මගේ තවත් දවසක් ගෙවුනු විදිය 👀 my day Vlog #vlog #dayvlogs #vloger

  Рет қаралды 114,005

dilki nadeera

Жыл бұрын

Instragram dilki_2117?igshid=YmMyMTA2M2Y=

Пікірлер: 181
@piumiupeksha5873
@piumiupeksha5873 Жыл бұрын
දිල්කි අක්කිගෙ video වලට ඇබ්බැහි වෙච්ච අය ලයික් එකක් දාන් යන් 😇😘😍
@hashanihimasha8657
@hashanihimasha8657 Жыл бұрын
මගෙ කම්මැලිකම නැති කරන්නෙ ඔයානෙ ඉතිම් adreii 🍭❤️🥺
@nethmikavindya463
@nethmikavindya463 Жыл бұрын
ඔයාගෙ Day Vlogs බලන්න ගොඩක් ආසයි අක්කි...😘😘
@sachinisavithma1958
@sachinisavithma1958 Жыл бұрын
අනේ අක්කී youtube එකට ආව ගමන් ඔයාගේ වීඩියෝ ..ආදරෙයි අක්කියෝ හැමදාම සතුටින් ඉන්න ❤️🥺😘
@chathuliyanage8932
@chathuliyanage8932 Жыл бұрын
තිබ්බ හැම වීඩියෝ එකක්ම බලලා ආසාවෙන් හිටියෙ අලුත් වීඩියෝ එකක් දානකම්🥺💕
@nimalinimmi4173
@nimalinimmi4173 Жыл бұрын
අක්කිගේ කෝලම් ශෝක් අනේ මං වීඩීයෝස් මාර ආසාවෙන් බලන්නේ ❤️😍
@shayamalijayaweera6616
@shayamalijayaweera6616 Жыл бұрын
අම්මෝ කවද්ද vlog එකක් දාන්නෙ කියලා බලන් හිටියෙ 😍😍 ලස්සනයි අනේ අද ත් 🏵️🏵️🏵️
@dilshanidisanayaka8939
@dilshanidisanayaka8939 Жыл бұрын
Akkige video hamadam balanawa akkige day vlog balanna asai parissamen sathutin inna adarei 😘❤
@shakyasamarawickrma434
@shakyasamarawickrma434 Жыл бұрын
හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න 💜️
@JanakaSubasingha-vl2qu
@JanakaSubasingha-vl2qu 5 ай бұрын
අක්කි ඔයාගෙ Day vlogs බලන්න මාරම අසයි ❤❤😊
@sanda2813
@sanda2813 Жыл бұрын
අක්කි අර මුලින්ම පෙන්නපු කහපාට මලට අපි කියන්නේ කැන්ඩියන් ඩාන්සින් කියලා ❤
@Mbchvchv
@Mbchvchv Жыл бұрын
දැං අක්කිගෙ වීඩියෝස් වලට addict වෙලා 🥺❤
@AD_Fashion
@AD_Fashion Жыл бұрын
Ane akkiyooo oyge videos walataa adict wela inne akkiyooo adrei gdaaaaaaaaaryk ......hamdama ohma satutin inna mage akkiyooo ....❤️❤️❤️❤️😘😘😘😘😘😘
@diliniwijewardhana2572
@diliniwijewardhana2572 Жыл бұрын
අනේ ඔයා ශෝක් අනේ🥺🥰..අපේ ගෙදර එන්නකෝ අප්පා 😁🥰
@keshasamarasekara
@keshasamarasekara Жыл бұрын
හැමදාම වගේ දාන්නකො day vlogs ඒවා හරිම ෂෝයි මාත් නිකන් addict වෙලා ඉන්නෙ 🤣❤️
@samitharangana3508
@samitharangana3508 Жыл бұрын
ජේසු පිහිටයි ඔයාලා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න❤❤❤❤
@shashinikasewwandi1925
@shashinikasewwandi1925 Жыл бұрын
Notification දැක්ක ගමන් බලනවා හොදේ 😁🤭👍
@praba9247
@praba9247 Жыл бұрын
Nangige videos balanna gatte lagadi idan. Maru ane oyala❤❤
@sumedhakalpani8537
@sumedhakalpani8537 Жыл бұрын
අනේ හරිම ආසාවෙන් බැලුවෙ. හැමදාමත් ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලා හැමෝටම.❤️😍
@rashovlogs2386
@rashovlogs2386 Жыл бұрын
අදත් vlog එක හරිම ලස්සනයි akki♥️😘😍 akkige vlogs බලද්දී kammali කමත් නැති වෙනවා. ඉස්සරහටත් ලස්සන day vlogs oni akki♥️😘😍😜😘🤩💜️💓💗🧚♥️❤️😙😋🤗😍🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥♥️❤️😙😋🤗😍♥️😜😘💜️💓💗🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚💜️💜️💜️💜️💜️💜️💜️💓💓💓💓💓💓🔥🔥🔥🔥🔥🔥🔥good luck akki♥️😘😍
@MazharMazhar-tj9np
@MazharMazhar-tj9np Жыл бұрын
විඩියො එකක් බලන්න අවා විතරයි ඔයාගෙ♥️
@chandrikamanike2523
@chandrikamanike2523 Жыл бұрын
Merry Christmas akki 😘
@dahamiweerabahu7191
@dahamiweerabahu7191 Жыл бұрын
Ane video ekk dankn baln hitye😘❤️‍🔥
@ishara76
@ishara76 Жыл бұрын
