සුරංගනා ලෝකයක් වගේ බෙඩ්‍ රූම් එකක්/ My beautiful bedroom/ Bedroom makeover

  Рет қаралды 21,577

Happy Home

Happy Home

Күн бұрын

Пікірлер: 116
@priyanthikakaluarachchi4642
@priyanthikakaluarachchi4642 3 ай бұрын
ඔයාගෙ අදහස් හරිම සතුටක් .ඒවා දරාගැනීමට උදවු වෙනවා ..ජීවත් වෙන්නෙ මැරෙන්න බැරි නිසා ත්මයි ...මමත් මට හරි ආදරෙයි ..ඒ නිසා ඔබේ වචනයේ අර්තයෙන්ම සිත් සනසා ගෙන ඉදිරියට යාමට ශක්තිය ගන්නවා .ඔබට ස්තුති ❤❤
@lasanthikodikara8732
@lasanthikodikara8732 3 ай бұрын
මං පොඩි කාලෙ පොත් වල කියවපු සුරංගනා කථාවක් වගෙයි... 😍😍 ස්තුතියි ඔබතුමියට.
@erangiranchigoda7867
@erangiranchigoda7867 3 ай бұрын
ආනේ මේක දැක්කම හිතට හරීම සනීපයක් දැනුනා.මුළු දවසම සුරංගනා කථාවක් ඇතුලට ආදරයෙන් අරන් ගියා වගේ, ඔබතුමීට සියලු දෙවි රැකවරනයි❤
@Fafam4t
@Fafam4t 3 ай бұрын
ඔයා ග්‍රීක දාර්ශනික අදහස් ෆ්ලෝ කරනවා වගේ ආන්ටී,අක්කි ලෝකේ ගොඩාක් දියුනු පුදගයෝ ඒ දර්ශනය ෆ්ලෝ කරනවා
@PriyanthiAbewardhana
@PriyanthiAbewardhana 3 ай бұрын
මං අද වීඩියෝවෙන් තමයි වැදගත්ම දේ ඉගෙන ගත්තෙ.එ්ක හරිම වටිනවා.මේ වැඩසටහන ගෙනඑ්ම ගැන බොහොම ස්තුතිවන්තවෙනවා ඔබතුමියට❤
@kumariabeysundara5168
@kumariabeysundara5168 3 ай бұрын
බොහොම ස්තුතියි ඔබ තුමියට 💖💖 දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏 තෙරුවන් සරනයි 🙏🙏🙏
@nayomidilrukshinayomi8734
@nayomidilrukshinayomi8734 3 ай бұрын
ඇත්තටම දිවියලෝකයක්🥰💐👌👍💖💜️💚💛💖🥰💐🙏 ඔයාට නිදුක් නිරෝගි සුවය පතනවා හැමදාම මේ වගේ වීඩියෝ කරන්න 💐🙏🥰
@sperera5228
@sperera5228 3 ай бұрын
ආන්ට් ඔයාගෙ අදහස් හරිම ලස්සනයි. ඉගෙන ගන්න දේවල් සහ විශේශයෙන්ම ඔයාගෙ අදහස් හරිම වටිනවා අපිටත්❤
@DamayanthiKumari-dk6tj
@DamayanthiKumari-dk6tj 3 ай бұрын
අනේ ජීවිතේට හරි හොද වටිනම අදහස් ටිකක් .හරිම වටිනවා.ස්තුති .❤
@Udariranasinghe-c9v
@Udariranasinghe-c9v 3 ай бұрын
ඇත්තටම මම තාමත් හිතන්නෙ මේ වීඩියො අහම්බෙන් දැක්කෙ මගෙ වාසනාවක් නිසා කියලා .දැන් පාන්දර 1.10 ඒත් මට මෙ වීඩියො බලලාමය් නිදාගන්න හිතෙන්නෙ.මොකද මම ගොඩක් සතුටෙන් මෙ වීඩියො බලන්නෙ.බොහොම ස්තූති ඇන්ටි ❤
@sujeewamangalika1397
@sujeewamangalika1397 3 ай бұрын
❤මමත් ඔයාගෙ vidiyo බලල ගොඩක් දේවල් එකතු කර ගත්තා..මගෙ ජීවිතේට,මගෙ නිවසට...❤❤❤
@dinumallawarachchi9945
@dinumallawarachchi9945 3 ай бұрын
