KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Noyel Raj Best Songs
23:58
Duka Wedi Tharamata - Noyel Raj - Full HD
3:32
Cat mode and a glass of water #family #humor #fun
00:22
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
00:18
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
00:57
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
41:02
Lengathu Hitha - Noel Raj - www.Music.lk
Рет қаралды 1,840,261
Facebook
Twitter
Жүктеу
1
Жазылу 579 М.
Music.lk
Күн бұрын
Пікірлер: 786
@rajithaudayanga4347
10 ай бұрын
2024 රෙත් අහන අය මේ පැත්තට😉❤️
@nathashakavindi7999
9 ай бұрын
❤❤
@shanikamadhushani4019
9 ай бұрын
Mth ahnv...mt mge school kle adre mthk venv
@sumedapriyankara6064
9 ай бұрын
අනිවාර්යයෙන්
@gimhanhapuachchi
9 ай бұрын
Ahanooo❤️
@NethumDILSHAN-p3d
9 ай бұрын
🙋
@sameeraidushani3465
3 жыл бұрын
බලපං එ සින්දු වල තියෙන රහ...😍😍😍😍😍😍😘😘😘😘🌹🌹🌹🌹🌹
@udayanganisanjula7387
3 жыл бұрын
yes🔥
@Amila9082
3 жыл бұрын
නැත්නම් දැන් තියෙන ගෑනු ඉල්ලලා අඩන වැලපෙන සින්දු වගේද කොච්චර ලස්සනද තාමත් අහනවා බලනවා හිතට වදින සින්දු
@hirunikakaamaya7713
3 жыл бұрын
Yes❤👍
@slmusics6624
3 жыл бұрын
සිරාවටම බං 🤗❤️❤️❤️
@jinuthathsarani728
3 жыл бұрын
👌👌👌
@nimeshranasinghe2147
Жыл бұрын
මේවා release වුන කාලෙ මට youtube නෑ ෆෝන් එකක් නැ 6 වසරෙ වගේ මන් tv එකේ යද්දි තමා ඇහෙන්නෙ බලන්නේ මේවා ඒ කාලෙ cartoon ටිකත් බලලා 6 වෙද්දි සෙට් වෙනවා hiru tv එකේ countdown බලන්න...ඒ කාලෙ පට්ට ලස්සනයි..❤️❤️❤️
@kushanchamal6164
5 ай бұрын
ඒ කාලේ ඇත්තටම ලස්සනයි 🥺❤
@chamararajaguru9690
5 ай бұрын
Ado sirawtm bn😊❤
@jayanifernando2860
2 жыл бұрын
2022❤️ ඉතින් අපි තාමත් මේ සින්දු අහනවා වචනත් මතකයි.. මේ සින්දු අහනකොට පොඩි කාලෙ මේවා අහ අහා හිට්පු ඒ සුන්දර හිරිමල් වයස මතක් වෙනවා 😔
@pahanmadusanka2336
2 жыл бұрын
අනිවරයෙන්ම ආසම සින්දුවක් ඒකයි මතක් උන වෙලාවට සර්ච් කර කර අහන්නේ ❤️😇
@chamikamithun4242
2 жыл бұрын
අනිවා ❤️
@vidurox24
2 жыл бұрын
Anivaren mta awrudu 9 ahaddi❤
@supunchinthaka677
2 жыл бұрын
Ade ow bn sira kathawa bn api scl yana kale buth kepuwamath ahau shinddu thamai bn a kaleta aran giya wage
