KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
D900 UNBOXING AND REVIEW+ COMPARISON TO D50@novsaitv9023
14:55
Amp,mic,😜 ඈම්ප්,මයික් සහ තවත් අයිටම් ටිකක්,#Dick online market
13:53
ЭКСКЛЮЗИВ: «Басым бос емес, бақыттымын»! Айжұлдыз, депрессия, отбасы мен мобилография жайлы
2:57:52
Почему Катар богатый? #shorts
0:45
От первого лица: Школа 4 🤯 ЗАТОПИЛИ КВАРТИРУ УЧИЛКЕ 😂 ЦЫГАНЕ В ШКОЛЕ 😍 ВЕЧЕРИНКА ГЛАЗАМИ ШКОЛЬНИКА
28:03
ҚАДІР ТҮНІ БЕЛГІЛЕРІ | Нұрлан имам | #қадіртүні
38:33
500W IRS2092 Digital Power Amplifier and ±65V Dual Power Supply | Unboxing and Review
Рет қаралды 8,418
Facebook
Twitter
Жүктеу
1
Жазылу 24 М.
My4 Tech
Күн бұрын
Пікірлер: 59
@FullRange114
18 күн бұрын
Amp dekak dammoth power supply dekak danna one neda
@my4tech761
18 күн бұрын
ඔව්. එකක් මදි
@damithkumara6618
7 күн бұрын
Mekata trnsfomer denna barida
@FullRange114
18 күн бұрын
Power supply eke ampire kiyak enawada
@my4tech761
18 күн бұрын
Power supply 6A
@slpamuthugaming9499
21 күн бұрын
Wow❤🎉
@my4tech761
21 күн бұрын
❤❤❤
@KelumChandrasiri-x8t
18 күн бұрын
Ayye mata kiyannako kohomada ganne kiyala
@my4tech761
18 күн бұрын
ඔන්ලයින් ගන්න පුළුවන්. සොයාගන්න අමාරුයි නම් මට මැසෙජ් එකක් දාන්න
@maiperera7406
19 күн бұрын
Colity pree amp ekak mokadda tiyenne.
@my4tech761
17 күн бұрын
Pre amp වීඩියො එකක් ඉදිරියේදී දානව. ❤❤
@diaryofnishantha
21 күн бұрын
නියෙමයි ❤❤❤
@SenijaDeeman-p1s
21 күн бұрын
ඕකෙ දෙකක් දාල ප්‍රී ඈම්ප් එකකුත් නොදාත් නොයිස් එකක් එනව.ඒක මම සප්ලයි දෙන එකේ අව්ලක්ද දන්නෙ නෑ.❤😊😊😊ඔය ඈම්ප් වලන් දෙකක් අරන් ස්ටීරියෝ කරලා ඩිරෙක්ට් mixer එකකින් දුන්නත් නොයිස් එකක් එනව අනික එක පැත්තක් sound drop වෙනව කර කර ගාල.මට විසද ගන්නම බැරි ප්‍රශ්නයක්.😢😢Nishantha mame oyata puluwannam mekata wisadumak dennako😮ඔයාල දෙන්න එක ලග නේද
@my4tech761
21 күн бұрын
Thanks
@jayanathjayawardana6428
19 күн бұрын
ඔය කොඉල් එක හරහා ඇතුලට හෝ පිටට යන්න පොඩ් box එකක් ගහන්න එතකොට කොඉල් එක නිවෙනවා. ඕවර් heet උනොත් එතනින් පස්සේ කොලිටි එක ෆේල් වෙනවා
@my4tech761
17 күн бұрын
ඔව්. ඒක ඇත්ත. කේසින් එකකට දාල fan දාන්න ඕනි. එතකොට හරි
@sunilbandara8916
20 күн бұрын
500w mono amp da 500w thiyenavafa okey
@my4tech761
17 күн бұрын
Class D 500W mono
@ShehanSameera-t8p
17 күн бұрын
මට power supply එක ගන්න ඔනෙ ලින්ක් එක දාන්න පුලුවන්ද amp එකෙ link එකත් ඔනෙ
@my4tech761
17 күн бұрын
වට්ස්ඇප් මැසෙජ් එකක් දාන්න. නම්බර් එක චැනල් එකෙ තියෙනවා
@SenijaDeeman-p1s
21 күн бұрын
ඕකෙ දෙකක් දාල ප්‍රී ඈම්ප් එකකුත් නොදාත් නොයිස් එකක් එනව.ඒක මම සප්ලයි දෙන එකේ අව්ලක්ද දන්නෙ නෑ.ඔයාට පුලුවන් නම් ඕකෙ ස්ටීරියෝ 1000w ඈම්ප් එකක් ඔය දෙකක් දාල වීඩියෝ එකක් ගෙන්නකෝ.වැඩි ගානක් නෑනෙ plz.❤😊😊😊ඔය ඈම්ප් වලන් දෙකක් අරන් ස්ටීරියෝ කරලා ඩිරෙක්ට් mixer එකකින් දුන්නත් නොයිස් එකක් එනව අනික එක පැත්තක් sound drop වෙනව කර කර ගාල අනේ plz ඒ ගැන බලල වීඩියෝ එකක් ඕනෙ ස්ටීරියෝ ඈම්ප් එකක.මට විසද ගන්නම බැරි ප්‍රශ්නයක්.😢
@my4tech761
21 күн бұрын
ඉදියේදී එහෙම වීඩියො එකක් කරන්න බලන්නම්කො. නොයිස් එකක් එන්නෙ සප්ලයි අවුලක් වෙන්නත් පුළුවන් තමයි. කොහොමද සප්ලයි දුන්නෙ. ට්‍රාන්ස්ෆෝමර් එකකින්ද. මික්සර් එක නැතුව audio line එකක් දීල බැලුවෙ නැද්ද සවුන්ඩ් ඩ්‍රොප් වෙනවද කියල
@SenijaDeeman-p1s
20 күн бұрын
@my4tech761 phone eken denakota noise enne ne mixer ekakin hari pre amp ekakin hari dunnoth thamai noise enne.anika stereo karanakota thamai case eka enne.mono ekata sound supiri oya mona widihata dunnath.
@hasithamadubashana2672
20 күн бұрын
power supply eka ganna thiyenne koheda
@my4tech761
20 күн бұрын
මේක ඔන්ලයින් ඕඩර් කරල ගන්න පුළුවන්. සොයාගන්න අමාරුයි නම් මැසෙජ් එකක් දාන්න. මං ගත්ත ලින්ක් එක එවන්නම්
@MadhuwanthiKumari-l8o
21 күн бұрын
ඔය අගල්ද 10 ස්පීකරයේ w 600 tiyanavada
@my4tech761
20 күн бұрын
ඔව්. ගන්න තියෙනව.
@SenaviRanjith
7 күн бұрын
500w නැද්ද ගන්න විදිය කියන්න
@my4tech761
6 күн бұрын
සොයාගන්න අමාරුයි නම් මැසෙජ් කරන්න. ලින්ක් එක එවන්නම්
@LK_Micro
20 күн бұрын
ෆෑන් එක පොඩ්ඩක් කැරකිලා නවතිවනෙහ්... ඇයි ඒ... 60V DC දුන්නා.
@my4tech761
20 күн бұрын
ඇම්ප් එක පිච්චිලා වෙන්නත් පුළුවන්. හොඳ dc supply එකක් දීල බලන්න
@RuwanDhanushka
20 күн бұрын
50V- 0 -50V 10 A transformerar එකෙන් පව සප්ලයි දුන්නා AMP එක පිච්චිල ගියා .IRS2092 අයිසී එකයි IRFB31N20D ට්‍රාන්ස්ටර් දෙකයි පිච්චිල ගිහින් තිබ්බා.30 0 30 V 5A transformerar එකෙන් වැඩ කරා soundclip වෙනවා.
@dilanchathuranga3007
19 күн бұрын
ඕවට transformer දාන්න එපා electronic power suply එකක් දාන්න
@my4tech761
17 күн бұрын
මේ ඇම්ප් වලට සප්ලයි හරියටම තියෙන්න ඕනි
@my4tech761
17 күн бұрын
❤❤
@awishkaakalanka7751
14 күн бұрын
😊
@my4tech761
14 күн бұрын
❤❤❤
@subhashvlogLK
18 күн бұрын
ඕකෙ 500W ම තියෙනවද ? අඩුම 350ක්වත් ?
@my4tech761
18 күн бұрын
❤❤
@Prasad-Bline
21 күн бұрын
❤❤❤🎉
@my4tech761
21 күн бұрын
❤❤😊😊❤❤
@lasithrathnayaka5744
19 күн бұрын
ඔකේ කැප් දෙක දැක්කම එච්චර out එකක් තියෙන්නෙ විදිහක් නෑ උපරිම 150w 200w වගේ ඇති
@my4tech761
17 күн бұрын
👍👍❤❤
@SithumChamodh
21 күн бұрын
අගල් 10 ස්පීකර් මදිද
@my4tech761
21 күн бұрын
චෙක් කරේ අඟල් 10 ස්පීකර් එකකින් (ඔරිජිනල් එකක් නෙමෙ😊). ඒක නම් මදි. අඟල් 12 හෝ 15 වගේ නම් හොඳට තියේවි මේකට
@SithumChamodh
20 күн бұрын
@@my4tech761 අගල් 10 ඔරිජිනල් 𝚜𝚘𝚗𝚢 ස්පිකර් දෙකකට දෙන්න පුලුවන්නෙ 𝚌𝚑𝚒𝚗𝚊 නෙමෙ
@ChamindaDewage-j9o
21 күн бұрын
link 1ka denna.
