My bride to be party

  Рет қаралды 333,798

Shalani Tharaka

Shalani Tharaka

Күн бұрын

Пікірлер: 731
@sawanimalsha9160
@sawanimalsha9160 Жыл бұрын
ශලනි අක්ක මේ වීඩියෝ එක දානකන් බලාගෙන හිටියෙ ...🥰😍 අක්කෙ ඔයාගේ අනාගත සියලු වැඩ කටයුතුවලට ගොඩක් ආදරෙන් සුභ පතනවා ❤💐...ඔයා හරිම ආදරණීය කෙනෙක් අනේ 😘....හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න 🌷🌹....ගොඩක් ආදරෙයි මැණික 💎😍🎊️....
@chandihansa
@chandihansa Жыл бұрын
බුදුසරණයි දයාබර ශලනි.. හැමදේම පරිස්සමින් ලස්සනට කරගන්න.. ඔබ ජිවිතේ මෙතෙක් පසුකල සියළුම පරිච්ඡේදයන් තුල අටලෝදහම විඳගෙන ඉදිරියටම ගියා. ඔබ නොබෝ දිනකින් පියවර තබනා අලුත් පරිච්ඡේදය සතුට පමණක් රඳන එකක්‌ වේවා!🙏Congratulations 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤️
@kingandqueen7880
@kingandqueen7880 Жыл бұрын
Sabawinma
@anjanasithari9511
@anjanasithari9511 Жыл бұрын
Congratulations Shalani 🎉❤May you have blessed life ahead 🙏
@හතරවරම්-ල7ව
@හතරවරම්-ල7ව Жыл бұрын
Congratulations..... ❤🎉 Stay happy forever
@justice......
@justice...... Жыл бұрын
සුබ පැතුම් ශලනි , හැමදාම සතුටින් ඉන්න ලැබේවා ..!! ❤
@Lavendercloxds
@Lavendercloxds Жыл бұрын
ඔයා ඒ ඇඳුමට හරිම ලස්සනයි ශලා .සුබපතනවා ඔයාගෙ අනාගතයට.❤
@SankaHewage
@SankaHewage Жыл бұрын
Congratulations අක්කී සියලූ වැඩ කටයුතු සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️😊 සුභ අනාගතයක් ආදරෙයී ❤️❤️❤️❤️
@kalaninethmini9740
@kalaninethmini9740 Жыл бұрын
Congratulations!!!!!!💕💕💕💕
@shanichandrasekara1639
@shanichandrasekara1639 Жыл бұрын
සතුටින් ඉන්න සෑමදා .සුභ අනාගතයක් ඔයාට ...හරිම ලස්සනයි .💑 ❤ 💐
@SanduwithMixTV-eu4em
@SanduwithMixTV-eu4em Жыл бұрын
Congratulations ශලනි අක්කේ.මම ආසම නිළිය ඔයා නෙමෙයි.ඒත් ඔයා දක්ෂ නිළියක් ඔයා රගපෑව ටෙලිනාට්‍ය චිත්‍රපටි මම බලලා තියෙනවා.නෙලා බැලුවට පස්සේ තමයි ගොඩක්ම හිතට දැනුනේ ඔයාව.ගිරි දේවී,අඩෝ ටෙලිනාට්‍ය වලින් ඔයා ඔප්පු කලා ඔයා දක්ශ නිළියක් කියලා.මිනිස්සු මොන දේ කිව්වත් ඔයා ඔයාගේ ගමන සතුටින් යන්න.මට හරිම කණගාටුයි මේ යු ටියුබ් චැනල් කරන සමහර අය ගැන බොරු තම්බ්නේල් හදාගෙන බොරු ටයිට්ල් දාලා ව්ව්ස් වැඩි කරගන්න මිනිස්සුන්ගේ අනවශ්‍ය දේවල් ගැන හාරා අවුස්සලා ඒවට බොරු ගොඩාක් එකතු කරලා කියනවා.මම නම් හිතන්නේ එහෙම කරලා එයාලට දෙයක් ලැබෙනවනම් ඒ ලැබෙන දෙයින් එයාලට කවදාවත් හොදක් වෙන්නේ නැතුව ඇති.ඇස් දෙකෙන් දැක්කා වගේ ශලනි මෙහෙමයි කිය කිය මේ දවස් වල එක යූ ටියුබ් චැනල් එකකින් විඩියෝස් දානවා.පුදුමයි ඒක කරන්නෙත් ගැනූ කෙනෙක්.කාන්තාවක් විදියට තවත් කාන්තාවකට එහෙම අපහස කරන එක හරිම අප්‍රසන්නයි.ඔයා ඇත්තටම කොහොම කෙනෙක්ද කියන්න මම දන්නේ නෑ.