My hair care journey ❤️ දිගු වරලසකට කැමති ඔයාලට මගෙන් ☺️

  Рет қаралды 122,515

Jiwithe Pituwak

Jiwithe Pituwak

Күн бұрын

Пікірлер: 912
@hirusarani8186
@hirusarani8186 Жыл бұрын
ඔයාගෙ කොන්ඩෙත් දිග කොන්ඩෙට ආස හැමෝගෙමත් මගෙ කොන්ඩෙත් නීරෝගීව දිගු වේවා 🙏 බුදු සරණයි
@jiwithepituwak1113
@jiwithepituwak1113 Жыл бұрын
Thank you manika 🌸❤️
@chamarisamurdhika6589
@chamarisamurdhika6589 2 жыл бұрын
ලොකු ඉල්ලීමක් කොන්ඩෙ වවාගන්න හොදින් තියාගන්න තව වීඩීයෝ ගේන්න☺️☺️☺️☺️
@jiwithepituwak1113
@jiwithepituwak1113 2 жыл бұрын
Ane hari manika. Godak sthuthi 🥰
@malshipiyumika5356
@malshipiyumika5356 2 жыл бұрын
අනේ මාත් ඔයා වගේමයි .... දිගට තිබ්බ කොණ්ඩේ කැපුවා දැන් හැමෝම එක එක දේවල් කියනවා... දැන් හරිම දුකයි දිග කොණ්ඩේ මතක් වෙද්දි... දැන් කොණ්ඩේ වවාගන්න දගලනවා.... 😊😊😊😊😍😘
@jiwithepituwak1113
@jiwithepituwak1113 2 жыл бұрын
Ekni ❤️ genu lamai hemoma eka wage neda 🥰
@nawodyasewmini1455
@nawodyasewmini1455 2 жыл бұрын
Math ema thama😢
@Sadhana766
@Sadhana766 2 жыл бұрын
Math..😢
@sadhiksasna1263
@sadhiksasna1263 2 жыл бұрын
Ane math ehemai
@chathujayakody412
@chathujayakody412 2 жыл бұрын
මාත් එහෙමයි දැන් උරහිස ලගට තියෙන්නෙ
@gingerglow_178
@gingerglow_178 2 жыл бұрын
කොන්ඩෙට ආදරේ කරන හැමෝටම ගොඩක් වටින වීඩියෝ එකක්. මාත් මගෙ කොන්ඩෙට ගොඩාක් ආදරෙයි.❤❤❤
@jiwithepituwak1113
@jiwithepituwak1113 2 жыл бұрын
Thank you so much darling ❤️
@NethishaDewmini
@NethishaDewmini 8 ай бұрын
Akke meka hariyai ne🤔🤔🤔
@hansaninisansala8675
@hansaninisansala8675 2 жыл бұрын
ඹොරු පොශ් නැති හින්දම subscribe කරා 😍❤️😘
@jiwithepituwak1113
@jiwithepituwak1113 2 жыл бұрын
ඒ ආදරේට හදවතින්ම ස්තුතියි ❤️
@kashuu3158
@kashuu3158 2 жыл бұрын
අක්කි කිව්ව හරි ගැනු ලමයි ඕම තමා මාත් මගෙ ඉන ලගට තිබ්බ කොන්ඩෙ ලෙයර් කැපුව.ඊටපස්සෙ ආයෙ උරහිස ලගට දෙපාරක් කැපුව කොන්ඩෙ වැවිගෙන එද්දි දැන් ඉස්සර ෆොටො බල බල දුක් වෙනව 😪. Thw videos genn akki konde gana. bs.
@jiwithepituwak1113
@jiwithepituwak1113 2 жыл бұрын
Ow nango. Ekanm eththa. Hari thawa video karanam. Thank you so much nango 💛
@nilukadamayanthi5495
@nilukadamayanthi5495 Жыл бұрын
මන් වගේමයි.😢තව ටික දවසකින් මන් මානසික ලෙඩෙක් වෙනව කොන්ඩෙ ගැන හිතලම🥺
@SeethaMalkaduwawa
@SeethaMalkaduwawa 5 ай бұрын
Oyage konde urahisa laga edan ena lagata vavenna kocharakal giyaada...please reply
@MaleeshaShurshana
@MaleeshaShurshana 10 ай бұрын
අක්ක කියන්න මාත් ඕමයි ඔලෙවෙල් ලිව්ව ගමන් මට හැදුන පිස්සුවක් තමා කොන්ඩෙ කපන එක ඉතින් ලේයර් කපන්න සැලුන් එකට ගියාම ඒම කපුවොත් කැත වෙයි කිඋව කොන්ඩෙ තුනි නිසා ඉතින් ඉන ලගට තිබ්බ කොන්ඩෙ මම පිට මැදට වෙන්න කැපුව සැලුන් එකේ අයත් හිනා උනා මට පිස්සු කියල කොන්ඩෙ කපන්න ඒම කපලත් ගෙදර ඇවිත් ඒති දිග වැඩී කියල අම්මට කියල උරහිසට ටිකක් පහලින් කොන්ඩෙ කැපුව අම්ම තමා ඉස්සර ඉදන් මගෙ කොන්ඩෙ කැපුවේ මම හරි ආසයි කෑලි කෑලි තියෙන කොන්ඩෙට ඒත් හරි ගියේ නෑ ඉස්සර අම්ම කැපුවත් වැවෙනවා මේ පාර මාස පහක් හයක් අගලක් වත් වැවුනෙ නෑ කැපුව වගේ නෙමේ වැවෙන්නෙ නැති කොට මතක් වෙද්දිත් ඇඩෙනව මට අව්ල් නිසාම අම්ම බැන බැනම එක එක තෙල් වරග ගෙනල්ල ගෑවා මම හිතන්නෙ 10000 ක විතර තෙල් ගෙනාව හරි ගියේ නෑ යූටියුබ් වීඩියෝ බලල එක එක ඒව කරා ඒත් හරි ගියේ නෑ පස්සෙ නිකන් ඉදිය කරපින්ච තෙල් ගාල තමා ටිකක් හරි කොන්ඩෙ තිබ්බෙ මම හිතුවෙ ගිය වේදියට වට කෙස් මැද හිස් වෙයි කියල මොකද කරපු දේවල් වලින් ඔලුවෙ වටේට චූටි කෙස් වැවුන අනිත් තැන් වල නෑ දැන්නම් දික් වෙලා අම්ම කපන්න කලින් ගානම තියෙනව දැන් හැමෝම දකින දකින ගානෙ බනිනව තාමත් 🙃
@maheshidasilva4620
@maheshidasilva4620 7 ай бұрын
අක්කෙ මන් මේ ඔයාගෙ වීඩියෝ එක බලන තුන් වෙනි පාර ,ඔයාගෙ කටහඩ හරිම ලස්සනයි අහන් ඉන්න අස හිතෙනව...❤🎉
@chndrikajaylkshmi5500
@chndrikajaylkshmi5500 2 жыл бұрын
බොහොම ස්තුතියි ,මුරුංගා ,ලොකු ලූනු ,පේර දලු කරපිංචා කොටල යුශ ඔය වගේ ගාලා කොන්ඩය හෝදනව මමත් ගොඩාක් හොදයි
@jiwithepituwak1113
@jiwithepituwak1113 2 жыл бұрын
Ekni ewa godak hodai.❤️ thank you so much 😊
@naginofficialpathirana1111
@naginofficialpathirana1111 2 жыл бұрын
A okkoma ektda ganne.
