Fan Motor Wire Connection 🔌 මෝටරයට වයර් සම්බන්ධ කිරීම

  Рет қаралды 82,154

My4 Tech

My4 Tech

3 жыл бұрын

Fan motor wire connections. මෝටරයට විදුලිය ලබාදෙන ආකාරය.
Thanks for watching. subscribe & share !
=============================
My4 Tech Facebook අලුත් ලින්ක් එක / my4-tech-110913691036855
==========
My4 Tech Other video
Single supply convert to dual supply
• Single Supply Convert ...
Variable bench power supply • විචල්‍ය බල සැපයුමක් හද...
Budures malawa
• LED Budures Malawa | බ...
LED running circuit • LED Chaser without IC ...
Black and white TV • Black and White TV | ක...
Extension power socket • Extension Power Socket...
Tone Control Circuit • බේස් ට්‍රිබල් හදනහැටි ...
900w Car amplifier repairing • Car Amplifier Repairin...
Rice Cooker Repairing • Rice Cooker Repairing ...
How to fix usb kit in subwoofer • සබ්වුෆර් එකට usb කිට් ...
800w Car amplifier repairing • Bridgeable High Power ...
Thermometer unboxing and review • Mini Thermometer Unbox...
Behringer mixer repairing • Repairing Behringer Mi...
How to recording using a usb kit • How To Recording using...
Hi, iam chanaka udayanga. Thank you for visiting and make sure to subscribe us.
එකතුවෙන්න අපිත් එක්ක electronic සහ tech review සිංහලෙන් නැරඹීමට.
=============================
Unboxing and review, PCB soldering and testing, Amplifier, Restoration, LED decoration, Arduino, PLC, LED LCD and CRT, Repairing all kind of electronic items.
Fan Motor Stand Fan Table Fan Wall Fan Motor Wire Connection motor repairing fan motor repairing fan connection fan capacitor connection stand fan full wiring fan motor full wiring stand fan motor wiring diagram stand fan circuit diagram how to wire stand fan fan motor table fan wiring diagram wiring diagram sri lanka stand fan repair motor winding stand fan how to fan motor connection fan motor sinhala Fan motor wire connection table fan motor
#Motor #My4tech

Пікірлер: 180
@amdagekatha1371
@amdagekatha1371 3 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් මේකනම්❤️
@my4tech761
@my4tech761 3 жыл бұрын
Thanks 🙏🙏❤
@wijithawanigasuriya4637
@wijithawanigasuriya4637 16 күн бұрын
ස්තූතිය දැනුවත් කිරීමට
@my4tech761
@my4tech761 16 күн бұрын
@@wijithawanigasuriya4637ස්තුතියි 🙏❤❤
@dumindabandara3132
@dumindabandara3132 Жыл бұрын
Nice video bro. Thanks
@my4tech761
@my4tech761 Жыл бұрын
Thanks ❤❤
@nethmaanjalee9503
@nethmaanjalee9503 2 жыл бұрын
වීඩියෝ එක මරූ😎
@my4tech761
@my4tech761 2 жыл бұрын
ස්තුතියි ❤❤👍
@j.pariyapala78
@j.pariyapala78 8 ай бұрын
Great 👍thank you so much sir
@my4tech761
@my4tech761 8 ай бұрын
Thanks ❤❤❤
@varuninirupika5268
@varuninirupika5268 3 жыл бұрын
නියමයි 👍
@my4tech761
@my4tech761 3 жыл бұрын
Thanks 🙏❤❤
@lakshmanhearath5495
@lakshmanhearath5495 Жыл бұрын
Excellent .
@my4tech761
@my4tech761 Жыл бұрын
Thanks ❤❤👍
@k.pathirana.8868
@k.pathirana.8868 Жыл бұрын
👍🙏 ඔබතුමාට ගෞරවණීය ස්තුතිය.
