FM Channels තුනක DJ හමුව - Kochchi, Roshan & Asanka | Music Pickle

  Рет қаралды 51,433

Music Pickle

Music Pickle

Күн бұрын

Music කිව්ව ගමන්ම අපේ මතක් වෙන්නේ Radio එක. ඉතිං Music Pickle කණ්ඩායම හිතුවා මේ සතියේ episode එකට Radio එකෙන් මිනිස්සුන්ගේ ආදරය දිනා ගත්ත,හැම වෙලේම Music එක්ක ගණුදෙනු කරන FM DJ s ලා තුන්දෙනෙක් ව එකතු කරගන්න.
ඒ ඔයාලා ගොඩාක් ආදරය කරන FM Derana Roshan Samarawickrama , ලක්හඬ Asanka Satharasinghe සහ කොච්චි කරලක් වගේ කට සැර,කවුරුත් දන්න "කොච්චි" (Thilini Poornima Kulasiri) යන ආදරණීය ත්‍රිත්වයයි.
තුන්දෙනාම දක්ෂයි,කටකාරයි. ඒ නිසාම ඔවුන්ටම ගැලපෙන අලුත් Segment කීපයක් program එකට add කරන්න අපි අමතක කළේ නෑ.
මෙච්චර දවසක් ඔවුන්ගේ හඩට ආදරේ කරපු ඔයාලා අද ඉදන් ඔවුන්ගේ රූපයටත් ආදරේ කරනවා නිසැකයි. ඉතින් ඔවුන් සමග ගෙවුණු සොදුරු කාලය රසවිදින්න, එකතුවෙන්න Music Pickle සමගින්. FM නාලිකා ත්‍රිත්වයක් නියෝජනය වුණු පළවෙනි KZbin program එක "Music Pickle" කියලත් කියන්නම ඕන.
Production Manager : Samith Roshan
Producer : Dilini Madusanka Perera
Assistant Producer : Charitha Gangewaththa
Director of Photography : Dammika Dissanayake
Camera Operators : Amayuru Withanage | Shiran Wimukthi
Editor | Colorist : Dasun Prabhashwara
Head of Post Production : Vishwa Abhishek
Special Thanks : Nisanka Weheraduwa
Subscribe us : bit.ly/3hemfOs
Like us on Facebook : / musicpickle
#MusicPickle #IdeaHell #FMDerana #SiyathaFM #Lakhanda #RoshanSamarawickrama #Kochchi #ThiliniPoornima #AsankaSatharasinghe #RadioPersonality

Пікірлер: 163
@sasankaudani-cx5tq
@sasankaudani-cx5tq 6 ай бұрын
හරිම ලස්සනයි අසංක මහත්මයා ඔබේ හැකියාවන් ... ඔබට ලස්සන අනාගතයක් තියනවා .. ගායන , නිවේදන එකී නොකී හැම පැත්තකින්ම ... ❤️ Dr. ASANKA SATHARASINGHE තමයි මරු ම ..🤩 ඔබගේ සියලුම සිතුම් පැතුම් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ⭐😇🙏❤
@m.s.ms-gama4650
@m.s.ms-gama4650 3 жыл бұрын
ආදර කතාව නම් පට්ට අසන්ක
@asankasatharasinghe
@asankasatharasinghe 3 жыл бұрын
Thank.u bro
@pabodasumanarathna5053
@pabodasumanarathna5053 3 жыл бұрын
ඒක නම් පට්ටම පට්ට.අසංක voice එක නම් superb👌👌😘😘
@runshan1016
@runshan1016 Жыл бұрын
ඒ අසංක අය්යා මාරම වැඩ්ඩෙක් ......තුන්දෙනාටම සුබපැතුම් .........ඔයාලා ගොඩාක් දක්ශ අය මේ අපේ පුන්චීරටේ.....ආඩම්බයි....
