KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Nadagamkarayo Episode 231 || ''නාඩගම්කාරයෝ'' || 08th December 2021
20:52
කට්ට කපිල | Katta Kapila | Vini Productions - විනී
27:54
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
01:04
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
99.9% IMPOSSIBLE
00:24
How Strong Is Tape?
00:24
Nadagamkarayo Episode 230 || ''නාඩගම්කාරයෝ'' || 07th December 2021
Рет қаралды 2,173,977
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,6 МЛН
Swarnavahini TV
Күн бұрын
Пікірлер: 1 000
@viridunalin
3 жыл бұрын
සමහර තැන් තියනවා නැතිබැරිකම නිසා ජීවිතේ එපාවෙන, ඒත් කට්ට කාගෙන අමාරුවෙන් ගැම්ම අරං අල්ලං හිටපල්ලා මල්ලි. හොදින් හිටියොත් කවදාහරි හරියනවා❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️
@nethuunethuu3207
3 жыл бұрын
Ou eka ඇත්ත
@harischandrawickramage2361
3 жыл бұрын
@@nethuunethuu3207 🙂
@chandrakumari4240
3 жыл бұрын
@@jdyisouifu1371 මාස්ටර්ගෙ දුව දෙනවා. ඔයා දිවිනසා වෙන්න. බුදු සරණයි
@nethuunethuu3207
3 жыл бұрын
@@harischandrawickramage2361 🕊️
@AnuAnu-df9sd
3 жыл бұрын
ඒකනමි ඇත්ත අයියා
@dhanannjayadharmappriya4920
3 жыл бұрын
කතාවෙන් ගන්න පුළුවන් ආදර්ශ තියෙනවා ගොඩක් ..මේ වගේ නිර්මාණයක් කරපු එක බොහොම ස්තූතියි සද්ධා සර් 🙏🙏🙏..බොහොම ස්තූතියි ස්වර්ණවාහිනී ❤️❤️❤️
@seelaganegoda9077
3 жыл бұрын
මාස්ටර්ගේ ආදරණීර උපදෙස් නිසා මෙතැන් සිට කරන වයාපරය දියුණුකරගන හොද මිනිසුන් වේවි..
@chandrasirijayasundara8256
3 жыл бұрын
සරා නැතුව අපිට මොන මහත්තයෙක්වත් වැඩක් නෑ.🤣🤣🤣 කොහොමද කවඩියගෙ කතාව. කොච්චර මරාගත්තත් නැතුව බැරි යාලුවෝ.....❤
@sulochanasandaruwani3666
3 жыл бұрын
Ou neda
@sanduusanduu7523
3 жыл бұрын
මාස්ටර්ටත් ඕන සරාව හොද තැනකට ගැනැල්ල සුදු චූටිට බන්දල දෙන්න..අද ඒක හොදටම පැහැදිලි උනා 😌❤️
@dilhaniwasana2536
3 жыл бұрын
Ou ou
@lalyrkariyawasam7852
3 жыл бұрын
Aaa
@nihalsamaraweera997
3 жыл бұрын
මටත් ඒක හිතුනා
@cheemsmemes3575
3 жыл бұрын
ow ane eka aththa
@slramika2317
3 жыл бұрын
Mmm
@dasunimadhushika9728
3 жыл бұрын
කුකුළා මුදලාලිට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏
@kasuntharaka1166
3 жыл бұрын
🙏
@malithnimsara.5501
3 жыл бұрын
*සිහිනෙන් දුටුවා* අලුත්ම සිංදුව kzbin.info/www/bejne/hKu5qKiVbciMp5I
@hasharanethmini5084
3 жыл бұрын
අනේ ඉක්මනින් සුවපත් වේවා🙏🙏තෙරුවන් සරණයි🙏🙏
@sumith8482
3 жыл бұрын
We will pray him and every one in pain get well.🙏
@ashawijesinghe7399
3 жыл бұрын
Ai eyta mona welada..mokakda asaneepe
@tikkabro4928
3 жыл бұрын
ගිරිරාජ් මහතා නැතුව කතාව හොදටම පාලුවට ගිහිං.. ඉක්මනින් සනීපවෙලා කතාවට එන්න ලැබේවා
@chandimaharshani995
3 жыл бұрын
ane ou bn binduvanam devani inimatama tamai hari yanne
@dineshadilrukshi9216
3 жыл бұрын
Ow
@ravindralakshan5530
3 жыл бұрын
සරා ගොඩ ගියොත් මාස්ටර් සරාට සුදු චූටිව දෙයි... 😍
@captainend3077
3 жыл бұрын
නැහැ මට දෙන්නෙ
@rashminipabasara7292
3 жыл бұрын
@@captainend3077 🤣🤣🤣🤣
@vihangawarnitha9050
3 жыл бұрын
@@captainend3077 නෑ යකූ මට 🤒😉
@silvapriyankara2148
3 жыл бұрын
කතාව බලනවට වඩා ආතල් මේකෙ පත හෑලි ලියන මන්ද මානසික ඩෑල් වල කමෙන්ට් බලල මේ වගේ කමෙන්ට් එකක් දාන එක😂😂😂👀👀
@yehenilithasha505
3 жыл бұрын
😂😂👍
@anuththaraweerakoon5272
3 жыл бұрын
මාත් කතාව බලනවට වඩා කරන්නේ කමෙන්ට් බලන එක 😂
@chamaralahiru3791
3 жыл бұрын
😂😂😂
@anuradhasumudu5813
3 жыл бұрын
@@anuththaraweerakoon5272 mamath 😁🙈
@ironyfilms6142
3 жыл бұрын
Comments athal kiya kiya heminena මංදමානසික ඩෑලුත් ඉන්නව