♥️😘Akki oy hrim shoi ane Mtt oya wge akka kenek hitiynm😇
@navodyathakshila5611
@navodyathakshila5611 Жыл бұрын
Akkige video balnn mn asai.oya shoii ane.😘😘 අක්කි අර නැට්ටුක්කාරයා වගේ තියන මලට කියන්නේ කැන්ඩියන් ඩාන්ස් කියලා අපි..අපේ දිහාත් තියනවා 🙈 😁😘
@ggi9629
@ggi9629 Жыл бұрын
අක්කි පන ආදරෙයි ♥️♥️😍😍
@nila3315
@nila3315 Жыл бұрын
ශෝයි බව්වො දෙන්න
@thismikularathna768
@thismikularathna768 Жыл бұрын
notification eka apu gmn blnn awe ❤️😌
@nawoddyadilshan4413
@nawoddyadilshan4413 Жыл бұрын
Ape gedarath innawa akki tobiyek...🍂🍂...❤️
@adeeshaimanthi1682
@adeeshaimanthi1682 Жыл бұрын
ඒ කහා පාට පාට මල් අපේ ගෙදරත් තියෙනවා ☺️
@nimeshamaduwanthi3934
@nimeshamaduwanthi3934 Жыл бұрын
Akkiyo oy adum adin vidiyhnm shoke akkiyoo anee adreiiii oyt godkkk
@imasha_04
@imasha_04 Жыл бұрын
Anaawh so lovely 🥺❤
@user-xy5dn2gr1h
@user-xy5dn2gr1h Жыл бұрын
අනේ ඔයා ශෝයි අනේ ❤️☺️
@shanikamadu6238
@shanikamadu6238 Жыл бұрын
Man asama girl kenk man asai ane oyage videyo balanna❤adarei akki
@Dew422
@Dew422 Жыл бұрын
අදත් video එක ලස්සනයි අක්කා..🤗❤ අර ඇන්තූරියම් එකේ නම lady gems..(මං අහල තියෙන විදියට හොදේ..තව ඉතින් වෙන නම් එහෙම තියෙනවද දන්නෙ නෑ 😁)
@sandunichathurika661
@sandunichathurika661 Жыл бұрын
Mm first 🥰🥰
@maduahihansika9384
@maduahihansika9384 Жыл бұрын
ජේසු පිහිටයි
@miniduniroshana6505
@miniduniroshana6505 Жыл бұрын
Dil aki ouaga dress harima lassani mamath christmas akta adum gna geya davas 3 k aki keuva lipstick aka 💄 mama gatha aka hodi 💄🤗 digatama videos gana mama Dilasni
@Ayomi451
@Ayomi451 Жыл бұрын
අක්කිනම් මරු අනේ ❤❤🎉😊
@chandrikalakmali1264
@chandrikalakmali1264 Жыл бұрын
Siriyalathage lassana appaa
@maheshadilrukshidinu
@maheshadilrukshidinu Жыл бұрын
Ow akke hot water bag eka thama math pawichchi karanne ekata adu wenawa ..man nam yati pathuleth tikak wela thiyan innawa sanipai ethakota
@dilinidinethma6878
@dilinidinethma6878 Жыл бұрын
නියමයි අක්කි
@SewwandhiSudusingha
@SewwandhiSudusingha Жыл бұрын
ගොඩක් ආස නිහතමානී සුන්දර චරිතයක් ❤❤
@Dileesha_Nish
@Dileesha_Nish Жыл бұрын
සිරියලතා 🎶😂😂😂❤
@cheramidealwis1063
@cheramidealwis1063 Жыл бұрын
You are awesome and soo funny nanga
@thiruninuwanthika4081
@thiruninuwanthika4081 Жыл бұрын
Nanagi ko akki oyage
@tharushipabasara96
@tharushipabasara96 Жыл бұрын
❤😘 lv it
@sakuwijenayaka4074
@sakuwijenayaka4074 Жыл бұрын
Ane pls shopping video ekak dannako
@ushanmadushanka598
@ushanmadushanka598 Жыл бұрын
Hi akki මමයි මුලින්ම වීඩියෝ එක බලන්නෙ අක්කි හොදින් ඉන්නවද ඉතින් 😍😘😊
@nila3315
@nila3315 Жыл бұрын
මාත් ලේ දඅන්න..ලේ දුන්න අලුත බර අඩු වෙලා කෙට්ටු උනා..පස්සෙ හිටියට වඩා මහත් උනා..මුලින්ම කෙටටු වෙනව
@kumuduvirajani2764
@kumuduvirajani2764 Жыл бұрын
Pissu kellek vedio avsen balanva ලස්සනයි oya godak
@PiyumiSandya
@PiyumiSandya 5 ай бұрын
❤❤❤❤
@isankaisanka3783
@isankaisanka3783 Жыл бұрын
Madin yanna pissu kali tikata thamai man kamathima lassanai bs
@hansikadulanjalee7405
@hansikadulanjalee7405 Жыл бұрын
Akke ath yata bella kalu wenwta cream ekak kynko
@vindya718
@vindya718 Жыл бұрын
Ane manika oya anthuriyam pala ape paththe 200ta 150ta ganna pulu😊😊day vlog hamadama danna akkiyooo.