@dulakshaananda8797
@dulakshaananda8797 3 жыл бұрын
ඔයාලගේන් දැකපු ලස්සනම program එක.. අසංක අයියගේ ආදර කතාව ලස්සනයී...ඇත්තටම මේ තුන්දෙනා මාර talented...
@dehemiparindaya5321
@dehemiparindaya5321 3 жыл бұрын
ඔයාලා තුන්දෙන්න නම් මරු අනේ.. හරිම ජොලි එකේ ඉන්නේ 😍😍 ඔයාලා තුන්දෙනාම ඉස්සරහට තියෙන වැඩ කටයුතු ටික හොඳට කරගන්න ❤️❤️ රෝෂන් අයියට තමා ආසම 😍😍
@roshanlahirumadusanka4850
@roshanlahirumadusanka4850 3 жыл бұрын
අම්මෝ අසන්ක අයියේ, සුපිරිම වැඩ්ඩෙක් කියලා දැන ගත්තේ අද, ❤❤❤
@harshanikatugampala3512
@harshanikatugampala3512 3 жыл бұрын
ලක්හඩ අසංක සතරසිංහ සහෝදරයාගේ ඒ හඩ පෞරුෂය.ගුවන්විදුලිය හරහා අසන්නාගේ හදවත දැනෙන්න ආමන්ත්‍රණය කරන්න සියුම් හැකියාව නිවේදකයන් කිහිපයක් අතරින් ඉහළින්ම ඉන්න යොවුන් නිවේදකයෙක්.නිවේදකයෙක්, ගායකයෙක්,රංගන හැකියාව සියල්ල කැටි වුණ නිහතමානී චරිතයක්. තිදෙනාම ආදරණීය චරිත තුනක්.
@sljanaka8536
@sljanaka8536 3 жыл бұрын
මම ඇත්තටම තුන් දේනාටම ආසයී ❤️👉😄 ඒ අයගේ හඩවල් මාරම ලස්සනයී 👉❤️❤️❤️❤️❤️😘💖අක්කිගේ ඒ ඇක්ටින් එක ලස්සනයී අසන්ක අයියගේ එ ආදර වදන පට්ටම අනිත් අයියගේ ලස්සනනම ලස්සනයී අනේ ❤️💖😘😘😘
@asankasatharasinghe
@asankasatharasinghe 3 жыл бұрын
Thank.u
@maleeshatharushi2932
@maleeshatharushi2932 3 жыл бұрын
මන් අද දැක්කෙ අදමයි කොච්චි අක්කාව එයා ලස්සනායි.
@dinithis2385
@dinithis2385 3 жыл бұрын
ලස්සන වැඩක්! 🌸 සතුටින් බැලුවා වින්දා! 😂 දක්ෂයි ඔයාල!!! අසංක අයියගේ දැනෙන හදවතට කතා කරන ආදර කතාව හරිම ලස්සනයි ! ❤️ ජය වේවා!!! 💐
@kalpanichathurya6719
@kalpanichathurya6719 3 жыл бұрын
තුන් දෙනාම මරු අසන්ක අයියගෙ කටහඩ ඇස් පියාගෙන අහන කොට දැනෙනවා වැඩි
@omiscollection3257
@omiscollection3257 3 жыл бұрын
රෝශන් සමරවික්‍රම 👍🖤
@tharu05
@tharu05 3 жыл бұрын
Give me a challenge segment එක මරු 🔥 අසංක අයියගෙ කතාව 😍👌 හදවතටම දැනුනා ♥️ කොච්චි වගේ තමා මමත් 🤣 මාර බයයි හොල්මන් වලට 💔😅 කොච්චිගෙ වොයිස් එක 😍 රෝශන් අයියගෙ ප්‍රශ්න ඇහිල්ල , තව ටිකක් වෙලා ගියා නම් ගුටි කනවා 🤣🤣💔💔 තුන්දෙනාම ශෝයි 🤗♥️
@yehani-
@yehani- 3 жыл бұрын
Wow❤️🙊 asanka ayyage voice eka😭❤️🙊
@Malshika_Ariyathilake
@Malshika_Ariyathilake Жыл бұрын
අසංක ayyata සැහෙන්න crush mn🥰❤🥺 serious
@chuti1664
@chuti1664 Жыл бұрын
Ane mamth❤️
@akilasenevirathna2792
@akilasenevirathna2792 3 жыл бұрын
හරිම ලස්සනයි.ආසාවෙන් බැලුවා
@3001ravi
@3001ravi 3 жыл бұрын
කොච්චියි අසංකයි පට්ට තැනක ඉන්න ඕනේ ඩබලක් ආ...
