Nadagamkarayo Episode 323 || ''නාඩගම්කාරයෝ'' || 15th April 202

  Рет қаралды 2,224,742

Swarnavahini TV

2 жыл бұрын

Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : swarnavahini
Follow us on instagram : swarnavahini.tv
Subscribe on KZbin: kzbin.info/door/aIc6SgS90ud_RgMSC6hW_w
Follow us TikTok : www.tiktok.com/@swarnavahinisl?lang=en
WWW.KZbin.COM/C/SWARNAVAHINITV
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
#Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini

Пікірлер: 804
@shanikakumari7852
@shanikakumari7852 2 жыл бұрын
වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා මීනා අක්කෙ බුදු සරණයි 🎂❤🌹🙏
@nera2448
@nera2448 2 жыл бұрын
උදේ වෙල්යායත් එක්ක අැහෙන බටනලා හඬනම් හරිම සනීපයි.💖ලේකමා අතුරැදහන්💥 ගේම දුන්නෙ බිංදුසිරියා .
@sandaruproduction3357
@sandaruproduction3357 2 жыл бұрын
ඔයාට කවුද කිවුවේ😅
@nera2448
@nera2448 2 жыл бұрын
@@sandaruproduction3357 කවුරැත් කිව්වෙ නෑ. නිකන් හිතුනා😄. අනිවා බිංදුවා තමයි පොර.
@bandulasamarasinghe4126
@bandulasamarasinghe4126 9 ай бұрын
Dtszybopgaldkdysigojc
@mkekodi1878
@mkekodi1878 2 жыл бұрын
අවුරුදු ගානකින්... ජනපති අගමැති අවුරැදු සුබ පැතුම් නෑ ... කාල්ටන් අවුරැදු සැමරැමි T V වල නෑ.. ගෝල් ෆේස් යක්ඛයින්ට ජය... අරගලයට ජය...
@rwanjayasuriya9487
@rwanjayasuriya9487 2 жыл бұрын
#GoHomeGota2022
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 2 жыл бұрын
උන්ගෙ කානිවල් එකට ආන්ඩුවෙ උන්ම කුලුනක් හැදුවෙ ඒකයි.රටටම සුභ පතන්න
@kasunviraj99
@kasunviraj99 2 жыл бұрын
අරගලයට ජය වේවා..
@kumudithayasanga8372
@kumudithayasanga8372 2 жыл бұрын
@@samannandalalranasinghe5740 ඕක ඕනි මෝඩයෙක්ට තේරෙනවා ආන්ඩුවෙ plan එකක් කියල අරගලේ ඉන්න එවුන් ඕවට අහු වෙන එකක් නැ
@fgjjghiug5647
@fgjjghiug5647 2 жыл бұрын
ලයික්. 225
@harshasandakelum5372
@harshasandakelum5372 2 жыл бұрын
සියළු දේශපාළඟ්දයන් සහ ඉහල නිළධාරීන් සියල්ලම විගනනයකට යටත් විය යුතුයි...
@chanu3648
@chanu3648 2 жыл бұрын
😂😂 ඉතිං ඕක මෙතන කියන්නෙ
@-xxx527
@-xxx527 2 жыл бұрын
@@chanu3648 s.k.සිරිසේන, ලේඛමා, පොල් ලෙලි මිස්ල ගැන වෙන්නැති කියන්නෙ
@prasaddonadikarama1153
@prasaddonadikarama1153 2 жыл бұрын
Othana vitharak newe puluwan hamathanama kiyapan machan
@hashanimaduwanthi1165
@hashanimaduwanthi1165 2 жыл бұрын
රසිකා රැජිනක්ද කියලා හැමෝම බනිනවා,ඔව් රසිකා රැජිනක්❤, ඇය අම්මෙක්,එක පාරක් වැරදුන අනාගතේ තව පාරක් වරද්දා ගන්නවාට බය අම්මෙක් කියන භූමිකාවේ ඉදලා අනාගතය හිතන ගෑනියක්, පෙම්වතිය භූමිකාවේ සිටියා නම් කතාව මීට වඩා වෙනස්,
@stylishs.w
@stylishs.w 2 жыл бұрын
Ow meka kathwak.charitha wens wens widihta aragen yna pluwn.samaje sida wena dewal ek charithakin නිරූපණය karna pluwn.හැගීම wenas වෙන widiha පවා
@techforum2459
@techforum2459 2 жыл бұрын
ane pala haali noliya
@hashanimaduwanthi1165
@hashanimaduwanthi1165 2 жыл бұрын
@@techforum2459 අනේ අනේ Subscribe හිගන්නෝ ඔයාගේ චැනල් එකට වඩා මගේ කමෙන්ට් එකට ලයික් තියෙනකොට මාර පැලියාව නේ😹😹😹,
@prasadkulathunga4294
@prasadkulathunga4294 2 жыл бұрын
මාස්ටර් ගේ පවුල කතාවේ පළවෙනි දවස තමයි ගෙදරින් එළියට බැස්ස
@DGDGDGDGDDGDGDGSGD