@nawodiaththanayaka1611
@nawodiaththanayaka1611 Жыл бұрын
Shooi akki oy
@uthpalauthpala5740
@uthpalauthpala5740 Жыл бұрын
පිස්සු කෝලම 😁😁😁😁 ආදරෙයි මැනික❤️❤️❤️❤️ 🥰🥰🥰😍😍😍😍
@ThushaniJeewanthi-qm8mf
@ThushaniJeewanthi-qm8mf Жыл бұрын
Akk oy gaana lipstick colour numBER dennako
@ashanashan923
@ashanashan923 Жыл бұрын
🥰😍
@damithu9049
@damithu9049 Жыл бұрын
14:20 මුන්ගෙ ආච්චිලට හාල් ගරන්න😅😂 Nice Vlog🥰😇
@tarushiharshani2670
@tarushiharshani2670 Жыл бұрын
❤️❤️😘
@vihangakaushani591
@vihangakaushani591 Жыл бұрын
Janet bb cream eka try krla penannko
@januwabeywickrama4456
@januwabeywickrama4456 Жыл бұрын
😊🥰
@madhushappydiaries6005
@madhushappydiaries6005 Жыл бұрын
@rajubandara176
@rajubandara176 Жыл бұрын
Bawwo tika nm shoi ❤️
@pathumikumaradasa7442
@pathumikumaradasa7442 Жыл бұрын
♥️♥️♥️♥️♥️
@senusenu3663
@senusenu3663 Жыл бұрын
🥰🥰
@udarichathurika85
@udarichathurika85 Жыл бұрын
👍
@hansanisumudu5906
@hansanisumudu5906 Жыл бұрын
🥰
@tuwininishadi8985
@tuwininishadi8985 Жыл бұрын
😊😊❤️
@malshibimsara3987
@malshibimsara3987 Жыл бұрын
මරු අනේ ඔයා 😍😍 කම්මැලි වේලාවට මම ඔයාගේ vedios බලනවා හරි ජොලි 😘🌼🌼
@shanudiweerasinghe9551
@shanudiweerasinghe9551 Жыл бұрын
💛💛💛💛💛
@dammikasenaverathna2292
@dammikasenaverathna2292 Жыл бұрын
අර ඔයා පෙන්නපු චුටි ඇන්තූරියම් පැලේ නම ලේඩිජන් 🤭🥰
@tharunill2358
@tharunill2358 Жыл бұрын
😍😍😍
@saduuuuuuu102
@saduuuuuuu102 Жыл бұрын
බව් බබාලා නම් කොච්චර බැලුවත් ඇති වෙම්නෑ ....දිලී අක්කෙ 🙉.................
