Nadeemal Perera - Swarnapaliye (Cover) Sajitha Anthony | Ma Novana Oba

  Рет қаралды 257,945

Nadeemal Perera

Nadeemal Perera

Күн бұрын

Пікірлер: 364
@ktmanodaragedara3526
@ktmanodaragedara3526 3 жыл бұрын
කෝ බලන්න අපේ නදීමාල් අයියට ආදරේ අය 😘❤️
@musicsl3597
@musicsl3597 3 жыл бұрын
නදීමාල් නෙතු වසග කරන කඩවසම් රුව,හිත වසග කරන ලයාන්විත හඩ
@chathurikalakmali8837
@chathurikalakmali8837 3 жыл бұрын
Anivaaa
@walisadirarasadi1836
@walisadirarasadi1836 3 жыл бұрын
Ekanam aththa ♥️🔥😍
@madushagunawardana7970
@madushagunawardana7970 3 жыл бұрын
Hmmm
@sandeepa83
@sandeepa83 3 жыл бұрын
Agree
@megalink4934
@megalink4934 3 жыл бұрын
Agreed
@megalink4934
@megalink4934 3 жыл бұрын
නදිමාල් සිංදු කියන්නේ සංසාර පුරුද්දට සහජ හැකියාවෙන්
@dilmi_j5104
@dilmi_j5104 3 жыл бұрын
අසිපතේ..තැවරුණේ ප්‍රේමයයි.. උන්මාදිනීයේ..මා ළයේ..වැගිරුණේ ස්නේහයයි..😍♥️🎼
@MyKusala
@MyKusala 3 жыл бұрын
Love that part..,.
@samitharanasinghe6427
@samitharanasinghe6427 3 жыл бұрын
😍
@pavithraliyanage6699
@pavithraliyanage6699 3 жыл бұрын
පිස්සු හැදුන වගේ...🥰🥰
@Venuri_Siriwardana
@Venuri_Siriwardana Жыл бұрын
අම්මෝ ඒ ටික ❤️❤️❤️
@B2003-f9m
@B2003-f9m Жыл бұрын
Fav part♥️
@priyanthasubasinghe3343
@priyanthasubasinghe3343 3 жыл бұрын
වර්තමානයේ අපි විදින මානසික ප්‍රශ්න ටිකවෙලාවකට හරි අමතක වෙනවා පුතේ ඔයාලගේ හඩට.ජයවේවා ..
@disalthamuditha
@disalthamuditha 3 жыл бұрын
නදීමාල් අයියගේ කටහඩ ඉතින් භාවනාවක් තමා.💙🤟🤗..නදීමාල්/සනුක/සජිත කියන බ්‍රැන්ඩ් තුනේ එකතුව = දිව්‍යලෝකයක් 😇❤ ලංකාවෙ මුයිසික් ඉන්ඩස්ට්‍රි එකේ වැඩ්ඩො තමා මේ🔥😇...ජය වේවා සහෝ😇
@kasuntharaka7387
@kasuntharaka7387 2 жыл бұрын
අම්මො මම ආසම තුන් දෙනා 🤘🤘😍😍😍😘😘😘
@slpicca2711
@slpicca2711 3 жыл бұрын
රැප්.එක කියනකොටනම් ඇගේ හිරිවැටුනා ඈ 👌❤️
@thusharamunasinghearachchi5280
@thusharamunasinghearachchi5280 3 жыл бұрын
මේක දානකන් කොච්චර දවස් බලන් හිටියා ද 😍 හරිම ලස්සනයි අයියේ 😘 මේ song එක ලස්සනටම ඇහුවේ අයියාගේ හඩින් 😍All the best අයියේ ❤️❤️❤️❤️
@siwanthikarunarathna5036
@siwanthikarunarathna5036 3 жыл бұрын
සරල අහිංසක ලස්සනක්.👍👍 භාවනාවක් වගේ සිත නිවන හඩක්.. පම්පෝරි නැති සුන්දර මිනිසෙක්.. 💓💓💓💓💓💓
@LankanLionNJ
@LankanLionNJ 3 жыл бұрын
What the hell did i just listen to?? Seriously ive not seen a duo like u and ur father who would sing a song better than the original 😱😱😱😱 uv inherited that confidence from your father whom we love so much. and omg the rap part 🔥🔥🔥 all the very best nadeemal ❤