@ayeshasewwandi2892
@ayeshasewwandi2892 3 жыл бұрын
අසන්ක.හරිම ලස්සනයි.ලක්හඬින්.හැමදාමත්.අහනව.ඔයාව..
@sandaruwankodithuwakku2743
@sandaruwankodithuwakku2743 3 жыл бұрын
අසංක මහත්තයගෙ කතාවෙ පරිණත බවක් පේනව
@asankasatharasinghe
@asankasatharasinghe 3 жыл бұрын
ස්තුතී මිත්‍රයා..
@LimitsInfinity
@LimitsInfinity 3 жыл бұрын
පැයකට ආසන්න වීඩියෝ එකක්,එක පොඩ්ඩක් වත් skip නොකර බැලුවෙ ගොඩක් කාලෙකින්...!❤️‍🔥
@girl3086
@girl3086 3 жыл бұрын
Program eka purawawatama balagenama හිටියේ කොච්චි දිහා ....කතුර wage kiyawanakota අහගෙන inna ආසයි 🤩🤩😘😘
@ashanboy1345
@ashanboy1345 3 жыл бұрын
හරිම ලස්සනයි අප්පා.. පට්ටම ටැලන්ට්ස් ආයේ කතාකරන්න දෙයක් නෑ. I love this is program
@sulochanaabeykoon3169
@sulochanaabeykoon3169 3 жыл бұрын
Music pickle program walin mama balapu lassanama program 1ka...harima lassanai meka...lassanai program okkoma..All the best...❤️❤️❤️
@tharu05
@tharu05 3 жыл бұрын
අම්මෝ 😅 මරු 🔥 සුපිරි 🔥 පට්ට 🔥 ගොඩක් ආසාවෙන් පටන් ගත්ත වෙලාවෙ ඉඳන් ඉවර වෙනකන් බැලුවා 🤣♥️ තුන් දෙනාම මරු ♥️😍
@niroshd5312
@niroshd5312 Жыл бұрын
ලස්සන program ekak ..අසංක ..කොච්චි ..රෝශන් මාර talented ..අසංකගේ කටහඩ ලස්සනයි ..තුන්දෙනා ලස්සනයි godak
@ruujayasekara3656
@ruujayasekara3656 3 жыл бұрын
පොඩි කාලේ ඉදන් කැමතිම නිවේදකයා අසංක
@lakshisewmini3520
@lakshisewmini3520 3 жыл бұрын
asanka aiye oy mn mru.👍🏻oyt budu saranai
@ishinirupasinghe8629
@ishinirupasinghe8629 3 жыл бұрын
අදයි බැලුවේ ..හරිම ලසන්තයි ..Happy ❤️😄❤️🤩💐💐💐💐💐😅
@LimitsInfinity
@LimitsInfinity 3 жыл бұрын
අසංක අයියා නවල් ලිව්වොත් එහෙම ගහන්න කෙනෙක් නෑ...❤️‍🔥 අර බෝම්බෙ....▶️
@niroshalakshani9239
@niroshalakshani9239 3 жыл бұрын
මේ program එක මරූ....කොච්චී අදමයි දැක්කේ ශෝක් අනේ....රොශන් අසන්ක ඒ දෙන්නත් පට්ට මාරූ....❤️❤️😘😘😘
@vikummanimekala6860
@vikummanimekala6860 3 жыл бұрын
මෙහෙම ප්‍රොග්‍රෑම් එකක් දැක්කමයි ලංකාවෙ යු ටියුබ් චැනල් එකක...💋
@nuashamadushi7847
@nuashamadushi7847 3 жыл бұрын
තුන් දෙනාම ලස්සනට කරනවා....voice acting ....patta...😍❤️❤️😍
@sunilthenabadu5694
@sunilthenabadu5694 3 жыл бұрын
Music PICKLE is awesome not a single dull moment...Kochchi adds the necessary spice and glamour as a beautiful creature...well done....