@DGDGDGDGDDGDGDGSGD 2 жыл бұрын
නෑ බන් එයා හැමදාම අතුගාන්න එලියට එනව
@mafiaff9313
@mafiaff9313 2 жыл бұрын
Aththa 😐😅
@inokapriyadarshani4779
@inokapriyadarshani4779 2 жыл бұрын
අරගලයට ජය වේවා... මාලන්ගේ.චරිතේ හරිම වැදගත්
@nimeshudayakumara3099
@nimeshudayakumara3099 2 жыл бұрын
ඔවු ඔවු ඒක ඇත්ත ඒ වගේ පිස්සොන්ට අහු නොවී ඉන්න හොඳ ආදර්ශයක් 😂😂😂😂😂😂
@newmusicupdate9888
@newmusicupdate9888 2 жыл бұрын
"නාඩගම්කාරයෝ" වසරේ ආදරණීයම නිර්මාණය ❤️ එකිනෙකාට නොදෙවෙනි අති දක්ෂ රංගන ශිල්පීන් පිරිසක් ඉන්න නිසයි මේ නිර්මාණය මේ තරම් ලස්සන 👌😍
@sajithnishan1370
@sajithnishan1370 2 жыл бұрын
ඇට දෙක
@Movie.hub-
@Movie.hub- 2 жыл бұрын
@@sajithnishan1370 ammo
@harshalakshan3557
@harshalakshan3557 2 жыл бұрын
@@sajithnishan1370 tqqqqqq
@harshalakshan3557
@harshalakshan3557 2 жыл бұрын
W
@thewonder474
@thewonder474 2 жыл бұрын
1.53 කැමර්මන් හතිදාගෙන දුවන back noise remove කරල නැ😂
@ඉසදිඅනුත්මා
@ඉසදිඅනුත්මා 2 жыл бұрын
Camera man ge agilla penawa 02:03 😄
@maneeshasonali4809
@maneeshasonali4809 2 жыл бұрын
Podi deth hoyanna epa paw e minissu
@jagathprasannadissanayaka858
@jagathprasannadissanayaka858 2 жыл бұрын
කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරැද්දක් වේවා. නාඩගම්කාරයෝ කටයුතු දිගින් දිගටම සාර්තක කර ගැනීමට ශක්තිය දෙෙරය්‍ය ලැබේවා. නාඩගම්කාරයෝට ජය වේවා.😀😀😀😀
@narmadashayamali9036
@narmadashayamali9036 2 жыл бұрын
I'm
@mohanlal-rd8rg
@mohanlal-rd8rg 2 жыл бұрын
Qq
@geethniroshan4914
@geethniroshan4914 2 жыл бұрын
@@narmadashayamali9036 pppl
@St588ccud
@St588ccud 2 жыл бұрын
02:03 දැක්කද camera අයියගේ ඇගිල්ල මේ ඒකනම් සුළු වැරද්දක් 💞✍️
@isuruindunil9823
@isuruindunil9823 2 жыл бұрын
මේක කතාවක් උනත් හැමෝම සුපිරියටම රග පානවා..කතාවක්ද කියලා හිතන්නත් බැරි තරමට....සියලුම නලු නිලියන්ට ස්තූතිය🤍❤️
@فاطمهسوما
@فاطمهسوما 2 жыл бұрын
00
@sajininisansala8419
@sajininisansala8419 2 жыл бұрын
.wdvn
@dinukadl
@dinukadl 2 жыл бұрын
patta තාත්විකයි
@akienmunasinghe5863
@akienmunasinghe5863 2 жыл бұрын
@@فاطمهسوما yy
@isuruindunil9823
@isuruindunil9823 2 жыл бұрын
@@sajininisansala8419 මොකද්ද 🤭
@chandanaupul6501
@chandanaupul6501 2 жыл бұрын
කැමරාමන් ලොරිය පස්සේ දුවන් එන සද්දේ නේද ඇහෙන්නේ සෙරෙප්පු සද්දේ ඇහෙනවා 1:43 ඉදන්
@rasikadisanayaka1052
@rasikadisanayaka1052 2 жыл бұрын
ඔව් ඔව් 🥲😋
@buddhinuwan2010
@buddhinuwan2010 2 жыл бұрын
ඔය සෙරෙප්පු සද්දෙ හැමදාම ඇහෙනෝ....
@kasundarshana2631
@kasundarshana2631 2 жыл бұрын
😄
@riderundown65
@riderundown65 2 жыл бұрын
😆ou bn. Mn hithuwe sudu chuti kiyala 😆😆😆
@shandi-l9q
@shandi-l9q 2 жыл бұрын
මම හිතුව මාලන් හරි කවුරු හරි දුවගෙන එනවා ඒ නිසා සරා වාහනේ නතර කලා කියල පවු කැමරමන්
@aloneyt6143
@aloneyt6143 2 жыл бұрын
එ ආදරේ 🥺🥺තාත්තා ගෙයි දුවලගේයි 🥺🥺💔💔එ බැදීම ඉතාමත් ශක්තිමත් 🥺
@sithumwarnakula9699
@sithumwarnakula9699 2 жыл бұрын
ඒක කෙසේ වෙතත් කුසුමලතාගෙ නම්බුවට කෙළවෙයිද කියලයි බය....😂😂
@aloneyt6143
@aloneyt6143 2 жыл бұрын
@@sithumwarnakula9699 ඒක නම් ඇත්ත ආ.. 🥲
@Suchini-s6q
@Suchini-s6q 2 жыл бұрын
ඒක නම් ඇත්ත තමයි ❤️❤️❤️
@nera2448
@nera2448 2 жыл бұрын
