Nadagamkarayo Episode 34 ||''නාඩගම්කාරයෝ'' || 04th March 2021

  Рет қаралды 2,243,313

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : / swarnavahini
Follow us on instagram : / swarnavahini.tv
Subscribe on KZbin: / swarnavahinitv
Follow us TikTok : www.tiktok.com...
WWW.KZbin.COM/C/SWAR...
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
#Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini

Пікірлер: 2 400
@swarnavahinitv
@swarnavahinitv 4 жыл бұрын
වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍යය බවට "නාඩගම්කාරයෝ" පත්කරන්න කැමැතියි නම් SPT1 ලෙස 77100 ට හැකිතාක් SMS කරන්න
@madushanwijesinghe2792
@madushanwijesinghe2792 4 жыл бұрын
Koy ooy kathaawa magula
@madushanwijesinghe2792
@madushanwijesinghe2792 4 жыл бұрын
Kathaawq daapn janapriya karanna kalin redda
@seriousblack6196
@seriousblack6196 4 жыл бұрын
@@madushanwijesinghe2792 කතාව දාන්නෙ 10ට. බොරුවට කෑ නොගා ඉදපන්😂
@feefirekk7112
@feefirekk7112 4 жыл бұрын
Anivarenma හොදම නාට්‍ය කරන්නව
@zhangshing3905
@zhangshing3905 4 жыл бұрын
ඇඩ්මින් උඹේ නම මොකක්ද?
@මදුරංගසේනාල්
@මදුරංගසේනාල් 4 жыл бұрын
සරා විටෙක අපිව අඩවනවා විටෙක හිනස්සනවා මනමාලන් වෙනමම විදියක් මේක කතාවකටත් වඩා චරිත ඉස්මතු වෙන කතාවක් එ තරං සුපිරි
@exploreedite.9411
@exploreedite.9411 3 жыл бұрын
සිරාවට..මෙවිව තමයි කතා..අනිත්ව එක්ක බලද්දි..හැමෝම සුපිරි සාධාරණයක් කරනව තමන්ගෙ චරිත වලට..
@sachinicleliya9424
@sachinicleliya9424 3 жыл бұрын
Ou
@achinthasulakshana2051
@achinthasulakshana2051 4 жыл бұрын
❇️වසරේ හොඳම ටෙලිනාට්‍යය ට හිමි සම්මානය නාඩගම්කාරයො ට හිමි විය යුතුයි. 😍සරා - දක්ෂතම නළුවා 😎මාලන් - ජනප්‍රියම නළුවා
@sandramartyn3674
@sandramartyn3674 4 жыл бұрын
❤️❤️❤️
@seriousblack6196
@seriousblack6196 4 жыл бұрын
ඔහොම වෙනවා නම් කොච්චර දෙයක්ද😍
@suhadaaradana..7612
@suhadaaradana..7612 4 жыл бұрын
අනිවාර්යයෙන්ම එසේ වියයුතුයි 👍👍👍
@navindumatheesha4656
@navindumatheesha4656 4 жыл бұрын
අනිවාරෙන්ම පහුගිය හම්බවෙච්ච ඒවගෙ හැටියට මේකට නම් සම්මාන හම්බෙන්නම ඕනෙ ජය වේවා නාඩගම්කාරයෝ...
@tharushineranjana321
@tharushineranjana321 4 жыл бұрын
Malan
@isharaperera419
@isharaperera419 3 жыл бұрын
මං කතෝලිකයෙක් වෙලා නියම බුදු දහම ඉගෙන ගත්තෙ මේ drama එකෙන්!
@panawalagesampath4352
@panawalagesampath4352 3 жыл бұрын
🙏🙏
@lathaambegoda5747
@lathaambegoda5747 3 жыл бұрын
Sathutui puthe
@පේමනාත්රටගෙදර
@පේමනාත්රටගෙදර 3 жыл бұрын
මම දැකපු ලස්සනම කමෙන්ට් එක my respect
@nandamalanie4004
@nandamalanie4004 3 жыл бұрын
බුදුසරණයි ඔබ‍ට
@DDS14
@DDS14 3 жыл бұрын
Sathutui
@music-fv7fw
@music-fv7fw 3 жыл бұрын
කතාවෙ වීරයා සරා උනාට හිත ගියේම මාලන්ට..ඒ තරමටම මාලන්ගෙ action සුපිරි...♥️
@disebleyoutuber3792
@disebleyoutuber3792 3 жыл бұрын
Me too
@jinadarinisansala651
@jinadarinisansala651 3 жыл бұрын
❤️
@malmilakshini44
@malmilakshini44 3 жыл бұрын
Janu❤️👌👌👌👌👌
@s.l.e.d.8775
@s.l.e.d.8775 3 жыл бұрын
Hmm😍
@shrihanmario2112
@shrihanmario2112 3 жыл бұрын
@@malmilakshini44 16
@maneesha4607
@maneesha4607 3 жыл бұрын
සරා අපිව ඇඩෙව්වා මනමාලන් අඩ අඩ අපිව හිනැස්සුවා
@nethmiayodya8116
@nethmiayodya8116 6 ай бұрын
😂😂😂❤😊
@tharuabeywickrama7135
@tharuabeywickrama7135 4 жыл бұрын
සරාට නොදෙවෙනි මනමාලන්ගේ අතිවිශිෂ්ට රංගනය 👌👌👌👌❤❤❤
@krishadissanayake3343
@krishadissanayake3343 3 жыл бұрын
Yes supper
@imaravinda160
@imaravinda160 3 жыл бұрын
රෑ 12 ට වොන්ඩර් බාර් කන්නැ හුත්තො. ඩේටා ටික ඉතිරි කරපං. නැත්නම් එක sms එකක් ගහන්නැ තොපේ පකේ ටෙලියට
@CineScopelk
@CineScopelk 3 жыл бұрын
පක ඌ බොරුමනේ හැමදාම කියන්නේ මොන සෝබන කාරයෙක්ද කවුද උන්ට නළුවෝ කියන්නේ
@chirancr7768
@chirancr7768 3 жыл бұрын
@@CineScopelk කෝකිල පවන් ජයසූරිය , කියල ටිකක් හොයල බලන්න.අද ඊයෙ ආපු නලුවෙක් නෙමෙයි ඌ.හපන් පැදුර,සිරි රජ සිරි එහෙම මතකද..බොරු සෝබන කාරයෙක් තමයි කතාවට.ඒත් බලන්න ඌ චරිතෙට කරන උපරිම සාධාරණය
@sewkuma3030
@sewkuma3030 3 жыл бұрын
@@CineScopelk oya බොරු sobana කාරයෙක් කියන්නේ කියන්නේ meke charitheta. A කියන්නෙ එයා a චරිතය හොඳටම කරනවා. ඒ අතින් ඔයා nm හෙනම හෙන modayek.. 🤣
@denuwanrajapaksha255
@denuwanrajapaksha255 3 жыл бұрын
සරා මනමාලන් නෙවෙයි හාමුදුරුවෝ රගපාපු කොටස නියමයි කියලා හිතෙන කොමන්ට් වැටෙන කාලෙක බෞද්ධ ආගම රැකෙවි . ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏 ජිව්තේට ගන්න හොදම හරිය ඒ ටික . එත් ඒ ගැන කොමන්ට් නම් ටිකයි.
