Nadagamkarayo Episode 306 || ''නාඩගම්කාරයෝ'' || 22nd March 2022

  Рет қаралды 2,479,501

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 1 300
@lakshithalakshanfernando8834
@lakshithalakshanfernando8834 2 жыл бұрын
සාම්මාන හිමි වෙන්න ඔනේ ........කොකිල පවන් ජයසුරිය ඔහු පට්ට වැඩ්ඩෙක් ❤
@evopowerbomb3862
@evopowerbomb3862 2 жыл бұрын
වෙන්න ඔනි වෙන්න ඔනි කියලා මෙතන රෙන්න එපා හරිත 😂😂ඔය එකෙක්වත් උන්ට ඔනි විදිහට තෝරපුවා නෙවෙ මිනිස්සු යවන ඒවා 😂
@sinethranasinghe8765
@sinethranasinghe8765 2 жыл бұрын
ඔව් ඒක ඇත්ත
@chandranimaputugala5695
@chandranimaputugala5695 2 жыл бұрын
Ai කුකුල් 🚼
@hasihettiudeni
@hasihettiudeni 2 жыл бұрын
Pkdxp
@dulanjaperera368
@dulanjaperera368 2 жыл бұрын
"මොහොමඩ්ට පිරිත් ටිකක් කියන්න යනවා"අද කතාවේ ඇහුණ ලස්සන දෙබසක්.
@ImranKhan-hd4mr
@ImranKhan-hd4mr 2 жыл бұрын
aniwa♥️♥️♥️
@saduvlogs4750
@saduvlogs4750 2 жыл бұрын
ගිරිරාජ් මහතාගේ දියණියගේ කටහඬ මාරම ලස්සනය් ❤️
@JiroD2024
@JiroD2024 2 жыл бұрын
"දෑත දරා " 😍😍😍😍 අද නම් කලා ආයතනේ seen ඔක්කොම බැලුවා... ❤️❤‍🔥
@japandiaries2735
@japandiaries2735 2 жыл бұрын
ගොඩාක් වටින දෙයක් අද කතාවෙන් එලියට ආවා චරිත අත්තලගෙ මේ කාලයේ බිහිවුනු නිහඩ දක්ශයෙක්❤️
@shanakap077
@shanakap077 2 жыл бұрын
අනේ දෙයියනේ මාස්ටර් චරිත අතලගේ ගැනත් කථා කරා.මාර සතුටුයි...❤️❤️❤️ශී ලාංකීය සංගීතය ගොඩගන්න වෙර දරණ ඒ වගේ සංගීතඥයින් මේ විදිහට හරි අගය කිරීම ගැන ස්වර්ණවාහිනියට බොහොම ස්තූති...🙏
@malshiperera7376
@malshiperera7376 2 жыл бұрын
MASTER CHARITHA ❤️‍🔥❤️‍🔥❤️‍🔥
@Ashii-n
@Ashii-n 2 жыл бұрын
💖💖💖💖
@00800.
@00800. 2 жыл бұрын
අන්තිම හරිය හිනා වෙලා මැරෙනවා 🤣💔 උස්සල තිබ්බ බංකුවෙන් 🤣
@malshanvilochana9579
@malshanvilochana9579 2 жыл бұрын
චරිත අතලගේ...ආසම ගායකය.කුවේණි Live in concert එකෙන්ම පිස්සුවක් තමා.ලොකු සතුටක් දැනුන අද නාඩගම්කාරයෝ එකෙන් මේ ගැන කියද්දි 😊❤.
@tharunawoo3348
@tharunawoo3348 2 жыл бұрын
Ouu ❤❤
@nimeshbashitha5789
@nimeshbashitha5789 2 жыл бұрын
Charitha Ravi Jay Chandrasena ❤️
@athukoralathushara4700
@athukoralathushara4700 2 жыл бұрын
@@tharunawoo3348 sssssssssssssssssssssssssssssssssssssss
@madhumalimaheshika3786
@madhumalimaheshika3786 2 жыл бұрын
Aniwaren
@malshiperera7376
@malshiperera7376 2 жыл бұрын
නාඩගම්කාරයො බලන්නෙ නැ.. ඒත් මේ කොටස හොයන් ආවෙ ඒ ටිකම බලන්න..🥺🥺❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 2 жыл бұрын
මොහමඩ් ලාගේ ගෙදර පිරිත් කියන්න යන හාමුදුරුවෝ කියන දෙබස තමයි මුළු නාට්‍යයේම හොඳම ටික.👍💥🙏 ඇත්තටම බුදු හාමුදුරුවන්ගේ ජාතිය මොකක්ද? සියලු ජාතීන් අතර සාමය ඇතිවීමට මෙම නාට්‍ය හේතුවේවා 💐💐💐
@seethaseetha6797
@seethaseetha6797 2 жыл бұрын
අදත් පට්ට නාට්‍යය රසිකාට හොදටම මල පැනලා තියෙන්නේ මේ නාට්‍යයේ හැම කෙනාගෙම චරිත ලස්සනට ඵ් ගොල්ලෝ කරගෙන යනවා හරිම සතුටුයි මේ නාට්‍ය බලනකොට ජයවේවා නාඩගම් කාරයින්ට
@mataratuktuk1222
@mataratuktuk1222 2 жыл бұрын
නාඩගම්කාරයෝ වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය පත්වු වගයි congratulations nadagamkarayo 😍
@malanigamage7862
@malanigamage7862 2 жыл бұрын
Hi
@mataratuktuk1222
@mataratuktuk1222 2 жыл бұрын
@@malanigamage7862 🥰
@a.k.amedia1554
@a.k.amedia1554 2 жыл бұрын
අපේ කුකුල මුදලාලි ඉක්මනින් ඕනි කියන අය කෝ........💙💙💙💙💙
@malithlahiru8192
@malithlahiru8192 2 жыл бұрын
Eya gihin 😥😥😥
@niroshika4587
@niroshika4587 2 жыл бұрын
Koheda ?