@sasiachi8806
@sasiachi8806 Жыл бұрын
Mth okama karanw. Best result . Thaw okatama kohomba kolath danaw
@HansiSenara-rm3vq
@HansiSenara-rm3vq 6 ай бұрын
අක්කි මාත් එහෙමයි ඉස්සර මගේ කොන්ඩේ දනිස්ස ගාවට තිබ්බ ඊටපස්සේ උරහිස ගානට කැපුවා දැන් ඇත්තටම දුක හිතෙනවා කරපු මෝඩ කම ගැන කොන්ඩේ වවාගන්න දැන් ඉතින් දගලනවා එත් තාම ඉන ගාවට තියෙන්නේ ඉස්සර හිතුවේ කැපුවම තමයි ලස්සන කියලා 🥺😔
@sayuriseneha8236
@sayuriseneha8236 Жыл бұрын
නන්ගි ඔයාගෙ කටහඩ හරි ලස්සනයි ❤
@jiwithepituwak1113
@jiwithepituwak1113 Жыл бұрын
Thank you so much akka 🌸❤️
@RanganaViraj-k4s
@RanganaViraj-k4s 10 ай бұрын
හරිම ආසහිතෙනවා.මගෙ කොන්ඩෙ තුනීයි.මටත් ආසයි දිගට වවාගන්න
@ashaninishadini1018
@ashaninishadini1018 Жыл бұрын
මන් පොඩි කාලේ ඉදන් ඕලෙවල් කරනකම් වගේ සිංහල බෙහෙත් තෙල් ගෑවේ මගෙ කොණ්ඩේ කලු පාටට ගනකමට දික් උනා...මන් කොණ්ඩේ කැපුවා ඊට පස්සේ කලින් වගේ කොණ්ඩේ දික් උන් නෑ...දැන් කොණ්ඩේ තියෙන්නේ ඉන ගාවට ඒවගේම අහුරු පිටින් කෙස් ටික යනවා...ඒ වගේම මගේ කොණ්ඩේ දැන් ගොඩාක් වියලියි...මට මුකුත් ඒම ඔලුවට දාන්නත් බෑ සෙම නිසා....මං ආසයි කොණ්ඩේ දිගට වවාගන්න...ඒත් කොන්ඩේ යනකොට කොටට කපන්න හිතෙනවා ගනකමත් නෑ දැන් කොණ්ඩේ..........මගේ කොණ්ඩේ දික් කර ගන්න කොණ්ඩේ යන එක නවත්තගන්න මොන වගේ දෙයක් කරොත්ද හොද?
@jiwithepituwak1113
@jiwithepituwak1113 Жыл бұрын
Oil treatment karana patan ganna ayeth . Sinhala bheth thel godak hodai ape kondeta 🌸❤️
@vishminawodya
@vishminawodya 2 жыл бұрын
මගේ කොණ්ඩෙ ගොඩාක් දිගට තිබ්බා.මම ඊයෙ ඒක කැපුවා.දැන් අද මේ වීඩියෝ එක දැක්කට පස්සෙ මට අපරාදෙ කොණ්ඩෙ කැපුවෙ කියලා හිතුනා 😥
@jiwithepituwak1113
@jiwithepituwak1113 2 жыл бұрын
Aiyoo video eka kalin dakinna thibe. E pasuthevima gena mama hodatama dannawa 🧡🧡
@dreamsandlife9215
@dreamsandlife9215 Жыл бұрын
මම ඉන්නෙ 9 වසරෙ මොන්ටිසෝරි යන්න කලින් ඉදලම කොණ්ඩෙ දික් කරන්න පටන් ගත්තෙ. කැපුවෙ නම් නෑ. තාම හැබැයි දණහිසෙන් පල්ලැහැට දික් උනේ නෑ. කොහොමහරි දික් කරගන්න try කරනවා ඉතින්. 😁☺
@jiwithepituwak1113
@jiwithepituwak1113 Жыл бұрын
🥰🌸❤️
@dreamsandlife9215
@dreamsandlife9215 Жыл бұрын
@@jiwithepituwak1113 අක්කිගෙ කොණ්ඩේ දික් උන විදිහ නම් පුදුමයි. කලින් කොණ්ඩෙට ඔයා වද දුන්නට දැන්නම් ඔයා කොණ්ඩෙට ගොඩාක් ආදරෙයි වගේ. ❤
@buddhikasubhashini4531
@buddhikasubhashini4531 Жыл бұрын
මමත් කොණ්ඩෙ එක පාරක් ලේයර් කලා. ආසාවට..මං ආස නෑ කොණ්ඩ කපන්න.දිගට තියද්දි ආසයි.අපරාදෙ කියලා හිතුනා.දැන් වැවිලා .ආයෙනම් කපන්නෙ නෑ .මාත් ඔයා වගේ තමයි කොණ්ඩෙ රදවන්නෙ ක්ලිප් එකකින්. ඒත් නංගා කොණ්ඩෙ ඩැමේජ් වෙනවා බ්ලීචින් වැටෙද්දි..කොණ්ඩෙ ලස්සනයි නංගා.මාත් තව ටිකක් වවාගන්න ඕනි
@jiwithepituwak1113
@jiwithepituwak1113 Жыл бұрын
Thank you so much akka. Adarei 🌸❤️
@poornihettiarachchi
@poornihettiarachchi 2 жыл бұрын
ඔයා කතා කරන විදිහ හරි ලස්සනයි ❤️
@jiwithepituwak1113
@jiwithepituwak1113 2 жыл бұрын
Anee❤️ thank you so much manike 🥰
@kodikodithuwakku4305
@kodikodithuwakku4305 2 жыл бұрын
ඒක ඇත්ත👍
@NadunImash
@NadunImash 5 ай бұрын
අනේ අක්කේ කොච්චර දේවල් කරත් කොන්ඩේ වැවෙන්නේ නැ හරිම දුකයි...ඔයා කියන දේ හරි කරලා බලනවා...😢
@ishujayathilaka2699
@ishujayathilaka2699 Жыл бұрын
හරිම ලස්සනයි ඔයාගේ කොණ්ඩේ..😍
@jiwithepituwak1113
@jiwithepituwak1113 Жыл бұрын
Thank you so much manika. Aluth video ekakuth dma hair care gana balana ❤️❤️
@ishujayathilaka2699
@ishujayathilaka2699 Жыл бұрын
@@jiwithepituwak1113 😍😍😍
@umeshisharmila7711
@umeshisharmila7711 Жыл бұрын
අනේ ඔයා හරී ශෝයි අක්කී❤️😍 කොන්ඩෙ මාරම ලස්සනයි 😍❤️ ඇස්වහක්නම් වදින්න එපා😍❤️
@eranh.a.e.mihirangi1918