@my4tech761
@my4tech761 Жыл бұрын
ස්තුතියි 🙏🙏🙏🙏❤❤
@shashikalasewwandi4937
@shashikalasewwandi4937 2 жыл бұрын
Niyamayi
@my4tech761
@my4tech761 2 жыл бұрын
Thanks ❤❤
@lakshmanhearath5495
@lakshmanhearath5495 Жыл бұрын
Kiyala dunnata thanks
@my4tech761
@my4tech761 Жыл бұрын
❤❤👍👍
@chamilayasas4871
@chamilayasas4871 Жыл бұрын
Thanks brother
@my4tech761
@my4tech761 Жыл бұрын
❤❤👍😊
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 3 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබතුමාට ...පුළුවන් නම් ෆියුස් එක හොඳද කියල බලන විදියත්, එය මාරුකරන විදියත් දැනුවත්කරන්න .❤️
@my4tech761
@my4tech761 3 жыл бұрын
ඔව්. ඒ වීඩියෝ එක ඉදිරියේදී කරන්නම්
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 3 жыл бұрын
@@my4tech761 ස්තුතියි ඔබතුමාට
@naturewitharoma
@naturewitharoma 6 ай бұрын
Worth it ❤
@my4tech761
@my4tech761 6 ай бұрын
Thanks 🙏🙏❤❤
@asangamendis6105
@asangamendis6105 9 ай бұрын
ස්තුති, ඔක්කොම අය කරන්නේ සාමාන්‍ය fan Service හො රෙපයාර් විඩියෝ පිරිලා, නමුත් කවුරුත් Celling fan එකක් Service කරනවා දාන්නේ නෑ හැකිනම් එම විඩියෝවක් කරන්න 😁
@my4tech761
@my4tech761 9 ай бұрын
හොඳයි. Repair කරන්න ආවොත් වීඩියෝ එකක් කරල දාන්නම්.
@chamodsudarsha5716
@chamodsudarsha5716 3 ай бұрын
Thanks
@my4tech761
@my4tech761 3 ай бұрын
❤❤❤🙏
@refaiidroos7921
@refaiidroos7921 7 ай бұрын
Hi sir are you fine Sir please upload a video regarding Remote control stand fan repair Regarding the circuit full details Of the parts in future fault finding etc. Thank you very much Sir i watching all your videos
@my4tech761
@my4tech761 7 ай бұрын
Thanks. I will upload video for your requesting
@diaryofnishantha
@diaryofnishantha 3 жыл бұрын
එල
@my4tech761
@my4tech761 3 жыл бұрын
❤❤
@ridmasumudu
@ridmasumudu Жыл бұрын
මරු
@my4tech761
@my4tech761 Жыл бұрын
Thanks ❤❤
@NatureTabby
@NatureTabby Жыл бұрын
Recommended
@my4tech761
@my4tech761 Жыл бұрын
Thanks ❤❤
@danushkachamikara837
@danushkachamikara837 3 жыл бұрын
Good work..thank you obata..puluwannam oya mada tiyena swing moter eke sambanda wena widiyath kiyala denna puluwanda?
@my4tech761
@my4tech761 3 жыл бұрын
👍👍👍
@kiribandagejayawardena726
@kiribandagejayawardena726 2 жыл бұрын
තෑන්ක්ස්
@my4tech761
@my4tech761 2 жыл бұрын
❤❤❤👍
@Kasunq
@Kasunq 3 жыл бұрын
නියෙමයි
@my4tech761
@my4tech761 3 жыл бұрын
Thanks 🙏
@user-ib1xj1sg8o
@user-ib1xj1sg8o Жыл бұрын
තැන්ක්ස් අයියෙ
@my4tech761
@my4tech761 Жыл бұрын
❤❤❤❤
@rohanperera9314
@rohanperera9314 Жыл бұрын
👍👍👍❤️
@my4tech761
@my4tech761 Жыл бұрын
❤❤
@kalumdarshana4853
@kalumdarshana4853 2 жыл бұрын
Thawa video tikak ona sar
@my4tech761
@my4tech761 2 жыл бұрын
👍👍❤❤
@nishunsandesh5296
@nishunsandesh5296 2 жыл бұрын
Man laga cooling fan ekak thiyenne....eke...(කළු,නිල්,රතු).. wayar thunak thiyeno..eka kohomada current ekata gahanne..
@my4tech761
@my4tech761 2 жыл бұрын
👍👍❤❤
@ukssilva3768
@ukssilva3768 2 жыл бұрын
Api thama kadichcha motor ekata kelinma fan gedi thiyaba jathiyak Minissunta sarala fan othana videi ekak danna puluwan nam Obata Jaya
@my4tech761
@my4tech761 2 жыл бұрын
Ow. Eka aththa.