අපි කවුරුවත් අනිත් අය ගැන හරියටම කියන්න දන්නේ නෑ.අපි හරියටම දන්නේ අපි ගැන විතරයි.අඩුම තරමෙන් ඔයාගේ ළගින් ඇසුරු කරපු කෙනෙක් නම් ඔන්න එයා කියන දේ ගැන පොඩ්ඩක් හිතන්න තිබුනා.ඒත් මේ කොහේවත් නැති වට්ටි අම්මා කෙනෙක් ඇස් දෙකෙන් දැක්කා වගේ බොරුවට photos edit කරලා බොරු Thumbnails දාලා මෙහෙම බොරු පතුරවන එක ගැන කාන්තාවක් විදියට මට හරිම කණගාටුයි.
@ashokawithanage8216
@ashokawithanage8216 Жыл бұрын
Riport karanna.maath kala oya jaraaaa chanel eka .
@virajinisandrasagara4211
@virajinisandrasagara4211 Жыл бұрын
Congratulations Shalani and May God bless you abundantly and keep you every day with his love and care❤❤😘😘
@Muzla
@Muzla Жыл бұрын
Congrats sweet❤ you look amazing, everything looks beautiful we love it God bless you 🙏 ❤ muz and friends 🇦🇺 ❤️
@neethasolaman159
@neethasolaman159 Жыл бұрын
Very beautiful and God Bless to yourself and family good luck good health and future God will take care u Shalani.
@WS-ce6xn
@WS-ce6xn Жыл бұрын
Congratulations Akki 👑❤
@pramodiimasha6015
@pramodiimasha6015 Жыл бұрын
Congratulations shal 😘😘😘😘😘😘 our beauty queen 🥰🥰🥰🥰🥰
@mershiskitchenette6183
@mershiskitchenette6183 Жыл бұрын
Congradz Shalani..... God Bless You... New beginning for ur life
@Sew0225
@Sew0225 Жыл бұрын
Congratulations ශලා අක්කි🎉❤ ආසම නිළිය ඔයා .. මගේ විතරක් නෙමේ ගොඩක් අයගෙ 😊❤ හොඳට වැඩ ටික කරගෙන සතුටින් පරිස්සමින් ඉන්න අක්කි . බුදු සරණයි ❤ එක එක මිනිස්සු කියන ඒවා ගනන් ගන්නෙපා අක්කේ අක්කා අක්කගෙ ගමන් දිගටම යන්න ❤❤❤❤😊
@kavinethusha
@kavinethusha Жыл бұрын
ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සනම ලස්සන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
@lazylizard6682
@lazylizard6682 Жыл бұрын
🤣🤣🤣
@Cristianoronald09-b1x
@Cristianoronald09-b1x Жыл бұрын
සුභපැතුම් ශලා 😊😊 ලංකාවේ මම දැක්ක හොදම වෙඩින් එක ❤
@chalani6410
@chalani6410 Жыл бұрын
Nangi oyage jivithaya yapath niduk nirogiwa gatha wenna kiyala parthana karanawa budu saranai
@sudharmadharmasiri6108
@sudharmadharmasiri6108 Жыл бұрын
තෙරුවන් සරණයි නංගි ලස්සන ජීව්තයකට සුභ පැතුම් ඔයාට 💐💐💐 හැමදාම සතුටින් ඉන්න
@kavikenul-sd2bd
@kavikenul-sd2bd Жыл бұрын
Congratulations shalani akke sathutin inna balan inna bari minissu dahak katha kiyai dn gann nogena oyge gamana yanna ❤❤❤❤🎉
@slwowaard5050
@slwowaard5050 Жыл бұрын
Congratulations on your special moments
@Mantheesh
@Mantheesh Жыл бұрын
Congratulations 🎉🎈🎊🥂🍾 God bless you. ❤