@tharindu265
2 жыл бұрын
හරියට හරි ඔබ මචං එ්කාෙල මරැැ ෙදනට වඩා 😌😌😌😌😒
@heshadhishenarya8705
Жыл бұрын
මම 10 පන්තියේ...මේ සින්දුව අහත්දී..ආයෙම ඒ කාලෙට යනවා . හරිම ලස්සන හැඟීමක් දැනෙන්නේ🙂
@playwithkgysathsara6186
Жыл бұрын
2014 o/l d?? Mchn
@sandeepjaya57
Жыл бұрын
Man meka ahuwe mata masa 3di
@asithachamara7429
3 жыл бұрын
සිය පාරක් ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදු තමයි මේවා
@user-Madu_Boys_0657
2 жыл бұрын
Hmmm
@shashikajeewanthe5363
2 жыл бұрын
Eka aththa
@stuntvinu8877
3 жыл бұрын
2021 වෙනසක් නෑ මම ආසම සිංදුව මගේ ජීවිතේ වගේ තිබ්බ සිංදුවක් මේ ආදරෙයි 😍 නොයෙල් අයියේ😍😍😍
@nipunisanjula1762
2 жыл бұрын
2022 ත් අහනෝ 🙃🙃
@Amila9082
3 жыл бұрын
දැන් තියෙන ගෑනු ඉල්ලලා අඩන වැලපෙන සින්දු වලට වඩා කොච්චර ලස්සනද තාමත් අහනවා බලනවා හිතට වදින සින්දු නොයෙල් රාජ් ඒ අතීතයේ තාම ජීවත් වෙනවා කවදාවත් අමතක වෙන්නේ නෑ ඒ අතීතයට ආදරෙයි
@evopowerbomb3862
2 жыл бұрын
ඉතිම් මේකත් ගෑනු ඉල්ලලා අඩන තමයි 😹😹
@meghnadhsenavirathna6973
2 жыл бұрын
මුලින්ම උබ ඕක හරියට අහපන්.ඔබම තමයි මට ඕන ඒ කියන්නෙ මොකද්ද කියාන්😹😁
@meghnadhsenavirathna6973
2 жыл бұрын
@@evopowerbomb3862 කතා කරල වැඩක් නෑ බන්.මූ මේ කොමෙන්ටුවම හැම තැනම පේස්ට් කරනව ඇති.මේවට තමා රියල් මල් සින්දු කියන්නෙ.අඬනව විතරක් නෙවෙයි ඒකිවම ඕන කියල වැලලෙනව.අරූ සින්දු ඇහුවට ඒවයේ තේරුම දන්නෑ😹👊🌟😁
@Wish472
10 ай бұрын
😂😂😂මේකෙ එතකොට මේ ඉල්ලන්නේ හතරමහ නිධානෙද බන්
@thiliniweerakoon6630
2 жыл бұрын
මේ සින්දු අහපු ඒ අතීතෙට ආයෙම යන්න තියෙනවා නම්...... ඇත්තටම ඒ අතීතේ හරි ලස්සනයි..... සරලයි..... මතක් වෙනකොටත් ඇස් වලට කදුලු එන අතීතයක්...... ආයෙ නම් ඒ වගේ කාලයක් නොඒවී...... ආදරෙයි ඒ අතීතෙට ගොඩක්...... 😍🥺
@shashikajeewanthe5363
2 жыл бұрын
Hm
@madushasalani1491
2 жыл бұрын
හ්ම්ම්
@gcaish
Жыл бұрын
ඇත්තටම..
@sanjusuresh5818
Жыл бұрын
Math e kaleta godak adarey
@tharushadilshan6305
Жыл бұрын
ඇත්තටම බන්
@tharidubro6033
Жыл бұрын
2050😄😍❤කොච්චර කාලයක් ගියත් අපේ හිත්වල නොමැකෙන මිනිසුන්ගෙ මතකයන් අවුස්සන මෙ වගේ සිංදූ පිස්සුවක් ❤Fill it,❤
@gcaish
Жыл бұрын
2023 අදටත් ආසයි.හොය හොය අහන්නෙ පරණ සිංදු..