@eranh.a.e.mihirangi1918 Жыл бұрын
ගොඩක් ලස්සනයි ඔයාගේ කොණ්ඩේ❤ මගෙත් චූටි ක්රේල් එකක් තීනව..ඒ හින්දද මන්දා කොණ්ඩේ තියෙන්නෙ නෑ..වෙලාවකට මටත් අල්ලන්න අප්පිරියයි..පොල කොස්සක් වගේ වෙනව..පොල්තෙල් හුගාක් ගාලයි මම කොණ්ඩේ පීරන්නෙ..😥
@jiwithepituwak1113
@jiwithepituwak1113 Жыл бұрын
Ehemada 🌸❤️
@dulaniidunil297
@dulaniidunil297 10 ай бұрын
ඔයා වගේම මාත් සත්කාර කරනම් හුගක් පිරිලා lasaanata ටිය්ව් මං කිසිම ගානක් නෑ පිටන්නැතුවත් ඉන්නවනේ අන්තිමට දුක වෙනවා... නිදිත් මරනවා ඒ මගෙ වැරදි කරලම මං මාව lasana නොකර අවතක්සේරු කරගන්නවාne... ඔය මගෙ වයසේද්ඵ දානේ නෑ අනේ මට කියන්නකෝ උපදෙසක් ඔයාට ගොඩක් පින්
@prabathmadushanka1658
@prabathmadushanka1658 Жыл бұрын
Aththtama ada thmaii baluwe akka oyage videos..ane konde dik wena videos genna akka...godak pin .man asawen baluwa..♥️
@jiwithepituwak1113
@jiwithepituwak1113 Жыл бұрын
Hari manika 🌸❤️
@Studyreminder2024
@Studyreminder2024 10 ай бұрын
ඔයාගෙ කොන්ඩෙ ලස්සන පෝනියෙක්ගෙ වගේ🦄😍🌼
@sakunthalalekamge7104
@sakunthalalekamge7104 Жыл бұрын
Akki pokuru wadamal,polpala, karapincha,Sudu lunu Tika Tika okoma blend karala pol thel Wala bada Ganna. Passe vitamin E dala kalawam karanna. Niwala Ganna. Mage konde godak dik wuna. Me karapincha ekathu try karanna. Thank you ♥️ love you too ❤️😘❤️😘
@jiwithepituwak1113
@jiwithepituwak1113 Жыл бұрын
Try karala balanm nango. Thank you so much 🌸🤍
@chathujayakody412
@chathujayakody412 2 жыл бұрын
මගේ ලස්සනට අග wavy කොන්ඩයක් තිබ්බේ මාත් පොටො එකක් දැකලා කොන්ඩේ කොටටම කැපුවා දැන්නම් කොච්චර මෝඩද කියලා හිතෙනවා අම්මා දකින දකින ගානේ බනිනවා Al නිසා රෑට නාලා කොන්ඩේ වේලෙන්නෙ නෑනෙ කියලා බොරුවට හේතු කියනවා දැන් අහන හැමෝටම
@jiwithepituwak1113
@jiwithepituwak1113 2 жыл бұрын
😁😁 ow monahari kiyala berenath epy . Tika kalayak yaddi thmi therena nango 💛
@chandaninirosha2293
@chandaninirosha2293 2 жыл бұрын
අනේ මැණිකෙ මාත් ගොඩක් ආසවෙන් ඉන්නෙ කොණ්ඩෙ relax කරන්න.. එහෙම කරාම කොණ්ඩෙ යනවද 🥺
@jiwithepituwak1113
@jiwithepituwak1113 2 жыл бұрын
Konde yanna ne akke . Hariyata treatment karala maintain karaddi. Cream wala sera nisa kattiya ehema kiyanawa. Eth mage ehema giyenam ne. Relax karath nethath ithin konde tikak kohomth ynwni akke eka nawathna be. ❤️
@chandaninirosha2293
@chandaninirosha2293 2 жыл бұрын
@@jiwithepituwak1113 Ane puluwan nm mata kiynwada You tube chanel karana _Samee and Sandu_ meyalage e akka konde issara digt thibba kale e konde relax karalad thiyenne kiyala 🥺❤️ ane puluwan nm balala kiynnako e relax krld kiyala
@Rashani_nav
@Rashani_nav Жыл бұрын
මගේ කොණ්ඩේ කොහොමත් උරහිස්සට ,කොන්දේ මැදට වගෙ තමයි කොහොමත් තිබ්බේ..එච්චර දිග කොණ්ඩයක් නෙමෙයි හැබැයි හොද ක්‍රේරේල් ලස්සන කොණ්ඩයක් ඒත් ඉතින් ආසාවට කොණ්ඩේ ෆර්ම් කලා..ඊට පස්සේ කට්ටිය එක එක ඒවා කියද්දි මට ඒ කොණ්ඩෙට කිසිම ආසාවක් නැති උනා ඊට පස්සෙ ඉස්සරහින් ලෙදර් එකක් කපලා ස්ට්‍රේට් කලා ඉස්සර ටික..ඒ වෙද්දි කොණ්ඩේ උරහිස ගාවටම මන් කොට කලා..එහෙම තියෙද්දි හැමෝම නිකන් පිස්සියෙක් වගෙ කොණ්ඩේ කිසි පිලිවෙලක් නැහැ ලස්සනක් නැහැ බලු නැට්ටක් වගේ කිව්වා ඇත්තටම ඒක එහෙම උනා..ඊට පස්සෙ ඉතින් බෙල්ල දිහාට කොට වෙනකල් ලේයර් කපලා හදපු කොණ්ඩේ සේරම නැති වෙනකල් කොට කලා..ඒකටත් කට්ටියම බැන්නා කෙල්ලෙක්ට කොණ්ඩේ නැතිව බැහැ කියලා..දැන් ඉතින් එහෙම තියාගෙන ඉන්නවා ඒත් කැතයි අරකයි මේකයි කියද්දි කට්ටිය මට දැන් කොණ්ඩේ ස්ට්‍රේට් කරන්න හිතෙනවා..අනේ මන් මොනවගෙ දෙයක්ද කරන්න ඕනි😢ආයෙත් කොණ්ඩේ ස්ට්‍රේට් කලොත් කොණ්ඩේ යයිද ඩැමේජ් වෙයිද කියලා බයකුත් තියෙනවා අක්කේ..