@nayaninayani7702
@nayaninayani7702 Жыл бұрын
අක්කි ආය ජෙලි හදද්දි ඒකට කිරි එකතු කරලා බලන්නකො පුඩින් වගෙ රසම රසයි😍❤
@shashikalarajasingha4839
@shashikalarajasingha4839 Жыл бұрын
😍😍😍😍
@wasanaprasadani8122
@wasanaprasadani8122 Жыл бұрын
Mkdd ane use krn face cream eka
@lakshikamadhushani9310
@lakshikamadhushani9310 Жыл бұрын
😘😘😘😘😘😘😘
@himalidilru1015
@himalidilru1015 10 ай бұрын
❤❤
@pathum7972
@pathum7972 Жыл бұрын
Oya kiya wasarenda akki love eka patan gaththe
@kirisnakumar7547
@kirisnakumar7547 10 ай бұрын
❤❤❤
@imalshaamali3395
@imalshaamali3395 Жыл бұрын
💖💖💖💖🤗
@rashmitharanga4363
@rashmitharanga4363 Жыл бұрын
ඔයා youtube එක පටන් ගත්තු දවසේ ඉදන් මං හැම විඩියෝ එකක්ම බැලුවා.....ඒත් මං කවදාවත් ඔයාට comment එකක් දාලා නෑ......ඒ මගේ හැටි අනේ ❤️ කොච්චර විඩියෝස් බැලුවත් comment එකක් දාන්න කම්මැලි....ඒත් අද දාන්නම ඕනි කියලා හිතුවා......මොකද මගේ බබා හරිම ආසයි ඔයාගේ විඩියෝස් බලන්න.....එයාට අවුරුදු 4 1/2 තාම....ඒ උනාට අනේ මංදා තේරෙනවද මංද එයා හිනා වෙවී බලනවා අනේ ඔයාගේ විඩියෝස් 🤣🤣 ඔයාගේ bf තරුශ මගේ husbandge යාලුවෙක්....අහන්නකෝ අංජුව අදුරනවද කියලා....ඉනෝකා auntywath හොදට අදුරනවා මගේ husband .....highland college එකෙන්ද මංදා එයාලා අදුරන්නේ....කොහොම උනත් අපිට ඒවා වැඩක් නෑනේ අනේ 🤣ඇත්තටම හරිම ලස්සනයි අනේ ඔයාගේ විඩියෝස් 🤣හිනා කාලා මැරෙනවා අයියා එක්ක කරන food challenge වලටනම් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️දැන් තමයි බබා එක්ක මේ ඔයාගේ අද විඩියෝ එක බලන්න හදන්නේ....දැන් වෙලාව රෑ 10:56 ❤️😁❤️❤️❤️❤️❤️
@nisansala9753
@nisansala9753 Жыл бұрын
සිරුයලතා left 🤣❤️😘
@maheshadilrukshidinu
@maheshadilrukshidinu Жыл бұрын
ane madi thawa dannako video ..dawasa gane oni 😊😘
@bigunisathsara4248
@bigunisathsara4248 Жыл бұрын
14.20 අම්මෝ අක්කි 😂😂😂
@dilankaprince281
@dilankaprince281 Жыл бұрын
So funny🤣🤣
@shanudiweerasinghe9551
@shanudiweerasinghe9551 Жыл бұрын
Dipiya thagagka hode awmaa 😌😂❤️
@thiruninuwanthika4081
@thiruninuwanthika4081 Жыл бұрын
Akki oyala yaluune kohonada kiyannako😚💞
@kasuntharanga2566
@kasuntharanga2566 Жыл бұрын
Anturiyam eka lady jems
@devikasrimali6775
@devikasrimali6775 Жыл бұрын
Pada shooo thamai
@chamodyagimhani2837
@chamodyagimhani2837 Жыл бұрын
❤️🥺
@kamalpriyan2006
@kamalpriyan2006 Жыл бұрын
Koi weleth oya konda kella allannethuwa innkkkooo
@kaveeshakavindi880
@kaveeshakavindi880 Жыл бұрын
Ane oyage hema video ekakma balanawa akke .oya harima shooi 🥰😘
@shanudiweerasinghe9551
@shanudiweerasinghe9551 Жыл бұрын
Adath mna thamaaa
@tottochan8779
@tottochan8779 Жыл бұрын
Pissu kolama ❤
@sandunisamaranayake5093
@sandunisamaranayake5093 Жыл бұрын
Oy thumbnail and video edit krnne mona software wlind
@dinushika.
@dinushika. Жыл бұрын
Akki oya gan day creem eka mokadda kiynnko plzzz reply
@bimansadunithri2705
@bimansadunithri2705 Жыл бұрын
Akki oyta nangi kenek hitiya ne d... eya nadd ....
@ddewmini5666
@ddewmini5666 Жыл бұрын
අක්කියෝ අනේ අත් යට කලු වෙනවට මොනවද කරන්න ඕනේ අනේ අක්කි අනිවාරෙන් කියන්න 🥺
Summer shower by Secret Vlog
00:17
Secret Vlog
Рет қаралды 12 МЛН
Little girl's dream of a giant teddy bear is about to come true #shorts
00:32
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 44 МЛН
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 91 МЛН
Summer shower by Secret Vlog
00:17
Secret Vlog
Рет қаралды 12 МЛН