My year planner 2025🥰|කවුරුත් හැදුව නැති විදියට Monthly,weekly,daily plannners ඔක්කොම එකම පොතක💫❤️

  Рет қаралды 2,931

Mashi's diary🌼

Mashi's diary🌼

Күн бұрын

Пікірлер: 62
@WeerakoonShehani
@WeerakoonShehani Ай бұрын
ඇත්ත මයි අක්කෙ මේ දේවල් නම් මාර විදිහට වටිනවා මට නම් ❤. අක්කගේ ඉස්සරහ හැමදේම හිතනවටත් වඩා හොදින් කරගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අක්කට ගොඩක් පින් අපේ ජීවිතත් plan එකකට හරි යට ඉස්සරහට ගෙනියන්න මේ විදිහට උදවු කරනවට. මාත් ආසාවෙන් පටන් ගත්තා මේ අවුරුද්ද journal, planner එක්ක . අක්කට තමයි ඇත්ත ටම පින් ඒ දේවල් වලට ගොඩක් ආදරෙයි අක්කියෝ 🎉❤😊
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
ඔයාගෙත් හිතන පතන හැමදේම් මේ අවුරුද්දේ ඉටු කරගන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ❤️
@WeerakoonShehani
@WeerakoonShehani Ай бұрын
@@Mashisdiary0312 ❤️
@ThaksilaThaksila
@ThaksilaThaksila Ай бұрын
Thank you akki godak vatinava me planner book eka man bullet journal eka haduva lassanata ava man dan asaven vada kararanne ee hinda thank you akki oyata❤❤❤❤❤❤😊
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
🥰♥️
@hashinisachintha-in8bt
@hashinisachintha-in8bt Ай бұрын
Thank you akki...❤
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
♥️
@asankamaduranga8596
@asankamaduranga8596 Ай бұрын
වීඩියෝ එක මාරම ලස්සනයි අක්කි.......❤❤❤
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
🥰♥️
@SehansaWickramasinghe
@SehansaWickramasinghe Ай бұрын
Thank you akki මමත් හිත හිත හිටියේ කොහොමද ප්ලෑනර් එකක් හදාගන්නේ මුළු අවුරුද්දටම කියලා ඉතිං ඔයා ඒකට උත්තරයක් දුන්නා ඔයාට ගොඩක් thanks ❤❤❤❤❤❤❤
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
🥰♥️
@prakashThilina-rf6nb
@prakashThilina-rf6nb Ай бұрын
Happy new year.🙏🙏💐💐💐❤❤❤ අක්කා හිතන හැමදෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන අවුරුද්ද ක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.💐💐❤❤🙏🙏
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
ඔයාටත් ඔයාගේ හැම හීනෙකටම් යන්න පුලුවන් වෙන්න කියල් මම ප්‍රාර්ථනා කරනවා මල්ලි ❤️
@chiranrajamanthree7788
@chiranrajamanthree7788 28 күн бұрын
Hi akki.hrima lassni oyge video 😘❤
@Mashisdiary0312
@Mashisdiary0312 28 күн бұрын
Thank u malli 😁❤️😘
@SithumRandima-j9x
@SithumRandima-j9x Ай бұрын
Video eka godak vatinava akkiyoo😊❤️
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
🥰♥️
@lihinilolithya5279
@lihinilolithya5279 Ай бұрын
akka nisa dan happy eke innawa...... good luck akke.....🥰🥰
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
❤️❤️🥰
@PriyanthaKumara-tq4bl
@PriyanthaKumara-tq4bl Ай бұрын
2nd comment mahen akkiyo ❤❤ marama lassanai Akki ❤❤ akkige video walata mn marama adit wela inne..mata mona wade thibboth akkige video balanawa...dawasakata eka video ekk hari balanawa❤ kalin video aye aye balanawa..❤😊🥰 kochchara baluwath epa wenne na ..❤ akki challenge ekanm maru ❤❤ digatama karagena yanna akkiyo ❤ akkige weda tikath lassanata karagena yanna akkiyo ❤ Happy new year ❤❤❤adarei akkiyo ❤😊
