My day Vlog මගේ තවත් දවසක් ගෙවුනු විදිය👀♥️ #dayvlogs #dayvlogs #vloger

  Рет қаралды 71,511

dilki nadeera

Жыл бұрын

Instragram dilki_2117?igshid=YmMyMTA2M2Y=

Пікірлер: 144
@waw5972
@waw5972 Жыл бұрын
හරිම ලස්සනයි බුදුසරණයි නංගි❤ මල්ලිටත් congratulations 🎉❤
@shayamalijayaweera6616
@shayamalijayaweera6616 Жыл бұрын
ලස්සනයි අනේ අදත් 🥰🥰 කුකීස් නම් 👌🤣🤣 තව තරුශ මල්ලි අපෙනුත් සුභ පතුම් ..දෙන්නටම බුදුසරණ යි ❤️❤️
@thusharimadushani1545
@thusharimadushani1545 Жыл бұрын
Akki manika shoi video eka 🤗 onna akki video eka apu gamanma baluwa akki harima lassanai digatama me wage day vlog danna akkiyo😘
@nethuishu3608
@nethuishu3608 Жыл бұрын
අම්මා එක හිනා වෙවී කියපු හැටි පව් අක්කෙ අම්මාගෙ දත් ටික
@subasuba8230
@subasuba8230 Жыл бұрын
Harima lassana family ekak mewage aya thawa thawa innewa nam lankawe kochere lassana ratak wewida.jesu pihity oyala hamotama
@nadeeshanijayathilaka6384
@nadeeshanijayathilaka6384 Жыл бұрын
නංගා , අනපු පිටි ගුලිය හොදට ලෑල්ලක් උඩ රෝලර් එකකින් හරි අතින් හරි රොටිය වගේ තලාගන්න. ඊට පස්සෙ ඔයාට කුකී එක ඕන සයිස් එකට බෝතල් මූඩියක් අරං එකෙන් ලස්සන රවුම් කපලා හදලා අවන් එකේ තියන්න.විනාඩි 5ක් විතර තිබ්බාම හොදටම ඇති .නැත්නම් හපන්නත් බෑ ගල් වගේ. මං හදන්නෙ (එක බිත්තරයයි,සීනි ඕන ප්‍රමානෙට, ලුනු චූට්ටක් ,පාන් පිටි, ඒ ටික හොදට අනලා තෙත මදිනම් ෆ්‍රෙශ් මිල්ක් චුට්ටක් දාලා ගුලිය එකට අනාගන්නවා.ඔයාට ඕනෙ නම් චොක්ලට් දාගන්න , ඒ නැතත් මං හදන විදියටත් කුකී කිරි රසයි.. ආයෙ හදලා බලන්නකෝ වරදින එකක් නෑ ..
@piyumihansini7670
@piyumihansini7670 Жыл бұрын
Aneee lassani video eka adath ❤️❤️❤️❤️😘😘😘😘😘aadarey aneee akkiyoooooooooooooo ❤️❤️❤️😘😘😘😘
@pasiduheshanmahindapala5290
@pasiduheshanmahindapala5290 Жыл бұрын
Anee akki eda wagemay .maru anee. Harima shoyyyy oya video walata asay.adaley
@kaveeshadilshani9742
@kaveeshadilshani9742 Жыл бұрын
අනේ අක්කී ඔයා හරිම කියුට්❤️❤️
@supunthennakoon4467
@supunthennakoon4467 Жыл бұрын
Ane shooi akkiyo video eka. Asaven baluva.