@nadeeshaindunil242
@nadeeshaindunil242 3 жыл бұрын
දෙන්නෙක් කියන සින්දුවක් ගේමක් නැතුව කිව්වනේ දෙයියනේ ❤️
@dilinikawshani8372
@dilinikawshani8372 3 жыл бұрын
රැප් එක කිව්වා හරිම ලස්සනයි. අයියේ
@kavijayaweera.1819
@kavijayaweera.1819 3 жыл бұрын
හරිම ලස්සනයි නදීමාල් අයියේ ඔයත් ලස්සනයි වොයිස් එකත් ලස්සනයි 😍 ස්වර්ණපාලියේ සින්දුව ඔයා සජිත අයියටත් වැඩිය ලස්සනට කියනවා.මොන සින්දුව කිව්වත් ඔයා ඒක ඔයාගේ කර ගන්නවා ඒකයි අපිට මේ තරම් දැනෙන්නේ. ඔයාගේ වොයිස් එක නම් මාරයි හිතට වදිනවා මාර විදියට මේ වොයිස් එකේ තියෙන ලස්සන කියලා නිම කරන්න බෑ 😙 ආදරෙයි ඔයාට හැමදාමත් ❤❤❤❤❤❤❤
@amasandunipathirana9831
@amasandunipathirana9831 2 жыл бұрын
ජීවිතේ පලවෙනි වතාවට ජනප්‍රිය (ජනතාව අතර ප්‍රිය ) කෙනෙකුට හා හඬට මේතරම් ආදරයක් ඇති වුණු පළවෙනි අවස්ථාව මේක .. විශේෂයෙන් ඔයාව නමින් දැනගෙන හිටියත් මේ program එකෙන් තමා ඔයා මගේ favourite singer උනේ ...ඔයාගේ අනාගතයට හදවතින්ම සුබ පතනවා අයියා ... god bless you.. ❤️
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 Жыл бұрын
රටට අමිල සම්පත්....දිගුකල් වැජඹේවා
@samindiherath6358
@samindiherath6358 3 жыл бұрын
මිහිරාව ආවා තමයි ගොඩාක්ම ලස්සන 😍
@jayaminidealwis8834
@jayaminidealwis8834 3 жыл бұрын
N❤️A❤️D❤️E❤️E❤️M❤️A❤️L 🔥ඔක්කොමත් හරි රැප් එකත් හරි🔥
@maleeshashehani8913
@maleeshashehani8913 3 жыл бұрын
10 පාරකට වඩා අහන්න ඇති ඔයා නම් Super අයියේ😍❤️ Good Luck❤️😍
@chamii766
@chamii766 3 жыл бұрын
ඔයාගෙ කටහඬ හරිම ලයාන්විතයි නදී💜️ මං හරි ආසයි ඔයා කියන සිංදු අහන් ඉන්න.😍 ඔයාලා සෙට් එකටම මං හරි ආසයි.
@mohomedhisham2015
@mohomedhisham2015 3 жыл бұрын
Nadeemal ayye oya nag Gini gindarama thamai ithim 🔥💓 pattatama thibba ❤️ rap eka sanuka ayyata , sajitha ayyata wada hondhatama kiwwa nadeemal ayye 💝 saththai 😜👍 (nazmiya)
@adevsavi8037
@adevsavi8037 3 жыл бұрын
පහරක් තමයි😍😍දවසට එක පාරක් අහනවා මයි
@IamZachintha
@IamZachintha 3 жыл бұрын
*නදීමාල්* දෙයියෝ 😊👌❤️
@maleeshasewwandi6214
@maleeshasewwandi6214 3 жыл бұрын
සජිත අයියගෙ මූනෙ තියන සතුට ...... සැබෑ මිතුදම එයයි ♥️
@hasiniperera6570
@hasiniperera6570 3 жыл бұрын
Ane aiye wadala kiynne awruddakata sindu 3kwath relies krnnkoo❤❤❤oyage voice eka marai aiye 😍ane deiyo oya eliyata awith lankawama hollanna aiye😘😍😍😍❤
@wheretotravelholiday
@wheretotravelholiday 3 жыл бұрын
නදීමාල් මල්ලි ඔයාගෙ කටහඩ මාරම මාරම නියමයි.