@poddi_bae7117
@poddi_bae7117 2 жыл бұрын
එයානැති වෙලා😔
@qweawewer2
@qweawewer2 2 жыл бұрын
Aththada
@indraniamarasingh0561
@indraniamarasingh0561 2 жыл бұрын
ඇත්තටම නැති වෙිලාද
@chanudinavoda9233
@chanudinavoda9233 2 жыл бұрын
ඇත්තටම චරිත ගැන කියද්දි කුවෙනි live in concert ගැන කියද්දි මාරම සතුටුයි
@pasan.music07
@pasan.music07 2 жыл бұрын
අදනම් කාලායතනයේ සීන් ටික ඔක්කොම බැලුවා. අපේ රිද්ම හා චරිත ගැන කිව්ව හින්දා ❤️🔥
@dulara_hasith
@dulara_hasith 2 жыл бұрын
😅😅😅😅😅
@pinkyteddy9674
@pinkyteddy9674 2 жыл бұрын
😎💪👍
@tharuweerasinghe9894
@tharuweerasinghe9894 2 жыл бұрын
💪💪💪❤️
@Bachchii
@Bachchii 2 жыл бұрын
Supun aiyawath mathak karanna thibbe
@nimeshbashitha5789
@nimeshbashitha5789 2 жыл бұрын
Charitha ❤️
@vidathkumarasiri7173
@vidathkumarasiri7173 2 жыл бұрын
කලායතනයේ කතාව නම් මරු !! ඒ වගේ දවසක, අමරදේවයන් සහ උමාරියා සිංහවංශ ගායනා කරන හන්තාන සිහිනේ ගීතය ගැනත් පැහැදිලි කරන්නකෝ. ඒ ගීතයේ ලොකු තේරුමක් තියනවා සහ ඒ ගීතට උමාරියා වගේ නවක ගායිකාවක් ගන්නත් ලොකු හේතුවක් තියනවා. ඒ ගැන දැනගන්න කැමතියි.
@හිතුවක්කාරහිත
@හිතුවක්කාරහිත 2 жыл бұрын
මන් කැමති ම රසිකට ❤️❤️ ආසයි ඒ කටහඩට ❤️❤️ සුපිරි ඇවිදින විදිහ ඒම 🥰🥰🥰.
@pradeepamila3631
@pradeepamila3631 2 жыл бұрын
මමත් කැමති ඒ වගේ අසරණ උන කෙනෙක්ට.👍👍
@methuvolgs8299
@methuvolgs8299 2 жыл бұрын
මන් නම් කැමති ඔයාට නෙමෙයි නෙ 🤣🤣🤣🤣
@chamindakumara5599
@chamindakumara5599 2 жыл бұрын
Hi🤩❣❣💕🥰🥰😘
@හිතුවක්කාරකොල්ලා-ඤ9ශ
@හිතුවක්කාරකොල්ලා-ඤ9ශ 2 жыл бұрын
මම කැමති ඔයාට හාද මේයා
@dammikabandara5215
@dammikabandara5215 2 жыл бұрын
සමහර විට oayath
@DexterB.
@DexterB. 2 жыл бұрын
කොහොම උනත් කතාවට නියමෙට ගැලපෙන චරිත ටිකක් දාලා තියෙනවා ❤️ ඒ චරිතෙට දෙන්න ඕන දෙබස් පවා නියමෙට නිර්මාණය කරලා තියෙනවා ❤️ සුපිරිම කතාවක්
@dilshan2095
@dilshan2095 2 жыл бұрын
රිද්ම,චරිත,දනිත්,සුපුන්,මිහිදු,යසස්,නිලක්ෂි,සමන්,අභිෂේකා,කාංචනා..... මේ වගේ සුපිරි සෙට් එකක් ඉන්නවා ලංකාවෙ සංගීතයට වෙනස්ම රහක් දීපු❤🔥
@mahiththewnaka8388
@mahiththewnaka8388 2 жыл бұрын
"දෑත දරා"නම් අපිත් ආසාවෙන් අහන සිංදුවක්. Nadagama Band එකේ.😍 ඔන්න ඒ හින්දා අද කලායතනය බැලුවා.
@Sswert-h7j
@Sswert-h7j 2 жыл бұрын
උබ 2000න් පස්සෙ පොඩි එකෙක් නේද ඔන්ලයින් ක්ලාස් වලට phone එකක් ගත්ත හැමදාම ලයික් ගන්න මෙකේ මොකක් හරි දාලා පුක.දෙන්නෙ 🤣
@mahiththewnaka8388
@mahiththewnaka8388 2 жыл бұрын
@@Sswert-h7j ඒ ඉතින් උඹ දන්න තරම තමා 😂😂😂
@Sswert-h7j
@Sswert-h7j 2 жыл бұрын
@@mahiththewnaka8388 ඒක ප්‍රශ්නෙට උත්තරේ නෙමේනෙ බං අනිවාර්යයෙන් උබ 2000ම් පස්සෙ පොඩි එකෙක් එක්කො 2000ට කලින් නොමේරු උන් ඉන්නෙ එහෙම එකෙක් 🤣
@mahiththewnaka8388
@mahiththewnaka8388 2 жыл бұрын
@@Sswert-h7j @kench frank ආ මේ මම උඹේ comment history එක බැලුවා. මම දැනගත්තා උඹ කොයි වගේ මැන්ටල් පොරක්ද කියලා 😂
@musicsl3597
@musicsl3597 2 жыл бұрын
@@Sswert-h7j 2000න් පස්සේ උනත් දෑත දරා වගේ සින්දු වලට ආසයි කියන්නේ එයාට හොද රසවින්දනයක් තියෙනවා.ඔයානම් තාම අහන්නේ බස් අජිත් ගේ සින්දු වගේ
@Dimuthu_Captures
@Dimuthu_Captures 2 жыл бұрын
"බුද්ධාගමට අයිතිකාරයෙක් නෑ. සතාසිවුපාටත් ගහකොළටත් මේ බුදුදහම අයිති." ඒ වචන ටික.