@savindiedirisinghe-fq5gv
@savindiedirisinghe-fq5gv Жыл бұрын
Congratulations shalani akkaiyooo❤❤🎉😘 you look like princess... Love u ❤
@madushanimadushni1004
@madushanimadushni1004 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ලැබේවා ....ලස්සන ලමයෝ❤
@umeshasamarasinghe4334
@umeshasamarasinghe4334 Жыл бұрын
Congratulations shala, 🎉 stay happy as always ❤
@samanthajayalath1140
@samanthajayalath1140 Жыл бұрын
Congratulations Shalani !!!❤❤
@mfmanushafdo
@mfmanushafdo Жыл бұрын
🎉 Congratulations Shalani 🎈❤
@irosharodrigo9831
@irosharodrigo9831 Жыл бұрын
Congratulations......Akki. Love you, God bless you
@fathima6593
@fathima6593 Жыл бұрын
Congratulations Shala Akki!❤❤😘😘
@pavithrapubudumali654
@pavithrapubudumali654 Жыл бұрын
Congratulations!! Stay blessed ❤
@lalaniwerake881
@lalaniwerake881 Жыл бұрын
Beautiful! wish you all the best 🥂
@sudarmadamayanthi3858
@sudarmadamayanthi3858 Жыл бұрын
Sathutin inna kuhaka minissu kemathi ne kauruth sathutin innawata oyata eda wagema godak ආදරෙයි පරිස්සමෙන් inna budusaranai
@chethanakrishani
@chethanakrishani Жыл бұрын
මිනිස්සු ඉගෙනගන්න විතරක් කරන තරගෙකදි ඔලු හදද්දි මන් දැක්ක නිදහස් වෘත්තීයක පට්ට ටැලන්ට් කැරැක්ටරයක්.... ❤🎉
@kamani2012
@kamani2012 Жыл бұрын
Wow Beautiful ladies super ❤❤❤❤❤🎉🎉🎉🎉
@bhagyaisuri8684
@bhagyaisuri8684 Жыл бұрын
Congratulations shala හැමදාම සතුටින් ඉන්න ලැබේවා ශක්තිය දහිර්‍ය තව තව ලැබේවා ඔයාට තෙරුවන් සරනයි ❤❤❤
@kalpanichathurya6719
@kalpanichathurya6719 Жыл бұрын
Congratulations akki 💜. wedding එක බලන්න ගොඩාක් excited ❤️❤️ ආදරෙයි හැමදාම වගේම ❤️❤️ හැමදාම ගෝඩාක් සතුටෙන් ඉන්න ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා😘💜
@SamathaSamantha-ff3wn
@SamathaSamantha-ff3wn Жыл бұрын
සුභ පතනව මැණික ..තෙරුවන් සරණයි සතුටින් සැනසීමෙන් හැමදාම ඉන්න ලැබේව.ඉක්මනින් මහත්තයව පෙන්නන්න හොදේ අපට..🎉🎉🎉🎉❤❤❤❤
@sandutharu312
@sandutharu312 Жыл бұрын
Very beautiful shaloo😘♥️
@oshadhaavidushikaa9018
@oshadhaavidushikaa9018 Жыл бұрын
Congratulations akkh...😍❤️🌼
@tourdenlanka5594
@tourdenlanka5594 Жыл бұрын
Congratulations ,stay happy forever😍❤
@dilruwandesilva1828
@dilruwandesilva1828 Жыл бұрын
Congratulations ...happy wedding ...🎉🎉🎉
@geethikawinodani4857
@geethikawinodani4857 Жыл бұрын
Congratulations akkiyoooo suba pathanw. Idiriyt thiyena hama wadk ma sarthaka wenna kiyl my favourite actor oya akkiyo mageth hine oya wage actor kenek wenna ........