@jiwithepituwak1113
@jiwithepituwak1113 Жыл бұрын
Jiwithe kawruth kiyana dewal nisa thaman hitha ridda ganna ona ne. Hemoma lassana dakina vidiha wenas. Oyata lassanainm ammatai thathai prashnayak nethnam anik aya kiyana dewal wediya hithana epa manika 🌸❤️
@Kolee1110
@Kolee1110 Жыл бұрын
Ada thamayi oyage channel ee video balnn patan gaththe.mulinma mata suggest une ara yashodara theraniyanne video eka..❤ mamath yashodara theraniyata wadinawa...e nisama wenna athi wishwaya wisinma e video ekath mata suggest une...❤ dan mn oyawa subscribe kara akkaa...❤ oya harima lassna hoda ganu lamayek...❤mama oyata godak suba pathanawa issarahata lassna video genna patiyoo.. Mama , Kavee .. ❤❤❤ ආ ඒවගේම මමත් දිගට තිබ්බ කොන්ඩෙ ලේයර් කරල එකේක විකාර කරන්න ගිහින් විනාස කර ගත්ත බූරූවෙක්..😢.කමක් නෑ දැන් ආයෙ try කරනව වවාගන්න..❤
@jiwithepituwak1113
@jiwithepituwak1113 Жыл бұрын
Ane ❤️ thank you so much nango. Godak adarei. 😁😁konde aya dik karagana nango treatment karala. Adarei 🌸❤️
@shakiladissanayake9618
@shakiladissanayake9618 5 ай бұрын
Komsrika ekka lunu blend karala yusha tika gawama Aththatama konde wawenawa ganakam wenawa ❤
@anuu..9207
@anuu..9207 2 жыл бұрын
අනේ අක්කි ඔයා කොන්ඩෙ දික් කරගන්න පාවිච්චි කරපු තවත් ක්‍රම තියනවනං ඒ ටිකත් කියන්නකො 🥺🙏🏻 මට හරි වටිනවා ඒ දේවල් 😇❤️❤️
@jiwithepituwak1113
@jiwithepituwak1113 2 жыл бұрын
Ane hari nango man kiyapuwa karanko ewa godak hodai. Tawa video ekk karanm isarahta ❤️
@anuu..9207
@anuu..9207 2 жыл бұрын
@@jiwithepituwak1113 hari akkiyoo 🥰❤️
@NoooooR555
@NoooooR555 9 ай бұрын
මාත් ලේයර් කරා.කොන්ඩෙ කොට උනා දැන් වවාගන්න පට්ට කට්ටක් කනව.වේදනයි 😢
@madusharoshini1629
@madusharoshini1629 Жыл бұрын
ස්තුතිය මැනික ලස්සනයි කොන්ඩෙ 😍😍😍
@jiwithepituwak1113
@jiwithepituwak1113 Жыл бұрын
Adarei 🌸❤️
@purnaprakash5383
@purnaprakash5383 Жыл бұрын
මගේ කොන්ඩේ දනහිස ලගට තිබුනා.හිතුන ගමන් කපුවා .දෙපාරක්ම කැපුවා.දැන් අයේත් වවාගන්න ඕන
@jiwithepituwak1113
@jiwithepituwak1113 Жыл бұрын
😁🌸❤️
@dilmi3691
@dilmi3691 Жыл бұрын
ගොඩක් ස්තුති අක්කි😘❤️
@jiwithepituwak1113
@jiwithepituwak1113 Жыл бұрын
Welcome manika 🌸❤️
@Rasanjalih
@Rasanjalih 5 ай бұрын
Akke oi wage siniduwata konde thiyan inne komada....mage konde awwta giya gamn buusiya wage awl wenawane..
@dreamsandlife9215
@dreamsandlife9215 Жыл бұрын
thank you akki මේ video එකට
@jiwithepituwak1113
@jiwithepituwak1113 Жыл бұрын
Welcome nango 🌸❤️
@dulaniidunil297
@dulaniidunil297 10 ай бұрын
අනේ අක්කි මට පොඩි දෙයක් කියන්නකෝ...... මං 10 දීත් ඉන ගාවට තිබ්බ කොන්ඩේ හොදට vawna කොන්ඩේ මගෙ ita පස්සේ.. මං agala ගානේ කපන්න gathyha මාසේ ගානේ.. අනික... මං කොන්ඩේ ගුලි කරලා බදිනවා කොන්ඩේ කඩනවා... ඇදල... ඔහොම දැන් මට අවරුදු 22 ත් වෙලා ප්‍රශ්න නිසා මං අවරුදුක් එක දිගට වගෙත් කොන්ඩේ.... තෙලවත් නොග හිටියා.. ඔහොම කොන්ඩේ ගොඩක් පලුන... සත්කාර කරේ නෑ.. ලේයර් කලා 12 වසරේදී... Aith ඉන ගාවට vawnama කපුවා ටිකක් තාම තියෙන්නේ ඉන ගාවට තියෙනවා ඒත් මං සත්කාර කරලත් නෙවෙය්නේ මට dukay මං මුකුත් කරව් නැනේ කීල මට හිතෙනවා දැන් වැඩක්න... මං කලින් මුකුත් කල්ව් නැනේ කියලා අනේ 22 ඉනේ තාම මට පුළුවන් නේද වැවගන්න... මං අගිස් කපල හරි ඉතින් සත්කාර නොකර කොම වැවෙන්නද පරිස්සමි නොකර කොන්ඩේ නේද ඒ මගෙ වැරදි නේද අනේ කියන්නකෝ 😭
@sujaniranasinha5109
@sujaniranasinha5109 2 жыл бұрын
මම දිගට තිබ්බ කොන්ඩේ කැපුවා ඒත් දැන් අඩනව මම මට දුකය 😭😭අ ඒ මට අය ඉක්මනට කොන්ඩේ වවගන්න කොච්චර කල් යයිද 🥺
@jiwithepituwak1113
@jiwithepituwak1113 2 жыл бұрын
Kochra kal yaida kiyalanm kiyana be . Hebei treatment karala konde godak hodata balagathahm godak ikmanin wawagana puluwn 💛
@buddhinipriyadhrshika5216
@buddhinipriyadhrshika5216 Жыл бұрын
Ow math kapuwa dn dukai😢
@anjanaliyanage1285
@anjanaliyanage1285 Жыл бұрын
අක්කි ඔයාගෙ කොට කොන්ඩෙ ඔය ගානට දික් වෙන්න කොච්චර කල් ගියාද ♥️🤗කොටටම කැපුවට පස්සෙ ඉඳලා..