@user-wz6kr9th4x
@user-wz6kr9th4x 10 ай бұрын
Thanks mama mama fan ekk galewwa hadaganna barwa hiyia
@my4tech761
@my4tech761 10 ай бұрын
👍👍
@mikeh4713
@mikeh4713 Жыл бұрын
රතුයි කලුයි වයර් දෙක අනරෙ වැඩි ඕම්ස් ගානක් පෙන්නනකොට ඇයි කොමන් එක අනිත් වයර් එක වෙන්න බැරි???
@sanjeevagansanjeevagan1422
@sanjeevagansanjeevagan1422 Жыл бұрын
Eka evilla 0.708
@my4tech761
@my4tech761 7 ай бұрын
🤔
@rajithamihiranga1519
@rajithamihiranga1519 4 ай бұрын
මෙයා අහ්න්නෙ ඇයි රතු එක කොමන් එක කියලා ගන්නෙ නැත්තෙ කියලා
@nironiroshani-to4xj
@nironiroshani-to4xj 2 ай бұрын
@my4tech761
@my4tech761 2 ай бұрын
👍👍❤❤
@user-yi2m456
@user-yi2m456 Жыл бұрын
Bulb ekak series karanne nethuwa motor ekata direct 230 deela balanna puluwanda?
@my4tech761
@my4tech761 Жыл бұрын
පුළුවන්
@ravijayasundara-eu9gf
@ravijayasundara-eu9gf 7 ай бұрын
Thanks, Thermal fuse eka connect venne kohatada...? Please help Thanks
@my4tech761
@my4tech761 7 ай бұрын
කොමන් වයරයට
@thilinadissanayaka8333
@thilinadissanayaka8333 Жыл бұрын
Godak pin
@my4tech761
@my4tech761 Жыл бұрын
ස්තුතියි ❤❤
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
තව අලුත් වීඩියෝ බලාපොරොත්තු වෙනව
@my4tech761
@my4tech761 3 жыл бұрын
ඉදිරියේදී අලුත් වීඩියෝ කීපයක් දානවා 😊
@muthuharshi2949
@muthuharshi2949 2 жыл бұрын
හොඳම Video එකක් වෙන්නත් ඕනි නේද අයියා😃
@slpanthertv8857
@slpanthertv8857 2 ай бұрын
අයියේ වයර් 6ක් තියෙන මෝටර් එකේ E එක අයින් කලාම ඉතිරි වෙන කහපාට එකට මොකක්ද කරන්නේ capaciter ekak nathuwa bulb ekak e thanata dala moter ekak weda karawanna puluwanda
@my4tech761
@my4tech761 2 ай бұрын
ස්පීඩ් 3ද 4ද ඔය කියන මෝටරය. කැපැසිටර් එක වෙනුවට බල්බ් දාල හරියන්නෙ නෑ. කැප් එකක්ම දාන්න ඕනි
@Pathfinder56
@Pathfinder56 11 ай бұрын
Brother sd800a digital multimeter kiyatha lanka ve
@my4tech761
@my4tech761 11 ай бұрын
මිල ගණන් නම් කියන්න දන්නෙ නැහැ
@madusankamadusanka1553
@madusankamadusanka1553 2 жыл бұрын
Kalu pata ekai rathu pata ekai kelinm plug ekata gahuvoth aulda??
@my4tech761
@my4tech761 2 жыл бұрын
පුළුවන්
@samanthawanniarachchi9696
@samanthawanniarachchi9696 4 ай бұрын
Fan eke coil eka bahinawada ? Ethakota ana dosa monawada ?
@my4tech761
@my4tech761 4 ай бұрын
අදහස් කරන්නෙ මොකක්ද කියල තේරුණේ නෑ. කොයිල් එක බහිනව කියන්නෙ 🤔
@thisaldamsika319
@thisaldamsika319 Жыл бұрын
ෆෑන් මෝටර් එකේ ෆියුස් එක පිච්චුනාම ෆෑන් එකට පවර් දුන්නාම මෝටරෙන් හම් එකක් එනවද
@my4tech761
@my4tech761 Жыл бұрын
නැහැ
@manujasiriwardhana
@manujasiriwardhana 2 жыл бұрын
KDK pedestal fan එකක switch board එක පහලින් තියන power supply terminal දෙක short වුනොත් මොකද වෙන්නෙ? කොයිවගේ හානියක්ද වෙන්න පුළුවන්?
