MY FAVOURITE POTATO WHITENING FACE SERUM GOOD FOR DAMAGED SKIN

  Рет қаралды 107,067

Tharusha Vishal

Tharusha Vishal

Күн бұрын

Пікірлер: 298
@KrishuNimesha
@KrishuNimesha 7 ай бұрын
මේක try කරලා බලන්න ඇත්ත්ටම මේකෙ results තියෙනවා වටින වීඩියෝ එකක් සතියක් වගෙ යනකොට වෙනස බලන්න පුලුවන්😊
@tharushavishal
@tharushavishal 7 ай бұрын
Oh thank you 😊
@poornamadushika7758
@poornamadushika7758 4 ай бұрын
Oya saffron ekathu karada
@R_GNilanthi-yn8wb
@R_GNilanthi-yn8wb Ай бұрын
​@@tharushavishalsathiyat daws kiyk krnn onid
@ranisirilanka5812
@ranisirilanka5812 3 ай бұрын
මාගේ මුහුණේ bleaching cream gala විනාශ වෙලා ඉන්නේ හරිම වේදනාවක් තියෙන්නේ බොහොම ස්තුති දැනුවත් කරාට ❤
@menolisathsarani8241
@menolisathsarani8241 29 күн бұрын
Try cetaphil clencr
@shanthrikacool4153
@shanthrikacool4153 7 ай бұрын
දැනුවත් කළාට ගොඩක් thanks ..❤❤❤
@mallikamallika4494
@mallikamallika4494 3 жыл бұрын
ගොඩක් ස්තුති දැනුවත් කරාට 👍👍👍👍බුදුසරණයි
@nimeshawanigasekara347
@nimeshawanigasekara347 3 жыл бұрын
මම මේ ingredients 4ම දාලා අයියා කීව විදිහටමකරා. දවස් තුනකින් පැහැදිලි වෙනසක් පෙනුනා. අද මම කරන 4 වෙනි දවස.අල වල පිටි ගතිය වගේ යටට බහින ටික වෙන් කරන් ගාන්න. විනාඩි 10න් pack එකක් වගේ වේලෙනවා. Thnks tharusha aiya 🥰
@shashi4287
@shashi4287 2 жыл бұрын
Dr meka hadala thiyan hitiyada oya. Pahuwada weddi kalu pata wenwane juice eka
@anusharathnayake6358
@anusharathnayake6358 7 ай бұрын
දවසට කී පාරක් දැම්මද
@sitharasithara110
@sitharasithara110 3 жыл бұрын
ඇත්තටම ඔයාගෙ video ඉතාමත් වටිනවා ,🙏 thanks
@Nsanthajay
@Nsanthajay 3 жыл бұрын
මේක ඇත්තක්❤️. මට ගොඩක් ගොඩක් results තිබ්බා.
@shehanperera1118
@shehanperera1118 3 жыл бұрын
තක්කාලි dammada
@amalipridarshani9340
@amalipridarshani9340 3 жыл бұрын
@@shehanperera1118 thakkali
@sachininimasha9595
@sachininimasha9595 3 жыл бұрын
Bleach use krapu ayta hodida
@shehanperera1118
@shehanperera1118 3 жыл бұрын
@@sachininimasha9595 ow
@sachininimasha9595
@sachininimasha9595 3 жыл бұрын
@@shehanperera1118 results tibbada
@sandumalsani
@sandumalsani Жыл бұрын
කඩේ කෝමාරිකා ජෙල් හොද නැද්ද
@malijayaraj7130
@malijayaraj7130 3 жыл бұрын
හරිම වටිනා විඩියෝ එකක් ස්තුතියි
@love-arthome1
@love-arthome1 Жыл бұрын
Brother අලුත් විඩියො ඕනෙ 👍😊
@sunilrodrigo836
@sunilrodrigo836 3 жыл бұрын
මේ මචන් මුණ විතරක් නෙමේ මට මුල ඇගම සුදු වෙන්න එකක්‌ කියන්න number එක දෙන්න පුලුවන්ද
@sudharmakumari6874
@sudharmakumari6874 3 ай бұрын
Malli me ithuru ewa frij eke thiyanna oneda. Elite thiyala pahuwadata gawata kamak nadda
@RaviduNimesh-yc8xk
@RaviduNimesh-yc8xk 3 ай бұрын
Mm bleaching creem ekak gala nawaththala inne.meka rata gala udeta heduwata kmk nadda
@SalaniShehansa
@SalaniShehansa 5 ай бұрын
කුරුලෑ වලට jovees neem face wash eka hondad maaliyo...plz reply ekak dannooo
@surajpramishan8346
@surajpramishan8346 3 жыл бұрын
ඇත්තටම මේක හොදයි මගේ බිලිචින් ගාලා මුනේ කුරුලෑ ගොඩක් තිබුනා දැන් ඒ ඔක්කොම හොදයි සතියක් වගේ කාලයක් පාවිච්චි කරේ
@danushan9015
@danushan9015 2 жыл бұрын
Pimple tiyanakotada gewe
@sandupushpika4589
@sandupushpika4589 2 жыл бұрын
Oya safron dammada?