@kavyasathsarani9187
@kavyasathsarani9187 Жыл бұрын
Ane akki mn mek iyeth රෑත් baluwa mek..me දැන් උදෙත් බලනව..අක්කි කලින් වගේම ඉක්මනින් වීඩියෝස් ගේන්නකෝ ...plzzzzzzzzzzzz ...day vlogs thmai niyama ❤️❤️😘😘
@maheshadilrukshidinu
@maheshadilrukshidinu Жыл бұрын
Ane ow akke math hadala beluwa man demme nam ebul kesel rasai .. thanks
@Dileesha_Nish
@Dileesha_Nish Жыл бұрын
කතා කරන විදිහ ශෝයි අනේ ඔයා 🥺❤
@naleen81
@naleen81 Жыл бұрын
Video ekak danakan balan hitiye akkkaa😍😍😍😍
@siwankipinsara984
@siwankipinsara984 Жыл бұрын
දිල්කි ඔයාට ජය 😂😂😂😂අතල් දෙන්න එපා ඔයි 😂😂 🥰🥰අදරෙයී
@thushimadilrukshi4854
@thushimadilrukshi4854 Жыл бұрын
අම්මෝ නංගෝ බඩ අල්ලන් හිනා වුන හැකි....කොහොම උනත් සුපිරියි😍❤😅
@imaya6911
@imaya6911 Жыл бұрын
Adarei akki
@chathurikasamarajeewa5599
@chathurikasamarajeewa5599 Жыл бұрын
කිරි පැණි .... 💕😋💕😘😘 කෙසෙල් ඇඹුල් කෙසෙල් ගන්න ගොඩක් රසයි
@Hashinipeshala
@Hashinipeshala Жыл бұрын
අනෙ අක්කි 🥺❤️ ඔයා හරි ශොක් අප්පා
@dinukimaleesha3876
@dinukimaleesha3876 Жыл бұрын
සෝයි අනේ
@nilasiyuhansa7782
@nilasiyuhansa7782 Жыл бұрын
Lssni akkiyo oyge kolam tma bln inn asa ane 😍😍😍😍😍congratulations aiya
@supunbandara2222
@supunbandara2222 Жыл бұрын
Lassanaii nagiyoo math eyebros hadnn kammali ane oya wage party ekak thibunoth viyharai hadnne.
@hasiniprabodi1022
@hasiniprabodi1022 Жыл бұрын
අක්කී😍😍
@pavithrahansani9847
@pavithrahansani9847 Жыл бұрын
Shoi❤
@nethmianjalyy20033
@nethmianjalyy20033 Жыл бұрын
අක්කි බබෝ ඔයාලගේ garden එකත් video එකකින් පෙන්නන්නකෝ...ආස හිතුනා ඒ garden එක දැක්කාම...😍🥰
@tiktokhub649
@tiktokhub649 Жыл бұрын
Akki first comment eka magen ❤ harima lassanay akkiyoo
@buddhinigamage646
@buddhinigamage646 Жыл бұрын
Ane bawwoo thun dena soo cute
@Senu_emily
@Senu_emily Жыл бұрын
Akka baba man first.... Oyata hamadama man adarei sudu❤️😍lv u so much oya godak lassanai.. Akki keels yaddi andapu denim ekah gatthe kohenda🥺????
