නාමල් හොරා කාපුවා ඔප්පු කරන්න ඕන තරම් සාක්ෂි තියෙනවා!|myTV

  Рет қаралды 15,912

my TV

my TV

Күн бұрын

Пікірлер: 89
@cricketplus686
@cricketplus686 2 күн бұрын
අපි එකගයි සහෝදරය ඔයාගෙ අදහසම තමයි අපි ලගත් අපිත් මේතරම් කැපකලේ ඒ කියපුදේවල් ගැන විස්වාස කරල නොකෙරැනොත් එයාලටත් පෙර හිටිය අයට උනුටිකමයි.
@ShamaPriangika
@ShamaPriangika 2 күн бұрын
ඇත්ත.හොරැන්ට.දඩුවම්.දෙනකල්.රට.ඉන්න.අපිත්.බාලා.ගෙන.ඉන්නවා.
@SithijaSathsara-k8v
@SithijaSathsara-k8v Күн бұрын
එවා ඔප්පු කරලා දඬුවම් දිය යුතුයි❤
@DonRathnasiri-hv7rk
@DonRathnasiri-hv7rk 3 күн бұрын
ජනාධිපතිතුමා ඇතුලු NPP නායකත්වය වෙත, ජනතාව නොඉවසිල්ලෙන් බලා සිටිනවා දඩුවම් දෙනකම්, දැනට සාක්ෂි සහගතව Technical problems නැති වෙන විදිහට කීපයක් හෝ අධිකරණයට ඉදිරිපත් කල යුතුමය ඇල් මැරෙන් නැතිව ..!!!
@gihansamarakoon
@gihansamarakoon 3 күн бұрын
මේ මිනිසුන් කුලී වැඩක් වත් කරලා තිබෙනවා ද😮
@tonyhassanparker2559
@tonyhassanparker2559 3 күн бұрын
"Yes, we agree with you, Sir. The public is expecting that those responsible will be brought to justice soon."
@PercyWick-z7j
@PercyWick-z7j 3 күн бұрын
අපි බලන් ඉමු දෙනකම් 😂😂හොරුන්ට දඬුවම්
@MadukaMadu-g3o
@MadukaMadu-g3o 3 күн бұрын
ඔයා පොහොට්ටු මිනීමරුවොන්ගේ පැත්තේ නේද වහල්කම් කරන්න එපා
@GayanPerera-b5e
@GayanPerera-b5e 3 күн бұрын
😂😂😂😂😂😂 හිනා කාලා මැරෙනවා. මේගොල්ල දුන්න පොරොන්දු. මතක් වෙනකොට.
@RamyaRamya-b1h
@RamyaRamya-b1h 3 күн бұрын
පුතේ අපිත් බලන් ඉන්නෙ මේ දේවල් කියපු විදිහටම කෙරෙනවද කියල බොහොම මන්දගාමී අපි බලමු තව මාස තුනක් කල් දෙමු බලන්න ඇගට දැනෙන්න දෙයක් නම් තාම වුනේ නෑ
@sampathpersonal5968
@sampathpersonal5968 3 күн бұрын
ඔය කයිය ගැහූවා ඇති ජනතාවගෙ වැඩ කොටස ජනතාව කර අවසන් දෑන් ඔය ගොල්ලෝ න්ගෙ වැඩ පෙන්වන්න.😮😮
@GayanPerera-b5e
@GayanPerera-b5e 3 күн бұрын
හරියට හරි. ඡන්දෙ ඉල්ලුවෙ දිනුවහම එක පෑන් පාරෙන් හොරැන්ගෙ යහපාලනය කාලේ දූෂණ විරෝධී කමිටුව කාලෙ හදලා තියෙන file වලට නඩු දාන්න. ඉන්ධන, බඩුමිල , බදූ , අඩුකරන්න. ඒවට. සියල්ල. ඒගොල්ල සැලසුම් කරලා තියෙන්නෙ කිව්වා. ජනාධිපතිවරණය දිනන්න තමයි ඕනෙ කිව්ව. හිටපු. උන්ව එපා වෙලා. ජනතාව. හිටියෙ. සහන ගන්න ඡන්දය දුන්නා. දැන්. ආණ්ඩුව (මේගොල්ල ) ඒවා ගැන කතාවක් නෑ. ඔක්කොම පක්‍ෂ එකයි.
@Chandra-w4u
@Chandra-w4u Күн бұрын
ස්වභාව ධර්මය සියලු දෙනාටම සියලු දෙ ලබා දෙයි
@j.ranaweerajayalath289
@j.ranaweerajayalath289 Күн бұрын
@UdayasiriPerera-t4s
@UdayasiriPerera-t4s 3 күн бұрын
ඔවා කිව්වේ චන්දෙට කලින්...
@lairudisanayakadisanayaka5666
@lairudisanayakadisanayaka5666 3 күн бұрын
කයිය විතරයි වැඩ නෑ
@AaSs-gx4yk
@AaSs-gx4yk 2 күн бұрын
කලබල වෙන්න එපා වෙලාවට කරයි එයාලා
@chithrafernandoo4801
@chithrafernandoo4801 11 сағат бұрын
❤❤❤me janthawage salli hora kapu hema desapalayekutama jeevithe dakawa bandanagarayata yayuthumai me Anduwa patha kale horu tika eka metta allal pasku praharaye mola karutatha niyama daduwama dennai👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@DonJaya-lr8xh
@DonJaya-lr8xh Күн бұрын
😂😂🎉niyamay buruwater 😂😂
@WijerathnaAthapattu
@WijerathnaAthapattu 3 күн бұрын
Yes. You corect. True 👍 story
@gangaappuwa7795
@gangaappuwa7795 Күн бұрын
Ow oyage kathawata apith ekagai eth daruwane ewasanna ona neda lagama hamuduruwo desana kaleth lamayek hambauna gaman pain yanne naha aduma gane masa 8 k wath ewasanna dan me waturen karada ewa ganath hithanna ewasanna kala balen koraheth atha danna bariwenawa ewasamu budusaranai mage ratata 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🇱🇰
@WaruniHimali
@WaruniHimali Күн бұрын
Aina ouw 😊😊😊😊😊
@SisiraWasantha-nf9en
@SisiraWasantha-nf9en 3 күн бұрын
Aththa uba supar kollek
@indikathushara9410
@indikathushara9410 3 күн бұрын
ඉතින් ganilla
@ChandrikaChandrika-m8h
@ChandrikaChandrika-m8h 3 күн бұрын
Wery good 👍👍👍❤
@AnomaAnoma-og4rr
@AnomaAnoma-og4rr 2 күн бұрын
අනිවාර්යෙන් නාමල්ට දඩුවම් දෙන්නම ඕනේ අනුර කුමාර ජනාධිපති තුමනි
@lankalap2423
@lankalap2423 3 күн бұрын
වෙළෙඳ ඇමති කෝ හාල් පොල් බිත්තර මිල පාලනය..........