හරිම හරිම හරිම ලස්සනයි. ❤....සතුටුයි .. ධනාත්මක සිතුවිලි වලට ස්තූතියි..මමත් ආසයි සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න..බොහොම ස්තුතියි අදහස් බෙදා ගත්තාට. තෙරුවන් සරණයි
@rohinidesilva5466
@rohinidesilva5466 3 ай бұрын
හොද.අදාහාස්.කියාදුන්නා.කිසිමදෙයක්.බලාපොරොත්තු.වෙන්න.හොදනැතමයි.❤❤❤❤❤
@NishanthiRuhunage
@NishanthiRuhunage 3 ай бұрын
සුරන්ගනා❤❤.ගෙදර.නමි.ලස්සනම.ලස්සනයි
@DamayanthiKumari-dk6tj
@DamayanthiKumari-dk6tj 3 ай бұрын
සූරිය කාන්ත මල් හරිම ලස්සනයි ....❤ ඒකත් හදන විදිය වෙලාවක කියල දෙන්න අක්කේ..😍
@GurugegurugeGuruge-cy2zr
@GurugegurugeGuruge-cy2zr 3 ай бұрын
හරිම ලස්සනයි
@shantisubasinha5591
@shantisubasinha5591 2 ай бұрын
Harima Lassanai oya nam suranganawiyakma thamai ane lagaka innawa nam godak godaaak adarei ❤❤❤❤❤❤💝💝💝💝💝💝💝💝💝💝💞💞💞💞💞💞💞💞💞💞😘😘😘😘😘😍😍😍😍😍
@nirmalaherath7357
@nirmalaherath7357 3 ай бұрын
හරිම ලස්සනයි සුරන්ගනා ලෝකයක් වගේ ආසාවෙන් බැලුවා ❤❤❤❤මල් හදන වීඩීයෝ ගේන්න 🙏🙏🌺🌺
@user-Umasha91seuwandi
@user-Umasha91seuwandi 3 ай бұрын
ඇන්ටි මාත් ආසයි ඔයා වගේ වෙනස් කරන්න බෙඩ් රූම් හරි ලස්සනයි. මානසික සුවය නම් උපරිමයෙන් ලැබෙනවා එහෙම අස් උනාම ❤❤❤❤❤❤
@ThejaniDissanayake
@ThejaniDissanayake 3 ай бұрын
හරිම ලස්සනයි. මේ දේවල් බලලා ඇත්තටම සතුටක් ඇතිවෙනවා.ඒ මානසික සතුට ලබාදෙන්න ඔබ කොතරම් වෙහෙසවීමක් වෙනවද. ගොඩාක්ම ස්තුතියි
@Dilini-sk9qg
@Dilini-sk9qg 2 ай бұрын
August 2024 idan thamai oyage vedios balanna patan gatte. Thama tikai beluwe😊. Oyage gedara colourful. Iyye idan mage bedroom eka witharak colourful karanna patan gatta. Thank U akka ❤. Colourful dewal dakiddi hithata senaseemak denenawa 😊
@happyhome1093
@happyhome1093 2 ай бұрын
බොහෝම ස්තුතියි ආදරණීය බවට ..හැමදාම ලස්සනට පිළිවෙළකට සැහැල්ලුවෙන් ඉන්න 💛💛💛
@Dilini-sk9qg
@Dilini-sk9qg 2 ай бұрын
@@happyhome1093 🩷🧡💛💚💙🩵💜
@DevikaKotinkaduwa
@DevikaKotinkaduwa 3 ай бұрын
මෙය ඇතිරිලි වලට පාවිච්චි කල රෙදි වර්ගය කියනවද මිතුරිය ❤❤❤
@DamayanthiKumari-dk6tj
@DamayanthiKumari-dk6tj 3 ай бұрын
අනේ පුදුම ආසයි ලස්සන සුරන්ගනා ලෝකයකට ගියා වගේ.තව තවත් නිරෝගීව සතුටින් දීර්ගායුශ ලැබේවා අක්කේ ඔයාට.😍😍
@roycearthur8060
@roycearthur8060 2 ай бұрын
Great Sister!. Jayawewa!. You Absolutely Enjoying your life your way. God Blessing, s. 💯💝🇱🇰😊
