Nadagamkarayo Episode 322 || ''නාඩගම්කාරයෝ'' || 13th April 2022

  Рет қаралды 2,351,823

Swarnavahini TV

Swarnavahini TV

2 жыл бұрын

Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : / swarnavahini
Follow us on instagram : / swarnavahini.tv
Subscribe on KZbin: / @swarnavahinitv
Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...
WWW.KZbin.COM/C/SWARNAVAHINITV
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
#Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini

Пікірлер: 960
@mkekodi1878
@mkekodi1878 2 жыл бұрын
සුවබර හෙටක් වෙනුවෙන්... පින්බර රටක් හදන්නට.. අවිව.. වැස්ස.. තමන්ගේ පවුල.. රෝගී තත්වයන්.. මේ සියල්ල විදදරා ගනිමින්.. අරගලය සදහා දායක වෙන ඔයාලට... තිස් තුන් කෝටියක් දෙවිදේවතාවුන්ගේ බැල්ම ආරක්ෂා ව ලැබෙන්න ඕනී...
@carvingtricksbyekamal9831
@carvingtricksbyekamal9831 2 жыл бұрын
Hi
@ThirangaKala
@ThirangaKala 2 жыл бұрын
kzbin.info/www/bejne/faKWYn2nqs93pKM
@tdrtv...6677
@tdrtv...6677 2 жыл бұрын
TDR tv chanal eka sabscraib karala sap eka denna sis..පුළුවන් නම් උදව්වක් කරන්න
@angelojonathan4518
@angelojonathan4518 2 жыл бұрын
ගජ මෑන් නිතරම මතක් වෙන කට්ටිය මේ කොනට 🥺♥️
@thiwatiktok67
@thiwatiktok67 2 жыл бұрын
අඩෙ උ කො බන්
@user-eq8bt7zs3e
@user-eq8bt7zs3e 2 жыл бұрын
අනේ ඔව්
@sachiniperera1986
@sachiniperera1986 2 жыл бұрын
ගජමෑන් කෝ
@AzankerWiz98
@AzankerWiz98 2 жыл бұрын
ගජමෑන් කෝ දැන්?🤨
@pathumlakshan6975
@pathumlakshan6975 2 жыл бұрын
@@user-eq8bt7zs3e lp0llllllllllp
@kalanadissanayake9294
@kalanadissanayake9294 2 жыл бұрын
✌️ලොකු හාමුදුරුවන්ගේ චරිතේ FT♥️💪
@wonderofasia3174
@wonderofasia3174 2 жыл бұрын
ලැජ්ජ නැද්ද හිපාටුවෝ කලින්ම premiere දාපු ගමන් ඇවිත් ලයික් හිගාකන්න.🤣
@kalanadissanayake9294
@kalanadissanayake9294 2 жыл бұрын
@@wonderofasia3174 ඕයි ගෙරි බල්ලෝ...උබට අමාරුද
@kalanadissanayake9294
@kalanadissanayake9294 2 жыл бұрын
@@wonderofasia3174 මං Try කරන්නේ ඕයි 1k Like පාරක් ගහන්න..ඒක වරදක් නෙවෙයි බූරුවෝ..පොඩි Fun එකක් තියෙනවා ඒකයි මං Like එකක් දාන්න ගගා පිංසෙන්ඩු උන් නෑ...උබ මොඩ බල්ලෙක් වෙන්නෙ නැතුව අනුන්ගෙ Comment අස්සේ බැන බැන යන ගොම් බල්ලෙක් වෙන්නැතු පලයම් ගංකබරයෝ
@kalanadissanayake9294
@kalanadissanayake9294 2 жыл бұрын
@@wonderofasia3174 ගිහින් වැඩක් බලාගනිම් උබ..ගෝටාබය වගේ පිස්සු වාහේ කෙනෙක් තෝත්...ගස් බල්ලා..අනුන්ගෙ ලබ්බවල් හොයන්න එනවා මූසලයා🤮
@mahiththewnaka8388
@mahiththewnaka8388 2 жыл бұрын
@@kalanadissanayake9294 සිරා බං ඕකට පිස්සු හැම comment එකකටම ඕකා ඔහොම දාලා තියෙනවා. අංගොඩට තමා ඕකා transport කරන්න ඕනේ.🤣🤣🤣
@chirathkawshika7330
@chirathkawshika7330 2 жыл бұрын
ලබන්නා වූ සිංහල දමිළ අලුත් අවුරුද්ද සාමය , සතුට , සෞභාග්‍යය පිරි වාසනාවන්න සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!♥️♥️♥️♥️♥️♥
@alexmusic2447
@alexmusic2447 2 жыл бұрын
එසේම වේවා
@sportsclub3960
@sportsclub3960 2 жыл бұрын
ජානු වගේ මෝංගල් හැම එකාම කියන එකට රැවටෙන කෙල්ලෝ කොච්චර ඉන්නවද. ඒ වගේ අයට ජානුගේ චරිතය ගොඩක් ආදර්ශයක්.❤️🌸
@sadipalkshan2731
@sadipalkshan2731 2 жыл бұрын
Sirawatama
@dhammikaalawaththa177
@dhammikaalawaththa177 2 жыл бұрын
@@sadipalkshan2731 q
@pathumshanaka8147
@pathumshanaka8147 2 жыл бұрын
ජානුට ගහන්න තිබ්බනම් 👌
@aselanalaka4587
@aselanalaka4587 2 жыл бұрын
.
@mahindagunathilaka6364
@mahindagunathilaka6364 2 жыл бұрын
😂😂😂😂😂
@neron2448
@neron2448 2 жыл бұрын
"සරා රණ්ඩුවට යන්න එපා හොඳේ " සුදු චූටිගෙ තියෙන අාදරේ💖
@gayathri1037
@gayathri1037 2 жыл бұрын
අද කලින්ම දාලා😘😘මාර්ටර් මාමා පවු 🥺හිත හොඳ මනුස්සයෙක් එයා 🥺මේ කතාවෙ ලේකම්ට කැමති නැති අය කෝ බලන්න 😒
@wonderofasia3174
@wonderofasia3174 2 жыл бұрын
ලැජ්ජ නැද්ද හිපාටුවෝ කලින්ම premiere දාපු ගමන් ඇවිත් ලයික් හිගාකන්න.🤣
@koggala404
@koggala404 2 жыл бұрын
@@wonderofasia3174 😋
@ksenarathne
@ksenarathne 2 жыл бұрын
@@wonderofasia3174 හම්බො...උබ සැර ආතල් එකක් ගන්නවනෙ මෙතන උන් අවුස්සලා🤣🤣
@ruwinirubasinha1909
@ruwinirubasinha1909 2 жыл бұрын
@@ksenarathne ow yakoo muu ඔක්කොම unta meka dala
@lankanking9695
@lankanking9695 2 жыл бұрын
@@wonderofasia3174 තෝ හුකෝනවා වේස පොන්නයා තොගේ ඇට දෙක පුක වටේ කැරක්කෙන්න දෙන්නේ කැරියා 😂😂
@thilinanuwanchathuranga9530
@thilinanuwanchathuranga9530 2 жыл бұрын
අද නම් මරු වගේ අදත් නාඩගම්කාරයෝ බලන සෙට් එක කෝ 👍👍👍👍👍👍💞💕💞💕💞
@wonderofasia3174
@wonderofasia3174 2 жыл бұрын
ලැජ්ජ නැද්ද හිපාටුවෝ කලින්ම premiere දාපු ගමන් ඇවිත් ලයික් හිගාකන්න.🤣
@kavindugimhan1514
@kavindugimhan1514 2 жыл бұрын
Man ada baluva
@chaminidesilva283
@chaminidesilva283 2 жыл бұрын
නිදාගනින් ඔටු ලබ්බො
@sanneewaliyanage760
@sanneewaliyanage760 2 жыл бұрын
සුපිරියටම කතාව වෙනස් වෙනවා... නොහිතපු වෙලාවක නොහිතපු විදිහට කතාවම වෙනස් උනා... පොලිසිය ආපු වෙලාවේ හිතුවේ බින්දුසිරි අල්ලන්න එනවා කියලා... හිතුවේ හිනේකිනවත් නොහිතපු විදිහට වෙනස් උනා කතාවම...දැන්නම් Ft ❤😄😄
@pasindusulakshana8518
@pasindusulakshana8518 2 жыл бұрын
ඔව්ව් මේ කතාවෙ හැමතැනකදිම අපි හිතන පැත්තට හාත්පසින්ම වෙනස් දෙයක් අපිට පෙන්නනව. ඒකනම් ඇත්තටම අද ටෙලිනාට්‍ය වල නොදකින පැත්තක්
@saduvlogs4750
@saduvlogs4750 2 жыл бұрын
ඔව් ඇත්තටම
@user-lm3dp6km2r
@user-lm3dp6km2r 2 жыл бұрын
සියලු කරදර ප්‍රශ්න දුරුවී සැමට සෞභාග්‍යය උදාවන සුභ අලුත් අවුරුද්දක් වේවා....😍😍❤️❤️
@ksenarathne
@ksenarathne 2 жыл бұрын
කතාව පටන්ගන්ඩත් කලින් comment 158යි.නාඩගම්කාරයො super ❤️🙏🔥
@pubudupemanath5262
@pubudupemanath5262 2 жыл бұрын
"මට වෙන වැඩක් නැහැ , වෙන වැඩක් කරන්න දන්නෙත් නැහැ . ඒක නිසා දේශපාලනේ කරනව" අපේ රටේ දේශපාලනය සරලව
@dilkisenanayake8462
@dilkisenanayake8462 2 жыл бұрын
අපි හැමෝම වෙනුවෙන් රට වෙනුවෙන් ගෝල්ෆේස් භූමියේ සටන් කරන හැමෝටම ශක්තිය ලැබේවා ..!!!! ලෙඩ දුක් නොහැදේවා..!!
@tdrtv...6677
@tdrtv...6677 2 жыл бұрын
සහෝදරි පුළුවන් නම් උදව්වක් කරන්න TDR tv chanal eka sabscraib karala sap eka denna sis ...
@dhammikawitharana2672
@dhammikawitharana2672 2 жыл бұрын
අපේ මිනිස්සු ඡන්දෙ දීලා පාර්ලිමේන්තු ඇරියේ කිසිම උගත් කමක් නැති නලු නිලියොයි කසිප්පු කාරයොයි තමයි. ඒක තමයි අපේ රට මෙච්චර දියුණු වුනේ. 😭😭
@dinesharanasinghe5275
@dinesharanasinghe5275 2 жыл бұрын
Unta vote karaddi minissu hithuwa nam ohoma wenna na
@chami821
@chami821 2 жыл бұрын
💯
@naveenpahasara3266
@naveenpahasara3266 2 жыл бұрын
අනිවාර්යයෙන් බන්
@VoiceOfMyCountry
@VoiceOfMyCountry 2 жыл бұрын
පබා කෙල්ලත් අනර්කලී කෙල්ලත් පාර්ලිමේන්තු ගිය රටක් අප්පා මේක 🤔🤔🤔🤔
@lahirubuddhika4217
@lahirubuddhika4217 2 жыл бұрын
ඒකනේ දැන් මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ
@duleenadilshan2856
@duleenadilshan2856 2 жыл бұрын
ලේකමා ගේම ඉල්ලලා...රිටන් එක මග එන ගමන්... රිටන් එක එකට දෙකයි.. ලේකමාට නිසා එකට පහයි....😁
@DilshannLK
@DilshannLK 2 жыл бұрын
බණ මඩුවට ගංජා දැම්මෙ බිංදුසිරි කියලා හිතෙන්නේ මට විතය්ද 🙂 මොකද බිංදුසිරිට ඕනිකමක් තිබුනා ලේකම්ට return එකක් දෙන්න
@buddhinuwan2010
@buddhinuwan2010 2 жыл бұрын
👍👍👍👍
@idunilidunil2029
@idunilidunil2029 2 жыл бұрын
ඉතින් අහුවුනෙ මාස්ටර්වනෙ. මේක ලේකමාගෙ ගේමක එදා එලෙව්වනෙ
@kushanakalanka377
@kushanakalanka377 2 жыл бұрын
අපේ බෝමබ අපේ අතේම පත්තුවෙනවා කිව්වෙ මොකක්ද බිංදුසිරියා
@nishanthakumara2192
@nishanthakumara2192 2 жыл бұрын
@@kushanakalanka377 අන්න කතාව
@sithumwarnakula9699
@sithumwarnakula9699 2 жыл бұрын
බින්දුසිරි එද්දි ලේකමා කෝල් එකකනෙ හිටියෙ...අනික පොලිසියෙන් කට්ටි පැන පැන ඉන්න බින්දුසිරි පොලිසියටම කෝල් කරය් කියල හිතන්ඩ බෑ ... හැබැයි ඉතිං මේ නාට්‍ය රබර් වෙන විදියට වෙන්ඩබැරි දේවලුත් වෙන්ඩ පුලුවන් ...
@17thriseup
@17thriseup 2 жыл бұрын
මොනා වුනත් ජානුට නම් හරියන්න ඕනෙ දවසක...😭💖
@chamodxd2102
@chamodxd2102 2 жыл бұрын
Na
@denethhirushan3974
@denethhirushan3974 2 жыл бұрын
ඔවු ඒක නම් ඇත්ත.එයාගෙ action මරු
@user-ii2or7tl4j
@user-ii2or7tl4j 2 жыл бұрын
ඔව් මොනව කරත් මටනම් එයාගේ අදහස් වලට දුකයි
@priyanthapriyantha1582
@priyanthapriyantha1582 2 жыл бұрын
Hmm
@diki8687
@diki8687 2 жыл бұрын
පිටපතෙන් අරගලයට දෙන ලද සහයොගයට උපරිමයෙන් කැප වෙන ආදර නිය කලාකරුවන්ට ආදරෙයි පැලෙන්න
@jandrajandra5712
@jandrajandra5712 2 жыл бұрын
අදත් නියිමයි කතාව යිස්තුයි 💞 සුපිරියි සුපිරියි ලස්සනයි 👍💞
@b.m.sgaming4044
@b.m.sgaming4044 2 жыл бұрын
ලේකම ආයිත් එල්ලෙන්න හදන්නෙ සරාල අද බොනෝලු නේ..............................
@chathurangigunarathna5010
@chathurangigunarathna5010 2 жыл бұрын
අනේ පවු දෙයියනේ අපේ මාස්ටර්. මට දැනුනේ මගේ තාත්තා පොලිසියෙන් අරං ගියා වගේ... සත්තයි මට අදුන මේක මට කතාවක් වගේ දැනුනේ දැනුනේ නෑ අදනං දුක හිතුනා ..... මේ වගේ කතා ලියන්න සද්දා මංගල මහත්තයට තව තව ශක්තිය දෛරිය ලැබේවා 🙏🙏🙏🙏
@youtubetravel8332
@youtubetravel8332 2 жыл бұрын
සාරා ගේ පාඨලි දෙන්නාගේ ආදරේ ඉක්මනට ඕන තව නැහැ නේ 😃😉අද සූපර් 🔥🔥🖖
@wonderofasia3174
@wonderofasia3174 2 жыл бұрын
ලැජ්ජ නැද්ද හිපාටුවෝ කලින්ම premiere දාපු ගමන් ඇවිත් ලයික් හිගාකන්න.🤣
@sadeepagimhan4020
@sadeepagimhan4020 2 жыл бұрын
@@youtubetravel8332 එල මටත් ඕකා ඔහොම කිව්වා අපෙ පෝන් එකෙන් අපිට ඔන හින්දා ලයික් හිගා කනො තමයි
@wonderofasia3174
@wonderofasia3174 2 жыл бұрын
@@youtubetravel8332 ඊයා ලයික් හිගන්නා 🤣 තෝ පලකෝ
@wonderofasia3174
@wonderofasia3174 2 жыл бұрын
@@youtubetravel8332 අඩේ ඒකියන්නේ කොඩිය දැම්මම රැගෙනවද 🤣
@wonderofasia3174
@wonderofasia3174 2 жыл бұрын
@@sadeepagimhan4020 උබත් ආවද පලයන්කෝ 🤣
@ruwanmadushanka886
@ruwanmadushanka886 2 жыл бұрын
මාර්ටර් මාමව පොලියෙන් අල්ලන් ගියා වගේ අරගලයටත් කව්රු හරි මොනවා හරි ගෙනත් දාලා පොලිසියට කියයි පරිස්සමෙන් සියලු දෙනාම අරගල බිමේ ඉන්නන බුදු සරණයි
@nethunethu3351
@nethunethu3351 2 жыл бұрын
Panditha pissa..😁😁😁😁
@nethunethu3351
@nethunethu3351 2 жыл бұрын
martar nemei master
@ruwanmadushanka886
@ruwanmadushanka886 2 жыл бұрын
@@nethunethu3351 weradila sorry
@chathurakanchana2946
@chathurakanchana2946 2 жыл бұрын
ලේකමාත් ඩෑන් ප්‍රියසාද් වගේ 😆😆
@nimaliherath8709
@nimaliherath8709 2 жыл бұрын
😃😃
@shalikanagodavithana468
@shalikanagodavithana468 2 жыл бұрын
එකෙන්ම, දිය යටින් ග්න්දර ගෙනියන උන්
@prasannafashion9720
@prasannafashion9720 2 жыл бұрын
නෙලන්න ඔනෙ තෑන් තෑන් ගාලා ගස් නරියට 😠😠😠😠😠
@edirsinghaedirsingha835
@edirsinghaedirsingha835 2 жыл бұрын
වැඩ කරන අපෙ විරුවා තව ඉන්නවා කට්ටය
@ajithwaththegedara8702
@ajithwaththegedara8702 2 жыл бұрын
ටිකක් නාමල් කුමාරය වගෙත් නෙහ්😄
@roshanpradeep5211
@roshanpradeep5211 2 жыл бұрын
මොනව උනත් ලේකමාට දෙයියන්ගෙම පිහිටයි
@nethmimusiclk1
@nethmimusiclk1 2 жыл бұрын
Hi 💖 මාස්ටර්ට ආදරේ අය කො බලන්න ගමේ ඉන්න හොදම කල්ලා සරා 💖
@wonderofasia3174
@wonderofasia3174 2 жыл бұрын
ලැජ්ජ නැද්ද හිපාටුවෝ කලින්ම premiere දාපු ගමන් ඇවිත් ලයික් හිගාකන්න.🤣
@neron2448
@neron2448 2 жыл бұрын
"මරාගෙන මැරෙනවා යකෝ... මාස්ටර්ට එහෙම කරන්න පුලුවන්ද" . එ් ගැම්ම.🔥සරා මාස්ටර්ට තියෙන අාදරේ නම් මාරයි.💥
@chamodxd2102
@chamodxd2102 2 жыл бұрын
Na na Gamma na
@cycloneboom1110
@cycloneboom1110 2 жыл бұрын
ලොකු එකීගේ ඈඩියාවට එහෙම නොකර පුලුවනෑ
@diki8687
@diki8687 2 жыл бұрын
ඒ තමයි ආදරේ කියන්නේ
@amazingcyber6577
@amazingcyber6577 2 жыл бұрын
නාඩගම්කරයො බලන සියලු දෙනට පින්බර අලුත් අවුරැදක් වෙලා 😍😘
@damayanthigamage7515
@damayanthigamage7515 2 жыл бұрын
සිඟිතියගෙ ෆොටෝ ෂූට් එක මරු ..
@Kumudujwkumudu
@Kumudujwkumudu 2 жыл бұрын
නාඩගම්කාරයෝ කණ්ඩායම ට සුභ අලුත් අවුරැද්දක් තෙරැවන් සරණින් ලැබේවා...! 🌸🙏🙏🙏🌸
@niroshani_rathnayaka2396
@niroshani_rathnayaka2396 2 жыл бұрын
"Master ට එහෙම කර්න්න පුළුවන් ද මරාගෙන මැරෙනවා " ඒ වචන ටික ❤
@shiromaligamage7266
@shiromaligamage7266 2 жыл бұрын
නිලියො දේශපාලන කතා කරද්දී පට්ටම ආතල්ලු වටිනම කතාව
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 2 жыл бұрын
අනර්කලී ..පබා...ගීතා..මාලිනි ..අනුශා දමයන්ති ...උදාහරණ..😀😀😀
@maneesha_withanage
@maneesha_withanage 2 жыл бұрын
සරාගෙ පාටලීගෙ කොටස හරිම සංවේදී..මට නම් ඇඩුනා...🥺🔥❤
@anonymous-sb8ww
@anonymous-sb8ww 2 жыл бұрын
Haioo ochchr serious gnn epooo
@maneesha_withanage
@maneesha_withanage 2 жыл бұрын
@@anonymous-sb8ww ඒ උනාට ඒක හරි සංවේදී අනේ...🥺
@thilinasadaruwan5892
@thilinasadaruwan5892 2 жыл бұрын
Pithruuu baluwanam hamadama adanwa🤣
@maneesha_withanage
@maneesha_withanage 2 жыл бұрын
@@thilinasadaruwan5892 ඒක බලනවා...
@thilinasadaruwan5892
@thilinasadaruwan5892 2 жыл бұрын
@@maneesha_withanage kiynakan hitiye
@sureshwarnapura5833
@sureshwarnapura5833 2 жыл бұрын
🙏🙏🙏🙏නාඩගකාරයෝ සියළුම කලා කරුවන්ට කලා කරිනියට ලැබුවා උ සිංහල හින්දු අලුත් aurudda කිරි යන් පැනියන් etirawa🙏🙏🙏🙏
@dopenethuwa8063
@dopenethuwa8063 2 жыл бұрын
Thanks🥰
@maheshsankalpa4753
@maheshsankalpa4753 2 жыл бұрын
M
@maheshsankalpa4753
@maheshsankalpa4753 2 жыл бұрын
Naw
@thisanka7091
@thisanka7091 2 жыл бұрын
හිතුවෙ නැති පැත්තකට කතාව වෙනස් වෙනවා... ඒක පට්ට... ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@wonderofasia3174
@wonderofasia3174 2 жыл бұрын
ලැජ්ජ නැද්ද හිපාටුවෝ කලින්ම premiere දාපු ගමන් ඇවිත් ලයික් හිගාකන්න.🤣
@thisanka7091
@thisanka7091 2 жыл бұрын
@@wonderofasia3174 අනේ බං ..මිදුලෙ තණකොළ ගහක් ගලවපංකො අනුන්ගෙ comment වලට ටිපර් නොවී...🤣🤣🤣🤣🤣 අපිට පව් පුරවන්න එපා බං උබලගෙ ගෙදර මිනිස්සුන්ටත් එක්ක..🤣🤣🤣🤣
@wonderofasia3174
@wonderofasia3174 2 жыл бұрын
@@thisanka7091 එල ගැලෙව්වා ඊටපස්සේ
@thisanka7091
@thisanka7091 2 жыл бұрын
@@wonderofasia3174 ආයෙ ඉන්දවපං පෝර ටිකක් දාලා 🤭🤭🤭🤭🤭
@wonderofasia3174
@wonderofasia3174 2 жыл бұрын
@@thisanka7091 🐳
@blackpanda312
@blackpanda312 2 жыл бұрын
හැමෝටම ගජමෑන්ව අමතක වෙලා වගේ 🥺😔
@shanikamadu2391
@shanikamadu2391 2 жыл бұрын
Hmmmmm
@gamingmaduwa4016
@gamingmaduwa4016 2 жыл бұрын
සරාට විස්තර කියන ගමන් 😀❤
@wonderofasia3174
@wonderofasia3174 2 жыл бұрын
ලැජ්ජ නැද්ද හිපාටුවෝ කලින්ම premiere දාපු ගමන් ඇවිත් ලයික් හිගාකන්න.🤣
@gamingmaduwa4016
@gamingmaduwa4016 2 жыл бұрын
@@wonderofasia3174 කව්ද උට්ටො හිකා කෑවෙ 😂🖕
@wonderofasia3174
@wonderofasia3174 2 жыл бұрын
@@gamingmaduwa4016 එහෙනම් මොකෝ කලින්ම එන්නෙ 🤣
@gamingmaduwa4016
@gamingmaduwa4016 2 жыл бұрын
@@wonderofasia3174 උබට වැඩක් තියෙනවද මානසිකයො අනිත් අය එන වෙලාවක් 😂
@wonderofasia3174
@wonderofasia3174 2 жыл бұрын
@@gamingmaduwa4016 එල
@jagathprasannadissanayaka858
@jagathprasannadissanayaka858 2 жыл бұрын
බිංදුවත් මේ වැඩේට සම්බංධයි වගේ.උෟත් ගුටි කනවා සරාගෙන්.😈😈😈😈😈. නාඩගම්කාරයෝට සුභ අලුත් අවුරැද්දක් වේවා.
@wonderofasia3174
@wonderofasia3174 2 жыл бұрын
ලැජ්ජ නැද්ද හිපාටුවෝ කලින්ම premiere දාපු ගමන් ඇවිත් ලයික් හිගාකන්න.🤣
@rusiru3846
@rusiru3846 2 жыл бұрын
@@wonderofasia3174 උබට වෙන වැඩ නැද්ද බන් අනුන්ගෙ කමෙන්ට් අස්සෙ හැමිනෙන්නෙ 😹
@siriyanisiriyani4531
@siriyanisiriyani4531 2 жыл бұрын
Leekamage wadak ithim
@RLProduction1000
@RLProduction1000 2 жыл бұрын
බිංදූවට ගහන්නැ ඌ කලෙ කියලා පොලිසියට නම් කියනව සරා
@yohandarayohansikulawansha9592
@yohandarayohansikulawansha9592 2 жыл бұрын
ලේකමාගෙ පිටින් යන්න බිංදුසිරිද කොහෙද ගේම ගහලා තියෙන්නෙ ...මොකද ඌටත් ඔනි ලේකමාට ගේමක් දෙන්නනි..සරාට අහු උනොත් සොරිම තමයි කියලා දන්නම නිසා
@thilinasadaruwan5892
@thilinasadaruwan5892 2 жыл бұрын
Ow bindu thma.
@sulochanasandaruwani3666
@sulochanasandaruwani3666 2 жыл бұрын
Matath hithenwa
@dhananjaperera5067
@dhananjaperera5067 2 жыл бұрын
මාලන් හොයාගෙන තියෙන ගෙදර එච්චර හොද නෑ වගේ..ගේ දැකපුවාම රසිකාගෙ සතුට නැති වෙයිද දන්නෙ නෑ 😥
@amazingcyber6577
@amazingcyber6577 2 жыл бұрын
සරා කියන්නෙ හොදට කෙලෙහි ගුන දන්න කෙනෙක්
@-apeyakkuofficial3598
@-apeyakkuofficial3598 2 жыл бұрын
මාස්ටර් ඇතුලට දාන්න ගේම ගැහුවේ ලේකම් කියන අය කෝ බලන්න
@jagathprasannadissanayaka858
@jagathprasannadissanayaka858 2 жыл бұрын
මම.
@editzlk8406
@editzlk8406 2 жыл бұрын
Bindusiri 🤣
@donsons7848
@donsons7848 2 жыл бұрын
ලේකමා තමයි ,සරාගෙන් කයි හොදට 😂😂😂
@wonderofasia3174
@wonderofasia3174 2 жыл бұрын
ලැජ්ජ නැද්ද හිපාටුවෝ කලින්ම premiere දාපු ගමන් ඇවිත් ලයික් හිගාකන්න.🤣
@warunarasanthika1767
@warunarasanthika1767 2 жыл бұрын
@@wonderofasia3174 තොට ලැජ්ජ නැද්ද හිපාටු පැටියෝ එකම comment හැම එකාටම දදා වැලලෙන්න 😂🖕. මෝඩ මූසලයෙක් 🖕.වැඩක් නැත්තං තණකොළ ටිකක් කාපන් මොළේ වැඩෙන්න.😂😂
@sewwandi1909
@sewwandi1909 2 жыл бұрын
ලස්සනයි kathawa.... සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!
@wasanthazeralata8386
@wasanthazeralata8386 2 жыл бұрын
අද කතා ව ගොඩක් ලස්සනයි හැමෝටම සුබ අලුත් අවුරුද්දවේවා බුදුසරණයි 👍👍👍👍❤❤❤❤❤❤
@ThirangaKala
@ThirangaKala 2 жыл бұрын
kzbin.info/www/bejne/faKWYn2nqs93pKM
@_Vishu_boy_49
@_Vishu_boy_49 2 жыл бұрын
සියලු දේනාටම ලබාන්නාවු නව වසර සාමයේන් හා සතුටේන් පිරි සුභම සුභ අවුරැද්දක් වේවා 💥💑සුභ කිව්වාට සුභ නැ නේ බන් සර් හෝදටම කරන නිසා 😅
@nerushadasma1805
@nerushadasma1805 2 жыл бұрын
මන් නම් ආසම මන්තිරි අය්යට.දැක්කත් හිනා යනවා.ඒ ඇක්ශන් නම් මරු අප්පා.😂😂😂😂😂😂
@SanjiwaPuzhpa
@SanjiwaPuzhpa 9 ай бұрын
😂😂😂
@vikumnilanga152
@vikumnilanga152 2 жыл бұрын
ලේඛමා මෙදා පාර තමා මතක හිටින්නම කන්නෙ.පව් අහිංසක මාස්ටර්.කාටවත් කරදරයක් නැතිව හිටිය මනුස්සයා.
@wonderofasia3174
@wonderofasia3174 2 жыл бұрын
ලැජ්ජ නැද්ද හිපාටුවෝ කලින්ම premiere දාපු ගමන් ඇවිත් ලයික් හිගාකන්න.🤣
@vikumnilanga152
@vikumnilanga152 2 жыл бұрын
@@wonderofasia3174 කවුද පරයෝ ලයින් හිගා කෑවේ...තොට පිස්සුද.යකෝ බල්ලො මෝඩකම් ප්‍රදර්ශනය කරන්න එපා.
@koggala404
@koggala404 2 жыл бұрын
@@wonderofasia3174 ඔයා තමයි හොඳටම කරෙ 😍😂😎🥰
@raynorsiva5394
@raynorsiva5394 2 жыл бұрын
@@wonderofasia3174 ub ay ochchr ponna
@nethmimaleesha5402
@nethmimaleesha5402 2 жыл бұрын
මොනා උනත් දියෝගබදු හොදයි🙂💕
@wanninayakaherath5040
@wanninayakaherath5040 2 жыл бұрын
ලැබුවා වූ සිංහල හින්දු අළුත් අවුරුද්ද ඔයාටත් ඔයාගෙ පව්ලෙ හැමෝටමත් සාමය සතුට සෞභාග්‍ය සපිරි සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා ! ... ♥️
@wanninayakaherath5040
@wanninayakaherath5040 2 жыл бұрын
❤️
@ranifrando
@ranifrando 2 жыл бұрын
ලස්සනයි අදත් ❤️❤️ නාඩගම්කාරයෝ ❤️‍🔥❤️‍🔥
@dumindapradeep22
@dumindapradeep22 2 жыл бұрын
සරා දම්මලා ලේකමාට ගේමක් දෙන්න බිංදුව ගහපු ගේම......සුපිරියටම වැඩ කලා.... සද්ධා මහත්තයා පබාට ටොක්කක් අැන්නා ඔළුව අතගාලම........ මාත් එක්ක එකඟ නම් like එකක් දාමු යාළුවෝ..........
@buddhinuwan2010
@buddhinuwan2010 2 жыл бұрын
👍👍👍👍👍
@bromi972
@bromi972 2 жыл бұрын
ලේකමා මේ පාර සරාගෙන් සුපිරිපරි ඉතිරෙන කෑමක් නම් කන පාට අත ළගයි...... 😠😠
@wonderofasia3174
@wonderofasia3174 2 жыл бұрын
ලැජ්ජ නැද්ද හිපාටුවෝ කලින්ම premiere දාපු ගමන් ඇවිත් ලයික් හිගාකන්න.🤣
@koggala404
@koggala404 2 жыл бұрын
@@wonderofasia3174 🙊
@lankanking9695
@lankanking9695 2 жыл бұрын
@@wonderofasia3174 මෙන්න මල් පින්නයෙක්😂😂
@chandurashmika5283
@chandurashmika5283 2 жыл бұрын
🙏නාඩගකාරයෝ සියළුම කලා කරුවන්ටසුභ අලුත් අවුරුද්දක් වේවා...!!
@kauminidewindi5294
@kauminidewindi5294 2 жыл бұрын
අනේ හිතුවෙවත් නෑ කතාව මේ විදියට වෙනස් වෙයි කියල . 😘😘
@SLLion-sj2ci
@SLLion-sj2ci 2 жыл бұрын
ඔනැවට වැඩිය හැම එකාටම ඔලුව පාත් කරන්න ගියාම නැති කරදර එනවා..මම නම් මට අතක් තියන්න එන එකෙකුට නෙලනවා ඒ මෙහොතෙම.චන්ඩි කම නෙවෙයි ....පිරිමි කම.
@tharushijayathilaka6048
@tharushijayathilaka6048 2 жыл бұрын
Niymai ....ehema thama inna oni 😂
@shanikamadu2391
@shanikamadu2391 2 жыл бұрын
Api baya una
@sedinividarshana5337
@sedinividarshana5337 2 жыл бұрын
සාරගේ සතුට එතනමනැති උනා
@danushka5432
@danushka5432 2 жыл бұрын
ලබන්නා වු සිංහල හින්දු අලුත් අවුරුද්ද සුබ වේවා අපි වෙනුවෙන් රට පුරා පවතින උද්ෂොශන වල ඉන්නා සියලු දෙනාට කිසිදු කරදරයක් නෝවේවා ❤️😔😔 සුබ නැ මේ අවුරුද්ද
@nilanthamadurawela3306
@nilanthamadurawela3306 2 жыл бұрын
ලේකමා සමානයි ඩෑම් (සාපවෙයන්) පියසෑඩ් 🤣 මම අවුරුදු 12-13 ඉඳන් අත්විඳපු දෙයක් තමා " සද්දෙට සාදු කියන්නෙ දරුණුම පාපතරයො" කියන එක
@eshanrusiru192
@eshanrusiru192 2 жыл бұрын
නාඩගම්කාරයෝට සුබ අලුත් අචුරුද්දක් වේවා!!!🙏🙏🙏🙏❤️❤️❤️❤️
@bromi972
@bromi972 2 жыл бұрын
රසින් රසට රස මවන්න..... 😋😋 වෙනස් රසින් රස විදින්න..... 🍽🍽 කෑම හදන හැටි බලන්න..... 😍😍 එන්න ඔබත් එකතු වෙන්න..... 🙌🙌 😘😘 රසම රසට කෑම හදන්න ඉගෙනගන්න කැමති අය පුලුවන් නම් විතරක් මේ පැත්තට එන්න යාලුවනේ..... 😘😘
@wonderofasia3174
@wonderofasia3174 2 жыл бұрын
🙏
@gayansandaruwan1997
@gayansandaruwan1997 2 жыл бұрын
නාඩගම් කාරයෝ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා බුදුසරණයි ❤🙏
@aloneyt6143
@aloneyt6143 2 жыл бұрын
ලේකමාට ඉතින් අනිච්චාවත සංකාරා 😂💔
@donsons7848
@donsons7848 2 жыл бұрын
😂😂
@wonderofasia3174
@wonderofasia3174 2 жыл бұрын
ලැජ්ජ නැද්ද හිපාටුවෝ කලින්ම premiere දාපු ගමන් ඇවිත් ලයික් හිගාකන්න.🤣
@aloneyt6143
@aloneyt6143 2 жыл бұрын
@@wonderofasia3174 අම්මොහ් බොසා උබේ comment එක 😂දැක්කේ දැන් නේ... අ මුතුආතල් එකක් ගන්නවා නේ... 😂අමෝ අමෝ 😂
@wonderofasia3174
@wonderofasia3174 2 жыл бұрын
@@aloneyt6143 ඇත්තම කියන්න මල්ලි පොඩි ආතල් එකක් ගත්තෙ බන් කට්ටිය ටිපර් කරලා 🤣
@aloneyt6143
@aloneyt6143 2 жыл бұрын
@@wonderofasia3174 ආතල් දන්නේ නැති උන් කරන්නෙම ටිපර් වෙන එක බන් 😌❤️
@deepahettiarachchi7877
@deepahettiarachchi7877 2 жыл бұрын
ආදරෙයි නාඩගම්කාරයින්ට..සියලුම දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා ..🌹❤
@malithlasanthasiri9363
@malithlasanthasiri9363 2 жыл бұрын
මේ පාර ලේකමා කනවා කෑමක් සාරාගේන් සුපිරියටම 😅😅
@t2b332
@t2b332 2 жыл бұрын
ලැබුවා වූ නව වසර ඔබ සැමට නිදුක් නීරෝගී සුභ නව වසරක් වේවා........
@diki8687
@diki8687 2 жыл бұрын
අරගලයෙ යෙදෙන සියළු දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා
@nirashamelani8833
@nirashamelani8833 2 жыл бұрын
දැන් සරා මොනවා කරයිද අම්මෝ ඒක නම් පට්ට
@wonderofasia3174
@wonderofasia3174 2 жыл бұрын
ලැජ්ජ නැද්ද හිපාටුවෝ කලින්ම premiere දාපු ගමන් ඇවිත් ලයික් හිගාකන්න.🤣
@koggala404
@koggala404 2 жыл бұрын
@@wonderofasia3174 😂
@wpshayamali9263
@wpshayamali9263 2 жыл бұрын
කුසුම ලතෝ දැන් ඉතිං මාස්ටර් ත් හිරේ ගියා
@enythings5011
@enythings5011 2 жыл бұрын
ලේකමාට නිවන් සුව
@althanalthan697
@althanalthan697 2 жыл бұрын
So sad 😢.sudu chutty, potty and geethika crying 😭😭😭
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 2 жыл бұрын
ජානු තමයි හොදටම කරේ 😀😀
@user-gj8mb1ct9n
@user-gj8mb1ct9n 2 жыл бұрын
හිනා ⁣ඇත්තටම මේ ජානු නම් මාරයි
@sachiglos7879
@sachiglos7879 2 жыл бұрын
අවුරුදු දවසෙම ලේකමා සරාගෙන් කන්න යන්නෙ😂😂😂
@tdrtv...6677
@tdrtv...6677 2 жыл бұрын
TDR tv chanal eka sabscraib karala sap eka denna sis...😊
@tdrtv...6677
@tdrtv...6677 2 жыл бұрын
Tnxxx sis..😃👸 දන්න යාලුවන්ටත් කියලා sabscraib karanna .ඔයා සතුටින් ඉන්න
@chamillakmal9301
@chamillakmal9301 2 жыл бұрын
ටෙලිනාට්‍යයක් කරන්වනම් සද්දා මහතා...තමයි........👈 ජයෙන් ජය.....
@chami821
@chami821 2 жыл бұрын
sajitha ge acting superb ❤❤
@user-qw9tq3wb8i
@user-qw9tq3wb8i 2 жыл бұрын
මේක වුනේ මාස්ටර් නෝනා ගේ කටේ සද්දෙ නිසා සරාලට අප හාසෙමනේ දාන්නෙ..
@lahiruchalanka1130
@lahiruchalanka1130 2 жыл бұрын
ජානු පට්ට ලස්සනයි ❤️😌
@dumindatharanga5149
@dumindatharanga5149 2 жыл бұрын
සුපිරි සුපිරි ලස්සනයි .අද ලෙකමා කනව.හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙවා .
@samudradaluwaththa8500
@samudradaluwaththa8500 2 жыл бұрын
ලේකමාට නිකන්ම මූන අතගෑවුනා🤣
@VoiceOfMyCountry
@VoiceOfMyCountry 2 жыл бұрын
ලේකමෝ ගුටි කෑමට නියමිතයි...😁😁😁
@anupajayasinghe3439
@anupajayasinghe3439 2 жыл бұрын
ලේකමා left 👍😂
@damiyacreations2558
@damiyacreations2558 2 жыл бұрын
සරාගේ කෑ ගැහිල්ලට කිරිපුතා බය උනා යකෝ....🤣🤣🤣🇱🇰💪
@buddhikaweerakoon1895
@buddhikaweerakoon1895 2 жыл бұрын
කලාකාරයෝ කියන උන් කොහොමත් ගන්ජා ගහනාවානේ🤣🤣
@vivo12s49
@vivo12s49 2 жыл бұрын
"කලා කරයො කියන වුන් කොහොමත් ගන්ජා ගහනවානෙ"😂😂😂උන් උන්ටම කියා ගත්තා
@VajiraAsanka
@VajiraAsanka 2 жыл бұрын
😂😂😂
@seethaseetha6797
@seethaseetha6797 2 жыл бұрын
🤣🤣🤣🤣
@Earth-nm5fh
@Earth-nm5fh 2 жыл бұрын
අම්මෝ
@supuntharaka7790
@supuntharaka7790 2 жыл бұрын
Ado eka 😅
@sasmikasankalana6172
@sasmikasankalana6172 2 жыл бұрын
නාඩගම්කාරයො කියන්නේ අපේ හිතටදැනෙන විදිහට රඟපාන කතාවක් මේකතාවෙ කට්ටිය සුපිරියට රඟපානවා කට්ටියටම සුබ අවුරුද්දක් වේවා
@sasikadeshan1820
@sasikadeshan1820 2 жыл бұрын
අප්පච්චි රට දාලා යද්දිවත් ඔච්චර ඇඩුවෙ නෑ😂
@ashanmalli5928
@ashanmalli5928 2 жыл бұрын
ආය ලෙකමා එල්ලලා බලන්න ඕන අය කෝ
@MrJayasooriyamgl
@MrJayasooriyamgl 2 жыл бұрын
මේ ගෑනු ටික නිසා මුන්ගේ මඩුවටත් කෙලවෙනවා...
@jayaniirosha1451
@jayaniirosha1451 2 жыл бұрын
😂😂😂
@nethmiovindi1946
@nethmiovindi1946 2 жыл бұрын
Eka nam aththa habai
@user-de6ue1uw7b
@user-de6ue1uw7b 2 жыл бұрын
අදරෙයි නඩගම්කරයො හැමදමත් 💖💖💖💖💖🙏🙏
@vishwasithum1790
@vishwasithum1790 2 жыл бұрын
යාන්තම් දවස් දෙක තුනක් යනලන් මාස්ටර්ගෙ වදේ ඉවරයි
@samithrashmika6778
@samithrashmika6778 2 жыл бұрын
😂🤣😆
@nimaliherath8709
@nimaliherath8709 2 жыл бұрын
කැකුල අයිය ...ගිහිල්ල ඉදගන්න අනේ ..මොකෝ හිටගෙන තාම 🤭🤭🤭🤭හම්මෝ . සිගිති තමයි අද හොදටම කරේ 🤣🤣🤣🤣🤣ලේකමා ලබන සතියෙ තමයි හොදටම අවුරුදු කන්නෙ 😃
@Rasanjana.
@Rasanjana. 2 жыл бұрын
නාඩගම්කාරයෝ එකේ background music එකට හිත යන්නෙ මට විතරද👀❤️❤️
@nawoogunasekara4722
@nawoogunasekara4722 2 жыл бұрын
පොඩ්ඩි තමා මරු 🥺❤️❤️
@premakumaraananda2154
@premakumaraananda2154 2 жыл бұрын
කතාවට වඩා ඇඩ්නෙ යන්නෙ දැන්
@BTS-en4xd
@BTS-en4xd 2 жыл бұрын
ලේකමාට ගහන්ඩ හිතේන්නේමට විතරද ලග හිටියනමි මාරනවාාාාා
@martadadalt9305
@martadadalt9305 2 жыл бұрын
Aniwa
@HeshanMadushanka-tf7mw
@HeshanMadushanka-tf7mw 8 ай бұрын
අනෙ ගජ මැණි මතක් වෙනවා කතාව දැන් දුකයි මෙ යන්නෙ අවසාන ටික බලපු හොදම කතාව තමයි මෙ
@kumariranjeni2400
@kumariranjeni2400 2 жыл бұрын
ලේකමා වෙන්න ඔන පොලිසියට කොල්කරන්න ඇති සාරාගෙන් සුපිරිපරි ඉතිරේන්න කයි
@palithasamarasinghe9943
@palithasamarasinghe9943 2 жыл бұрын
සරා තමයි මස්ටර්ව බේර ගන්නේ.ලේකමගේ බේල්ලේන් අල්ලුවම ඔක්කෝම කියයි
@lalithkumara4641
@lalithkumara4641 2 жыл бұрын
බිංදුසිරිලා ගංජා දැම්මේ
@amilanuwan4746
@amilanuwan4746 2 жыл бұрын
සරාගෙයි සුදුචූටිගෙයි ආදරේ ඉක්මනටම ඕනේ
@thiliniweerakoon6630
@thiliniweerakoon6630 2 жыл бұрын
මාස්ටර්ව ජිප් එකට දාන් යද්දි සුදු චූටිටයි පොඩ්ඩිටයි දැනුන අසරණකම මටත් දැනුනා 🥺
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 10 МЛН
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 60 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,6 МЛН
Ralla Weralata Adarei | Episode 228 | 2022-07-06
20:21
Hiru TV
Рет қаралды 484 М.
පතෝල | Snakegourd  ft. ලෝචි
5:53
Ratta
Рет қаралды 9 МЛН
Vini production | විනී ආතල්ම ටික | Top 10
42:01
Rashen Minol
Рет қаралды 1,5 МЛН
小路飞跟姐姐去哪里了#海贼王#路飞
0:45
路飞与唐舞桐
Рет қаралды 36 МЛН
Rang Pi Liya Mama 😂 #shorts #tiktokvideo #funnyshorts #comedy #ytshorts
0:46
Sukhasan Ka Rahman Bhai
Рет қаралды 35 МЛН
MAGIC DRINK TRICK TUTORIAL 😱😳
0:20
Milaad K
Рет қаралды 22 МЛН