@my4tech761
@my4tech761 2 жыл бұрын
මොන වයර් දෙක ගැනද කියන්නෙ. ස්විච් එකෙ වයර් දෙකද
@manujasiriwardhana
@manujasiriwardhana 2 жыл бұрын
@@my4tech761 main power supply wire දෙක. Switch board එකට යන වයර් දෙක
@my4tech761
@my4tech761 2 жыл бұрын
@@manujasiriwardhana main power supply වයර් ශෝට් උනොත් බ්‍රේකර් ඔෆ් වෙයි
@manujasiriwardhana
@manujasiriwardhana 2 жыл бұрын
@@my4tech761 Braker වැඩ නොකළොත් කොයි වගේ damage එකක්ද වෙන්න පුළුවන්?
@refaiidroos7921
@refaiidroos7921 7 ай бұрын
Sir why stand fan rotate in reverse side normally should change the capacitor both wires. But I do that also no reply blade working left side What shall I do for this problem please Sir give a reply thank you
@my4tech761
@my4tech761 6 ай бұрын
Winding connection need to change
@rkoeditz2817
@rkoeditz2817 Жыл бұрын
අයියෙ common wire එක වැඩ නෑනෙ.අනිත් wire 3ta 240 ohm 120ohm 120ohms pennw.commen wire එකට එ wire තුන මාරු කරල තිබ්බට මුකුත් පෙන්නන්නෙ නෑ.call එකක් ගන්න numb ekak danawda.puluwnm hethuw kiynna loku udauwak
@my4tech761
@my4tech761 Жыл бұрын
Fb eken message karanna
@ruwanmadushanka886
@ruwanmadushanka886 2 жыл бұрын
Fan motara ekak thiyenwa Kaduna ekka a motar eka carant wayar deka kelimma carant ekata gahuwot motar eka pichcheida
@my4tech761
@my4tech761 2 жыл бұрын
චෙක් කරන්නෙ නැතුව කියන්න අමාරුයි
@varuninirupika5268
@varuninirupika5268 3 жыл бұрын
ඒ video eka ඉක්මනට ගෙන්න
@my4tech761
@my4tech761 3 жыл бұрын
අනිවාරෙන්ම
@kavithamayuru3550
@kavithamayuru3550 2 жыл бұрын
කොමන් වයර් එකත් එක්ක කහ වයර් එක චෙක් කරාම ඕම්ස් 61 පෙන්නනව ඒ මොකද කියනවද? පවර් දුන්නොත් පිච්චෙයිද? මොටරය ඔන් කරාම කැරකෙන කොටස තද වෙනව ඒ මොකද?
@my4tech761
@my4tech761 2 жыл бұрын
රේසර් තද උනාම හිරවෙනව
@kavithamayuru3550
@kavithamayuru3550 2 жыл бұрын
@@my4tech761 කොමන් වයර් එකත් එක්ක තව වයර් එකක් චෙක් කරාම ඕම්ස් 60 පෙන්වන්න්නෙ මොකද
@nandimalwijesingha9542
@nandimalwijesingha9542 Жыл бұрын
Rotate wena direction eka wenas karanna puluwanda
@my4tech761
@my4tech761 Жыл бұрын
පුළුවන්. වීඩියෝ එකක් කරන්නම්
@piyalsingr8152
@piyalsingr8152 Жыл бұрын
Motare ratwanne ai kiyannako
@mohomadilfam7141
@mohomadilfam7141 11 ай бұрын
motor eka wirudda patthata karakwenne ai.?
@my4tech761
@my4tech761 9 ай бұрын
වයර් මාරු උනාම
@nalindathushara3065
@nalindathushara3065 5 ай бұрын
මගෙ fan motor එකේ capasiter එකේ එක wire එකක් ගැලවිලා, capasiter එක motor එකට connect කරන විදිය කියන්න පුළුවන්ද
@my4tech761
@my4tech761 4 ай бұрын
ඒ ගැන නම් වීඩියො මේ එකෙ නැහැ.