@siharasoysa0307
Жыл бұрын
❤
@samithdilshan9020
Жыл бұрын
Ou oi 🥺❤
@kavindudenuwan2008
Жыл бұрын
Sirawtama❤
@surajmadusanka5642
2 жыл бұрын
උගුරු කඩන් කෑ ගහන අද කාලේ මල් සින්දු වලට වඩා බලපන් මේකෙ තියෙන feel එක අදටත් මේ සින්දු පපුවටම වදිනව 🥺❤️
@Harshi812
4 жыл бұрын
2021?අහන අයකෝ
@sandarumaleesha3257
3 жыл бұрын
😁😁😁ahanna hithuna..me ahana gaman
@sweetdreamshashi106
3 жыл бұрын
අපි
@gihanishara2006
3 жыл бұрын
Onn oyata like 100 ava sathitu i da 😅😅😅😅😅😅😇😇😇😇😁😁⚉⚉⚉🕐🕐
@ExplorewithHitheshi
3 жыл бұрын
තවමත් ඒ සිංදු අහනවා මාරම ලස්සනක් තියෙන්නේ
@vijaykumara3842
3 жыл бұрын
2021.10.16.❤❤❤❤
@oshanmadushanka
3 жыл бұрын
සින්දුව ආපු දවසෙ ඉඳල අසා උන එදා ඉඳන් තාමත් අහන ලස්සන ආදරණියම මං කැමතිම සිංදු වලින් එකක් ❤❤ කවදාවත් එකේ අගය අඩුවෙන්නෑ👌
@shanithdinusha
2 жыл бұрын
මේ සිංදුව මුලින්ම ඇහුවේ සුපිරි බූටක් කාලා රාගමින් නුවරට යන කෝච්චියේ දොරට වෙලා ඉඳගෙන එද්දි 2013 දි
@_mk_shan_
2 жыл бұрын
O/l. කාලේ පොතක ලියාගෙන පට්ට ගහපු සින්දු.❤️🥺🥺
@NadunLiyanageOfficial
3 жыл бұрын
ඇත්තම කියන්නද.. 2015න් පස්සෙ ආව එකක මෙ රහ නැ සුළුතරයක ඇරෙන්න... 😒 අදත් ඒකාලෙ වගේම ආසාවෙන් අහනව.. කොච්චර කාලෙකින් ඇහුවත් වචන පවා එකක් නෑර මතකයි ❤️❤️ 2021 11 24
@hirunimadushika7280
2 жыл бұрын
2022 අදටත් අහනව මේ සින්දු🥺අද කාලෙ තියෙන සින්දු වලට වඩා මේව කොච්චර ලස්සනද😍❤️
@dilankamadushan4595
2 жыл бұрын
Aniwa my favourite 😍
@nishadipathirana4600
2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.❤️❤️...අහන්න අහන්න ආසයි.....❤️ Beautiful song❤️ Best song❤️ ❤️💕❤️💕❤️💕
@piyumi9122
Жыл бұрын
මේ සින්දුව මුලින්ම අහනකොට මගෙ bf (aqa mage මහත්තයා ) මං එක්ක තරහ වෙලා හිටියෙ 🥺....මං ගොඩක් දුකින් මේ වචන කොලේක ලීවා...🥺❤️❤️❤️
@sahantilisha1353
2 жыл бұрын
දැන් තියෙන සිංදු මොනාද මේවත් එක්ක මේව අහන කොට මාර හැඟීමක් එන්නෙ හිතට
@bikecrazy............45
6 ай бұрын
අපි වයසට ගියට සින්දු තම තරුනයි මිත්‍රයා❤
@tharindukavishka105
Жыл бұрын
මේක අහද්දි මම 6 වසරේ අද AL කරලත් ඉවරයි,. තාමත් අහනවා මතකයේ රැදුන සිංදු මේවා ❤😊
@tejinitashmira5192
8 ай бұрын
Math ❤
@nuwansandeepa339
2 жыл бұрын
ඉස්සර කටපාඩම් කරපු සිංදු❤️
@hirandanushka9424
3 жыл бұрын
වැටෙන හුස්මක් ගානේ කදුලු ගනින්නට ඔබම තමයි මට ඕනේ 😣😣😔💔B💔😔😔
@hasithadulan589
2 жыл бұрын
අදටත් අපි ඒ සිංදු වලට ආදරෙයි...😍😍❤️
@w.g.b.prasad2334
2 жыл бұрын
22 අහන සෙට් එක ගැම්මට හුංංංංංවක් ඔනේ 🤗🥲
@KMCKRathnayaka-l3k
Жыл бұрын
Rjekjjejjwjwjjwjjekkjkqiwiiiwiiiiqiqiw
@nelushasilva5064
2 жыл бұрын
2022 ත් අහනවා...කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක්...🙂❤️
@nemeshamadurangi2547
3 жыл бұрын
නැන්දමිමලා නිසා තමයි මෙලොකේ කැත වෙන්නෙ කොයි නැන්දමිමත් එකයි මහලු මඩමි බිහිවෙන්නෙ මෙ නිසයි මෙ ලොකෙන් නැන්දමිමලා තුරන් වෙලා යන්න ඔන
@shashikalamaduwanthi6216
3 жыл бұрын
Aniwaren. Ekalla kiyanawa salakan ne balan ne kiyala eththatama mehema nendammala innawa
@chathurakagayan223
2 жыл бұрын
ගොං කතා🤣 සින්දුවක් නිසා තවත් අම්මා කෙනෙක් පහලට දාන්න එපා. කොයි අම්මත් එකයි.. තමුන්ට් ප්‍රශ්නයක් උනා කියලා හැමෝම එකම තැනට දාන්න එපා.