@minurikavishka9895
3 жыл бұрын
කුකුලා මුදලාලිට(ගිරිරාජ් මාමාට) ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු 🙏🙏💝
@chandrasirijayasundara8256
3 жыл бұрын
නිදහන් ගල, බින්දු සිරි, මාලන් ලොකු සිද්දියක් ලඟදිම වෙන්න හදන්නෙ👍👍👍
@isiramanaram4582
3 жыл бұрын
Malan නිදන් හොරෙක් කරයිද නිදන් ගරන හොයන්න ආපු කෙනෙක් කරයිද
@hashineudeshika5366
3 жыл бұрын
@@isiramanaram4582 මාලන් cid
@seethamalkanthi4977
3 жыл бұрын
අනිවාර්යෙන්
@supunsalinda5451
3 жыл бұрын
මලන් කියන්නෙ cid officer කෙනෙක්
@priya...4521
3 жыл бұрын
Kukul mami ekmanta suwa wela annakm balnna enne man
@nandasenanandasena7642
3 жыл бұрын
සජිත අනුත්තර මයා ඔබේ රංගනය ප්‍රශංසනීයයි. ඔබට ජය👍👍👍👍👍👍👍
@redabrogaming
3 жыл бұрын
*අද වෙනකන් එක එපිසෝඩ් එකක් තියා අඩුම නාඩගමකාරයො ඇඩ් එකක් වත් Tv එකේ බලලා නැ දැකලා නැ, Only youtube 😹👌❤️ මම වගේ යූටියුබ් පික්කො ඉන්නවාද තව 😁🙄*
@Rukzsh
3 жыл бұрын
ඇයි ගෙදර tv එක කැඩිලද?? 😂
@redabrogaming
3 жыл бұрын
@@Rukzsh ඇයි උබ හදලා දෙන්නද අහන්නෙ 😂
@Rukzsh
3 жыл бұрын
@@redabrogaming ගෙදර පරන එකක් තියෙනවා ඕනෙනම් දෙන්නම් බ්‍රෝ ඕවා මොනාද, අරන් යන ගමන් කීයක් හරි දීලා පලයන් නිකන් ගන්න අවුල් වගේනම් ✌🏻
@redabrogaming
3 жыл бұрын
@@Rukzsh 😂💦 අම්මාගෙන් අහලා කියන්නම් හුදෙ 😂💦
@gamingnicky1956
3 жыл бұрын
සරා මාස්ටර් කිව්වේ දේ හොඳට ඔලුවට ගත්තොත් හොඳයි.🤗🤗👍
@isuruindunil3340
3 жыл бұрын
සරා චරිතෙට උපරිම සාදාරනයක් කරනවා..සරාට දෙමුද like වැස්සක්♥කතාවේ හැමෝම නියමෙටම රගපානවා💯💜🖤♥💚අම්මෝ අද කවඩියා😅🤭
@infolanka3562
3 жыл бұрын
ඇත්තනෙ ඉතින්. ආදරේ විතරක් තිබිලා මොනවා කරන්නද? ඉස්සෙල්ලා තමන්ගෙ චරිතෙ හදාගන්න ඕනේ. හැම එකටම මලපැනලා කෙරුමා වෙන්න් යන්නෙ නැතුව. ඊලගට ස්ථාවර ආදායමක් තියෙන්න ඕනේ. නැත්නම් පවුලට කන්න අදින්න දෙන්නෙ කොහොමද? ආතල්ම නෙවේ ජීවිතේ. කොල්ලෙක් උනාම සාර්ථක වෙන්න ඕනේ.
@satan_status_666
3 жыл бұрын
කවුරු කොහෝම කිව්වත් මම ආස කිරිපුතාට අද සමාජේ කිරිපුතා වගේ යාළුකම් දන්න උන් අඩුයි ඇත්තටම 🤗❤
@kamalwimal269
3 жыл бұрын
ඔව් 🙂
@oxmuramusic3913
3 жыл бұрын
කවඩියා ලොකු සම්මානයක් ගනී වගේ ,, ඒ තරම් රගපෑම හොඳටම කරනවා 💗👌😎 හොඳ ගමනක් යන් 🌼❤️❤️❤️❤️ prabu 🤟
@chamillakmal878
3 жыл бұрын
මේ කතාවෙන් මේ සමාජයට මහත් අවවාදයක් දෙනවා...අන්න ඒකයි මේ ටෙලිනාට්‍යයේ තියෙන හොදම දෙය.....මම නම් ආසම ටෙලිනාට්‍යය.....❤️❤️❤️
@ashineranga623
3 жыл бұрын
සජිත ඇන්තනීගේ acting මාරම natural. ඇත්තමයි මාර විදිහට feel වෙන්නෙ
@sew5353
3 жыл бұрын
Ou ane❤️
@littlemermaid5921
3 жыл бұрын
😂
@naradalakshitha309
3 жыл бұрын
Acting kiyanne mkkda kiyala dakala na ehnan oya,, ,,😂
@danuka0
3 жыл бұрын
@@naradalakshitha309 අම්මො අම්මො ඔස්කාර් සම්මානෙ නූලෙන් මිස් වෙච්ච කෙනෙක් නේද ඔය්ස 😂😂😂🤣🤣🤣
@வாசனாமதுவந்தி
3 жыл бұрын
Ow aththatama ❤️
@geek4168
3 жыл бұрын
අමො අමො මාලංගේ රිවස් එක 😳🤩❤️❤️🔥👊
@lakmaltharindu5123
3 жыл бұрын
රිවස් එක ගහද්දිම කමේන් එක දැක්කේ
@geek4168
3 жыл бұрын
@@lakmaltharindu5123 👊❤️
@kavinduhasalanka9640
3 жыл бұрын
@@lakmaltharindu5123 mamath
@මාරිproduction
3 жыл бұрын
ao man
@nadunonline20
3 жыл бұрын
මාත්😂
@takuyamisaki8394
3 жыл бұрын
සුදු චූටිට සරාව පෙන්නන්න බැරුව හිටපු කාලෙ මතක් වෙනවා...🤭🤭
@sriyanigamage9859
3 жыл бұрын
Ada දින corona රෝගීන් සියලු දෙනාටම ඉක්මනින් සුවය ලැබේවා keyala hadwatinm prartena karenwa jesu pitai hamdamth හැමෝටම 🙏🙏💗💗🙏🙏
@vivu_video
3 жыл бұрын
අපි කොච්චර බලාපොරොත්තුවෙන් හිටියත්🤩, සමහර බලාපොරොත්තු කවදාවත්ම ඉෂ්ට වෙන්නේ නෑ තමයි මාස්ටර් මාමේ🥺🥺🥺
@shavindadissanayake9345
3 жыл бұрын
Ai thoth sara wage kellek badinna hithan hitiyada? Wade boka unada?
@tharinduruwan4652
3 жыл бұрын
කෙල්ලො ඉස්සරහ පදිරි වෙන්න එපා කොල්ලො සල්ලි ටාගට් කරහන් එතකොට හැමෝම පදිරී\
@shavindadissanayake9345
3 жыл бұрын
@@tharinduruwan4652 ehema me salli tibbata kello en na bn. Sallith ekka anith dewaluth ona.
@tharinduruwan4652
3 жыл бұрын
@@shavindadissanayake9345 sirawata bn sali passe ena kello kohomath wadakuth na😃 බඩු
@shavindadissanayake9345
3 жыл бұрын
@@tharinduruwan4652 na bn mage comment ek umbata terun na. Salli ekka anith dewal ona. Salli ntuva kello enwa kyna ek newe mn kiwwe
@vivu_video
3 жыл бұрын
වැරැද්දක් කරලා ඒ වැරැද්ද වහගන්න උත්සහ කරන මිනිස්සු අතරේ සරා වගේ වැරැද්ද තේරුම් අරගෙන සමාව අරගන්න මිනිස්සු හරි අඩුයි😶 සුදු චූටි කිව්වා වගේ ඒක තමයි නිහතමානීකම🤝
@gembatv41
3 жыл бұрын
අහ් එහෙමතේ
@sanjeewapradeep1454
3 жыл бұрын
අදත් කතාව පට්ටම ලස්සනයි කුකුලා මුදලාලිට ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@DWMPC51381
3 жыл бұрын
😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න
@චන්දනKහෙට්ටිආරච්චි
3 жыл бұрын
❤️❤️❤️ මාස්ටර් ගෙ අඩී පාරට ගන්න පුළුවන් එකම කෙනා සරා,සරාද අනාගතේදී මාස්ටර් කෙනෙක් වියහැක❤️❤️❤️ කතව නිහතමානි කම ගැන කියලා දෙන හරි අපුරු නිර්මාණය ක්❤️❤️❤️
@gaminga2b826
3 жыл бұрын
මාස්ටර් සරාට කැමතී❤️ ඒකයි දියුනු උනාම හැමදේම ලැබේවි කියලා කිව්වෙ🖐️
@danushkadanushka3301
3 жыл бұрын
Aniwa
@pathumtharu5176
3 жыл бұрын
Hmm wo
@malikakumudu6903
3 жыл бұрын
මේ කතාව මේ තරම් බලන්න හිතෙන්නේ සමාජේ හැම අස්සක් මුල්ලක් නෑ ර හරි ම විදියට පෙන්නවා බුදුසරණයි හැමෝටම ❤❤
@HashiLakshani
3 жыл бұрын
අාදරේ කලානම් අපි අවංක වෙන තරමට එ් කෙනත්.... හැමතැනම ලස්සන සුන්දර වෙයි😑😢 කෙනෙක් අවංක වෙන්න ඕන අාදරේ කරන කෙනාට නෙවෙයි,තමන්ගෙ හිතට😑
@thilinasadaruwan5892
3 жыл бұрын
🙄🙄🙄🤔🤔
@vihagagaminbro6523
3 жыл бұрын
🤗🤗🤗🤗
@user-jh1sq1dh7v
3 жыл бұрын
මාලන්ගෙ රිවස් එක තමා රිවස් එක ❤️🔥
@hasidukumudumal6526
3 жыл бұрын
කව්රුත් කතා කරන්නෙ නෑ මාලන්ගෙ driving ගැන 😁🔥
@kukulachicken6160
3 жыл бұрын
අනේ අපේ කුකුල මුදලාලි ඉක්මනින් සුවය ලැබේවා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ආදරෙයි 😎😎😎😎😎
@sanju9076
3 жыл бұрын
Master කියන්න තිබ්බ දේ හොදටම කිව්වා 😂👌👍
@dihendharmapriya2590
3 жыл бұрын
දියෝගබදු නම් පට්ට නලුවෑ 😍😍😍
@NOVA_zer
3 жыл бұрын
මේ කතාව කවදාවත් මිස් නොකර බලපු නැති අය කෝ 😁🤟👍❤️
@dilaentertainments9075
3 жыл бұрын
මාස්ටර්ගේ කතාවෙන් තේරෙන්නේ සරා දියුණු වෙලා හොද තැනකට අවොත් දුවව දෙන එක ගැන වුනත් සලකල බලන්න පුළුවන් වගේ අදහසක්. එත් ඊට කලින් සරා හදන්නේ පාඨලීව ඩොකාට භාරදීලා අයින් වෙන්න. සරාට පාඨලී දෙන්නේ නම් දෙන්නම ඕන කණේ පාරක්..