@chandaniboralassa846
@chandaniboralassa846 Жыл бұрын
සුභ පැතුම් හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා තෙරැවන් සරණයි ඔයාට❤
@ushani_
@ushani_ Жыл бұрын
Congratulations queen ❤
@injay1109
@injay1109 Жыл бұрын
Congratulations Shala. Stay happily with him.
@madukasanjeewa793
@madukasanjeewa793 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ලැබේවා. ආදරෙයි ශලනි. ලස්සනයි ❤️❤️❤️❤️
@inee_fdr
@inee_fdr Жыл бұрын
Congratulations shala❤❤❤ happy forever 😘😘🥰🥰
@NipuniAnjalee-zf2ir
@NipuniAnjalee-zf2ir Жыл бұрын
Congratulation lovely girl ❤❤
@nadiadaniel9967
@nadiadaniel9967 Жыл бұрын
Congratulations Shalani, wishing you and Hubby to be for a happy married life together. Can't wait to see your wedding video. Best wishes from England ❤
@seetharanjani-h1n
@seetharanjani-h1n Жыл бұрын
තෙරුවන් සරනයි......
@DimsKitchenplusJourney
@DimsKitchenplusJourney Жыл бұрын
Beautiful party. Congratulations and blessings ❤🎉
@Nawamini657
@Nawamini657 Жыл бұрын
Woww🥺♥️ stay safe and happy forever
@kamani2012
@kamani2012 Жыл бұрын
Congratulations 🎉
@chandidesilva4741
@chandidesilva4741 Жыл бұрын
Congratulations shalani .❤️💜️🌹💐
@shawiperera2150
@shawiperera2150 Жыл бұрын
Congratulations Akkiyo ❤❤
@nadeekachandrawansha6879
@nadeekachandrawansha6879 Жыл бұрын
Congratulations shala. Be happy
@kapilarathnayaka2649
@kapilarathnayaka2649 Жыл бұрын
මම ආසම වෙඩින් එක ❤❤❤❤
@Achinichamika2005
@Achinichamika2005 Жыл бұрын
අක්කි අනුරාධා අක්කි ඔයා වෙනුවෙන් කරල තියෙන song එක මාරම ලස්සනයි ...ඔය දෙන්නගෙ ඔය සහෝදරකම හැමදාම තියා ගන්න..ඇත්තටම ඇඩෙනව ඒකට..හැමවෙලේම අහනව 😢
@A.B.C.D881
@A.B.C.D881 Жыл бұрын
සුබ පැතුම් ශලනි අක්කි .ඔයාග weddin vedio එක එනකන් බලාගෙන ඉන්නවා .💐
@Ayeshi11
@Ayeshi11 Жыл бұрын
Congratulations Akki ♥️♥️♥️🥰🥰🥰🥰⚘️⚘️⚘️⚘️
@nimethdevapura1097
@nimethdevapura1097 Жыл бұрын
Wish u all the best dear, හැමදාම ඔයාට ආදරෙයි,සතුටින් ඉන්න හැමදාම. GOD BLESS YOU ❤
@kavinethusha
@kavinethusha Жыл бұрын
ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
@madhuabeysinghe
@madhuabeysinghe Жыл бұрын
Congratulation my pricess❤
@surangilahiruka1511
@surangilahiruka1511 Жыл бұрын
