කවුරුත් නොදන්න රවීන්ගෙ පැටිකිරිය මෙන්න! |

  Рет қаралды 941,575

my TV

my TV

Күн бұрын

Пікірлер: 1 500
@sheshasriwick6644
@sheshasriwick6644 Жыл бұрын
ඌට ඒව පුලුවන් ..තොට පුලුවන් රෙදි හෝදන්න...
@melakalakdew3137
@melakalakdew3137 9 ай бұрын
අයියො.ඔයා.ඔයාගෙ.චැඩකි.බලා.ගන්න
@prasannaranathunga4517
@prasannaranathunga4517 Ай бұрын
ලොන්ඩ්‍රියක් දාගන්න මචං...
@shiromimanethrikumarimeega6297
@shiromimanethrikumarimeega6297 Жыл бұрын
දන්නේ නැතිනම් නොකියා ඇබරෙන්නේ නැතිව මුහුදු වෙරලට ගිහින් වැලි ගොඩදාපන් මල්ලි ඉල්ලන් කන්නේ නැතිව.😂😢
@sheshasriwick6644
@sheshasriwick6644 Жыл бұрын
😂😂😂😂අම්මපා
@wellanaramba8184
@wellanaramba8184 8 ай бұрын
Ane ai me lamayawa baldu karanna neda.mama hari asawen hitiye Raween putha hambawenna. Eya apiwa andunsnne wath Naha . Namuth apiwa godak Kal danna kenek wage kata kala. Hari nihathamani. Dan ati neda me lamyage pati roll karana eka. Me kiyana kenath Raween wage putek wenna ath .thanks. thawa me gana rasakarala kiwwa athi.
@madhushanisenadheera2374
@madhushanisenadheera2374 5 ай бұрын
Eththatama…. Loku arrears ekak cover karanna hadapu ekak meka nam
@Senarath6807
@Senarath6807 Ай бұрын
මූ රවීන්ගේ A/L රිසාල්ට්ස් දන්නේ නැතිලු. හැබැයි අනිත් කුනුගොඩවල් දන්නවා...😂😂😂😂😂
@SureniSadamali-j2f
@SureniSadamali-j2f Ай бұрын
Ane tiyana irisiyawa irisiya nokara paduwe idapan
@nadeekonara107
@nadeekonara107 Жыл бұрын
රවින් කියන්නේ විස්තරේ ඇහුවාම සුපිරි වැඩිඩෙක් සහ තරැණයෙක් එයා මැරිකරලා නමි කොච්චර හොදයිද සතුටුයි ❤❤🎉❤🎉 තෙරැවන් සරණයි ❤
@BandaKawiska-lg5gm
@BandaKawiska-lg5gm 7 ай бұрын
34.nam.nakii.neda
@IranganiAbeyweera-we2lm
@IranganiAbeyweera-we2lm Ай бұрын
Oj
@Shama-hu4sx
@Shama-hu4sx Жыл бұрын
කොහොම හරි කොල්ලා ට්‍රයි කරලා දැන් හොදම තැනක ඉන්නවනේ ඒ මදිද මම නම් පට්ට ආදරෙයි මේ කොල්ලට ජිවිතේ තව තවත් ඉදිරියට යන්න වාසනාව ලැබේවා ජේසු පිහිටයි
@dissanayakekumara4271
@dissanayakekumara4271 10 ай бұрын
Aniwaryen
@Shama-hu4sx
@Shama-hu4sx 10 ай бұрын
@@dissanayakekumara4271 හායි දිසා
@prasanthimorin5537
@prasanthimorin5537 7 ай бұрын
Aniwaren god bless you
@MenikeRms
@MenikeRms 6 ай бұрын
මගෙ.එකවසරෙ.කල්පනී.තමයි.රවීන්.බැන්දෙහෙට්ට්පොල්සා
@ddshiromichandrika1101
@ddshiromichandrika1101 Жыл бұрын
අනුන්ගෙ දේවල්වල්..හෝයල සල්ලි.. හොයනවා වඩා වටින්නේ නැත්ද මහා පෝලවට බරක් නෝවි රස්සාව කරා නම් පෝඩ්ඩක් මහන්සි වේලා....😂
@sriyanimalkanthi2951
@sriyanimalkanthi2951 Жыл бұрын
එක නම් සුපිරි වැකිය ඊර්ෂ්‍යාව වාර්තාකරුවන් මෙහෙමද කතා කරන්නෙ දැන් දේවෙනි ඉනිමේ ඉන්න වර්තාකරයාද මේ කියලාත් හිතෙනව පරන තරහක් වත් තියේද දන්නැ ඊර්ෂ්‍යාව වාර්තාකරුවෙක් උනාට
@Wasantha-m2p
@Wasantha-m2p Жыл бұрын
අනුන් ගැන කුනු හොයනවට වඩා නරකද ඇග මහන්සි කරලාව්කුලී වැඩක් කරලා ජීවත් උනානම්
@warunialwis1624
@warunialwis1624 Жыл бұрын
මේකා අනුන්ගේ දේ හොයලා තියෙන්නෙත් බාගෙට ඉතින් මේකා වගේ එකෙක් කොහොමද හොඳ රස්සාවක් කරන්නේ 😂😂😂
@lakshmansiyambalapitiya2166
@lakshmansiyambalapitiya2166 Жыл бұрын
තව හොඳට හොයලා බලාගෙන ඉඳලා තොරතුරු කියන එක තමයි වර්තමාන ලෝකයේ විශාලතම ව්‍යාපාරය.නිව්ස් අහන්නත් ඒපා එහෙනං.
@shanuu302
@shanuu302 Жыл бұрын
​​​@@warunialwis1624බාගේට නෙවෙයි බන් තොරතුරු දුන්න එකා බාගේට දීලා තියෙන්නේ.එතනිම්ම තේරෙන්නෙ නැද්ද
@chandralathamalkanthi2141
@chandralathamalkanthi2141 Жыл бұрын
අපට එවා වැඩක් නැහැ අපි එයාට අාදෙරයි❤❤❤❤❤ ඉදිරියටම යන්න ජයෙව්වා බුදුසරනයි❤❤❤
@SusilAyupala
@SusilAyupala 4 ай бұрын
❤️🙏✝️
@shantharanaweera4741
@shantharanaweera4741 Жыл бұрын
රවීන් කියන්නේ ආඩමිබරකාර වැදගත් කොල්ලෙක් .
@BandaKawiska-lg5gm
@BandaKawiska-lg5gm 7 ай бұрын
34.kiyanne.tikkak.nakii.neda.