@sss-x6q3h
3 жыл бұрын
ආදරෙයි හැමදාමත්... ❤️💙👉නාඩගම්කාරයෝ👈💙❤️
@ayeshamaduwanthi3516
3 жыл бұрын
අනිව
@sss-x6q3h
3 жыл бұрын
@@ayeshamaduwanthi3516 💙💛❤️
@roshansan9898
3 жыл бұрын
යාලු කම කවඩියගෙ.....සරා නැතුව මොන මහත්තයෙක්ගෙන්වත් වැඩක් නෑ👍👍👍
@suresuresh2883
3 жыл бұрын
Kawadiya saraa kiyanne maha gotha yaluwo bn. Kisi quality ekak na
@saniyaproduction9252
3 жыл бұрын
@@suresuresh2883 ubalata inne posh yaluwone 😂
@ireshmadushan3815
3 жыл бұрын
@@saniyaproduction9252 👍😂😂😂
@MAD_DHANAA
3 жыл бұрын
නාඩගම් කාරයෝ ටෙලි නාට්‍යයේ දවසේ හොඳම කතාව කරන්නේ මුදලාලි 😎😍
@kasuntharaka1166
3 жыл бұрын
ඇත්ත ✋
@malithnimsara.5501
3 жыл бұрын
*සිහිනෙන් දුටුවා* අලුත්ම සිංදුව kzbin.info/www/bejne/hKu5qKiVbciMp5I
@nelkasathsarani8286
3 жыл бұрын
කුසුම ලතාට ඩොක්ටර් පුතාට සුදු චූටි දෙනකම් ඉවසිල්ලක් නෑ 😂😂✋
@samanpriyantha2028
3 жыл бұрын
ඒකනම් ඈත්ත
@sameerasandaruwansameerasa7777
3 жыл бұрын
නිකං බෙහෙත් ටික ගන්න පුලුවන් නෙ ඒකයි ඒ
@kpopfangirl1065
3 жыл бұрын
මාස්ටර්ගේ චරිතේ මරු 👍👍👍 නියමෙට කරා පව් අනේ සරා 😔😔😔
@renukahewage1606
3 жыл бұрын
මාස්ටර් කියපු දේවල් හිතට අරගෙන වැඩ කරොත් සරාට පුළුවන් ජීවිතේ ජය අරගෙන සුදු චූටි වත් ලබාගන්න .. මාස්ටර් සරාට අකමැත්තක් පෙන්නන්නෙ නෑ
@DWMPC51381
3 жыл бұрын
😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න
@ravidudias1360
3 жыл бұрын
අද තමයි සරා නැන්දම්මා ගේ හිත දිනා ගන්නේ ...
@supipijayathilaka6310
3 жыл бұрын
කිරිපුතා උබලයෙ ඔය ගෑනු ප්‍රශ්න නිසා තමා 🤣🤣අම්මො..නාට්ටි නටන්න ගිය නිසානෙ ඔක්කම 😌🤣❤
@senalifonseka2936
3 жыл бұрын
ආදරේ නම්බු නාම වලින් මනින්න බැරි බව අපි හැමෝම දන්නවා. අවන්කව ආදරේ කරොත් කොයිකාට උනත් හිමිවෙනවා හිමිවෙනවාමයි. දෙන ආදර්ශය හොදින් අවබෝධ කරගන්න❤️
@chamilaniresha3457
3 жыл бұрын
So true
@malithnimsara.5501
3 жыл бұрын
*සිහිනෙන් දුටුවා* අලුත්ම සිංදුව kzbin.info/www/bejne/hKu5qKiVbciMp5I
@chenuthi4286
3 жыл бұрын
Yes
@samithachathuranga1454
3 жыл бұрын
මගේ හිත ආදරේ කරන්නෙ ඔයාට, ඒත් ඒක හීනයක් විතරයි හැබෑ නොවෙන.... සිතින් විතරක් පෙම් කරන්නම්... දුරින් ඉද ඔබ දෙස බලන්නම්...
@ashen1073
3 жыл бұрын
පල පල මෝඩ සක්කරවට්ටම
@මහේෂි-ඟ9ර
3 жыл бұрын
💙සමාව ගැනිම හොද ගතිගුණයක්..🤩සුදු චුටි ගැන හිතෙ තියාගෙන ඉන්නව..🤩💙
@hirunimadushika3702
3 жыл бұрын
මේ කතාව ලිව්ව කෙනා හින්දානේ අපි මෙච්චර ආසාවෙන් මේ කතාව බලන්නේ 🤗❤️
@musicworldlk4240
3 жыл бұрын
මෙ සතිය කතාවෙ හොදම සතියක්. බලන්නම ඕන
@dasunimadhushika9728
3 жыл бұрын
කොටස් 230 ම මගහරින් නැතුව බලපු අය කෝ 🥰❤️❤️
@pramothfdo6041
3 жыл бұрын
😘💖
@Ash-zu8jf
3 жыл бұрын
මමත්
@malithnimsara.5501
3 жыл бұрын
*සිහිනෙන් දුටුවා* අලුත්ම සිංදුව kzbin.info/www/bejne/hKu5qKiVbciMp5I
@user-jo6xl7uo2t
3 жыл бұрын
දැනට 3 පාරක් බැලුවා 230 ම,දැන් මේක ඇඩික් වෙලා
@yasintharanathunga5646
3 жыл бұрын
හැම කතාවකින්ම අපිට ගන්න ආදර්ශයක් තියනවා මිනිස්සු එක තේරුම් නොගන්න එක තමයි අවුල මේ කතාවේ රග පාන ඔක්කොගෙම ඇක්ට්න් නම් සුපිරි 💞❤🙏🙉🙈
@s.l.pigeon1844
3 жыл бұрын
ඔව් එක අැත්ත
@ashenisuranga2915
3 жыл бұрын
එදිරිමුනිගෙ කතාවල ආදර්ශයක් තියනවද 😂😂😂😂
@yasintharanathunga5646
3 жыл бұрын
@@ashenisuranga2915 තියනවා ඔලුවට ගන්න මිනිස්සුන්ට
@mishkathmishkath1235
3 жыл бұрын
බුකියෙ උන්ට maalan දුන්නු රජ byte එක kzbin.info/www/bejne/rZeWpplmepZmg5Y
@susanthachandana8068
3 жыл бұрын
සරා නැතුව කිසි මහත්තයෙක්ගෙන් (අපිටත් ) වැඩක් නැහැ.....💖✋✋✋
@මාරිproduction
3 жыл бұрын
🤟🤟🤟🤟 ayeth ahala🤟🤟🤟🤟🤟
@stupid9289
3 жыл бұрын
මාස්ටර් ඒ කිව්වෙ සරා හොඳ තැනකට ගියොත් පාටලීව උනත් ලබා ගන්න පුලුවන් කියල නෙවෙයිද්? 🤗💐
@prasadsasan603
3 жыл бұрын
Ane Gon Kama
@champakulasekara2231
3 жыл бұрын
Neee
@supuwathnada930
3 жыл бұрын
මුළු ලෝකයම සුවපත් වේවා...... කොරෝනා වෛරසයෙන් නිදහස් වේවා.....💛🧡💛🧡 ඔබ සැම නීරොගි වේවා....... ජේසු පිහිටයි ඔබට.....❤️❤️❤️❤️❤️❤️
@RansHalwa
3 жыл бұрын
ජේසු... 💀 .............
@darkprince7890
3 жыл бұрын
මේ සතියෙ දැවෙන ප්‍රශ්න ,😊 * ඇත්තටම මාලන් කියන්නෙ මොකෙකුටද? * ඇයි සුදු චූටි සරාගෙ කනට ගහන්නෙ 🤔
@RansHalwa
3 жыл бұрын
ඩොකාට ගහපු එකේ රිටන් එක
@tharindusathsara3297
3 жыл бұрын
ප්‍රතිපත්තියක් තියන කිකිරිපුතා ගැන අප්පට සිරි වෙන්ට ආඩම්බරයි 😎😍
@flywithheart
3 жыл бұрын
සරා කොච්චර නරක වුනත් මාස්ටර්ගේ හිත රිද්දල වැඩිවෙලාවක් ඉන්න බෑ නේද?😢😢😢
@Kaveen450
3 жыл бұрын
සරාට පුකේ අමාරුවක් තියේ
@denethshorts6230
3 жыл бұрын
ආදරෙයි සිතු
@malithnimsara.5501
3 жыл бұрын
*සිහිනෙන් දුටුවා* අලුත්ම සිංදුව kzbin.info/www/bejne/hKu5qKiVbciMp5I
@chenuthi4286
3 жыл бұрын
ඔව් අනේ
@malindusadaruwan5100
3 жыл бұрын
Ft
@thadiyaikulayai6544
3 жыл бұрын
මාවතගම ගැනත් කියවුන එක ලොකු සතුටක් 💖
@lakshithakumara3150
3 жыл бұрын
සරා කොයිතරම් හොද චරිතයක් උනත් wadak නෑ .. අම්ම තාත්තාට සලකන්නේ නැ 😏
@dineshtharanga5339
3 жыл бұрын
Ammata salli denne kawuda...
@lakiyamalli6172
3 жыл бұрын
අම්මගෙ බර බරේ නිසානෙ බං ඌ ගෙදර ඉන්නැත්තෙ.අම්මට සල්ලි එහෙම ඉල්ලනකොට දෙනෝනෙ🙂
@chithradewage70gmail.comchithr
3 жыл бұрын
ekanam athta
@niluuu2790
3 жыл бұрын
ඒක ඇත්ත
@lasithinduwara4826
3 жыл бұрын
Ow
@ceylonfoodlover5547
3 жыл бұрын
මාස්ටර් කියා නොකියා කිව්වේ සරා හොද තැනකට එනවනම් සුදු චූටිව බන්දලා දෙන්න කැමති කියන එක අදනම් හොදටම පැහැදිලි වුනා 💯🤗
@piyalranthilaka7902
3 жыл бұрын
හොද ආදර්ශමත් කතාවක් ...නියමයි ස්වර්ණවාහිනි Tv
@camila-cb6fd
3 жыл бұрын
Old මාලන්ව මතක් වෙන්නේ මට විතරද 😔 මන් කැමති නෑ මාලන් cid හරි නිදන් හොරෙක් හරි වෙනවට 😫
@ksenar4
3 жыл бұрын
එහෙනන් කවුරු වෙනවටද කැමති .හිටපු විදිහටම ඉන්නවටද??
@camila-cb6fd
3 жыл бұрын
@@ksenar4 director මාලන්ට කැමති. ඔව් හිටපු විදිය ගොඩක් හොඳයි
@Earth-nm5fh
3 жыл бұрын
එහෙනම් උඔ මේ කතාව බලන්න එපා ගිහින් කාටුන් එකක් බලන්න පොඩි එකා බොලද හිත් 😂😂😂
@niluuu2790
3 жыл бұрын
Cid wenawanm hodai
@MyfamilyFirst-o4p
3 жыл бұрын
මොනවා උනත් කමක්නෑ හරිම ආසාවෙන් බලන්නේ ඇත්තටම නාඩගම්කාරයෝ තමයි 👉❤️❤️
@chathum2506
3 жыл бұрын
මාස්ටර් ගෙ කතාව පට්ට😍
@flywithheart
3 жыл бұрын
සරාට කොහොමහරි සුදු චුටිව ලැබෙන්න ඕනි නේද?💖💖💖💖
@kasuntharaka1166
3 жыл бұрын
අනිවා 🙈
@ashini8175
3 жыл бұрын
Ow
@malithnimsara.5501
3 жыл бұрын
*සිහිනෙන් දුටුවා* අලුත්ම සිංදුව kzbin.info/www/bejne/hKu5qKiVbciMp5I
@kavindakalhara3681
3 жыл бұрын
@@kasuntharaka1166 ay e.pissud.