@pabodapremasiri2195
@pabodapremasiri2195 Жыл бұрын
Maru akke oya ane 💖
@amashasithumini2301
@amashasithumini2301 Жыл бұрын
Best vlog😂❤
@dinulirajapaksha59
@dinulirajapaksha59 Жыл бұрын
1st comment..😍😍
@cheythi
@cheythi Жыл бұрын
Shoii ane oya 🥰❤️
@upekshadissanayaka3462
@upekshadissanayaka3462 Жыл бұрын
කමෝන් තරූශ අයියේ....🤟
@kesharamadumali3991
@kesharamadumali3991 Жыл бұрын
Mage chuti bola akki.mn mara asai oyge oya hinawata.❤😍😚
@wimalliyanage8048
@wimalliyanage8048 Жыл бұрын
ඉස්කෝලේ තිබුන මොන්ගල් පිස්සුව තාම තියෙනවා 🤣 ලමයි අක්කා නොකියපු දෙයක් තමා අයියා අක්කට කැමති උනේ ඔය මොන්ගල් ගතිය නිසා තමා 🤣🤣🥰
@NethmiNethu-tp8yp
@NethmiNethu-tp8yp Жыл бұрын
🎉🎉🎉🎉
@Dinali_nimsrani384
@Dinali_nimsrani384 Жыл бұрын
මේක මහ මෝඩ කමෙන්ට් එකක් මොකක්ද මේකෙ තේරුම
@pasiduheshanmahindapala5290
@pasiduheshanmahindapala5290 Жыл бұрын
Akkii මිනිත්තු 2kata passe beluwe😍
@pudumalokaya826
@pudumalokaya826 Жыл бұрын
Me maase iwara wenna kalin 50k gahanawa❤️🥰
@kaveechathumini6113
@kaveechathumini6113 Жыл бұрын
අනේ ශෝයි අප්පා ඔයා 😂
@pasiduheshanmahindapala5290
@pasiduheshanmahindapala5290 Жыл бұрын
Maruanee
@chamudipabodya4319
@chamudipabodya4319 Жыл бұрын
Akki den geena day viologs walata love birdsla pennanne nene 🥰🧚🥺
@upekshadissanayaka3462
@upekshadissanayaka3462 Жыл бұрын
මටත් අක්කියෙක් හිටියනම් මේ වගේ😍
@sithumdhananjaya5117
@sithumdhananjaya5117 Жыл бұрын
Cookie ශක බුම්
@dananjaniherath4217
@dananjaniherath4217 Жыл бұрын
❤️💖😍
@sithusithu1141
@sithusithu1141 Жыл бұрын
මාත් හදලා කාලා තියෙනවා මරු කියන්නේ මාරම රහක් 👌
@jithmanamindi
@jithmanamindi Жыл бұрын
❤️❤️
@lakshikaherath2379
@lakshikaherath2379 Жыл бұрын
Akki massage roller eka kohenda gaththee?
@subodhasandeepani9817
@subodhasandeepani9817 Жыл бұрын
akki kukies hdnkot fresh milk tikk add krl diyruwt wge gnn.. puluwnnm baking powder tikkuth add krnn, chocolate chips dnn .. ethkot oho wenna rasata enw kara wenneth na... udt pol tikk dnn🥰🥰 mth oya wge wrdi wrdi thm km hdnne eth 2 prk 3n prk hdnkot lssnt enw...😇😇 wrdi wrdi thm ithin hriynne💖💖
@SK-fn9ek
@SK-fn9ek Жыл бұрын
mulinma congratulations aiye.adath video eka lassanai akkiii.mn bln inne oyge video ekk koi welaweda danne kiyl.short ekk hri hmdama danna ane.prissmn inn hamoma budusaranai devi pihitai ❤
@sasanthikushani2693
@sasanthikushani2693 Жыл бұрын
Ammoh😅 akkeeee😂😂 gal kata rasaid😂😂😂
@dananjaniherath4217
@dananjaniherath4217 Жыл бұрын
Akki oya harima shok
@shaviiranashinha4627
@shaviiranashinha4627 Жыл бұрын
❤️❤️❤️😘
@aaaaaaakavindi7003
@aaaaaaakavindi7003 Жыл бұрын
Akki oya exsasis karana tool eke nama mkda..(Chin ekata)
@chandrikamanike2523
@chandrikamanike2523 Жыл бұрын
Akki december nisa christmas volg ekak aran enna ko 🙈⛄
@chandramalidarshani1438
@chandramalidarshani1438 Жыл бұрын
Oyata asanipai kiva neda akkiyo . Dn oyata sanipada akkiyo. Parissam wanna me davas wala . Ana a wagama oyai ammai godak lassanai akkiyo .bs
@sasandipahanmi3580
@sasandipahanmi3580 Жыл бұрын
akkiyo, face massages karanakota puluwnnm face oil tikak apply karala karanna.. mokada ape moone skin eka lissala ynne nane.. ethkota e udin ohoma massage karana eka honda na akki
@vindya718
@vindya718 Жыл бұрын
Mage akka mathak wenooo oya dakiddi akki
@shashikahemali9374
@shashikahemali9374 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@surekamadhushani4903
@surekamadhushani4903 Жыл бұрын
Ammo nngi thaniyama hina wewi vedio eka baluwa. Mamath kiri toffee hadala gal una. Kapanna bari una. Pihiyen gahala kapaddi gedara aya ahuwa katayam kapanawada kiyala.🤣 oyage vedio niyamai. Mara funny.
@upekshadissanayaka3462
@upekshadissanayaka3462 Жыл бұрын
Tv එක ඇතුලේ මිනිස්සු ඉන්නවාද ඇත්තටම😂 අර පොඩි කාලේ හිතලා වයර් මාරු උන පස්නේ 🤗
@sadeeshanimani6797
@sadeeshanimani6797 Жыл бұрын
Akki face massage tool eke nama mokkd..kohenda gnna puluwan eka?
@kavya7311
@kavya7311 Жыл бұрын
Akki double chin thiyana kenekta oya machine eka use krala double chin remove karaganna kochchara kal yanawada
@lakshikamadhushani9310
@lakshikamadhushani9310 Жыл бұрын
😘😘😘😘😘😘
@dushanpathirana968
@dushanpathirana968 Жыл бұрын
Hamoma akki kiynme ai nngi kiynn ekek attema ndd
@kasunchathuranga5937
@kasunchathuranga5937 Жыл бұрын
Nangi face massage roller eka gaththe kohenda.price
@devindikaranmini1765
@devindikaranmini1765 Жыл бұрын
Ou akke weti weti thama negitinna oni..🤭🤭 akkage cookis ballo hari kewane...😂😂😂
@pushpa7460
@pushpa7460 Жыл бұрын
❤❤❤❤👌👌
@kaviska5291
@kaviska5291 Жыл бұрын
Facial massage ek kohnd nangi? Grnnane kohomda kiynko
@ruwanpriyadharshana8175
@ruwanpriyadharshana8175 Жыл бұрын
Akka Hari shoi ane❤️
@kavindiabeygunawardana772
@kavindiabeygunawardana772 Жыл бұрын
❤️❤️🌹
@shehanikaushalya8573
@shehanikaushalya8573 Жыл бұрын
Ane akkiyo ara night cream eka genna gnna account ekt sali danna one da
@upekshakalhari196
@upekshakalhari196 Жыл бұрын
Ane ammage hinawa.eya ahinsakai adaraniya amma kenek
@yuthmibulathge6310
@yuthmibulathge6310 Жыл бұрын
Akke oya muna masaj karana eka gaththe kohenda plz reply me
@kaviska5291
@kaviska5291 Жыл бұрын
Cookie ek thwa thuni krl mudoyakin hri cutter ekkin hri kpnna
@nuwanshinimeshawickramasin6653
@nuwanshinimeshawickramasin6653 Жыл бұрын
Akki hari vidiyta sheving ekk krgnne kohomda kiyla vlog ekk krnnko
@Kaushi4113
@Kaushi4113 Жыл бұрын
අපෙ ගෙදර වගේ තමා අයියා ඇති කරන්නෙ කුරුල්ලො අම්මා කෑම දාන්නෙ 😅❤
@dananjaniherath4217
@dananjaniherath4217 Жыл бұрын
Akki kohomada oyata...❤️💖😍
@thilakshisewwandi6786
@thilakshisewwandi6786 Жыл бұрын
Akki eyala samba vee Kanawa hodata ewa denna
@chandanisamaraweera3529
@chandanisamaraweera3529 Жыл бұрын
Love birdslage gewal gaththe kohenda oyeh cage eke thiyenne
@manjusanju2555
@manjusanju2555 Жыл бұрын
අක්කි ඔයා ලස්සන වෙලා😘
@manurathnayaka6664
@manurathnayaka6664 Жыл бұрын
Akke biththra dan nthuwa piti,sini,bttr,cocowa pwdr wthrk dla hdnn
@deepikasubhashi8792
@deepikasubhashi8792 Жыл бұрын
Ballanwa wadagena e asum pitin කෑම hadanna epa lamayo..meka vedio ekak nw 🤪😘
@Doni-lk1wp
@Doni-lk1wp Жыл бұрын