@w.m.g.hansika4059
@w.m.g.hansika4059 3 жыл бұрын
Vishal aiye thank u so much😀😀😀😀.parissmin sathutin inna.theruwn saranai
@Upuliindika
@Upuliindika Ай бұрын
මල්ලි මම අල පොති කපලා අැස් යට තියනවා එක වරදක්ද.
@KmDilami
@KmDilami 6 ай бұрын
කෝමාරිකා වෙනුවට ඇලෝ ජෙල් පාවිච්චි කරන්න පුලුවන්ද
@wasanthaupasena6405
@wasanthaupasena6405 3 жыл бұрын
Ane ayya mata therenn ne na .mata bleaching nevei kohomath pimples ..ane mokdda karanna one ..kiyannna
@dilhanizoysa5851
@dilhanizoysa5851 Жыл бұрын
Ethuru tika thiyaganne kohomada
@umeshiimanka9999
@umeshiimanka9999 3 жыл бұрын
Vishal pack ekh hdla Fridge ekh thiynna puluwanda
@rasanjaleeherath1397
@rasanjaleeherath1397 3 жыл бұрын
Thank you vishal 🌼
@damithniroshan2800
@damithniroshan2800 3 жыл бұрын
කෝමාරිකා මදය නැතුව බෝතල් වල තියෙන ඒවා අවුලක් නැද්ද
@tharushavishal
@tharushavishal 3 жыл бұрын
ok
@TashenSilva
@TashenSilva 5 ай бұрын
Aiye plz reply 4rever eke alovera jel eka mekata use karata kamak nadda
@renukadamayanthi2484
@renukadamayanthi2484 5 ай бұрын
Onama wala waka use karanna pulu wanda
@DhishnaDisna
@DhishnaDisna Ай бұрын
කෝමාරිකා ජෙල් එක කමක් නැද්ද මල්ලි මොකද මං ඉන්නෙ කුවෙටි
@ThanujaLakmali-i9g
@ThanujaLakmali-i9g 7 ай бұрын
මේක ශීතකරනයේ දාලද තියන්නෙ...දවසට කී සැරයක් ගානවද?...කෝමාරිකා ජෙල් එක හොද නැද්ද? මම රට ඉන්නෙ ..කෝමාරිකා හොයන්න නෑ
@R_GNilanthi-yn8wb
@R_GNilanthi-yn8wb Ай бұрын
Aiye frij ekt dnne nethuwa eliye thiyl use krnna puluwand plz riply me😢
@sddadyo110
@sddadyo110 11 ай бұрын
ස්තුතියි ඔයාට 🙏
@pardeepasadamali5393
@pardeepasadamali5393 6 ай бұрын
හදලා ශීතකරනයේ තියා ගන්න පුලුවන්ද
@sumiththushara1391
@sumiththushara1391 3 жыл бұрын
Pimples thiyena කෙනෙක් කරාට කමක් නැද්ද
@ranalishevanranalishevan8179
@ranalishevanranalishevan8179 3 жыл бұрын
Weight loss tips Video ekak karanna hoda supplements gana
@sandupushpika7637
@sandupushpika7637 3 жыл бұрын
Komarila walata bleachong asadhana pita danawane malli
@sandoomi1399
@sandoomi1399 3 жыл бұрын
Thank you friend ❤️ good luck
@SaroJani-q2p
@SaroJani-q2p 6 ай бұрын
Komarika jel eka hodanedda mekata danna
@nethminishara3036
@nethminishara3036 3 жыл бұрын
Ay api eka hadala tika dawasak thiyaganna puluwanda
@noone-ge7hx
@noone-ge7hx 3 жыл бұрын
Ane godak lassanai oya mewa galada oya sudu une petto
@kumarisrilanka1820
@kumarisrilanka1820 3 жыл бұрын
Isthuthi puthe budusaranai oyalata
@chithraudumalagala4867
@chithraudumalagala4867 6 ай бұрын
සෆ්ෆ්‍රොන් වෙනුවට කස්තුරි කහ ගන්න පුලුවන්ද?