💥ලැබුවා වූ සිංහල අලුත් අවුරැද්ද කරඬුතැන්නෙ නාඩගම්කාරයින්ට 🌿සහ නාඩගම්කාරයෝ නරඹන හැමෝටම සුභම සුභ අලුත් අවුරැද්දක්💥 වේවා!🙏
@kavindumihiranga6640
@kavindumihiranga6640 2 жыл бұрын
අපි තමයි හොඳටම කිව්වෙ කියලා 🤣🤣🤣 අම්මෝ ඒ කෑල්ල🤣🤣🤣
@premakumaraananda2154
@premakumaraananda2154 2 жыл бұрын
සුබ අළුත් අවුරැද්දක් වේවා!!! නාඩගම් කාරයො ටෙලි නට්‍ය රගපාන හැම දෙනාටම
@idunilidunil2029
@idunilidunil2029 2 жыл бұрын
අම්මෝ රසිකා 😂 මිනිහ මැරිල නෑලු. ගමේ පවුල් කන්න බෑලු. එතකොට ගමෙන් ගිහින් හොරෙන් පවුල් කන්න හොදයි. මෙන්න ගෑණූ 🤣🤣 මාර ගෑණියෙක් රසිකා. නිකම් අරූ වැඩකාරයා වගේ
@-xxx527
@-xxx527 2 жыл бұрын
මාලන් හිතෙනව ඇති parents ල අකමැති වෙයි කියල රසිකට
@sithumwarnakula9699
@sithumwarnakula9699 2 жыл бұрын
@@-xxx527 මාලන්ට දැම්ම ගමේ එක්ක යන්න බැරිකමක් තියෙන්නෙ
@upulbandara
@upulbandara 2 жыл бұрын
එදා පැලේ රසිකාට නිකන් ඉන්න දෙන්න නැතුව ඇතිනේ මාලන් නේද ඒ රහට මාලන් බල්ලා වගේ පස්සෙන් එනවා
@madushani4777
@madushani4777 2 жыл бұрын
අම්බෝ මේ අලුත් අවුරුද්දේ අපේ මනමාලන් නානවා.කතාව පටන් ගත්තත් හරි අද තමා මනමාලන් නාන්නේ.🤣🤣🤣
@sachirasandaruwan9197
@sachirasandaruwan9197 2 жыл бұрын
Atthamai danui mathak wine😁😁😁😁
@nethmi.249
@nethmi.249 2 жыл бұрын
රසිකාගේ චූටි දෝනී..💗🌹 ආදරෙයි චූටික්කී..🐦
@samanpradeep8829
@samanpradeep8829 2 жыл бұрын
Penchi
@jagathprasannadissanayaka858
@jagathprasannadissanayaka858 2 жыл бұрын
නාඩගම්කාරයෝට සුභම සුභ අලුත් අවුරැද්දක් වේ😍😍😍😍
@tharindudiss5448
@tharindudiss5448 2 жыл бұрын
@VILLAGE AND LIFE sriLanka ස්කොලේ
@chamara61
@chamara61 2 жыл бұрын
Qerti
@Kavii_Music
@Kavii_Music 9 ай бұрын
❤🎉
@eshanrusiru192
@eshanrusiru192 2 жыл бұрын
නාඩගම්කාරයෝ නලු නිලි යන්නට සාමය සතුට පිරි සුබ අලුත් අචුරුද්දක් වේවා ...!!!🙏🙏🙏❤️❤️❤️
@Kumari160
@Kumari160 2 жыл бұрын
කුසුමලතා සරාලගෙ මුල මතක් කර කර හිටියෙ නොකරපු දේකට හරි මාස්ටරුත් පොලියට අරන් ගියානෙ
@kumarajayarathna4218
@kumarajayarathna4218 2 жыл бұрын
සි
@amithdulanjana2510
@amithdulanjana2510 2 жыл бұрын
මේ කතාවෙන් ජීවිතේට ගත්තු දේවල්නම් ගොඩයි ❤️
@peshalamahesha4739
@peshalamahesha4739 2 жыл бұрын
ජානුගේ රඟපෑම නම් අතිවිශිෂ්ඨයි.My fav❤️
@කැලුම්කුමර-ඹ9ෆ
@කැලුම්කුමර-ඹ9ෆ 2 жыл бұрын
අදරෙයි නඩගම්කරයො 💖💖💖💖🙏🙏🙏🙏
@ucoveryt7596
@ucoveryt7596 2 жыл бұрын
🍉🎁🎁💜️🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁
@ucoveryt7596
@ucoveryt7596 2 жыл бұрын
🎁🎁🎁🤣🎁🎁💜️🎁🎁🎁🎁🎁🎁🎁🎁
@susanthachandana8068
@susanthachandana8068 2 жыл бұрын
කොටස් 323යි, මාලන් කවුද කියලා හිතා ගන්න බැරි හැටි..confuse තමයි 😫😫😫😫
@maheshkumra4836
@maheshkumra4836 2 жыл бұрын
Akanee
@dulas4614
@dulas4614 2 жыл бұрын
yes
@unistuff7754
@unistuff7754 2 жыл бұрын
Malan rahas police ne.....uta kawadawath miniha kawudavkiyanna be....sallith ne....eka rakagena jiwath wenna...
@MrSapa100
@MrSapa100 2 жыл бұрын
maalanta pissuda bn me kanawandun ganiyekge loku seen blnna.😂😂😂😂😂
@දහම්නෙත්සර
@දහම්නෙත්සර 2 жыл бұрын
නාඩගම් කාරයො නලු නිලියො සෙරටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏🙏
@sankadanushka9051
@sankadanushka9051 2 жыл бұрын
මේ මොහොතේදීත් අරගල කරන සියළුම දෙනාටම තෙරුවන් සරණයි!