Akki man oyawa frist time dakke mn house of fation eke work karaddi oya magen mekeup holder box ekk gana ahala eka gaththa.eda oya harima hodata math ekka katha kara.e 2019.ane oya harima cute akki..hamadama sathutin inna.❤❤budu saranai oyata❤❤
@SulochanaRajapaksha-jq8uq
@SulochanaRajapaksha-jq8uq Жыл бұрын
ඔයා සමාජයට. පාඩමක් කියා දුන්න වගයි ආදරෙයි තරැනියකට අවශයම ගුන අංග ඔයා සතුව ඇත ❤🎉
@nijanicamathka5159
@nijanicamathka5159 Жыл бұрын
Congratulations akkiyo ❤❤❤❤ hamadama sathuthio inna akki😍✨🥰 ❤️🤝❤️❤️💌❤️❤️❤️❤️ බුදු සරණයි 🙏
@loreindilki3727
@loreindilki3727 Жыл бұрын
Congratulations beauty angel shalaa❤🧚‍♀️💐❤🎉
@yasurisathsaraniukwaththa7365
@yasurisathsaraniukwaththa7365 Жыл бұрын
Congratulations my favorite girl ♥️😍 waiting to beautiful bride see u soon ♥️😘🌹
@rsmdisna509
@rsmdisna509 Жыл бұрын
Congratulations ❤❤
@ChampikaHallamba
@ChampikaHallamba Жыл бұрын
Congratulations ❤❤❤ සුබ ආනාගතයක් නුබට සැමදා සතුටින් ඉන්න ලැබෙනවා ආදරෙයි ❤❤
@uththaraheshani8306
@uththaraheshani8306 Жыл бұрын
Congratulations dr akki❤💐 stay happy forever akki girl💐😍❤😊
@pathu_j
@pathu_j Жыл бұрын
Congratulations akka.... Ane harima shok.... Oya hina wela innwa dakiddi harima shok... Oyage oya lassana hinawa thawa thawath wadi wenna kyla prarthana krnwa... ❤❤
@dilishazathauda5667
@dilishazathauda5667 Жыл бұрын
Congratulations shala.....හදවතින්ම සුභ පතනවා...❤❤❤❤❤❤❤❤❤💛💛💛💛💛💛💛💛💛💛💛....ආදරෙයි
@arunithilakarathna934
@arunithilakarathna934 Жыл бұрын
Wedding photo බලන්න bala inna aya ඉන්නවා ද man වගේ
@krishanimanjula4974
@krishanimanjula4974 Жыл бұрын
Congratulations shalani.Stay Happy & Stay blessed. 🎉❤❤❤❤❤❤❤❤🎉
@nirmasandamali2829
@nirmasandamali2829 Жыл бұрын
congratulations shalani ❤❤
@davemahadewa1807
@davemahadewa1807 Жыл бұрын
Any Sri Lankans living in Western countries know every realtor is not a tycoon. Realtors who live in Canada and the Western world generally have access to more homes listings than are publicly available. He can buy or rent the perfect dress for his photos and any special occasions.He can rent any expensive cars because he doesn't need to show up his ownership to the public, unless met with an accident and if Cops pulled over him for traffic violation.