@mohammedalaman1533
@mohammedalaman1533 2 жыл бұрын
Analog multi meter check කරලා පැන්නන්නකො
@my4tech761
@my4tech761 2 жыл бұрын
👍👍❤❤
@Unboxing-Stuff
@Unboxing-Stuff Жыл бұрын
කඩෙන් ගන්න තියෙන මෝටර් එකට වෝල් ෆෑන් එකේ රොටේට් මෝටර් එක ෆිට් වෙනවද?
@my4tech761
@my4tech761 Жыл бұрын
බලන්නෙ නැතුව කියන්න අමාරුයි.
@ajihthpuranegedara6377
@ajihthpuranegedara6377 10 ай бұрын
Moter eka sampurna galawala haduwa. Eth moter eka karakenne anith paththata. Mokadda awla sir..pls help
@my4tech761
@my4tech761 9 ай бұрын
වයර් මාරු වෙලා
@senarathbandara394
@senarathbandara394 Жыл бұрын
Fan motor akak DC motor akak karanna puluwan da
@my4tech761
@my4tech761 Жыл бұрын
Meka AC 230v
@prasannaranasingha6982
@prasannaranasingha6982 9 ай бұрын
Direct 230 power dunnoth wada karanne nadda
@my4tech761
@my4tech761 9 ай бұрын
Direct 230v තමයි දෙන්න ඕන. ඔයා අහල තියෙන දේ පැහැදිලි මදි
@sl_chinaa4298
@sl_chinaa4298 11 ай бұрын
wire tika maru karala gahala mage wada kala, podi dumak giya , ita passe mn balala hariyata haduwa wire, dan wada karanawa , awulak na neda dumak giyata
@my4tech761
@my4tech761 9 ай бұрын
👍👍👍
@hasitha8748
@hasitha8748 4 ай бұрын
Speed වයර් තුනම එකට කරලා ගැහුවොත් මොකක් වෙයිද
@my4tech761
@my4tech761 3 ай бұрын
වැඩ කරනව. ඒත් ඉතින් කොච්චර වෙලාවක් වැඩ කරයිද දන්නෙ නැ
@malithdesilva3607
@malithdesilva3607 2 жыл бұрын
තටු කවර් වෙන්න දාන යකඩ ග්‍රිල් එක වෙනම ගන්න ුලුවන් කොහෙන්ද? දන්න කඩයක් තියනවද? කොටුවෙ හරි
@my4tech761
@my4tech761 2 жыл бұрын
එහෙම කඩයක් ගැන කියන්න දන්නෙ නෑ. ලේසියෙන්ම පරණ යකඩ බඩු කඩවල් වලිනුත් හොයාගන්න පුළුවන්
@samadhis.s.k.334
@samadhis.s.k.334 Жыл бұрын
අයියා fan motor එකෙ කැරකෙන පැත්ත මාරු කරන්න පුලුවන්ද
@my4tech761
@my4tech761 Жыл бұрын
පුළුවන්
@thusharasadaruwan9520
@thusharasadaruwan9520 11 ай бұрын
Anlog maltimetar eken hoyana widiya kiynna
@my4tech761
@my4tech761 11 ай бұрын
👍👍❤
@alaricace8118
@alaricace8118 7 ай бұрын
Wire 3k ena wire connect karanne khmda? Red, Blue Grey
@my4tech761
@my4tech761 7 ай бұрын
Speed 3යි නම් වයර් 4ක් වෙන්න ඕනනේ. ඕක වෙනත් මෝටර් එකක්ද
@ranjiththennakoon3651
@ranjiththennakoon3651 Жыл бұрын
Fan eke rotar eka anith pettata kerakenna ai?
@kusalchathuranga3330
@kusalchathuranga3330 Жыл бұрын
Startin ending bigning maru wela
@my4tech761
@my4tech761 Жыл бұрын
👍👍
@my4tech761
@my4tech761 Жыл бұрын
වයර් මාරු වෙලා
@sameerachathuranga7390
@sameerachathuranga7390 2 жыл бұрын
මෝටර් එකේ වයින්ඩ්ං එකෙන් වයර් 5ක් ඇවිත් තියෙනවා කළු,රතු,නිල්,සුදු,කහ.මේ වයර් 5න් capacitor එකට සම්බන්ධ කරන වයර් 2 හදුන ගන්නෙ කොහොමද?
@my4tech761
@my4tech761 2 жыл бұрын
පාට වලින් කියන්න අමාරුයි. චෙක් කරල බලන්න ඕනි
@ravidunadeeshan7586
@ravidunadeeshan7586 Жыл бұрын
Fen motar eke kannesr wayr dek deguwm weda karnw kiynne piyus ek pichchu namd🙄
@my4tech761
@my4tech761 Жыл бұрын
කමෙන්ට් එක පැහැදිලි මදි. පුළුවන්නම් කෝල් එකක් දෙන්න
@ukssilva3768
@ukssilva3768 2 жыл бұрын
capacitor ekata ona wire deka hoyaganna widiha danna
@my4tech761
@my4tech761 2 жыл бұрын
හොඳයි. ඉදිරියේදී වීඩියෝ එකක් දාන්නම්
@sevenzero1139
@sevenzero1139 Жыл бұрын
අයියෙ ෆෑන් මෝටර් එක රත් වෙනවට කරන්න දෙයක් නැද්ද. පොඩි හිර ගතියකුත් තිය්‍ර්නවා බුශ් 2ට ඔයිල් දැම්මා හොදට ඒත් ගදක් එක්ක රත් වෙනවා කැරකෙනකොට. බුශ් ගෙවිලත් නෑ මාස 4ක් විතර අරන් ෆෑන එක
@my4tech761
@my4tech761 Жыл бұрын
බුශ් තදයිද බලන්න. කොයිල් අවුල් උනාමත් ඔහොම වෙනව
@sevenzero1139
@sevenzero1139 Жыл бұрын
@@my4tech761 බුශ් තදයි තමා ටිකක් ඒත් ඔයිල් දැම්මට හරියන් නෑ. අතින් කරකනකොට වට 5ක් වග්‍ර් හොදට කැරකිලා අයෙ පොඩි හිර ගතියක් එනවා
@KavinduDinith-sh5ko
@KavinduDinith-sh5ko 11 ай бұрын
moter eka gloola bush sudda karanna
@k.a.nsampath9094
@k.a.nsampath9094 Жыл бұрын
Supply deela balanne kohomada
@my4tech761
@my4tech761 Жыл бұрын
ඔය වීඩියෝ එකෙ විස්තර තියෙනව
@tharindudias4046
@tharindudias4046 Жыл бұрын
Wire 6 තියෙන කොට cap wir හොයාගන්නෙ කොහොමද
@my4tech761
@my4tech761 Жыл бұрын
චෙක් කරන්න පුළුවන්. වීඩියෝ එකක් දාන්නම්
@nilangarukshan8464
@nilangarukshan8464 2 жыл бұрын
Speed 4k ena fan ekak thiynwa api dn ekta kaden moter ekak gnwanm enne com wire ekai speed 1 2 3 wire 3i withrai එතකොට speed 4 denne koho.da
@my4tech761
@my4tech761 2 жыл бұрын
4ට මොකුත් දෙන්න එපා.