@GaminiSarathkumara-hp9cg
@GaminiSarathkumara-hp9cg 2 күн бұрын
👍
@Pathmini-j3v
@Pathmini-j3v 3 күн бұрын
Good.Good.ok❤
@visakadampali6371
@visakadampali6371 3 күн бұрын
සමිපුර්නම ඇත්ත
@GamageSomalatha
@GamageSomalatha 3 күн бұрын
❤❤❤❤🎉
@ruwanindika9767
@ruwanindika9767 3 күн бұрын
♥️♥️♥️♥️♥️🌹👍💪
@Pathmini-j3v
@Pathmini-j3v 3 күн бұрын
❤❤❤❤❤❤🎉
@indikathushara9410
@indikathushara9410 3 күн бұрын
Kiyewwa ඇති කරලා පෙන්වන්න
@WijerathnaAthapattu
@WijerathnaAthapattu 3 күн бұрын
Malimaweta jayawewa ❤❤
@BandaraSunilgama
@BandaraSunilgama 2 күн бұрын
Bohoma Hondai
@SenavirathnaBanda-ls1fg
@SenavirathnaBanda-ls1fg 2 күн бұрын
Api bala innawa
@malavirajani3250
@malavirajani3250 Күн бұрын
Apita.owa.wedak.ne.horutika.allala.rate.jiwath.wenna.puluwan.vidiyata.heduwanam.athi
@RenukaPeiris-m5s
@RenukaPeiris-m5s 7 сағат бұрын
😢😂😂
@ASrikanthi
@ASrikanthi 2 күн бұрын
Kiwwa de Anura karanawa karanawamai jayawewa malimawata wasantha mewa karanna ikmanata
@DonGihan
@DonGihan 2 күн бұрын
Samantha srilankkika pathuma
@marinaroslima7823
@marinaroslima7823 3 күн бұрын
Horunta daduwam denna ona
@SiriniWedasigha
@SiriniWedasigha 2 күн бұрын
Namal kiyanne kuhaka iirsiyakara sakkiliyek..
@NilaranathungaNila
@NilaranathungaNila 7 сағат бұрын
Api.balageba imu
@DeshanUdaya
@DeshanUdaya 3 күн бұрын
Balan innako
@ruparathanaperera9220
@ruparathanaperera9220 3 күн бұрын
මාසෙකින් හොරු අල්ලන්න බැරි බව ඇත්ත.නමුත් ඒ මාර්ගයේ නොයන බව දැනට (හොරු ඇල්ලීමට අදාල) ඉහල පුටුවල ඉන්න ඇත්තන්ගෙ ඇතැම් ක්‍රියා සහ ඇතැම් පත්කිරීම් නිසා ජනතාව හිතන්න පෙලබෙනව.
@GayanPerera-b5e
@GayanPerera-b5e 3 күн бұрын
මේගොල්ල යහපාලනය ආණ්ඩුව වෙලාවෙ. දූෂණ විරෝධී කමිටුවෙ සභාපති අනුර නේ.....ඒකාලෙ රාජපක්ෂලාගේ ආණ්ඩුවෙ හිටපු ඇමතිලගෙ දූෂණ වලට ඒ කාලෙ හදපු file වලට ඉස්සෙල්ලා නඩු දාන්න පුලුවන්නේ? . දැන් ඉදලා අල්ලන. හොරැන්ට පසුව නඩු දාන්න.
@PremaLatha-k7l
@PremaLatha-k7l 3 күн бұрын
වසන්ත මහත්තයා.අපිත් බ්බලන් ඉන්නෙ ඔය හොරු අල්ලනව කියපු හොරුන්ව කවදද අල්ලන්නෙ කියලා තවම නම් එක හොරෙක්වත් ඇල්ලුවෙ නෑනෙ. ඉවසීමෙන් බලාගෙන ඉන්නවා එක හොරෙක් හරි අල්ලලා මහගෙදර යවනකම්. තාම ඉබිගමනෙ තමා පෙනෙන විදියට.
@shamaliweerasinhe5262
@shamaliweerasinhe5262 3 күн бұрын
මේක ගත්තු ගමන් ඕවා කරන්න බෑ ටිකක් ඉවසන්න ඕනෙ මොකද හොදටම විනාශ කරපු රටක් ඔහු බාරගත්තේ ඉවසිය යුතුයි අපේ සහයෝගයත් අවශ්‍යයි කෙරුවද ඇල්ලුවාද කිය කියා අහන්න ඇයි අප්ප මේ අපේ මිනිස්සු හරිම කැතයි
@GayanPerera-b5e
@GayanPerera-b5e 3 күн бұрын
ඔය files. හැදුවෙ අනුර දූෂණ විරෝධී කමිටුව සභාපති කාලේ. හදුන්නෙත්ති හිටියා COPE එකේ සභාපති විධියට. ඒ කියන්නෙ 2015 යහපාලනය කාලේ. මේගොල්ල ඒකාලේ නඩු දාන්න ඔක්කොම ලෑස්ති කලාට රනිල් ඒකට. ඉඩදෙන්නේ නෑ කිව්ව. පසුව ගිය ජනාධිපතිවරණය කාලේ අනුර කිව්වා FILE අනුර ලග. . තියෙන්නෙ කියලා. ජනාධිපතිවරණය දිනලා. බලය. ලැබුන ගමන්. එක. පෑන්. පාරෙන්. හොරැන්ට නඩු දාන්න සියල්ල සැලසුම්. කරලා. තියෙන්නෙ කියලා . ඒ නඩුවලට තව ,FILE හදන්න කල් ඕනෙ නෑනෙ. මොගොල්ල යහපාලනය දවස් වල හිටියේ අරලිය. ගහ මන්දිරයෙ තිබ්බ කාර්යාලයෙ කියලා අහලා තියෙනවද? ඒ නිසාම ඔය පරණ file වලට නඩු දාන්න තව කල් ඕනෙ නෑ. 2018 පසුව අලුත් ඒවට තමයි කල් ඕනෙ.
@mahessilva7504
@mahessilva7504 3 күн бұрын
I dont expect anything other than, imprisonment of Namal, MR Basil and all rajapakshas.
@GayanPerera-b5e
@GayanPerera-b5e 3 күн бұрын
Files were. Prepared during yahapalanaya time as AKD was. The chairman of that committee to file cases against corrupt politicians in previous government . So he said. He have all files. No reason to delay atleast those old cases.
@gihansamarakoon
@gihansamarakoon 3 күн бұрын
එකක් හරි පෙන්නන්නකො 😮 👄 වැහෙන්න
@bandarahrcs3731
@bandarahrcs3731 3 күн бұрын
උබල කියන විදිහට වැඩ කරන්න බෑ.රටක සහ ජත්‍යාන්තර නීතියක් තියනවා.ක්‍රමාණුකූලව වැඩ කරන්න ඕන.
@KumarihamyChandrasekara
@KumarihamyChandrasekara 3 күн бұрын
Moo Namal ekka puduma vairayak thiyenne eeka thamay swabawadarmayema danduwam labenne
@chandichandi1664
@chandichandi1664 19 сағат бұрын
Boru kiyala balayata apu aewun
@ParindaTissa
@ParindaTissa 3 күн бұрын
Nithiya kiyenne kiyanwa wage be awat kalay one
@palithavithana1699
@palithavithana1699 3 күн бұрын
Owa karanawana hondai. Anika ara Facebook tv mada karayonta wejahata honda pardamak denna. Nathe nam wenne yahaparlaneta una demai.
@faizthaha
@faizthaha 3 күн бұрын
"MUST RECOVER" ALL STOLEN PUBLIC MONEY , ASSETS IN ABROAD , PROPERTIES , GOLD STOLEN FROM JAFFNA , COMMIS MONEY , "MUST GIVE" "LIFE IMPRISONMENT" AND CONFISCATE ALL THE PROPERTIES !!! THIS IS THE GREAT PROMISE BY "BROTHER ANURA KUMARA" AND HIS NPP PARTY ! WE VOTED FOR "NPP" AND WE HOPE THEY WILL FULLFILL THEIR PROMISES !!!!!