@Mj-nx3il
@Mj-nx3il Жыл бұрын
E😂 set ekenuth lassana shalaniyama thama ❤❤ 😊adina adina hema edumatama lassanai 🎉🎉😊 crongratulation shala... Happy wedded life ❤🎉
@C424c424
@C424c424 Жыл бұрын
හැමදාමත් සතුටින් ඉන්න වාසනාව ලැබේවා ❤❤❤
@champikasudarshani6938
@champikasudarshani6938 Жыл бұрын
Congratulation අක්කී අදරෙයි පරිස්මෙන් ඉන්න ඔයා හරිම ලස්සනයි බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න
@ShamiSamarasekara
@ShamiSamarasekara Жыл бұрын
Congratulations Shala 🎉🎉
@asmapresanthika1815
@asmapresanthika1815 Жыл бұрын
Congratulations darling .. Have a happy and blessed future
@kavinethusha
@kavinethusha Жыл бұрын
ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
@ruvinidilshani4786
@ruvinidilshani4786 Жыл бұрын
Congratulations Akki ❤❤🎉
@supunisewwandi6735
@supunisewwandi6735 Жыл бұрын
congratulations 🎊 akki 💓💞🌸💐💐🌸💖💓💞💓💞🌸💐🎉
@nilupullife
@nilupullife Жыл бұрын
Congratulations 💗🌹💗
@piumichamathka9985
@piumichamathka9985 Жыл бұрын
Congratulations shala❤❤❤❤🎉🎉
@thushanimadushika7558
@thushanimadushika7558 Жыл бұрын
Congratulations shala akka...💜️❣️💕
@nimashadilhani199
@nimashadilhani199 Жыл бұрын
Congratulations manika hamadamath sathutin inna budu saranai❤❤
@ishanikarunarathna383
@ishanikarunarathna383 Жыл бұрын
congratulations akki.බුදු සරණයි ❤❤❤සතුටිනින්න්❤❤
@bisnabisna8581
@bisnabisna8581 Жыл бұрын
Congratulations 🎉🎉❤❤
@amaliwijesingha6707
@amaliwijesingha6707 Жыл бұрын
Congratulations doll❤
@sumuduindrakumara7883
@sumuduindrakumara7883 Жыл бұрын
Oyage anagathe සර්වප්‍රකාරයෙන්ම සාර්ථක wenna kiyala parthana karanawa
@gaya.lakshi
@gaya.lakshi Жыл бұрын
Wooow😍🌟🌹 Congratulations 👏❤️
@shalikamuthumali3627
@shalikamuthumali3627 Жыл бұрын
❤❤❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න බුදුසරණ යි ලස්සන යි
@ruviniekanayakewickramasin327
@ruviniekanayakewickramasin327 Жыл бұрын
All the v best lovely girl
@kumaribasnayaka81
@kumaribasnayaka81 Жыл бұрын
Good luck nangiyo aththamai oya dan godak.lassaanai.tharaha nathuwa kiyannako daling oya use karana crem mobawada kiyala.nangiyo kohomada ohoma sudu une
@gayanajayathilaka1307
@gayanajayathilaka1307 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ශලනි. බුදු සරණයි ඔයාට❤
@ElenaRoy8007
@ElenaRoy8007 Жыл бұрын
Congratulations shala..❤️❤️ stay happy forever .. best wishes from norway 💟💐
@kavinethusha
@kavinethusha Жыл бұрын
ඔයාට දැනුමට වටින දේවල් තියෙන ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
@AnuWeerasinghe-sg5ng
@AnuWeerasinghe-sg5ng Жыл бұрын
So beautiful .. Congratulations akki ❤❤
@hashininavoddy9335
@hashininavoddy9335 Жыл бұрын
Congratulation akkyoo❤
@dilinidanushka8266
@dilinidanushka8266 Жыл бұрын
Congratulations
How i proposed to my Bridesmaids
13:44
Shalani Tharaka
Рет қаралды 864 М.
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Honeymoon to Maldives
17:23
Shalani Tharaka
Рет қаралды 802 М.
wedding dresses i’ve tried in australia
8:25
Shalani Tharaka
Рет қаралды 367 М.
My Room Tour 2024 | මගේ රූම්එක බලමුද ?
24:43
Shalani Tharaka
Рет қаралды 481 М.
සැලොන් එකේ දවසක් | Salon Day
9:00
Shalani Tharaka
Рет қаралды 636 М.
How i got ready for my wedding day /Wedding vlog 6
26:24
Shalani Tharaka
Рет қаралды 373 М.