@ruwanpushpakumara6874
@ruwanpushpakumara6874 Жыл бұрын
හාමුදුරුවෝ රගපාන කොටස තමයි හොද😊😊❤
@Shevi__S
@Shevi__S 4 жыл бұрын
මෙදා සැරේ නම් ස්වර්ණවාහිනිය සුපිරි trending වෙන නාඩගමක් දාලා තියෙන්නෙ.. 🤘❤
@nilushajeewani8813
@nilushajeewani8813 3 жыл бұрын
දවස් 3න් කොටස් ඔක්කොම බැලුවා ...මෙ කතාව පිස්සුවක් වෙලා ..එ තරම් ල්ස්සනයි..කාලෙකට පස්සෙ දැකපු ලස්සනම නාට්‍යයක් ..💚💚
@nimeshr1147
@nimeshr1147 3 жыл бұрын
කුකුල් බඩා කෑගහපු හැටි😂😂 මුදලාලී.....😂😂අම්මෝ හිනා වෙල⁣ා කඳුළුත් ආවා..😂😂
@-harimaga1634
@-harimaga1634 4 жыл бұрын
මනමාලං ඇඬුවත් අපිට හිනා යනව ඕයි....😂😂😂
@ireshakumari7404
@ireshakumari7404 3 жыл бұрын
Etthamai😃😃😃😃😃😃😃
@dilmithilakarathna1690
@dilmithilakarathna1690 3 жыл бұрын
Ammo ek nm aththa 😂😂
@shayamithamasha315
@shayamithamasha315 3 жыл бұрын
ඔව්නේ
@nadeekadarshani5695
@nadeekadarshani5695 3 жыл бұрын
😂😂😂😂🤣🤣🤣🤣owww
@isharasubasinghe8232
@isharasubasinghe8232 3 жыл бұрын
Ammapa😂
@Silverline_සිංහලStudio
@Silverline_සිංහලStudio 4 жыл бұрын
දැනට තියන හොඳම කතාව "නාඩගම්කාරයෝ"✔✔✔✔👌👌👌👏👏👏👏
@kumarysandiya245
@kumarysandiya245 3 жыл бұрын
Aniwaryaenma
@sujeewasampath3891
@sujeewasampath3891 3 жыл бұрын
Kathawanam hodai eth ඉස්සරහට meke බලන්න වෙන්නේ Ed witharai wage
@noyoub8168
@noyoub8168 3 жыл бұрын
Aniva
@viridunalin
@viridunalin 4 жыл бұрын
කොටස් 33 දවස් තුනෙන් බැලුවා.. ඒ කියන්නෙ ඊළඟ විරිදුව "නාඩගම්කාරයින්ට" ❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️
@Shevi__S
@Shevi__S 4 жыл бұрын
අම්මෝ සුපිරි 🤘
@piyanthakumara1593
@piyanthakumara1593 4 жыл бұрын
නියමඉ මරු
@feefirekk7112
@feefirekk7112 4 жыл бұрын
Niyamayi
@feefirekk7112
@feefirekk7112 4 жыл бұрын
Eka balannama man oyava sab kala
@_sunshine_12
@_sunshine_12 4 жыл бұрын
මට නම් දවසයි ගියේ!😌😌
@dilshan2095
@dilshan2095 3 жыл бұрын
හාමුදුරු කෙනෙක්ගෙ චරිතයකට හානියක් නොකර සාධාරණයක් කරන එකම කතාව...
@telestars_Kthari1015
@telestars_Kthari1015 3 жыл бұрын
මනමාලන් 😂 මේ කතාවෙ එක චරිතයක්වත් නෑ හරිනෑ කියන්න. හැම චරිතයක්ම නියමයි 😍❤️
@navidasilva95
@navidasilva95 3 жыл бұрын
🤣
@pasiduekanayaka792
@pasiduekanayaka792 3 жыл бұрын
😂
@dilangamage5428
@dilangamage5428 4 жыл бұрын
පොඩි හාමුදුවන්ගෙ රඟපෑම ඒ චරිතෙට දෙන කටහඬත් අගය කරන්නම වටින දෙයක්. සුළු චරිත වුනත් හරිම තාත්විකව රඟපානව හැමෝම..❤❤😍
@budithapriyashan5919
@budithapriyashan5919 3 жыл бұрын
Ow eka aththa .
@greenapples3449
@greenapples3449 3 жыл бұрын
ඒක නං සහතික ඇත්ත.
@mvytvt3998
@mvytvt3998 3 жыл бұрын
Wachana. Keepayak unath. Podi hamuduruvange. Kathavilashaya. Harimalassanai
@Lahivlogstravel12
@Lahivlogstravel12 4 жыл бұрын
එක පොඩ්ඩක්වත් ස්කිප් නොකර මෙතෙක් කාලෙකට බලපු එකම කතාවද කොහෙද මේ කතාව ආදරෙයි හදවතින්ම නාඩගම්කාරයෝ 💕💕💕
@r.lakshi1562
@r.lakshi1562 3 жыл бұрын
Mam nm tanin tana skip kra..😄 mokd mket ad yanwane.ewa blnn bne...☺️
@Lahivlogstravel12
@Lahivlogstravel12 3 жыл бұрын
@@r.lakshi1562 ඔව් නේද
@r.lakshi1562
@r.lakshi1562 3 жыл бұрын
@@Lahivlogstravel12 ☺️
@tSanuu
@tSanuu 3 жыл бұрын
Math..... ♥️ Ad vitarai skip kale
@r.lakshi1562
@r.lakshi1562 3 жыл бұрын
@@tSanuu 👍
@sheelagunawardhana8282
@sheelagunawardhana8282 4 жыл бұрын
මනමාල්න්ට ජනප්‍රියම සම්මානෙ දීලා.. සරාට හොදම නලුවා සම්මානෙ දෙන්න ඕනෙ.....
@dilansankalpa3218
@dilansankalpa3218 3 жыл бұрын
කවඩියගෙ ඇක්ටින් ඊට වඩා සුපිරි නේද
@kumarysandiya245
@kumarysandiya245 3 жыл бұрын
Aniwaryaenma
@purelove490
@purelove490 3 жыл бұрын
Ekanm maru
@purnarajapaksha4044
@purnarajapaksha4044 3 жыл бұрын
අනිවාරෙන්ම හැමදාම එකෙක්ට දෙන්න බෑ මේ පාරනම් වෙනසක් වෙන්නම ඔනි
@iamkanishkaR
@iamkanishkaR 3 жыл бұрын
හුඟක් වෙලාවට මේ අවුරුද්ද්‍රෙ awards ටික *තණමල්විල කොල්ලෙක්* ට යයි.