@Erandi1998
@Erandi1998 Жыл бұрын
අසා🥺♥️♥️my Fav presenter ♥️💫
@avisamare
@avisamare 3 жыл бұрын
රෝෂන් සමරවික්‍රම 🤟
@buddikagayathri4172
@buddikagayathri4172 3 жыл бұрын
Superb Program ekek. Asnaka ayya ge love program challenge eke patta. ayya ge voice eke lassanayi. suba pathnawa thun denatama . Good Luck
@osheek.p8263
@osheek.p8263 3 жыл бұрын
Asanka ayya ❤️ inna nisa balanna patan aran iwara weddi kochchi roshan dennatath adare krnna patan gtta mn 😄Maru program eka
@sewwandithudawage_130
@sewwandithudawage_130 3 жыл бұрын
දෙරණ හසිත අයිය රයන් අයියා එයාලා ගෙන්නන්න
@sandaruwankodithuwakku2743
@sandaruwankodithuwakku2743 3 жыл бұрын
කොච්චි හදවතට දැනෙන්න කතා කරනව
@samanarunasiri7355
@samanarunasiri7355 3 жыл бұрын
නයිස් කොච්චි අක්කියෝ ආදරෙයි රෝශන් සහ අසංක අයියලාත් සුපිරි අසංක අයියා කිවව ආද‍ර නම් පට්ට කථාව රොශන් අයියට දාපු මේකප් එක මරු ;
@chamudithaniroshan16
@chamudithaniroshan16 7 ай бұрын
Thun denama supiri. Thundenatama godai adarei. ❤️❤️
@maheshasunilrathna3065
@maheshasunilrathna3065 Жыл бұрын
අසංක අයියා ඒ voice එක අම්මෝ පිස්සුවක් ❤💐💥
@amilaranasinghe2416
@amilaranasinghe2416 3 жыл бұрын
me vidio eka beluwe 2nd time.....kalekin oyalage vidio ekak aweth ne.... ane puluwan nam hiru fm eke radio personalities innawane.. eyalawa gennannako.. plz.. ara dimantha de silva, nisali prabuddika, sajee mohottige.. vishanja madurasith..megollath den hit.. ane plz, puluwan nam akki eyalawa gennala vidio ekakkaranna...
@abcdxyz8494
@abcdxyz8494 3 жыл бұрын
niyamai superb ptta ela kiyanna therenne na anee kamak na mokak hari meka nam supiriyak
@kalharirupasingha4238
@kalharirupasingha4238 3 жыл бұрын
Asanka aiyage e voice eka mara vidihata hithata wedune.❤️.
@sandunpeiris7341
@sandunpeiris7341 3 жыл бұрын
Adara kathawaa pattttaaaaa... Asanka aiyeee.. Hammmmoo maarama lasssanata kiwwwaa.. Your are the best
@wdsgame9396
@wdsgame9396 3 жыл бұрын
කොච්චිගේ හිනාව තමයි ආසම...
@hashiniweligamage8949
@hashiniweligamage8949 3 жыл бұрын
Asanka satharasinghe ❤️ your voice 🔥
@dilanalagoda
@dilanalagoda 3 жыл бұрын
Asanka, Thats amazing talent Great love story
@darshanaabeykoon5951
@darshanaabeykoon5951 3 жыл бұрын
වැඩෙි ඉතාම ලස්සනයි මම ආසාවෙන් බැලුවා good luck
@dinushalakmali9906
@dinushalakmali9906 3 жыл бұрын
Asanka aiya adarei😍❣issara idanma kemathi presenter kenek...
@tharukibandara8363
@tharukibandara8363 3 жыл бұрын
Woow.. asanka aiye e adara kathawa marai. ❤️👍
@hawr9169
@hawr9169 3 жыл бұрын
Great..joyful 😛 progamme 😁 eager for the next episode 😉😋
@himalibhagya1142
@himalibhagya1142 Жыл бұрын
අසංක අයියා ..❤️
@himaeasalani8532
@himaeasalani8532 3 жыл бұрын
Asanka aiya mm kmathim announcer knek.good luck thun dentm ....
@OmayaomayaOmayaomaya
@OmayaomayaOmayaomaya 10 ай бұрын
හරිම ලස්සනයි ❤️❤️❤️
@hasindukoshitha5742
@hasindukoshitha5742 3 жыл бұрын
22:42 patta❤
@sbmusic5485
@sbmusic5485 3 жыл бұрын
කොච්චි අක්කෙ ඔයාගෙ වොයිස් එකයි ඔයයි ලස්සනයි 🤩
@dexter3548
@dexter3548 3 жыл бұрын
මේක Derana ට අයිති youtube Channel එකක් ද ??
@nilminibasnayaka3623
@nilminibasnayaka3623 3 жыл бұрын
maru ane 3 denam pissu hadenw ane.adarei oyalt
@tharushishubhanga7446
@tharushishubhanga7446 3 жыл бұрын
ammoo Asanka aiyee ekanam hithatama wadunu adara kathawak niyametama karaa
@sanjudissanayaka1685
@sanjudissanayaka1685 10 ай бұрын
හරි ම ලස්සනයි ❤❤❤❤❤❤❤
@tharikadithushi6595
@tharikadithushi6595 4 ай бұрын
Asanka..kochchi patta..athi dakshai
@wmspriyankara5348
@wmspriyankara5348 3 жыл бұрын
Radio kiyala ahuwe Siyatha Morning Show ekayi Kochchige show ekayi witharai.. Ow radio ahanawa kiyala danneth na anik aya..
@kottucreations3353
@kottucreations3353 3 жыл бұрын
Asanka aiya oyage voice eka...😍😍♥️
@pavijinadasa3383
@pavijinadasa3383 3 жыл бұрын
Wawww superb episode of music pickle ever🥰😍Love these three voices loads❤Best of luck for u all🥰Favourite radio personalities ever
@shashinisewmini8645
@shashinisewmini8645 3 жыл бұрын
අසංක yko maru... wadurat dali pihiya ahu una wage makeup tika..😂🔥🔥
@nimodanichandrika9
@nimodanichandrika9 3 жыл бұрын
Lassana katahandak Asanka...🤎💜🤎🤎🤎💜🤎🤎🤎🤎🤎🤎🤎💜💜💜
@Iresakumari-h4w
@Iresakumari-h4w 10 ай бұрын
ලස්සන වැඩක් ❤️❤️❤️
@udayangasasika3967
@udayangasasika3967 3 жыл бұрын
අම්මෝ පට්ට තුන්දෙනාම ආස dj ලා සෙට් එක❤❤❤
@nethmi9894
@nethmi9894 3 жыл бұрын
Aneee akanm mara lassanai asanka aiyeeee.