@sampathabekoon6810
@sampathabekoon6810 6 ай бұрын
Gedara ekkan palaya
@siriyalatharathnayaka5553
@siriyalatharathnayaka5553 Жыл бұрын
අනුන්ගේ කුණුගොඩවල් හොයන්න එපා රවින් ඇත්තටම හරි හොද, නළුවෙක් , ගායකයෙක්, නිවෙිදකයෙක්.තෙරැවන් සරණායි රවින් කණිෂ්ක
@මුතුවැස්ස
@මුතුවැස්ස Жыл бұрын
අපි එයාට ගොඩක් ආදරෙයි අපිට එයාගෙ පවුද්ගලික දේවල් වැඩක් නෑ එයා ගොඩක් වටින කෙනෙක් හැමෝගෙම හිත් දිනාගෙන පෙන්නපු චරිතයක්
@MohanRasika-rk7hc
@MohanRasika-rk7hc Жыл бұрын
Ì
@RrOoiroshanibasnayaka
@RrOoiroshanibasnayaka Жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️🎶🎶𝐑𝐚𝐯𝐞𝐞𝐧👊♥️🎶
@මුතුවැස්ස
@මුතුවැස්ස Жыл бұрын
Maythri bawanawa
@AnomaRajapaksha-j6b
@AnomaRajapaksha-j6b Жыл бұрын
අමිමෝ,රවීන්ට මම නමි හරිම ආදරෙයි . හරිම නිහතමානී චරිතයක් . බුදු සරණයි.
@KusumRanatunga-ee9hm
@KusumRanatunga-ee9hm Жыл бұрын
රවින් පුතා හරිම දක්ෂතා ඇති දරුවෙක් මගේ පුතාලට වගේම මම හරි ආදරෙයි රවීන්ගෙ සි‍ංදු අහන්න ආසයි.රවින් පුතාට බුදුසරණයි
@jeewaniwijerathne3858
@jeewaniwijerathne3858 Жыл бұрын
කොහොම වුණත් ඉතාමත් ඉවසීමෙන් හොඳ ගමනක් ආවා තරුණයෙක්
@shyamahewawasam2802
@shyamahewawasam2802 Жыл бұрын
Please don't judge other people. Raween is a fabulous artist in Sri Lanka. You donot need earn money this way. We love and respect Raween !
@LalaniEkanayaka-tt2cp
@LalaniEkanayaka-tt2cp Жыл бұрын
We appreciate his personality as well as his simplicity secondly he is a multy talented person and we all are on his side to support him to go forward.thank you .Lalani.
@MaryDon-x2x
@MaryDon-x2x Жыл бұрын
රවීන් පුතා ඔයා ලංකාවෙ විතරක් නෙමේ ලෝකෙම ජයගන්න.ලෝකෙම හොඳම සහ ජනප්‍රියම ගායන ශිල්පියා සම්මාන 2ම ලබන්නප්‍රාර්තනා කරමි.
@dinushairangani9573
@dinushairangani9573 Жыл бұрын
අපි ගොඩක් ආදරෙයි ❤❤ නිහතමානී කෙනෙක් බුදු සරණයි . ජය වේවා රවීන්❤❤
@sunitasunita2771
@sunitasunita2771 9 ай бұрын
හරිම ආදනිිය චරිතයක් ❤️😘
@dumindamudalige9206
@dumindamudalige9206 9 ай бұрын
ස්තූතියි ඔබට.ඇත්තටම අද ඉන්න පිස්සු ගොබ්බ තරුණ තරුණියන් ගතකරන ජීවිත චරිත දිහා බලන අහනකොට රවීන් කනිෂ්ක මොන තරම් උත්සාහවන්ත ධෛර්යයවන්ත මනරම් වරිතයක්ද.ඔබට ජයශ්‍රී රවීන්.තෙරුවන් සරණයි!!!
@theresejohn6108
@theresejohn6108 Жыл бұрын
Raveen Kanishka is a multi talanted person he is a Star God Bless You🙏
@rakrrair2726
@rakrrair2726 Жыл бұрын
රවීන්ගේ ගමට අල්ලපු ගමේ මම ඉන්නෙ අපි දන්න තරමට රවීන් කියන්නෙ හරිම දක්ශ නිහතමානී හොද කෙනෙක් මමත් හරිම කමති චරිතයක්
@KusumMillawithanarachchi
@KusumMillawithanarachchi 5 ай бұрын
@MadhushaniLakshika-w2e
@MadhushaniLakshika-w2e 3 ай бұрын
Hi
@MadhushaniLakshika-w2e
@MadhushaniLakshika-w2e 3 ай бұрын
Oya koheda
@Kanthihemalatha-e4c
@Kanthihemalatha-e4c 2 ай бұрын
Dx ​@@KusumMillawithanarachchi
@chandanikithulampitiya487
@chandanikithulampitiya487 27 күн бұрын
මොකක්ද මේ මනුස්සය කියන අලුත් දේ.ඔයටික කියල මොකක්ද බලාපොරොත්තු වෙන්නෙ..කියන්න දේ නැතුවද .
@Dinugamage1118
@Dinugamage1118 Жыл бұрын
රවීන් අයියා එයාගේ පුද්ගලික ජීවිතයත් එක්ක එයාගේ රංගන ජීවිතේ පටලගන්නේ නෑ හරිම හොද නිහතමානී රංගන ශිල්පියෙක්,ගායකයෙක්,නිවේදකයෙක්❤❤❤
@indumathilakmini4716
@indumathilakmini4716 Жыл бұрын
8:06
@JanithChathumal
@JanithChathumal Жыл бұрын
Anunge opadupa hoyanna epa. Ravin hoda
@shalisenani8740
@shalisenani8740 Жыл бұрын
​see use see CT
@SiromaKumari-qv4ku
@SiromaKumari-qv4ku 10 ай бұрын
ජයවේව බුදු සරණයි ❤❤❤
@DammikaPathirana-d6f
@DammikaPathirana-d6f Жыл бұрын
රව්න් ඔයාගේ ඒ මුහුකුරා ගිය ඒ හඩට මන් හරි ආසයි .ඔයාගෙ රගපෑමට මම හරි ආසයි .මන් හිතන්නෙඔ ඔයා අනුහස් වගේ නිරහංකාර කෙනෙක් කියලා .පුතේ ඔයාට මම ගොඩක් ආදරේ යි .ඔයා මුලු ලෝකෙ ම දිනන්න ඕන අපේ කුලියාපිටියටම ආඩම්බරයක් වෙන්න ඕනෙ ඔයාට බුදු සරනයි
@KumariKumari-ku6ow
@KumariKumari-ku6ow Жыл бұрын
ජය .නියත යි....❤❤❤
@thilakalatha5452
@thilakalatha5452 Жыл бұрын
පිරිමි කමටත් ලැජ්ජයි අනුන්ගෙ ඕපාදූප හොයනවට
@SwarnaAmbagasptiya-gb2bb
@SwarnaAmbagasptiya-gb2bb Жыл бұрын
ඔව්.නිවේදකය චීත්‍තයක්.හරි තොරතුරු දන්නෙත් නෑ පිස්සු කියවනවා
@lalithmathotage
@lalithmathotage Жыл бұрын
Ladies
@difnaalwis1768
@difnaalwis1768 11 ай бұрын
Aththatama 😒 anunge dewal hoyanna onnh ne
@indrairangani
@indrairangani 5 ай бұрын
රවීන් ගැන කවුරු මොනවා කිවත්,දක්ෂ යෙක්,වැඩි දෙනාගේ ආදරය දිනාගෙන ,ඇත..ඉදිරියටම යන්න වාසනාව උදාවේවා❤❤❤ ඉදිරියෙන් ,අභියෝග ජයගෙන ඇත..
