නිල්මිණි තෙන්නකෝන්ගේ බෑග් එකේ තිබුණ දේවල් | My Bag with Nilmini Tennakoon

  Рет қаралды 152,377

Mawbima

Mawbima

Күн бұрын

Пікірлер: 190
@nilminikumari9012
@nilminikumari9012 4 жыл бұрын
එදා මෙදා තුර ආදරය කරන නිලි රැජිණක්.ආදර්ශමත් මවක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@d.d.ucompanybros4847
@d.d.ucompanybros4847 4 жыл бұрын
Defenitly you are great mum. and very inasent ladey
@LawShorts.Ak47
@LawShorts.Ak47 5 жыл бұрын
she was one of the top actors in 90's of srilanka .... she is still beuty and looks more motherish...
@thisuraudara4749
@thisuraudara4749 5 жыл бұрын
Lot of actresses promote cheap products in TV and recommend to innocent girls but they use imported products. The only thing i realized from this bag segment is that. 🤨
@parsadeprasade6018
@parsadeprasade6018 4 жыл бұрын
Nadee jayawardhana wa gennako mage favorite
@btsjaya4887
@btsjaya4887 5 жыл бұрын
Ane aththamai...harima piliwelai asai aai aai balanna meka,...me wage piliwelawata inna nisa thama mechchra wayasata gihillath lassana aduwak naththe..budusarani anty oyata.
@villagerecipes361
@villagerecipes361 5 жыл бұрын
සන් ක්‍රීම් එකේ බ්‍රෑන්ඩ් එක අවශ්‍ය අයට, Heliocare ultra SPF 90 gel. යූරෝ 25 ක් වගේ වෙනවා මිල
@malithirimanna907
@malithirimanna907 5 жыл бұрын
මේ බ්‍රෑන්ඩ් එක ඕනෙම සමකට හරි යනව ද
@jwdmwijerathne7832
@jwdmwijerathne7832 5 жыл бұрын
ඔව්
@dilinimalika6957
@dilinimalika6957 5 жыл бұрын
ලoකාවෙ තියෙනවද
@villagerecipes361
@villagerecipes361 5 жыл бұрын
ෆාර්මසි වල ඇති අනිවාර්යයෙන්. ගිහින් බලන්න. Unique pharmacy එකෙන් online order කරන්ඩත් පුළුවන්
@dilinimalika6957
@dilinimalika6957 5 жыл бұрын
මේ සන් ක්‍රීම් එක ජෙල් එකක් ද, ක්‍රීම් එකක්ද? මොකද මට ක්‍රීම් වගේ ඒවා ගාලා ඉන්න බෑ ඇලර්ජි . ජෙල් වගේ ඒවා ගාන්න පුලුවන්
@ashmisamarasingha93
@ashmisamarasingha93 4 жыл бұрын
එයා ලස්සනයි තාමත්...❤️
@kanchanagdsilva
@kanchanagdsilva 5 жыл бұрын
හරිම පිලිවෙලයි ❤
@rushiamadhi4554
@rushiamadhi4554 4 жыл бұрын
One of my favorite actresses..love your bag..
@kaveeshasewwandi6372
@kaveeshasewwandi6372 4 жыл бұрын
My bag segment ekata ena kisima niliyek eyala monawada use krnne kiyla brand eka kiynnath henama lobai....thaman lassana wenna monawada use kle kiyla kiynna tharam kisima actress kenek nihathamani une na mechchara dawas balapu eka thanakadiwath...thawath kenek lassanata innawata ai me aya akamathi kiylanm hithagnnawath ba
@sameeragayani1237
@sameeragayani1237 5 жыл бұрын
Niyamai harima piliwelai.thamanta ona hamadema laga thiyaganna eka hodai.godak sarayak baluwa oyage segment eka.