@SasankaDias
@SasankaDias 3 жыл бұрын
Wonderful programme with a different colour. All the best Asanka, Roshan and Thilini! Cheers 👍
@abcdxyz8494
@abcdxyz8494 3 жыл бұрын
plz deweni inima keshan nayanathara gennannakoo
@sudathgunarathne9316
@sudathgunarathne9316 3 жыл бұрын
අම්මෝ නිරෝශන්... ඒක පට්ට
@miharimeedum7012
@miharimeedum7012 3 жыл бұрын
Kochchi madam asanka sir niyamai❤
@prasansaliyanage9491
@prasansaliyanage9491 3 жыл бұрын
Mn balapu hodama program eka,so beautiful
@janakasanadakelum2913
@janakasanadakelum2913 3 жыл бұрын
සින්දු වලින් කතාව ක් කිව්වාද මංදා කොච්චි 🚆
@poornimahansamalee3555
@poornimahansamalee3555 3 жыл бұрын
තුන්දෙනාම ශෝක්😍
@LimitsInfinity
@LimitsInfinity 3 жыл бұрын
සුපිරියක්....!❤️‍🔥👍💪✌️
@rav4setup113
@rav4setup113 3 жыл бұрын
කොච්චි වමට බර වැඩිද මන්දා...💓
@shanalisewwandi3656
@shanalisewwandi3656 3 жыл бұрын
Ane asankaaiya nam maruuuu adareiiii
@HowareYoujan
@HowareYoujan 3 жыл бұрын
Nayatharawai keshanwai gennannako please
@amalisandunikafernando9344
@amalisandunikafernando9344 3 жыл бұрын
Adara kathawa nam maru asanka aiya...
@nihathamanisamadhi2395
@nihathamanisamadhi2395 3 жыл бұрын
Asanka ❤️
@anuprabadilsanjaya7883
@anuprabadilsanjaya7883 3 жыл бұрын
Kochchi eththatam single 🤔🤔🤔 ring eka dekko 😉😉😉
@l.shehan.official2256
@l.shehan.official2256 3 жыл бұрын
Mage adara kochchi akki magema manikak wage mata💖💖💖💖💖💖💖💖💖
@imawickramasekara2496
@imawickramasekara2496 3 жыл бұрын
අරවින්ද අයියාවත් ගෙන්නන්න plz......❤️❤️❤️❤️
@thilinasanjeewa9733
@thilinasanjeewa9733 Жыл бұрын
Favorite presenter asanka ❤️🍃
@m.s.ms-gama4650
@m.s.ms-gama4650 3 жыл бұрын
ඉතින් මම කොච්චි රෙඩියෝ එකෙ අහලා නැනේ ..... එත් මම කොච්චිව දන්න්වා යූ ටියුබ් එකේ... ඉතින් ඔයා ජනප්‍රියයි...
@lochaneemadhushani5684
@lochaneemadhushani5684 3 жыл бұрын
3n denama 👌👌👌👌👌👌 Adareiiiii 💕💕💕💕💕
@kumaribandara6438
@kumaribandara6438 3 жыл бұрын
Oya nisa dawasa gawanaw dananna na duwa.
@reeniperera507
@reeniperera507 Жыл бұрын
asanka aiyage love story ek nam maru. mata nam aduna. eya hadawathata danennama eka kiuwa. eka aththtama real life eka wage.... 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@chuti1664
@chuti1664 Жыл бұрын
Presenter kenek wenna onee..❤️
@sumududilkulathilaka5906
@sumududilkulathilaka5906 3 жыл бұрын
Niyamai harima lassanai ada
@thisaralakshith4172
@thisaralakshith4172 3 жыл бұрын
Kochchi ai siyathen ain una qwe? Mn ada hawasath ahuwane sudu kochiwa?
@tharikadithushi6595
@tharikadithushi6595 4 ай бұрын
Asanka❤❤❤❤❤❤❤❤
@shiikaas5618
@shiikaas5618 3 жыл бұрын
Husma oya,naari hAgum dekama lyrics roshange
@sitharawarnasuriya5201
@sitharawarnasuriya5201 3 жыл бұрын
Ammooo mara lassana program ekak.😘😘😘
@dimuth9430
@dimuth9430 3 жыл бұрын
Roshan ela..👊
World‘s Strongest Man VS Apple
01:00
Browney
Рет қаралды 45 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 79 МЛН
මානසික් ට ඇත්තටම සික් ද ?
1:06:36
Royal Taprobanian
Рет қаралды 165 М.
Chat & Music - (2022-08-12) | ITN
1:42:07
Chat & Music ITN
Рет қаралды 81 М.
World‘s Strongest Man VS Apple
01:00
Browney
Рет қаралды 45 МЛН