@sensesinblacknwhite9856
@sensesinblacknwhite9856 2 жыл бұрын
හරිම සතුටුයි චරිත අත්තලගෙ ගැන නාඩගම්කාරයෝ කතා කලාට 🖤🖤🖤
@malshiperera7376
@malshiperera7376 2 жыл бұрын
🥺🥺❤️‍🔥❤️‍🔥❤️‍🔥
@gimhanikaushalya5936
@gimhanikaushalya5936 2 жыл бұрын
හම්මෝ රසිකා කෑගහද්දි මං ටක්ගාලා volume අඩු කරනවා 😂 ජයන්තගෙ අළුත් ගෑනිට රඟපාන එක්කෙනත් මරුවට රඟපානවා 🔥රට ඉඳන් ආපු විස්තරේට නියමෙට ගැළපෙනවා ❤️
@dilushanidilu6229
@dilushanidilu6229 2 жыл бұрын
😂😂මමත්
@mali3081
@mali3081 2 жыл бұрын
සාරියක් නැතුව සල්වාරියක් , කලිසම් සූට් එකක් ගහලා ආවනම් තවත් ගැලපෙනවා රට විස්තරේට
@nicebro4748
@nicebro4748 2 жыл бұрын
ඒ අය අළුත් නෙමෙයි දැං අවුරුදු දහයක පහළොවක ඉඳලා රඟපාන්නේ
@supunchanaka4592
@supunchanaka4592 2 жыл бұрын
Q
@stylishs.w
@stylishs.w 2 жыл бұрын
ජයන්ත ට ,ජයරත්න මල් ශාලාවෙන් ආරාධනා 😆😆😁
@Vibezzzzz_19
@Vibezzzzz_19 2 жыл бұрын
අද තමායි මාස්ටර්ගේ පන්තිය ආසාවෙන් ඇහුවේ ..😻 දෑත දාරා ලස්සනයි ඒක 😻❤️
@pishanthamk9910
@pishanthamk9910 2 жыл бұрын
Ow godak
@Kavindu650
@Kavindu650 2 жыл бұрын
පිස්සෙක් වගේ හිටියට නොම්බර එකේ c.i.d කාරයෙක් නේ මනමාලා...🤘🤘🤘
@nalinkoshala8182
@nalinkoshala8182 2 жыл бұрын
සන්වර්දන මිස් නම් ඇත්තටම ලස්සනයි
@snowfairy4514
@snowfairy4514 2 жыл бұрын
බින්දුසිරියා ආයෙත් ලැහැස්ති වෙයන් අන්ගම්පොර Champion වෙලා වැලලෙන්න😂😂😂😂
@ruwaa647
@ruwaa647 2 жыл бұрын
ආගම ගැන සුපිරි වක්‍ය ටිකක් ලියවිලා කියවුනා ඉතා අනර්ඝයි ආගම ජාතිය බෙදාගෙන දගලන අයට 🙏🙏🙏👍👍🔥🔥💪
@youtubetravel8332
@youtubetravel8332 2 жыл бұрын
අද වලි සීන් එක මරු හෝදේ රසිකාගේ දක්ශතාවය එකෙන් සුපිරියටම පෙනවා හැබැයි ඒ ඇක්ඩ් එක දැක්කාම සීරාවටම රසිකා ට දුක හිතෙනවා අප්පා 😥😥😢
@dulara_hasith
@dulara_hasith 2 жыл бұрын
🥰😅🧡😅
@nimiwee4638
@nimiwee4638 2 жыл бұрын
rasikage actin nam niyami harima daksha niliyak eyaa
@youtubetravel8332
@youtubetravel8332 2 жыл бұрын
@@nimiwee4638 😍🔥🖖
@TharukaLiyanage
@TharukaLiyanage 2 жыл бұрын
@@dulara_hasith O
@youtubetravel8332
@youtubetravel8332 2 жыл бұрын
@මදූ මල්ලවාඅරච්චි හැබැයි රසිකාතමා මරුම මට 🔥🖖
@bromi972
@bromi972 2 жыл бұрын
ගෑණු දෙන්නගෙන්ම අම්බානෙකට ජයන්තයා කනකන් නොඉවසිල්ලෙන් බලන් ඉන්න මම....... 😆😆
@youtubetravel8332
@youtubetravel8332 2 жыл бұрын
🤣🤣🤣🤣🤣
@piyaratnekariyawasam6970
@piyaratnekariyawasam6970 2 жыл бұрын
,,මේක මාලන් ගෙ ගේමක්
@unknown_solo3133
@unknown_solo3133 2 жыл бұрын
"මොහොමඩ්"ට පිරිත්...... ආගමික සහජීවනය......❤️👌
@heshantutorials
@heshantutorials 2 жыл бұрын
චරිත අතලගේ.....❤️❤️ කියද්දි දැනෙන සතුට....
@nera2448
@nera2448 2 жыл бұрын
🌿මතකයි කතාවෙ මුල් කොටසකදි ලොකු හාමුදුරැවො සරාගෙ වාඩියෙදි කියනවා මොහොමඩ් උන්නැහැ ගෙපලක් කපනවා මම එතැනට යනවා පිරිත් ටිකක් කියන්න කියලා . අද ගෙට ගෙවදින දවසෙත් පරිත් කියන්න යනවා.🌿
@kdtone9199
@kdtone9199 2 жыл бұрын
චරිත අත්තලගේ පිළිබඳ මතකාආවර්ජනය ට තුති... නවීන සුභාවිත සංගීතයේ නිර්මාපකයා ඔහුයි.✨️
@madhumalimaheshika3786
@madhumalimaheshika3786 2 жыл бұрын
Aniwaren math kamathi kenek thamai charitha aththlage
@gimhanakariyawasam2286
@gimhanakariyawasam2286 2 жыл бұрын
@@madhumalimaheshika3786 ! .
