එක හවසක🌻| My evening routine🌻 | ගෙදර හදන මගේ බිස්කට් රෙසිපි එක🥰

  Рет қаралды 18,423

Nishi Wijesinghe

Nishi Wijesinghe

Күн бұрын

Пікірлер: 109
@ShewonPranando
@ShewonPranando 2 ай бұрын
Mama oya nisa ගොඩාක් dewal wenas kara gaththa මැණිකේ
@jayaniwasana4812
@jayaniwasana4812 8 ай бұрын
ආදරනිය nishi, ඔයාගෙ video බලලා මම කොච්චර motivate වෙනවද.......
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
අනේ.. ගොඩක් සතුටුයි ඩාලින්.. ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
@sharmilasafimashoor2378
@sharmilasafimashoor2378 8 ай бұрын
Akki oyage glass containers lassanai link eka dandako
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
අනේ මැණික මං ඒවා ගත්තෙ fb market place එකෙන්. Link එකක් නම් නෑ.. ඒකේ search කරලා බලන්න නංගී❤
@priyangiwickrama7333
@priyangiwickrama7333 5 ай бұрын
දැනුයි බැලුවෙ 😅😂😁 ලස්සනයි අක්කේ වීඩියෝ එක 👍🌹❤🥰💝
@LifewithNishi1990
@LifewithNishi1990 5 ай бұрын
ස්තූතියි මැණික
@dfartangalle8202
@dfartangalle8202 5 күн бұрын
Ada man vidio eka baluwe. Adaraniya nishi oya athule paule samata bs
@SamaliVlogs86
@SamaliVlogs86 8 ай бұрын
Oyage videos balanna man asai.digatama karagena yanna.👍👍
@LifewithNishi1990
@LifewithNishi1990 7 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට.. බුදුසරණයි
@IsharaNadishani-wh4bb
@IsharaNadishani-wh4bb 8 ай бұрын
Ane aye nangi oya den vidio ගේන්න parakku wenne ane oya enne nethi වුණාම ගොඩාක් පාළුයි nangi ඔයාගෙ vidio එක dekkama ගොඩාක් සතුටු vuna adath vidio එක lassanasi oyalata හැමදාම ගොඩාක් ආදරෙයි budusaranai ❤
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
වෙනදා වගේ නෙමෙයි අක්කා.. වැඩ වැඩියි දැන්. ඉතින් වීඩියෝ කරන්න ඒ වැඩත් එක්ක බැලන්ස් කරගන්න ඕන මම. ඉස්සරහට පිලිවෙලක් හදන් මේ වැඩත් එක්ක වීඩියෝ ගේන්න ප්ලෑන් කරනවා..
@mis.darshi1236
@mis.darshi1236 8 ай бұрын
අද වීඩියෝ එකත් හරිම ලස්සනයි ❤❤❤❤ පොඩ්ඩො දෙන්න සෝයි අනේ මාත් සතියට දවස් තුනක්වත් සුප් එකක් බොනව කුරක්කන් කැද හදනව වටින වීඩියෝ එකක් ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ඔයාලට පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤❤❤
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
ගොඩක් ස්තූතියි මගේ අක්කා. ඒ දේවල් ගොඩක් හොඳයි අපිට. වයසට යන්න යන්න කෑම පාලනයක් ඕනමයිනෙ.. බුදුසරණයි අක්කා.. ❤❤ පරෙස්සමින් ඉන්න.. ආදරෙයි 😘😘😘
@VigashaniVigashani-oz3zf
@VigashaniVigashani-oz3zf 8 ай бұрын
Video eka lassanai akke godaaak balan innath asai
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
ගොඩක් ස්තූතියි නංගී.. බුදුසරණයි ❤❤
@PrabaniKavindayaKavinday-tp5ez
@PrabaniKavindayaKavinday-tp5ez 8 ай бұрын
Video aeka lassanai akke .Hemadama sathutin inna.😀😀😀😀
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
ගොඩක් ස්තූතියි මැණික..❤ බුදුසරණයි😊
@SanduniSandukodikara
@SanduniSandukodikara 8 ай бұрын
Ane adath video eka lassanai akka.budusaranai oyala hamotama❤❤
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
ගොඩක් ස්තූතියි මැණික.. බුදුසරණයි❤❤
@aronxxx2243
@aronxxx2243 8 ай бұрын
නසරියන උදේ කාලේ ගැන විඩියෝ එකක් කරන්නකෝ. වේලාවක් ලැබුනම.