@tharukahirushan6741
2 жыл бұрын
@@chathurakagayan223 ow bn kauda bn me gon huththi
@raptervenrix9646
5 ай бұрын
@@chathurakagayan223පලයං පොංනයා😂
@spwijesingha1370
2 жыл бұрын
මොකද්ද දන්නේ නැ කිසිම හේතුවකට නැති පට්ට බැඳීමක් තියෙනවා මේ සින්දුව එක්ක ...ඒ වොයිස් ඒ මියුසික් ඒ පද වෙන්න ඕන ඒ බැඳීමේ රහස...2022.
@chanukarenushan7622
2 жыл бұрын
අනිවා
@harshamadushan2002
4 жыл бұрын
2020 අහන අය කවුරුත් නැද්ද 😌❤
@foxeegaminglk
4 жыл бұрын
Ennawoo
@anjuboy994
4 жыл бұрын
ඉන්නවා බං,,දැන් පකයි ගෙ ඒවා අහනවට වඩා කොච්චර ලස්සන ද මේ සින්දු 😊
@tharanganimediwaka1016
4 жыл бұрын
Innwa
@kpd3873
3 жыл бұрын
2021
@prabhathmadushanka2277
3 жыл бұрын
2021
@apiwenas2809
2 жыл бұрын
අතීතයේ දවසක දුක්බර හැගීමක් දැනෙන වාරයක් වාරයක් පාසා අහන සිංදුව
@kumaravithanage7700
2 жыл бұрын
අහනකොට, ගොඩක් දුර අතීතයක් මතක් වෙන සිංදුවක්..😥❤️ ආදරේයි ඒ කාලෙට මොනවා උනත් ..❣️🌹🌹
@ELniyoz.
2 жыл бұрын
ඒ ෆීලින් එක ඒකාලෙ හිට් වෙච්ච සිංදු ❤️ තාමත් එහෙමමයි
@slthadifood
2 жыл бұрын
කොච්චර පරණ උනත් ආයෙ ආයෙ අහන්න හිතෙන සිංදුවක් මාරම ලස්සනයි අහ්
@prabodhanayomi9102
3 жыл бұрын
තවත් අහනවා එදා වගේම 😍
@kavindudilshan116
Жыл бұрын
ලෙන්ගතු හිත තනිකරලා තරු නෙතු අද තරහවෙලා වැටෙන හුස්මක් ගානේ කඳුළු ගනින්නට ඔබම තමයි මට ඕනේ // ඔබම තමයි මට ඕනේ... සිහිනපුරා සිත්මානේ ලැබුණු ඔයා සංසාරේ පණ කියලා පිදු ආලේ තරහ වෙලාද අවාරේ මට තනිවෙනු බෑ ඔබ නෑනේ කඳුළු පිසින්නට ඔබම තමයි මට ඕනේ ඔබම තමයි මට ඕනේ... ලෙන්ගතු හිත ........ හිත හදලා හැමවාරේ ඔබ හිටියා ළඟ මාගේ වැරදි කළේ මමමයිනේ මේ දුක මහමෙර වාගේ මට විඳවනු බෑ මේ වාගේ කඳුළු පිසින්නට ඔබම තමයි මට ඕනේ ඔබම තමයි මට ඕනේ... ලෙන්ගතු හිත ......