@jiwithepituwak1113
@jiwithepituwak1113 Жыл бұрын
Kotata kepuwata pase mama aye layer kara nango. Itapase awurudak wage yanna eti. Hetath hair care video ekak danawa balana nango 🤍🤍
@chathuwithanage4486
@chathuwithanage4486 Жыл бұрын
Akki nail polish brand ekai colour ekai kiyannko 🥺
@fathimasahara5840
@fathimasahara5840 2 жыл бұрын
පොල්තෙල්ම දාන්න ඕනේද අපි ඔලුවට ගාන තෙල් එකක් දැම්මට කමක් නැද්ද 🥺 කරපිංචා යුෂ වලට
@jiwithepituwak1113
@jiwithepituwak1113 2 жыл бұрын
Mama ehema use karala ne darling. Hebei oya use karana hoda oil ekak thiyanawanam eka mix karala ganna. Hebei pol thel, olive oil wage mokuth wena kisima deyak mix wela neti pirisidu oil ekak 💛💛
@fathimasahara5840
@fathimasahara5840 2 жыл бұрын
Thank you sudu 🥺❤️
@nipuniathukorala7102
@nipuniathukorala7102 4 ай бұрын
රිලැක්ස් කලාට පස්සෙ ඔය ටික පාවිච්චි කලාට කමක් නැද්ද
@dreamsandlife9215
@dreamsandlife9215 Жыл бұрын
මටත් හිතාගන්න බැරුව හිටියෙ රෑට කොණ්ඩේ දාන්නෙ කොහොමද කියලා දැන් නම් දන්නවා
@jiwithepituwak1113
@jiwithepituwak1113 Жыл бұрын
Hari nango 🌸❤️
@PriyanganiPriyangani-g4d
@PriyanganiPriyangani-g4d Жыл бұрын
මමත් මගේ දිගට තිබුණා කොන්ඩේ කපා ගත්තා😢😢දැන් කොන්ඩෙ වාව ගන්න මර කට්ටක් කන්න නංගි😢
@jiwithepituwak1113
@jiwithepituwak1113 Жыл бұрын
Treatment karala ikmanin wawagana akke 🌸❤️
@sakunthalalekamge7104
@sakunthalalekamge7104 Жыл бұрын
Akki oya hair care part 1,2,3.... Digatama genna. Good bless you ♥️ Mata oyawa hamba wenna marama asawak thiyenne akkiyo. ♥️♥️♥️
@jiwithepituwak1113
@jiwithepituwak1113 Жыл бұрын
Anee. Thank you so much nango. Kohedi hari dekoth aniwaren katha karana 🌸🤍
@sakunthalalekamge7104
@sakunthalalekamge7104 Жыл бұрын
@@jiwithepituwak1113 ok! Love you too 💖💖
@Sandunitharaka
@Sandunitharaka 11 ай бұрын
අනේ මගේ කොන්ඩෙත් ගොඩාක්ම යනවා. කොන්ඩෙට හොද ඔයිල් එකක් කියන්නකෝ😢
@geethofficial5086
@geethofficial5086 2 жыл бұрын
Ane akki mge konde godaak තුනියි 😖 digath ne. Ane akki diga නැතත් කමක් නෑ ගනකම් කරගන්න මොකක් හරි කියන්නකෝ 😟😢
@jiwithepituwak1113
@jiwithepituwak1113 2 жыл бұрын
Olive oil scalp eka gala hodata massage karana nango . Peyak dekak wage idala wash karana. Pol thel walata vitamin E capsule ekak dala mix karala konde massage karala wash karana. Sathi dekak vitara yaddi baby hair enawa❤️
@geethofficial5086
@geethofficial5086 2 жыл бұрын
@@jiwithepituwak1113 Ane thank you sweetie 😘❤️🌹
@chandrakumari9936
@chandrakumari9936 Жыл бұрын
අක්කි විටමින් E පොල්තෙලුයි ගාන්න ඔනා ස්කැල්ප් ekatada යට හරියටද කියන්නකො🙏මේ මාක්ස් eka හැමදාම පාවිච්චි කරන්න ඔනද
@jiwithepituwak1113
@jiwithepituwak1113 Жыл бұрын
Scalp ekata. Ne sathiyata deparak wage eti🌸❤️
@dahamsaranuli366
@dahamsaranuli366 2 жыл бұрын
Akkige hair eka harima lassanai 😍 akki hoda olive Oil වර්ගයක් kynnko akki use krnne mona brand eke olive oil ekd akki E Vgema Olive Oil treatment ek krnne khomd
@jiwithepituwak1113
@jiwithepituwak1113 2 жыл бұрын
Olive oil keels wala food city wala tiyana ewa hodai nango podi bottle ekk gana. Olive oil scalp eka gala hodata massage karana. Peyakata dekakata passe wash karana konde. Pitarata kenek inawanm olive oil ekak genna gana nango ❤️
@ireshaerandathee7516
@ireshaerandathee7516 Жыл бұрын
Coopoliva එකේ extra virgin olive oil එක ගන්න
@sadeehansani
@sadeehansani Жыл бұрын
Akke oya wadiyenma ude welawata face ekata pawichchi karana cream monada. Ayush cream eka hodayida❤️
@jiwithepituwak1113
@jiwithepituwak1113 Жыл бұрын
Mama use karala ne nango 🌸❤️
@wijerathna2472
@wijerathna2472 Жыл бұрын
අනේ අක්කේ මගේ කොන්ඩෙ ඉන ගාවට තිබුනා බෙල්ල ලගටම කැපුවා දැන් ඉස්කෝලේ යන්න කොන්ඩෙ ගොතන්න බැ හැමෝම බනිනවා අනේඅක්කි ප්ලීස් rply එකක් ඕන මට උරහිස ලගටවත් ටිකක් වවා ගන්න කොච්චර කල් යයිද කියලා කියන්නකො අනේ අක්කෙ පුලුවන් නම් hair tips තියෙනවා නම් කියන්නකො පින් සිද්ද වනවා අක්කියෝ 🙏🙏😭😭😭
@nimalhettiarachchi7743
@nimalhettiarachchi7743 Жыл бұрын
Akki oya use karana shampoo eka kiynnko
@wachindrasathsarani3664
@wachindrasathsarani3664 2 жыл бұрын
ලොරියල් බ්‍රෑන්ඩ් එකේ රතු පාට ශැම්පු එක හොද නැද්ද ඇක්කේ
@jiwithepituwak1113
@jiwithepituwak1113 2 жыл бұрын
Rathu pata shampoo eka color karapu kondeta nango. Rathui sudui shampoo eka hodai math kalin use karala tiyanawa ❤️
@wachindrasathsarani3664
@wachindrasathsarani3664 2 жыл бұрын
Mm den use karanne rathu ek ek normal hair ekat prashnayak ne neda akki
@jiwithepituwak1113
@jiwithepituwak1113 2 жыл бұрын
Ne nango ehema prashnyk ne L’oreal brand eke serama products godak hodai ❤️
@wachindrasathsarani3664
@wachindrasathsarani3664 2 жыл бұрын
Ou neda akki thank akki ane mt condition use karanna bene konde yanawa
@jiwithepituwak1113
@jiwithepituwak1113 2 жыл бұрын
Conditioner scalp eka ganna epa nango konde yata hair eke witarak ganna . Conditioner scalp eke ganna hoda ne ethakota thamai yanna. ❤️
@naderasandema6492
@naderasandema6492 2 жыл бұрын
මගෙ කොණ්ඩේත් දිගට තිබුණා .සැලෝන් එකකින් දිග ලේයර් එකක් කපන්න ගියේ .අනේ ඒ පිරිමි කෙනෙක්ගෙන් කැපුවේ .දැන් මගෙ කොණ්ඩේ උරහිසේන් පහලට තියෙන්නේ දැන් මට දුකයි .මටත් කොණ්ඩෙ තිබුන ගානට දික් කර ගන්න උපදේසක් දෙන්න
@jiwithepituwak1113
@jiwithepituwak1113 2 жыл бұрын