@bashibhagya9042
@bashibhagya9042 3 ай бұрын
ගොඩක් ලස්සනයි 😍 එක එක විදියෙ මල් හදන විදිය කියල දෙන්නකො
@ThilanganiJayamali
@ThilanganiJayamali 3 ай бұрын
අපේ ජීවිත සාර්ථක කරගැනීමට හොඳ ඔදම් ලැබේ නවා❤❤❤❤ ආදරෙයි හැමදාම ❤❤❤
@priyangikaudeni8258
@priyangikaudeni8258 Ай бұрын
ඔයා සතුට බෝ කරනවා ආන්ටී ❤❤❤
@sumudumali7777
@sumudumali7777 3 ай бұрын
හරිම ලස්සනයි,හරියට භාවනාවක් වගෙයි ඔබතුමිය හරිම වාසනාවන්තයි.අ ඇස්වහක් නම් වදින්න එපා,බුදුසරණයි 👍❤️
@chandani1025
@chandani1025 3 ай бұрын
වැස්ස ලස්සනයි කියන්නේ ...mal වැස්සක් කියලා හිතෙන්නේ ...wassata adare කියන්නේ ..assana hith thiyena aya...ඉතිං oyath e wage lassana hithak thiyena kenek..❤️❤️❤️
@Malika-kl7qq
@Malika-kl7qq 2 ай бұрын
Harima lassanai rakimin vidinawa kiyanne okata tamai❤❤❤ manika
@gaikakunange9872
@gaikakunange9872 3 ай бұрын
Harima lassanai.ara uda ellapu mal kohomada hadannay kiyann pls
@shantisubasinha5591
@shantisubasinha5591 2 ай бұрын
Oyage ada has apita hadenna hoda shakthiyak akka apita redi thora ganna yanna thank danne na api oya nisa vedio ekak balala sathutui wenawa godak pin kochchara vedio eka diga unath balanna asai mage geeth aluth geyak mewage lassanata thiya ganna akkage upades harima watinawa dala samidu pihitai oya wage ada has lassana vedios thawa thawa apita dakina labewa oyata deergayusa labewa 🙏😍😍😍🌹🌹🌹❤️❤️❤️💝💝💝
@Nisansalasewwandi128
@Nisansalasewwandi128 2 ай бұрын
Oya harima positive aunty .... mn hari kamathi oyate❤❤❤🎉🎉🎉
@thalathapriyadarshani3752
@thalathapriyadarshani3752 3 ай бұрын
ඔබ වගේම ,වීමට නොහැකි වූවත් ,,(වත්කම් පොහොසත් අතින් සහ වෙනත් දේවලින් ) ඔබගේ හැඩය සහ අදහස් වලට ගරු කරන අතරම සිතට සැහැල්ලුවක් ලංකර ගැනුමට උත්සාහ කරමි........ඔබට සැමදා සතුටම වේවා බුදුසරණයි......දළ්දා සමිදු පිහිටයි.....🙏🌻🌹❤️
@PiumadaDewhara
@PiumadaDewhara 3 ай бұрын
aunty oyage videos harima lassanai.hamadama sathutin parissamin inna💐💐
@nadeeglaze1041
@nadeeglaze1041 3 ай бұрын
මේ වගේ දිව්‍ය්ලෝකයක් තරම් කාමරයක ඉන්න ත් පින් කරන්න ඕන හරිම ලස්සනයි ඔයාට බුදුසරනයි 🙏❤️👍
@RohiniDG.A
@RohiniDG.A 3 ай бұрын
Nice look beautiful room.