@KaveeshaPerera-QF2001
Жыл бұрын
❤❤
@sa_9811
3 жыл бұрын
2021🥺 ඒ කාලෙ ගැම්මෙන් අහපු සිංදු තමයි😌
@Travel_with_Lucky_bro
2 жыл бұрын
ඒ කාලේ වගේම අදත් සින්දුව patta. Video එකෙන් kochhara දෙයක් penannawada. මරු
@isharalokugamage
3 жыл бұрын
අම්මපා පට්ට ❤️
@pasinduchanaka2294
4 жыл бұрын
2020 kiylath wenasak ne thamai assi me hit akata 😘❤
@chathurangakumara6117
Жыл бұрын
දැන් ඇහෙන මළ ජරාව වගේද පට්ට සිංදු මේවා
@nayanasurangani606
Жыл бұрын
මම ගොඩක් අදරෙකරන නිලියක් සහ ගයිකවක් ඔබදෙපලට දිර්ගයුෂලැබෙවා
@PrasannaSamankumara-cj7yi
3 күн бұрын
බලපංකෝ ඒ වචනවල තියෙන රහ, දැං තියෙන අඩන සිංදු වලට වඩා කොචිචර මිහිරිද ❤️
@tharushanadeesha2292
2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදුවක්😪
@NIMESH.ONLINE
2 жыл бұрын
ඒ කටහඩනම් පිස්සුවක් ❤️😌
@samadithisarangi7645
3 жыл бұрын
වැටෙන හුස්මක් ගානේ... කදුළු ගනින්නට ඔබම තමයි මට ඕනේ...🥺❤️
@yasith_randu4465
3 жыл бұрын
චූටි කාලෙ අහපුවා ❤😍😇
@sameerajayaruwan338
3 жыл бұрын
වැටෙන හුස්මක් ගානේ,කඳුළු ගනින්නට ඔබම තමයි මට ඕනේ ♥️🔥😔
@DismaUdara
8 ай бұрын
හිතට මාරම සැනසීමක් ❤😊 කොච්චර සතුටින් හිටියත් මතකයක් තාම හිත අස්සෙ අඩනවා 😊 සමහර සින්දු ඒ මතක අවුස්සනවා මේ සින්දුව වගේම ❤
@premeshasahangi9064
3 жыл бұрын
Wiraha unath e wachana harima lassanai kanata ❤.adakale sindu dekkama kala kirenawa.
@sachindilshan250
3 жыл бұрын
❤හිත හදලා හැම වාරේ ඔබ හිටියා ලග මාගේ ❤️
@isangichamilka1867
2 жыл бұрын
මගේ..ලග.හිතට ..දුකදි..ලග..හිටියා ..දැන් ..නැහැ රත්තරනෙ......දුකයි ..අදත්.හෙට ත්..හැම දමත්..අදරෙයි ....
@ahasvimanthuliahasvimant-hc9qv
3 ай бұрын
හිත හදලා හැමවාරේ🙂💔ඔබ හිටියා ලග මාගේ..වැරදි කලේ මමයිනේ😔😭මේ දුක මහාමේර වගේ😔 Roshan😭😭😭😭🥀💔🙂😢😢
@bawanthikabawanthika8793
Жыл бұрын
Eththamai adatath lassanai me sindu
@hyperhyper7152
4 жыл бұрын
2020 ko bannna
@Kauwwa_is_here
2 жыл бұрын
Old school music ♥️
@sandeepanijayarathna5233
2 жыл бұрын
හදවතට කතා කරන සින්දුවක්🙂
@Ranidusathsara568
Жыл бұрын
Old is gold 🥺💗🌍
@methsara__pathiraja5897
2 жыл бұрын
O/L කාලෙ මතක් වෙනව ❤️
@Shan4.
