Muthu Warusa ( මුතු වරුසා ) | Episode 01 | TeleHitz TV

  Рет қаралды 186,420

Tele Hitz TV

Tele Hitz TV

Күн бұрын

Пікірлер: 75
@UdariLakshika-sd5oo
@UdariLakshika-sd5oo 6 ай бұрын
චායා බලද්දී මතක් කර කර හිටියේ මහේශි මල් විකුනපු කතාව.නම මතක් උනේම නෑ ..මෙන්න ඉතින් හොයපු එකම හම්බ උනා..."මුතු වරුසා" මහේශිගෙ ලස්සන..දැන් වගේ ද❤❤ගොඩක්ම ස්තූති ඔයාලට මේ කතාව අපිට දුන්නට ..❤
@KaveeshaNisamani
@KaveeshaNisamani 4 ай бұрын
Mamath❤❤❤
@CalmCasualShoes-fc8jn
@CalmCasualShoes-fc8jn 3 ай бұрын
Ane mamath hewwa
@madushaniwalpitagamage-be7ij
@madushaniwalpitagamage-be7ij 2 ай бұрын
Mth
@samudrawerasingha4577
@samudrawerasingha4577 5 ай бұрын
මමත් නම මතක් කරා මතක් උනෙම නෑ ගොඩක් ස්තුතියි මම ගොඩක් ආසයි මේ ටෙලි නාට්‍ය බලන්න ❤
@h.l.malani.6278
@h.l.malani.6278 5 ай бұрын
චායා කතාව වගේම ලස්සනයි ❤❤🎉🎉
@madukumari9174
@madukumari9174 6 ай бұрын
මන් ගොඩක් ආසාවෙන් බලපු තවත් කතාවක් ලස්සනයි බලන්න සියලුදෙනාම,මහේශිගේ කතා මන් වරදින්නෙ නැතිව බලන්නේ❤❤❤
@mallikaperera3524
@mallikaperera3524 6 ай бұрын
මහේශි රගපාන මේ නාට්‍ය දැම්මට බොහොම පින් . පිපෙන මල් නාට්‍ය ත් දාන්න ඒකත් හරි ම ලස්සනයි
@MalshiAnjalika-co7vh
@MalshiAnjalika-co7vh 5 ай бұрын
මේ කතාව මං කොච්චර නම් හෙව්වද ඔක්කොම episode හම්බුනේ නෑ.. thnk u so much... 🤗🤗🤗
@SanduniKavindi-n4n
@SanduniKavindi-n4n Күн бұрын
මෙකේ edisode okkom nh nee
@JeewanAnurudda-dm9xe
@JeewanAnurudda-dm9xe 2 ай бұрын
බලන්න හොය හොයා හිටිය කතාවක් ❤️❤️❤️
@xyzo1194
@xyzo1194 6 ай бұрын
ලස්සන කතාවක් නිසා දෙවනි වතාවටත් බලනවා ස්තුතියි නැවත බලන්න සැලස්සුවාට
@lakshmanpushpakumara911
@lakshmanpushpakumara911 2 ай бұрын
"මුතු වරුසා" මම රචනා කල නාට්‍යයක් ඔබ සැම රසවිඳින්න මේ කරන අගය කිරීම මට සතුටක්🎉."පිපෙන මල්" ද මගේ රචනයක්.හැබැයි එකක් කිය යුතුයි මෙම නාට්‍ය නිෂ්පාදකගේ අවසරයක් නැතිවයි මේසේ යූටියුබ් දාලා තියෙන්නේ..
@shanthipathirana2005
@shanthipathirana2005 2 ай бұрын
කොහොම උනත් කතාවට එක්වු සියලුම දෙනාට මගේ ❤ ස්තූතිය
@latharathnayaka8152
@latharathnayaka8152 9 күн бұрын
Thank u
@SanduniKavindi-n4n
@SanduniKavindi-n4n Күн бұрын
අනේ ආයේ වාතාවක් අපිට මේ කතාව බලන්න ඉඩ සලස්වලා දෙන්න ඔබ තුමාට පුලුවන් නම් හරිම ලස්සන කතාවක් ❤🎉
@LasanthaJanaka-c7w
@LasanthaJanaka-c7w Ай бұрын
ගොඩක් ආදරනීය කතාවක්
@DilkiRashmila
@DilkiRashmila 6 ай бұрын
Eththatama lassana kathwak mmnam godak asai amila aiyatai maheshi akkatai e dennanm hodatama act krnwa godak dakshi adarei hemdam ❤❤❤❤❤
@NihalAriyarathna-f9f
@NihalAriyarathna-f9f Ай бұрын
ආයි මුල් ඉදල බලන්න ආස හිතුනා 12 වෙනි පාරට බලන්නෙ කොචිචර බැලුවත් එපා වෙන්නැ
@IreshaSewandi
@IreshaSewandi 5 ай бұрын
Me drama eke amal perera uresha gayana karana song eka harima lassanai❤️❤️
@nihalariyarathna9113
@nihalariyarathna9113 6 ай бұрын