@binariranasinghe5523
@binariranasinghe5523 Жыл бұрын
I don't watch bag segment ...I,m lazy and awful ..but Nilmini okay ..I like trikala handbag because of everything real original expensived... others all who got the bags segments were cheap bags and perfumes .poor quality ..Nilmini bless you ❤❤
@සිහිනගෙත්තම්
@සිහිනගෙත්තම් 5 жыл бұрын
මගේ බෑග් එක බිමට හැලුවොත් ඒකේ නැති කුනු ගොඩක් නැහ්..කොහේ හරි යන්න ඕනේ වෙලාවට අල්මාරියෙන් ඇදලා ගත්තා මකුලු දැල් තිබ්බොත් එවා පිහදාගෙන කරේ එල්ලගත්තා ගියා.. ආයේ ගෙදර ආව ගමන් අල්මාරියට ඔබනවා.හස්බන්ඩ් ඒකට කියන්නේ නයි මල්ල කියලා...ඕවා නිකම් පිස්සු වැඩ..මොකද ඔච්චර දේවල් බෑග් එකේ ඔබාගෙන යන්න ගේදොර අතෑරලා යනවයෑ..
@madudizzi4824
@madudizzi4824 4 жыл бұрын
ithin oya apiliwelai apirisindui kiyala anik ayath ehema wenna onida..piliwelata lassanata inna😝
@සිහිනගෙත්තම්
@සිහිනගෙත්තම් 4 жыл бұрын
ඒක කොමෙන්ට් එකක් විතරයි මිස්...ඒත් ලස්සනට ඉන්න කියලා මුලු ගෙදරම බඩු බෑග් එකක දාගෙන යන පුරුද්දකුත් ඇත්තටම නැහ්...😊
@kumudhukumari6854
@kumudhukumari6854 3 жыл бұрын
Mama wage...🤣🤣🤣
@h.asanju506
@h.asanju506 5 жыл бұрын
ඇත්තම තමයි සන්ගාලාස් දේකක් තමයි ..එකක් ඔළුවෙි අනික බැග් එකේ ..😁😁අයියෝ මෙියාලා මාර සෝබනයි අනේ
@PriKU0
@PriKU0 4 жыл бұрын
😂😂😂😂😂😂😂😂 අඩෝ ඒක
@Jay-zd1uj
@Jay-zd1uj 4 жыл бұрын
E case eka 😂😂😂😂😂
@sanjubandara305
@sanjubandara305 5 жыл бұрын
මෙයාට ගොඩක් වයසයි...අනික මේකප් වලින් මූණ වහගෙන ඉන්නේ ..ඇක්සිඩන්ට් එකෙන් මෙයාගේ මුහුණ විනාශ උනා.ප්ලාස්ටික් සර්ජරි වලින් හැදුවට වයස නිසා ලස්සනට ආවේ නෑ ..හරි ශෝබනේ මෙයාලගේ....මෙයාලගේ වයසේ ඉන්න තව ලේඩීස් ලා ඉන්නවා මේකප් නැති උනත් ලස්සනයි ....මෙයාලා මේකප් නැත්නම් ඉවරයි ..මේකප් තමයි ජීවිතේම....
@dilankawishka9788
@dilankawishka9788 4 жыл бұрын
lassanata inna eke waraddak na. jelous wenna epa.
@madumadu1314
@madumadu1314 4 жыл бұрын
Ubata itin paanda
@sanjubandara305
@sanjubandara305 4 жыл бұрын
@@madumadu1314 ඇයි තෝ ලෙස්බියන් ද ..අනුන්ගේ ක්මෙන්ට් අස්සේ හැමිනෙන්නේ..
@sanjubandara305
@sanjubandara305 4 жыл бұрын
@@dilankawishka9788ජෙලස් නෑ ...මේකප් නැතුව ලස්සනට ඉන්න අය කොච්චර ඉන්නවා ද...මෙයා සැලුන් එකට ගිය මගේ නැදෑ නංගි කෙනෙක් ට බර ගානකට අරින්න හැදුවා ක්‍රීම් වර්ග ටිකක් පෙන්නලා ...බලෙන්ම ඇගේ ගහන්න හදලා.. කොච්චර වයස උනත් වයස හංගලා ඉන්න පුළුවන් කිව්වා ලු.. මෝඩ පහේ ගියානම් ලොකු ගානකට අරිනවා ..මෙයාලගේ ඇතුලාන්තය එහෙමයි අනේ..