@heshanwarnakulasuriye7152
@heshanwarnakulasuriye7152 2 жыл бұрын
කුසුමලතා හරිම ආදරණීය බිරිඳක්❤️
@dshlsameera
@dshlsameera 2 жыл бұрын
එකෙක් මෙතන කොස් කොත්තුවක් හදන්නේ කොහොමද කියලා දාලා. 🤣 දැන් දැන් රටේ එවුන්ට හොදටම පිස්සු
@nilukasuranganipitiyage1352
@nilukasuranganipitiyage1352 2 жыл бұрын
😂😂😂
@maheshigunasekara1216
@maheshigunasekara1216 2 жыл бұрын
Comment බලලා මහන්සි අයට හදන් කන්න වෙන්නැති🤣🤣
@dshlsameera
@dshlsameera 2 жыл бұрын
@@maheshigunasekara1216 🤣🤣🤣
@anjani9958
@anjani9958 2 жыл бұрын
මාලන් මහත්තයට මොලයක් තියේනම් රසිකා ඔයත් එක්ක දීග යන්න හදයිද
@ranifrando
@ranifrando 2 жыл бұрын
ලස්සනයි අදත් ❤️❤️ නාඩගම්කාරයෝ ❤️‍🔥❤️‍🔥
@sasidumdeshan6483
@sasidumdeshan6483 2 жыл бұрын
Pමාව subscribers කරන්න පුළුවන්ද ලොකු උදව්වක් පුංචි හීනයක් හැබෑ කරගන්න...
@sathyani001
@sathyani001 2 жыл бұрын
චරිතයක් තාවකාලිකව ඉවත්කර ගන්න ඕන උනාම,ඒ චරිතය පොලීසියට ගෙනියනවා,නල්ල මලේ තිර පිටපත් ඕයි මේවා...😁😁😁😁😁😁😁😁 මේ බලන අපිට බුවල්ලේන් ගහන්න ඕන
@chamila8107
@chamila8107 2 жыл бұрын
ඔව් හැබැයි 😂💔
@kasunviraj99
@kasunviraj99 2 жыл бұрын
හැබැයි ඒක හොදටම කරන්නෙ සද්ධා තමා .. මතකනෙ පබා එහෙම ප්‍රධාන නලුව අයින් උනාම කරපු දේ. ඔහොම කරන්න ගිහින් කතා කීයක් චාටර් උනාද..
@rockstargaming951
@rockstargaming951 2 жыл бұрын
බූ වල්ල🌝❤
@nimeshdilshan200
@nimeshdilshan200 2 жыл бұрын
කතාවෙ.. මාස්ටර්ගෙ පව්ලට කොල්ලෙක් නැති එක තමා ලොකුම අවුල 🥲✋
@piyalharischandra7088
@piyalharischandra7088 2 жыл бұрын
E ai 🙄
@nimeshdilshan200
@nimeshdilshan200 2 жыл бұрын
@@piyalharischandra7088 වලියක් ගියොත් මාස්ටර්ට ගැම්මනෙ බන්
@kaushi9972
@kaushi9972 2 жыл бұрын
@@nimeshdilshan200 ඒකට හරියන්නෙ ඔය සරා ඉන්නෙ දැන් 😁😹
@ritamiranda9311
@ritamiranda9311 2 жыл бұрын
Ay Sara inne
@gagulneranjana3887
@gagulneranjana3887 2 жыл бұрын
අපි තමා හොදටම කිව්වෙ😂😂 SK සිරිසේන😆
@pahan4704
@pahan4704 2 жыл бұрын
Aniva
@slmaraya2991
@slmaraya2991 2 жыл бұрын
නාඩගම්කාරයෝ එකේ සරාට ආදෙරේ කට්ටිය කෝ😍😍😍
@sew5353
@sew5353 2 жыл бұрын
🙋‍♀️
@slmaraya2991
@slmaraya2991 2 жыл бұрын
😅😅
@Kavii_Music
@Kavii_Music 9 ай бұрын
@Wasantha-1984
@Wasantha-1984 2 жыл бұрын
ඒ හාමිනේගේ රංගනය රංගනයක් කියලවත් කියන්න බැ ඇත්ත වගේ ❤️
@sanjeewadon4521
@sanjeewadon4521 2 жыл бұрын
දැන් නං රසිකගේ ලොකු කම වැඩි එයා නිකං හිතන් ඉන්නේ එයාට වැඩිය කෙනෙක් නෑ කියලා පව් බං අහිංසක මනමාලන් හැමදාම වගේ සතුට තිබුනේ පොඩි වෙලාවයි මේ රසිකා නං දැන් මනමාලිට ගැලපෙන්නේ නැහැ
@sithumwarnakula9699
@sithumwarnakula9699 2 жыл бұрын
කියල වැඩක් නෑ මාලන්ට ගැලපෙන්නෙ මාස්ටර්ගෙ පොඩි දුව....