@KamaniFernando-f7k
@KamaniFernando-f7k 2 ай бұрын
Did you make that large picture
@DamayanthiKumari-dk6tj
@DamayanthiKumari-dk6tj 3 ай бұрын
අනේ හරිම ලස්සනයි ..❤
@ranushawattetenna6702
@ranushawattetenna6702 3 ай бұрын
Yellow looks pretty on you!!!😍😍♥️♥️
@dimpi4960
@dimpi4960 3 ай бұрын
Atath geyak tibba kalekata mehema lassanata hadanawa ❤
@ThushariRathnayaka-v9x
@ThushariRathnayaka-v9x 3 ай бұрын
oyage video baladdi ape hith walath mal wahi wahinawa harima lassanai akke oyawa muna gassu vishwayata godak sthuthi ❤❤❤❤
@snowqueensnowqueen4453
@snowqueensnowqueen4453 3 ай бұрын
Oyalage gama kohedha dr?
@microt3lanka
@microt3lanka 3 ай бұрын
So nice ❤❤❤❤love you our angel theruwan saranai !!!
@nilminikumari427
@nilminikumari427 2 ай бұрын
Oya vidhiyata hithanna puluvan eka koitharam Loku dheyakda sthuthiyi
@SwarnamaliMali
@SwarnamaliMali 3 ай бұрын
Harima lassanai❤❤❤❤❤thank you so much......
@irosha2102
@irosha2102 3 ай бұрын
ඔයාගෙ වයසට එද්දි මටත් මෙහෙම ලස්සන නිදහස් ලෝකෙ ක ජීවත් වෙන්න ලැබෙනවා නම් 😇
@salikarajakaruna
@salikarajakaruna 3 ай бұрын
Ane akke sun flowers 🌻oyada heduwe? Ahenam kiyala denawada? Ganna baduth akama. Loku Mal 4 k tiyena ethtak RS 2600 k withara wenawa. Hada ganna tiyenawanam hodai. Mama asama Mal. Plants 4 k withara heduwa asa hindama mage athin hari giye ne. 😢😢 Video aka godaaak lassanai. Mage favorite color aka yellow 💛💛💛💛💛💛 thank you..❤❤❤❤❤❤❤❤🌻💖💖💖💐💐💐💐💐💐🌷🌷🌷
@SalujaDasanayaka
@SalujaDasanayaka 3 ай бұрын
මාත් හරිම ආසයි නුවරට.
@swarnapaliratnayake4675
@swarnapaliratnayake4675 3 ай бұрын
I love the way you think about the life ❤
@NiroshaniAmali-dj1qh
@NiroshaniAmali-dj1qh 2 ай бұрын
Lassanai
@kavishkathanuranga50
@kavishkathanuranga50 3 ай бұрын
අනේ හරි ලස්සනයි
@yahasrithmika8214
@yahasrithmika8214 3 ай бұрын
❤ ගොඩක් ලස්සනයි ❤
@DilaniMudalige
@DilaniMudalige Ай бұрын
Mata asai antyge gedara balanna enna
@PreethikaFernando-lk6zd
@PreethikaFernando-lk6zd 3 ай бұрын
Maaara lassanai uda tiyena mal teka aran Anna tiyenawanam hethuna.adareiiiiiii.godaaaak wedagath panividayak.godak durata math ahema hethanna try karana kenek.god blesss
@keerthikulathunga2629
@keerthikulathunga2629 3 ай бұрын
Surangana lokei suranganavi godak t davasakin avith apita oya labadena satuta kiya nima karanna baha.oyata godak thanks
@nabiajulia5678
@nabiajulia5678 3 ай бұрын
Oyage ge balanna enna asai ? Lankawata awama.. mehema hadanna asai
@Vinuri.2006
@Vinuri.2006 2 ай бұрын
ලස්සනයි ❤️
@rupasilva7431
@rupasilva7431 3 ай бұрын
So beautiful dear❤
@madaviruwanthi7911
@madaviruwanthi7911 3 ай бұрын
Thank you very much dear
@MayadunnaNishan
@MayadunnaNishan 3 ай бұрын
Meka nam diwiya lokayak.....❤❤❤❤❤❤❤❤
@MenakaLakmali-o3x
@MenakaLakmali-o3x 3 ай бұрын
❤❤❤❤Room akaa lasanai... Akka kirilli wage Inawa bs❤❤❤🎉🎉🎉😊😊
@abcfe7804
@abcfe7804 2 ай бұрын
Gedara ayath ekka vidio ekak karannako.