@nilangarukshan8464
@nilangarukshan8464 2 жыл бұрын
@@my4tech761 speed 4k thiynwa fan eke ekai etgakota 4 nikan thiyenne 3n wire ekak 4rata dala awlda
@my4tech761
@my4tech761 2 жыл бұрын
@@nilangarukshan8464 අවුලක් නෑ. වැඩ කරනවා. ස්විච් දෙකම ස්පීඩ් සමානයි
@nilangarukshan8464
@nilangarukshan8464 2 жыл бұрын
@@my4tech761 speed wedi wenne nedda 4 speed moter gnna thiynwda wenma
@jayanthajayathilaka3874
@jayanthajayathilaka3874 4 ай бұрын
motare othana heti pennapan ban
@my4tech761
@my4tech761 4 ай бұрын
👍👍❤❤
@user-pm1ep7qv9o
@user-pm1ep7qv9o 2 ай бұрын
Motare rath wenawa e ei
@my4tech761
@my4tech761 2 ай бұрын
රේසර් හෝ බුශ් තදයිද බලන්න
@yakadaya2931
@yakadaya2931 2 жыл бұрын
කරුණාකර පෑන්නෙක අනෙක් පැත්ත කැරකෙන්නේ ඇයි කියන්න කො
@my4tech761
@my4tech761 2 жыл бұрын
වයින්ඩින් වල වයර් මාරු වෙලාද බලන්න
@nihalh1414
@nihalh1414 Жыл бұрын
Gobak Watinava
@my4tech761
@my4tech761 Жыл бұрын
ස්තුතියි ඔබට ❤❤
@HIRANGAYANTHA
@HIRANGAYANTHA 4 ай бұрын
Pichunama mokakda wenne kiyala kiyannakoo
@my4tech761
@my4tech761 4 ай бұрын
කොයිල් පිච්චුනාම වැඩ කරන්නෙ නැ
@arunadassanayaka3129
@arunadassanayaka3129 2 жыл бұрын
Wamata kerakenne ai
@arunadassanayaka3129
@arunadassanayaka3129 2 жыл бұрын
Wayar pelewalata amunuwa. Warade yata karakenne ai
@my4tech761
@my4tech761 2 жыл бұрын
වයර් මාරුවෙලා ඇති. ඒකයි
@wiccramaarachchiupali3787
@wiccramaarachchiupali3787 8 ай бұрын
කන් ඩෙන්සර් ලගින් එක හොයා ගන්න විදිය කිව්වේ නෑනේ
@my4tech761
@my4tech761 7 ай бұрын
ඔව්. ඒ ගැන මේ වීඩියෝ එකෙ නැහැ
@roshanmadhusanka4862
@roshanmadhusanka4862 Жыл бұрын
Oke piyus eka nane
@my4tech761
@my4tech761 Жыл бұрын
Mokakda
@roshanmadhusanka4862
@roshanmadhusanka4862 Жыл бұрын
Oya motar eke themanal fius eka nane
@varuninirupika5268
@varuninirupika5268 3 жыл бұрын
වැඩ කරන්නේ නැති motor හදාන්න දන්නේ නැද්ද
@my4tech761
@my4tech761 3 жыл бұрын
❤❤
@kusalagimhan1374
@kusalagimhan1374 3 жыл бұрын
මිල කියක් වෙිනවද
@my4tech761
@my4tech761 3 жыл бұрын
900 ඉඳන් ඉහළට තියෙනව
@kusalagimhan1374
@kusalagimhan1374 3 жыл бұрын
හොද කියේ ඒවද
@my4tech761
@my4tech761 3 жыл бұрын
@@kusalagimhan1374 බෙයාරිං මෝටර් එකක් ගන්න
@suranjanthilina
@suranjanthilina Ай бұрын
number ekak ewanna
@my4tech761
@my4tech761 Ай бұрын
මොන නම්බර් එක ගැනද අහන්නෙ
@j.pariyapala78
@j.pariyapala78 8 ай бұрын
Great 👍thank you so much sir
@my4tech761
@my4tech761 8 ай бұрын
❤❤😊😊👍👍
@j.pariyapala78
@j.pariyapala78 8 ай бұрын
Great 👍thank you so much sir
@my4tech761
@my4tech761 8 ай бұрын
❤❤❤
Gym belt !! 😂😂  @kauermtt
00:10
Tibo InShape
Рет қаралды 15 МЛН
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 171 МЛН
How to change fan motor? THARU ELECTRICAL
13:11
Tharu electrical
Рет қаралды 4,6 М.
Easy Wiring Guide: Table Fan Connection Diagram Explained Step-by-Step
0:51
Fan Motor Testing
3:38
I Tec Electronic
Рет қаралды 40 М.
Motor Coil එතීම මුල සිට සරලව
36:26
CHARITHA SANJEEWA
Рет қаралды 45 М.
What is the operating principle of a fan motor?  [in Sinhala]
22:41
Как распознать поддельный iPhone
0:44
PEREKUPILO
Рет қаралды 2,2 МЛН
iPhone socket cleaning #Fixit
0:30
Tamar DB (mt)
Рет қаралды 16 МЛН
Смартфон УЛУЧШАЕТ ЗРЕНИЕ!?
0:41
ÉЖИ АКСЁНОВ
Рет қаралды 1,2 МЛН
تجربة أغرب توصيلة شحن ضد القطع تماما
0:56
صدام العزي
Рет қаралды 61 МЛН