්දයක් දිනන්ඩ බැ එ දෙකම තිබිබ නිසා අපි දිනුවෙ ❤
@lakshikajayamini3118
Жыл бұрын
මුර අඩවියේ සිටිනා සොහොයුරු සොහොයුරියන්ට බුදු සරණයි 🙏🙏ආදරෙයි පැලෙන්න
@chathanasewwandi2814
3 жыл бұрын
අප හඳවතේ.ඔබයි කදවුරැ බැන්දේ💘💘💘💘💘💘
@ajithwasantha2168
Жыл бұрын
අපේ.මිහිපිට දේවිවරැ තිස්තුන්කොටියක් දේවිවරැ රකින්න ඔනේ
@madhawatechtips
9 ай бұрын
මේ සිංදුව හදවතටම යනවා තාමත්
@Senu12853
3 жыл бұрын
මම මො😙න්ටිසෝරියෙ con සෙට් එකට නැටුවේ ඔය සිංදුවට 👍👍
@saaraangel6925
4 жыл бұрын
we respect u gyz..nagee sitimu eksath wee.jayawewa mage lak maathawata
@sunethekanayaka7894
10 ай бұрын
අපේ රණවිරුන්ට ත්‍රිවීධ රත්නයේ පිහිටයි දිර්ඝායු වේවා ආදරෙයි❤🙏🙏🙏
@rusirunimesh9449
4 жыл бұрын
මතකයි....ජය වේවා!!!!
@pasindubandara9143
2 жыл бұрын
Ekenma mage dewiwaru,🙏🙏🙏🙏🙏❤❤❤ guwana, diyamba, derana jaya gaththu mage raththaran kollo, adarei mage yakune❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤👊👊👊💪💪💪💪💪😘
@prasannakasun2110
3 жыл бұрын
Flashback මන් දන්න විදියට මේකෙ මියුසික් ..රොශාන් ප්‍රනාන්දු
@manojbromusic1221
2 жыл бұрын
Hm
@travelwith5747
2 жыл бұрын
Ow
@nimeshbandara6450
Жыл бұрын
කිසි වෙනසක් නෑ එදා වගේම අදත් මේ සිංදුව අහද්දි ඇගේ හිරිගඩු ඇවිල්ල පට්ට ගැම්මක් එනව 🔥❤ SL Army ❤ We salute For you 🔥❤
@kanchanalankangani1974
4 жыл бұрын
Amathaka kara obage adath.....hetak hoyai api wenuwen.....
@Shanrox8045
3 жыл бұрын
sri lanka has the most powerful special forces in rhe world. hats off
@rxndxm_mf861
3 жыл бұрын
Yea, best special and powerful forces in the world are Srilankan❤🇱🇰🔥
@stefs2116
2 жыл бұрын
Ane palyn thambiya
@kaveeshanavod1567
2 жыл бұрын
ya
@gamingalfaff6386
8 ай бұрын
දැන් හැමොටම ඒ කරපු කැප වීම අමතකයි 😢🥺
@supeshalasithum2596
Жыл бұрын
මතකයි එදා විරුවෝ අද බල්ලෝ කිව්වට ..තරහ නැ එත් වැඩි කල් නැ එනවා අපිට ආයෙත් දවසක් වැඩි ඇතක නැ
@kavindujayaweera6293
Жыл бұрын
💪💪💪💪🙂👍
@nelumfernando8994
Жыл бұрын
මතකයි ❤❤දුකය්😢😢😢. ආදරෙයි 🇱🇰🇱🇰🇱🇰👮️👮️🧑✈🧑✈✊✊✊ හැමදාම .
@prabashkanishkakanishka2561
3 жыл бұрын
Sadakal obalata naya Gatiii soyurananeee...
@shalikakumari2345
3 жыл бұрын
Jayen jayama wewa!!! Thrividha hamudawe siyaluma viruwant upaharaykma wewa!!!❤❤❤❤❤
@rajapaksha3419
2 жыл бұрын
ලස්සනයි සිංදුව බුදු සරණයි
@jananjayadasun2014
Жыл бұрын
මාර ගැම්මක් එන්නෙ❤️❤️❤️❤️❤️❤️ හීනයක් ❤️ ඒක හැබෑකරගන්නවා ගන්නවා මයි❤️💪🇱🇰
@nadeeshamaduwanthi7192
3 жыл бұрын
සිංදුව නමි ලස්සනයි💖💖💖.එත් මම යුද්දය කාලේ ඉපදිලාවත් නැ😞😞😞
@c.mwithanage5676
2 жыл бұрын
ehenm kalin atheme maruna kotiyekda dannet naa😁
@nadeeshamaduwanthi7192
2 жыл бұрын
@@c.mwithanage5676 වෙන්නත් පුලුවන් 😁😂
@malmi7918
Ай бұрын
@@nadeeshamaduwanthi7192යුද්ධෙන් මැරුණු 28000 ක් රණවිරුවන්ගෙන් කෙනෙක් වෙන්නත් පුලුවන් 🇱🇰
@kelumsampath5332
Ай бұрын
එහෙනමි විවෙචන එපා
@skvks1395
2 жыл бұрын
Mage hadawat usama obai viruwanne 💖💞💖💞👍👍👍👍👍❤❤❤❤❤💑💑💑💑💑💑💑💏💏💏💓💓💔💔💔💔💔💔💔💓💓💖💖💖💖💖💖💖💖💖💖💖💕💕💖💖💖💖💖💖💖💖💖💗💗💖💖adarei oyalata godak
@maleeshadahamith8618
Жыл бұрын
ඇගේ හිරිගඩු පිපිනෙනවා ඇහෙද්දි 🌏🌹♥️
@indikaabekoon8825
2 жыл бұрын
කියන්න වචන නෑ.මොනවා කියන්නද.බුදු සරණයි!
@naveendarupasinghe9827
4 жыл бұрын
We salute them🙏🙏
@dhanushkakudaudage7248
Жыл бұрын
ජයශ්‍රී ශ්‍රීලංකා ❤
@shashinnawarathna5990
Жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤
@weeradhanu1180
3 жыл бұрын
Ammooo amathaka wenna marila ipadenna ooni, ekama eka aramunak,,,,
@nethuninethuni2769
4 жыл бұрын
අපේ සිංහයන්ට ජයවේවා
@malithnisansala7566
Жыл бұрын
ලස්සන සින්දුවක් රණවිරුවන්ටම ගැලපෙනවා
@aruna4528
2 жыл бұрын
Sirasa fm මුර අඩවිය
@udayakumara3361
2 жыл бұрын
Gammak thamath
@dhananjayapradeep5285
Жыл бұрын
මෙම විරයන්නැත්තන් අපි අද මෙහෙම නැ💪❤️
@janansavijerama5292
2 жыл бұрын
I love ❤ army
@denuwanawishka2476
Жыл бұрын
❤️❤️ අදරෙ ඉ අපේරට නිසා යුද්දෙදි කිදෙනෙක් අබදිද වෙන්න ඇතිද කියක් මෙරෙන්න ඇද්ද❤️❤️ අදරෙ ඉ කමන්ඩො ❤️ sft ❤️ අමි ❤️ඔක්කටම❤️❤️🤟❤️❤️
@denuwanawishka2476
Жыл бұрын
අද බලුතලෙටවෙටිලා ❤️😀😢😢
@anduwatarewaskarannethambi
10 ай бұрын
Bawana thambi thrstha wadiyo kalaguna viparyasa athi karala ratama naya karawana vidiha api es dekatama dakka. Sir Lanka Podujana peramunata jayen jaya
@anju8221
Жыл бұрын
Flashback music with SIRASA SUPER STAR - Season 2 final ones ❤
@himaligunasinghe7565
2 жыл бұрын
Math kamathi sinduva ahaddi ena gamma 💪
@thimiras4727
Жыл бұрын
අපේ හමුදාව තමා හොදම
@dmindasanjiwa6221
2 жыл бұрын
Budu saranai Devi pihitai tai
@senuriayodya4614
4 жыл бұрын
Kawda meka 2020 ahana aya 😎😎😎
@somawathisoma8438
2 жыл бұрын
අප..හදවත් රකින විරැවන්👨❤👨👨❤👨
@nilanthikumari5619
2 жыл бұрын
අනේ තව ඵවාගේ සිංදු දාන්නකෝ 🙏🙏
@S.S.Weerasinghe2878
Жыл бұрын
ආදරෙයි හැමදාම❤️
@dmindasanjiwa6221
2 жыл бұрын
Gemma tamai adarei kollo kello
@janithbandara7067
2 жыл бұрын
අදරෙයි හැමදාම ❤️❤️❤️
@sasindujayarathna5019
2 жыл бұрын
I love you sri 🇱🇰 me song aka yaddi ana gemma mama athakota podi gemma sri lanak
@nuwanthanuja1228
2 жыл бұрын
අදත් ආසේම සින්දුවක් තමයි
@madhutharanga9451
2 жыл бұрын
බුදුසරණයි ....!