@amithaamitha157
@amithaamitha157 Жыл бұрын
මේ.රවින්කවිස්ක.කියන්නේ.ගොඩක්.හොදකෙනෙක්.මම.දන්නවිදිහටනම්..
@umejasanmini5993
@umejasanmini5993 Жыл бұрын
පෞද්ගලික ජීවිතය වැඩක් නෑ. රවීන් කියන්නේ සැබෑ දක්ෂයෙක්. ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම දිනාගෙන සිටින නව පරපුරේ නිහතමානී ආදරණීය චරිතයක්❤
@ArunaShanthi-jf8oc
@ArunaShanthi-jf8oc Жыл бұрын
ඇත්තටම රවීන් මම ආසකරන නලුවෙක්,එයාට සුභ අනාගතයක් ❤😊
@wcgamini9135
@wcgamini9135 Жыл бұрын
Gon ponnayo mona minhageth personal life akata anuwa thama new generation weda karanne
@wish9837
@wish9837 Жыл бұрын
ඇත්ත නිහතමානී දක්ශයෙක් 👏🌚
@Sithara.Pathirana
@Sithara.Pathirana Жыл бұрын
කවුද මෙිකියවන පිස්සා ගැහැණු වගෙ ඔිපදුප කියවනවා 😂😂
@chandaniperera5942
@chandaniperera5942 Жыл бұрын
සත්තකින්ම .අපට මොනවටද අනුන්ගේ පුද්ගලික ජීවිතය .මමත් ගොඩාක් කැමතියි රවීන්ගෙ රංගනයට සහ මියුසික් වලට
@WimalshaGimhani-ds4dt
@WimalshaGimhani-ds4dt 8 ай бұрын
CCK එකේ ඉන්නෙ කොහොමත් වැඩ්ඩො තමා එතන්ට ගිය කාටවත් වැරදිල නෑ තාම, කෙනෙක්ගේ අතීත පෞද්ගලිකත්වය හොයනවට වඩා එතන්ට එන්න කට්ට කාලා වර්තමානෙ ඉන්නෙ ඉන්න තැන දැකලා සතුට වෙන්නයි ඕනෙ,රවීන් කණිෂ්කත් අපේ සහෝදරයෙක්,වැඩ්ඩෙක්,එක අරමුණකට වැඩ කරන්න හැමෝටම අමාරුයි ❤ නිහතමානී චරිතයක්❤
@namalithismalpola5400
@namalithismalpola5400 8 ай бұрын
මෙ කිසි දෙයක් වැදගත් නැ.ඔහු දක්ශයෙක්.උත්සාවන්තයෙක්.නිහතමානී චරිතයක් .
@pathmaliyanage4039
@pathmaliyanage4039 4 ай бұрын
​Ra vy is a very praud and activ boy l am praying for him good leath and good luck for his bright fincher Budusaranai Devepehetai Ravy ❤
@samanthiheendeniya705
@samanthiheendeniya705 Жыл бұрын
ගේමක් ගහපු කොල්ලෙක්, අපි කැමති රවීන්ගෙ හැකියාවට, අනිත් කතා අපිට අදාලම නෑ,
@priyankaperera9231
@priyankaperera9231 Жыл бұрын
අනුන්ගේ මගුල් නේ ඒ!!!! උඹේ මගුල් කොහොමද ??? ඊරිසියාකාරයෝ උඹලා. පොඩ්ඩක් නෙවේ හොදටම කඩ්ඩෙක්.... මෙහෙම බෑ... බිම දාන්න රවීන්ව.... මොකද හුගක් දේවල් මතක නැහැ😪😪😪😪😪. නිවේදන කටයුතු හොඳට ඉගෙන ගන්න . මඩ එපා හොදට මඩ ගහන්න පුරුදු රටක් මේක. කොහෝම හරි අද ඉහලම තලයක ඉන්නවා නේ.... ඔයාම හොඳ ට මඩ් මැන් කෙනෙක් 💐💐💐 රවීන්ට ජයවේවා ...... තෙරුවන් සරණයි....රවීන්
@ahcnilanthi6141
@ahcnilanthi6141 9 ай бұрын
මූ මොකුත්ම දන්නේ නැහැ නේ ..කිව්වලු,එහෙමලු,ගියාලු ,මූ බොරු ගොඩාක් කිව්වා අපතයා... උඹ fall බං මරු youtube කාරයෙක් 😅😅 පට්ට බොරු කියන්නේ
@ChathuraniGunarathna-yc7vv
@ChathuraniGunarathna-yc7vv 8 ай бұрын
හොද වැඩේ 🤛
@sriyanipoddiwala-cb6yx
@sriyanipoddiwala-cb6yx 11 ай бұрын
බලාගෙන යනකොට ඔයාට මුකුත්ම මතක නෑ මඩ ගහන්න එපා පුතේ උත්සාහවන්ත කොල්ලෙකුට ඔයාත් කොල්ලෙක්නේ
@MohandiramDaya-xm4rw
@MohandiramDaya-xm4rw Жыл бұрын
අපිකුඩාකාලේ සිට දන්න .දරුවෙක්.දන්න තරමින්හොද ලමයෙක් .ගමරට.දෙමාපියන් හොදින් ම.දන්නවා .👍👍❤
@SumithraDahanayake
@SumithraDahanayake Жыл бұрын
චීත්තයක්. හරිම අප්පිරියයි .ඉරිසියාවෙ හොදම එක .දැන් ඇති ,ඔය ජොබ් එක හොද නම් දිගටම කරගෙන යන්න .ලෙඩේ වැඩිඋනාම අංගොඩ ටම යන්න , ර්වීන් පුතා ඔයා දක්ෂයෙක් .,තෙරුවන් සරණින් ජයෙන් ජයම වේවා !
@RathnaManike-vu9kn
@RathnaManike-vu9kn 7 ай бұрын
❤ සැබෑ දක්ශයෙක් ,,හරිම නිහතමානී කලාකරුවෙක්..
@Iresakumari-h4w
@Iresakumari-h4w Жыл бұрын
ආදරෙයි රවින් ❤️❤️❤️ බුදුසරණයි ජෙසු පිහිටයි ❤️
@pathmadisanayaka-om4su
@pathmadisanayaka-om4su 8 ай бұрын
කෙනෙක් ඉහලටයනකොට, සතුටු වෙන්න හැමෝටම බෑ.. ඒත් රවීන් කනිෂ්ක ඔයා මේ රටේ විතරක් නෙවි ,මුලු ලෝකයේම හැමදෙනාගේම ජනප්‍රිය තාවය වගේම , ආදරරණී චරිතයක් වෙලා ඉවරයි ❤
@methu12
@methu12 Жыл бұрын
රවීන් කියන්නෙ තමන්ගෙ හීන වෙනුවෙන් හිතුවක්කාර උන කොල්ලෙක් අදටත් එහෙමයි ❤ එතෙන්ට එන්න කරපු උත්සහය කැපවීම ඇත්තටම මාරයි. අදටත් රවීන් එයාගෙ දැකපු හැම හීනයක්ම හැබෑ කරගන්න කැපවෙනවා. දන්නවා කවදහරි ආසම කරන වාහන ඔක්කොම අරන් තමා නවතින්නෙ 😂කෝටි දෙකක වාහනේ මොකක්ද high capacity bikes ම තියේ පහක් හයක් 😍ඒ ඉතින් ඒ කොල්ලගෙ හීන එයාගෙ ටැලන්ට් ඒකෙන් එයා හැබෑකරගන්න හීන..❤ දක්ශ කමෙන් කඩවසම් කමෙන් වගේම හොඳ ගති ගුන වලිනුත් හුඟක් පොහොසත් චරිතයක් ❤ අනේ මන්දා මාරන වෙනස් චරිතයක් එච්චරටම කැමති ඒකයි ❤ඉතින් ඒ වගේ මනුස්සයෙක්ගෙ අර ප්‍රසිද්ධ නොකරන පෞද්ගලිකත්වය මොකක් උනත් අපිට මොකද 🤗 පෞද්ගලිකත්වය එයා ලඟ තියෙද්දෙන් අපි ආදරේ ඒ දක්ශ කොල්ලට❤ ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත.. කියන කතාව ඇත්තටම බොරුවක් කියලා ඔප්පු කරපු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම Super Star කෙනෙක් ❤ ජයම වේවා Raween !🙏
@NishanthiDammika-w4c
@NishanthiDammika-w4c Жыл бұрын
@shanuu302
@shanuu302 Жыл бұрын
ඒහෙම තිබ්බත් බෑ බන් ගොඩ එන්න එකපාරම වෙන මොකක් හරි මගඩියක් ඕන.😂
@thiyasha844
@thiyasha844 Жыл бұрын
​@@shanuu302පව් අනේ ඔයා. එහෙම ඕන නෑ දක්ශතාවය පින දෙක ඇති 😂
@Shash447
@Shash447 11 ай бұрын
@@shanuu302 රවීන්ට තියෙන්නෙ දෙවෙනි ඉනිම විතරක් කියලද උබ හිතන් ඉන්නෙ. ඌට එන shows ටිකම ඇති මාසෙට හතර පහ එනවා දෙස් විදෙස් දෙපැත්තෙන්ම 😂 ඊට අමතරව ෆීල්ඩ් එක ඇතුලෙම ඕන තරම් වැඩ තියනවා ඌට😂 දන්න දෙයක් කතා කරපන් 😂
@ShyamaliManchanayaka
@ShyamaliManchanayaka 6 ай бұрын
Oyata like 1000k dunnath madi..
@sakunthalakarunanayake1284
@sakunthalakarunanayake1284 6 ай бұрын
මම නම් හරිම ආදරේ කොල්ලෙක.කොල්ලෙක් ස්වඋත්සහයෙන් තමන්ගේ ගමන යන ආදරණීය පුතෙක් පුතේ ඔයාට තෙරුවන් සරණින් ඉදිරියටම යන්න වාසනාව හා ශක්තිය ලැබේවා කියලා මම ප්‍රර්ථනා කරමි.මඩ ගනන් ගන්න එපා. නොසැලී ඉදිරියටම යන්න අපේ කුලියාපිටියට ආඩම්බර යක්වගේම මගේ පාසලටත් අඉම්බරයක්ගෙනාව නිහතමානී කෛාල්ලෙක්. ඉතින් ඔයාට ජයවේවා .❤❤❤❤❤
@kamalalekamge7134
@kamalalekamge7134 Жыл бұрын
අනගිභවනීය ඉදිරිගමනකට සුභපැතුම් රවින්ද්‍ර කනිෂ්ක ඔබට බුදු සරණයි !!!
@samanmaleepriyadarshani2736
@samanmaleepriyadarshani2736 10 ай бұрын
රවීන් කනිශ්ක කියන්නේ හැම දේකටම එක වගේ දක්ශ සුපිරි වැඩ්ඩෙක් ❤
@wasanthymelani4874
@wasanthymelani4874 Жыл бұрын
ඔබේ කටහඩට.ඔබේ රන්ගනය🎉ට අපි හරිම ආදරෙයි ..❤❤❤ ඔබට ජය..🎉
@rohiniperera1298
@rohiniperera1298 8 ай бұрын
රවීන් හැමදෙනාගේම හිත් ගත්ත දක්ෂ කඩවසම්,හැකියාවන් රැසක් තියන බොහොම ප්‍රියමනාප ආදරණීය තරුණයෙක්.ඇත්තටම පුද්ගලිකත්වය කාටවත්ම වැඩක් නැහැ.රටට වටිනාම සම්පත ක්.
@gayanafernando2663
@gayanafernando2663 Жыл бұрын
අපිට එයාගේ පෙෘද්ගලික දේවල් අදාල ම නැහැ අපි ආදරේ රවීන් පුතාට ඒක හැමදාම එහෙමයි කවුරැ කොහොම කිව්වත් ❤❤❤
@DevikaDhimuthu
@DevikaDhimuthu Жыл бұрын
If he can afford it why do we have to worry
@sumiwickramasinghe1551
@sumiwickramasinghe1551 7 ай бұрын
Nice person we love him soo much ❤❤
@IndariJayasuriya
@IndariJayasuriya Жыл бұрын
❤❤ හොද අයට මඩ ගහන එක නවත්වන්න බැහැ..❤❤
@pavi7393
@pavi7393 Жыл бұрын
Eka nam aththa puduma minissu
@punyalakshmi5454
@punyalakshmi5454 Жыл бұрын
රවීන්ගේ පුද්ගලික ජීවිතේ රසික රසිකයන්ට වැඩක්ම නැහැ ..ඔහු සැබෑ දක්ෂයෙක්❤
@LadukskaNGR
@LadukskaNGR 10 ай бұрын
ගැලපෙන අය හමූවෙනවා ඒක ලොවේ ස්වභාව❤❤❤❤we love raveen
@sunilk9564
@sunilk9564 Жыл бұрын
රවින් මල්ලි ඔබ සැබෑම දක්ෂ චරිතයක් ඔයාට මම හරිම කැමතියි ඔයාට ඉදිරියටම යන්න හැම බාධාවක්ම බිඳගෙන බුදු සරණයි මල්යො ඔයාට
@sheshasriwick6644
@sheshasriwick6644 Жыл бұрын
ඉතිං උඹ මොකටද අනුන්ගෙ කෝප්ප හෝදන්නෙ? ලොකු මල් චීත්තයක් ඇඳගනිං අනුන්ට වල කපන්නෙ නැතුව..නොපතං උඹ වගේ පිරිමි..😡😡😡😡
@rasikadasanakaya2571
@rasikadasanakaya2571 11 ай бұрын
raveen niyamai kollo❤
@niroshinipremarathna6741
@niroshinipremarathna6741 Жыл бұрын
,ඇයි දැන් රවීන්ට බදින්න හොද නැද්ද ඌ මනුස්සයෙක් නෙවෙයිද එයත් සාමාන්‍ය අපි වගෙ මනුස්සයෙක් පුදුම හාල් කැලිනෙ ඉන්නෙ 😂😂
@Ahinsaa-oh9mg
@Ahinsaa-oh9mg 5 ай бұрын
ඒක ඇත්ත
@CHANDU-t9c
@CHANDU-t9c 27 күн бұрын
කියලා වැඩක් නෑ කතා කරන හැටි ඌ මු ගගා මේකට තියෙන්නේ ඉරිසියාව කුහකකම අනුන්ගේ දේවල් හොයල හම්බ කරගෙන කන උන්
@ruwanfernando4902
@ruwanfernando4902 12 күн бұрын
Hanging gama gahanne ....salli pereths yek
@umandaniroshani3985
@umandaniroshani3985 Жыл бұрын
අනුන්ගෙ කුනු හොයන්නෙ නැතුව තමන්ගෙ රෙද්ද හදාගන්නවා ඔයි
@SeelaKahawala-yv2do
@SeelaKahawala-yv2do Жыл бұрын
රවින් පුතා ඔයා හොද සුපිරි ආදරනිය චරිතයක් ඔයාගේ අනාගතය සුබම වෙිවා යහපතක්ම වෙිවා බුදු සරණයි දෙවිපිහිටයි ❤️👍🙏
@DamayanthiKumari-zx4nd
@DamayanthiKumari-zx4nd Жыл бұрын
අඩෝ උබ අනුන්ගේ ඒවා හොයන චීත්තයක්ද.ඊයා පිරිමියෙක් නේද 😂😂😂😂😂
@ahcnilanthi6141
@ahcnilanthi6141 9 ай бұрын
😅😅😅😅😅
@AmithaSudharshani-j8e
@AmithaSudharshani-j8e 8 ай бұрын
😂😂
@NileKolin
@NileKolin 4 ай бұрын
😂😂
@maleeperera9055
@maleeperera9055 8 ай бұрын
Hi Raveen, you’re the Best. You have a beautiful journey. Go forward. Best of luck
@sammanikumarasiri4531
@sammanikumarasiri4531 Жыл бұрын
අනුන්ට මඩ නොගහ මුන්ට ඉන්නම බෑනේ
@pushpikabradley88
@pushpikabradley88 9 ай бұрын
how you tolked this way think this way no one he maried he need to tolk about his marrage may some girl love may he cheat her some thin happend who responsabilty you no we have lot of exsampl salani and i foget his name.
@SriyaniGunarathna-tk1st
@SriyaniGunarathna-tk1st 8 ай бұрын
😊😢​@@pushpikabradley88
@LuthminBasilu
@LuthminBasilu 8 ай бұрын
මම ඔයාට ගොඩාක් ආදරෙයි පුතේ මගේ පුතත් ඔයා වගේමයි ඔයාට බුදු සරනයි තව තවත් ඔයගෙ ඉදිරිය සාර්තකම වේවා හරිම සතුටුයි 👑️👏
@vihanperera68
@vihanperera68 Жыл бұрын
ඔව් රවීන් කියන්නෙ සුපිරි පොරක්.සුපිරි ගායකයො ඉන්නවා සුපිරි නලුවො ඉන්නවා හැබැයි ඔය දෙකම සීයට සීයක් කරන්න පුලුවන් උන් දුර්ලභයි. රවීන් කියන්නෙ කඩවසම් පෙනුමකුත් එක්කම ඒ දුර්ලභත්වය පිහිටලා තියන මනුස්සයෙක් ඊට වඩා ටැලන්ට්ස් තියනවා මිනිහට බැහැයි කියලා දෙයක් මමනම් තාම දැක්කෙ නෑ කලාව ඇතුලෙ.ඒ වගේම තමා නියම දැනුමක් තියනවා රටේ ලෝකෙ ගැන. මිනිහගෙ interview එකක් බැලුවම ඒක හොදට තේරෙනවා කතාබහ කරන විදියෙන්. නලුවෙක් විදියට ආර්ට් කොමර්ශල් දෙකම තියන හේමාල් වගේ පොරක් වෙන්න පුලුවන් කැරැක්ටර් එකක් සිනමාවෙ හොඳ වැඩ ටිකක් ලැබුණොත් තව අනිවාරෙන් හේමාල්ගෙ පස්සෙ යුගයේ පොර වෙන්නෙ ඌ. දෙවෙනි ඉනිමෙ script එකට රඟපාන්න ශාරුක් කාන් ආවත් ඔයිට වඩා දෙයක් කරන්න බෑ ඇත්තම කතාව 😂 හැබැයි දැනටමත් රවීන් චරිතාංග රංගන ශිල්පියෙක් වෙලා ඉවරයි ක්ශීර සාගරය ෆිල්ම් එකේ හිරිමලා කියන චරිතෙන්. එතකොට රවීන් වගේ උන් නෙවේද වටින්නෙ? එහෙම උන් නෙවේද අගය කරන්න ඕන? අපේ උන්ට වටින දේවල් වල කොහොමත් අගයක් නෑ. කිසිම හේතුවක් නැතුව කිසිම වැරැද්දක් නැති මිනිස්සුන්ට රැල්ලට මඩ ගගහා දඟලන කුහකයො ඉන්න රටක් මේක. 🙂 එහෙම පිරිස තමා මූට මඩ ගහන්නෙ. හැබැයි මූට අකමැති සුලුතරයක් හඬයි 😂 මූට කැමති බහුතරයක් නිහඬයි කියලා තමා කියන්න තියෙන්නෙ ❤ ඔලුව ඉදිමිලානම් කියන්න බෑ ඌ තමන්ගෙ පාඩුවෙ සාර්තක ගමනක් යන නිහතමානී මිත්‍රශීලී වැදගත් ගතිගුණ තියන නියම චරිතයක්. ජ්‍යේශ්ටයන්ටත් ගරු කරන ඒ පිරිසගෙත් ආදරේ ඉහලින්ම දිනාගෙන ඉන්න කොල්ලෙක්.දන්න නිසා මේවා කියන්නෙ නොදන්න උන්ට දැනගන්න. මමනම් රෙස්පෙක්ට් කරනවා රවීන් පෞද්ගලිකත්වය ගැන කියන්න තියාගෙන ඉන්න ලිමිට් එකට. ජැකාට සමාන කරන්න බෑ තමා හැබැයි මිනිහත් කවදහරි මැරෙන්නෙ ජැකා වගේම පොරක් විදියට ශුවර් ඒ තරම් මිනිහා ලඟ ටැලන්ට්ස් ගොඩක් එක්ක සාර්ථක ගමනක් තියනවා ❤ හෑල්ලක් වෙන්න පුලුවන් ඒත් ඒ වගේ එකෙක් වෙනුවෙන් මේ ටික කියන්නම ඕන කියලා හිතුනා 👍 තව දෙයක් උඹ සමහර තැන්වල කතා කරපු විදිය ටිකක් අවුල් මචන් මගේ මතේ සොරි 👍🙃
@mytvoffical
@mytvoffical Жыл бұрын
❤😊
@AsdAsd-ps8xp
@AsdAsd-ps8xp Жыл бұрын
Aththa kathawa ravin wage aya thama api age karanna ona mewani daruwan thawa bihi weewa
@shanuu302
@shanuu302 Жыл бұрын
ඌගේ නේ බන් මේ පොටෝ ඌ විතරක් ඉන්න පොටෝ රීලිස් කරගෙන😂නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ
@thiyasha844
@thiyasha844 Жыл бұрын
​@@shanuu302😂😂 ඔයාට වගේ එයාට jobless නෑ දෙකයි පනහේ චැනල් form කරන්න. පින්තූර ඕනකෙනෙක්ට හොයා ගනින් පුළුවන් fanpage එකක් බැලුවත් 😂😂
@Shash447
@Shash447 11 ай бұрын
සිරාම කතාව respect ❤
@SujithKumarasinha
@SujithKumarasinha 7 ай бұрын
අපිට ඒවා වැඩක් නැහැ අපි එයාට ආදරෙයි❤❤❤❤❤❤❤
@lenkal899
@lenkal899 Жыл бұрын
රවීන්.. හැමෝටම ලොකු ආදර්සයක්... එක් එක්කෙනා දකින විදි වෙනස්නෙ.. අපි එයාගෙ ඉදිරිගමනට සුබ පතමු.. ජයවේවා...❤
@JanithChathumal
@JanithChathumal Жыл бұрын
බොරු කියන්න එපා. මිනිස්සුන්ට බොරුවට. දොස් කියන්න. අප. හොදේ.
@shyamahewavitharana730
@shyamahewavitharana730 Жыл бұрын
වාසනාවන්ත නිහතමානි පුතෙක්..Singapore Airport එකෙදි මුණ ගැසි හදුනාගෙන ආරාධනාවක් කළා .ඒ ඡායාරූපයගක් ගන්න. මගේ අමිමා වගේ කියා කරට අතදමා photo එකක් ගත්තා. ❤ පුතාට..
@NandawathiA.v.g.
@NandawathiA.v.g. 6 күн бұрын
රවීන් කනිෂ්ක හරිම ප්‍රිය මනාප. චරිත යක්.අපි නම් හරිම කැමතියි ඔහු තව තවත් ජනප්‍රිය වෙන්න ඕන.
@liyoniprasintha5289
@liyoniprasintha5289 Жыл бұрын
දැන් කව්රැ හරි රවීන්ගෙ පැටකිරිය මෙයාගෙන් අහලද..?හිඟාකන ජීවිත
@LakshmeJayarathna
@LakshmeJayarathna 8 ай бұрын
කවුරු මොනවා කොහොම කීවත් රවීන් සතු හැකියාව,කුසලතාවය සහ දක්ශතාවට අපේ ප්‍රණාමය.
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 Жыл бұрын
අපි පෞද්ගලික ජීවිතේ හොයන්න වැඩක් නෑ , ඒක එයාගෙ දෙයක් , අපි එයාගෙ සින්දු රසවිනව විතරයි ❤❤❤
@prashanperera6845
@prashanperera6845 Жыл бұрын
Wedeknaththam baluwe ai 🤣😂🤣
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 Жыл бұрын
@@prashanperera6845 සිරාවටම බැලුවෙ නෑ, comment කලා විතරයි ,, 😂😂
@MaryMagrat
@MaryMagrat Жыл бұрын
​@@prashanperera6845ද්ද්ද්ඉට්
@sudharmakrishanthi3457
@sudharmakrishanthi3457 8 ай бұрын
රවීන් කණිෂ්ක කියන්නෙ අති දක්ෂ වැඩ්ඩෙක්. ලෝබ නැතුව කියන්න පුළුවන්. හැම අතින්ම සර්ව සම්පූර්ණයි. ඔහුගේ නොපසුබට උත්සාහයට අපි ගරු කළ යුතුයි. කණිෂ්ක ඔබ ජාතික වස්තුවක්. ඔබට සියළු දෙවි රැකවරණ ලැබේවා! 🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️
@RrOoiroshanibasnayaka
@RrOoiroshanibasnayaka Жыл бұрын
❤රවීන් ❤❤❤❤❤❤❤❤
@amandiapeksha1219
@amandiapeksha1219 2 ай бұрын
මමත් රවීන්ගෙ අසල්වැසියෙක්... ඔය කීව කරුණු ඔක්කොම ඇත්ත එයාගෙ විවාහය ජනප්‍රිය නොවුනේ විවාහය සිදු උණේ දෙමාපිය විරුද්ධත්වයක් උඩ. ඒත් ඔවුන් හැමෝම දැන් සතුටින් ඉන්නව...
@KalubowilaPerera
@KalubowilaPerera Жыл бұрын
Ravin stayed at my son's home, while he was in Australia/Melbourne. He was so nice, so down to earth. My grand son's were playing with him. They were saying he was behaving and playing with them, like a same age child... very easy going. He is not proud at all..