@manaljayathilaka8215
@manaljayathilaka8215 3 жыл бұрын
නදීමාල් සජිත මල්ලි ඔයාල දෙන්නටම තෙරැවන් සරනයි දෙන්නම සුපිරි සුපිරි සුපිරිම සුපිරි ❤️❤️❤️
@uisiranga8926
@uisiranga8926 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති කටහඬක්. නියමයි අය්යෙ ❤❤❤🔥🔥👌👌
@jananimadubashini3654
@jananimadubashini3654 3 жыл бұрын
Mage favorite Singer...mn meka beluwa godak lassanai aiye ....❤️❤️❤️
@thanushkakumari3062
@thanushkakumari3062 3 жыл бұрын
Asipathe thawa rune premayai 💐💐❤️ puduma lassanai. Yaluwa tharaha wena ekak nathiwei kiyala hithanawa eyata wadiya lassanata oya kiyanawa. Puluwannam sinduwa oya illaganna. Adaraniya katahadak tiyenawa oyata malli. Ma nowana ma 25 wathawak vithara ahuwa meka. Thaththa siyai wagema oyath talent. All the best. 😎👌👌
@harshaniranasinghe
@harshaniranasinghe 3 жыл бұрын
Nihathamani daksha gayakayek all the best ayye🤩🤩🤩my favourite singer
@thulindeemanodaragedara7118
@thulindeemanodaragedara7118 3 жыл бұрын
කට්ටිය එකතු වෙලා කොහොමහරි මේක trending ගේමුකෝ😍❤
@sithum405
@sithum405 3 жыл бұрын
Super 🔥 My favourite singer ❣️ Best voice in the world 😍.
@sanjeewasudarshana7090
@sanjeewasudarshana7090 2 жыл бұрын
අම්මෝ නදීමාල් වෙනමම බ්‍රෑන්ඩ් එකක්❤️
@roshanpremarathna266
@roshanpremarathna266 3 жыл бұрын
Aye ithin kiyanna wachana na...patta...nadimall....hari lassanai....❤️❤️❤️
@dithmievenjiofficial8951
@dithmievenjiofficial8951 3 жыл бұрын
❤️🥺 ✊සජිත අයියගෙ සින්දුවක් ඔයාගෙ කටහඩින් ඇහුවහම මාරම ලස්සනෛ හොදෙ ❤️✊✊✊
@Lusanowithtrading
@Lusanowithtrading 3 жыл бұрын
කැමතිම සින්දුවක් + කැමතිම ගායකයෙක්🌝❤
@nadunindunil5904
@nadunindunil5904 3 жыл бұрын
OMG! The way Sajitha looks at you... just like a proud father!
@virajinimeshika
@virajinimeshika 3 жыл бұрын
Calmness is here💙✨️much love 🥺
@shanuhansi8880
@shanuhansi8880 3 жыл бұрын
ආදරෙය් නදීමාල් අය්යෙ ❤️amazing voice❤️
@oshadiviloka9679
@oshadiviloka9679 3 жыл бұрын
ඒ programme එක නම් superb අයියේ 😍. Best of luck 😍❤
@kalanisugandika3246
@kalanisugandika3246 3 жыл бұрын
මේකනන් සුපිරියි...බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න...❤❤
@nethmipabasara2272
@nethmipabasara2272 3 жыл бұрын
Hithta denena hegim kohoma kiynnda.a thran oyage gayanaya supiri.oya rap aka kiynkota mta puduma sathutak hithata denune.adarei aiye 😘😘😘
@dilreshani1301
@dilreshani1301 3 жыл бұрын
මේකනම් පිස්සුවක්... එච්චරටම ලස්සනයි...👍👍👍
@damiththaranga2930
@damiththaranga2930 3 жыл бұрын
ඒකනම් දුන්නා රිදෙන්නම.ජය වේවා අයියේ❤❤
@rajiranasingheofficial
@rajiranasingheofficial 3 жыл бұрын
Best one...love it නදී ..😍❣️❣️❣️🥳
@virunapasandul5804
@virunapasandul5804 2 жыл бұрын
ලස්සනයි අයියේ ලස්සනට sing කරනවා මගේ favourite singer ඔයා❤️‍🔥❤️‍🔥
@odiethedoberman7600
@odiethedoberman7600 3 жыл бұрын
Very talented and down to earth character ,well behaved with your musical life ,keep it up for ever ,no wonder there's a big legend coming out of your personality .
@kavindinimesha6043
@kavindinimesha6043 3 жыл бұрын
Harima lassanai aiye song eka. Hamadamath sathuten enna budu saranai
@dilukshirasadari4495
@dilukshirasadari4495 3 жыл бұрын
තෙරුවන් සරණයි අය්‍යා 💛💛🙇❤️❤️😍😍
@sithnulageesan5257
@sithnulageesan5257 3 жыл бұрын
Brother Nadeemal, there are no words to describe your voice. I love to hear that much. Always in love ..........