@thusharagune684
@thusharagune684 3 жыл бұрын
" පල කිව්වේ ගෙට " කියන කොටස ජැක්සන් ඇන්තනී මහතා ම තමා අය වෙනසක් නෑ. නියමයි සරා.. සජිත අයියා නියමයි ඒක. 😋🌹❤
@semihirusupun558
@semihirusupun558 3 жыл бұрын
ඇයි අර කට වහපිය කියලා කියද්දි පෝන් එකත් වැටුණා කියහංකෝ
@movindu7764
@movindu7764 3 жыл бұрын
පල ගෙට කිව්වාම මාලනය ඇරපු ඇරිල්ල 🤩
@jeewakafoods2017
@jeewakafoods2017 3 жыл бұрын
ඔව් එක ඇත්ත...
@MadhuMadhu-mh9lp
@MadhuMadhu-mh9lp 3 жыл бұрын
@subashinirasangika5168
@subashinirasangika5168 3 жыл бұрын
ඉන්නඩකෝ තිරේ ඇරලම පෙන්නන්න😂😂😂 මාලන් නම් මරු අප්පා...
@shamisilva1443
@shamisilva1443 4 жыл бұрын
දවස් ගානක් දුකින් බලපු කතාව අද විනාඩියෙන් අලුත් රසයක් ගෙනව... අද නම්.සුපිරි
@tecky3373
@tecky3373 4 жыл бұрын
මේවනෙ කතා.. චරිත තෝරා ගැනීමේ ඉදලා හැමදේම සුපිරියටම කරලා තියනවා. ලගදි සෙට් උනේ. දවස් 2න් episodes 30ම බලලා ඉවර කරා. දැන් දිගටම බලනවා ඇත්තටම මේක සුන්දර ඇබ්බැහියක් වෙලා ❤️
@shrihanmario2112
@shrihanmario2112 3 жыл бұрын
68u5676s
@shrihanmario2112
@shrihanmario2112 3 жыл бұрын
686
@shrihanmario2112
@shrihanmario2112 3 жыл бұрын
656
@shrihanmario2112
@shrihanmario2112 3 жыл бұрын
6
@shrihanmario2112
@shrihanmario2112 3 жыл бұрын
646
@poornauiux
@poornauiux 3 жыл бұрын
මනමාලං ඔයා අඩන්ඩ එපා ඔයා ඇඩුවත් හිනා යනව
@hashinifernando1444
@hashinifernando1444 3 жыл бұрын
මනමාලං අඩද්දිත් හිනා යනවා යකූ 😂
@shiharigunasekara8263
@shiharigunasekara8263 3 жыл бұрын
😂😂
@croshatworld5011
@croshatworld5011 3 жыл бұрын
Ow ane
@pasindupiyumaka95
@pasindupiyumaka95 3 жыл бұрын
මාලන්.... ඒ රගපෑම පිස්සු... සුබ ගමන් නාඩගම්කාරයෝ.....❤❤❤
@swarnavahinitv
@swarnavahinitv 4 жыл бұрын
වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍යය බවට "නාඩගම්කාරයෝ" පත් කරන්න👇👇 SPT1 ලෙස සඳහන් කර 77100 ට SMS කරන්න 💜️💜️
@chamathkask.2420
@chamathkask.2420 4 жыл бұрын
😍😍😍
@harshark8953
@harshark8953 4 жыл бұрын
ඇඩිි නවත්තපියවිි
@anushimihirangi9929
@anushimihirangi9929 3 жыл бұрын
ඇඩ් එපා . ටීවි එකේ බලන්නේ නැතුව මේකෙන් බලන්නේ ඇඩ් එපා නිසානෙ රෙද්ද😡😡😡 පට්ට කතාව හැබැයි❤️✌️
@dineshlakmal6934
@dineshlakmal6934 3 жыл бұрын
මොන හුයන්නක්ද යකෝ TV එකේ බැලුවත් ඇඩ්.. මේකෙත් ඇඩ්.. රෙද්ද
@prasangaanuruddha4010
@prasangaanuruddha4010 3 жыл бұрын
වසරේ ජනප්‍රිය නාට්‍යය බවට පත්වේවි නාට්‍යය විකාශනය වනවිට වෙලද දැන්වීම් අඩුකරානම්..ප්‍රේක්ෂකයා ගේ රසාස්වාදය ආසාව කුතුහලය නැතිකරන්නෙපා.ගොබ්බ ඇඩ් දාලා.
@LahiruJayofficial
@LahiruJayofficial 4 жыл бұрын
මම කියන්නේ මනමාලන්ට හොදම නලුවා සම්මානේ හම්බෙන්න ඕනි. 😋😋😋
@dilansankalpa3218
@dilansankalpa3218 3 жыл бұрын
කවඩියගෙ ඇක්ටින් ඊට වඩා සුපිරි නේද
@kumarysandiya245
@kumarysandiya245 3 жыл бұрын
💛💛💛💛
@r.lakshi1562
@r.lakshi1562 3 жыл бұрын
උන් කට්ටියම හොඳයි .අරයට වඩා මෙයා හොඳයි කියන්න අමාරුයි .හැමෝම නියමෙට තමන්ගේ කොටස කරනවා
@rasikaruwan217
@rasikaruwan217 3 жыл бұрын
ekagai
@Anji-o6m
@Anji-o6m 3 жыл бұрын
💛💛💛
@priyanthiwelgama3557
@priyanthiwelgama3557 3 жыл бұрын
අද මාලන් සුපිරි , තමුසෙ අන්කල්, හිනා ගිහින් මැරෙනවා
@YTS...