@PriyanthaKumara-tq4bl
@PriyanthaKumara-tq4bl Ай бұрын
Ane Manda akkige video marama motivation karanawa ❤thank you so much akkiyo ♥️💗🥰🌹🦋
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
🥰❤️
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
Oyatth thank u nnga mage video blnwata
@PriyanthaKumara-tq4bl
@PriyanthaKumara-tq4bl Ай бұрын
Wc ❤❤❤
@nadeeshathathsarani2543
@nadeeshathathsarani2543 Ай бұрын
Thank you akki❤💐
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
❤️
@nimeshimadushani6381
@nimeshimadushani6381 Ай бұрын
Oyage vlog eka balana gaman thamai mage bullet journal eka haduwe ❤❤❤❤
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
🥰❤️
@asankaprageeth9860
@asankaprageeth9860 Ай бұрын
ලස්සන යි අක්කී ර😘😘
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
🥰❤️
@KavindiShashikala-vr4jq
@KavindiShashikala-vr4jq Ай бұрын
Thank you akke ❤❤
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
🥰❤️
@prakashThilina-rf6nb
@prakashThilina-rf6nb Ай бұрын
මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න පුලුවන් මම දන්න හොඳ දැනීමක් තියෙන එකම කෙනා ඔයා විතරයි අක්කේ.මම 2024 a/l ලියපු පිරිමි ලමයෙක් මම කලේ ආර්ට්ස්. හිතුවට වඩා බීසී, මීඩියා, පොලිටිකල් සබ්ජෙට්ස් තුනම අමාරු වුණා.ඒ නිසා ලොකු රෑන්ක් එකක් ඉසෙඩ් එකක් එයි කියලා හිතන්න අමාරුයි හැබැයි 1.4 - 1.5ක් අතරේ ඉසෙඩ් එකක් එයි ඊට වැඩි වෙන්න පොඩි සම්භාවිතාවයක් තියේ.අක්කෙ ආර්ට්ස් කරපු අයටත් පොදු සංකලනය යටතේ වව්නියා කැම්පස් එකෙයි ත්‍රිකුණාමල කැම්පස් එකෙයි මැනේජ්මන්ට් ඩිග්‍රි එක කරන්න පුලුවන්.එතකොට අක්කෙ මම ඒ ඩ්‍රිග්‍රි එක තෝරගත්තොත් ආර්ට්ස් කරපු නිසා කරන්න අමාරු වෙයිද?😕😕😕 ගණන් පාට් හුගාක් අමාරුද? එතකොට කොහොමද account , marketing , human resource , management studies විෂයන් හතරෙන් කොහොමද ලේසි විෂයක් තෝරගන්නේ? මොකද අක්කෙ මාත් academic side එකේ ජොබ් එකකින් lecturer කෙනෙක් වෙන්න ආසා ඒනිසා ක්ලාස් එකක් එක්ක ඩිග්‍රි එක කරගන්න ඕනේ.ඒ වගේම කරන ඩිග්‍රි එක ජොබ් ඔරියන්ට් වෙන්නත් ඕනේ.අනේ අක්කෙ උත්තරයක් බලාපොරොත්තු වෙනවා.😞😞😥😥😔😔😔🙏🙏🙏🙏
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
A/l commerce කරපු කෙනෙක්ට මල්ලි ලේසි management subject කරගන්න මොකද basic knowledge එක් තියෙනවනේ. එහෙම කිය්ල කරගන්න බෑ කියලා මම idea කරන්නෙ නෑ. උවමනාව තියේ නම් කැපවීමෙන් කරගන්න පුලුවන්. අමාරු උනොත් අමාරු වෙන්නේ accounting subject තිබ්බොත් තමා.human resources, management subject ,econ ,marketing නම් theory මල්ලි. ඒවා ඔයාට අල්ලගන්න පුලුවන් පාඩම් කරලා.මොකද lecturer කෙනෙක් වෙන්න් GPA එක high standard එකේ තියාගන්න ඕනි. Accounting subject ඔයාට අල්ල ගන්න පුලුවන්. දැන් මම කරන්නෙ finance නිසා මට ගනන් හදන subject තමා syllabus එකේ වැඩිම. නමුත් human resources ,marketing ,business administration වගේ කරන කෙනෙක්ට ඒ තරම්ම ගනන් subject ගොඩාක් අහු වෙන්නේ නෑ.එ කියන්නේ නෑ කියන එක නෙවේ.තියෙනවා . මට නම් හිතෙන්නේ අල්ල ගන්න පුලුවන් උනන්දුව තියෙන කෙනෙක්ට.බය වෙන්න එපා මල්ලි. ඔයා කරන්න ගන්නකෝ. උවමනාවෙන් කරගන්න බැරි නෑ