@sandyadevi2883
@sandyadevi2883 3 ай бұрын
Congratulations .. 🌹🌹🌹🌹
@lakshmikarunanayake3542
@lakshmikarunanayake3542 3 ай бұрын
ලස්සනයි. මල් හදන වීඩියෝ ගේන්න
@sujeewawasantha6336
@sujeewawasantha6336 3 ай бұрын
අනේ සුරංගනා ලෝකයක් වගේ
@Amyelisha699
@Amyelisha699 3 ай бұрын
Uyana vidiyath penna auntie ❤❤❤
@ashavithanage1306
@ashavithanage1306 3 ай бұрын
මගෙ සිතුවිලිත් ඔයාගෙ සිතුවිලිත් එකම සමානයි නමුත් කරගන්න විදියක් නැහැ
@imalkaayomi9938
@imalkaayomi9938 3 ай бұрын
සුරංගනා ලෝකයක් හැබැහින් දැක්කා
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 3 ай бұрын
**අම්ම් පණ** 🥺🥺🥺🙏🙏🙏🥰🥰🥰
@suchithraekneligoda6741
@suchithraekneligoda6741 3 ай бұрын
❤️❤️👍
@SriyaniGw
@SriyaniGw 3 ай бұрын
Madam ara data udine heyana mal madanahate please kerala dennako mama sriyani
@dulannisala6587
@dulannisala6587 3 ай бұрын
☺️💐
@ShamaliGunathilaka-id9vk
@ShamaliGunathilaka-id9vk 3 ай бұрын
දැනි නම් ගොඩමුන්න වලව්ව වගේ.home trour ඒකක් කරන්න ❤❤❤
@vindyaattanayake9701
@vindyaattanayake9701 3 ай бұрын
පුදුම ලස්සන room එකක් ,,❤
@Sandraarendtsz
@Sandraarendtsz 3 ай бұрын
❤❤😊
@chamilafernando5941
@chamilafernando5941 3 ай бұрын
💜💜
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 3 ай бұрын
#ඔන්න මම දුවලා දුවලා ඇවිල්ලා අම්මිගේ පැන්නා ඇඳට පැන්නා 😴 😴😴😴 #සුරංගනා ලෝකෙ සුරංගනා ඇඳේ #මං මේ සැප නින්දක ඉන්නේ 😴😴😴😴🤩🤩🤩🤩😘😘🥰🥰🥰 #සුරංගනා ලෝකය සුරංගනා ඇඳේ කොහොමද සැප නින්දක ඉන්නකොට..❤❤❤❤ #සුරංගනා ගෙදර සුරංගනාවි ව හීනෙන් පේනවා මට **සුරංගනාවී මගේ හදක් වගේ පායලා** **බෙදාගන්න දේ අලුත් නැහැ මගේ අම්මි බදාගන්න දේවලුත් නැහැ**🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚👼👼👼👼👼👼👼👼👼
@happyhome1093
@happyhome1093 3 ай бұрын
දෝණි සමහර වේලාවට මට comment පේන්නේ නැහැ .දැන් තමයි ඔයාගේ comment එක දැක්කෙ
@iswaragekusum9996
@iswaragekusum9996 3 ай бұрын
ෂ ා❤💚🌹💐👍😊
@DamayanthiKumari-dk6tj
@DamayanthiKumari-dk6tj 3 ай бұрын
❤😍🙏
@kithmibeligalla5159
@kithmibeligalla5159 3 ай бұрын
@DinushaHettiarachchi-r5h
@DinushaHettiarachchi-r5h 3 ай бұрын
❤❤❤❤
@ZnlzmksXillaoy
@ZnlzmksXillaoy 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@pushpajayalath2536