@YTS... 3 жыл бұрын
කට නිසා හතරවටෙන් තැලෙන එකෙක්...😂 මාලන්
@dinukalakshan594
@dinukalakshan594 3 жыл бұрын
හත්වලාමයි දවස් 2ට කොටස් 34ක්ම බැලුවා අම්මෝ මාර ඇබ්බැහි විමක් අපට මේ වගේ සිරියස් එකක් දුන්නට ආදරෙයි ස්වර්නවාහිනි❤😍
@_sunshine_12
@_sunshine_12 4 жыл бұрын
මාලන් අඬපු විදිහ තමා මරු!😂😂😂
@ratatv2921
@ratatv2921 4 жыл бұрын
මනමාලන් ඔයා තමයි අපේ ආසම චරිතෙ ..කොහෙද අනෙ මේතරම් කාලයක් හැoගිලා හිටියෙ ඔයතරම් හැකියාවක් තියාගෙන
@saduvlogs4750
@saduvlogs4750 4 жыл бұрын
ඒක තමා ශෝක් අනේ 😁🤭
@ratatv2921
@ratatv2921 4 жыл бұрын
@@saduvlogs4750 ඇත්තටම හිනාවෙලා පනයනව අනේ .😂😂😂
@Lgo-d6g
@Lgo-d6g 4 жыл бұрын
👍👍👍වෙනස්ම රගපැවක්
@janeebro5822
@janeebro5822 3 жыл бұрын
හැන්ගිලා හිටියේ නෑ ඔයාල අනිත් ඒවා බලලා නෑ.🤣 නාඩගම්කාරයෝ පටන් ගන්න කලින් තිබුනු නාට්‍ය යෙත් හිටියා cid කෙනෙක්ට.( සිහින සමාගම).හරිම ලස්සන නාට්‍යක් තයි ඒකත්.වෙනස්ම කතාවක්.ඒත් මිනිස්සු ඒක වැලද ගත්තෙ නෑ. මාලන්ට හරි ලස්සන voice එකක් තියෙනවා.ඒ නාට්‍යයේ සින්දු එහෙම කියනවා ලස්සනට.ඒත් සමහරු මාලන්ට ඒ නාට්‍යයේ බැන්නා මේ මොකෙක්ද කියලා.ඒත් අද වෙද්දි මාලන් ගොඩක් දෙනෙක්ගෙ හිත් දිනාගෙන ඉවරයි.
@ratatv2921
@ratatv2921 3 жыл бұрын
@@janeebro5822 දාම් එකේ ඉන්නව..ඉස්සර උතුම් පැතුම් එකේත් හිටිය එතකොට ගොඩක් පොඩියි
@bhushithapathirage5269
@bhushithapathirage5269 3 жыл бұрын
මනමාලන් ගෙ acting මරු බං 🤭🤭🤣
@bwnmedia9662
@bwnmedia9662 3 жыл бұрын
අම්මෝ මනමාලන් අදනම් ඇස්වලින් කඳුලුත් පැන්නා 😂😂😂😂 සුපිරියි අනේ .❤️❤️❤️
@buddhisandharuwan8658
@buddhisandharuwan8658 3 жыл бұрын
😂😂😂
@user-zg6ex5ux7u
@user-zg6ex5ux7u 4 жыл бұрын
කොටස් 33ම ඊයෙ පැය ගානකින් බලලා ඉවර කලා 😍😍 ඇබ්බැහි උන තරම 😕😕
@nirashad.5105
@nirashad.5105 4 жыл бұрын
Math
@sronline3867
@sronline3867 4 жыл бұрын
මමත්
@manikdilan4704
@manikdilan4704 3 жыл бұрын
මල්ලි
@harshanabhagya1290
@harshanabhagya1290 4 жыл бұрын
අද නම් සුපිරි... කුකුලු බඩා : "මුධලාලී...." මරු ඒ ටික.
@chamindaart1294
@chamindaart1294 4 жыл бұрын
ජයන්ත චන්ද්‍රසිරි ගෙ කතා බලල හැදුනු අපේ රසිකත්වය හෙවුවෙ මේ වගේ කතා.. අවුරුදු ගාණක ට පස්සෙ ලැබුණු මේ කතාව ඉඩෝරයට වහින මල් වැස්සක් වගේ
@slworld9342
@slworld9342 4 жыл бұрын
Chaminda. පුළුවන් නම් විතරක් මගේ චැනල් එකටත් සහයොගයක් දෙන්න පුළුවන්ද plz 🤕🤕
@slworld9342
@slworld9342 4 жыл бұрын
❤️❤️❤️❤️❤️
@udaramarambage9681
@udaramarambage9681 3 жыл бұрын
භාව ප්‍රකාශණ , ඉරියව් විශිෂ්ටයි...විශේශයෙන්ම සජිත , හශණිකා කරලියැද්ද , ගිරිරාජ් , කෝකිල...❤
@harshabandara7706
@harshabandara7706 3 жыл бұрын
අම්මො සරාගේ ගැම්ම... එකටනං මැසෙජ් එකක් දාන්නම හිතෙනවා... පට්ට පොරක් ආ... මගේ ආසම නලුවා බං...
@eyeshapriyanthika3969
@eyeshapriyanthika3969 4 жыл бұрын
හාමුදුරුවන්ගෙ චරිතයත් ..ඒ වගේම ධර්ම දේශනාවන්....අද සමාජයට වටිනාම ඔවදන්..
@ruwangallage1061
@ruwangallage1061 3 жыл бұрын
Hamuduruwange charithe hodai budusarani niyama budun darshanya weya denawa
@mrbear9035
@mrbear9035 3 жыл бұрын
hamuduruvan kasippu iluve
@samanthalgaswattha7302
@samanthalgaswattha7302 4 жыл бұрын
❤❤අඩා මනමාලන් අඩන්න එපා යකූ. ඇඩුවත් අපට හිනා යනවා.. සජිත ඔයානම් මාරයි.... ජයවේවා නාඩගම්කාරයෝ 😶😶 ❤️❤️❤️❤️❤️
@achinthasulakshana2051
@achinthasulakshana2051 4 жыл бұрын
සරායි කවඩියායි කොහොම හරි ගේමක් ගහලා සුද්දායි, කිරි පුතයි, S.K සිරිසේන මාමායි එලියට ගනී කියන අය කෝ බලන්න...👍 මනමාලනුත් සප් එක දෙයි..🤭😁
@srihu8581
@srihu8581 4 жыл бұрын
Master hamuduruwo..hamoma udaw karanawa...
@fashionwithdinu3658
@fashionwithdinu3658 4 жыл бұрын
@@srihu8581 හ්ම්..අනිවාරෙන්ම ❤️
@පිබිදෙනකලවාන
@පිබිදෙනකලවාන 4 жыл бұрын
❇️වසරේ හොඳම ටෙලිනාට්‍යය ට හිමි සම්මානය නාඩගම්කාරයො ට හිමි විය යුතුයි. 😍සරා - දක්ෂතම නළුවා 😎මාලන් - ජනප්‍රියම නළුවා
@slworld9342
@slworld9342 4 жыл бұрын
Achintha .. පුළුවන්ද නම් විතරක් මගේ චැනල් එකටත් සහයොගයක් දෙන්න පුළුවන්ද plz
@slworld9342
@slworld9342 4 жыл бұрын
@@srihu8581 මගේ චැනල් එකටත් සහයොගයක් දෙන්න පුළුවන්ද plz
@roki3596
@roki3596 3 жыл бұрын
මාලන්ගේ චරිතෙට කැම්ති උන් like එකක් දාමූ...