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
අනිවාර්යයෙන්ම කරන්නම් නංගී.. ලබන සතියේ රෙකෝඩ් කරගන්න පුලුවන් වේවි..❤❤
@dhanojadilhani7750
@dhanojadilhani7750 8 ай бұрын
ලස්සන දවසක් ❤❤❤බුදුසරණයි හැමෝටම
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට.. බුදුසරණයි❤❤
@chamilachandani102
@chamilachandani102 8 ай бұрын
❤❤❤ලස්සනයි විඩියෝ එක ආදරෙයි සතුටින් ඉන්න
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට.. ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
@hanoshapriyadarsani2835
@hanoshapriyadarsani2835 8 ай бұрын
Watina adhahas tikak dunna oya ada volg eke.❤❤❤adarei dr...❤❤
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
ගොඩක් ස්තූතියි නංගා.. ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
@shehaniwithanage3048
@shehaniwithanage3048 8 ай бұрын
18:36 budu pahana thiyana welawata oya wada iwara welada.mata chuti duwek innwa.ithin re wenawa wada iwara wenna.pahana thiya ganna time neha.elata wisadumak kiyannako
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
මටත් හවසට මඟ හැරෙන දවස් තියෙනවා. උදේට තියන නිසා මං ඒගැන වැඩිය හිතන්න යන්ාන නෑ. සාමාන්‍යයෙන් 5.30ට 6.00ට. 6.30ට 7.30ටත් තියන දවස් තියෙනවා. බුදු පහන දල්වල වෙලාව ඒ තරම් හිතන්න එපා ඩියර්. හිතේ ශ්‍රද්ධාවෙන් කරනවනම් ඒ ඇති කියලයි මම හිතන්⁣නෙ
@NadeeshaDilrani-ij8kg
@NadeeshaDilrani-ij8kg 8 ай бұрын
Lassanai nangi vedio eka
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
ගොඩක් ස්තූතියි අක්කා..❤❤
@iranyakeerthirathna7442
@iranyakeerthirathna7442 8 ай бұрын
ලස්සනයි akke. Parissamen sathutin onna. Budu saranai.❤❤️️❤️💛💛💛💜️💜️💜️
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
ගොඩක් ස්තූතියි නංගා..❤බුදුසරණයි.. ඔයත් පරෙස්සමින් ඉන්න❤❤
@shanu914
@shanu914 8 ай бұрын
අදත් හරිම ලස්සනයි video එක අක්කියෝ ❤❤❤❤❤❤❤❤❤
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
ගොඩක් ස්තූතියි මැණික❤❤
@chamilakarunarathna7661
@chamilakarunarathna7661 8 ай бұрын
Hari ලස්සනයි ❤
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට❤❤
@roshanroshan5965
@roshanroshan5965 8 ай бұрын
Ane lassanai akkio ane akki mamanam sup hadalath na hadanna danneth na eth oyagen igena gattha ikmanata hadanna ona bs akkio
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
හදලා බලන්න නංගා.. රෑකට තමයි ගොඩක්ම හොඳ❤❤..
@DilaniDilrukshiLiyanage-iv5ve
@DilaniDilrukshiLiyanage-iv5ve 8 ай бұрын
අදත් ලස්සනයි විඩියො එක ❤
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
ගොඩක් ස්තූතියි ඩාර්ලින්❤❤..
@JeewanthinayomikaJeewanthinayo
@JeewanthinayomikaJeewanthinayo 8 ай бұрын
Oya video 1k danakn man asawen balan unne.harima lassani akke
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
ගොඩක් ස්තූතියි මැණික❤❤ බුදුසරණයි.. ආදරෙයි 😘😘😘
@chathuwasana5556
@chathuwasana5556 8 ай бұрын
Akke me vidio eka issarahata 4to Dana vidiyai,pasubimata music eka Dana vidiyai kiyanawada
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
Mata face book msg ekak tiyanna nngi
@chathuwasana5556
@chathuwasana5556 8 ай бұрын
Mama fb ne akke.