@roshanithakshila7934
@roshanithakshila7934 Жыл бұрын
කඩේ alojel gattata kmk ndda
@niluperera6924
@niluperera6924 3 жыл бұрын
Malli oyage salon eka koheda thiyanne .details tikak denna .
@R_GNilanthi-yn8wb
@R_GNilanthi-yn8wb Ай бұрын
Aiye alo vera gel kamk nedd 😢komarika made hoy gnn ne ekai😊
@Priyanka-kg7hm
@Priyanka-kg7hm 5 ай бұрын
Mata me kumarika mada walta komarika jel eka pawichchi karoth sarathaka weida .mn inne kuwait wala nisa kumarika madaya ganna ba
@dimalshihirunika8813
@dimalshihirunika8813 3 жыл бұрын
Meka hadala ශිතකරණයෙද thiyanna one
@anushawikramasingha2938
@anushawikramasingha2938 6 ай бұрын
කෝමාරිකා ජෙල් හොදනැද්ද
@nishanthilakmali9308
@nishanthilakmali9308 7 ай бұрын
කෝමාරිකා කඩේ ඒවා ගත්තට කමක් නැද්ද
@rukmalmadushan7
@rukmalmadushan7 3 жыл бұрын
Aiye hoda cream akak kynnk ganna mn tham kisim cream akak gala ne
@chithraudumalagala4867
@chithraudumalagala4867 6 ай бұрын
දවසට කී පාරක් ගාන්න ඕනෙද කියල කියන්න ?
@sandupushpika7637
@sandupushpika7637 3 жыл бұрын
Ane malli me pack ekath ekkama rata adaplen jell eka hodada ganna...
@MangalaKumara-s4u
@MangalaKumara-s4u 8 ай бұрын
Mekata sududa venne kahapatkdavenne ane kiyannako mata one suduvenna eki
@srimasamanthi4697
@srimasamanthi4697 6 ай бұрын
කෝමාරිකා ජෙල් හොදද
@ashenattale1603
@ashenattale1603 7 ай бұрын
හදලා කොච්චර දවස් පාවිච්චි කරන්න පුලුවන්ද
@ULR-editz.7
@ULR-editz.7 6 ай бұрын
ගොඩක් stuti ඔයාට මේක attak matkara හොඳ risult ekak tiyanawa
@nilu5073
@nilu5073 3 жыл бұрын
Ala kiyanne ස්වභාවික bleaching ekak.eka hodai thamai hamata
@lalithananyakar161
@lalithananyakar161 3 жыл бұрын
Good ස්තුතියි ඔයාට ❤❤❤
@Gmus279
@Gmus279 3 жыл бұрын
Thank you vishal ane ❤️❤️🥰
@shehanpathirana3789
@shehanpathirana3789 2 жыл бұрын
mama piri kenek sudu wenna newei gawe kurula kalal walat muna ganna deyak nathiuna
@nishawijesooriya1438
@nishawijesooriya1438 3 жыл бұрын
Malliyo oyage videos nam ela. Thank u very much. Thawath api nodanna me wage dewal kiyala denna. Theruwan saranai!