@jayanimihisara6361
@jayanimihisara6361 2 жыл бұрын
අම්මෝ සජිත,නදිමාල් අයියලා කියන්නේ සුප බ්‍රෑන්ඩ් දෙකක්💝💝💝🤟🤟🤟🤟🤟 ඊටම නියම යාලුවො දෙන්නෙක් 😘😘😘😘😘💝💝💝💖💖
@megalink4934
@megalink4934 3 жыл бұрын
නදිමාල්ට සීයා වැහිලා
@hansikavinod6629
@hansikavinod6629 3 жыл бұрын
Siravatama
@hkulasiri5694
@hkulasiri5694 2 жыл бұрын
සිරා😘😘
@p.s5086
@p.s5086 2 жыл бұрын
😂Ekth mru
@vinudiraminthi410
@vinudiraminthi410 3 жыл бұрын
Nadeemal ayye oya all rounder singer kenek
@sujathwijesekara9168
@sujathwijesekara9168 3 жыл бұрын
මේ හඩවල් අපේ ජාතික වස්තුන් අපේ අනාගත පරපුරට.... මොන තරම් මිහිරිද මේ හඩවල්....💓💓💓💓💓
@palitharanasingha4659
@palitharanasingha4659 3 жыл бұрын
Mekanam Pissuwak thama🔥🔥
@menashapeiris7355
@menashapeiris7355 3 жыл бұрын
ane aiye api balaagana hitiye vedio ekek daanakn............. oyaa thamai mamama aasama gaayakaya.... api hamadaama oya ekka innava aiye........
@ravindibhagya1422
@ravindibhagya1422 3 жыл бұрын
Harima lassanai nadeemal aiyya oyage voice eka superb 😀😀😀
@nethmiamasha5027
@nethmiamasha5027 2 жыл бұрын
නදීමාල් අයියේ ඔයා කාගේ සිංදුව කිව්වත් ලස්සනයි අයියේ❤❤❤❤❤❤
@raveeshasewwandi9308
@raveeshasewwandi9308 3 жыл бұрын
Nadeemal Aiya🥰❤️My favorite singer🥰❤️♥️
@ramyapathmini6782
@ramyapathmini6782 3 жыл бұрын
නියමයි නදීමල් පෙරේරා 😍
@ashanifernando699
@ashanifernando699 3 жыл бұрын
All time favorite singer ❤ nadeemal
@senulyadanuji5188
@senulyadanuji5188 3 жыл бұрын
Waooow God bless you Jesu pihitai nadeemal ❤️💜️☺️
@walisadirarasadi1836
@walisadirarasadi1836 3 жыл бұрын
My favorite singer ♥️🔥😍 eda program ekanam niyamai aiye 🤗🤗
@lasanthiweerakkodi7446
@lasanthiweerakkodi7446 3 жыл бұрын
Wow great voice nadeemal ayya.😋😋🥳🥳
@gim1141
@gim1141 3 жыл бұрын
I listen to this more than 50 times a day. My sons favorite. He always calmly listen to this.
@sinaridesilva6161
@sinaridesilva6161 3 жыл бұрын
වචන නෑ..කියන්න...සුපිරි...😍👍🙋දෙන්නම...එක වගේම..😍👍🙋
@yashodhasandagiri4823
@yashodhasandagiri4823 3 жыл бұрын
His voice forgets all the pain. 😙 Nadeemaal. ❤️
@madumaljayasinghe267
@madumaljayasinghe267 3 жыл бұрын
Swarnapaalita dunna supirima cover eka. 🔥🔥🔥🔥🔥❤❤❤❤❤❤😘😘😘😘😘😘
@nilankasandamali9087
@nilankasandamali9087 3 жыл бұрын
God Bless you malli 🌹🌹
@malshikakathriarachchi4009
@malshikakathriarachchi4009 3 жыл бұрын
Harima lassanai aiye oyage voice eka niyamai.. ❤️Super 🌼God bless you!! 🌼
@lochanafernando8418
@lochanafernando8418 3 жыл бұрын
harima lassanai nadeemal ayye...mara katahadak
@piyumimendis5591
@piyumimendis5591 3 жыл бұрын
Better than original one😯😯😯 way to go brother💪💞
@nilminiliyanarachchi1603
@nilminiliyanarachchi1603 2 жыл бұрын
Seriously love this version
@nayaniaberathna596
@nayaniaberathna596 3 жыл бұрын
Nice nadeemal❤️
@kumudusilva7527
@kumudusilva7527 2 жыл бұрын
Oyta.......... බුදු සරණයි................!!!!!!
@imeshasewwandi3620
@imeshasewwandi3620 3 жыл бұрын
අයියාගේ වොයිස් ඒක මරැ ගොඩක් ලස්සන යි .