2 жыл бұрын
දැං තියෙන සිංදු මොනාද බ්න් මෙවනේ සිංදු❤️❤️ අපි මෙවගෙ සිංදු අහන්නත් වසනව තිබ්බා දැං ඉන්න උන්ට අහන්න තියෙන සිංදුද 🖕
@udarasandaruwan5287
7 ай бұрын
Dan sindu melo rahak na Ea dawas wala sinu 🔥🔥❤️❤️
@sadamalisada3398
5 жыл бұрын
Langath hitha තනිකරලා tharu nathu ada tharaha wala කඳුළු ගනින්nata obama තමයි mataa ona lassanai song aka ft
@Ashiiiiisha
7 ай бұрын
වැටෙන හුස්මක් ගානේ..කදුලු ගනින්නට ඔබම තමයි මට ඕනේ..🥺💗🫶 2024
@thanushka3546
Жыл бұрын
අවුරුදු 9කට කලින් ආපු සිංදු... 😍❤️ තාමන් අහන්න ආස ඒවාමයි ❤️😍🥳
@mr.gustavo4561
2 жыл бұрын
දැන් තියෙන ජරාව වගේද බලපන් බූට් උනත් තාම අහන්න පුලුවන් ❤️
@Kasun_Ish
2 жыл бұрын
එදා අහපු රසය ම අදටත් එහෙමමයි❤️🎧 වෙනසක් නෑ 🎵
@AyodyaDeSilva-i2l
5 ай бұрын
මල් සින්දු කිව්වට මේවා දැන් තියේන සින්ද වලට වඩා ලස්නයි මේවා ❤
@navodasathsarani4030
2 жыл бұрын
2022❤️ඉස්සර ආසාවෙන් කටපාඩම් කරපු වචන අදටත් මතකයි එදා වගේම🥰
@sa_9811
4 жыл бұрын
2020😍
@stuntvinu8877
3 жыл бұрын
ආදරෙයි 😍♥️
@nalikagamage818
2 жыл бұрын
2010 n පස්සෙ අහපු සින්දු එක පාරයි කෙනෙක් අහන්නෙ.ඒත් 80-90 2009වගේ අහපු සින්දු කොතරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ..❤️❤️
@guhanpathirana2367
11 жыл бұрын
patta song eka noel ayiya.......!!!!
@wirajsithum5187
3 жыл бұрын
කදුලු ගනින්නට ඔබම තමයි මට ඔනේ💔💕
@RoshanKumara-xe1bj
6 ай бұрын
මේ තමත් අහනවා කොච්චර ඇහුව්වාත් එපා වෙන්නේ නැති සිංදු.❤
@kavidunethsara2234
12 күн бұрын
මෙ සින්දුව බලද්දි පට්ට සතුටක් එන්නෙ මගෙ ගම දකිනකොට අම්බලම් මාන කිරමනා ගල්වල
@janithjanith1590
3 жыл бұрын
කදුළු ගනින්නට ඔබම තමයි මට ඕනේ...😘
@sumudusandaruwan6302
Жыл бұрын
දැන් මේ යන්නේ 2023 අවුරුද්ද. මේ ලස්සන සින්දු ගියේ 2015.ඊට පස්සේ අපු සින්දු මෙලෝ රහක් නෑ.2015 පස්සේ කිසිම ගම්මකුත් නෑ.තාමත් ආදරෙයි ඒ ලස්සන අතීතයට
@janithrashmikalifestudio714
2 жыл бұрын
දැන් තියෙන සිංදු වලට වඩා මෙවා කොච්චර හොඳයි ද නේ 😢❤️🥺
@jayarathnaliyanage9179
4 жыл бұрын
2020 ?💕
@parkmihisarani8749
2 жыл бұрын
මම ගොඩාක් ආසයි මේ සින්දුවට...😍😍😍
@prasannafonseka3388
11 жыл бұрын
නෑන්ඩම්ම මරු නේ!!!!
@imalkagamanayake4934
3 жыл бұрын
😅😅😅
@sankalpawarnakulasuriya3129
2 жыл бұрын
ලස්සනයි සිංදුව
@PATHUMRASH
Жыл бұрын
2019 පහල සිංදු තමා ලස්සනම සිංදු දැන් එව්වා මර ලතොනි තියෙන්නේ 😅 ❤❤
@ashiniimalsha8736
2 жыл бұрын
තාමත් ආසම ♥️🥺
@supunanuradha1674
2 жыл бұрын
2022 🥺❤️ තාම රහයි ❤️
@UniqueCreation16
Жыл бұрын
රහයි මාර.. ❤️🤩🥺 තාමත් අහනවා..
@abcdefghijk8246
Жыл бұрын
මෙන්න බන් සුපිරි සිංදු ....යටි ගිරියෙන් කෑ ගහගෙන මෙලෝ රහක් නැතුව කියන සිංදුවලට වඩා මේ වගේ කන් දෙකට අහන්න පුලුවන් සිංදු පට්ට බන්... 😒😒 ❤️👍💔😭😭😭😭😭😭😭 💔💔💔💔💔💔😒😒😒😒😒😒
@masithvitharana7870
2 жыл бұрын
2050 අහනවා මේක අනාගතයේ කමෙන්ට් එකක්
@oshadayasas
6 ай бұрын
ita kalin marunoth mkoo krnne...