@sandamaligeethika6112
@sandamaligeethika6112 2 жыл бұрын
එකෙන්ම 👍
@malshiperera7376
@malshiperera7376 2 жыл бұрын
MASTER CHARITHA 🔥❤️‍🔥❤️‍🔥🥺🥺🥺
@kdtone9199
@kdtone9199 2 жыл бұрын
@@madhumalimaheshika3786 😇👍
@chandrasirijayasundara8256
@chandrasirijayasundara8256 2 жыл бұрын
කකුලක් නැති ජයන්තයට මොකද මෙච්චර ඉල්ලුමක්🙄😱😞 හත්වලාමෙ සංවර්ධනය ඒ අස්සෙ🤣
@sadushjayasene9564
@sadushjayasene9564 2 жыл бұрын
😅
@nethmipoornima2673
@nethmipoornima2673 2 жыл бұрын
උට ඇති ඉල්ලුමක් නෑ බලෙන් නේහ් රසිකාලගේ ගෙදරට වෙලා ඉන්නේ.උගේ ගෙදර වගේ.😌
@MinsaraSenehas
@MinsaraSenehas 6 ай бұрын
ඕඖඅංටටටටනනලපලපලටටලලගජලෂලෂවෂශඡඡ සසවසෂස ස ස ස nj
@Dreamwalkerz
@Dreamwalkerz 2 жыл бұрын
සරා අරූව උස්සලා වාඩි කෙරෙව්වා නේද බංකුවෙ😂😂😂 හම්මෝ
@seethaseetha6797
@seethaseetha6797 2 жыл бұрын
🤣🤣🤣🤣
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 2 жыл бұрын
අප්පෝ මේ බිංදුසිරි කාළකන්ණි ,,ආවාද ආයේ ,,සිගිති කෑගහපු විදියට මම හිතුවෙ කුකුලා මුදලාලි ඇවිත් කියලා ,😏😏
@shanikaprasanjani6572
@shanikaprasanjani6572 2 жыл бұрын
Ou ane🥺 ekane
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 2 жыл бұрын
@@shanikaprasanjani6572 😏😏😏
@lakshmiwasundara83
@lakshmiwasundara83 2 жыл бұрын
Ow ane
@liyanarachchimallika9145
@liyanarachchimallika9145 2 жыл бұрын
Namath hituwa.memusalaya awe.nodakin.nadagam karayoth epawenawa.muuwa dekkama.
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 2 жыл бұрын
@@liyanarachchimallika9145 😂😂👍
@imodyamuthugala3953
@imodyamuthugala3953 2 жыл бұрын
චරිත අතලගේ 🥺❤️
@mostalk9677
@mostalk9677 2 жыл бұрын
හප්පේ සරාගෙ අක්කා ගේම ඉල්ලන්නෙ කටිං අත් වලින් විතරක් නෙවෙයි මුලු ඇගෙන්ම.ඒකි දෙවෙනි වෙන්නෙ අපේ මායියට විතරයි.
@priyankahesadi1680
@priyankahesadi1680 2 жыл бұрын
😆😅😅😅😅😅😅😆😆😅
@nirmalasamanmalee6752
@nirmalasamanmalee6752 2 жыл бұрын
😂😂😂😂😂😂😂😂
@sandamaligeethika6112
@sandamaligeethika6112 2 жыл бұрын
🤣😂🤣😂🤣😂
@namalimihirani9525
@namalimihirani9525 2 жыл бұрын
😁😁😁😁😀😀
@nadeekathilakarathna6803
@nadeekathilakarathna6803 2 жыл бұрын
🤣🤣🤣
@thilinanuwanchathuranga9530
@thilinanuwanchathuranga9530 2 жыл бұрын
හැමදාම ෆෝන් එකෙන් නාඩගම්කාරයෝ බලන අය කෝ 👍👍👍👍👍👍💞💕💞💕💞
@mahiththewnaka8388
@mahiththewnaka8388 2 жыл бұрын
Phone එකෙනුත් බලනවා lap එකෙනුත් බලනවා. ඔන්න like කරා.😃
@shanikakurera9787
@shanikakurera9787 2 жыл бұрын
🎄
@shamilaniranji5795
@shamilaniranji5795 2 жыл бұрын
A
@apekshaudeni6799
@apekshaudeni6799 2 жыл бұрын
Apiiii 😀
@dulara_hasith
@dulara_hasith 2 жыл бұрын
එහෙනම් බිංදු සිරි මහත්තයො ඔබට නිවන් සුව 💎⃝♡꧂ᘝᘞYou’re █▄█ █▀█ ▀█▀ █▀█ █▄█    █♡
@sagarikasandamali8231
@sagarikasandamali8231 2 жыл бұрын
මාලන්ගෙ රහස් එලි වුන දාට අපිට තොවිලයක් නටන්න වෙයි.ඒ තරම මාර ගේම් ගහන්නෙ.💜️
@pathmakumari2385
@pathmakumari2385 2 жыл бұрын
මාලන් කුරුණෑගල ගිහින් ගිණ්න පත්තු කලා..😂😂
@sagarikasandamali8231
@sagarikasandamali8231 2 жыл бұрын
@@pathmakumari2385 නැතුව නැතුව..හොදටම පත්තු කරල ගිනි මැලයක්ම
@erandichandrasekara824
@erandichandrasekara824 2 жыл бұрын
ලංකාවෙ ගොඩක් අය දන්නෙ නෑ චරිත අතලගෙ ගැන..ඒ musician ගැන.ඒ සින්දු මියුසික් කුවේණි කොන්සර්ට් එක ගැන..ඒ ගැන නාඩගම්කාරයෝ කතා කරද්දි මාර සතුටුයි❤❤
@ThiSuMa257
@ThiSuMa257 2 жыл бұрын
මාලන්ගෙ ටිකිරි මොළෙ තමා...කුරැනෑගල යනවා කියලා ඔකොට තමා සතුටු උනෙ. Respect මානමලන්. 😵❤️‍🔥🥵
@sadharuwanjayasinghe9392
@sadharuwanjayasinghe9392 2 жыл бұрын
අලුත් පරම්පරාවෙ රැල්ලට බිහිවෙන නිර්මාණ වෙනුවට විශිෂ්ට නිර්මාණ රැසක් නූතන සිංහල සංගීතයට දායාද කරපු දැවැන්තයෙක් චරිත අතලගේ කියන්නේ❤️❤️.ඒවගේ නිර්මාණකරුවෙක් ගැන කතා කරාට 'නාඩගම්කාරයෝ' Crew එකටම ගොඩක් ස්තූතියි❤️🙏.
@Peshalakulasisi1234
@Peshalakulasisi1234 2 жыл бұрын
කුකුලා මුදලාලි ඉක්මනට සුව වෙලා ආයෙත් ඉක්මනට එන්න පුලුවන් වෙන්න ඕනි💙
@idunilidunil2029
@idunilidunil2029 2 жыл бұрын
හෙට අනිද්දා එනවා
@keshasamarasekara
@keshasamarasekara 2 жыл бұрын
පන්සලේ ලොකු හාමුදුරුවො බුදු දහම ගැන හරිම නිවුණු විදියට පැහැදිලි කරද්දි අැස් වලට කදුළුත් අාවා 🙂
@mahiththewnaka8388
@mahiththewnaka8388 2 жыл бұрын
බිංදුවට ගහනවනම් අර ගිය පාර වගේ නැතුව මේ පාර නම් ඇප නැතිවෙන්නම දෙන්න ඕනේ.😂 දැක්කනෙ හාමුදුරුවන්ට කරපු දේ. ඇත්තටම මේ වගේ අයත් ලංකාවේ ඉන්නවනෙ.😔
@Sswert-h7j
@Sswert-h7j 2 жыл бұрын
උබ 2000න් පස්සෙ පොඩි එකෙක් නේද ඔන්ලයින් ක්ලාස් වලට phone එකක් ගත්ත
@mahiththewnaka8388
@mahiththewnaka8388 2 жыл бұрын
@@Sswert-h7j ඒ ඉතින් උඹ දන්න තරම තමා.😂😂😂
@mastervideo3620
@mastervideo3620 2 жыл бұрын
Yako nattiyake meka
@dsgamage7514
@dsgamage7514 2 жыл бұрын
දෑත දරා හරිම ලස්සනයි😍❤️
@mahiththewnaka8388
@mahiththewnaka8388 2 жыл бұрын
අර මෝඩ බිංදුව වෙනුවට කුකුළා මුදලාලි ආවනම් අපි තරම් සතුටු වෙන තව කවුරුත් නෑ.😃 මොනා වුනත් Episode 200 ට කලින් කොටස් ටික තමයි මේ ටිකට වඩා ආසාවෙන් බැලුවේ ඇත්තම කිව්වොත්.😔
@Sswert-h7j
@Sswert-h7j 2 жыл бұрын
උබ 2000න් පස්සෙ පොඩි එකෙක් නේද ඔන්ලයින් ක්ලාස් වලට phone එකක් ගත්ත
@mahiththewnaka8388
@mahiththewnaka8388 2 жыл бұрын
ඒ ඉතින් උඹ දන්න තරම තමා 😂😂😂
@Sswert-h7j
@Sswert-h7j 2 жыл бұрын
@@mahiththewnaka8388 ලයික් අරන් උබම ෆේක් වලින් උබේ කමෙන්ට් වලට ලයික් දාන් මොනාද බං උබට හම්බෙම්නෙ 🤣
@Sswert-h7j
@Sswert-h7j 2 жыл бұрын
@@mahiththewnaka8388 අහන එකට උත්තරයක් දීපන්කො සිගිත්තා 🤣
@mahiththewnaka8388
@mahiththewnaka8388 2 жыл бұрын
@@Sswert-h7j ආ මේ මම උඹේ comment history එක බැලුවා. මම දැනගත්තා උඹ කොයි වගේ මැන්ටල් පොරක්ද කියලා 😂
@sasankachamath6521
@sasankachamath6521 2 жыл бұрын
සරා දැක්කනමි ජයන්තයවයි හොර ගැනිවයි කරේ තියන් උස්සන් යන්නේ ...😂😂😂
@samantharastareggaemusic2643
@samantharastareggaemusic2643 2 жыл бұрын
අම්මපා..
@danushyaravindu0954
@danushyaravindu0954 2 жыл бұрын
Sirawat 😅
@lahirukumara2177
@lahirukumara2177 2 жыл бұрын
Pau ara genu kenath . Oya wage kalakanni aththatamath ona tharam pirila innawa jiwitha kiyak ekka sellamkaranawada
@Girlycontent725
@Girlycontent725 2 жыл бұрын
හොර ගෑණු ඉන්න එවුන්, තියාගන්න බලාපොරොත්තුවෙන් ඉන්න එවුනුත් බය වෙයි මේ වලි දැක්කම🤣💔
@niroshachathurani4952
@niroshachathurani4952 2 жыл бұрын
Apooo.ma bindu siriya aya awana...muwa nm apooo...
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 2 жыл бұрын
😁😁
@bhagyanipuni2658
@bhagyanipuni2658 2 жыл бұрын
😆😆😆
@maliduofficial6106
@maliduofficial6106 2 жыл бұрын
මනමාලන් ගහලා තියන ගේම තමා මරු 😅 ඒක තමා කුරුණෑගල ගිහින් තියෙන්නේ මාලන් 😅😅❤️ .