@pushpajayalath2536 3 ай бұрын
Ane mnanawa oya balanna🎂🎂
@Sarafyp03
@Sarafyp03 3 ай бұрын
කලාතුරකින් එක වගේම අදහස් තියෙන අය හමුවන්නේ.❤❤❤
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 3 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 3 ай бұрын
🥰🥰🥰🥰
@YamunaMalkanthi-i8i
@YamunaMalkanthi-i8i 3 ай бұрын
❤❤❤❤❤❤
@nandaniejayatilake190
@nandaniejayatilake190 3 ай бұрын
❤❤❤🎉🎉🎉
@tamarajayawardena9731
@tamarajayawardena9731 3 ай бұрын
🎉❤🌹❤🙏🌍 love you sister
@ManelPriyanthi-rj9nu
@ManelPriyanthi-rj9nu 3 ай бұрын
❤😊හරිම ලස්සනයි මමත් හරිම කැමතියි ඔබේ කටයුතු වලට ස්තුූතියි.ඉක්මනින්ම එන්න හොදේ
@nishasewwandi3372
@nishasewwandi3372 3 ай бұрын
Ane oya surangana lokayak wage
@binarajayatissa9397
@binarajayatissa9397 29 күн бұрын
🙏🙏🙏🙏🙏❤️
@susilapadmini2892
@susilapadmini2892 3 ай бұрын
ඒක නම් සුරංගනා ලෝකයක්ම තමයි.ඔයා කොහොමද ඔය මල් බිත්ති වල සහ සිවිලින් එකේ රැඳෙව්වෙ.මට මල් හදන්න පුළුවන්.ඔහොම රඳවගන්න බැහැ.අසනීපයක් නිසා උඩ නැග ගන්න බැහැ
@chandramalkanthi2892
@chandramalkanthi2892 3 ай бұрын
Ammo puthe lassanayi 💛💛💛💛
@Kavi97-p3l
@Kavi97-p3l 3 ай бұрын
අනෙ අම්මේ ඒ මල් කොහෙන්ද ? ලොකු වියදම් යනවද මන් තාම ඉගෙනගන්නවා.මටත් මනස හදාගන්න විදියක් කියලා දෙන්න.මට දුක හිතෙනවා ,තරහ යනවා වැඩි.
@happyhome1093
@happyhome1093 3 ай бұрын
kzbin.info/www/bejne/j5DPi5ijjdCLp7c
@happyhome1093
@happyhome1093 3 ай бұрын
kzbin.info/www/bejne/p5zZaoB-pZyHqpo
@ThushariRathnayaka-v9x
@ThushariRathnayaka-v9x 3 ай бұрын
oya wage sahalluwen inna godak uthsaha karanawa mage puthata aurudu 1.hamarai itin lassanata ash karala mehe balanakota okkoma ayeth aran ge mada dhala 😂😂😂 math itin ataharinne na puthatath piliwelata inna purudu karanawa thama chuti nisha harima amarui 😂😂😂😂😂😂
@BSunil-v1f
@BSunil-v1f 6 күн бұрын
හරිම ලස්සනයි
@sasmithasuboda6008
@sasmithasuboda6008 3 ай бұрын
@damayanthikodithuwakku3070
@damayanthikodithuwakku3070 3 ай бұрын
❤❤❤❤
@rohinidesilva5466
@rohinidesilva5466 3 ай бұрын
❤❤❤❤
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 189 МЛН
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 189 МЛН