@MangalikaKumari-py9vl
@MangalikaKumari-py9vl 3 күн бұрын
Menisunta aphasa kera athi dan thiyenne horu allanna
@mgranganimelagodagamage8684
@mgranganimelagodagamage8684 17 сағат бұрын
තොපි ආවා විතරයි රට විනාසයි අරහේ කොටි සමරනවා තොට එවා පෙන්නෙ නැ කොහෙමත් පෙටිටයන්ට පෙන්නෙ නැනේ
@ModerShoePalace
@ModerShoePalace Күн бұрын
Ebe ghamanak thamay yanna
@nihalranjith5585
@nihalranjith5585 2 күн бұрын
Ko..wada..pannanna..Balanna..ko
@chandichandi1664
@chandichandi1664 3 күн бұрын
Wasanthageth nadu tiyenne ikmanata horu allanna kalin meualath allanna
@Iranrj
@Iranrj 3 күн бұрын
රටේ යහපත හිතනවානම් අර උතුරේ වෙන ක්‍රීඩාවන් මොනවද කියලත් බලලා වීඩියෝවක් දාන්නකෝ මේ දවස්වල ප්භාකරන් ගැන දෙමල අය පුදුම වීඩියෝ සහ ඒවාට පුදුම කමෙන්ට් දාන්නේ...දුකයි අපේ කොල්ලෝ,කෙල්ලෝ විදපු දුක කම්පනයට පත් කරාට
@GayanPerera-b5e
@GayanPerera-b5e 3 күн бұрын
වහල්ලු. කියනවා මේ යක්ක හෙලේ ආණ්ඩුවක් කියලා.😂😂😂😂 සාදය මාරයි කාලා හමාරයි.... පිස්සු. දුන් පොරොන්දු. කතා නෑ.
@KrishanthiJansz-w3k
@KrishanthiJansz-w3k 3 күн бұрын
Iweseemen thawe kaleyak balan inna.ethumata wade keranna kerela pennanne kaleyak denna.rate minissu kulappu keranne nathiwe buddimathwe hithela ethumata wade tike keregena yanna kaleyak denna...🤨🤔
@PradeepmadhuwindaPerera
@PradeepmadhuwindaPerera 3 күн бұрын
Ay namal vitharadaa...tiran allaswa ganna oner..l..t..t..e akta sally dunna awa
@rajaimthiyaz8419
@rajaimthiyaz8419 3 күн бұрын
Hadissi venda epa Velawata venade siduvewi
@anuraanthony2431
@anuraanthony2431 3 күн бұрын
මල්ලි විස්තරේ කියන්නම් පොඩ්ඩක් රජ කාලෙන් පස්සේ යක්ක හෙලේ කෙනෙක් තමයි දැන් ජනාධිපති වෙලා ඉන්නේ❤ රජ කාලෙන් පස්සේ ලංකා ආණ්ඩුව කරේ අවජාතකයෝ මේ සිංහල ජාතිකයෝ නෙමෙයි අන්න ඒක ඔයාලා බලන්න😂😂😂!
@GayanPerera-b5e
@GayanPerera-b5e 3 күн бұрын
😂😂😂😂😂😂 මාර යක්ක හෙල කෙනා.
@MatraWijesinha
@MatraWijesinha 2 күн бұрын
OWUNTA HENA GAHANAWA. API CHANDAYA DUNNE HORU ALLANNA.
@GoodPeople-tx9vx
@GoodPeople-tx9vx 3 күн бұрын
Ammata hu pao
@MohomadHareed
@MohomadHareed 2 күн бұрын
MINIMARUWO.ALLALA..HIRE.DANNAMA..ONA...BALAMU..ME..RAJAYA..KUMAK..KARAVIDA..KIYA
@AsankaKumara-v7m
@AsankaKumara-v7m 3 күн бұрын
Dan horutika allanna puluwan podi minihek karanam waradi athule
@lairudisanayakadisanayaka5666
@lairudisanayakadisanayaka5666 3 күн бұрын
කයිය විතරයි වැඩ නෑ
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 4,7 МЛН
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 29 МЛН
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 11 МЛН
ජංගී සුදා මීට වඩා හොන්දයි
10:26
Rajangane hamuduruwo
Рет қаралды 134 М.
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 4,7 МЛН