@shanikasadamali6464
2 жыл бұрын
මරු 👌😍😍🤙👍
@jayanidinushika6786
2 жыл бұрын
Adarei godaaaaak
@lakshikasanjeewa1753
Жыл бұрын
Lankawe NO 1 waddo laebona yakku SL ARMY vitharamai 💪****
@LasaPrema-pb8bg
Жыл бұрын
කවමදාාවත් නැ...එක යුද්ධය නිසා අනික අක්කාගෙ කෙල්ල නිසා....එදාා අවුරුදු දෙකක් නැති කෙල්ල හැමදාාම හවසට හයට ඔය සිංදුව දාාගෙන අතෙ ඉචන් නැටුවා ❤
@Shan_ms
Ай бұрын
පපුවට මොකක්දො දැනෙනවා බන්. ඒ කාලේ 😢
@kalpaliyanage3912
3 жыл бұрын
E kale schl band wala patta gahuwa oka❤
@nalakaroshan1061
3 жыл бұрын
කොහොම නමි අමතක වෙන්නද ❤️❤️
@Isuru9611
4 жыл бұрын
ඒ දවස්වල ඒ සින්දුව
@madunilu2517
2 жыл бұрын
Sirasa hadama 1st
@madunilu2517
Жыл бұрын
අනිවාර්යයෙන් ම.❤🇱🇰.සිරසට ❤
@asathisuranga
Жыл бұрын
We respect for our army
@sanjeewakumarage6441
2 жыл бұрын
අහද්දී මාර හැඟීම එන්නේ
@InukaUthsala-s4f
4 ай бұрын
දැන් දේශපාලන අත ගැසීම නිසා හමුදා වල ගෞරවය ඉතාමත් පහත් වෙලා දුකයි හැබැයි 😔
@lakshitalakshitamadu6830
3 жыл бұрын
Budusaranai ape ranawiru kollonta
@rxndxm_mf861
3 жыл бұрын
Kelloth innawa bro, hamadenatama jaya🙏❤🇱🇰
@ravindukanchana110
2 ай бұрын
⚓💙🌍
4:05
Ayu Rakkanthu Awada (Rata Rakina Jeewitha Rakina)ආයු රඛ්ඛන්තු ආවඩා (රට රකින ජීවිත රකින) Music Lovers
Music Lovers
Рет қаралды 92 М.
4:14
Sri Lanka Air Force Training and Army Training | Sri Lanka Army | Wishwa Sayura
Wishwa Sayura
Рет қаралды 2,2 МЛН
00:19
Wait for it 😂
ILYA BORZOV
Рет қаралды 8 МЛН
00:19
Human vs Jet Engine
MrBeast
Рет қаралды 164 МЛН
09:25
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 357 М.
00:39
Mom had to stand up for the whole family!❤️😍😁
DaMus
Рет қаралды 14 МЛН
9:29
Paththara Wisthara | කෙඳිරි ගාලා ද? කෑගහලා ද?😂😂| Sirasa FM 2024 #funny #tarzan #meson #pooja
Sirasa FM
Рет қаралды 35 М.
3:30
Rana Bima Marune Sinhalayeku Nam I Cover By -Anurada Perera
S Studio CT
Рет қаралды 383 М.
13:11
කළුතර මුළු පළාතම මිනි. 13 ක් නිශ්ශබ්ද කරපු ඈ
VFM RADIO 107
Рет қаралды 152 М.
6:28
ලක් භූමී - Lak Bhumi - Vihanga Nilakshana & Pasindu Nilakshana
Pasindu Nilakshana
Рет қаралды 562 М.
41:46
army songsරණවිරු ගීත...
SULARO
Рет қаралды 569 М.
4:21
Jaya Sri - Seeduwa Sakura From Music.lk
Music.lk
Рет қаралды 747 М.
10:34
Best Tuition Athal 😂❤️ | Dinesh Muthugala | Tissa Jananayake
Fun Hub SL
Рет қаралды 113 М.
3:53
Sri Lanka Army Special Force (විශේෂ බලකා රෙජිමේන්තු තේමා ගීතය)
Patriot Sri Lanka
Рет қаралды 243 М.
4:13
මුර අඩවියේ සිටිනා Mura Adaviye Sitina (Ekama Eka Aramunak)
Sri Lankan Special Forces
Рет қаралды 173 М.
4:13
Anthima Satana - FlashBack From Music.lk
Music.lk
Рет қаралды 1,2 МЛН
00:19
Wait for it 😂
ILYA BORZOV
Рет қаралды 8 МЛН