Akke roller eken massaj aranakota pimple enawane 🥺
@samadirashmika3212
@samadirashmika3212 Жыл бұрын
Ane akki e masaj karana eka koheda gnna thiyenne.😞
@tamashawijesinghe
@tamashawijesinghe Жыл бұрын
3D Massager eken krna widiha wenam Video ekkin one 😅🙊
@pevindutharushka5389
@pevindutharushka5389 Жыл бұрын
අක්කෙ මූනේ තියෙන සමහර කලු පැල්ලම් නැති කරන්න මොකක් හරි tips tikk kiyanna koo .. please .. mage belle,asyata, kata wate thiyenwaa .. ane kiyanwada akki 😊😊😊☝
@11angi
@11angi Жыл бұрын
E mongal gathiya nam harima thathwikai😌😂❤️
@shehanipu3895
@shehanipu3895 Жыл бұрын
මට අවුරුදු 22යි මම මේ වෙනකන් තාම eyebrows හදලා නෑ සැලොන් එකකින්. සැලොන් නම් කවද්වත් යන්නේ නෑ eyebrows හදන්න ගොඩක් වැවුනොත් twistr එකෙන් ගලවනවා 🙂🙂 Video එක ලස්සනයි අක්කී 😍❤️‍🌷
@menuhansikahansika1026
@menuhansikahansika1026 Жыл бұрын
Masaja rolar eka gaththe kohenda
@sanjubandaranayaka3725
@sanjubandaranayaka3725 Жыл бұрын
Meka ganne koheda kkohomada genna ganne akki
@iwonisenarathna9955
@iwonisenarathna9955 Жыл бұрын
Akki ath kakulwaka hairs rimow ekk krnno
@dloved4456
@dloved4456 Жыл бұрын
Videos dada inna welawe uyanna tikak igena ganna nangi. Nattam kawadahari loku prashnayak wei.
@hass4854
@hass4854 Жыл бұрын
Oyaa prashnayak krganna epa darling eka😅 oyaa samahawita uya uya hitiyta eyata ona wena ekak nathi wei..anika katada bari ona welwaka uyanna purudu wenna😌💐
@athulachandana3096
@athulachandana3096 Жыл бұрын
Akkai oyaga room tuwor akak ona
@suneethakumari7660
@suneethakumari7660 Жыл бұрын
Oya mn wagema shoi kenek hamadama balanaqa oyawa oya face massage eka gatte kohindaaa
@siwankipinsara984
@siwankipinsara984 Жыл бұрын
බල්ලො 3න් දෙනාට අද රජ සැප 🥰😂....උන් කියනවා ඇති දිල්කිට .හැමදාම වරදින්න කියලා 🥰😂🤒 කෑම හදන එවා 🥺🤒😂
@kavikavi-st8du
@kavikavi-st8du Жыл бұрын
Akki face rollar ek kohend gathee ..price ekth kiynko
@ashijayamini1509
@ashijayamini1509 Жыл бұрын
Ane ow kiynnko
@sadupiyathissa616
@sadupiyathissa616 Жыл бұрын
Oka ganna puluwan pej ekak kiynnako
@dilkiniraa7583
@dilkiniraa7583 Жыл бұрын
මට නැ අනේ ඔිකක්🥲🥲🥲
@chandanapushapkumara6383
@chandanapushapkumara6383 Жыл бұрын
නියපොතු වැවෙන ක්‍රමයක් දාන්නකෝ ..අක්කේ
@nimeshakumari3931
@nimeshakumari3931 Жыл бұрын
Oka kohend ganne.muna hadapu eka
@manjusanju2555
@manjusanju2555 Жыл бұрын
මෙ අක්කි මෙකප් විඩියො එකක් 🥺
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 16 МЛН
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 16 МЛН