@kaushi9972
@kaushi9972 2 жыл бұрын
අනිවාරෙන් රසිකා එදා අර බෝඩිමක් හොයන්නෙ කියලා මාලන්ට බැන්නෙ හරියට මාලන් එයාව බලෙන් එක්කෙ ඇවිත් වාඩියේ තියන් ඉදියා වගෙ එයාම ඇවිත් අන්තිමේ මාලන්ටම බැනලා ගියා එතනෙදි නම් සිරාවට කේන්තී ගියා මාලන් එයාගෙ පස්සෙ යනෙවා වැඩී එයාට තියෙන් දැක්කත් නොදැක්ක ගානට ඉන්නෙ 😏😏😏🤬🤬
@Sindhie
@Sindhie 2 жыл бұрын
Ow anee
@kaushi9972
@kaushi9972 2 жыл бұрын
මනමාලයගේ ඉස්සර තිබ්බෙ ජෝක් ස්ටයිල් එක නැති වෙලා එයාට සීරියස් ඒවා හරියන් නැ මේ වගේ ඉස්සර වගෙ ආතල් එකේ තියෙනෙ කොටස් තියෙනම් හරි කතාවෙ මුලම හිටි මනමාලන් එනෙවන්ම් ගොඩාක් හොදයි නැත්න්ම් එයාවත් එපා වේගෙනෙ එන්නෙ මෙහෙම චරිතෙ වෙන්ස් වෙද්දි
@90mm67
@90mm67 2 жыл бұрын
වැරදි අඩුපාඩු පෙන්නලා දීලා,ජීවිතේ හදාගෙන ජීවත්වෙන්න හදන ගෑනුන්ව කාලයක් යද්දි කොයි පිරිමියාටත් ගැලපෙන් නෑ.අවසානේ🙄
@neranjabuddini8919
@neranjabuddini8919 2 жыл бұрын
අද නම් කමෙන්ට් එකක් දාන්නම ඕන මාලන් නානවා දැක්කමයි මේ කතාව පටන් ගත්ත තේකට🤣🤣
@sachirasandaruwan9197
@sachirasandaruwan9197 2 жыл бұрын
Ehema kiyanna epa ane kello wage nwei kollo nanawa hide😏😏
@hikizdubbing3386
@hikizdubbing3386 2 жыл бұрын
නැවට අච්චර ලොකු වතුර පාරකට බකට් එකක් අරන් ගිහින් නෙ නාන්නෙ😅
@neranjabuddini8919
@neranjabuddini8919 2 жыл бұрын
@@hikizdubbing3386 pool eke bucket eken nala puruddata🤣🤣👋
@neranjabuddini8919
@neranjabuddini8919 2 жыл бұрын
@VILLAGE AND LIFE sriLanka ඔව් ඔව් කොල්ලො නාන්නේ විනාඩියයි🤣🤣
@nimeshamadushani2230
@nimeshamadushani2230 2 жыл бұрын
නෑවෙ නෑ ඇග සේදුවේ🤣🤣
@nuwanchamara778
@nuwanchamara778 2 жыл бұрын
කොටස් 323 ජීවිතේට ගත්ත දේවල් ගොඩයි .. 💪❤️
@gucciboy4009
@gucciboy4009 2 жыл бұрын
Monwd gtte 🤣
@kaligumalaka8571
@kaligumalaka8571 2 жыл бұрын
සජිත තාත්තා මතක් කලා කියපන්.. මීට අරගලයේ අපි..
@virajnonis9799
@virajnonis9799 2 жыл бұрын
අරගලය රෝල් කරල ගහගනින් පුකේ 👊 - මීට සජිත.
@MYMusic-lc1ut
@MYMusic-lc1ut 2 жыл бұрын
@@virajnonis9799 පුක සුදු ද
@ravinduudana5602
@ravinduudana5602 2 жыл бұрын
කාටවත් කියන්නෙපා ඒ ගංජ ටික බණ මඩුවට දැම්මෙ මං 😁 හවස තිබ්බ උදේට ගන්න කියල අමතක උනා කියහංකො 😂
@nimanthasupun5748
@nimanthasupun5748 2 жыл бұрын
🌚👌
@bimsarayashodha5905
@bimsarayashodha5905 2 жыл бұрын
Bothal deka mn damme matath amathaka wuna 😂😂😂😂
@ravinduudana5602
@ravinduudana5602 2 жыл бұрын
@@bimsarayashodha5905 මං කීව උබට ගානකට බොමු කියල උබකොහෙද 😂😂
@bimsarayashodha5905
@bimsarayashodha5905 2 жыл бұрын
@@ravinduudana5602 eka thama bn ara trablat tikath ethana kiyanne 😂😂😂
@sachinchandrasekra4942
@sachinchandrasekra4942 2 жыл бұрын
Loku udawakk kare bng.
@unandarathana2934
@unandarathana2934 2 жыл бұрын
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා............!!!
@damithlakshan8222
@damithlakshan8222 2 жыл бұрын
අම්මෝ මාලන් නානවා 💪💪😂
@thewonder474
@thewonder474 2 жыл бұрын
රසිකගෙ සතුට😁❤️
@dhanukasuni1743
@dhanukasuni1743 2 жыл бұрын
😍 මාලන් ❤ රසිකාගේ කොටස ආසාවෙන්ම බලුවේ 😍
@cycloneboom1110
@cycloneboom1110 2 жыл бұрын
ඒත් අර රසිකා අම්මන්ඩි අප්පිරියය්..
@sadasikitchen882
@sadasikitchen882 2 жыл бұрын
කරදර නිමා වී සතුටු සිනා මුවග පිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා🙏❤ හැමදාමත් ආසාවෙන් බලන teledrama එකක් නාඩගම්කාරයෝ 🙏🇱🇰
@madushankaherath4572
@madushankaherath4572 2 жыл бұрын
සුභම සුභ සිංහල අලුත් අවුරුද්දක් වේවා💐🌸🌸 අපේ සොහොයුරිය බුදුසරණයි
@sadaruwansadaruwan5638
@sadaruwansadaruwan5638 2 жыл бұрын
Ehema weida kiyanne
@madushankaherath4572
@madushankaherath4572 2 жыл бұрын
@Sathika Vlogs YT එහෙමයිද ඉතින් දුක හිතුණා ඉතින්
@dopemusictharusha296
@dopemusictharusha296 2 жыл бұрын
අරගලයට ජය ❤️🇱🇰
@piyalprasad7964
@piyalprasad7964 2 жыл бұрын
🇱🇰😷🌻
@nera2448
@nera2448 2 жыл бұрын
🌿සුදු චූටි ,පොඩ්ඩි දෙන්නගෙ අාදරේ වගේ තමයි සරා මාස්ටර්ට තියෙන අාදරේ හරි ලස්සනයි. 💖 කළ ගුණ සැළකීම අපූරැවට පෙන්වනවා.😍
@chathurangasajith1276
@chathurangasajith1276 2 жыл бұрын
කැමරා මෑන්ගෙ දුවන සද්දෙත් ඇහුනො ලොරිය පස්සෙන්..නොකිව්ව කියන්න එපෝ 😘
@Skwsamanthi
@Skwsamanthi 2 жыл бұрын
අම්මෝ ඔයා...හොර ගෙඩියා..🤭
@madushankaherath4572
@madushankaherath4572 2 жыл бұрын
ආදරේයි චුටි නංගීයේ
@ranjaniranjani7323
@ranjaniranjani7323 2 жыл бұрын
නාදගම්කාරයෝ සියලු දෙනාට සුභ අලුත් අව්රුද්දක් වේවා ❤️
@aselalakshan8659
@aselalakshan8659 2 жыл бұрын
අවසාන හමුවෙදිත් හමුනොවී වෙන්විය. _________________________________________ දෑස් වල බැල්මකින් කවදා හරි වෙඩි කා නාස් පුඩු ගෙවෙන තුරු සුසුමන්ද සත පා රෝස් කර හදවතේ පැති හතර කල තා ආදරේ වෙනුවෙන්ම කවි ලියයි මිනි සා කෙස් ගසක් අල්ලලා නැති නමුත් හිනහී වෙන් වේලා ගිය අයට ලියයි ඔහු කවිගී වේදනා සියල්ලක් කවි උඩින් මිරීකී ගලපනවා ඉදහිටක එලිසමද වැරදී ප්‍රේමයක් නැති නමුදු සිනාවන් පෑව ඈ නමට තියේයි තව කවි හුගක් ලීව අමතකව ගියනමුත් හදවතින් කාව සදාකල් මතකයේ රැදේවී ඈව අමතකව යයි දිනක සියළු කවී ඈට දෙතොල් මැලවී යාවී ලා රෝස පාට නූඹ නමට නොමැති කවි ඉතිං වෙන කාට ඒ ලියෙන කවි තමයි හදේ අවාට. අසේල ලක්ෂාන්
@Allinonesrilanka1
@Allinonesrilanka1 2 жыл бұрын
ඊයේ කතාව අනුබව කලාට තුති 😂
@nimanthasupun5748
@nimanthasupun5748 2 жыл бұрын
සිරා 🥴😅
@oliviawilson4917
@oliviawilson4917 2 жыл бұрын
sirawata iye nam jaraawak
@grtissaaberathne6909
@grtissaaberathne6909 2 жыл бұрын
ඊයෙ පට්ට චාටර්
@user-rs2mx7mc1b
@user-rs2mx7mc1b 2 жыл бұрын
😂💔
@NIMSARA630
@NIMSARA630 2 жыл бұрын
ඊයා බන් 🤮 ඊයෙ නම්
@dilantharuwan9398
@dilantharuwan9398 2 жыл бұрын
බක්මහේ අරගලයට ජයවේවා ..❤️❤️❤️❤️
@kasunviraj99
@kasunviraj99 2 жыл бұрын
පුලුවන් නම් හැකි ඉක්මනින් අරගලයට පන දෙන කොටස් ටිකක් නිර්මානය කර විකාශනය කරන්න...මොකද රංගන හැමවෙලේම කියන්නෙ හොදම දේ දෙන්නෙ ස්වාධීනයි කඩේ යන්නෙ නැ කියල ඉතිං බය නැතිව කොටස් කිහිපයක් දාන්න
@siriyanisiriyani4531
@siriyanisiriyani4531 2 жыл бұрын
Sirasa vitharai hodatama karanne
@techforum2459
@techforum2459 2 жыл бұрын
@@siriyanisiriyani4531 sajiyata
@siriyanisiriyani4531
@siriyanisiriyani4531 2 жыл бұрын
@@techforum2459 eka nam danne na
@kasunviraj99
@kasunviraj99 2 жыл бұрын
@@techforum2459 කොහෙද අපි දැක්කෙ නෑනේ.. ඉතුරු වෙලා ඉන්නො තාම කිහිප දෙනෙක්...
@kasunviraj99
@kasunviraj99 2 жыл бұрын
@@siriyanisiriyani4531 අනිවාර්යයෙන් . ඉක්මනට කන මාධ්‍ය ආයතන ටිකකුත් තියේ.. රැල්ල යට ගියා වෙලාවට. උන්ගෙ හිතෙ හැමදාම මාධ්‍ය ආයතනවලට රට පාලනය කරන්න පුලුවන් කියල
@sakariyaa3384
@sakariyaa3384 2 жыл бұрын
මෙම නාට්‍ය නරඹා ආදර්ශයට ගන්න තරම් වටිනවා හරිම කාලෝචිතයි