@srilankanskitchen3442
@srilankanskitchen3442 3 жыл бұрын
Patta malange acting
@rathnasirirupasinghe1407
@rathnasirirupasinghe1407 3 жыл бұрын
මාලන්ව හොද කොල්ලෙක් කරල ගනියි මාස්ටර්ගේ ලොකු දුව
@gishanchamara7056
@gishanchamara7056 3 жыл бұрын
මනමාලන් වගේ පවා දෙන එකෙක් අපි හැම සෙටි එකකම ඉන්නවා😂
@chanukabandara458
@chanukabandara458 4 жыл бұрын
දැනටමත් වසරේ හොදම නාට්ටිය ,හොදම නළුවා,හොදම නිළිය ඔක්කොම ටික නාඩගම්කාරයෝ තමයි
@slworld9342
@slworld9342 4 жыл бұрын
CHANUKA පුළුවන් නම් විතරක් මගේ චැනල් එකටත් සහයොගයක් දෙන්න පුළුවන්ද plz 🤕🤕🤕
@dsgamage7514
@dsgamage7514 4 жыл бұрын
ලොකු හාමුදුරුවන් වහන්සේගෙ චරිතයෙන් ලොකු ආදර්ශයක් දෙනවා🙏
@Bb200w36
@Bb200w36 4 жыл бұрын
සරා සහ මන මාලන් ගේ චරිතය නම් කියලා වැඩැක් නැහැ සුපිරී
@kumarysandiya245
@kumarysandiya245 3 жыл бұрын
Super 💥💥💥💥💥💥💥💯💯💯💯💯
@chandrakanthi2539
@chandrakanthi2539 3 жыл бұрын
Aiyooo හිනා වෙලා මැරෙනවා
@කුමුදුනීකුමුදුනී-ඳ6ඬ
@කුමුදුනීකුමුදුනී-ඳ6ඬ 3 жыл бұрын
සරා මනමාලම් වගේම කවඩියාත් හොදට රගපානවා ඇත්තමයි කියන්න වචන නෑ
@CineScopelk
@CineScopelk 3 жыл бұрын
මනමාලං කොහොමද බං හොදට රගපෑවා කියන්නේ ඌ කියන්නෙම බොරු මහා සොබනකාරයෙක්
@maleedissanayaka5901
@maleedissanayaka5901 3 жыл бұрын
kawadiyth ehemai
@TestOneOfficial
@TestOneOfficial 3 жыл бұрын
මනමාලං සුපිරි ගායනයක 🎶 අහන්න එන්න 👌..
@nadimadinadi8641
@nadimadinadi8641 3 жыл бұрын
මනමාලන් ඔයාට මන් ආදරෙයි ❤️👈 රගපෑමට හොදේ 😊 සරා පට්ට කොල්ල ❤️👈
@westcoasttv7783
@westcoasttv7783 4 жыл бұрын
ගජමැන් වසරේ හොඳම නළුවා ,💪🙄
@rumeshchanuka1023
@rumeshchanuka1023 4 жыл бұрын
නිහඩ නළුවා
@Sankajayashansrilanka
@Sankajayashansrilanka 3 жыл бұрын
ගජ මෑන් CID වෙන්න ඕනී❤️❤️👌👌❤️❤️
@ranifrando4544
@ranifrando4544 3 жыл бұрын
එතකොට සරා
@CineScopelk
@CineScopelk 3 жыл бұрын
කඩේට වෙලා නිකං කකා බිබී ඉන්න එකෙකුට ඇයි එහෙම සම්මාන දෙන්නේ
@westcoasttv7783
@westcoasttv7783 3 жыл бұрын
@@CineScopelk ආතල් බං ආතල්
@nimesha9671
@nimesha9671 4 жыл бұрын
අද කොටස නම් පට්ට 👍 කෝ බලන්න අද කොටසට කැමති අය like එකක් දාගෙන යන්න
@dahamsathsara3771
@dahamsathsara3771 3 жыл бұрын
Oyata තියෙන්නේ ලස්සන namak
@nimesha9671
@nimesha9671 3 жыл бұрын
ඔය ඇත්තමද ... thank u 💜️
@dahamsathsara3771
@dahamsathsara3771 3 жыл бұрын
@@nimesha9671 කවුද damme
@rasikakumuduni8269
@rasikakumuduni8269 4 жыл бұрын
මේ කතාව බලනකොට තනීයම හිනා යන්නේ මට විතරද.
@sandhalirashmika1545
@sandhalirashmika1545 3 жыл бұрын
මටත්
@nishanthakumara5587
@nishanthakumara5587 3 жыл бұрын
අම්මෝ අපිටත්....😂😂😂😂😂🙋‍♂️
@ashanvidanapathiranage4187
@ashanvidanapathiranage4187 3 жыл бұрын
මටත් ....🤣🤣🤣
@lakmaliekanayaka6916
@lakmaliekanayaka6916 3 жыл бұрын
කිව්වේ නෑ...... අහපු විදිහට කියවුනා..... Soooo sweat මනමාලන්❤️
@pathumk8130
@pathumk8130 3 жыл бұрын
"නරකම කරන කෙනෙක්ට කවුරුහරි හොදක් කලොත් ඒක හොදට මතක හිටිනවා"
@unknownperson5537
@unknownperson5537 4 жыл бұрын
//තමුසේ තමා අන්කල් ඕයි කිව්වේ// 😂🖤 අම්මො යකෝ ඒ ටික 🖤🖤
@sarayatiya
@sarayatiya 4 жыл бұрын
*නිහඩවම හදවත් හොරකන් කරපු ගජමෑන් , ඔයා CID නෙහ් 😂😂😂*
@slworld9342
@slworld9342 4 жыл бұрын
Surenika පුළුවන් නම් විතරක් මගේ චැනල් එකටත් සහයොගයක් දෙන්න පුළුවන්ද plz 🤕🤕🤕
@danushkachamara2401
@danushkachamara2401 4 жыл бұрын
මටත් එහෙම හිතෙනව...ගජමෑන් cid
@niroshannirmala8498
@niroshannirmala8498 4 жыл бұрын
මටත් එහෙම හිතෙනවා
@nuwandanushkabandarajayasu4506
@nuwandanushkabandarajayasu4506 4 жыл бұрын
Gajaman kukulage oththu karayek
@isurusrimal4423
@isurusrimal4423 3 жыл бұрын
උට මොනව කිව්වත් හික් ගානව විතරයි
@nera2448
@nera2448 4 жыл бұрын
කුකුළ ලකුණයා අම්බානෙට බයවෙලා . මනමාලංටත් වෙච්චදෙයක්. සරා කවඩියා රිටන් එක දෙනවා නියමෙට .😜 නොවරදවාම බලන්න හිතෙන කතාවක් .💜
@dumindakumara6911
@dumindakumara6911 3 жыл бұрын
සජිතගේ ඇක්ටින් නම් කියලා වැඩක් නෑ...සුපිරි..🔥💕 තාත්තාගේ ආභාෂයම තමා පුතාටත් පිහිටලා තියෙන්නේ...RESPECT JACKSON SIR....💕
@pruthuvilasinda2587
@pruthuvilasinda2587 3 жыл бұрын
හැම කොටසක්ම එකපාරට වැඩිය බලපු අය මේ පැත්තට😋🙂
@shamisilva1443
@shamisilva1443 4 жыл бұрын
මනමාලන්ගෙ කතාවට ආස අය කො🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@anomaairangani157
@anomaairangani157 3 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣
@musicbylochan4311
@musicbylochan4311 3 жыл бұрын
🤣
@nisansaladilrukshi7823
@nisansaladilrukshi7823 3 жыл бұрын
😂😂😂😂😂😂😂😃😃😃😃😃😃😃
@anasofia1076
@anasofia1076 3 жыл бұрын
😂😂😂😂❤️
@sksirisena12
@sksirisena12 3 жыл бұрын
මාලන් cid
@sadalikumrari1726
@sadalikumrari1726 4 жыл бұрын
අම්මෝ සරාගෙ පිහිය දෑක්කම සිරාවටම බව හිතුනා මාලන් ගෙ කතාවලට හිනා
@chandimashan9573
@chandimashan9573 4 жыл бұрын
සරාට නොදවෙනි මාලන්ගේ අති විශිෂ්ට රංගනය..
@samadhichathumini4098
@samadhichathumini4098 3 жыл бұрын
මාලන් ශෝයි අනේ 😂❤️
@ChatulaGandarawaththa-k1r
@ChatulaGandarawaththa-k1r Ай бұрын
😅😅😅😅
@TOXICFF-md5xy
@TOXICFF-md5xy 3 жыл бұрын
කාලෙකින් බලපු පට්ට කතාවක් . හොද ගමනක් යයි වගේ . සුභ පතනවා රගපාන නලු නිලියන් හැම දෙනාටම . 👍👍
@ssvlogs5939
@ssvlogs5939 4 жыл бұрын
සෙනාලි පොළොවෙ පය ගහල ඉන්න අපේ රටේ කෙල්ලෙක්.. ❤️😘
@rasikaviraj5978
@rasikaviraj5978 4 жыл бұрын
රත්නේ තමයි දවසකට හරි මිනිහා..🤣🤣🤣🤣🤣🤣
@DEEGHAYU1202
@DEEGHAYU1202 4 жыл бұрын
කතාව තව ටිකක් දික් කරන්නකෝ. බලන් ඉන්නව දන්නෙම නෑ කතාව ඉවරයි😭😭😭😭😭😭😭😭😭😭
@slworld9342
@slworld9342 4 жыл бұрын
Deeghayu පුළුවන් නම් විතරක් මගේ චැනල් එකටත් සහයොගයක් දෙන්න පුළුවන්ද plz 🤕
@kevinlevan7588
@kevinlevan7588 4 жыл бұрын
ඒකනම් ඇත්ත බන් අර හදවතේ කතාව නැතුව ඒක තියෙන time එකත් ගත්තත් කමක් නෑ 😂
@isurusrimal4423
@isurusrimal4423 3 жыл бұрын
@@kevinlevan7588 අනිවා
@isurusrimal4423
@isurusrimal4423 3 жыл бұрын
ඔව් බං ඇඩ් මැද්දෙන් කාතාවක් යනවා වගේ
@damithahemal7680
@damithahemal7680 3 жыл бұрын
හනේ මේක ඇබ්බැහි වුනු තරමක්...❤❤
@sunethwasantha5363
@sunethwasantha5363 3 жыл бұрын
අපේ කට්ට්‍ය බුද්ධ ධර්මය කියලා වෙන මොනවාද කරනවා..ඒතන නැත්තේ බුද්ධ ධර්මය විතරයි.
@anuradhawickramasinghe5603
@anuradhawickramasinghe5603 4 жыл бұрын
නාඩගම්කාරයෝ ජනප්‍රියම නාට්‍ය වෙයි කියල හිතන අය 😍👇
@samithalakshan7002
@samithalakshan7002 4 жыл бұрын
දැනටමත් එහෙම තමයි
@rohanperis7694
@rohanperis7694 4 жыл бұрын
Hitanda deyak na denatama wela tiyenne
@lahirusankalpa
@lahirusankalpa 4 жыл бұрын
"විස්තරේ" සරා ඉන්නේ වෙඩිකාපු ඌරා වගේ කුකුළා අතටම අහුවුනොත් මස් තමයි👍👍👍🤣🤣🤣
@slworld9342
@slworld9342 4 жыл бұрын
Lahiru.පුළුවන් නම් විතරක් මගේ චැනල් එකටත් සහයොගයක් දෙන්න පුළුවන්ද plz 🤕
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 4 жыл бұрын
ඊට පස්සෙ 🐓 ලකුණ නෙවෙයි ඊට උළු වලට දාන්න වෙන්නෙ තට්ට ගෙඩිය තමයි 🤣🤣
@lahirusankalpa
@lahirusankalpa 4 жыл бұрын
@@අම්මාසදකි-ච3ළ තමුසෙ තමයි ඕයි අංකල් කිව්වේ. මනමාල න් තමයි දවසකට හරි මිනිහා🤣🤣🤣👍
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 4 жыл бұрын
@@lahirusankalpa ඔව් අනේ හිනා තමයි 🤣🤣
@thushanshalindashalinda9907
@thushanshalindashalinda9907 4 жыл бұрын
අඩුම තරමේ විනාඩි 25ක් වත් දෙන්නකෝ අප්පා... කාරුනික ආයාචනයක්...😊😊😊
@hasinibandara6918
@hasinibandara6918 3 жыл бұрын
අම්මෝ මේ කතාවෙ ඉන්න ප්‍රධාන චරිත ඔක්කොම මරු . නියමයි
@නෙතටදසුන්
@නෙතටදසුන් 3 жыл бұрын
කුකුල් බඩා තමයි ඊළඟට කන්නේ..🤣🤣🤣
@exploreedite.9411
@exploreedite.9411 3 жыл бұрын
අමමෝ පාඨලිට මොකෝ දන්නෙ නැ මෙච්චරම අනුකම්පාව..😁😁😁අම්මෙ සරා නැතිවම බැරි කාලයක් එයිනේ.එදාට බලාගනමිකො සුදුචුටි හොදේ😂😂😂
@chutisudu4815
@chutisudu4815 4 жыл бұрын
ලේකම් කාරයාට කන පැලෙන්න දෙන්න හිතින්නේ මට විතරද. ඔකාව පෙන්න බෑ මට. 😡😡😡😡😡😡😡😡😡😡😡😡🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬
@musicking2216
@musicking2216 3 жыл бұрын
😬😬😬😬😬😬😬😬😬
@chutisudu4815
@chutisudu4815 3 жыл бұрын
@@musicking2216 ai moko
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 3 жыл бұрын
ඔහොම මිනිස්සු අපේ සමාජයේ ඉන්නවා.. මේ කතාවේ හැම චරිතයක් ම අපිට හමුවෙලා තියෙනවා...
@chutisudu4815
@chutisudu4815 3 жыл бұрын
@@bandaranayakegayathri6138 ow eka aththa 😊
@csproduction3555
@csproduction3555 3 жыл бұрын
Okaaa tamai wadiyata gini tbbe
@slworld9342
@slworld9342 4 жыл бұрын
නාඩගම්කරයො මං අසම කතාවක් ..වෙන කතා මං බලන්නේ නැ youtube එකේ..කූඹියෝ බැලුවා ..තානමල්විල කොල්ලෙක් බැලුවා එවා පටිට.. දැන් නාඩගම්කරයො එල.👍👍
@artdirection4340
@artdirection4340 4 жыл бұрын
ela
@slworld9342
@slworld9342 4 жыл бұрын
@@artdirection4340 ❤️❤️❤️❤️
@animallovers9971
@animallovers9971 4 жыл бұрын
සුදු ඇදගෙන කලු ඇවිදින්, සහෝදරයා, වීරයා ගෙදර ඇවිත්, ගිරිදේවි, සහෝදරයා මේ ටිකත් බලන්න පුලුවන්නම්
@ireshakumari7404
@ireshakumari7404 3 жыл бұрын
Ayi giridevi
@pradeepnanayakkara6991
@pradeepnanayakkara6991 3 жыл бұрын
කතාව පට්ටම පට්ටම පට්ට සුපිරි සුපිරිම සුපිරි රහල් බුලත්සිංහල මහත්මයා හාමුදුරුවන්ගේ චරිතය සුපිරියටම රගපානවා ඒ හසුරුවන වචන ඒ තරම් විශිෂ්ඨයි
@myart149
@myart149 3 жыл бұрын
අදත් කතාව හරිම ලස්සනයි ..මනමාලන් ...සරා.. සුපිරි අනේ...
@dlite791
@dlite791 4 жыл бұрын
කතාවෙ වෙලාව තව ටිකක් දිග කරනවට කැමති අය කෝ☝️☝️= 👍👍👍👍 මේ කතාව දැන් අපේ දවසේ කොටසක් වෙලා . බැලුවෙ නැත්තන් නිකන් කෑවේ නෑ වගේ... 😌😌
@dlite791
@dlite791 4 жыл бұрын
රුසියවේ ලස්සනම තැන් පෙන්නන්න ගත්ත පොඩි උත්සහයක් . පුලුවන් යලුවෝ අපේ පැත්තටත් එන්න❤️❤️❤️❤️❤️
@dlite791
@dlite791 4 жыл бұрын
kzbin.info/www/bejne/hZewfpuIgtCJe6M
@supunwedasinghe1
@supunwedasinghe1 4 жыл бұрын
හොර ගෙඩියා , ඔයාගේ කමෙන්ට් එක මම ට්‍රිප් පිස්සෝ එකෙත් දැක්කා 😜
@nilukapriyanthi9571
@nilukapriyanthi9571 4 жыл бұрын
👍👍👍👍
@wimalahewage5312
@wimalahewage5312 3 жыл бұрын
M
@shanweerakoon1049
@shanweerakoon1049 4 жыл бұрын
සීනි බෝල නිලියන්ට වැටෙන sms සෙනාලි ෆොන්සේකා වගේ ඕනෑම චරිතයකට පන දෙන්න පුලුවන් නිලියන්ට වැටෙන්නෙ නෑ බන්. 😟💔
@Lgo-d6g
@Lgo-d6g 4 жыл бұрын
🙁 eekane
@offroadlover2976
@offroadlover2976 4 жыл бұрын
සෙනාලි කියන්නෙ පට්ට චාම් චරිතයක් ..අන්න නිලියො😍😍😍😍..ඇග පෙන්නන් නටන ගොන් බඩු නෙවී🤮🤮🤮🤮
@enyoastraea8400
@enyoastraea8400 3 жыл бұрын
Ow bng😐😒
@nirashahapugoda9569
@nirashahapugoda9569 3 жыл бұрын
සෙනාලි👍👍👍❤️❤️❤️
@mrbanugamingyt7761
@mrbanugamingyt7761 4 жыл бұрын
නාඩගම්කාරයෝ 👍 දෙවෙනි ඉනිම ❤️ අනිවා රියැක්ට් කරන්න වැඩිම කැමැත්ත බලන්න😍😁,.......
@mr.bhashiya6034
@mr.bhashiya6034 4 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍 Nadagamkarayo 😘😘
@Schameesha9444
@Schameesha9444 4 жыл бұрын
නාඩගම්කාරයො
@sltaste393
@sltaste393 4 жыл бұрын
තොගෙ ඇට දෙක රියෑක් කරපන් පකා
@rumeshchanuka1023
@rumeshchanuka1023 4 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍😁
@janeebro5822
@janeebro5822 3 жыл бұрын
👍
@KumariKumari-ds5uz
@KumariKumari-ds5uz 3 жыл бұрын
අයියෝ පට්ට ලස්සනයි අනේ හිනා කාලා මැරෙනවා
@Donghuainsinhala
@Donghuainsinhala 3 жыл бұрын
,අත තියපන් කිව්ව වෙලේ රත්නෙගෙ කෑගැහිල්ලටනම් අම්මෝ...........😂😂😂
@Sandaru_Jay-J
@Sandaru_Jay-J 4 жыл бұрын
බුද්ධ දර්ශණය ගැන හාම්දුරු නමක් කිව්වමයිද කොහෙද
@shashirangapathirana3166
@shashirangapathirana3166 4 жыл бұрын
ඒකටනම් එකගයි. මෙහෙම හාමුදුරුවරු හිටියනම්....
@RandunuKumara
@RandunuKumara 4 жыл бұрын
ඉස්සර ගම් වල මේ වගේ හාමුදුරුවරු හිටියා. දැන් එ වගේ අය නට්‍යක වත් නැති තරම්. මේ කතාවට සමාන්තරව හාමුදුරුවන් ගෙනෙන පනිවුඩය අති විශිෂ්ඨ යි
@tst8926
@tst8926 3 жыл бұрын
නෑ සහෝදරයා....බුද්ධ දර්ශනය හරියට දන්න වගේ ම හරියට කියලා දෙන හාමුදුරුවරු ඕන තරම් ඉන්නවා...ඒත් මාධ්‍යය සහ මිනිස්සු අතර වැඩිපුර ඉස්මතුවෙලා ඉන්නේ ඒක හරියට කියලා දෙන්න දන්නෙ නැති හාමුදුරුවරු...අනික ලංකාවේ බහුතරයක් මිනිස්සුන්ට ඕනේ ඒ බෞද්ධ දර්ශනය අහන්න වත් තේරුම් ගන්නවත් නෙවෙයි...විහිලු අහන්න...ඒ නිසා ඒ වගේ විකටයෝ තමයි වැඩිපුර පේන්න ඉන්නේ...ඒ විකටයන් දිහා බලලා සමස්ථය මනින්න එපා...කොණ්ඩේ ටිකක් වැවුන පලියට හරි රැව්ල ටිකක් තිබුනු පලියට හරි මිනිස්සු දුස්ශීල කියලා කියන සමහර හාමුදුරුවරු ගාව තට්ටේ ගාලා ලස්සනට පිණ්ඩපාතෙ යන හාමුදුරුවරුන්ට වඩා ශීලය සහ ගුණය තියනවා..ඒත් මිනිස්සු බලන්නේ රෑපය දිහා විතරයි නේද?මේ කතාවේ සිද්ධි වුනත් එච්චර තමයි...ප්‍රශ්නය තියෙන්නේ අපි ඒක ගන්න විදිහ මත.