පිරිමි අයගේ අතින් කොණ්ඩේ කැපුවහම ඉක්මනින් වැවෙනවා කියලා කියනවා. ඒ නිසා ඉක්මනින් වැවෙයි. තෙල් ගාලා හොදට ඔලුව මසාජ් කරන්න .සත්කාර කරද්දී ඉක්මනින් වවාගන්න පුලුවන් 💛
@sanjanasanjana7745
@sanjanasanjana7745 Жыл бұрын
Oyage konde godak lassanai Akki...!💕😍❤️
@jiwithepituwak1113
@jiwithepituwak1113 Жыл бұрын
Thank you so much nango 🌸🤍
@sanjanasanjana7745
@sanjanasanjana7745 Жыл бұрын
@@jiwithepituwak1113 😘😍❤️
@hansanipiumali4958
@hansanipiumali4958 Жыл бұрын
Oy hoda kenek mn oyt godk kemathi nangi oyge videos blnn gaththe me lagadi mt eththatama sathutuyi 😊
@jiwithepituwak1113
@jiwithepituwak1113 Жыл бұрын
Ane thank you akka. Adarei 🌸❤️
@angelruu1116
@angelruu1116 Жыл бұрын
අනේ අක්කියෝ මගේ කොණ්ඩය ගොඩක් යනවා . මහතට තිබ්බ කොන්ඩය දැන් ගොඩාරියක් හීනි. මං මොකක්ද දැන් කරන්නේ .......?😥
@jiwithepituwak1113
@jiwithepituwak1113 Жыл бұрын
Thawa video dekak dala tiyanawa nango ewa karala balana 🌸❤️
@samanmaleeedirisooriya3457
@samanmaleeedirisooriya3457 11 ай бұрын
කොන්ඩේ රිලැක්සින් කරන්න කියක් යනූද අක්කී
@nikinimalshika1772
@nikinimalshika1772 Жыл бұрын
ඔයා ගේ කොන්ඩේ සිනිදු වෙන්නෙ කොහොම ද මාගෙ ගොරොසුයී කොන්ඩේ 😢😢
@jiwithepituwak1113
@jiwithepituwak1113 Жыл бұрын
Silicone oil ganawa, oil treatment karanawa , ewa thamai nango 🌸❤️
@DehemiSewuminisandushi2006
@DehemiSewuminisandushi2006 Жыл бұрын
Akke silicon oil hoda wrgyk කියන්නකෝ. බෙලෝස් හොදයිද
@Ameeshasathsarani-e8g
@Ameeshasathsarani-e8g 3 ай бұрын
Akke mama konde kali kapanna gihin waraduna.😢e nisa konde issarahen kapuna waradila😢 eka nisa mata hairstyle ekak vath danna baha.e kali wavaganna kramayak dnnawanm kiyannako❤😅
@Anjalika747
@Anjalika747 Жыл бұрын
මටත් ඔය ටිකම තමා උනෙ😒😹 දැන් ඉතින් දුක හිතෙනව😢
@jiwithepituwak1113
@jiwithepituwak1113 Жыл бұрын
😁🌸❤️
@MahindaSenarathna-z6g
@MahindaSenarathna-z6g 2 ай бұрын
අනේ ටෙන්කිව් අක්කා.❤❤❤
@muthukudawasantha1266
@muthukudawasantha1266 Жыл бұрын
ඔයා හරි සරලයි චාම් මං කැමති එහෙම අයට ... ❤🎉
@jiwithepituwak1113
@jiwithepituwak1113 Жыл бұрын
Thank you 🌸❤️
@MadaraKavindi-yp1tb
@MadaraKavindi-yp1tb 2 ай бұрын
Akke konde issara yanwa mona hari ekata kiyannako
@menuhansikahansika1026
@menuhansikahansika1026 2 жыл бұрын
අක්කා බිවුව ටැබ්ලට් එකත් කියන්න. මහතට, දිගට නිරොගිව වවාගන්න ඕනේ
@jiwithepituwak1113
@jiwithepituwak1113 2 жыл бұрын
Mama tablet mokuth bona ne nango. Tablet bonna echchara hoda ne side effects ena balanawa. Puluwn taram bahira ewa karalama wawagana nango 💛
@Shanubotheju471
@Shanubotheju471 Жыл бұрын
​@@jiwithepituwak1113 ethkot akki natural deyk bonna puluwnned, e ganath video ekk dannk
@nipuniathukorala7102
@nipuniathukorala7102 4 ай бұрын
අක්කෙ අක්ක රිලැක්ස් කරට පස්සෙත් ඔය ටික පාවිච්චි කලාද
@blackscorpion5110
@blackscorpion5110 Жыл бұрын
ගොඩක් හොඳයි අක්කෙ ඔයා❤😍
@jiwithepituwak1113
@jiwithepituwak1113 Жыл бұрын
Thank you so much nango 🌸❤️
@ErandimaWithaaranaarachc-vs7oc
@ErandimaWithaaranaarachc-vs7oc Жыл бұрын
Akki man dan 11 wasare.. Mage konde dan akkage konde thiyana thanatama digayi... 🥰🤗😊
@jiwithepituwak1113
@jiwithepituwak1113 Жыл бұрын
Adarei 🌸❤️
@dilu5755
@dilu5755 Жыл бұрын
ඇත්තටම කරපිංචා යුෂ එක්ක පොල්තෙල් ගාන එක හොඳයි මගෙ කොණ්ඩෙ යන එක ගොඩක් දුරට දැන් අඩුයි🤗🥰
@jiwithepituwak1113
@jiwithepituwak1113 Жыл бұрын
Thank you nango 🌸❤️
@shamik123
@shamik123 Жыл бұрын
මාත් එහෙමයි 😢දිගම දිග මහත කොණ්ඩයක් තිබ්බා මොන පිස්සූවක් හැදුනද මන්දා උරහිස ගාවටම කැපුවා.ආයෙ යන්තමි පොඩ්ඩක් වැව්නා.ඒ ලෙවල් කරන්න ගත්තා විතරයි සේරම ගියා දැන් උරහිස ගාවට තීන්නේ මාරම පොඩී තුනී කොණ්ඩ දෙකක් ගොතන්න තරම් නෑ 😢කරපිංචා තෙල් එක එක ඒවා ගෑවා ඒත් තාම වැවුනෙ නෑ.අනෙ කොණ්ඩ නම් විනාස කරගන්න එපා
@thakshilakavindi684
@thakshilakavindi684 2 жыл бұрын
අක්කා කොන්ඩෙ උරහිසගාවට කොටට කපලා දැන් තියෙන ගානට වවා ගන්න කොච්චර කල් ගියාද 🥺💔😪
@jiwithepituwak1113
@jiwithepituwak1113 2 жыл бұрын
Urahisa gawata kepuwe o/l karaddi nango . Dan godak kal. A/l iwara wela relax kara relax karalanm dan awurudu 3k wage eti💛
@malkisawmya2970
@malkisawmya2970 9 ай бұрын
Akkeee😢...... Oyage widio eka balana palaweni para meee.... Akkee Mamath hodata thibba konde Asawata Ribondin kala... Dan konde hodatama yanawa... thunima thuni... Akke Man mokadda karanna ono kiyala aniwarenma ryply ekak dennako... oyage kode lassanai.. thawath digata wawenna oniii....budu saranai akki❤❤❤
@tashmishashinika
@tashmishashinika Жыл бұрын
Akke .oya samannen dawas kiyak nannwad?mokada api shampoo karanwane oil karaama hamaparama. Shampoo karana eka echchara hoda nane ekai. Please kiyannako?❤😢
@niroshasadhamali1696
@niroshasadhamali1696 Жыл бұрын
අක්කේ කරපින්චා යුශ එකට ඔලිව් තෙල් දාන්න බැරිද
@sandunishashika4207
@sandunishashika4207 2 жыл бұрын
ලස්සනයි මැනික ඔයයි කොන්ඩෙයි දෙකම..😘❤️❤️😍 ඇස් වහක් වදින්න එපා😘
@jiwithepituwak1113
@jiwithepituwak1113 2 жыл бұрын
ඒ ආදරේට හදවතින්ම ආදරෙයි 💗💗
@sakunthalalekamge7104
@sakunthalalekamge7104 Жыл бұрын
Ane akki oka gala naddi konde shampoo karanna conditioner karanna Hoda nadda plz reply 😰
@jiwithepituwak1113
@jiwithepituwak1113 Жыл бұрын
Ehema prashnayak ne nango. Shampoo karana conditioner karana. Adarei 🌸🤍
@pamalkawijenayake9921
@pamalkawijenayake9921 2 жыл бұрын