@thathyanasonali7693
@thathyanasonali7693 Жыл бұрын
එයාල hambakarala එයාල lassanata andinwa කනවා බොනවා nm මොකද්ද prashne
@dilminathasha9854
@dilminathasha9854 5 жыл бұрын
ඔච්චර කියවන්නෙපා ආන්ටි බෑග් එක පෙන්නන්න කැමති නැත්තම් මොකටද පෙන්නුවෙ🤣🤣🤣🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨
@anushadilhani3040
@anushadilhani3040 5 жыл бұрын
Minissu vayasata giya kiyala pattakata vela inna eka newei kanna ona de ...lassanata pirisiduvata inna eke varaddak .naha ...lankave oya pauranika adahas ataharaganna tama amaruiii.ekt europaye...minissu hitana vidiha jeevath vana kramaya ..vayasata yaddi ...dakkahama asa hitenava ....
@jamesshenuli6902
@jamesshenuli6902 5 жыл бұрын
Aththatama harima adambarai mm bauddhayek kyla kiuwa wena aya ehema nha.
@Bamb188
@Bamb188 2 жыл бұрын
Meyage Post ekak thiyanawa fb eke. Jackson Antonyta suba pathala. Eke meyage es walata gahapu Hyloron widala hodata.
@Disna2008
@Disna2008 5 жыл бұрын
Nilmini wa hamba wuna man job karana thana.aththatama harima hondai.nirahankarai.
@shenolisanjanawickramasinghe
@shenolisanjanawickramasinghe 10 ай бұрын
She is gorgeous ❤
@mashigamage1350
@mashigamage1350 5 жыл бұрын
lia brand eka market kalata akki oya use karan nhne lia?
@aksharamuthumudali7251
@aksharamuthumudali7251 5 жыл бұрын
😂😂 ඒවා දුප්පත් අපිට.එයාලා යුරෝප් වලින් ගෙනල්ලා ගාන්නෙ
@shaniperera1877
@shaniperera1877 5 жыл бұрын
මෙයාලා බොරුව ගෙනියනව සෝබන කම උතුරනවා
@shanisenarathna616
@shanisenarathna616 4 жыл бұрын
Ou..math beluwe eka tamai..aiyyo minissu rawatana heti
@iosjsi897
@iosjsi897 4 жыл бұрын
හරි ම ලස්සන ❤️❤️බුදු සරණ් යි ,,,,,
@nirupamarathnayake2619
@nirupamarathnayake2619 4 жыл бұрын
very beautiful actress .in srilanka.congratulations
@dilulife4456
@dilulife4456 5 жыл бұрын
ඔයා ල කාගෙත් බැග් බලනවනෙ ගිහින් මගේ චැනල් එකේ බලන්න කො මගේ බැග් එක 😀 love you all 💃💋
@rukshikasenanayake1821
@rukshikasenanayake1821 5 жыл бұрын
මෙයා දවසක් වැඩසටහනකට ඇවිල්ල උජාරුවෙන් කියනවා එයා නට්ටියක අඩනව දැකල ශොක් වෙලා මනුස්සයෙක් මැරුනලු ඒ තරම් තාත්වික රන්ගනයක යෙදුනලු. 🙄
@aksharamuthumudali7251
@aksharamuthumudali7251 5 жыл бұрын
😂😂😂
@erandasameera5756
@erandasameera5756 5 жыл бұрын
බොරු ?පවු අප්පා ඒ මනුස්සයා .🙏😶🙏
@swethanihenegama7106
@swethanihenegama7106 5 жыл бұрын
😂🔫
@හිතුවක්කාරසොනු
@හිතුවක්කාරසොනු 5 жыл бұрын
😅
@dilanidamayanthi964
@dilanidamayanthi964 4 жыл бұрын
😆😆😆
@ishaaravihariwickramasingh8731
@ishaaravihariwickramasingh8731 5 жыл бұрын
Hodaii...ane maubima Sheril dekar wa gennannko...