@shanikasewwandi1406
@shanikasewwandi1406 3 жыл бұрын
Wowwww dakapu hodama kathawakk danata a tharam lassanai thathwikai atharamata hodata rapanawa siyallamma bs
@kmrohitha4239
@kmrohitha4239 3 жыл бұрын
.
@forcommunistsociety8286
@forcommunistsociety8286 4 жыл бұрын
මෙතෙක් ශ්‍රී ලංකාවේ බිහි උනු හොදම නාට්‍ය ❤️❤️❤️❤️❤️❤️❤️
@sanjeewarajakaruna7942
@sanjeewarajakaruna7942 3 жыл бұрын
අනිවාර්යයෙන්ම .හැම හදවතකටම දැනෙන්න තේරුමක් ලේසියිනේ ගන්න පුළුවන් අපේ නාට්‍යයක් මේක.මිනිස්සු තමා වෙනස් වෙන්න ඔනී දැන් ❤❤
@semihirusupun558
@semihirusupun558 3 жыл бұрын
නෑ.කූඹියෝ 1 මේක 2
@ravindumadushan2103
@ravindumadushan2103 3 жыл бұрын
දඬුබස්නාමානය, වෙද හාමිනේ එහෙම බලල නැති කෙනෙක් වගෙ.. මේ කාලෙ හොඳම එක මේක කිව්වනම් හරි..
@s.rajitha2370
@s.rajitha2370 3 жыл бұрын
ඇගට අත තියපු ගමන් "මුදලාලී "😂😂😂😂
@120kaushikasampath3
@120kaushikasampath3 3 жыл бұрын
😄😄😄😄
@senunithara9369
@senunithara9369 3 жыл бұрын
😂😂😂😂😂😂
@kavindudilshan1962
@kavindudilshan1962 3 жыл бұрын
කට පුක වෙලා😂👊
@sujanimadharadissanayaka9908
@sujanimadharadissanayaka9908 3 жыл бұрын
සරා කාර් එකෙන් බැහැපු විදිහ........😂😂😂😂😘
@sriyalathakadahapola4908
@sriyalathakadahapola4908 3 жыл бұрын
සරා මාලන්ට පලයන්න ගෙට කිව්ව විතරයි වයින් කරපු බෝනික්කෙක් වගේ ගියා.පවු අප්පා මාලන් ..
@chamathkask.2420
@chamathkask.2420 4 жыл бұрын
හම්මො ජැක්සන්ගෙ ඇක්ශන්ම තමා තියෙන්නෙ 😁😁😍😍
@maliduheshan6165
@maliduheshan6165 4 жыл бұрын
වසරේ ජනප්‍රියම නලුවා සහ නිලිය වන්නේ සරයි සුදු චූටියි තමයි... 😍❤️
@Harshi812
@Harshi812 4 жыл бұрын
😂😂😂අයියෝ මාලං ඕම අඬන්න එපා බබා😂😂😂😂කවුද ඕයි මේ ලේකම්ට ඉන්න ගෙම්බා දෙන්න හිතෙනවා මූනසමතල වෙන්න
@Ihptechharsha
@Ihptechharsha 3 жыл бұрын
අඩන්නෙ ලැජ්ජා නැද්ද ..... නැ 😅😅
@sudusudu5936
@sudusudu5936 3 жыл бұрын
විදේශ ගතවෙලා මේ නාට්‍ය බලන අය කෝ 😍
@janakakumara786
@janakakumara786 3 жыл бұрын
India
@anneperera1684
@anneperera1684 3 жыл бұрын
මාත් බලනවා කුවේට්
@tSanuu
@tSanuu 4 жыл бұрын
කුකුලගේ දුව + මනමාලන් ❤️ ජනප්‍රිය නළුවා මනමාලන් හොඳම නළුවා සරා වුණොත් හොඳයි..... 💖
@Oceanchild9
@Oceanchild9 3 жыл бұрын
ගජ මෑන් ?
@rtwood
@rtwood 4 жыл бұрын
මාලන්ට ආදරේ අය මෙ කොනට
@sltaste393
@sltaste393 4 жыл бұрын
පුක දෙන්ඩද කොනට අඩගහන්නෙ
@neelanshineela461
@neelanshineela461 3 жыл бұрын
@@sltaste393 ☝😃😃😃😃😃
@rasikaviraj5978
@rasikaviraj5978 4 жыл бұрын
ස්වර්ණවාහිනී නාඩගම්කාරයෝ නොබල ඉන්න බැරි අපි විගඩම්කාරයෝ වෙලා...💕💕💕😍😍😍💓💓💓💓
@Mr.ArTher
@Mr.ArTher 3 жыл бұрын
කුකුළා:කවුද තමුසෙට කිව්වේ මන මාලන්:තමුසෙ තමයි අංකල් ඕයි කිව්වේ 🤣👏🤣🤣
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 3 жыл бұрын
මේ කතාවේ නම නාඩගම් කාරයෝ උනත්.. සමාජයේ තියෙන තිත්ත ඇත්ත උපුටා දැන්වීමක්... සුපිරී.. සියළුම දෙනාගේ රංගනය සුපිරී.. මාලන් සරා කුකුළා සිහිති මුදලාලි නෝනා කවඩිය සිරිසේන.. පාට පාට ලි... සියලු දෙනාම සුපිරී...
Версия без цензуры в 🛒 МИРАКЛЯНДИЯ
00:47
Когда учитель вышла из класса
00:17
ЛогикЛаб #2
Рет қаралды 2,7 МЛН
SHE CAME BACK LIKE NOTHING HAPPENED! 🤣 #shorts
00:21
Joe Albanese
Рет қаралды 19 МЛН
August 14, 2024
3:42
Hm D
Рет қаралды 49 М.
Vinu's Husband Speech In her Wedding Day
3:37
Travel Fantasy
Рет қаралды 235 М.
Training W/ a Real Life Giant (Worlds Tallest Bodybuilder)
16:09
Jesse James West
Рет қаралды 843 М.
CAT MODE KAKA😂😱🙀
0:12
Kraftovie
Рет қаралды 51 МЛН
Barooooo... 💀
0:13
OKTOR
Рет қаралды 52 МЛН