මෙි කතාව මගේ පොන් එකේ තිබිබා 10 වතාවකට වඩා බැලුවා මගේ පොන් එකෙන් අයින් වෙිලා කතාව දැමිමට ගෙඩාක් ස්තුතියි
@sanjulasanjula1010
@sanjulasanjula1010 5 ай бұрын
ලස්සනයි කතාව
@jawswvijayanthi8908
@jawswvijayanthi8908 6 ай бұрын
Mahesi amilai matching beautifull couple. Budusaranai
@lakshmipeiris2879
@lakshmipeiris2879 6 ай бұрын
මට නම් ලස්සන මහේශි , විශ්වයි....❤❤
@Nestafernando-fx7zr
@Nestafernando-fx7zr 4 ай бұрын
ලස්සනයි
@soamsa9925
@soamsa9925 6 ай бұрын
ලස්සන කතාවක් දෙවනි වතාවටත් බලනවා
@spriyadhershani9743
@spriyadhershani9743 6 ай бұрын
💔💔💔මුතුු වරැසා💔💔💔ලස්සන කතාවක්
@t.m.c.kmenike893
@t.m.c.kmenike893 3 ай бұрын
Den tiyana kata wageda balannako ❤❤❤❤❤kalin beluwa marama lassanai
@SriyaChandrika-f3z
@SriyaChandrika-f3z 6 ай бұрын
Amila mn asama acttor.❤
@sheharipremarathna9054
@sheharipremarathna9054 6 ай бұрын
Thanks 🙏 for the adding this teledrama to You Tube ❤❤❤❤
@Geethika-pi2wk
@Geethika-pi2wk 6 ай бұрын
Lassanaathi neda balsmu ada thamaiii balannee❤❤❤😂😂😂
@KaveeChamodani
@KaveeChamodani 6 ай бұрын
Tharuka blnn asawen හිටියේ ...😊
@MonikaSenadeera
@MonikaSenadeera 6 ай бұрын
Harima lassana kathawa thank you dunnata kathawa hamadama denna
@pradeerkw
@pradeerkw 5 ай бұрын
Best Teledrama ❤❤❤❤❤
@SriyaChandrika-f3z
@SriyaChandrika-f3z 6 ай бұрын
1st comment ❤
@jawswvijayanthi8908
@jawswvijayanthi8908 6 ай бұрын
Mage asama denna adarei asawen ait balanawa 20 park Vitara baluwa
@sanjulasanjula1010
@sanjulasanjula1010 5 ай бұрын
ලස්සනයි කාතව
@KuwaitStar-nv6qk
@KuwaitStar-nv6qk 6 ай бұрын
ලඝි්ඝනයි❤❤❤
@NandaWati-v2j
@NandaWati-v2j 5 ай бұрын
🎉🎉 ❤❤❤❤❤❤❤
@NandaWati-v2j
@NandaWati-v2j 5 ай бұрын
Lassanai...
@ThusharaNalin-cw7kj
@ThusharaNalin-cw7kj 5 ай бұрын
Harima lassana kathawa
@risithaudayantha7280
@risithaudayantha7280 5 ай бұрын
Mn gdk asama kathawak ❤
@dilinithusharika5975
@dilinithusharika5975 6 ай бұрын
❤❤❤❤❤
@SriyaChandrika-f3z
@SriyaChandrika-f3z 6 ай бұрын
Meka iwaraunama Muthu pakasa danna plzzzzzz❤
@WihagiWihagi-r5b
@WihagiWihagi-r5b 3 ай бұрын
Danushka rathnayaka❤
@SriyaChandrika-f3z
@SriyaChandrika-f3z 6 ай бұрын
Muthu palasa danna.
@chandralathanaurunnege6331
@chandralathanaurunnege6331 5 ай бұрын
🔥🔥🔥🌹❤️🌹🔥❤️🌹🔥❤️🔥
@jawswvijayanthi8908
@jawswvijayanthi8908 6 ай бұрын
Me drama eka amila putage nispadanaya hodai mahesi hodata galapenawa nattiyak lassanai eyadan konde wenas ehama lassanai man nattiyak balanawa asawen b s
@sheharipremarathna9054
@sheharipremarathna9054 6 ай бұрын
Maheshi's 1st drama ❤
@NadikaNadika-rk8sd
@NadikaNadika-rk8sd 5 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@BhUu-l8h
@BhUu-l8h 2 ай бұрын
Mama sathiyak thisse me telidrama eke nama heuwa