@ruwanThushara-fn9yf
@ruwanThushara-fn9yf 2 жыл бұрын
නාඩකම් කාරයෝ සුභ අලුත් අවුරුද්දක් වේවා
@chanuldevdisa5091
@chanuldevdisa5091 2 жыл бұрын
සිරිසේන අංකල් අපිතමයි හොදටම කිව්වෙ 🤣🤣 අමෝ අමෝ කෙලියනේද ගෝටටත් එක්ක 😅
@SK-zo4ob
@SK-zo4ob 2 жыл бұрын
අරගලයට ජය වේවා 💕💕💕💕
@ruwanprasad3483
@ruwanprasad3483 2 жыл бұрын
රාජපක්ෂලා හොරු කියලා අපි එදා ඉදන් කිව්වා කෝ එකෙක් වත් ඇහුවේ නෑනෙහ් " අපි තමයි හොදටම කියලා තියෙන්නේ " 😂😂
@saduvlogs4750
@saduvlogs4750 2 жыл бұрын
නැත්නම් 🤣
@ruwanprasad3483
@ruwanprasad3483 2 жыл бұрын
@@saduvlogs4750 😁😁😂
@ajithkumara2439
@ajithkumara2439 2 жыл бұрын
මනමාලන් පව්.. රසිකගේ ලොකුකම වැඩි දැන්
@harigunasena5434
@harigunasena5434 2 жыл бұрын
වාහනය ඇතුළේ ඉඳන් කතා කරද්දි camera man චූටි වැරැද්දක් වුනා නේ.❤️
@slmaraya2991
@slmaraya2991 2 жыл бұрын
නාඩගම්කාරයෝ එකෙ මන මාලන්ට කැමති කට්ටිය
@sagarikasandamali8231
@sagarikasandamali8231 2 жыл бұрын
මාලනයා අවුරුද්දක්ම නෑවේ නැ ඇ..අද තමා නෑවේ..හම්මෝ මාලන් ගොයියෝ.😂
@DANUSHIBAVANA
@DANUSHIBAVANA 2 жыл бұрын
GOTA GO HOME 🌍❤️
@Mrmuffincast
@Mrmuffincast 2 жыл бұрын
1 .52 vithara sarala wahane yanakota serappu saddayak ahune mata vitharada
@shenu3735
@shenu3735 2 жыл бұрын
මාලනුයි ජානුයි තමයි ගැලපෙන්නේ ❤️😁
@apegama5634
@apegama5634 2 жыл бұрын
මෙම කතාවෙි අවස්ථා සම්බන්ධය ගිලිහුන තැනක් තියෙනවා කුකුල මුදලාලිගේ ගම කරඩුතැන්න බව මෙහි පැහැදිලිය ඒත් ඔහුගේ මල්ලි බිංදු සිරි තෙලිජ්ජවිලයි බිංදුසිරි කරඩුතැන්න අය බිංදුසිරි පලමුව ආ දවසේ ඔහු කුකුල මුදලාගේ සහෝදරයා බව එක පාරට හදුනා නොගනී ...මේ අයගේ මහ ගෙදර තෙලිජ්ජවිලනම් මෙම දේපල කුකුලා මුදලාගේ බිරිදගේ උරුමය විය හැක ඒත් එහෙමනම් බිංදුසිරි මේවා අයියාගේ දේවල් කියල රන්ඩු කරන්නේ ඇයි...කකුල මුදලාලි පිට ගමකින් කරඩුතැන්න ඉඩම් නිවාස අරන් ආවද එහෙම ආවානම් එච්චර හයි කාර කමක් කරන්න පුළුවන් ද ගමේ මුල් අයිති කාරයෝ වගේ...පොඩි අදහසක් පමනි
@Gimhanmihiranga22
@Gimhanmihiranga22 2 жыл бұрын
මේ කුසුම ලතා ගෑනිට වඩා උලු කෑල්ලගෙ අම්ම හොදයි..මෙ ගෑනිගෙ ලොකු කම .😂
@kasunviraj99
@kasunviraj99 2 жыл бұрын
අරගලයට ජයවේවා
@oreothecat18
@oreothecat18 2 жыл бұрын
ලමයින්ව වැඩකාර කමට තියන් ඉන්න එක කතාවෙන් පෙන්නන එක නම් අනුමත කරන්න අමාරුයි නේද? 🤔 ඒ ලමයට අඩුම තරමෙ පවුලෙ කෙනෙක් විදියට සලකනවා පෙන්නනවනම් තව කමක් නෑ ඒත් ඒ ලමයට කතා කරන්නෙත් සතෙක්ට කතා කරනව වගේ 🧐 ඇයි ඒක ගැන කවුරුත් note කරේ නැත්තෙ 🤷‍♂️
@chokopop753
@chokopop753 2 жыл бұрын
නෑ. රත්නෙට සලකන්නෙ ගෙදර පුතා විදියට. සිගිතිට අම්මා කතා කරන්නෙත් උබ බං බොලං කියලා. අනික රත්නෙ කටවහං ඉන්නෙ නෑනෙ. සිගිතියි රත්නෙයි නිකං අක්කයි මල්ලියි වගෙ.
@theekshana1017
@theekshana1017 2 жыл бұрын
සිරිසේන මාමා තමා හොඳටම කළේ🤣💕
@ourthings9332
@ourthings9332 2 жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා නාඩගම්කාරයෝ
@nadeeshanisithumb.nadeesha8311
@nadeeshanisithumb.nadeesha8311 2 жыл бұрын
මොකවා උනත් ලස්සන කාතව😊😊😊😊😊😊😊😊
@kandiputha3586
@kandiputha3586 2 жыл бұрын
මාස්ටර්ව දිගටම කුඩුවේ තිබ්බානම් කතාව skip නොකර බලන්න තිබ්බා😁
@DGDGDGDGDDGDGDGSGD
@DGDGDGDGDDGDGDGSGD 2 жыл бұрын
ඇත්තනෙ ඕයි.
@chanakamadushan4888
@chanakamadushan4888 2 жыл бұрын
😁😁
@rockstargaming951
@rockstargaming951 2 жыл бұрын
🌝🌚හෙ හේ..