@nuwanprasath6109
@nuwanprasath6109 2 жыл бұрын
💋❤😆🙂
@KawiDarshana
@KawiDarshana 2 жыл бұрын
මටත් ඕකම හිතුනා 😄
@arunasulochana5312
@arunasulochana5312 2 жыл бұрын
Uuuipp
@sithmaharindi4096
@sithmaharindi4096 2 жыл бұрын
@@nuwanprasath6109 L
@shamashama9802
@shamashama9802 2 жыл бұрын
Niyamai sara puthe okata Dekak anininako dekata Kadenna ussala thibba Widiyata mata hinawela Panagiyooooo
@gishandisanayaka1841
@gishandisanayaka1841 2 жыл бұрын
හොඳම සුදු ඇපල් දෙකක්ම කාලා මේ පණු ජයන්තයා..... 😂😂
@chamoddilanka5794
@chamoddilanka5794 2 жыл бұрын
සරාගේ අක්කා දෙවනි වෙන්නේ මගේ චූටි මැණිකට විතරයි..😍😍😍
@හිතුවක්කාරහිත
@හිතුවක්කාරහිත 2 жыл бұрын
සරා 😂 කවඩියා මරු 😂😂 අරූව උස්සලා වාඩි කරා හරි හැඩේට 😂😂 එක පාරට වඩා බැලුවා ඒක 😁😁
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
මෙවර රයිගම් සම්මාන උළෙලේ ජනප්‍රියම ටෙලි නාට්‍යය ලෙස නාඩගම්කාරයෝ තෝරා ගැනීමට RA (හිස්තැනක්)NADAGAMKARAYO ලෙස Mobitel නම් 2244ට Hutch නම් 8484ට Dialog නම් 2022ට හැකිතාක් SMS කරන්න. ❤️සජිත ඇන්තනී ජනප්‍රියම නළුවා බවට පත් කරන්න RA(හිස්තැනක්)SAJITHA ලෙස Mobitel නම් 2244ට Hutch නම් 8484ට Dialog නම් 2022ට හැකිතාක් SMS කරන්න. ❤️සංගීත් ප්‍රභූ ජනප්‍රියම නළුවා බවට පත් කරන්න RA(හිස්තැනක්)SANGEETH ලෙස Mobitel නම් 2244ට Hutch නම් 8484ට Dialog නම් 2022ට හැකිතාක් SMS කරන්න. ❤️කෝකිල පවන් ජනප්‍රියම නළුවා බවට පත් කරන්න RA(හිස්තැනක්)KOKILA ලෙස Mobitel නම් 2244ට Hutch නම් 8484ට Dialog නම් 2022ට හැකිතාක් SMS කරන්න. ❤️සෙනාලි ෆොන්සේකා ජනප්‍රියම නිළිය ලෙසට පත් කරන්න RA(හිස්තැනක්)SENALI ලෙස Mobitel නම් 2244ට Hutch නම් 8484ට Dialog නම් 2022ට හැකිතාක් SMS කරන්න
@Sswert-h7j
@Sswert-h7j 2 жыл бұрын
මාලන් තමා හදවතේ නලුවා එකග අය ලයික් කරන්න ❤
@Earth-nm5fh
@Earth-nm5fh 2 жыл бұрын
පින් කරන්න අමතක වෙලා වගේ ඔය කමෙන්ට් එකේ ඉරි කෑලි තුනක් තියෙනව ඒකෙ තියෙනව පින් ද මැසේජ් කියල ඒක ඇගිල්ලෙන් පුශ් කරන්න එතකොට කමෙන්ට් එක උඩට එනව
@tharujayaneththi1587
@tharujayaneththi1587 2 жыл бұрын
♥️♥️
@ikramjalaldeen4751
@ikramjalaldeen4751 2 жыл бұрын
මෙම නාට්‍යයෙන් ලොකු හාමුදුරුවන් වහන්සේ ගමට සහ මිනිසුන්ට උපකාර කරන අයුරු හරිම ලස්සනයි නේද බෞද්ධ දර්ශනය කො තරම් විවෘතද සුන්දරද කියලා දැණුනේ මේ නාට්‍යයේ න්ය
@meragalmalani2016
@meragalmalani2016 2 жыл бұрын
Godakma sthuthi
@maheshigunasekara1216
@maheshigunasekara1216 2 жыл бұрын
ස්තූතියි ඔබට💐
@රුක්ෂානානිල්මිණි
@රුක්ෂානානිල්මිණි 2 жыл бұрын
අමිමෝ රසිකා මරැ අනේ. රසිකා තමයි හොඳටම රඟපැවෙි.. ජයන්ත ඉවරේටම ඉවරයි ..
@chamindakumara5599
@chamindakumara5599 2 жыл бұрын
Hi.🤩😍😉😉
@dammikabandara5215
@dammikabandara5215 2 жыл бұрын
Ai halo me
@ish5791
@ish5791 2 жыл бұрын
රසිකාගෙ රගපෑම නම් මරු😅
@sisirakumara6355
@sisirakumara6355 2 жыл бұрын
Ow
@fantazyworld93
@fantazyworld93 2 жыл бұрын
Charitha Attalage ♥️
@lakshithalakshanfernando8834
@lakshithalakshanfernando8834 2 жыл бұрын
මාලන් චරිතය සුපර් ඇක්ටින් 👌🔥
@nishanthakumara5436
@nishanthakumara5436 2 жыл бұрын
ලස්සනයි කතාවම සරා, සංවර්ධන මිස් seen බලන්න මන් ගොඩක් ආසයි ....🥰🥰🥰🤩😍❤❤❤❤ මන් ආසම කතාව nadagamkarayo .........My favourite teledrama nadagamkarayo 🤗🤗😶😶 I love it🥰🥰🥰❤❤❤
@kasthuripradeep5163
@kasthuripradeep5163 2 жыл бұрын
මාත් එහෙමයි, ෴නාඩගම්කාරයෝ෴ විතරයි මං බලන්නෙත්....
@nishanthakumara5436
@nishanthakumara5436 2 жыл бұрын
@@kasthuripradeep5163 මත්
@shehanjayasinghe7207
@shehanjayasinghe7207 2 жыл бұрын
කුකුලා මුදලාලි හිටියනම් තවත් සුපිරි 🥲
@SLLakaya99
@SLLakaya99 2 жыл бұрын
ලේකමාගේ ඇත්තම ජීවමාන චරිතේ තමා ඩෑන් ප්‍රියසාද් 🤣
@kandyderana3258
@kandyderana3258 2 жыл бұрын
😅😅😅😅😅
@shenayamadhuwanthi
@shenayamadhuwanthi 2 жыл бұрын
Hammmooo ow 🤣🤣🤣🙏
@asukakwt8854
@asukakwt8854 2 жыл бұрын
අනේ ඇත්තමයි
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 2 жыл бұрын
Anna kathaawa
@sandamaligeethika6112
@sandamaligeethika6112 2 жыл бұрын
👍
@vidathkumarasiri7173
@vidathkumarasiri7173 2 жыл бұрын
කලායතනයේ කතාව නම් මරු💕💕 !! ඒ වගේ දවසක, අමරදේවයන් සහ උමාරියා සිංහවංශ ගායනා කරන හන්තාන සිහිනේ ගීතය ගැනත් පැහැදිලි කරන්නකෝ. ඒ ගීතයේ ලොකු තේරුමක් තියනවා සහ ඒ ගීතට උමාරියා වගේ නවක ගායිකාවක් ගන්නත් ලොකු හේතුවක් තියනවා. ඒ ගැන දැනගන්න කැමතියි.
@හායිහූයි
@හායිහූයි 2 жыл бұрын
සද්දා සර් නවකයොන්ට දෙන තැන නම් පට්ට
@padminijayamanna1799
@padminijayamanna1799 2 жыл бұрын
මං හිතුවෙ සිගිතිය බෙරිහන් දුන්න විදියට කුකුල මුදලාලි එනව කියල
@flywithheart
@flywithheart 2 жыл бұрын
අපේ රටට නැවත සාමය , සතුට සවුභාගයය උදාවේවා. 🙏🙏🙏
@sandaruart3434
@sandaruart3434 2 жыл бұрын
❤️💪
@abuj.jhonjhon4239
@abuj.jhonjhon4239 2 жыл бұрын
Great
@Sswert-h7j
@Sswert-h7j 2 жыл бұрын
හා හුත්තො
@avinduheshan7290
@avinduheshan7290 2 жыл бұрын
සව් බාගෙ දැක්මනම් එපෝ 🙏🤣
@Earth-nm5fh
@Earth-nm5fh 2 жыл бұрын
පකක් කියවන්න එපා නංගි 😭🤣
@slbrother4661
@slbrother4661 2 жыл бұрын
මොකද මාලන් පේන්න නැත්තේ මේදවස් ටිකේ. නැති අඩුව දැනෙන්නෙ මට විතරද 🤔🤔
@sisirakumara6355
@sisirakumara6355 2 жыл бұрын
Matete danenawa
@nadi7130
@nadi7130 2 жыл бұрын
සරා මරු,, ඔහොම තමයි එක දාගන්න එන අයට කරන්න ඕනේ
@nirushadilshani8983
@nirushadilshani8983 2 жыл бұрын
අපෝ එපාවෙනවා තෙලිජ්ජිවිල බිංදුසිරියනේ ඇවිත් තියෙන්නෙ..ආසාවෙන් හිටියා කුකුලා මුදලාලි එන්නෙ කියලා උලු කෑල්ල අම්මේ කියලා කෑ ගහද්දි.😏😏
@newmusicupdate9888
@newmusicupdate9888 2 жыл бұрын
අද Thumbnail එකේ සීන් එක සුදු චූටි දැක්කනම් ඉරිසියාවෙන් පැලෙයි...😀 සංවර්ධන මිස් ❤️ සරා අම්මෝ 😍
@nera2448
@nera2448 2 жыл бұрын
ජයන්තයට වෙච්ච දෙයක් . කකුල කැඩුණට හොඳ වැඩකාරයා.🔥 අැක්ටිනුත් මරැ .
@sakuni1406
@sakuni1406 2 жыл бұрын
බුදු අම්මෝ .. උගේ කකුල් දෙකම තිබුනා නම් ?????
@jandrajandra5712
@jandrajandra5712 2 жыл бұрын
අදත් ගොඩක් ලස්සනයි කතාව යිස්තුයි සුපිරියි සුපිරියි 👌👍♥️👍
@MalindaG
@MalindaG 2 жыл бұрын
රිද්මගේ දෑත දරා නාඩගම් රහට 😍😍😍😍😍♥️
@CKdiarios
@CKdiarios 2 жыл бұрын
130 sub wala ta yanna su p ekak one plz
@kamalinilanka3277
@kamalinilanka3277 2 жыл бұрын
රසී ඔයා රගපානව නියමෙට....මුන් දෙන්ව එලවල දාන්න කියල දත්මිටි කාගෙන වෙඋලපු විදිය නියමයි ............ආදරෙයි රසී
@nalikadamayanthi7019
@nalikadamayanthi7019 2 жыл бұрын
හරිම ලස්සනට අද මාස්ටර් ලස්සන පාඩමක් කියලා දුන්නා ....❤️❤️❤️❤️
@rdedugala6483
@rdedugala6483 2 жыл бұрын
රිද්ම වීරවර්දනලා චරිත අත්තලගේ ලා ගැන කතා කරන එකත් සතුටුයි!❤️
@chandrikakaa6139
@chandrikakaa6139 2 жыл бұрын
ජයන්ත තමයි හොදටම කලේ... 🤣🤣🤣
@deshanabeysekara9533
@deshanabeysekara9533 2 жыл бұрын
අද කලා ආයතනය කොටස බලපු ඉරාජ් :තෑම්ක්ස් මාස්ටර්..තරහක් නෑ..🙂👍
@banu6012
@banu6012 2 жыл бұрын
"දෑත දරා.." මම ආසම එක ❤️ ඒක භාවනාවක්
@gamingmano2008
@gamingmano2008 2 жыл бұрын
දැන් නම් නාඩගම්කාරයෝ මුල කොටස් වගේම සුපිරියටම නැගල එනව.........ඒකනම් පට්ට හුදේ.....😁
@heshandimithri7569
@heshandimithri7569 2 жыл бұрын
@Wishwaya pura - විශ්වය පුරා qqqqqqq
@thilinamadushan1065
@thilinamadushan1065 2 жыл бұрын
p
@thilinamadushan1065
@thilinamadushan1065 2 жыл бұрын
@Wishwaya pura - විශ්වය පුරාp
@thilinamadushan1065
@thilinamadushan1065 2 жыл бұрын
0
@ganidulakshitha6547
@ganidulakshitha6547 2 жыл бұрын
කියක් ගෙව්වද? 🤣🤣
@madushikamadumali484
@madushikamadumali484 2 жыл бұрын
ගීතානි මිස් තමයි හොදටම කරේ💪💪💪😁
@_sunshine_12
@_sunshine_12 2 жыл бұрын
ජානුට ගැලපෙන්නේ දියෝග බදු😂❤
@swetha7197
@swetha7197 2 жыл бұрын
රසිකගේ කට නම් මරු අප්පා🤣🤣🤣
@chamindakumara5599
@chamindakumara5599 2 жыл бұрын
Hi...🤩🤩🤩🤩🙊🙊❤❤❣💕💕💋💋
@piyalharischandra7088
@piyalharischandra7088 2 жыл бұрын
අම්මේ කියල කෑ ගහපු එක නම් මරු 😂
@niroshakumuduni9837
@niroshakumuduni9837 2 жыл бұрын
අම්මා සුපිරි අද නම්🤣🤣🤣🤣🤣🙈😥😥පව් රසිකාත් 😥
@nethminanisal3562
@nethminanisal3562 2 жыл бұрын
සාම්මාන හිමි වෙන්න ඔනේ ........කොකිල පවන් ජයසුරිය ඔහු පට්ට වැඩ්ඩෙක් ❤........