@prakashThilina-rf6nb
@prakashThilina-rf6nb Ай бұрын
අනේ තැන්කිව් අක්කේ.🙏🙏🙏 මොකද මම සෑහෙන්න ප්‍රශ්නෙක හිටියේ මේ නිසා මට එතකොට අක්කව මතක් වුනේ.මොකද අක්කා finance degree එක කරන නිසා.අනේ තැන්කිව් අක්කේ උපදෙස් වලට.🙏🙏🙏❤❤❤❤ අක්කගේ හැම වැඩක් ම සාර්ථක වේවා.❤❤🙏🙏🙏
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
@prakashThilina-rf6nb 🥰♥️
@T.R.W.1234
@T.R.W.1234 26 күн бұрын
Akki smnyen me planner book ek hdnn mona size eke ekkd gnn oni
@Mashisdiary0312
@Mashisdiary0312 26 күн бұрын
Podi excercise pothak athiii
@lakshankavidu154
@lakshankavidu154 Ай бұрын
❤❤❤❤😊
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
🥰❤️
@athulaathula7423
@athulaathula7423 Ай бұрын
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
❤️
@TP_720
@TP_720 Ай бұрын
😍🥰
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
🥰❤️
@w.kdayarathna1392
@w.kdayarathna1392 Ай бұрын
මං කරන ව
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
🥰❤️
@udeshikamadhusankani6286
@udeshikamadhusankani6286 17 күн бұрын
Akki mokada WhatsApp photo Dana eka ain kerala damme another aya kiyana dewal gannan ganna epa please mama grade 5 oyage wada oya karagena yanna apitath egena ganna eda denna please😢
@Mashisdiary0312
@Mashisdiary0312 17 күн бұрын
Watsapp number eka nm vada nnga onima deyak mgen ahanna msg dala ❤️
@SithuNethuOfficial
@SithuNethuOfficial Ай бұрын
Akke man gava thiyenne pinky colours pages තියනවා pothak kamak nadda naththan mama excersize pothak gannada
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
Kmk na nnga eka
@JRVl-g5c
@JRVl-g5c Ай бұрын
Akke grade 10 student kenektath me potha use krnna puluwan neda
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
Ow patiyo
@JRVl-g5c
@JRVl-g5c Ай бұрын
Akke 7 exam patn arn 21 iwr wenw ithin mata January bulllet journal eka hdal complete krnn time nene enisa mama February monthwlt hadnnamda
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
Ha nnga.naththan payn vgr ikmnata set up.karaganna puuen nm hodai
@athulaathula7423
@athulaathula7423 Ай бұрын
පිටු 80 ඇතිද අක්කා
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
Athi nnga iwara unama ayeth gamu
@gamingsaviya412
@gamingsaviya412 Ай бұрын
Pitu asuva athidha akki❤️😢
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
Athi nnga ivara unama ayeth ganna
@ChanakqAbey
@ChanakqAbey Ай бұрын
Man akki ta whats app msg ekak damma reply karanna koo
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
Hri nnga free unama dnnm.msg ekk
@dahamikaveesha9782
@dahamikaveesha9782 Ай бұрын
💖
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
❤️
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН