බලාගෙන ඉද්දි සතියෙන් අලුත් හිසකෙස් වැවෙන රහස || තට්ට හිසට විශේෂයි || Pera kola tonic || Hair care

  Рет қаралды 401,561

My Diary

4 ай бұрын

Hello friends.... 😍
Today's video is about how to make a guava leaf tonic.. You need guava leaves, curry leaves, aloe vera leaf and onion peels to make this hair tonic...
This hair tonic is good to stop hair fall and to regrow new hair... You also can try this 100% natural remedy for your hair...
I hope you would love these methods.
If you like the video please give it a big thumbs up and do not forget to subscribe my channel and press bell button and give it the all option...
Thank you...
Love you 😘
#hairtonic
#mydiary
#perakolasathkaraya
#haircare
#hairmassage
#perakola
#hairgrowth
#doublehairgrowth
#guavaleavehairgrowth
#fasthairgrowth
#sinhala
#stophairfallnaturally
Pera kola sathkara
Pera kola walin konde wawamu
Pera kola
Pera kola tonic
Pera kola hair mask
Pera kola shampoo
පේර කොළ ටොනික්
Guava leaf hair tonic
Guava leaf benefits for thick hair
Best hair growth water
Stop hair fall and grow hair gast using this guava leaf remedy
Guava leaves hair remedies
පේර කොල කොන්ඩෙට
පේර කොල සත්කාරය
පේර කොළ සත්කාරය
පේර කොළ වල ගුණ
පේර කොල
Guava leaves for hair growth
Guava leaf for hair growth
Guava leaves
Guava leaves benefits
Magical hair growth with guava leaves
How to use guava leaf for hair growth
Double hair growth
Strong hair using guava leaves
Powerful hair growth treatment with guava leaves
Increase hair growth with guava leaves
Easy hair fall treatment
Guava leaves prevent hair loss and Encourage hair growth
Guava lead benefits for thick hair
Guava leaf for fast hair growth
How to use guava leaves for hair growth
Hair growth tips
Hair growth tips guava leaves
Hair growth guava leaves
Hair growth tonic
Hair growth serum
Fast hair growth
Fast hair growth home remedies
Fast haie growth for natural hair
Stop hair fall
Stop hair fall and grow new hair
Stop hair fall permanently
Stop hair fall naturally
How to stop hair fall and grow hair faster
Quick and fast hair growth tips
Solution for hair fall

Пікірлер: 554
@NethuDeSilva123
@NethuDeSilva123 4 ай бұрын
අනේ මගේ අක්කි🌏❤️ slippers ටික ඔයාට හරිම ලස්සනයි 😘ගොඩක් ආදරෙයි ඉක්මනින්ම එන්නම් ඔයාව බලලා යන්න මම🥺🌏❤️
@mydiary8283
@mydiary8283 4 ай бұрын
අනේ❤ගොඩාක් ආදරෙයි නංගා... ඒවා පිලිවෙලට ඔයා ලස්සනට හදලා.. හා හා එන්නකො එන්නකො මෙහෙ❤ 😘
@chathurikasanjeewani3678
@chathurikasanjeewani3678 4 ай бұрын
ඇත්තමයි ඒ slippers ටික හරිම ලස්සනයි . ඔයාගේ මේ ලස්සන ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏 තෙරුවන් සරණයි ඔයාට 🙏
@MdKholil-ks8ye
@MdKholil-ks8ye 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@amaradharmawardana1994
@amaradharmawardana1994 4 ай бұрын
​@@mydiary82831mins I was late to 11mins the 10
@Sadinidevindiya
@Sadinidevindiya 4 ай бұрын
❤❤
@amaralalani4265
@amaralalani4265 2 ай бұрын
සුමානෙකට දවස් කීයක් මේ විදිහට කරන්න ඕනා ද .ශැම්පු ගාල නෑවට කමක් නැද්ද ඔයාට ගොඩාක් පින් මේවගේ දෙයක් කියලා දුන්නාට ජේසු පිහිටයි ඔයාට
@deshaninirmalika9532
@deshaninirmalika9532 4 ай бұрын
Ane e ඇලනම් ආස හිතුන අක්කි සෝක් ගොඩක් watin vlog ekaka බුදුසරණයි පරිස්සමින් ඉන්න ආදරෙයි ❤️❤️
@mydiary8283
@mydiary8283 4 ай бұрын
Adarei nangaaa
@redmigrdwswks.
@redmigrdwswks. 3 ай бұрын
මගේ කොන්ඩේ අහුරු පිටින් ගියා ගොඩක් මන් කලින් ගෑවේ පේර කොල තම්බලා වතුර විතරයි එහෙම ගෑවා කියලා වෙනසක් උන්නෑ හැබැයි මේ විදිහට කරාම මාර වෙනස් උනා මගේ කොන්ඩේට දැන් කොන්ඩේ යන්නෑ ගොඩක්ම මන් මේකත් එක්ක imami aloe vera oil එකත් පාවිච්චි කරනවා මේ දෙකෙන්මගේ කොන්ඩෙට ගොඩක්ම ලොකු රිසාල්ට් එකක් ලැබුනා තැන්ක්‍යූ අක්කී ❤
@dayanigamage8589
@dayanigamage8589 Ай бұрын
Paya kiyakata pasuwada nanne😅
@achaladesilva6132
@achaladesilva6132 4 ай бұрын
නංගි දොල පාර හරිම ලස්සනයි මගේ කොන්ඩෙත් යනවා මේක කරලා බලන්නත් ඔයාට ගොඩක් ස්තූතියි ❤❤
@mydiary8283
@mydiary8283 4 ай бұрын
කරලා බලන්න්කො අක්කා ❤
@sadunak2594
@sadunak2594 2 ай бұрын
😂​@@mydiary8283
@WishYasho
@WishYasho 21 күн бұрын
Thank you vedio eka lassanai gama wagema ala harima lassanai mind relax wenawa 💙🥰
@priyanthakumari90
@priyanthakumari90 4 ай бұрын
ගොඩක් පින් අක්කී...වීඩියෝ එක දානකල් බලාගෙන හිටියේ ❤ අනිවාර්යයෙන් කරලා බලලා රිසල්ට් කියන්නම් 🥰
@mydiary8283
@mydiary8283 4 ай бұрын
ආදරෙයි නංගා❤
@rasadarijayamali276
@rasadarijayamali276 3 ай бұрын
මම අද තමයි අක්කි බැලුවෙ මම එකකරා
@champikasudarshani6938
@champikasudarshani6938 4 ай бұрын
Thank අක්කී අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@mydiary8283
@mydiary8283 4 ай бұрын
❤❤❤ ආදරෙයි පැටියෝ
@ishiranasinghe8016
@ishiranasinghe8016 2 ай бұрын
harima watinawa doni. mama inne Saudiye.Lankawata arwama mamath hada gannam.mage donitath share karannam.oyata budu saranai.parissamin inna
@prabhakumara709
@prabhakumara709 4 ай бұрын
ගොඩක් වටිනවා .ගොඩක් ස්තූතිය මේවගේ video ගේනවාට .බුදු සරණයි ❤❤❤
@mydiary8283
@mydiary8283 4 ай бұрын
❤❤❤❤🙏
@SmilingBallet-ck2bs
@SmilingBallet-ck2bs 3 ай бұрын
@RashmikaWaruni
@RashmikaWaruni 3 ай бұрын
අක්කියෝ මාත් දැන් හැදුවා මරු ඔයාට ගොඩක් ආදරෙයි අක්කියෝ🥰🥰🥰🥰ආදරෙයි🥰
@bimaa6750
@bimaa6750 2 ай бұрын
Kocharak wela ගලා තිබ්බා ද කොන්ඩේ🥹
@NimshaWimalaweera-oq2et
@NimshaWimalaweera-oq2et 3 ай бұрын
Akka mama sathi thunak vithara me treatment eka patan aran. Issarata vada venasak tiyenawa konde. Oyata godak thanks.
@KanchanaM02s-jb5dj
@KanchanaM02s-jb5dj 4 ай бұрын
ගොඩක් වටිනවා..නංගා ඔයාගේ මේ උපදෙස් 💜💚💙💛❤💚💜💙💛
@mydiary8283
@mydiary8283 4 ай бұрын
❤❤🙏
@user-bf7pw3qd6z
@user-bf7pw3qd6z 4 ай бұрын
ගොඩක් ස්තුති ඔයාට මෙවා කියලා දෙනවට ❤️ අනිවාර්යයෙන් මං කරනවා අක්කෙ ❤️
@mydiary8283
@mydiary8283 4 ай бұрын
අනේ❤ගොඩාක් ආදරෙයි නංගා
@MohandiramDaya-xm4rw
@MohandiramDaya-xm4rw Ай бұрын
හරිම ආදරනී.හඩක් .තියෙන්නේ .පැහැදිලි කිරීම.හරිම .රහයි..ආආආආදරෙයි පුතේ ..නැවත නැවත අහන්න ආසයි .❤❤..තෙරුවන් සරනයි .ඔයාට ..
@yapasanjeewa2010
@yapasanjeewa2010 2 ай бұрын
Mama oyage perakola akai murunga kola akai dekama kara hodai. Hisata danena sanipaya niyamai mama duwata oil akath haduwa.❤👍
@user-ri4lr7vw1y
@user-ri4lr7vw1y 4 ай бұрын
අක්කි රතු ලූනු පොතු වෙනුවට බී ලූනු වල පොතු හොද නැද්ද
@user-gy7kk7qw4u
@user-gy7kk7qw4u 3 ай бұрын
ane thank you akki oya godak hodata kiya denawa mama hair treatments karala beluwa mage konde den thibunatath wada wewna thanks akki
@user-kk2qq4kh1o
@user-kk2qq4kh1o 4 ай бұрын
මම මගේ දුවටත් ඔයා කලින් වීඩියෝ එකේ කියපූ විදියට හැදුවා තෙල් එකත් හැදුවා. ගොඩාක් හොද ප්‍රථිපල තියෙනවා නංගො.❤ ඉස්හොරිත් නැතිවෙනවා . ඔයාට ගොඩාක් ස්තූතියි හරිම දේ පිළිවෙලින් කියලා දෙනවට. ගොඩාක් ආදරෙයි. ❤❤❤❤❤
@oshinioshini8124
@oshinioshini8124 4 ай бұрын
Mokad a oil ek konde dik unad du ge ish hori nathi und
@hdmallika2646
@hdmallika2646 3 ай бұрын
අනේ බොහොම ස්තුතියි නංගී
@mis.darshi1236
@mis.darshi1236 4 ай бұрын
තෑන්ක්ස් මැණික ❤❤❤❤❤ අනිවා මේක හදල ගාන්නම ඕනේ ආදරෙයි ❤❤❤❤❤
@madumadu2191
@madumadu2191 4 ай бұрын
Akki mekatama nelli.uluhalui.oiuoil dammata kmk nadda
@TharangaNishad
@TharangaNishad Ай бұрын
එපා එපා
@geetha5999
@geetha5999 2 ай бұрын
Thanks dear ❤❤
@PrabathKumara-st6hv
@PrabathKumara-st6hv 2 ай бұрын
මමත් ඔයාගෙ විඩියෝ එක බලලා ඒ විදියටම හදලා ගාගත්තා.ඇත්තටම ⁣⁣හොදයි.මයාට ගොඩක් ස්තුතියි.පේර කොල,කරපින්චා,කොමාරිකා,රතු ළුණු පොතු,ඒකට උළුහාල් එකතු කරාට කමක් නැද්ද?මම ඉනෝකා.
@user-gn9vq2uw6o
@user-gn9vq2uw6o 2 ай бұрын
Thankyou so much 🧡💛💚💙💜️♥️💕💓💗💖💝💞💗💗💗💗💝💝💝💝
@user-wi1xw1xy7w
@user-wi1xw1xy7w 3 ай бұрын
Ana akka koccara wala inna onada kiyala awanna.ada akkiwa dakka bahatt hadala gawa.vanafi 30 hitiya .
@nethmidilshika6611
@nethmidilshika6611 4 ай бұрын
ගොඩක් වටිනවා අක්කෙ ❤
@mydiary8283
@mydiary8283 4 ай бұрын
🙏🙏🥰
@Charmgirl444
@Charmgirl444 4 ай бұрын
Mekata onama pera wargeka kola gaththata kmk nedda.kilo Pera gaswala kola hodaida
@ashokadewinuwara734
@ashokadewinuwara734 2 ай бұрын
Thank you ..බුදු සරණයි
@JanakiKumari-hm2wp
@JanakiKumari-hm2wp 2 ай бұрын
Godak watinawa me upades .oyata thanks .mewa spray karala kotharam welawak inna onida nangi.
@user-mn3pm4bp8p
@user-mn3pm4bp8p 4 ай бұрын
අක්කෙ ඔක කරලා කොන්ඩෙ ශැම්පු කරන්න එපා ද කියන්නකො නැත් නම් නාල ඉවර උනාට පස්සෙද ඔක ගාන්න ඔන
@nethmikaveesha4039
@nethmikaveesha4039 21 күн бұрын
ඒ ඇල හිත ඇද ගත්තා...🥺♥️
@Mashiranathunga179
@Mashiranathunga179 3 ай бұрын
Akke...pera kola powder eka hadala mask eka gewoth hoda ndda busy nisa thambann time ekk nane ...plz reply ..
@kaushalyayasammani-po8nh
@kaushalyayasammani-po8nh 4 ай бұрын
අදත් වීඩියෝ එක ගොඩාක් ලස්සනයි ඒ වගේම ගොඩාක් වැදගත් 💕💫thankyou akka අපිටත් මේ දේවල් කරන්න මේ විදියට share කරන එකට 🥰😍
@mydiary8283
@mydiary8283 4 ай бұрын
අනේ❤ගොඩාක් ආදරෙයි නංගා
@mydiary8283
@mydiary8283 4 ай бұрын
අනේ❤ගොඩාක් ආදරෙයි නංගා ..
@user-uz8uk4cy6p
@user-uz8uk4cy6p 4 ай бұрын
Thank you akkaa
@TharangaNishad
@TharangaNishad Ай бұрын
තෙරුවන් සරණයී ......💘
@dewmini3912
@dewmini3912 4 ай бұрын
Akke rebonding krpu kondyakata naturl hair eka wawagnn karann sathkaryk kiynnko.
@AshiwithStadyvolgs
@AshiwithStadyvolgs 4 ай бұрын
Akke pera kola kiwe mona pera kolada pera kola waraga thiynwa neda . Oya gaththee kiri pera kola da😊
@delizworld4864
@delizworld4864 Ай бұрын
Spray eka tiyagann puluwand? Ehema nm dws keeykd?nthnm edama use krla iwra kranna wenwd?
@geetha5999
@geetha5999 2 ай бұрын
Nice sleepers 😊
@Mihi_2.
@Mihi_2. 4 ай бұрын
Adath watina video ekak nangiii ❤❤
@mydiary8283
@mydiary8283 4 ай бұрын
❤❤❤🙏🙏😘😘😘
@tharangajayasundara7745
@tharangajayasundara7745 2 ай бұрын
ගොඩක් ස්තුතියි ,මගෙත් කොන්ඩේ යනවා මේකත් කරලා බලන්නම් ❤
@mydiary8283
@mydiary8283 2 ай бұрын
🥰😘
@dilkiperera9589
@dilkiperera9589 2 ай бұрын
Koheda me harima lassanai
@lakmalineluwatta1155
@lakmalineluwatta1155 4 ай бұрын
ඔයාට ගොඩක් ස්තූතියි ❤❤❤
@TalkingUadayangani-ul6mh
@TalkingUadayangani-ul6mh 4 ай бұрын
Munata hoda creem ekak kiyannako
@SherineJayasinghe
@SherineJayasinghe 2 ай бұрын
අනිවාර්යයෙන්ම ඇත්ත , මට මෙහෙ කරපිංචා නැ බෙිලිප් දැමිමා ස්තුති ස්තුති ස්තුති waching from out of ceylon thanks ,🙏
@rdsrds682
@rdsrds682 4 ай бұрын
Curl konde unath wawei neda akkiyooo .
@chamindaupul3752
@chamindaupul3752 2 ай бұрын
Thank you😊
@user-wi1xw1xy7w
@user-wi1xw1xy7w 3 ай бұрын
අක්කා mag konda hugak යනවා .bahatt kiyala danna piz
@kanthiweerasingha5929
@kanthiweerasingha5929 3 ай бұрын
Apeth tatthe tiyena ayek innawa adu wayase kenek oyage sathkaraya karanna kiyannamko thanks
@daharahimahansi2147
@daharahimahansi2147 2 ай бұрын
Akki konde mahath kara ganna widihak kiyannako plz mage konde digai eth konde poddai thiyenne ☹️
@chapanayanahary1972
@chapanayanahary1972 2 ай бұрын
හැමදාම ගාන්න ඕනෙද අක්කේ
@anuththarawanniarachchi5482
@anuththarawanniarachchi5482 4 ай бұрын
Spray karala kochchara wela inna onada.
@akilagayani4524
@akilagayani4524 3 ай бұрын
Me wathuren seduwata passe kondeta ෂැම්පු karanna epada.mn issella eka mage chuti duwata kala hodai
@supuniwasana6751
@supuniwasana6751 4 ай бұрын
Akke mama akkigei aiyagei life ekata marama kamathi , mamath thawa auruddakin marry karnna inne , asawen innwa oyala wage jiwat Wenna , issrhata lassna video aran enna......
@Woshinton625
@Woshinton625 3 ай бұрын
අනෙ අක්කෙ කොණ්ඩෙ මහත නෑනෙ 🥺 ගොඩක් හීනී අනෙ අක්කෙ කොණ්ඩෙ මහත් කරගන්න විදිහක් කියලා දෙන්නකො 🥺
@KaushalyaVijebahu
@KaushalyaVijebahu 2 ай бұрын
අගිස් පැලෙනවටත් වීඩියෝ එකක් ඕනි ❤
@nisansalajayamali-xl9bq
@nisansalajayamali-xl9bq 4 ай бұрын
Mn rice water satkre kr kodde kott kpl tma kre dws 16-.25 25beluw mn kppu dawase ghpu poto ekkekk etkot kurut kiwwa wevil kiyl 8 cm vitr wewl oylth ek karanna akki kiyl dipu
@GayanChandima-hv9xr
@GayanChandima-hv9xr 2 ай бұрын
Akke thank you. Meka sathiyata dawas kiyak ganna onida????
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 4 ай бұрын
අදත් විඩියෝ එක හරිම ලස්සනයි හැමදම සතුටින් ඉන්න❤❤❤❤❤
@mydiary8283
@mydiary8283 4 ай бұрын
❤❤❤😘
@piyumisilva9976
@piyumisilva9976 4 ай бұрын
Akkage video okkoma lassanai ❤❤
@mydiary8283
@mydiary8283 4 ай бұрын
Adarei patiyo ❤❤
@craftwithSashi
@craftwithSashi 4 ай бұрын
Oyge hair treatment walin matat gdk resalt tiynw akke..
@ishankamadavi2474
@ishankamadavi2474 2 ай бұрын
Thank you
@nishinishinishi4698
@nishinishinishi4698 2 ай бұрын
මාව ඒ ඇල ලගට ගිහින් දාන්ඩෝ😔💔😒
@user-ec8ko2or6h
@user-ec8ko2or6h 2 ай бұрын
ස්තුති...🙏ආදරෙයි❤
@dayamaheepala1274
@dayamaheepala1274 3 ай бұрын
Ane duwe mage konde okkoma yanawa den thatte thama thiyenne Oya pera kola sath karayath mama kala sathi deka thunak ane manda ? Ithin mama mokada karanne ? Sthuyi duwe
@jayamannajayamanna7870
@jayamannajayamanna7870 4 ай бұрын
Nangi oyalage swabavika watapitawa nam marama lassanai .video ekath wedagath.❤❤❤❤❤❤❤❤ nangi.paressamen sathutin inna.
@mydiary8283
@mydiary8283 4 ай бұрын
Ane thank you akkee❤ adarei
@senuriimalsha2431
@senuriimalsha2431 4 ай бұрын
Man Meka Kara aththatama palaweni dawasema loku wenasak thinnawa thank you manika❤
@mydiary8283
@mydiary8283 4 ай бұрын
Anee❤ thank you sooo much result eka kiwwata
@lalinichandrasekara77
@lalinichandrasekara77 2 ай бұрын
Gala kochara wela inna onada
@kaushalyasuranji9910
@kaushalyasuranji9910 Ай бұрын
ඇත්තටම ඔක හොඳයි ඇත්ත කතාව මම ඔක කරනවා ...❤️
@induminirasinsana2052
@induminirasinsana2052 4 ай бұрын
Akke mekata uluhal demata kamak nedda
@LasanthiAnuradhaAnuradha
@LasanthiAnuradhaAnuradha Ай бұрын
Naogi ma kola tika. Amuwan. Abarala ganna barida
@nadeeshalakmali5569
@nadeeshalakmali5569 2 ай бұрын
Spray karala කොච්චර welawak tiyalada නාන්න oni
@oshinioshini8124
@oshinioshini8124 10 күн бұрын
Akki vada Al valinuth pulvand mn monav karath diga n a asai dig klgodekata code hadal sauthu una passe koone dek kra can heduv hari ynn na akki 😪😮‍💨😮‍💨
@geethaedirisinghe3053
@geethaedirisinghe3053 4 ай бұрын
Thanks my dear
@mydiary8283
@mydiary8283 4 ай бұрын
Thank you too!😘
@shajidarasheed4423
@shajidarasheed4423 4 ай бұрын
Pera kola wathura apply karala kochara wela inna oneda?
@kumarikulasekara4209
@kumarikulasekara4209 4 ай бұрын
Ane nagi konde sudu wenwata mokd kranne.man hamdam oyage vediyo balnwa.
@ravilaljayathilaka6845
@ravilaljayathilaka6845 Ай бұрын
Sudu welaa thiyena kondei rawlai kalu wenne nedda me beheth eken ?
@NadeeshaKrishani-kn9fx
@NadeeshaKrishani-kn9fx 4 ай бұрын
Godak lassanai akki video ekaaa ❤❤❤
@mydiary8283
@mydiary8283 4 ай бұрын
❤❤❤🥰🥰😘😘😘
@senuri_d6867
@senuri_d6867 2 ай бұрын
Oka gala iwara wela shampoo, conditioner demmata aulk nh needa
@Charushika7788
@Charushika7788 4 ай бұрын
Akka mn vegan knk ,mge konde hodata wawenwa Eth Akka hodtma konde ynwa dn aurudu 2 wge Idala MTA eka harima stress Akka
@ashuc8658
@ashuc8658 4 ай бұрын
Akki meka gala කොච්චර wela thiyenn ond
@channaranasinghe9371
@channaranasinghe9371 2 ай бұрын
Thanks so much
@pramodiwijethunga5054
@pramodiwijethunga5054 4 ай бұрын
මං දැනට පේර කොළ,උළුහාල්,කෝපි වලින් සත්කාරයක් කරනවා අක්කේ.ඒත් මං වැඩි හොඳට තෙල් ගාලා කරේ.නමුත් රිසාල්ට් නම් තිබුණා.ආයේ තෙල් නැතුව කරලා බලන්නම්කෝ.තෑන්ක්ස් බුදු සරණයි අක්කේ❤❤❤
@mydiary8283
@mydiary8283 4 ай бұрын
අනේ❤ගොඩාක් ස්තූතියි පැටියෝ ඔයා මේ විදිහට result කීවට ❤ ආදරෙයි
@chamilaparara9403
@chamilaparara9403 4 ай бұрын
වටින විඩියෝ එකක් බුදුසරණයි
@mydiary8283
@mydiary8283 4 ай бұрын
❤❤❤❤🙏
@DharshaniJayaweera
@DharshaniJayaweera 10 күн бұрын
Mekan passe shampoo ekak dala konde seduwata kamak nedda akke.
@user-my6zh6sv8i
@user-my6zh6sv8i 4 ай бұрын
API me gewana nagarika jivithayath ekk baladdi Oya Mara wasanawanthai akke😊
@priyanthidesilva4204
@priyanthidesilva4204 Ай бұрын
God bless you ❤️🙏
@SarathKumara-yq3yd
@SarathKumara-yq3yd 2 ай бұрын
Mage konde gihilla godak tuni wela konde giya tenwala anawada suwarekatama
@RajeshPriyankara-vm1tj
@RajeshPriyankara-vm1tj 3 ай бұрын
Gala paya kiyenda nanne
@sujathawijesundara5554
@sujathawijesundara5554 3 ай бұрын
thanks
@Nishadm-il2ro
@Nishadm-il2ro Ай бұрын
Treament eken passe Konde hodanawa neda ? Shampoo jathi danne na neda?
@ParamikumariBandara
@ParamikumariBandara 2 ай бұрын
Pera kola tonic eka gala නානකොට ෂැම්පු ,කන්ඩිෂන් දාලා නැවට ප්‍රශ්නයක් නැද්ද.??
@thilinidilhara6689
@thilinidilhara6689 4 ай бұрын
අක්කෙ හිස්සොරි යන්නෙ නැ මොන මගුල කලත්😣එපාවෙලා ඉන්නෙ..කොන්ඩෙ කපල දාන්න හිතෙනවා😣 ඔයාගෙ වීඩියෝ ඔක්කොම ආසාවෙන් බලනවා.ඒ සත්කාරත් කරනවා❤ හැමදාම වගේ අදත්.ගොඩක් ආදරෙයි ඔයාට🌻 පරිස්සමෙන් ඉන්න අක්කා බුදුසරණයි ❤️
@Nethmikalupahana418
@Nethmikalupahana418 4 ай бұрын
Baby shampoo use krnn
@nethulilinara7764
@nethulilinara7764 4 ай бұрын
Shapoo eka sara athi
@damayanthiperera8178
@damayanthiperera8178 3 ай бұрын
Shampoo paawichciya athharinna dehi vithrak gaana naanna paya baagayakata issara oluwe dehi gaana saban gaanna epa dehi paawichchi karanakota
@thilinidilhara6689
@thilinidilhara6689 3 ай бұрын
@@damayanthiperera8178 thank you🌻mn ehm krnnm
@hansiaraliya5249
@hansiaraliya5249 3 ай бұрын
සබන් ගාන එක නවත්වන්න ,සතියට 2 පාරක් ෂැම්පු කරන්න ,අනෙක් දවස් වලට මුකුත් නොගා නාගන්න ,නැත්නම් කන්ඩිශනල් විතරක් ගාන්න( ජොබ් එකකට යන කෙනෙක්නම්) පුළුවන් තරම් ස්වාභාවික දේවල් ම ගාන්න. ගොඩපර තලලා ගාන්න උළුහාල් ,දෙහි තම්බපු වතුරින් ඔලුව සෝදන්න
@ashi-cv7cm
@ashi-cv7cm 19 күн бұрын
Meka gapu dawasatama nanna onida akki reta gala. Pahuwada hawasa newata kamak nedda
@user-bj5su9og8r
@user-bj5su9og8r 4 ай бұрын
Thank you Duwa Thank you so much ❤
@mydiary8283
@mydiary8283 4 ай бұрын
You're welcome 😊 aunty
@mickeypullicreation2009
@mickeypullicreation2009 3 ай бұрын
මෙකට අක්කි උලුහාල් ඇට,කරපින්චා,පේර කොල,ලූනු පොතු,වෙරලු කොල වගෙ ටිකක් වැඩිපුර දෙයක් එකතු කලොත් තවත් සාර්ථකයි නේද අක්කියෝ?🥰🥰
@kadasuridunirathnayake3315
@kadasuridunirathnayake3315 2 ай бұрын
Thenks apiwa denuwath karata theruwan saranai
@user-zc3rn3ro8t
@user-zc3rn3ro8t 4 ай бұрын
ගාලා කොච්චර වෙලාවක් ඉන්න ඕනෙද
@AmithaSamarasinha
@AmithaSamarasinha Ай бұрын
Kondeta spray karala kochchara wela idalada konde hodanne
@user-eb7op2ip2b
@user-eb7op2ip2b 27 күн бұрын
Akki ekara shampoo gawata kmk nadda
@lakmalipradipa
@lakmalipradipa Ай бұрын
Ada idan mama me dy karanava suver mage nangiyo thanks