@sureshkumara5836
@sureshkumara5836 8 ай бұрын
Adath video lassani nangi manila ❤❤❤
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට...❤ බුදුසරණයි❤
@WrePriyangika-zv9ib
@WrePriyangika-zv9ib 8 ай бұрын
ආදරෙයි නන්ගි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
බුදුසරණයි අක්කා..❤ ආදරෙයි 😘😘😘
@tharangasandamini110
@tharangasandamini110 8 ай бұрын
❤akka kelath giluna adanam.adarei hode
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
Ane ammoo.. bada suttak riduna😁 adareii manika❤
@nilanthikumari9393
@nilanthikumari9393 8 ай бұрын
❤❤❤Lassani nangi
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
ස්තූතියි අක්කා... ❤❤
@Sandurodrigo2900
@Sandurodrigo2900 8 ай бұрын
Adath lassanai akke video eka..math hdnna oni biscuits bablta❤❤❤❤
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
ගොඩක් ස්තූතියි මැණික.. හදලා දෙන්න.. ගොඩක් ආස වේවි නංගී❤
@Sandurodrigo2900
@Sandurodrigo2900 8 ай бұрын
Ow akke hdla dennm mn 🥰🥰🥰
@LakshikaPriyashantha-by1wn
@LakshikaPriyashantha-by1wn 8 ай бұрын
Mata oyawa balanna hari asai akke babalath akkama
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
අනේ... ඔයා කොහෙද නංගී..
@ruvinidinushika5190
@ruvinidinushika5190 8 ай бұрын
Oya kalin gatta green tea aka mn dakala tyanwa aluthgama kande wihare tyanwa vikunanna
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
අනේ.. එහෙමද. යන්න ඉන්නෙ කන්චෙ විහරේ.. ස්තූතියි ඔයාට ඒ ගැන කිව්වට.. ගියාම බලන්නම් මං..❤
@dilshiekanayaka
@dilshiekanayaka 8 ай бұрын
මටත් ඩයට් කරන්න බෑ අක්කා.කිරි දෙන නිසා.බඩගිනි එනවා මට අනේ
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
කිරි දෙන අම්මලාට වෙනම ඩයට් තිායනවා නංගී.. fitness with pali akkage group ekata join wenna
@ARGJayathilaka
@ARGJayathilaka 8 ай бұрын
අනේ අක්කියෝ ඇට වර්ග තම්බල ටික දවසක් පිජ් එකේ තියා ගන්න පුලුවන්ද
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
Thambala nemei nngi. Me pegenna dapu ewa.
@GayanKumara-w4c
@GayanKumara-w4c 8 ай бұрын
අද vedio එකත් ලස්සනයි අක්කි ❤❤❤ මම අක්කිට කිව්වා කලින් vedio එකකින් ගෙදරට ඇතුල් වෙන තැන පෙන්වන්න කියලා අද vedio එකෙන් පෙන්නුවේ නෑනේ කමක් නෑ ඊළඟ vedio එකකින් පෙන්වන්න බුදුසරණයි
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
Ane patiyo me video eka 30th janu kare. Mage kitchn tour vdo eket tiynawa main door eka pennana clips
@sakudissanayake8002
@sakudissanayake8002 8 ай бұрын
Akke warna channel no eka mokakda. 😊
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
5 nangi
@SamarakoonAnusha
@SamarakoonAnusha 8 ай бұрын
❤❤❤❤
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
ස්තූතියි❤
@sanalawasanthi
@sanalawasanthi 8 ай бұрын
❤😘😘😘😘
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
🥰🥰🥰😘😘😘
@ireshacha9176
@ireshacha9176 8 ай бұрын
Athkota thamai API kriyashili
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
අනිවාර්යයෙන්ම..