අක්කේ reply එකක් ඕන......මගේ කොන්ඩේ බෙල්ල හරියට වෙන්න තියෙන කොන්ඩේ කඩා හැලෙන ගතියක් තියෙනවා ඒත් කොන්ඩේ උඩ හරියේ මාරම dry . Oil ගෑවත් ඒ හරියේ dry ගතිය දැනෙනවා අතින් ඇල්ලුවාමත් .මං straightening, relaxing වගේ දේවල් කොන්ඩෙට කරලත් නෑ. Oil treatment කරත් ඒක wash කරලත් පොඩ්ඩක්වත් කොන්ඩේ oily ගතියක් නෑ . මාරම dry මං අර කිව්ව උඩ කොන්ඩේ එහෙම.... dry ගතියයි...split ends නැතිකරගන්නයි හොඳ treatment කියන්නකෝ අක්කේ (මං oil වලට ගෙදර හදාගන්න කරපිංචා oil එකයි shampoo වලට tresemme biotin repair shampoo එකයි conditioner වලට dreamdrone King coconut conditioner එකයි ගාන්නේ. මේ ටික කිව්වේ එවෙවත් අවුලක්ද දන්නෑනේ මගේ කොණ්ඩය උඩ කොටස මෙච්චර dry වෙන්න ...😒)
@jiwithepituwak1113
@jiwithepituwak1113 2 жыл бұрын
Dreamdrone eka king coconut conditioner ekata konde dry wenawa kiyla godak aya mata kiwwa nango. Oyath use karana e conditioner eka nisa aniwren oyage hair type ekatath eka gelpena netuw eti. Eka change karala balana.. anik eka shampoo conditioner ekama brand ekakin ganawanm godak hodai nango. E wagem biththara sudu madeta dehi bindu dekak vitamin e capsule ekak mix karala oluw massage karala peyakin vitara wash karana nango. E dewal karala balanko nango. Aniwren healthy hair ekak lebei ❤️
@pamalkawijenayake9921
@pamalkawijenayake9921 2 жыл бұрын
@@jiwithepituwak1113 thank you so much අක්කේ . එක එක channel වල videos බලලා බලලා මං මේ comment එකක් දැම්මමද කොහෙදෝ 💕
@pamalkawijenayake9921
@pamalkawijenayake9921 2 жыл бұрын
@@jiwithepituwak1113 අක්කේ ඔය treatment එක කරාට පස්සේ shampoo වලින් wash කරාට කමක් නැද්ද?
@jiwithepituwak1113
@jiwithepituwak1113 2 жыл бұрын
Aniwren shampoo dala wash karana nango. Ane e adareta thank you so much manika ❤️
@pamalkawijenayake9921
@pamalkawijenayake9921 2 жыл бұрын
@@jiwithepituwak1113 හරි අක්කේ again and again thank you so much 💕
@wellanaramba8184
@wellanaramba8184 Жыл бұрын
Oyage shampo and conditioner eka nama danwada. Mage konde hari dry.akki. pl reply
@jiwithepituwak1113
@jiwithepituwak1113 Жыл бұрын
L’oreal dream long shampoo conditioner 🌸❤️
@dananjisathsarani9460
@dananjisathsarani9460 2 жыл бұрын
ඇස් වහ වැදෙයි ලමයෝ 😒💔වැදෙන්න එපෝ කාගෙවත්ම❤..
@jiwithepituwak1113
@jiwithepituwak1113 2 жыл бұрын
අනේ . ඒ ආදරේට ගොඩක් ස්තුතියි මැනික ❤️
@dananjisathsarani9460
@dananjisathsarani9460 2 жыл бұрын
@@jiwithepituwak1113 තැන්කූ අක්කී💖🥺🤭🙈
@히마씨
@히마씨 Жыл бұрын
Polthel eke liyala thiyena brand name eka mokdda darling pahadili na eka reply plz
@jiwithepituwak1113
@jiwithepituwak1113 Жыл бұрын
Parachute 🌸❤️
@bhagikulasinghe776
@bhagikulasinghe776 2 жыл бұрын
ඔයා වගේමයි මමත් 🥺🥰💛
@jiwithepituwak1113
@jiwithepituwak1113 2 жыл бұрын
😍😍
@SandaliPahansara
@SandaliPahansara Жыл бұрын
අක්කා වගේම තමයි මාත් කොන්ඩෙ වැවෙන්න කරන්න පුලුවන් හැම එකම කරලා අන්තිමට කොන්ඩෙ කපනවා 😁 ඉටපස්සෙ අපරාදේ කියලත් හිතෙනෝ..😐
@jiwithepituwak1113
@jiwithepituwak1113 Жыл бұрын
Ane ow manika 🌸❤️
@malamangala-fo9iy
@malamangala-fo9iy Жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔයාට ❤️
@jiwithepituwak1113
@jiwithepituwak1113 Жыл бұрын
🌸❤️
@udayanganipushpakumari3044
@udayanganipushpakumari3044 Жыл бұрын
Akke ahamben dakke oyage vidiyo eka dodak asa hithuna 💜️ lassani vidiyo eka .😘
@jiwithepituwak1113
@jiwithepituwak1113 Жыл бұрын
Adarei 🌸❤️
@udayanganipushpakumari3044
@udayanganipushpakumari3044 Жыл бұрын
Akke harbline eke nishpadana gana oya dan nadda eke keshawardani oil eka hodailuu godak
@menuhansikahansika1026
@menuhansikahansika1026 2 жыл бұрын
අක්කේ මෙහෙම කිවුවා කියලා තරහා වෙන්න එපා. කතාව අඩු කරලා. විඩියෝ එක දන්නකෝ. ඩේටා ඉවර වෙනවා. අක්කේ කොන්ඩේ මහත් කරගන්න ඕනේ කොහොමද කරන්නේ
@jiwithepituwak1113
@jiwithepituwak1113 2 жыл бұрын
Oyage tiyana sim ekata pakage eka dagana nango. Data walin video balana giyoth oyawa vikinei.ehema nethnm oyata ona kotas tika vitharak skip karala balana 💛
@prathibhagunathilake1977
@prathibhagunathilake1977 Жыл бұрын
අක්කි මගේ කොන්ඩෙ ගොඩක් dry වෙලා අනේ එකට විසදුමක් කියන්නකෝ කොන්ඩෙත් යනවා🥺
@jiwithepituwak1113
@jiwithepituwak1113 Жыл бұрын
Oil treatment karana nango 🌸❤️
@Thiki_Vlogs
@Thiki_Vlogs Жыл бұрын
දැන් අවුරුදු ගානක් මගේ කොන්ඩෙ තාම එකම ගාන ☹️😭වැවෙන්නෙම නෑ 😭😭😭😭😭😭💔💔
@jiwithepituwak1113
@jiwithepituwak1113 Жыл бұрын
Mama thawa hair treatment video dala eti karala balana 🌸❤️
@Thiki_Vlogs
@Thiki_Vlogs Жыл бұрын
@@jiwithepituwak1113 Ane thnks mnikaaa 🥺♥️😘🙈
@lkmobilegameplaylkmobilegamepl
@lkmobilegameplaylkmobilegamepl Жыл бұрын
Nirogi kondyk thiynm dawat konde gas kiyk wage ynwd.plz riply
@jiwithepituwak1113
@jiwithepituwak1113 Жыл бұрын
Ehema ne kochchara nirogi unath konde tikak hari yanawa🌸❤️
@dilbbh3512
@dilbbh3512 2 жыл бұрын
මගෙ නම් ඔහොම පිරන්න බැ අව්ල් වෙනව අප්ප😩...එපා වෙනව ...මන් රිලැක්ස් කරන්න හිතම් ඉන්නෙ🥺දැන් a/ iwarine
@jiwithepituwak1113
@jiwithepituwak1113 2 жыл бұрын
Ehema hithana epa relax karata konde yana ne mnika hoda adurana saloon ekakin karala. Hodata kondeta treatment karoth ehema yana ne mageth ehema giye ne samnya vidihata ithin kohomth yanawa mnika ❤️
@sanduninirmada8054
@sanduninirmada8054 Жыл бұрын
Ane straight krpu kondeta meka use krta kmk nedda??