@UmeshaWanasinghe
@UmeshaWanasinghe 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@shantiShanti-g9x
@shantiShanti-g9x 5 ай бұрын
චායා. කථාවේ.අය.නේ.මුතු.වැස්සේ.ඉන්නේ.ලස්සනට. ඒ.කථාවත්.යනවා.ස්තුතිවන්ත. වෙනවා.රසික.රසිකාවන්ට
@chandraliyanaarachchi8842
@chandraliyanaarachchi8842 3 ай бұрын
Mamath
@SumiSumi-y6d
@SumiSumi-y6d 6 ай бұрын
Lassanakathawkwage
@KumariMari-n4k
@KumariMari-n4k 6 ай бұрын
පොඩි.මතකයක්.තිබෙ.මෙ.කතාව.ගැන
@TharushikaDevindi-wu5rb
@TharushikaDevindi-wu5rb 5 ай бұрын
Ai meke sinduwa wens karala kalin eka mita wada lassanaine
@prasadikarunarathne6614
@prasadikarunarathne6614 6 ай бұрын
අනේ මුතු පලසත් දාන්නකෝ
@chamilakumariii
@chamilakumariii 6 ай бұрын
මුතු පලසත් ලස්සනයි
@RajKumar-gt1kv
@RajKumar-gt1kv 6 ай бұрын
Muthu palasath dennako
@t_ravelart
@t_ravelart 4 ай бұрын
Original theam song ek nm meka nemei habai 😊
@Chuti-wz8qu
@Chuti-wz8qu 4 ай бұрын
මහේෂි අමිල අංජුලා කට්ටිය ඉන්න අනිත් කතාව දන්න කෙනෙක් කියන්න ( මහේෂි අංජුලා අක්කා නංගි අංජුලාට ලෙඩක් තියෙනවා ඒ නිසා ළමයි හදන්න බෑ ඒත් එයා බදින කෙනා ළමයෙක් හදලා මැරෙනවා එයා ඊට ඒ මනුස්සයා එයා කලින් කැමති කෙනා එක්ක ලමයා හදාගත්තා.අමිලටයි මහේෂි එකතු වුණා) මේකේ නම දන්න කෙනෙක් කියන්න
@sunandaperera9652
@sunandaperera9652 4 ай бұрын
Pini muthu wasse.
@KandyS-vv4xv
@KandyS-vv4xv 6 ай бұрын
Amilaga.kathawak.balanna.asawan.hitiya.b.s.oyalata
@ashokamalkanthi5111
@ashokamalkanthi5111 5 ай бұрын
මුතු වරුසා 79 සිට ඉතිරි කොටස් වලට මොකද වෙන්නේ
@ShalikaSadamali-q4b
@ShalikaSadamali-q4b 5 ай бұрын
Ana mama apahu mula idan balanava ekmanata okkoma kotass teka dannako.plliss
@deepikand5722
@deepikand5722 6 ай бұрын
Me kata koitaram.lassanada amila ragapau ewa api aswen baluwe dan mewage lassana kata na me niliya dan ragapanne na neda
@nithyasadhamali7358
@nithyasadhamali7358 5 ай бұрын
Ane muthu warusa meka dekapu welawe eka paratama ane kathawa kiyala ke gehuwa amma awata passei re meda ke gehuwe kiyala mathak une😑
@RasikaPriyankara-jp3lz
@RasikaPriyankara-jp3lz 4 ай бұрын
92 pase nane
@user-mg5up3fv1s
@user-mg5up3fv1s 6 ай бұрын
මෙක දුන්නා වගේ මූතු පලස දෙන්න කො ❤❤❤❤❤
@عمرموسى-ز6ف
@عمرموسى-ز6ف 6 ай бұрын
❤❤❤❤❤
@sudarmakumari2762
@sudarmakumari2762 6 ай бұрын
❤❤❤❤❤❤
@RamyaLatha-f8s
@RamyaLatha-f8s 5 ай бұрын
❤❤❤❤❤❤
@nilushapriyadarshani1136
@nilushapriyadarshani1136 5 ай бұрын
❤❤❤❤❤❤❤
@thanujaa4015
@thanujaa4015 4 ай бұрын
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.
පවුල් කෑම Family meal
11:16
Asha Tv Production
Рет қаралды 4,2 М.
Pini Muthu Wasse | Episode 1 - (2023-12-16)
19:08
TELEDRAMA LK
Рет қаралды 53 М.
Kadira Divyaraja Full Movie
1:48:40
Kadira Divyaraja
Рет қаралды 1,9 МЛН