@blackandwhitegirl2528
@blackandwhitegirl2528 3 жыл бұрын
නියමයි
@mylifekalpanijayarathna3323
@mylifekalpanijayarathna3323 3 жыл бұрын
Hoda Saffron gnn krmayakui price ekai qynnko dr...
@shanikajayarukshi
@shanikajayarukshi 3 ай бұрын
පෙනේරියක්ද මොකක්ද එකක්
@paramithisansala9369
@paramithisansala9369 Жыл бұрын
අයියේ මේ මිශ්‍රණය ice cube විදියට හදාගත්තට කමක් නැද්ද
@sasiachi8806
@sasiachi8806 5 ай бұрын
මාත් ඒමයි කරන්නෙ .අද තමයි පටන් ගත්තෙ.. සති දෙකක් එකදිගට කරල බලනව
@nimashamadhusani476
@nimashamadhusani476 3 жыл бұрын
Ayiya me seffron kohenda ganna Puluwan
@rizriz2350
@rizriz2350 2 жыл бұрын
Saffron nethtam rose water danna puluvanda brother? Plz rply
@shashi4287
@shashi4287 2 жыл бұрын
අනේ අයියේ මම හදපු potato juice එක හදනකොටම කහට පිපිලා තද දුඹුරු පාට උනා. ඔයා හදපු එකේ වගේ කහ පාටට ලස්සනට ආවෙ නැහැ. ඒ නිසා ගාන්න හොද නැද්ද අනේ කියන්නකෝ ගන්න කලින් 🥺🥺
@tharushavishal
@tharushavishal 8 ай бұрын
Lemon juice drops 2 k wage Danna ❤️
@rpdahanayaka7490
@rpdahanayaka7490 5 ай бұрын
Oyawa mama ada thamai dekke.aththatama godak watina video ekak. Thank u malliyoooo❤️
@Waruninayanamini2007
@Waruninayanamini2007 4 ай бұрын
😮 කොයි වෙලාවටද මේක ගාන්නෙ අයියේ
@IsharaIshara-v6s
@IsharaIshara-v6s 3 ай бұрын
මමත් හැදුවා ඒ උනාට මාගෙ කහා පටක් ආවෙ නැනෙ අල ඉස්ම ටික හරි අදුරැ පටක් ආවා නිකන් අලු පටක් වාගෙ ආවුලක් නැද්ද හෙම උනාට 😢😢😢
@Farida2023-f8c
@Farida2023-f8c 7 ай бұрын
Hoda cream akak kiyanna relpy
@chamodanilakshika1465
@chamodanilakshika1465 3 жыл бұрын
Kurule lapa walata hoda nedda
@darshanruchiranga3422
@darshanruchiranga3422 3 жыл бұрын
Mune hakubahala thiyana ewata prathi karayak nadda
@nethmipabasara4974
@nethmipabasara4974 3 жыл бұрын
Ane aiye mata saffron ganna widihak kiyannako
@sandusandu8785
@sandusandu8785 3 жыл бұрын
Dark spot wlata hoda products gena video ekak karannko
@tharushavishal
@tharushavishal 3 жыл бұрын
aniwaryayen
@premakumararathnayaka552
@premakumararathnayaka552 3 жыл бұрын
Aiye cerave1ke oily bumpiy skin 1ta hodama face moisture cream eka mokakda kiyannako ane plzzzzz
@premakumararathnayaka552
@premakumararathnayaka552 3 жыл бұрын
Aiyooo, cera ve1ke oily bumpy skin1ta hodama face moisture cream eka mokakda kiyannako ane plzzzzz aiya
@madushani....madu...8336
@madushani....madu...8336 3 жыл бұрын
Dawase ona welawAka use krata kamak nedda
@mjassim-ex8ll
@mjassim-ex8ll 6 ай бұрын
ALOVERA GEL KAMAK NEDDA
@slmiracle5285
@slmiracle5285 3 жыл бұрын
Saffron dala kochchara wela thiyanna oneda
@ShenaliPerera-c5h
@ShenaliPerera-c5h 7 ай бұрын
Ane aiye as deka wate ganna puluwanda
@thakshilaanoma9668
@thakshilaanoma9668 Жыл бұрын
Use කරන bleachin cream එක ගාන ගමන් මේ pack එක අරගත්තට result නැද්ද
@tharushavishal
@tharushavishal 8 ай бұрын
Bleaching cream use karala kamak na Eth eka hariyata maintain karanna one Anith eka oyage cream eke rasadiya steroids wage thiyenawanam munata lan karannawath epa so always be careful ☺️❤️
@Oshen-bro
@Oshen-bro 3 жыл бұрын
Tnasks malliyoo apith karala balannamko
@geethikajayarathna2022
@geethikajayarathna2022 3 жыл бұрын
Ala usha gewama කහට පිපිලා wage කළු wenne ai?