@janakiwijesundara2142
@janakiwijesundara2142 9 ай бұрын
ආදරණීය පුතෙක් .❤ රගපෑම, නිවේදනය , ගායනය අති විශිෂ්ඨයි ...❤ ඔබගේ අනාගතය තව තවත් සාර්ථක වේවා ...🙏💐 කවුරු කෙසේ කීවත් දෙවෙනි ඉනිම ආසාවෙන් බලන රූපවාහිනී වැඩසටහනක් ... එහි ඔබේ රගපෑම අති විශිෂ්ඨ නිසානෙ හොඳම නළුවා සම්මානයෙන් ඔබ පිදුම් ලබන්නේ .... තෙරුවන් සරණයි 🙏
@janakiwijesundara2142
@janakiwijesundara2142 9 ай бұрын
Best wishes & congratulations putha 🎉❤ Your talents can't be let down .... You have a wonderful future in all aspects 🔥👍 Who cares your personal life issues . We see you as an all round person . Keep up your capabilities . Good luck always putha ❤❤🔥👍
@slflashgameplayer7158
@slflashgameplayer7158 Жыл бұрын
අපි නම් හෙව්වේ නැහැ ඔයා තමයි වැඩි දෙනෙක් දන්න විස්තර ටික ආපහු කියවන්නේ කොහොමත් රවීන් මල්ලී වැඩ්ඩෙක් තමයි හැබැයි ඔය මල්ලී චීත්තයක් කියලා කව්රුත් දැනගත්තා
@sujiwajayanthi6597
@sujiwajayanthi6597 Жыл бұрын
😠😠😠😠😠😠😠😠😠
@wasanthasiyambalagoda6159
@wasanthasiyambalagoda6159 Жыл бұрын
Raweenge yaluwek newi tharahakarayek kiyapu dewal meawa. 😢
@NadeeshaSewwandi-dk6jh
@NadeeshaSewwandi-dk6jh 7 ай бұрын
රවීන් අයියේ ඔයා ඔය බොරු කාරයෝ දාන දේවල් වලට සැලෙන්නෙ නැතුව ඔයාගෙ ගමන ඔයා යන්න ඒකට අපි ඔයට ශක්තියක් වෙන්නම්..ආදරෙයි හැමදාම රවීන් අයියට ..❤❤❤❤❤❤
@PiumiNisansala-e5i
@PiumiNisansala-e5i Жыл бұрын
රවීන් අයියාට අපි ආදරෙයි. සුබ පතනවා ඉදිරියටම යන්න අයියේ බුදු සරනයි ❤❤❤❤
@christeenlaity3201
@christeenlaity3201 3 күн бұрын
ඉතිං මොනවද දොඩවන්නේ කනිෂ්ක හොද වැඩ්ඩෙක් එයාදක්ෂයි බොරැවට චැනල්දාගෙන හම්බකරන්න කරන වැඩ රවින්ට ගොඩාක් ආදරෙයි එච්චරයි 🙏❤🥰🌹 ඔයාටනේ මේ මේබොරැකතා කියන්න ඔනේවෙලා තියන්නෙ ඔයාචිත්තයක් ඇදගන්න එකතමයි ඔයාට ගැලපෙන්නෙ 😃
@Hashini_Fernando
@Hashini_Fernando Жыл бұрын
මට අනුව නම් රවීන් කනිෂ්ක කියන්නෙ සුපිරිම ගේමක් ගහපු චරිතයක් ..නොපසුබට උත්සාහය තුළින් තමන්ගෙ ජීවිතය ජයගත්ත කොල්ලෙක්.. ⭕ ඉක්මනින් හෝ පමා වී දිනන මිනිසා වනුයේ තමාට හැකි යැයි සිතා වෙහෙස මහන්සි වී වැඩ කරන මිනිසා වේ .. රවීන් කනිෂ්ක ❤
@chandaniwickramasinghe2846
@chandaniwickramasinghe2846 Жыл бұрын
Godak hoda daksa daruwek budu saranai
@nilanthigunathilaka9081
@nilanthigunathilaka9081 8 ай бұрын
අනේ අපේ රවීන් පුතා දැනඇති නෝනව පෙන්නන්න අපිට ඔයාගෙ දක්ශකම් විතරයි අපි බලන්නෙ ඔයාගෙ රගපෑම ලස්සනයි ආදරෙයි බුදු සරනයි ♥️♥️🙏🙏
@Shash447
@Shash447 11 ай бұрын
මූ පට්ටම චරිතයක් කවුරු කොහොම කීවත් (රැල්ලට ගහන තරමක් මඩ ගහන්නෙ මූට එක වැරැද්දක්වත් නැතුව) ❤මූට මාරම ටැලන්ට්ස් ටිකක් තියේ දක්ශ නලුවෙක් (දෙවෙනි ඉනිමෙන් එහාට දක්ශතා දැක්ක නිසා කියන්නෙ. දෙවෙනි ඉනිම ජීවිතේ කරන් ඉන්න ගොබ්බයින්ට මේකා අනුහස්ම විතරයි) දක්ශම ගායකයෙක් හොඳ පෙනුමක් එක්ක හොද star personality එකක් තියෙන පාඩුවෙ ගමනක් යන හොඳ කොල්ලෙක් ❤ අවංකව කියන්නෙ පට්ට ආදරෙයි 🤟❤
@erandikothalawala6120
@erandikothalawala6120 8 ай бұрын
රවින් කියන්නේ දක්ෂ nihatha mani හොඳ ගුණවත් දරුවෙක් ඔබට තෙරුවන් සරණයි
@ranukaasha8291
@ranukaasha8291 Жыл бұрын
Raween Aiya oya very talented singer & also we love respect Raween Aiya... ❤❤❤❤❤❤❤
@yasooma4858
@yasooma4858 Жыл бұрын
එක එකාගෙන් රවීන්ගේ පැටිකිරිය අහගෙන මඩ ගහන්න එපා බං . අනුහස්ගේ ඕපදුප කියපු ඒ සමීපතමය උඹට හරියට කියල නැනේ. චීත්තයක් ඇද ගනින් අනුන්ගේ කුණු සොයන්නේ ඒකද?තමුන්ට තියෙන පුශ්නය රවින් හොද දරැවෙක් මැණිකක් අපි ආදරෙයි බං❤❤❤❤
@ShanuWarnakulasooriya2004
@ShanuWarnakulasooriya2004 5 ай бұрын
පාස්කු ප්‍රහාරෙ ගැන හොයන්න ලේසී නම් අනේ අදම හොයන්න පටන් ගන්නකො 🥺😂😂😂😂😂😂😂
@kumudujayawardana2141
@kumudujayawardana2141 6 ай бұрын
Raven kanishka is very best actor, very best singer, very good, very important, very professional,very handsome, very talented, very rich,,,,i don't know how to explain about him, He's such a good boy. Raveen is my favourite.