@lifeschannel6152
@lifeschannel6152 2 жыл бұрын
🤣🤣
@dogbrother3359
@dogbrother3359 2 жыл бұрын
හැමදාම නාඩගම්කාරයො බලන අය like 10k කරමු 👍👍👍👍👍 පුලුවන් ද? කරන්න 🤣🤣🤣 💪🏻💪🏻💪🏻💪🏻💪🏻🦾
@user-xf2tj3te3i
@user-xf2tj3te3i 2 жыл бұрын
බැ😁
@emaricksri5237
@emaricksri5237 2 жыл бұрын
දෙවනි ඉනිම අබිබවා යැමට උත්සාහ දරන නාඩගම්කාරයෝ සුබ අලුත් අවුරුද්දක් වේවා දැන්නම් කතාව මෙලෝ රහක් නෑ
@kaveetwins
@kaveetwins 2 жыл бұрын
1:44 cameraman දුවන සද්දෙ ඇහෙනවා නේද 😎
@thiliniishara8173
@thiliniishara8173 2 жыл бұрын
Pau prabhath aiya❤️❤️
@dinulankangani2502
@dinulankangani2502 2 жыл бұрын
මාලන්ගේ ඇඟහේදීම😂
@sachirasandaruwan9197
@sachirasandaruwan9197 2 жыл бұрын
Kathawatane nattam kello wage nwei kollo nanawa harida😏😏
@classictelevision2304
@classictelevision2304 2 жыл бұрын
හදවතේ ටෙලිනාට්‍ය හැමදාමත් නාඩගම්කාරයෝ ❤❤👍
@sachinthaniekanayake219
@sachinthaniekanayake219 2 жыл бұрын
මාස්ටර් හාමිනේ ගමනක් ගියාමද කොහෙද
@dushanprabath5659
@dushanprabath5659 2 жыл бұрын
මාස්ටර් උසාව් ඉදිරිපත් කලව්ට සරා බොහො දුරට ඇප තැබීමට ඉදිරිපත් වේයි ..කුසුමලතාගේ සිත බොහොව්ට මෙ හේතුවේන් සරා කේරේහි පැහැදිමක් ඇතිවේව් කියල අනුමාන කරනවා
@gayanmadusanka8658
@gayanmadusanka8658 2 жыл бұрын
යකෝ ගෙයක් හම්බුනා කියද්දි රසිකගේ සතුට 😊👌නියම රගපැම
@shen7167
@shen7167 2 жыл бұрын
අඩේ මාලන් නානවා 🤭 නව වසරේ හොදම සිදුවීම😁
@dilshanmadushanka232
@dilshanmadushanka232 2 жыл бұрын
අලුත් අවුරුද්දේ අලුත් විදියට ඉන්න එපැයි ....😅
@youtubetravel8332
@youtubetravel8332 2 жыл бұрын
අතිශයම මාස්ටර් මාමා නැතුව පාලු කට්ටිය මේ කොනට 😅❤නාඩගම්කාරයෝ අදත් youtube බලන අය කෝ 🖖❤
@born2raidff588
@born2raidff588 2 жыл бұрын
Api ehem
@born2raidff588
@born2raidff588 2 жыл бұрын
🥺😔
@rockstargaming951
@rockstargaming951 2 жыл бұрын
නැති තරමට හොදා
@dilmikashehan8338
@dilmikashehan8338 2 жыл бұрын
රසිකට ඕනේ ගෙදරක්😂
@nimeshmadushan1320
@nimeshmadushan1320 2 жыл бұрын
අර සරාලා ලොරීයෙ යන හරියෙ කැමරා කරන එක්කෙනා දුවගන එන සද්දෙ හිදට ඇහුනෙ මට විතරද 😌
@chamikadeshan6521
@chamikadeshan6521 2 жыл бұрын
🙂
@අලුත්දේසොයමු
@අලුත්දේසොයමු 2 жыл бұрын
තත්පර කීයෙදිද
@saduvlogs4750
@saduvlogs4750 2 жыл бұрын
රැට ඇදට ගියාම ඇගට වඩා රිදෙන්නේ කටලු අම්මෝ 🤣
@lakshitharukshan922
@lakshitharukshan922 2 жыл бұрын
අරගලයට ජයවෙිවා
@upekshanisansali8933
@upekshanisansali8933 2 жыл бұрын
රසිකා හොයන්නෙ සුර සැප වගෙ..🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂 හනෙ හම්මො.රසිකාට ඔනෙ ආදරෙ නෙමෙයි වගෙ සැප සම්පත්ද කොහෙද.අපෙ මාලන් පවු
@ChathuranganiSandamali
@ChathuranganiSandamali Жыл бұрын
😂😂😂 සැප 😂😂😂
@hansanapromod7605
@hansanapromod7605 2 жыл бұрын
නඩගම්කාරයො ට කැමති අය 👍
@charindudanushka4839
@charindudanushka4839 2 жыл бұрын
t
@hansanapromod7605
@hansanapromod7605 2 жыл бұрын
Mama oyage you chanal eka sab kara village and life 👍👍
@nishandarshana4315
@nishandarshana4315 2 жыл бұрын
අපි ඩේටා කපාගෙන නාඩගම්කාරයෝ නාට්‍ය බලන්නේ ,නැතිව වෙළඳ දැන්වීම් නෙවේ බලන්නේ .කතාව අතරතුර මේ වෙළඳ දැන්වීම් දාන්න එපා.
@beproud2937
@beproud2937 2 жыл бұрын
රසිකා මාලන් ආදරෙයි දෙන්නටම අපේ අරගලයේ ඉදිරියේ ඉන්නවා
@sn.bandara7299
@sn.bandara7299 2 жыл бұрын
මාලන්ට හරියන්නේ උළු කෑල්ල නේද.පිස්සු කෝච්චි දෙකක්නෙ 😂😂😂😂😂
@hansanapromod7605
@hansanapromod7605 2 жыл бұрын
Niyamai
@newside3999
@newside3999 2 жыл бұрын
අරකිට ඕනෙ මාලනය නෙමේ ගෙයක්.මරු ලව් ඒවා 😄
@asankawarnakulasooriya9817
@asankawarnakulasooriya9817 2 жыл бұрын
ලංකාවේ පොලිසියේ යථාර්ථය මේකයි. කුඩු කිලෝ ගනන් ගේන උන්ට සැලුට් ගහනවා
@mmlmml4089
@mmlmml4089 2 жыл бұрын
අරගලයටජයවෙවා.
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 73 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,6 МЛН
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 12 МЛН
😅Я и петь могу #сериал #кино #фильмы #камеди
0:28
Царь Фильмов🎬
Рет қаралды 2,2 МЛН