@thilinasangeeth9537
Жыл бұрын
ඒ කලෙ අහපු මාරම ලස්සන සිංදුවක් ❤️
@x____bimalka
Жыл бұрын
මරු ගැම්මක් තමා . තාමත් අහනවා බං..
@shenalipanditha5440
Жыл бұрын
හරිම ආසාවෙන් අහපු බලපු සින්දු❤❤ආයෙත් ඒ අතීතයට යන්න පුලුවන් නම් සත්තයි මං නවතිනවා ඒ අතීතේ 😢
@dinujaabhisheka5181
2 жыл бұрын
එ ගිත 😍
@sachinilakshika766
Жыл бұрын
සුපිරිම සින්දුවක් අයියේ
@sasasadaruwan7279
3 жыл бұрын
වැටෙන හුස්මත් ගානේ කදුලු ගනින්නට ඔබව තමයි ඔනේ (s)😔💔
@Universal_Tattoo99
2 жыл бұрын
2022 ත් අහනවා♥️🥺
@parkmihisarani8749
2 жыл бұрын
මමත්
@Poornasithara60
8 ай бұрын
දෙයියනේ ඒ කාලේ සිංදුවකට මෙච්චර දෙයක් කරන්න පුලුවන් ද . මැරෙන්න හිතෙනව අප්පා . අතීතය නොගෙවී තිබුන නම්
@ranathungamanjula6363
2 жыл бұрын
මාර විදිහට හිතට දැනෙන්නෙ❤️🥺
@kavindadilshan9976
2 жыл бұрын
අනේ ලස්සනයි ❤🥺
@shaniperera7138
2 жыл бұрын
තාමත් රස විදිනවා 👌
@randika9683
3 жыл бұрын
හැම දාමත් අහන අයකො♥️
@hasininawodya7150
3 жыл бұрын
Maru
@lavathmiansofficial4455
3 жыл бұрын
2021 අහන කට්ටිය කොබලන්න ❤️❤️
23:58
Noyel Raj Best Songs
Songs Bay
Рет қаралды 23 М.
3:32
Duka Wedi Tharamata - Noyel Raj - Full HD
13214335 436363333
Рет қаралды 555 М.
00:22
Cat mode and a glass of water #family #humor #fun
Kotiki_Z
Рет қаралды 42 МЛН
00:18
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
Jason Derulo
Рет қаралды 14 МЛН
00:57
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
超人夫妇
Рет қаралды 60 МЛН
41:02
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
OMIR
Рет қаралды 1,4 МЛН
3:51
UDAYA SRI - Mage Heenaye ( මගෙ හීනයෙ ) Official Video
UDAYA SHREE
Рет қаралды 2,3 МЛН
3:51
Noel Raj Hadana Tharam [www.hirutv.lk]
Hiru TV LIVE
Рет қаралды 645 М.
3:16
HEENAYAK WAGE (Thamath Munagahune Nathath) - Surendra Perera (HD) from www.medialanka.com
TheMediaLanka
Рет қаралды 197 М.
3:34
Lengathu Hitha - Noel Raj - www.Music.lk
Music.lk
Рет қаралды 51 М.
4:47
Sarath Sande Julia Movie
Kelum Srimal
Рет қаралды 1,7 МЛН
3:05
Aalawantha neth vida - Dayasiri Jayarasekara - Muthu Palasa Theme song
Hada Randi Gee
Рет қаралды 2,5 МЛН
3:57
Oba Tharam - Theekshana Anuradha (Official Full HD Video) From www.HelaNada.com
HelaNada
Рет қаралды 2,7 МЛН
3:46
Sithin Hindinna - Mohan Darshana
MARIANS RECORDS
Рет қаралды 845 М.
3:31
Duka Wedi Tharamata - Noyel Raj -
dreams of harsha
Рет қаралды 172 М.
17:08
Sinhala Telidrama Songs (Episode 1) මතකයේ රැඳුනු ටෙලිකතා ගී ITN
Mr DEAN
Рет қаралды 552 М.
00:22
Cat mode and a glass of water #family #humor #fun
Kotiki_Z
Рет қаралды 42 МЛН