@UpaliJayasooriya-z4i
@UpaliJayasooriya-z4i Жыл бұрын
රවීන් ගේ හිනාවත් ඉතා නිහතමානියි..හොද කොල්ලෙක්..සුපිරි චරිතයක්...ආ කාර් එක කෝටි 4ක් නම් ටිකක් ඔලුව ලොකුයි...😮
@anulawijerathnamenike9040
@anulawijerathnamenike9040 Жыл бұрын
අනුන්ගේ කුනු හොයලා ජිවත් අයට හොදට හොයලා කිවුවානම් හෙදයි
@nandawathidhb7755
@nandawathidhb7755 7 ай бұрын
ඉදිරියටම යන්න පුතේ ඔයාට ආදරෙයි බුදු සරණයි
@RrOoiroshanibasnayaka
@RrOoiroshanibasnayaka Жыл бұрын
මම ගොඩක් ආදරෙ කරන කෙනෙක් හැමෝටම හොද කාලයක් ඊට පස්සෙ පැටිකිරියක් හදනවා වයස හරිනම් බඩ්බදින්න ඕන්ව් රවීන් මම එකට කුලියාපිටියේ අපි එකට ඉගනගත්තෙ වානිජ විසයන් අනෙ
@neranjabuddini8919
@neranjabuddini8919 9 ай бұрын
මේ කතා කරන ඌට මොනක් හරි රවීන් ඒක්ක ප්‍රශ්නයක් තියෙනවා වගේ හිතෙනවා මොනා උනත් රවීන් හැම පැත්තකින්ම දක්ෂයි හරිම ලස්සනට සිංදු කියන්න පුලුවන් වගේම රගපාන්න පුලුවන් යූ ටියුබස්ලට ඉතිං අනුන්ගේ කුණු හෝදන එක තමයි ලොකුම දේ රවීන් මොනා උනත් උත්සහයෙන් තැනකට ආව කෙනෙක් ලූ ලූ කියනවා මිසක් දන්න දේකුත් නෑ එක්කෝ හොයන දෙයක් හොදට හොයලා අනුන්ගේ කුණු උනත් හෝදන්න ඕන අවුරුදු 32ක් කියන්නේ නාකිද බං
@ameshakalpani79
@ameshakalpani79 Жыл бұрын
වයස 30 නෙමේ 60 වුණත් දක්ෂයා දක්ෂයාම තමයි......ශරුක් කාන්ට අවුරුදු 70ක් 80 ක් වුණත් අපේ හදවතේ එයාට තිබුණ තැන , ආදරේ වෙන කාටවත් දෙන්න අපිට බෑ වගේ තමා රවීන් අයියාට 30 නෙමේ 90ක් වුණත් අපි ආදරෙයි.වයසයි, වයස නෑ වගේ ඉන්නවා නම් අන්න එතන තමයි නියම දක්ෂතාවය, බාධා රැසක් මැද ඉදිරියට එන එක තමයි නියම දක්ෂතාවය.තමන්ගේ මහන්සියෙන් කැපවීමෙන් ඉහලට ආවානම් ඔලුවෙන් ඉන්න එකේ කිසිම වරදක් නෑ...විශේෂයෙන් ඔයාලා වගේ ඊර්ෂ්‍යාකාර කුහක මිනිස්සු ඉන්න සමාජයක...රවීන් අයියාගේ පෞද්ගලික ජීවිතේ ගැන කියන්න ..ඒත් මානුෂීයව, ලස්සනට. ඇත්තටම ලස්සන හදවතක් තියෙන්න ඕනි ඒකට නම්.ඔයාට නම් ඇත්තටම තියෙන්නෙ හරිම කැත හදවතක්...මනුස්සකම පතුරවන්න ..එතකොට ඔයාටත් පුළුවන් ඊළග ආත්මෙක හරි රවීන් අයියා වගෙ ලස්සන කෙනෙක් වෙන්න..
@SandaliKawya-b6i
@SandaliKawya-b6i 10 ай бұрын
එයාට යන ගමන එයාගෙ පාඩුවේ යන්න දෙන්න අපිට මෙවා අදාළ na ❤❤❤
@rekshilasenarathne3110
@rekshilasenarathne3110 Жыл бұрын
අපිට නම් රවීන් ගේ හිටපු විදිහ වැඩක් නැහැ,අනුහස් පුතා දැන් ඉන්න විදිහයි වැදගත්.උත්සාහවන්ත දරුවෙක්.ජයෙන් ජයම වේවා.💖💖💖💖💖💖💖💖💖
@sha-qv4bg
@sha-qv4bg 5 ай бұрын
සැබෑ දක්ෂයෙක්.....එචචරයි දන්නෙ❤❤❤❤❤❤
@SurangiPriyadarshani-q3g
@SurangiPriyadarshani-q3g Жыл бұрын
රවීන්ගෙ චරිතෙ ගාතනය නොකර තමන්ගෙ පාඩුවෙ වැඩක් බලාගත්තනම් හොද නැද්ද
@bhagyaperera2308
@bhagyaperera2308 5 ай бұрын
Raveen is a very talented artist...So we do not need his personal life...We love him...His voice is a meditation.💖💖
@renukaamaratunga3239
@renukaamaratunga3239 Жыл бұрын
රවින් කියන්නේ හොද දරුවෙක් එයා ගැන අපි දන්නවා 🙏
@mareenazulfika1771
@mareenazulfika1771 6 ай бұрын
මේ නිවේදකයා ඉතාම සාධාරණව පරිස්සමින් කතා කරනවා. නිවැරැදි තොරතුරු දෙනවා. ඒකටත් ගරහනවා අකැමතිනම් නාහා ඉන්න ඕන. එයා කියන දේවල් එයාගේ කැමැත්ත ඒත් හරි decent ❤
@shriyanimallika852
@shriyanimallika852 Жыл бұрын
අයියො. චත්තයක්ඇදපන් අනූන්ගෙ කුණු එපා,,,,😊😊😊😊
@mytvoffical
@mytvoffical Жыл бұрын
Video එක බලල ඉන්න... මේකෙ රවීන්ට මඩක් ගහල නෑ... රවීන් ආපු ගමන ගැන උපතේ සිට කියල තියෙන්නෙ... හුඟක් අය පොතට කළින් හැමදාමත් පිට කවරෙනෙ බැලුවෙ...😂
@sagarisagarika8014
@sagarisagarika8014 8 ай бұрын
රවින් පුතේ ඉදිරියටම යන්න අනාගතය දිනන්න තවත් බුදු සරණයි ඔයාට
@ChandanaAnanda-k7z
@ChandanaAnanda-k7z Жыл бұрын
මමනම් දන්නෙ රව්න් කනිෂ්ක කලියාපිටියෙ ඉළුක්හේන කියන ගමේ නෙමෙයි කලියාපිටියේ පහලඑලතලව වෙලේකඩේගෙදර සෙනෙවි අය්යාගේ ලොකු පුතා කියලයි මම හරිද මන්දා ❤😂
@DilanSanjeewa-ey1zm
@DilanSanjeewa-ey1zm 8 ай бұрын
අනිවාර්යයෙන්ම හරි❤
@sl60tv40
@sl60tv40 5 ай бұрын
රවීන් ❤ සුපිරි චරිතයක්
@syrilsyril3410
@syrilsyril3410 Жыл бұрын
තෙරැවන්සරනයි
@deepanikumarasiri4424
@deepanikumarasiri4424 7 ай бұрын
රවීන් ඇත්තටම දක්ෂයි
@champamahayayage7528
@champamahayayage7528 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤Raween
@mdssenu8807
@mdssenu8807 6 ай бұрын
මොන දේ උනත් අපි ඔයාට ගොඩක් ආදරෙයි අයියේ සැලෙන්න එපා ඉදිරියට ම යන්න ජය වේවා ❤❤❤
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН
බෙස්ටී | Bestie - ‪@Lochi‬
18:14
Lochi
Рет қаралды 1,4 МЛН