@my4tech761
21 күн бұрын
මැසේජ් එකක් දාන්න. මගේ නම්බර් එක channel about වල තියෙනව
@dilpahanmusicbeats-z5y
21 күн бұрын
Mage gawath thiyenawa
@my4tech761
20 күн бұрын
👍👍❤❤
@jayanathjayawardana6428
19 күн бұрын
Fan එකේ හුලං
@my4tech761
17 күн бұрын
❤❤👍👍
@PigalSuresh
20 күн бұрын
Ganna ona
@my4tech761
20 күн бұрын
👍👍❤❤
@slpamuthugaming9499
21 күн бұрын
Protection සර්කිට් එකක් ඔනෙ 🎉❤
@my4tech761
21 күн бұрын
හ්ම්. ඉදිරියේදී කරන්නම්. ස්පීකර් protection නේද
@Novateam44-l5w
21 күн бұрын
ඔය ඔක්කොම ගන්න කීයක් ගියාද❤
@my4tech761
21 күн бұрын
මං මේව ගත්තෙ මැලේසියාවෙන්. මෙහේ මිල ටිකක් අඩුයි ලංකාවට වඩා. ලංකාවෙ ගන්න පුළුවන් මිල ගණන් මං වීඩියෝ එකේ කියනවනේ. ඒ කියන ගණන් වලට වඩා ටිකක් අඩු වැඩි වෙන්න පුළුවන්
14:55
D900 UNBOXING AND REVIEW+ COMPARISON TO D50@novsaitv9023
NovSai Tv
Рет қаралды 3,4 М.
13:53
Amp,mic,😜 ඈම්ප්,මයික් සහ තවත් අයිටම් ටිකක්,#Dick online market
DICK ONLINE MARKET
Рет қаралды 8 М.
2:57:52
ЭКСКЛЮЗИВ: «Басым бос емес, бақыттымын»! Айжұлдыз, депрессия, отбасы мен мобилография жайлы
НТК Show
Рет қаралды 197 М.
0:45
Почему Катар богатый? #shorts
Послезавтра
Рет қаралды 2 МЛН
28:03
От первого лица: Школа 4 🤯 ЗАТОПИЛИ КВАРТИРУ УЧИЛКЕ 😂 ЦЫГАНЕ В ШКОЛЕ 😍 ВЕЧЕРИНКА ГЛАЗАМИ ШКОЛЬНИКА
Руслан Гладенко
Рет қаралды 4 МЛН
38:33
ҚАДІР ТҮНІ БЕЛГІЛЕРІ | Нұрлан имам | #қадіртүні
Talim TV online
Рет қаралды 321 М.
18:13
Dapat marunog ka mag voltage check para makapag trace nito AMPLIFIER
Giovanni V
Рет қаралды 90 М.
7:27
200 W ZK-MT21 amplifier review sinhala
KAVINDU ELECTRONICS⚡
Рет қаралды 1,5 М.
7:16
පොඩි උනාට වැඩ සුපිරි පොඩි ඕඩියෝ වැඩ්ඩො. Low budget Mini Power Amplifier Module.
TECH FOR LIFE (TFL)
Рет қаралды 178
19:15
How To Use a Tube Charger For CRT TV ටියුබ් චාජර් එක සම්බන්ධ කරන්නෙ මෙහෙමයි | My4 Tech
My4 Tech
Рет қаралды 26 М.
24:02
PURE CLASS D 500W POWER AMPLIFIER | IRS2092S DRIVER CHIP|SUBRANG LAKAS
CJTechTV
Рет қаралды 50 М.
26:45
AMPLIFIER na KAYA 8 SPEAKERS | JOSON MOON MAX POWER AMPLIFIER REVIEW
CARLITO DIAZ
Рет қаралды 214 М.
24:52
Amp එක ඕන් උනාට සද්දේ එන්නේ නැද්ද? Speaker Protection Error තියෙන Amplifier එකක් අලුත්වැඩියා කරමු
Tronic Pissa
Рет қаралды 6 М.
8:01
Integrated Amp VS Power Amplifier | Kevler Amplifiers
Team O_X
Рет қаралды 323 М.
19:13
Tweeter පිච්චනට බයද මෙන්න විසඳුම
SATHAN ELECTRONIC
Рет қаралды 18 М.
34:08
Paano mag upgrade ng amplifier? 500 watts x2 ginawang 1000 watts x2 ?
Basic Bob
Рет қаралды 50 М.
2:57:52
ЭКСКЛЮЗИВ: «Басым бос емес, бақыттымын»! Айжұлдыз, депрессия, отбасы мен мобилография жайлы
НТК Show
Рет қаралды 197 М.