No video

Muwa Muktha Latha | Karaoke Version | Without Voice | මුව මුක්තා ලතා | Edward Jayakodi

  Рет қаралды 36,486

tunes Lanka

tunes Lanka

Күн бұрын

Пікірлер: 16
@thumal
@thumal 3 жыл бұрын
Superb! Finally I found the karaoke👍♥️🇱🇰🎧🎶
@shehanimalshika4313
@shehanimalshika4313 2 жыл бұрын
Ane thank you very much.superb!🙏🙏❤️❤️🎶🎶
@shonsachin8307
@shonsachin8307 Жыл бұрын
මුව මුඛ්යා ලතා පිපි හංසාගනන් විල් නෙලුමාසනෙන් ආ ළඳේ ඔබ භග්යා සරෝජාවියේ ස්වර්ණා භර්ණා පැහැයෙන් දිලේ මා හද ප්රේමාගනේ රෑ නුඹ රාසෙන් ළඳේ බඳ මණිමේඛලාව මුදා අනුරාගෙ නගන් නොනිඳා ආකාස ගං චන්ද්ර නෞකාවේ // තනිවෙන්න යං පෙම් රසෝජාවේ// රූසිරු කල්යාණියේ මා සැතපෙන්නම් ප්රියේ තුනු ශ්රීයෙන් විපුල් වොරැදී මනසානන්ද මන්දෝදරී නිසසනි සගගම පමපප නිනිසරි ගා රිස සගරිස නිප නිස රි... නිප මගප ගමප ගරි නිනි සරි ස... හිරු එන්න පෙර රාත්රි මේ සීතේ// හා හා ගයම් සෞම්ය සංගීතේ // ඒ හිරු නොනගීවා රෑ තව දිගු වේවා ඔබේ නළලේ සඳුන් තිලකේ අද ඉහිරේද දෙතොලෙන් මගේ මුව මුඛ්යා ලතා පිපි හංසාගනන් විල් නෙලුමාසනෙන් ආ ළඳේ ඔබ භග්යා සරෝජාවියේ ස්වර්ණා භර්ණා පැහැයෙන් දිලේ මා හද ප්රේමාගනේ රෑ නුඹ රාසෙන් ළඳේ බඳ මණිමේඛලාව මුදා අනුරාගෙ නගන් නොනිඳා
@warunasiribandara4976
@warunasiribandara4976 2 жыл бұрын
Track එක නම් supiri. අකුරු නම් කියවගන්න වෙනම ගේමක් දෙන්න වෙනවා. Good luck
@nuwanchathuranga8407
@nuwanchathuranga8407 3 жыл бұрын
sthuthuyi!
@sumaltriloshan9870
@sumaltriloshan9870 3 жыл бұрын
විශිෂ්ට
@Ayumuseum275
@Ayumuseum275 2 жыл бұрын
The letters can not read. Didnt you check how to read...
@amodyaimashiweerasinghe1717
@amodyaimashiweerasinghe1717 3 жыл бұрын
want the karoke of hansarajini by Artist Sunil Edirisinghe man kirilliyak by Artist Nirosha Wirajini
@sudammigamage3660
@sudammigamage3660 3 жыл бұрын
grate
@Nadeesha78
@Nadeesha78 Жыл бұрын
Ane kiyawanna amarui 🥺
@SwaShakthi770
@SwaShakthi770 6 ай бұрын
Lyrics බලන්න වෙන කෙනෙක් ඕනෙ ..😂😂😂😂😂 අය්යය්යෝඕඔ
@maduhanz5531
@maduhanz5531 3 жыл бұрын
අකුරු පේන්නේ නෑ
@Guneya-vs6ju
@Guneya-vs6ju 2 ай бұрын
ගොං තාලෙට වැල් අකුරක් ගහල..ඒක අස්සේ white bacground එකේ සුදු පාටටම අකුරුත් කොර්ලා..මයේ අම්ම සින්දුව කෑවා..අපි කොහොමෙයි කියන්නේ...???🥱🤮🤔😏😟
@lasa9890
@lasa9890 Жыл бұрын
Tempo wadi
@Invasion128.
@Invasion128. Жыл бұрын
වචන නොපෙනේ
@harindumethvin5740
@harindumethvin5740 Жыл бұрын
මුව මුඛ්යා ලතා පිපි හංසාගනන් විල් නෙලුමාසනෙන් ආ ළඳේ ඔබ භග්යා සරෝජාවියේ ස්වර්ණා භර්ණා පැහැයෙන් දිලේ මා හද ප්රේමාගනේ රෑ නුඹ රාසෙන් ළඳේ බඳ මණිමේඛලාව මුදා අනුරාගෙ නගන් නොනිඳා ආකාස ගං චන්ද්ර නෞකාවේ // තනිවෙන්න යං පෙම් රසෝජාවේ// රූසිරු කල්යාණියේ මා සැතපෙන්නම් ප්රියේ තුනු ශ්රීයෙන් විපුල් වොරැදී මනසානන්ද මන්දෝදරී නිසසනි සගගම පමපප නිනිසරි ගා රිස සගරිස නිප නිස රි... නිප මගප ගමප ගරි නිනි සරි ස... හිරු එන්න පෙර රාත්රි මේ සීතේ// හා හා ගයම් සෞම්ය සංගීතේ // ඒ හිරු නොනගීවා රෑ තව දිගු වේවා ඔබේ නළලේ සඳුන් තිලකේ අද ඉහිරේද දෙතොලෙන් මගේ මුව මුඛ්යා ලතා පිපි හංසාගනන් විල් නෙලුමාසනෙන් ආ ළඳේ ඔබ භග්යා සරෝජාවියේ ස්වර්ණා භර්ණා පැහැයෙන් දිලේ මා හද ප්රේමාගනේ රෑ නුඹ රාසෙන් ළඳේ බඳ මණිමේඛලාව මුදා අනුරාගෙ නගන් නොනිඳා
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3,6 МЛН
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 17 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 45 МЛН
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 13 МЛН
Niyare Piya Nagala Karaoke with Lyrics (Without Voice)
3:42
sinduma thamai
Рет қаралды 2,7 МЛН
Anatha Maruthe Karaoke song Rukantha Gunathilaka
3:48
variation music karaoke
Рет қаралды 118 М.
Api Kawuruda Karaoke (without voice) අපි කවුරුද Senaka Batagoda
4:15
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3,6 МЛН