@dilininithya1191
@dilininithya1191 2 жыл бұрын
එඩරු තෙල්වලට විටමින් E කරලා 2,3ක්‌ දාල ඩබල් බොයිල් කරලා මන් ගාන්නේ අක්කියෝ ඒකෙනුත් මගේ කොන්ඩේ ගොඩක් දික් උනා..... අක්කි කියපු කරපිංචා oil එකත් try කරලා බලන්නම් ❤️
@jiwithepituwak1113
@jiwithepituwak1113 2 жыл бұрын
Aneee❤️ ehemada nango. Aniwren math try karala result balala video ekakuth danm nango 🥰 digatama e wage adahas bedhaganna 🥰 thank you so much nango 😍
@shamindisubasinghe7850
@shamindisubasinghe7850 2 жыл бұрын
Eka eththa
@NandikaDedigama
@NandikaDedigama Жыл бұрын
Ow castor oil and vitamin E hodai.
@SurprisedFountain-ui5ue
@SurprisedFountain-ui5ue 6 ай бұрын
අක්කෙ මගෙ කොන්ඩෙ යනවා ඒකට මොකඛරු හොද තෙල් එක්ක් දන්නවානම් කියන්නකො
@KiN-kf4ty
@KiN-kf4ty 2 жыл бұрын
කහපාට විටමින් E කරල් දැම්මට කමක් නැද්ද.කොලපාට මෙහෙ හොයාගන්න නැහැ අනෙ
@jiwithepituwak1113
@jiwithepituwak1113 2 жыл бұрын
Mama use karalanm ne mnika . Eth ahala tiyanawa ekath hodai kiyla. Ekata kmk ne kaha pata ewa gana❤️
@KiN-kf4ty
@KiN-kf4ty 2 жыл бұрын
ස්තූතියි ගොඩාක්
@hashiya8179
@hashiya8179 Жыл бұрын
ඉස්සර ගොතා ගන්න බැරි තරම් මහත කොන්ඩයක් තිබුන මට හැමෝම ලස්සනයි කිව්ව මොන මගුලකටද මන්ද කොන්ඩෙ කපන්න හිතුන ඒ කොන්ඩෙ කවදාවත් පීරනකොට කෙස් ගස් පහකට වඩා ගියේ නෑ සතියෙන් සතිය කොන්ඩෙ මාර විදිහට දික් උනා මොකුත් කරල නෙවෙයි දික් උනේ මොකද්ද කරුමෙකට කොන්ඩෙ කපන්න හිතුන කොන්ඩෙ කැපුවම ගොඩක් ගියා තිබ්බ වගේ පස් ගුනයක් විතර ගියා ඊට පස්සෙ කොන්ඩෙ රිලැක්ස් කරා ඒලෙවල් ලිව්ව ගමන්.දැන් ඉතුරු ටිකත් ගිහිල්ලා මට දැනගන්න ඕනා උබේසේකර තෙල් එක හොදද කියලා ඒක ගෙනාවා අද.පාතිමා කියලා ඔයිල් එකක් use කරා කොන්ඩෙ යන එක නවතිනව ඒක හොයාගන්න නෑ දැන් ඒ නිසා අද උබේසේකර එක ගෙනාවා.සමහර අය කියනවා උබේසේකර එකට් කොන්ඩෙ යනව කියලා දන්න කෙනෙක් රිසාල්ට් කියන්න කෝ ප්ලීස් ලොකු උදව්වක්
@maheshikamaheshika5461
@maheshikamaheshika5461 Жыл бұрын
Eka hodai math ganawa
@jiwithepituwak1113
@jiwithepituwak1113 Жыл бұрын
Ubesekara oil eka gena mama dana ne nango 🌸❤️
@sadunisadu6231
@sadunisadu6231 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කි ඔයාගෙ කටහඩ 🙈♥️හී🥺❤️
@jiwithepituwak1113
@jiwithepituwak1113 2 жыл бұрын
Thank you so much nango ❤️
@DharshaniRenuka-o3c
@DharshaniRenuka-o3c 3 ай бұрын
අක්කෙ මට තියෙන්නෙ කොට කෝණ්ඩයක් මට දික් කර ගන්න විදිහක් කියන්න කො
@tharushimadumali6785
@tharushimadumali6785 2 жыл бұрын
ලූනු වලට මගෙ හිස් හොරි අවා..
@jiwithepituwak1113
@jiwithepituwak1113 2 жыл бұрын
Ekani ewa serai godak ❤️
@vr8680
@vr8680 Жыл бұрын
Akke ai ganu lamayek unama nanna oni dawasa 2 3 kata sarayak kiwe.ane aniwaren reply karannako akke man danne na ehema ekak ekai😢
@jiwithepituwak1113
@jiwithepituwak1113 Жыл бұрын
Konde diga nisa. Scalp eka godak soft weddi konde ikmanin yanawa, ewagema apita hithakara shudrajeewin oluwe inwni , e hemadema nisa thamai ehema nanna kiyana 🌸❤️
@samantharathnkara8703
@samantharathnkara8703 2 жыл бұрын
Akke konde mage godak hini volume eka wadi karaganna monada karanna oni
@jiwithepituwak1113
@jiwithepituwak1113 2 жыл бұрын
Oil treatment karana nango. Isarahata tawa video genam . Oluwa hodata massage karana oil gala ❤️
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН