No video

මගේ කතාව | My Story | Kirulapana Dhammawijaya Thero | කිරුළපන ධම්මවිජය හිමි | Bauddhaya TV | බෞද්ධයා

  Рет қаралды 10,253

Bauddhaya Tv -  The Road to Nirwana

Bauddhaya Tv - The Road to Nirwana

Күн бұрын

#කිරුළපන ධම්මවිජය හිමි
#kirulapanadhammawijayathero
දැන් දැන් තරුණ තරුණියන් ධර්මය ගැන උනන්දු වැඩි ඇයි...
• දැන් දැන් තරුණ තරුණියන...
#kirulapanadhammawijayathero
#kirulapana_dhammawijaya_thero
#bana
#bana
#budubana
#buddhism
#nirwana
#budubanasinhala
#nivan
#nivana
#nivanmaga
#niwana
#koralayagamasaranathissathero
#galigamuwe_gnanadeepa_thero
#galigamuwegnanadeepatherobana
#supasan
#buddhism
#buddhist
#buddhist_tv

Пікірлер: 27
@lathagamage1320
@lathagamage1320 2 ай бұрын
පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ මරනය ගැන කියද්දි මටත් මගේ රත්තරන් තාත්තා අම්ම මතක් වෙනවා දෙමවුපියන් ඉන්නකොට ලමයි ගනන් ගන්නෙ නෑ දැන් පපුව පැලෙන්න හදනවා ඒ දුක අවබෝද කලේම ඔබ වහන්සේයි තෙරුවන් සරනයි සාදු සාදු සාදු
@nilukadilmali9532
@nilukadilmali9532 4 ай бұрын
අපේහාමුදුරැවනෙපාදනමස්කාරකරමි තෙරැවන් සරන යි දිර්ඝායුෂලැබෙිවා අපේහාමුදුරැවන් වහන්සේ ට සාදු සාදු සාදු 🙏🙏
@swarnapalisilmathawa4738
@swarnapalisilmathawa4738 4 ай бұрын
ඔබ වහන්සේ ට ඉක්මන් කාලයකින් සුඛප්‍රතිපදාවකින් උතුම් චතුරාර්‍ය්‍ය් ය සත්‍යය ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි
@saumyadissanayake7891
@saumyadissanayake7891 7 ай бұрын
අප සැමටම කදිම පාඩමක් අපේ ස්වාමින් වහන්සේ කියා දුන්නෙ.වහවහා මෙි රුදුරු සංසාරයෙන් අපවත් මුදවා දමන්න පින්වත් හිමියනි🙏🙏🙏😔☸️
@asokaherath6291
@asokaherath6291 9 ай бұрын
ඒ ජීවිත කතාවෙන් අද ලෝකට ජීවිත යථාර්ථය පිලිබද ලොවට දර්ම දේශනා කරන උතුමි පුජනීය බුද්ධ පුත්‍රයානන් වහන්සේ නමකි🙏🙏🙏යහපත් කළ්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌻💛💛💛
@gunawathithilakarathna7105
@gunawathithilakarathna7105 10 ай бұрын
පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස සංස්කාරවලට අවසන සිදුවන විපත ඔබවහන්සේට තෙරුවන් සරනයි
@lathagamage1320
@lathagamage1320 2 ай бұрын
තෙරුවන් සරනයි පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේත් තාත්‍ත නැතුව අදටත් වේදනාව තියෙනවා ඒත් ඔබ වහන්සේ හිමි නමක් නිසා හිත හදාගන්න පුලුවන් ඒත් මට මගෙ තාත්‍ත මතක් වෙද්දි හරීම වේදනයි පින්වත් ස්වාමීන් වහන්සේට පින්සිද්ද වෙන්න ටිකක් හිත හදාගන්න බලනවා අම්ම තාත්ත දෙන්නම නෑ දුකයි තමයි ඒත් ඔබ වහන්සේ දෙන දේශනාවල් අහ අහා අඩල වැඩක් නැතිබව තේරෙනවා ඒ සැනසීම ලබා දුන්නෙම ඔබ වහන්සේ මේ කුසල් හේතුවෙන් ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය දර්මය අවබෝදවේවා නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු පින්වත් පියානන් වහන්සේ නිවන් දකීවා
@kamarypop65
@kamarypop65 7 ай бұрын
ජිවිතේ මරනය ගැන කියල දෙන ඔබ වහන්සේට නමස්කාර වෙිවා ,ඔබ වහන්සේට බොහොම පිං,බුදු සරනයි නමෝ බුධ්ධාය සාධු සාධු සාධු 🙏🙏🙏🙏
@mihiracr1129
@mihiracr1129 9 ай бұрын
ඔබ වහන්සේගේ මේ ජීවිත කතාව අප සැමට ලොකුම කමටහනක්. මේ උත්තරීතර දහම කියා දුන් අපගේ ගෞරවණීය පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිවන දුර නොවේවා!🙏🙏🙏
@pathmakumari4137
@pathmakumari4137 9 ай бұрын
පියේහි විප්පයෝගය අපේ භාග්‍යවතුන් වහන්සේම අපට කියා දුන්නේ මෙම දුක දරාගත නොහැකි බව බුදුරජානන් වහන්සේ අත්දැක ඇතිනිසා නේද අපේ ස්වාමින් වහන්ස තාත්තා ගේ වියෝව මමත් අත්දැක්කා නිවනමයි සැනසීම තෙරුවන් සරනින් නිරෝගී වේවා දීගායු වේවා මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@tinishiyadayananda
@tinishiyadayananda 2 ай бұрын
Sadhu Sadhu Sadhu Thunuruwanata Mage Namaskaraya wevaaa!!! 🙏☸️🪷
@buddikabandara7893
@buddikabandara7893 5 ай бұрын
මගෙත් කතාව මේ වගේමයි හාමුදුරැවනේ මට වයස 12ක් මගේ තාත්තා උදේ 8 ට මට කවලා නාවලා ගියේ බයික් එකේ 10 ට කරාපිටිය hospital එකෙන් call එකක් ආවා අම්මා මට කීවේ නෑ හවස 6 වෙනකම් මම දන්නෑ තාත්තගේ මරනේ හවස මම මෝචරියට ගියා මට මුලින් යන්න දුන්නෑ ඒත් මම ගියා උදේ ගියපු තාත්තා නෙමෙයි ඒ ජීවීතේ මුල්ම අහිමිවීම එදා...අදටත් ඒ වේදනාව පපුව ඇතුලේ රිදුමි දෙනවා අවසානය මගේ කොතනක වුවත් හිත නතර වුනේ 2002.08.18 තාත්තගේ මිනිය දැකපු තැන..හාමුදුරැවනේ මම ගිහි ජීවීතය ගෙවන කෙනෙක් අද...ඒත් මගේ හිත නතර වෙලා .හැමදේකින්ම දවසක අතෑරලා මම නතර වෙන්න පතනවා..ඔබේ කතාව මටම සමානයි.තෙරැවන් සරණයි
@sandunruwan-gn7ku
@sandunruwan-gn7ku 22 күн бұрын
ඔබේ කතාව හරිම දුකක් එයම ඇත්ත දකින්න නිමිත්තක් කරගන්න,, ඒත් ස්වාමින් වහන්සේ ට ආමන්ත්‍රණය කරද්දී ඔබ නොවේ ඔබවහන්සේ යනුවෙන් ආමන්ත්‍රණය කරන්න සහෝදරයා,, තෙරුවන් සරණයි
@geetikadarshani1675
@geetikadarshani1675 2 ай бұрын
🙏🙏🙏
@violetariyasingha5916
@violetariyasingha5916 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹Mema Dharma Deshana Srwanaya kireemen apa siyalu denata uthum dharmawabodaya labee dharma margaye gaman kireemata weerya labewa!!! Oba wahanse pathanna u uthum bodhi mulayakadee uthum niwan maga pasak wewa!!!! 🙏🙏🙏🙏
@sampathdissanayaka3625
@sampathdissanayaka3625 3 ай бұрын
Oba.wahanse.swpat.weva
@devikaratnasiri2358
@devikaratnasiri2358 7 ай бұрын
Most Ven Sir, May You attain the supreme bliss of Nibbana asap! A sermon which pierce our hearts. Godaak pin!
@nadidesilva9786
@nadidesilva9786 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-qc4oh3kb5h
@user-qc4oh3kb5h 25 күн бұрын
ඔබ වහන්සේ මට කියලා දුන්නේ මේ ලොකු පාඩමක්
@ChampaBasnayaka-sy7bo
@ChampaBasnayaka-sy7bo 11 күн бұрын
Sadu sadu sadu
@senurisamaradiwakara9747
@senurisamaradiwakara9747 3 ай бұрын
🙏🙏🙏🙏😔
@sararanaweera9063
@sararanaweera9063 8 ай бұрын
සම්පුර්ණ දේශනාව හොයලා දෙන්නකෝ..
@user-uo1ig8yl5w
@user-uo1ig8yl5w 9 күн бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@PrasannaSenanayaka-oz8qy
@PrasannaSenanayaka-oz8qy 9 ай бұрын
මෙ හමුදුරැවෝන්ගෙ නබ එක දනකො
@ushanrandika892
@ushanrandika892 27 күн бұрын
අනේ හාමුදුරුවනේ බඩ පපුව පත්තු වෙනව නවන්න ඔය කතාව
@ZeZe-qz4to
@ZeZe-qz4to 2 ай бұрын
N❤❤😅😅😅😅😅😅
@nirashalakmali68
@nirashalakmali68 6 ай бұрын
🙏🙏🙏
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 26 МЛН
白天使选错惹黑天使生气。#天使 #小丑女
00:31
天使夫妇
Рет қаралды 14 МЛН
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН
August 1, 2024
5:58
Damith Ekanayake
Рет қаралды 6 М.
හදවතටම දැනුනු බණ පද ටික
19:06
My Country Sri Lanka * A.A.C SANJEEWA
Рет қаралды 217 М.
අද ඉඳන් දැනගෙන බණ අහමු | Ven.Kirulapana Dhammawijaya Thero
1:17:50
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 26 МЛН