@malithnimsara.5501
3 жыл бұрын
*සිහිනෙන් දුටුවා* අලුත්ම සිංදුව kzbin.info/www/bejne/hKu5qKiVbciMp5I
@MusicStage45
3 жыл бұрын
මාස්ටර් කියන්නෙ පියෙක් වගේ එ හින්දා මාස්ටර්ගේ හිත රිද්දලා ඉන්න බැහ
@danushkadanushka3301
3 жыл бұрын
Aniwa
@menukumari5424
3 жыл бұрын
Sajitage ragapama dakiddinam harima natural ❤️❤️👍👍
@hasikaranthilini5784
3 жыл бұрын
Aniwa
@udeniravindra9655
3 жыл бұрын
මාස්ටර් නොකියා කීවට සීන් එක දන්නවා ..හැදිලා ආවොත් දුව දේන්නම් කියලා නෙ කියන්නෙ ...😀😀
@amilamstangalle282
3 жыл бұрын
මාස්ටර් සරාට දුන්න උපදෙස් සමාජයටම වටිනා අදහසක්
@tishenashmitha7508
3 жыл бұрын
මාලන්ගේ කලිසමට බෙල්ට් එකක් දාගත්තොත් නරකද? ඕක උස්ස උස්ස ඉන්න පුළුවන් වැඩක්ද අප්පා 😂
@rashminipabasara7292
3 жыл бұрын
ඒත් ඒ act එක මරු නේද **කලිසම උස්සලා ගස්සලා යන ගමන**🤣💙
@tishenashmitha7508
3 жыл бұрын
@@rashminipabasara7292 ඒකනම් ඇත්ත හැබැයි 🤣
@premagamage8839
3 жыл бұрын
මටත් ඕකම හිතුනා
@dammikumari643
3 жыл бұрын
ගෑනු ළමයෙක් ගෙදර ටිකක් කල් උන්නම මොකද වෙන්නෙ.ජීවන සහකරු සොයාගන්න ඕනි තමන් විසින් මොකද ජීවත් වෙන්නෙ තමන් නිසා ඒ ගැනත් යමක් සමාජෙට කියාදෙන්නක සද්දා මංගල මහත්තයා 🙏🙏🙏
@erandaruwan2185
3 жыл бұрын
Hmmmm
@ajithwaththegedara8702
3 жыл бұрын
මාස්ටර් ට බැනපු එවුන් අත උස්සපල්ල බලන්න... මාස්ටර් කියන්නෙ මාස්ටර් මයින්ඩ් මනුස්සයෙක් කියල අදවත් තේරුම් ගන්න බැරි එවුන් ඉන්නවනම් ආං උන්ට තමා කියන්නෙ මීහරක් කියල.. ❤️😄
@slmcgeek6741
3 жыл бұрын
මේ වගේ ආදර්ශමත් කතා ලියන කතු වරයින් තවත් බිහි වේවා!!! බුදු සරණයි!!
@lahirunuwan9310
3 жыл бұрын
කොච්චර බලාපොරොත්තු තියාගෙන හිටියත් ඒවා ඉශ්ට වෙන්නේ නැහැ ඒක ඇත්ත තමයි 🥺🥺🥺😔😔😔
@nisithalakshan8878
3 жыл бұрын
කවුරුහරි ගහන්න එනකොට ඒකෙන් තමන්ව බේරගන්න පුළුවන්,ගහගන්න පුළුවන් උන් විතරයි පිරිමි කියල හිතන් ඌව බැදගන්නවා...ඊටපස්සෙ ඔක්කොටම කලින් ඌ හවසට බීගෙන ආවම උගෙන් ගුටි කනවා😂😂💔...ලංකාවේ ගොඩක් ගැනු අයට වෙන දේ😂🙂💔..
@kumudukumari4037
3 жыл бұрын
ඔව්
@gihanrajapaksha6106
3 жыл бұрын
😅😅
@pradeepwasantha5609
3 жыл бұрын
ඔව් ඔව් එහෙම උන් ඕනේ තරම් ඉන්නවා
@gamingnicky1956
3 жыл бұрын
සරා කරපු දේ වැරදි උනාට මාස්ටර් එක්ක කිසි තරහා නෑ. මාස්ටර් දන්නවා සරා වැරැදි දේවල් කරන්නෑ කියලා ❤️❤️👍
@nuwau1069
3 жыл бұрын
ඇයි බං මේ සමහරක් උන් මේ කතාව ඉවර කරන්න කියලා කෑගහන්නෙ කතාව දිගටම ගියාම මොකක්ද වැරැද්ද
@sahanpramodya4763
3 жыл бұрын
මාස්ටර් හදන්නෙ සරාව හොද තැනකට ගෙනිහිල්ල සුදු චූටිව සරාට බන්දන්න😎🌼
@gkgamini6113
3 жыл бұрын
Mmm
@erandawithdifferents8828
3 жыл бұрын
සාරා මානමාලායට ගැවුවත් මස්සර්ගේන් සාමාව ගන්න අාවා. මම අාසම කතාව නාඩගම්කාරයෝ
@erandaruwan2185
3 жыл бұрын
Hodayi
@ItzSadaru
3 жыл бұрын
මාලන් සුපිරි වැඩ්ඩෙක් කියලා ලඟදිම දැන්ගන්න පුලුවන් වෙයි වගේ...😁😁😄😄
@HashiLakshani
3 жыл бұрын
සුදු චූටිට තේරෙයි සරා වගේ චංඩි,එඩිතර,අතපය දික් කරන කෙනෙක් බැන්දම තෑන් තෑන් ගාලා එ් එඩිතර කමින්ම පාරවල් වදිද්දි අද සමාජෙ කාන්තාවන් ගුටි කාකා දුක් විදින්නෙ රස්තියාදුකාර,කුඩු ගංජා ගහන,අතපය විසික්කරන බේබද්දන්ගෙන්😢😢😢
@sriyanigamage9859
3 жыл бұрын
Ou ou...
@HashiLakshani
3 жыл бұрын
@@jdyisouifu1371 😂😂😂
@nuwanchamara982
3 жыл бұрын
Hari pirimiyek ganita atha susanne ne
@hewanaarachchigesumanasena513
3 жыл бұрын
ඇත්ත. මනමේ කුමාරියෝ බදින්න ඉස්සර. බැන්දට පස්සේ වැද්දෝ ගුටි කනවා තෑන් තෑන් ගාලා...