@shehanperera1118
@shehanperera1118 3 жыл бұрын
මටත් ඔය prashnaya තමයි තියෙන්නේ හැබැයි me video eke ala යුෂ වල කහට පිපිලා නැහැ
@menolisathsarani8616
@menolisathsarani8616 3 жыл бұрын
@@shehanperera1118 kahata pipunta aulk wen nhe..ehm aulnm dehi binduwak dann ethkot hriynw
@shehanperera1118
@shehanperera1118 3 жыл бұрын
@@menolisathsarani8616 දෙහි මූණට අවුලක් නැද්ද
@menolisathsarani8616
@menolisathsarani8616 3 жыл бұрын
@@shehanperera1118 nehe...mn vedio ekaka dakke...oye ala usha eke kahata pipenwta dehin binduwk dann kiyla..
@deepasandamali5138
@deepasandamali5138 4 ай бұрын
Malli mn cream akak use kara ake nama max gold by nilu ake bleaching cream akak newe kiyala dunne tyenne kojic acid,vi c shea butter ,naicinamaid wage dewal thama tyenawa kuwe. Dan masa 2k wenawa use karanna aragena sth kisima vidiyakin colour aka up une nsha pimpls awa.dan mune hamathanama aluham wage pallam tyenawa mekata oysge treatment aka hodaida pls reply me
@menolisathsarani8241
@menolisathsarani8241 29 күн бұрын
Oye home made creams use krnn epaaa...mth dn tik dwskt klin ohom use kl...itpsse dws gnkin clr ekk awa...attatm mn byata nthr kl..itpsse mn doctr knkt kyl cetaphil clnsr ek use krnn gtta dn pimples tikk enn blnwa bleach ne kiuwt eke bleach tynn athi...home made crems use krnn epa lamai kuruthm ..kochchr wshwsen kiuwarh
@nethunethu9736
@nethunethu9736 3 жыл бұрын
Godaak hodai.man meka gaanawa potato &rice thambala blend karala risalt godaak hodai
@tharushavishal
@tharushavishal 3 жыл бұрын
matath hoda result tibba dr
@shehanperera1118
@shehanperera1118 3 жыл бұрын
මේක ඉතුරු වුනොත් කොහොමද කල්තියා ගන්නේ
@tharushavishal
@tharushavishal 3 жыл бұрын
@@shehanperera1118 fridge eke dala thiya ganna puluwan
@shehanperera1118
@shehanperera1118 3 жыл бұрын
@@tharushavishal thank you aiye koi වේලාවට ද අයියෙ මේක use කරන්න හොද ( time eka )
@premakumararathnayaka552
@premakumararathnayaka552 3 жыл бұрын
Ane matath kiyannako meka hadaganna widiha plzzz dr
@tharshanakumarikumari8772
@tharshanakumarikumari8772 4 ай бұрын
Ane man inne rata itin komarika nane alowera jell tiyenne
@dulanasidupama7232
@dulanasidupama7232 2 жыл бұрын
Ayye lever ayush face cream eka hodaida?
@HimashiMandira-sb7ec
@HimashiMandira-sb7ec 10 ай бұрын
Thank you ayye.athtama pimles adu una....💕
@anusharathnayake6358
@anusharathnayake6358 7 ай бұрын
ඔයා දවසට කීපාරක් දැම්මද dear
@Cloud-gy9sk
@Cloud-gy9sk 3 жыл бұрын
Meka store keanna puluwanda?
@everythingyoulike3165
@everythingyoulike3165 3 жыл бұрын
Aiyee mk acne, acne scare wltath hdida
@sandu2673
@sandu2673 3 жыл бұрын
Potato cream 🤩🤩👌👌 Thanks malli
@nirupanishyamalee4672
@nirupanishyamalee4672 7 ай бұрын
🎉🎉🎉 ස්තුතියි ඔබ‍ට.. 👍👍
@premakumararathnayaka552
@premakumararathnayaka552 3 жыл бұрын
Aiye hissori walata hoda shampoo gena video 1k karannako ane plzzzzzzz
@tharushavishal
@tharushavishal 3 жыл бұрын
okii
@sheyalgeenath1790
@sheyalgeenath1790 3 жыл бұрын
මම අද ඔයාව subscribe කලා මල්ලි , thanks for video
@gkcell345
@gkcell345 3 жыл бұрын
Math
@shenuavi7441
@shenuavi7441 Жыл бұрын
Aiya ane kahakudu dannada
@TashenSilva
@TashenSilva 5 ай бұрын
Godak watina video ekak thank you so much aiye ❤️❤️
@Mudhithashamali
@Mudhithashamali 6 ай бұрын
ගොඩාක් ස්තූතියි 💖
@lakmalfhh6652
@lakmalfhh6652 2 ай бұрын
ස්තුතියි ❤
@syhhdxbxhxb2964
@syhhdxbxhxb2964 6 ай бұрын
ස්තුතියි
@saiamudhasaisai6412
@saiamudhasaisai6412 7 ай бұрын
Will pores close?
@niluka6931
@niluka6931 Жыл бұрын
මල්ලි මන් ඉන්නෙ abudhby .මට ඔයාගෙන් උදවුවක් ඕනෙ.මන් බ්ලීචින් ක්‍රීම් එකක් ගාල ඇලජික් උනා.අවුරුදු 5 තාමත් ගෙඩි එනව.බේත් ගත්ත අඩු නෑ.මට හොද පේස් වොශ් එකක්.ක්‍රීම් එක්ක් කියන්ඩකො.මෙහෙ තියෙන හොදම ජාතියක්.මුදල් කීයක් ගියත් මන් ගන්න්ම්.ඔයාට ගොඩාක් පින්
@snehayash-tg2ge
@snehayash-tg2ge Жыл бұрын
Akki oya ikmnata pol vathuren saban danne nthuva lunu vitharak dala sodnna psse sudantha dath bheth e kuralavla ganna vindi 20 idala sodanna psse beby sop vitharak ganna ikmnta adu venva mtath ohoma una mn kale oka boruvta salli viyadam kranna epa oya hama fesh wosh ekatama kemikal danva oyata aljik vei pzz
@renukadamayanthi2484
@renukadamayanthi2484 2 ай бұрын
Maka karala ceram use karana puluwanda
CLOVE FOR HAIR
8:13
Tharusha Vishal
Рет қаралды 461 М.
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 11 МЛН
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
Natan por Aí
Рет қаралды 5 МЛН
The Ultimate Sausage Prank! Watch Their Reactions 😂🌭 #Unexpected
00:17
La La Life Shorts
Рет қаралды 9 МЛН
How to Fight a Gross Man 😡
00:19
Alan Chikin Chow
Рет қаралды 18 МЛН
HOW TO REMOVE BLACKHEADS AND WHITEHEADS AT HOME (SINHALA)
10:07
Tharusha Vishal
Рет қаралды 97 М.
Skincare Routine for 20’s
20:22
Cosmo Beauty Studio
Рет қаралды 68 М.
Teenage Skincare Routine
12:08
Cosmo Beauty Studio
Рет қаралды 96 М.
HOW TO GET RID OF PIMPLES
8:57
Tharusha Vishal
Рет қаралды 57 М.
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 11 МЛН