@suhanithanthirige
@suhanithanthirige 3 жыл бұрын
Amazing as always, no matter what song you sing, it'll be the best version of it❤💯
@taehyungswifey4288
@taehyungswifey4288 3 жыл бұрын
Wow Nadeemal 💜️💜️💜️💜️💜️
@ruwiniyashodara1465
@ruwiniyashodara1465 3 жыл бұрын
Godakma godak lassanai 😍 Budusaranai aiya ❤️
@mallikasomarathna9058
@mallikasomarathna9058 3 жыл бұрын
Ane hariiima lassanai 👌😍
@maduhansidewmini
@maduhansidewmini 2 жыл бұрын
Favourite singer ♥ Favourite voice 😍
@jeshanisenanayake1806
@jeshanisenanayake1806 3 жыл бұрын
God gifted voice❤❤❤❤
@laksirimeepawala8317
@laksirimeepawala8317 3 жыл бұрын
Aiya your very talented & your voice is very beautiful
@madushagunawardana7970
@madushagunawardana7970 3 жыл бұрын
God bless you Nadee❤️❤️❤️much love
@dulansaramanayaka8270
@dulansaramanayaka8270 3 жыл бұрын
Best combination ever!♥️I It's amazing 😍
@sachinipraba5085
@sachinipraba5085 3 жыл бұрын
නදීමාල් 😍😍
@savindiweerasinghe7303
@savindiweerasinghe7303 3 жыл бұрын
Your voice🔥🔥🔥God bless you. Much love❤
@pulasthirajapakshe6943
@pulasthirajapakshe6943 Жыл бұрын
Nadeeyatai sajithatai a...darei godaaak adarei godaaak ❤❤❤❤❤oya hari nihathamani kollooo nadiya.....ape putha ekka selfi gaththe❤❤😍😍😍😍
@chethanmaneth7604
@chethanmaneth7604 3 жыл бұрын
Rowdy performance, I would say 👌 Nadimal
@kaviliyanaarachchi7648
@kaviliyanaarachchi7648 3 жыл бұрын
wow.. I'm addicted your voice
@jaylatawijemanna7845
@jaylatawijemanna7845 3 жыл бұрын
Harima lassanai nadeemal ayye oyage voice eka.
@sasinikasenarathne144
@sasinikasenarathne144 3 жыл бұрын
Woow eknm lassanaii aiyye 😘♥️
@vimukthideshantha2348
@vimukthideshantha2348 2 жыл бұрын
සජිතගෙ නිහතහමානී ගුණය සුපිරි ❤️ නදීමාල් පට්ට වොයිස්
@Alexa-ul8vb
@Alexa-ul8vb 3 жыл бұрын
This song with your voice is one of the best combinations ever!♥️
@nisalgunathilaka7753
@nisalgunathilaka7753 3 жыл бұрын
Nadeemal ❤️❤️🥳🥳
@tharushikanethmi1003
@tharushikanethmi1003 3 жыл бұрын
Wow.... Nadee ❤😍🤩❤
@lasanthikumari8415
@lasanthikumari8415 3 жыл бұрын
Niyamai, lassanai aneh, godak adarei oyala dennata 💖😘
@creationssl4674
@creationssl4674 3 жыл бұрын
පිස්සුවක් වෙලා දැං නං ඈ 💞🙂
@greendtv621
@greendtv621 3 жыл бұрын
sajithage ekata wada dn nadeemalge eka ahanne 😍🥰🥰
@slmadare1970
@slmadare1970 2 жыл бұрын
පට්ටම ලස්සන voice එකක්....ආදරෙයි හැමදාම ඔයාට ❤️❤️❤️❤❤
@gayanlasantha1754
@gayanlasantha1754 3 жыл бұрын
Supiri brooooooo❤️
Sajitha Anthony & Nadeemal Perera Mashup - Ma Nowana Oba
3:51
Sajitha Anthony
Рет қаралды 555 М.
Nadeemal Perera - Adare (Cover) Sajitha Anthony | Ma Nowana Oba
3:49
Nadeemal Perera
Рет қаралды 156 М.
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 22 МЛН
Молодой боец приземлил легенду!
01:02
МИНУС БАЛЛ
Рет қаралды 2,2 МЛН
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Oba Wenuwen (ඔබ වෙනුවෙන්) | Gayan Gunawardana X RAWDS
4:25
Sajitha Anthony - Nura Wasanthe (cover) Nadeemal Perera | Ma Nowana Oba
4:10