@HashiLakshani
3 жыл бұрын
@@nuwanchamara982 true it
@gamingnicky1956
3 жыл бұрын
කවඩියාට ආදරේ අය like වැස්සක්.❤️❤️
@jayaminikumari9860
3 жыл бұрын
අද මනාපය සුදු චූටි-👍 ජානු-🤩
@DineshMaduwantha-dd6rn
Жыл бұрын
😂
@avidilshan3143
3 жыл бұрын
සතියෙන් සතිය මාර සීන් නේ වෙන්නේ 😅
@dilzi603
3 жыл бұрын
සරා එනවා මාස්ටර්ගෙන් සමාව ගන්න.... සුදු චුටිගෙ හම්බවෙනො කම්මුල් පාරක්.... බිංදුසිරිලා නිදන් ගලට මාන බලද්දි මාලන් නිකන් ඉන්නෙත් නෑ.... මරු දැන් කතාව...බලන්න ආස හිතෙනවා ....කුතුහලය පිරිලා ....😌😃
@Kaveen450
3 жыл бұрын
සරාගෙ කලිසමෙ හිලක් දැක්කත
@denethshorts6230
3 жыл бұрын
ඔයා මට කැමතිද
@Kaveen450
3 жыл бұрын
😂😂
@malithnimsara.5501
3 жыл бұрын
*සිහිනෙන් දුටුවා* අලුත්ම සිංදුව kzbin.info/www/bejne/hKu5qKiVbciMp5I
@dilzi603
3 жыл бұрын
@@denethshorts6230 මොකක් 😕
@gamingnicky1956
3 жыл бұрын
සරා - සාමාන්‍යයි කවඩියා - සුපිරි කිරි පුතා - සුපිරි සුද්දා - සුපිරි මේ විදිහට තමා කට්ටිය නේද 👍👍👍
@chromiumb9231
3 жыл бұрын
cricket lions කියන්නේ ඇත්ත තමා 🙏🙏💕💕
@gembatv41
3 жыл бұрын
අනෙ පලයන් යන්න 🤣
@mrmartin6525
3 жыл бұрын
කවඩියා - පොන්නය 😁
@MyfamilyFirst-o4p
3 жыл бұрын
අනේ මන්ද මේ සුදු චූටි මොනවා කරනවාද කියල තේරෙන්නේ නෑ වෙලාවකට ගෙදරට එක විදිහක් සරාට තව විදිහක් මොකක් කරන්න හිතන් ඉන්නවාද දන්නෑ ❤️
@dilkihettiarachchi7987
3 жыл бұрын
මාස්ටර් මොනා උනත් සරාට ආදෙරෙයි ....ඒ වගේම සරාගේ හිත මාස්ටර් ට තේරුනා වගේ නේද ...?
@nethminaprageethgimhana6983
3 жыл бұрын
සිරාම සිද්දිය thumbnail එකට දාන එකම කතාව තමයි මේක 💪😌
@navodabeykoon2787
3 жыл бұрын
කුසුමලතා ට බඳින්න කියහන්කො ඩොකා ව😂😂
@nuwau1069
3 жыл бұрын
ඔව් බං මට නම් පේන්න බෑ ඔය කුසුමලතාව
@navodabeykoon2787
3 жыл бұрын
@@nuwau1069 sirawatama bn matath oka penna bha😒
@lovelybird6557
3 жыл бұрын
@@nuwau1069 ow ane
@omeshwijerathna6901
3 жыл бұрын
මටත් පේන්න බෑ කුසුමලතාව
@idunilidunil2029
3 жыл бұрын
ගෑණු වරද්ද ගන්න තැන තමා පාඨලී චණ්ඩි පිරිමි හොයන එක 🤣 වෙන උන්ට තරහ පාලනය කරගෙන ඉන්න බැරිව උස්සන අත තමා ගෑණිටත් ඉසසෙන්නෙ
@hashannawoda6080
3 жыл бұрын
අන්න කතවා.. බැන්දට පස්සෙ තෑන් තෑන් ගාලා වදිනකොට තමා තේරෙන්නෙ..😁
@කසුන්-ප5භ
3 жыл бұрын
@@jdyisouifu1371 හුත්තො මෙක රෙන්න එපා
@කසුන්-ප5භ
3 жыл бұрын
@@jdyisouifu1371 අදරෙයි හුත්තො
@danuka0
3 жыл бұрын
@@jdyisouifu1371 මාත් 2000ට කලින් ඒත් ඉතින් 2000ට කලින් උන් ඔය කරල තීන්නෙ රටට 🤣😂උබ හිතන් ඉන්නෙ බොගෙ ලමයි 90 වෙ ඉපදෙයි කියල 🤣🤣😂ගොන් හුත්තෙක් යකො තෝ.මෝඩ හුකන්න .තනිකරම ගූ බෙට්ටක් තෝනම් .වැඩක් නැද්ද බන් හැම comment එකේම රිංගන් පුක දෙන්නෙ.බොගෙ මොලේ පොඩි නිසයි බන් උබ ඔහොම 2000න් පස්සෙ කිය කිය පොඩි උන්ට බනින්නෙ.ඕකට බෙහෙත් ගනින් පකො 😂🤣
@sihinidenashawickramasingh5716
3 жыл бұрын
අන්න හරි ලෝකෙ රටේ මිනිස්සු ගෑනුන්ට ගහන්න එන්නේ නෑ ගෑනු ගුටි කන්නේ ගෙදර මිනිහගෙන්ම තමයි.... ඇයි ඉතිං චන්ඩිනේ හොයන්නේ 😂
@chandanifernando7456
3 жыл бұрын
මාලන්ගෙ කලිසම නම් කොයි වෙලාවෙ හරි බිමට වැටෙනවා.😆😆
@brotherhoodgamingyt3926
3 жыл бұрын
වැටෙනකං නේහ් බලන් ඉන්නෙ 🥺🥺😂😂🤪
@lahirurashan5470
3 жыл бұрын
ඇයි බන් මුන් මේක කතාවක් කියලා අමතක කරලා.කමෙන්ට් වල මරා ගන්න හදන්නෙ🤣🖐️👍
@adiththayasooriyabandara6310
3 жыл бұрын
මාස්ටර් වගේ මාමංඩි කෙනෙක් මටත් හිටියා නම්..💖💖💖
@yashodarasandamali5439
3 жыл бұрын
Ape thaththa e wage oya kamathida Mata 🤣🤣🤣
@saniyaproduction9252
3 жыл бұрын
@@yashodarasandamali5439 😂
@nishadikoshila6348