@goonadoomix6824
@goonadoomix6824 2 жыл бұрын
රසිකාගේ රගපෑමට සම්මානයක් දෙන්න වටිනවා
@prabajithmadushanka3480
@prabajithmadushanka3480 2 жыл бұрын
චරිත අතලගේ තමා හරි නම දන්න විදිහට🤔 කොහොම උනත් extraordinary talent එකක් ඒක 🔥
@imasha....3839
@imasha....3839 2 жыл бұрын
ඔක්කොමත් හරි...අරූව....සරා උස්සලා වාඩි කරපු විදිය..😅🤣🤣🤣
@itbe796
@itbe796 2 жыл бұрын
Stay strong Srilanka, we whole nation of Pakistan support you. 🇵🇰❤️🇱🇰 This economy crisis will go away and world would witness Lankan's courage. Never give up 💪. Lot of love and respect from Pakistan
@Buddhika_Jayan_Liyanage
@Buddhika_Jayan_Liyanage 2 жыл бұрын
respect brother ❤️🙏
@HP-hu8rw
@HP-hu8rw 2 жыл бұрын
මේ මොකද මේ😅💔
@kavindudinuranga1696
@kavindudinuranga1696 2 жыл бұрын
"වරද පිළිගෙන ඇවිද්ද මේ කොර ටෝක් දෙන්නේ " අම්ම්මෝ අම්මෝ 😂😂😂😂
@duashajayathissa535
@duashajayathissa535 2 жыл бұрын
අද නම් කලායතනෙ skip කරේ නෑ 🌚❤️
@vihangashakya5501
@vihangashakya5501 2 жыл бұрын
උමාරියා සහ අමරදේවයන් ගයන හන්තාන සිහිනේ ගීතයේත් පැහැදිලි කිරීමක් කරන්නකෝ දවසක..ඒ ගීතයට උමාරියා වගේ නවක ගායිකාවක් තෝරාගන්නත් විශේෂ හේතුවක් තිබිලා තියනවාලු නේද? දවසක ඒ ගැනත් කියන්නකෝ..දැනගන්න ආසයි
@chandranimaputugala5695
@chandranimaputugala5695 2 жыл бұрын
Atthatama me කතාව lassana hama chrithayakma e charitheta inna kena lassanata karana eka oyala හැමෝම සියලු දෙවියෝ ආරක්ෂා karathwa පරිස්සමෙන් සතුටින් inna
@biyaboy2816
@biyaboy2816 2 жыл бұрын
මාස්ටර්ගෙ පංතියෙන් අලුත් Couple එකක් 😍🤪
@kavishkalakshan1709
@kavishkalakshan1709 2 жыл бұрын
බින්දු සිරිනම් සාපයක් 😂♠️
@chandimaharshani995
@chandimaharshani995 2 жыл бұрын
u tamai meka epa karavane
@trueheart2253
@trueheart2253 2 жыл бұрын
@@chandimaharshani995 apoo ow .
@dumindunimsara4933
@dumindunimsara4933 2 жыл бұрын
ඔව් බ්ණ් මහා කාලකන්නියෙක්😅
@sisirakumara6355
@sisirakumara6355 2 жыл бұрын
Ow
@ravindukavishvara4820
@ravindukavishvara4820 2 жыл бұрын
19:41 සංවර්ධනයව උස්සලා මේසෙ උඩින් තිබ්බ විදිහ...🤣
@siyathpehezara2006
@siyathpehezara2006 2 жыл бұрын
🤭🤭🤭🤭
@maliduofficial6106
@maliduofficial6106 2 жыл бұрын
ජයන්ත අයියා තමා ඩබල් ගේම කාරයා 😅😒✌️
@dilinichathurika1615
@dilinichathurika1615 2 жыл бұрын
බිංදු වෙනුවට කුකුලා මුදලාලි ආවානම් හැමදාම ස්කිප්, කරනවා බිංදුගේ ගොන් ඇක්ටින්
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
ቀን አውጣላት ቁጥር ፭ (5) - ዘማሪት ምርትነሽ ጥላሁን (Full Album)
1:34:23
ዘማሪት ምርትነሽ ጥላሁን Mirtnesh Tilahun Official Page
Рет қаралды 12 МЛН
🔴 Hiru TV - 24x7 LIVE STREAM
HiruTV Sri Lanka
Рет қаралды 27
Jaya Piritha | Pirith | Seth Pirith | Buddha | Sri Lanka
38:42
Road to Heaven
Рет қаралды 11 МЛН
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 2,1 МЛН