@nipundananjaya1090
@nipundananjaya1090 8 ай бұрын
Aiyo oya kiuyanwa wadii anee
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
Ahan inna barinam ahanna epa..😁
@dumindaprashan2181
@dumindaprashan2181 8 ай бұрын
Dnnm abbhi wela akkge vedio blnna...chuti putage aurudu kiyda akke
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
අනේ.. ගොඩක් ස්තූතියි මැණික❤ පුතාට 2 1/2යි නංගී.
@LeshikaMadumali-bi1us
@LeshikaMadumali-bi1us 8 ай бұрын
Akke mata oyawa contact kragnna wydyk kynnko
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
Face book enna nngi
@LeshikaMadumali-bi1us
@LeshikaMadumali-bi1us 8 ай бұрын
​@@LifewithNishi1990mona name akenda inne akke
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
Nishi wijesinghe
@tharushiamarasinghe3565
@tharushiamarasinghe3565 8 ай бұрын
අක්කේ ඔයාගේ ටීවී එක තියෙන තැන හරි නැත්නම් සෝෆා එක තියෙන තැන හරි වෙනස් කලා නම් හරී කියලා මට හිතෙන්වා මොකද ඔයාලා බෙල්ල හරවන් උඩ බලන් නේ ටීවී එක බලන්නේ.ඒක එච්චර හොද දෙයක් නම් නෙවෙයි ❤❤
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
Api a putuwe idagena tv balanne na nago. Attatama api tv balannema nathi taram. News tami baluwot. Ekath itin ehe mehe duwa duwa tamai balanne😊 thank u manika ... budusaranai❤❤
@kavishkadilshan1006
@kavishkadilshan1006 8 ай бұрын
ඒ උනාට පුංචි පුතා හරි අමාරුවෙන් TV එක දිහා බලාගෙන ඉන්නවා මමත් දැක්කා 😢😢😢
@kavishkadilshan1006
@kavishkadilshan1006 8 ай бұрын
ඒ උනාට පුංචි පුතා හරි අමාරුවෙන් TV එක දිහා බලාගෙන ඉන්නවා මමත් දැක්කා 😢😢😢
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
Ane ou eya a welawe a sofa ekata awith balan innawa. Hama putuwema wadi wewi ynaw. Sofa eka kaalekata wena thanakata danawa. Tama gdk kal na othanata aran. Thank u nnngi oyata a gana qwata mata.. budusaranau
@kkgsnilmini
@kkgsnilmini 6 ай бұрын
❤❤❤❤❤❤😂🎉😢😮😅😊
@ireshacha9176
@ireshacha9176 8 ай бұрын
Ahma ne exsize karanna one
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
Ou gdk mahatha nathi nitarama wada walama inna knk exercises nokala kiyala prshnayak na.
@aronxxx2243
@aronxxx2243 8 ай бұрын
අක්කේ නසරිවල බබාලගේ 2 අවුරුද්දේ මොනවගේ දේවල්ද කරන්නේ.
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
Me dwas wala akuru ugannanawa.. aka aka activities kranwa nngi
@dilushamadushani1340
@dilushamadushani1340 8 ай бұрын
ලස්සනයි විඩියෝ එක අදත් ❤❤❤
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
ගොඩක් ස්තූතියි ඩාර්ලින්❤
@ApeMSKitchen
@ApeMSKitchen 8 ай бұрын
❤❤❤
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
ස්තූතියි ඩාලින්❤
@pradeepchandrawansa6114
@pradeepchandrawansa6114 8 ай бұрын
❤❤❤❤
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
ස්තූතියි❤
@dulanidilrukshi7881
@dulanidilrukshi7881 2 ай бұрын
❤❤❤❤❤
@Nathmi-tu3lm
@Nathmi-tu3lm 8 ай бұрын
❤❤❤
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
ස්තූතියි
@KalhariWijesingha-xc9hf
@KalhariWijesingha-xc9hf 8 ай бұрын
❤❤❤
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
ස්තූතියි අක්කා..❤
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
00:18
boxtoxtv
Рет қаралды 7 МЛН
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 28 МЛН
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 47 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 125 МЛН
දුක සතුටට පෙරලන මන්තරය 😍
40:09
Waruni’s world
Рет қаралды 53 М.
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
00:18
boxtoxtv
Рет қаралды 7 МЛН