3 жыл бұрын
😊😊😊
@කසුන්-ප5භ
3 жыл бұрын
@@yashodarasandamali5439 තාත්තා ලොකු ද
@roshanpremasiri8895
3 жыл бұрын
@@yashodarasandamali5439 😂😂🤣🤣🤣
@ruwanfranandu8213
3 жыл бұрын
මෙය හැමදා ගෙනියන්න කෙ🇱🇰🇱🇰🇱🇰🇱🇰🥰🥰🥰🥰🇱🇰🇱🇰🇱🇰🥰❤️❤️❤️❤️😍😍❤️❤️❤️
@Suga-jb3in
3 жыл бұрын
මාස්ටර් දන්නවා උත්සහයෙන් සර ගොඩ යන බව කාට නොකිව්වත් සරාට සුදු චූටි දෙන්න කැමතියි.... කුසුම ලතා නිසයි ඔය ඒවට මේවට කැමති වෙන්නෙ නැත්තං මාස්ටර්ගෙ හිතේ බෑනා සරා❤
@TharuDew
3 жыл бұрын
සද්දා සර්ගේ අදහස් සුපිරි නේද ...🤗 මේ හැම චරිතෙකින්ම එලියට එන්නේ සද්දා සර්ගේ අදහස්නේ...🙄❤️❤️❤️🌼
@surangisilva3644
3 жыл бұрын
බූරුවෙක්
@littlemermaid5921
3 жыл бұрын
හොද නිර්මාණ දැකලා නැති අයට නම් මේවා සුපිරි
@Navodya_Pasindu
3 жыл бұрын
@@jdyisouifu1371 😂
@Navodya_Pasindu
3 жыл бұрын
@@surangisilva3644 😂
@Mrsasiya1
3 жыл бұрын
සියලු කොරෝනා රෝගීන් සුවපත් වෙවා 😓😓
@namishewz3345
3 жыл бұрын
මාලන්ගෙ රිවස් එක🔥❤ ☝ මාලන් CID එකෙන් වගේ කියල තේරැන්නැද්ද ටිකක් ❤🙂
@slbusloversclub550
3 жыл бұрын
සරා මොනව කරත් කේන්ති ගන්නවයි කලබල වෙනවයි වැඩියි. 🤕🤕 කලබල වෙලා ඉක්මන් තීරණ අරන් මිනිස්සුන්ගෙ හිත් රිදුනට පස්සෙ සමාව අරන් වැඩක් නෑ. 💔💔
@supeshalalakshan3652
3 жыл бұрын
ඒක ඇත්ත අක්කෙ 🥰
@supeshalalakshan3652
3 жыл бұрын
👍👍
@danojalakshani7706
3 жыл бұрын
එකෙන්ම 😃
@dasunimadhushika9728
3 жыл бұрын
සරාට මාස්ටර් නොකියා කිව්වේ සුදූචුටිව ලැබෙන්නේ නැහැ කියාලා නේද 😢😢😢❤️
@WCC2GAMEPLAY300
3 жыл бұрын
Ow
@VoidGlitcher
3 жыл бұрын
Aniwa bn🪅🪅🧸🧸🧸
@malithnimsara.5501
3 жыл бұрын
*සිහිනෙන් දුටුවා* අලුත්ම සිංදුව kzbin.info/www/bejne/hKu5qKiVbciMp5I
@sumith8482
3 жыл бұрын
Ow..ath sara a abiyogaya idiriye shakthimat saha diunu pudgalayek wewi..athakota sarata sudu chutiwa labewi..oyata sathutu hithewi😊
20:52
Nadagamkarayo Episode 231 || ''නාඩගම්කාරයෝ'' || 08th December 2021
Swarnavahini TV
Рет қаралды 2,4 МЛН
27:54
කට්ට කපිල | Katta Kapila | Vini Productions - විනී
Vini Productions - විනී
Рет қаралды 9 МЛН
01:04
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
搞笑爸爸带俩娃
Рет қаралды 10 МЛН
00:19
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
Симбочка Пимпочка
Рет қаралды 6 МЛН
00:24
99.9% IMPOSSIBLE
STORROR
Рет қаралды 31 МЛН
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН
18:02
සමන්ත විද්‍යාරත්න චාමර සම්පත්ගේ සරම විතරක් නෙවෙයි යට කලිසමත් ඔලුවෙන් ගලවයි
Smart Politics
Рет қаралды 330 М.
20:35
PIRIMI LAMAI || EPISODE 57 || පිරිමි ළමයි || 31st January 2025
Swarnavahini TV
Рет қаралды 383 М.
3:42
August 14, 2024
Hm D
Рет қаралды 37 М.
19:35
Nadagamkarayo Episode 301 || ''නාඩගම්කාරයෝ'' || 15th March 2022
Swarnavahini TV
Рет қаралды 2,4 МЛН
22:12
Garfield season 2 sinhala sirasa tv | ගාෆීල්ඩ් අලුත් එපිසෝඩ් සිංහලෙන්
Cartoons sinhalen
Рет қаралды 261 М.
19:24
Nadagamkarayo Episode 229 || ''නාඩගම්කාරයෝ'' || 06th December 2021
Swarnavahini TV
Рет қаралды 2 МЛН
9:50
ජගත් මනුවර්ණ සැරටම කළ කතාව | Jagath Manuwarana
Newsfirst Sri Lanka
Рет қаралды 78 М.
19:51
Nadagamkarayo Episode 234 || ''නාඩගම්කාරයෝ'' || 13th December 2021
Swarnavahini TV
Рет қаралды 2,1 МЛН
26:14
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
Vini Productions - විනී
Рет қаралды 5 МЛН
01:04
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
搞笑爸爸带俩娃
Рет қаралды 10 МЛН