@C424c424
@C424c424 5 жыл бұрын
තියන මිනිස්සු branded bags aran ඇඳුමට match වෙන bags අරන් යනව ..ඒත් නැති මනුස්සයාගෙ මේ මල විකාර මොකුත් නැහැ ..මල විකාර මුන්ගෙ
@shanikafernando1426
@shanikafernando1426 5 жыл бұрын
Oya shalinita nam hodi කියලා thibunaa
@C424c424
@C424c424 5 жыл бұрын
@@shanikafernando1426 ශලනි කියන්නෙ විකාර නැති පොළවේ පය ගහල ඉන්න සුකුරුත්තන් නැති නිහතමානී නිළියක් අනික ශලනි දුප්පත් මිනිස්සුන්ට උදව් කරල නිහඩ සේවාවක් කරනව හරිම සතුටුයි ඔයා මගෙ comment ගැන ගොඩක් සැලකිලිමත් වෙන එක ගැන...thanks ඉදිරියටත් සෙවිල්ලෙන් ඉන්න good luck
@shanikafernando1426
@shanikafernando1426 5 жыл бұрын
@@C424c424 ....මම දැක්කා දේ කිඋවේ ශලිනිගෙ video aka බලලා ..මම නිල්මිනිගෙ video එක බැලුවේ එතකොට මම දැක්කේ ශලිනි හොඳ බවත් නිල්මිණි මල විකාරයක් බවත් ඒකයි මම ඇහුවේ .....සමහර විට ඔබ නිවැරැදි ඇති
@tOkyO17gg
@tOkyO17gg 4 жыл бұрын
Ithin minissu jeewath wenne eyalaya ona widiya. Eka ekkena jeewath wenna asa widiyatai eyala inne.
@sayurisammani884
@sayurisammani884 4 жыл бұрын
Manussayek duppath wela ipadena eka e manussyge wardda neme. Habay e manussya e widiyatama marila ynwnm eka eyge waradda. Ekata nilmini pali nne 🤣
@nayomidilrukshi8492
@nayomidilrukshi8492 3 жыл бұрын
Wikara kiyonawa wadi issara nam ohoma ne
@malithirimanna907
@malithirimanna907 5 жыл бұрын
ඉරිසියා කාරයො වැහි වැහැල නිල්මිණි මරිය තුමීව අදහන්න වරදින්නෙ නෑ
@manusamu1521
@manusamu1521 5 жыл бұрын
අදහන්න ආගමක්ද යකො
@dilanidamayanthi964
@dilanidamayanthi964 4 жыл бұрын
😅😅😅
@pabeluwarsaha8215
@pabeluwarsaha8215 5 жыл бұрын
නිල්මිණි අක්කා මන් අසාම නිලියක්
@chandrawathen.m9359
@chandrawathen.m9359 5 жыл бұрын
Budu saranai akki oya godak lassnai👍👍👍❤😘
@renukack8192
@renukack8192 5 жыл бұрын
Shok nilmini thank u oyata
@natzfernando6040
@natzfernando6040 5 жыл бұрын
යකෝ බෑග් ගොඩාක් තිබුනොත් ඉන්කම් ටැක්ස් එකෙන් ආවොත් කියන්නේ😂😂😂😂,,
@beutiprinces415
@beutiprinces415 5 жыл бұрын
Dan income tax eken allanne hand bag lu......
@natzfernando6040
@natzfernando6040 5 жыл бұрын
@@beutiprinces415 😂😂😂
@priyankapriyamalie167
@priyankapriyamalie167 5 жыл бұрын
Mala Wikara
@sanjunadee2958
@sanjunadee2958 5 жыл бұрын
Sobana
@ramanilakmali1200
@ramanilakmali1200 4 жыл бұрын
Aunty u r so nice and organized
@sew5856
@sew5856 5 жыл бұрын
කියවනවා වැඩි
@Dushanthydush-ol8qz
@Dushanthydush-ol8qz 7 ай бұрын
Henama sobanai e wagema eka boruwata hanganne nathuwa kelinma eya kynwa.ekath hodai.
@letsrockwithcomputerscienc8116
@letsrockwithcomputerscienc8116 5 жыл бұрын
Eya ge bag eka nam aththa keyala therenawa.
@athugalpuragurukam1103
@athugalpuragurukam1103 4 жыл бұрын
Patta piliwelata inna diriya kaanthawak...jayawewa.
@madumaniya1169
@madumaniya1169 5 жыл бұрын
අනේ ඉතින් ඉස්සර නම් ඕවා තිබුනේ නෑ හැමෝම කලාවට ආවට පස්සේ තමයි නීට් වේන්නේ
@madumaniya1169
@madumaniya1169 5 жыл бұрын
@Worldwide eka thamayi math kiyanne ai oyata wena deyak wageda penne
@pabasarabandara7153
@pabasarabandara7153 5 жыл бұрын
Ow kohomath issara widihata kauruth innahane. Inna field eke hatiyata minissu wenas wenawa.
@sawee6874
@sawee6874 4 жыл бұрын
Why so many wallets ..practicality is zero..
@isurunavod
@isurunavod 5 жыл бұрын
Mla wikara
@sriniperera2472
@sriniperera2472 5 жыл бұрын
ඇත්තමයි මල විකාර දාන්න දෙවල් නැතුවට.
@yureshaishani3092
@yureshaishani3092 5 жыл бұрын
Hari cute oya
@coolgirl3085
@coolgirl3085 5 жыл бұрын
Man asai nilminiwa makeup nathuwa balanna man danna widihata accident eken passe meyage muna godak damage una plactic surgery ekak karala den inne
@malshimalshi9441
@malshimalshi9441 5 жыл бұрын
Hiruni Mishel ou ekath complete ne. Keli keli ne vge moone. Accident eken godakma damage une moona meyage..
@thanyafereira5455
@thanyafereira5455 5 жыл бұрын
Ai oyata chitrayak adinada muna balan.meya make up natuwa tama eyage saloon eke inne muna mukut une ne spin problem ekak.api minisunta puduma asawala tiyene.
@coolgirl3085
@coolgirl3085 5 жыл бұрын
@@thanyafereira5455 man marry karanna kiyala hithuwe ekai
@thanyafereira5455
@thanyafereira5455 5 жыл бұрын
@@coolgirl3085 lesbianda agilla gahana mune ewa balana ona nane meya.anit eka ewa prasidiye ahana ona dewal nemene moko oya leda hoda karana baduwak nemene.
@coolgirl3085
@coolgirl3085 5 жыл бұрын
@@thanyafereira5455 no man kelum man me video eka baluwe mage yaluwekge phone ekakin eyage account eken man comment ekak damme.nilmini gena oya monawada danne?man lesbian wenna man kellek nemei ok
@kasunisolamans2605
@kasunisolamans2605 5 жыл бұрын
Akamathi nm pennan nathuw hitiya nm iwarai ne 😕😒
@sawtensawtensawtensawten152
@sawtensawtensawtensawten152 5 жыл бұрын
Apith edum hetiyata masru karanawa tamai niliyo une nrthueata
@champabase6769
@champabase6769 5 жыл бұрын
nilmini aththatama hoda awanka niliyak. kisima aadambarakamak nehe. mama prarthana karanava oyge siyaluma weda katayuthu saarthaka weva kiya. b.s 👍💖🌹
@nishanibalasooriya9727
@nishanibalasooriya9727 4 жыл бұрын
Salli dana hand bag eka 😅😂😂😂
@tharanya7133
@tharanya7133 5 жыл бұрын
A sun block ek pennuwee natte eka hoda ekk nsa wenn athi .thwa knk lssnta innwta kmthi nh .😐
@koshalikaperera1191
@koshalikaperera1191 5 жыл бұрын
Ow අනිවාරයෙන්.. mama dam danna විදියට biutishion කෙනෙක් කියන්නේ thawa කෙනෙක් wa ලස්සනට තියෙන්න kamthi කෙනෙක්.ai ane oya ehama penne නැත්තේ...
@shaniperera1877
@shaniperera1877 5 жыл бұрын
@@koshalikaperera1191 මම me comments ඔක්කොම කියෙව්වම මට හිතුනා ගොඩක් හොඳයි හැමෝම හොඳම අවබෝධයක් ඇතුව ඉන්නේ , මෙයාලා කියන්නේ මොනවා වුණත් බොරුව තමා ,, dan ඉස්සර වගේ ලංකාවේ කට්ටිය රවටන්න බැහැ ,,, ගොඩක් බුද්ධිමත් මිනිස්සු ඉන්නේ ,,, meyalata ජීවිතයම සල්ලි තමා
@asha.ranatunga2581
@asha.ranatunga2581 5 жыл бұрын
@@shaniperera1877 I read most of the comments too. It is extremely sad to see how narrow minded sri Lankans are. No matter what you do or say, they try to find fault and shunn the person. Negativity reigns supreme. Did you ever try to see any good in Nilmini? She is a single mother that raised her daughter well. Self sufficient and does not seem to depend on any body. Dresses very elegantly and in a very dignified manner. On the contrary, I also would have liked if she showed the brand of her hand bag and cosmetics she used. Now.. not that everything someone else uses, will be applicable to me.
@shaniperera1877
@shaniperera1877 5 жыл бұрын
කිසිම නිළියක ගෙ private life එක මට අදාළ නැහැ ,,, නමුත් නිළියන් කියන්නේ සාමාන්‍ය මිනිසුන් රවටන ජාතියක් නොවන විදිහට වැඩ කරනවා නම් හොඳයි , දුප්පත් මිනිසුන්ට කියන්නේ එක දෙයක් නමුත් එයාල කරන්නේ තවත් දෙයක් ,, ගොඩක් නිළියන් එහෙම තමා ,, සෝබනය කියන්නේ ඒකට තමා ,, පවුල් ජීවිතය දරුවන් මට අදාළ නැහැ ,, එක තමන්ගේ කර්මය අනුව සිදුවන දෙයක් ,, මගේ comment වලට මට කාගෙන් වත් sponsors අවශ්‍ය නැහැ කියලා මම හිතන්නේ ,,,
@asha.ranatunga2581
@asha.ranatunga2581 5 жыл бұрын
@@shaniperera1877 I have to partly agree on some people fooling most of Sri Lanka. That includes politicians, beauticians, doctors, lawyers and the whole nine yards of so called "professionals". However, ones personal life and kids dont happen just because of karma. We have to work hard towards raising a healthy, happy and a balanced family. Kids just dont bloom out to be good, honest, hard working human beings. Kids need to be guided, corrected and disciplined. Whether you like it or not, Nilmini has raised her daughter well.
@dilinishanika3945
@dilinishanika3945 5 жыл бұрын
Aunty oya lassanai 😚😚
@gayathriangel4252
@gayathriangel4252 5 жыл бұрын
😂
@asha.ranatunga2581
@asha.ranatunga2581 5 жыл бұрын
Yes, she is very youthful. Specially having a grownup daughter, Nilmini has aged very gracefully.
@desilvasilva1973
@desilvasilva1973 5 жыл бұрын
Ai oya dan godaak kata vela vayasata gihin adila dirala gihin ne.. oyata api adaeei e nisa kiyannam oya onavata vadiya make up anaganna epa.. eka eka deval vadipura karanava.. vena aya vage nemei.. onavata vada hamata munata deval karana bava penava. Ekai oyata ohoma vela tiyenne.. samavenna akke mehema kiyanavata attatama oya godaakma dirala gihin vage... onavata vada deval munata karanna epa. Saralava inna. Ehema unama tamai kata venne. Saralava inna.. oyage muna dakkama mata hitune oyata ona oi bag eke tiyena kisima deyak nemei.. vatura.. hodata vatura bonna. Oya onama de laga tiya gena naa.. anee paw akke oya
@shaniperera1877
@shaniperera1877 5 жыл бұрын
මට hithuneth එකම තමා ✋
@malikadewathi3584
@malikadewathi3584 5 жыл бұрын
Mala wiekara aththtama .... 😂😂
@sandeepanigarusinha3025
@sandeepanigarusinha3025 5 жыл бұрын
harema pelevalai ganunta hoda karunu tekak gon ganunta niyama panivedayak
@Nsew-hx3tl
@Nsew-hx3tl 5 жыл бұрын
Bag eke dagena ynnama kemthi kawda ehuwma load buddha kiyla qwa eka nm hodkma wradi
@ireshapabasara6776
@ireshapabasara6776 5 жыл бұрын
E sun block eka mokakda
@anjalee1111
@anjalee1111 5 жыл бұрын
Loreal eke sunblock eka mama hithanne
@kasuridissanayake7141
@kasuridissanayake7141 5 жыл бұрын
HELIOCARE ultra gel
@chald1033
@chald1033 5 жыл бұрын
SPF 90 heliocare
@Sajithimalshani
@Sajithimalshani 4 жыл бұрын
Sublock eka thiya ganna ekai athth😂😂😂 puduma kuhaka kmk ...
@21Himaa
@21Himaa 5 жыл бұрын
Sunblock HELIOCARE ULTRA SPF 90 Gel
@thejaabeyakoon2810
@thejaabeyakoon2810 4 жыл бұрын
Good
@madhumadhu-qz9ei
@madhumadhu-qz9ei 5 жыл бұрын
Mara loku kamak ne😠😠
@rajah384
@rajah384 5 жыл бұрын
ඒක ඇත්ත මම හිතුවෙි නෑ මෙයා මෙහෙම කියලා
@sanjunadee2958
@sanjunadee2958 5 жыл бұрын
tharu madhu hmm sobana
@sawee6874
@sawee6874 5 жыл бұрын
Love the bag and the wallet what’s the brand
@asha.ranatunga2581
@asha.ranatunga2581 5 жыл бұрын
I am dying to know also. Looked like a kate spade to me. Or maybe Coach.🙂
@sawee6874
@sawee6874 5 жыл бұрын
asha. ranatunga no it’s an Aldo :)
@asha.ranatunga2581
@asha.ranatunga2581 5 жыл бұрын
@@sawee6874 🙂 Thank you. Had no clue it was an Aldo. 🤗
@hirandj4420
@hirandj4420 5 жыл бұрын
Munta ethin makeup thiyena nisa hodai nattham mune Keli ellenawa Anika oya malla akamathi nam mokatada pennuwe hariyata Katha karanne Bollywood actress kenek wage man dakka chandimal ge birthday party ekedi hariyata Pori achchi kenek wage
@geethikakumari7072
@geethikakumari7072 5 жыл бұрын
Nilmini akke oya kondeta bona vitamin eka mokakda kiyanwada
@kaushiserasinghe9424
@kaushiserasinghe9424 5 жыл бұрын
man oyata godak asai.
@thilinanew8265
@thilinanew8265 4 жыл бұрын
love you akki
@mariasvlog5950
@mariasvlog5950 5 жыл бұрын
Adarsamath kantawak e wagema oba kantawakata adarsayak dee tibe jesupihitay nimi
@nimashamdurangi9722
@nimashamdurangi9722 2 жыл бұрын
Mala sobana
@samranarana9610
@samranarana9610 5 жыл бұрын
Apita pan da? Eyage hutte mona tibbath
@asankapriyadarshana7459
@asankapriyadarshana7459 5 жыл бұрын
Man Asama niliyak ❤️
@thiliniwathsala1118
@thiliniwathsala1118 5 жыл бұрын
yakoooo mulu gedarama badu beg eke...mala vikara😑😱😱😱 hadissiyakata bonda wathura ekak na
@sithararhashikala1405
@sithararhashikala1405 5 жыл бұрын
Konde wewanna bonne monawada
@sudeshpriyankara7232
@sudeshpriyankara7232 4 жыл бұрын
Ammo tiyana deval.....
@methuhaputhanthri9418
@methuhaputhanthri9418 3 жыл бұрын
Lassanaiiiiiiiiii
@lassanavideo9852
@lassanavideo9852 4 жыл бұрын
Thiyena lokukama
@malshishehani6855
@malshishehani6855 4 жыл бұрын
Vayasaka pissu magulak kiyavano vadi
@malijayaraj7130
@malijayaraj7130 4 жыл бұрын
I love you so much
@sadewgimhan3514
@sadewgimhan3514 5 жыл бұрын
Meyage bag eke tiyena dewal
@malindagunawardhna9623
@malindagunawardhna9623 5 жыл бұрын
Sweet bag🥰
@KwKanthi
@KwKanthi Жыл бұрын
Nilmini mis Pon number aka sms karanna mama asarana wela enne ane please
@chitrachitrakanthi7429
@chitrachitrakanthi7429 5 жыл бұрын
full samayan
@Poowij92
@Poowij92 5 жыл бұрын
Driving license කියන වචනයවත් හරියට කියාගන්න බැරි අමු ගොඩේ ගෑනියෙක්. පොශ් කියල හිතන් හිටියට පට්ට්ම ගොඩේ
@kaushiserasinghe9424
@kaushiserasinghe9424 5 жыл бұрын
owmai ලයිශන් kiyala kiyanne meya
@shanikafernando1426
@shanikafernando1426 5 жыл бұрын
පොඩ්ඩක් වැරදුනා ද ද්න්නේ නැ ..
@anurasubhashani2384
@anurasubhashani2384 5 жыл бұрын
අනේ මන්දා මිනිස්සුන්ට වැරදි වෙන්න බැරි ද මෝඩ ගෑනියෙ......🐕🐕🐕🐕🐕🐕
@dreamygirl6904
@dreamygirl6904 5 жыл бұрын
Ane manda munta waradinne na wage mum anith minissunta hinawenne
@pabasarabandara7153
@pabasarabandara7153 5 жыл бұрын
Oya pau.
@SujithaSoysa
@SujithaSoysa 5 ай бұрын
🎉🎉🎉🎉❤
@nhanznethminavodhya7073
@nhanznethminavodhya7073 Жыл бұрын
❤️❤️❤️
@irushikasankalani2226
@irushikasankalani2226 4 жыл бұрын
Kiyawilla witharaine appa🤢🤮
@udeshikamadushani8283
@udeshikamadushani8283 5 жыл бұрын
Hapoooiiiiiii
@dinendraprabashatha6353
@dinendraprabashatha6353 4 жыл бұрын
Henama lokuwa🦍
@anushamadurangani4731
@anushamadurangani4731 4 жыл бұрын
👍👍
@shazminazfaizalhassen9446
@shazminazfaizalhassen9446 4 жыл бұрын
Too much expressions... .
@nusharaaluwihare6053
@nusharaaluwihare6053 3 жыл бұрын
Hari kuhaka ganiyek
@shermilaishara4476
@shermilaishara4476 5 жыл бұрын
Mala wikarayak.
@kithmikithmi8656
@kithmikithmi8656 5 жыл бұрын
Love you akki 😘😘
@dilrukshisubasinghe4756
@dilrukshisubasinghe4756 2 жыл бұрын
Ane me genige pada show. ...
@chaminda1341
@chaminda1341 2 жыл бұрын
ඇත්තද? නිහතමානී කෙනෙක් දැක්කාම තියෙන ඉරිසියාව
@dayaniwedage6096
@dayaniwedage6096 5 жыл бұрын
Wow Akka 😍😍😍
@jeganjj8626
@jeganjj8626 5 жыл бұрын
That's lol
@PriKU0
@PriKU0 4 жыл бұрын
😶😶😶
@gayathriangel4252
@gayathriangel4252 5 жыл бұрын
😂
@tharananiranjana4157
@tharananiranjana4157 3 жыл бұрын
Good
@nisansalaherath1408
@nisansalaherath1408 6 ай бұрын
❤❤
@happypoppypandashow5806
@happypoppypandashow5806 6 ай бұрын
❤️❤️❤️
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Dulakshi Rajapaksa : What's in My Bag | Episode 67 | B&B - Bold & Beautiful
13:33
B&B - Bold & Beautiful
Рет қаралды 29 М.
What’s in my bag /Shalani Tharaka
12:19
Shalani Tharaka
Рет қаралды 630 М.
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН