Nadungamuwa Raja /නැදුන්ගමුව රාජාගේ සත් දින දානයට සහබාගී වූ කලුමාමා කදුලු පිරි දෑසින් පිටව යයි/

  Рет қаралды 119,559

ADARATA NEWS

ADARATA NEWS

Күн бұрын

Пікірлер: 196
@amilaperera466
@amilaperera466 2 жыл бұрын
මේ උතුම් පින්කමේ බලයෙන් නැදුන්ගමුවේ ඇත් රාජයාගේ මතුබවය සුවපත් වේවා නැදුන්ගමුවේ වෙදමහතා ඇතුලු සැමටත් කළුමාමාටත් නිරෝගී සුවය දීර්ඝ ආයුශ ඉතා ඉක්මන් භවකදීම චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා තෙරුවන් සරනයි
@geethamala7835
@geethamala7835 2 жыл бұрын
🙏🙏🙏🙏 මැණික නිවන් දකින්නට වාසනාව ලැබේවා 🙏🙏🙏 😭😭😭😭😭💔💔💔💔💔
@tharukagimhan6913
@tharukagimhan6913 2 жыл бұрын
කලු මාම වෙනුවෙන් විස්‍රාම වැටුපක් ලබාදීය යුතුය් . !!නිවන් සුව ඇත් රජුනි!!
@yasasediriweera8281
@yasasediriweera8281 2 жыл бұрын
ඔව් අනිවාර්යයෙන්ම
@shanidilru7780
@shanidilru7780 2 жыл бұрын
බුදුසරනයි කලු මාමව තනි කරන්න එපා කවදාවත් 💖❤️🙏🙏😥😥
@devikapiyumi
@devikapiyumi 2 жыл бұрын
ටික කලක් යද්දි මිනිස්සු ට හැමදේම අමතක වෙනවා...කවදාවත් කලු මාමව අමතක කරන් එපා....ඒ මූනේ තියන දුක😢..ගෞතම බුද්ද ශාසනයේම නැදුන්ගමුවේ රාජා ඇතා සමග කලු මාමේ ඔබද ,,මහනුවරට තම දෙපායින් ඔබ දෙදෙනාම එකට ගියා සේ...උතුම් නිර්වානයට ද ඔබ දෙදෙනා එකටම යොමු වේවා...🙏🙏🙏
@k.gunathunga3122
@k.gunathunga3122 2 жыл бұрын
කලු මාමා දකිද්දි දුක හිතෙන්නෙ මට විතරද ගොඩක් පින් කලු මාමාට බුදු සරනයි
@ishankahansamali8324
@ishankahansamali8324 2 жыл бұрын
ඉක්මනට පාරමිතා සම්පුර්ණ කරලා කලුමාමා වගේම අපිවත් මේ සසරින් එතෙර කරන්න ලැබේවා!!!කළු මාමා දැක්කම පපුව දාලා යනවා ඒ දිරපු ඇඟ අතපය දැක්කම දුකයි. 😭කොච්චර නං ඇවිදින්න ඇද්ද දෙන්න එක්ක. බුදුසරණයි නිදුක් නිරෝගීව ඉන්න ලැබෙන්න ඕන කලුමාමේ
@mahattayamahattaya5414
@mahattayamahattaya5414 2 жыл бұрын
😢😢🙏🙏🙏
@yashodhamax8680
@yashodhamax8680 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@msindrniindrni6300
@msindrniindrni6300 2 жыл бұрын
ඇත් රජු දකින්නට ලැබෙනවා වගේ කළු මාමා දකින්නට ලැබෙන විට නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා මාමාට තෙරුවන් සරණයි නැදුන්ගමුවේ සිය පවුලේ අය ට නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 2 жыл бұрын
කළු මාමේ දීර්ඝායුෂ ලැබේවා! 🙏🙏
@dianydiany5026
@dianydiany5026 2 жыл бұрын
පව් කළු මාමේ ඔයා දකින කොට තවත් දුකයි අපිට බුදුසරණයි මාමේ 🙏🙏🙏
@bandaramanikewijesinghe34
@bandaramanikewijesinghe34 2 жыл бұрын
""
@yasasediriweera8281
@yasasediriweera8281 2 жыл бұрын
ඇත්ත....💙💙💙
@හිරෑ
@හිරෑ 2 жыл бұрын
අපිට මෙිහෙම නමි කලු මාමා කොහොම ඉවසනවද දිර්ඝායුෂ ලැබෙිවා මාමෙි,නිවන්සුව ලැබෙිවා ඇත් රජුනි 🙏🙏🙏
@chamillakmal9301
@chamillakmal9301 2 жыл бұрын
අපේ බෝසත් ඇතා නැවතත් දළදා මාලිගාවට වඩිත්වා..... අපගේ දළදා කරඩුව වඩම්මන්න ඔබ තමා හිටිය එකම සුදුස්සා....ආයේ අපේ ලගට එන්න පුලුවන්ම්..... අපේ කලු මාමාට දීර්ඝායුෂ ලැබේවා ! වෙද මහතාත් පව්ලේ සැමටත් සියලුදෙනාටම දළදා සමිදු පිහිටයි !🙏🙏🙏
@catmenika4545
@catmenika4545 2 жыл бұрын
මේ ලෝකෙ කිසිම මනුස්සයෙක් මෑතකදි නොලබපු තරම් ආදරයක් නැදුන්ගමුවෙ ඇතා සහ කලුමාමාට ලැබෙනවා. පිරිවර සම්පත්තිය ලැබීමත් පෙර ආත්ම භවයන් හි සිදුකල කුසල් වල මහිමය
@damicadamica3277
@damicadamica3277 2 жыл бұрын
කළු මාමා ඔබ‍ට දීර්ගායුස ලැබේවා
@bsenawirathna6908
@bsenawirathna6908 2 жыл бұрын
සුවපත් භවයකට ගිය ගිය බව ඒකාන්තයි අපේ ඇත් රජුනි ඔබ ,මතු නිවනින්ම සැනසේවා !කළු මාමේ ඒ පිංකන්ද බලා ගත්ත ඔයා පින්වන්තයි !තෙරුවන් සරණයි පරිස්සමෙන් පරිස්සමින් ඉන්න.
@elamaproduction4411
@elamaproduction4411 2 жыл бұрын
එතෝට එතනින් එහාට කලු මාමට මොකද වෙන්නේ 😪😪😪ආයේ එන්නේ නැද්ද
@BADHAMMIKABA
@BADHAMMIKABA 2 жыл бұрын
කළු මාමා වත් අපට ඒ ඇත් රාජයා වගේම වටිනවා ඔබතුමාට දීර්ඝායුෂ වේවා නිදුක් නිරෝගී භාවය ලැබේවා උතුම් බුදුගුණ බලය ශක්තිය සරණින් ආරක්ෂා වේවා 🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@janithijeewanthi484
@janithijeewanthi484 2 жыл бұрын
කළු මාමේ ඔයාට දීර්ඝායුශ ලැබේවා!!!ඇත් රජුනි නිවන් සුව!!!🙏🙏🙏🙏
@BADHAMMIKABA
@BADHAMMIKABA 2 жыл бұрын
Kalu maata deergayusa වේවා නැදුන්ගමුවේ හස්ති රාජයාට නිවන් සැප ලැබේවා හොඳ උතුම් ආත්මයක ඉපදේවා සැප සම්පත් බොහෝ ඇතුව kaluma මටත් දීර්ඝායුෂ වේවා උතුම් බුදුගුණ බලය ශක්තිය සරණෙන් කළු මාමාව ආරක්ෂා කරති
@Erandadilshan9794
@Erandadilshan9794 2 жыл бұрын
ඇත් රජුට නිවන් සුව ලැබේවා.කලු මාමේ ඔබට දීර්ඝායුශ ලැබේවා.🙏
@lakshikawijerathna3161
@lakshikawijerathna3161 2 жыл бұрын
කලු මාමෙි ඔබට දළදා සමිදු පිහිට ලැබෙිවා .ඔබ බෝසත් හස්ති රාජයෙකු බලා ගත් පිනේන් ඔබටත් අමාමහ නිවන් සුවය අත් වෙිවා..
@sucharithaariyarathne543
@sucharithaariyarathne543 2 жыл бұрын
හෙලයේ මහා මගුලැතු මහේශාක්‍ය නැදුන්ගමුවේ විජය රාජා ඇත් රජුනි නිර්වාණ ද්වාර විවර වේවා. කලු මාමේ ඔබට නිරෝගි සුව , දීඝායු වේවා.තෙරුවන් සරණයි..!!!
@imeshmadhu7006
@imeshmadhu7006 2 жыл бұрын
බුදුන් දැක නිවන් දකින්න ඔබ ඇත් රජුණි!❤️🙏🙏🙏
@RenukaRenuka-vn9jx
@RenukaRenuka-vn9jx 2 жыл бұрын
සාදු සාදු සාදු
@darmarathna4287
@darmarathna4287 2 жыл бұрын
Sadu
@Anuhas-Rathnayaka
@Anuhas-Rathnayaka 2 жыл бұрын
කලු මාමේ ඔබතුමට දීර්ගායුශ නිදුක් නීරෝගීව ජීවිතය ගත කරන්න🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nikukaniluka9040
@nikukaniluka9040 2 жыл бұрын
උතුම් නිවන්සුව ලැබේවා ඇත්‍ රජුට.🙏🙏🙏🙏🙏🙏.කලුමාමා තවමත් දුකෙන් ඉන්නේ.නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි පිංවත් මාමේ ඔයාට.🙏🙏🙏🙏🙏
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 2 жыл бұрын
තෙරුවන් සරණයි කලු මාමට🙏මේ කලාවූ පින් බලයෙන් අපේ ඇත් රඡාට අමාමහ නිවන් සුව අත්වේවා 🙏🙏🙏
@yasasediriweera8281
@yasasediriweera8281 2 жыл бұрын
මේ කරන සියලුම පින් නැදුන්ට අනුමොදන් වේවා ඉන්න දිව්‍ය ලෝකෙක සුවෙන් සැනසීමෙන් ඉන්න...කලු මාමටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා...ඉක්මනින්ම අපිට නැදුන්ව නුවරදී දැක ගන්න ලැබේවා...💙💙💙🌺🙏
@roxzara5451
@roxzara5451 2 жыл бұрын
දලදා බාන්ඩාගාරෙ සල්ලි වලින් කලු මාමට පෙන්ශන් එකක් හදල දෙන්න දියවඩන නිලමෙ තුමනි.පොඩිපටු සේවයක් නෙමෙයි කලුමාම කලේ.ඇතුන් බලාගන්න ඇත් ගොව්වනි එකමුතු වෙන්න.ඔබලා කතා කරන්න මේවට.බලන්න කලුමාම ඇතා එක්කම දිරාපත් වෙලා.
@janappriyakumara3621
@janappriyakumara3621 2 жыл бұрын
නිවන් සුව ලැබේවා ඇත් රජුනි!දීර්ගායු වේවා කළු මාමේ බුදුසරණයි!🙏🙏🙏
@kuwaitstar242
@kuwaitstar242 2 жыл бұрын
නැදුන්ගමුවේ වෙදමහත්තයා, නැදුන්ගමුවේ ඇත්රාජා ආදරෙන් රැක බලගත්තට ඔබටත් මේ පින් ලැබේවා 🙏🙏🙏🙏🙏
@herathhmc7690
@herathhmc7690 2 жыл бұрын
කලු මාමා ඔයා හැම ඇසල පෝයටම සෙංකඩගල නගරය තුළ පෙර හැරට යන්නම ඕන ඇත්රජු සතුටින් ඉදි තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න කලු මාමේ
@dcdc928
@dcdc928 2 жыл бұрын
අනෙ පවු කලු මාමා වයස ගිහින් ඉදලාත් අපෙ රටෙ වටිනාම වස්තුවක් අරෂා කරලා නෙද තියෙන්නෙ කලු මාමාට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
@damicadamica3277
@damicadamica3277 2 жыл бұрын
නිවන් සුවය ලැබේවා ඇත් රජුනි
@jkini878
@jkini878 2 жыл бұрын
පවි කලු මා ෙමි ඔයාදකින ෙකාට තවන් දුකයි අපිට බුදුසරණයි මා ෙමි කලු මාමාව තනි කරන්න එපා කවදාවන් මට හරිම දුකයි කලුමාමාව කලුමාමාට බුදුසරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭😭😭
@w.a.akindunimsara1790
@w.a.akindunimsara1790 2 жыл бұрын
බුදුන් දැක නිවන් දකිත්වා ඇත් රජුනේ ඒවගේම කළු මාමටත් දළදා සමිඳුගේ පිහිටයි
@avishkamadhushan1518
@avishkamadhushan1518 2 жыл бұрын
මෙච්චර සතා වෙනුවෙන් පින් කම් කරනව,බොරු මත සමාජෙට යවන්න හදන අයට මේව වත් බලන්න.!!☸️🕉️
@champaperera8487
@champaperera8487 2 жыл бұрын
මිනිස්සු ඔහේ කියවනවා . නොදැන කතා කරන අය අපේ රටේ බහුලයි.කිසිම විචාර බුද්ධියක් නැහැ .ඒ වුනාට පන්සල් යනව .
@gayanmitchel2068
@gayanmitchel2068 2 жыл бұрын
දිවයලෝක සැපසම්පත් ලැබේවා තෙරුවන් සරණයි අපේ ඇත්‍ රජානනි තෙරුවන් සරණයි
@Saduwacovers-w8d
@Saduwacovers-w8d 2 жыл бұрын
නැදුන්ගමුවේ විජය රාජා ට නිවන් මාර්ග පලය දැනටමත් ලැබ්ල අැති නේද. කලුමාමාටත් කවදාහරි මෙලොවින් යන දවසට නැදුන්ගමුවෙ රාජා දැකගැනීමට ලැබේවි.....
@yaminiyamini4200
@yaminiyamini4200 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gvggfggg4432
@gvggfggg4432 2 жыл бұрын
කලුමාමේ ඔයාට උතුම් දළදාාසමිදු පිහිටයි
@dilininadeesha8376
@dilininadeesha8376 2 жыл бұрын
😢😢🙏 නිවනට මග පෑදේවා ඇත් රජුනි
@rukshanichathu1195
@rukshanichathu1195 2 жыл бұрын
කලු මාමා ගැන බලන්න. එයා ගොඩක් වයසයි.🙏🙏
@namalsuriyawantha8714
@namalsuriyawantha8714 2 жыл бұрын
Ow
@fienddff5615
@fienddff5615 2 жыл бұрын
අනේ ඔවු කලු මාමා ගැන හරිම දුකයි කලු මාමට තෙරැවන් සරණයි
@disnao3901
@disnao3901 2 жыл бұрын
මේ පින් ඇත් රජුනි අරන් දිවිය ලෝකේ ඉපදිලා ඉන්න. නිවන් සුව ලැබේවා. අපිට දුකයි. එත් ඔබේ මේ පින් බලයේන යන්න ඔන දිවිය ලෝකේ ම.🙏🙏🙏
@udarasampath3148
@udarasampath3148 2 жыл бұрын
පපුවෙ පුදුම දුකක් ඉතිරි කරලා ඇත් රජු නික්ම ගිහින්..නිවන් සුව නැදුන්...
@devikasandyani9294
@devikasandyani9294 2 жыл бұрын
කලුමාමගේ ජිවිතේ හොදින් බලාගන්න වේදමහත්තයෝ.... ඔබ‍ට ගාවම එයා නවතගන්න.... මෙපින් බලෙන් අපේ ඇත් රජු දෙවුලොවම ඉපදේවා 🙏🙏🙏🙏🙏🙏🙏කලුමාමටත් සසර වසනාතුරු දුක් කරදර නොවී අමා මහ නිවන් මග උදාවේවා 🙏🙏🙏🙏🙏🙏🙏සියළුම දෙනාට උතුම් දළදා සමිදුගේ පිහිටයි 🙏🙏🙏🙏🙏..
@fienddff5615
@fienddff5615 2 жыл бұрын
අනේ ඔවු වෙදමහතාට බොහෝමත් පින් කලුමාම බලාගන්න
@mahattayamahattaya5414
@mahattayamahattaya5414 2 жыл бұрын
😢😢🙏🙏🙏🙏
@sadalathagomas4956
@sadalathagomas4956 2 жыл бұрын
නිවන් 👃 සුව
@kavindupromoda3349
@kavindupromoda3349 Жыл бұрын
කලු මාමා යම්දිනක ඔබතුමා දිව්‍යලොකයට යන්න ඕනා 🙏🙏 ඔබතුමාගෙ හොදම යාලුවත් සමග❤
@basnayakasumana5479
@basnayakasumana5479 2 жыл бұрын
Kalumame deergayu wewa. Kiyaganna Bari dukak. Budusaranai 😭🙏🙏🙏🙏🇸🇬😍😘
@jkini878
@jkini878 2 жыл бұрын
කලු මාමා අපිට හරිමදුකයි දකිනවිට අැස්වලින් කදුලු එනවා
@anushiwijesinghe9605
@anushiwijesinghe9605 2 жыл бұрын
කරුනාවන්ත හර්ෂ වෙද මහත්මාටත් දීඝායු.මේකරන්නා වූ සියලු කුසල් එතුමාටත් පාරමිතාවක් වේවා.තෙරුවන් සරනයි.
@nadeeshanibasnayaka2559
@nadeeshanibasnayaka2559 2 жыл бұрын
කලූ මාමා වෙනුවෙන් විශ්‍රාම වැටුපක් අනිවාර්යයෙන් ලබිය යුතුය දේයක් ...එය දැන් වයසයී ...පවූ රජු නතුව පලුයී එයට.එයගෙ එකම බලාපොරොත්තු රජු වෙනුවෙන් පින් දහම් කරන එක.
@mykitchenlife5122
@mykitchenlife5122 2 жыл бұрын
මේ කරන්නාවූ මහා පිංකම් මාලාවෙන් ඇත් රජුට නිවන් මග පෑදේවා 🙏🙏🙏
@mykitchenlife5122
@mykitchenlife5122 2 жыл бұрын
කලුකුමා ඔබට තෙරුවන් සරනයි
@jkini878
@jkini878 2 жыл бұрын
අපිට ෙමි ෙහම නමයි කලු මාමා ෙකා ෙහාම ඉවසනවද දිර්ඝයුෂ ලැ ෙබිවා
@shiwadilhara5538
@shiwadilhara5538 2 жыл бұрын
නිවන් සුව ලැබේවා ඇත් රජුනේ
@erandaprabath3083
@erandaprabath3083 2 жыл бұрын
නිවන් සුව ලැබේවා
@sumithradevi6682
@sumithradevi6682 2 жыл бұрын
අනේ ඔව් කලු මාම දකින කොට දුක වැඩි වෙනව අපේ නැදුන්ගමුවේ ඇත් රජුණි නිවන් සුව ලැබේවා
@kumarakumara6598
@kumarakumara6598 2 жыл бұрын
Niwan suwa labewa ath rajuni 🙏🙏🙏
@priyadarshaniemudiyansaara5775
@priyadarshaniemudiyansaara5775 2 жыл бұрын
Niduk nirogi suwa lebewa budu saranai Devi pihitai 🙏🙏 kalu mame 🙏🙏
@nadeeshaedirisingha8191
@nadeeshaedirisingha8191 2 жыл бұрын
කලුමාමා කොහෙද නික්ම ගියේ.ආර්තින වාසිය උදෙසා මේ අයව පාවිච්චි නොකරානමි හොදයි නේද.අනේ මන්දා ඇයි මේ මිනිස්සු මේ තරම් පහත්තැනට වැටෙන්නෙ කියලා.
@sk-ot1bc
@sk-ot1bc 2 жыл бұрын
Thawama ma video balanawa dukai බුදු සරනයි
@chamalka1236
@chamalka1236 2 жыл бұрын
Ane kalu mamata budusaranai
@AaAa-dk7qs
@AaAa-dk7qs 2 жыл бұрын
Sadu Sadu sadu pinwat athrajuni obata niwansuwa lbawa🐘🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏💐💐💐
@ilovemaddiee
@ilovemaddiee 2 жыл бұрын
නැදුන්ගමුවෙ රාජාට මනුස්ස ආත්මයක් ලැබෙවා. හැමොම එහෙම පාර්තනා කරන්න. නිවන්සුව නම් කියන්න එපා කවුරුවත්
@athulakumara4713
@athulakumara4713 2 жыл бұрын
නිවන් සුව ඇත් රජුනි
@Rps-d6o
@Rps-d6o 2 жыл бұрын
Mepin balayen...athrajuni...niwan yanna...🙏🙏🙏🙏...kalu mama athulu...ath rajunge barakaruwan u siyaluma denata...dalanda samidun pihitai....🤲🤲🤲🤲
@amithasriyaigunasekara6914
@amithasriyaigunasekara6914 2 жыл бұрын
කලු මාමට බයවෙන්න දෙයක් නැ බෝදිසත්ව උතුමෙකුට උදව් කල පිනම ඇති නිවන් දකින්න ඒ බොසත් ඇත් රජු දිවියතලවල සිට අනිවාර්යයෙන්ම කලුමාමාට පිහිට වෙනවා කලුමාමා නිවන් මාර්ගයේ දොරටු විවර කරගෙන ඉවරයි අපි ට තමයි ඒ පින නැත්තේ
@sadunisada1746
@sadunisada1746 2 жыл бұрын
ඇත් රජුනි මා කල කුසල් බලත් ලැබේවා..🙏🙏🙏🙏
@namalsuriyawantha8714
@namalsuriyawantha8714 2 жыл бұрын
Ane kalu mama genath Balanna.🙏🙏🙏
@rasikaranjani3325
@rasikaranjani3325 2 жыл бұрын
Budu saranai
@dinuedirisooriya1928
@dinuedirisooriya1928 2 жыл бұрын
අනේ කලු මාමා පව්..නිවන් සුව ඇත් රජුනේ 🙏🙏
@shainiamaa3749
@shainiamaa3749 2 жыл бұрын
ඔයා දකිද්දිත් ඇස් වලට කඳුළු එනවා කලු මාමේ 😔😔 ඔය කකුල් වලින් අපෙ ඇත් රජු එක්ක කොතෙක් නම් ඇව්දින්න ඇද්ද 😥😥
@wmdananjanilakshani6437
@wmdananjanilakshani6437 2 жыл бұрын
Ouuuu😭😭😭😭aneee
@samasriyanisriyani7507
@samasriyanisriyani7507 2 жыл бұрын
Ana api okkoma akatu wamuda kalumamata pihita wanna apata ahimi u ath raju wanuwan niwan suwa labawa rajuni kalumamata taruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏
@LiPppp-xu5we
@LiPppp-xu5we 2 жыл бұрын
ගොඩක් දුකයි කලුමාමා දැක්කාම දළදා සමිඳු පිහිටයි
@linabas9007
@linabas9007 2 жыл бұрын
Nadungamuwe Raja wenuwen mahansi wena siyaludenatath kalu mamatth niduk nirogi suwayath dirgayusath labewaa 🙏🙏🙏🙏🙏 Kalu mamatath Ath Rajatath godaak pin !🙏🙏❤️❤️💐💐
@kanthesunetra3103
@kanthesunetra3103 2 жыл бұрын
Anae.kalumamagaet.asarana.kama.balanna.🙏🏿🙏🏿🙏🏿🙏🏿❤
@rathnayakamaddumage7943
@rathnayakamaddumage7943 2 жыл бұрын
Anee apita hinayak vga ath rajuni obe viyowa.hitagnnat ba.obaga mathubawaya me pinen suwapath wewa.!!!.🙏🙏🐘🙏
@sheelasenathilaka7863
@sheelasenathilaka7863 2 жыл бұрын
kalu mamata Rajayen monthly patiyak dila gedara thiynna piliyamak karanna Sri dalada maligawe niuthu swamin wahansela katauthu karathwaa.paw kalu mamath wayasaineda.
@onlineclass920
@onlineclass920 2 жыл бұрын
Ana kalu mama oya duk wanna apa apa at raju wagama oyath niwan pura yanawamai
@kanchanajayawardana4130
@kanchanajayawardana4130 2 жыл бұрын
අපිට ගෙදර බල්ලෙක් නැති වුනත් කොච්චර දුකද.එහෙම එකෙ මේ මාමට කොච්චර දුක ඇද්ද දෙන්නත් එක්ක එකට හිටිය ඒවා ආ ගිය ඒවා මතක් වෙනවා ඇති.මොනව කරන්නද වියෝව ලෝක දර්මයක් වූ කල.මාමට බුදු සරනයි
@malki2307
@malki2307 2 жыл бұрын
🙏🙏🙏
@KumariKumari-rc5sq
@KumariKumari-rc5sq 2 жыл бұрын
Kalu mame apita oya dakina kota taja dakka wage thamai adarei dirgau ❤❤❤❤❤
@rashmisenanayake7927
@rashmisenanayake7927 2 жыл бұрын
බුදුන් දැක නිවන් දකිත්වා ඇත් රපුණි !!! කලු මමාව තනි කර්න්න එපා.
@kumariwajira6771
@kumariwajira6771 2 жыл бұрын
Ane paw kalu mame niduk nirogi dergayu wewa athrajuni obata niwan suwa labewa 🙏🙏🙏🙏
@kasunaruna7563
@kasunaruna7563 2 жыл бұрын
කළු මාමේ ඔයා බොහොම පිං res කරගත්ත නදුන් බලාගෙන... එම පිනෙන් ඔයාට දීර්ගායු ලැබේවා.. නදුන් තවත් අපිව adavanava.. 😭😭😭
@TIKTOKWORLD-z4c
@TIKTOKWORLD-z4c 2 жыл бұрын
අනේ පව් අපිට අමතක නොවේ වා😥😥😭
@hansikasewwandi6414
@hansikasewwandi6414 2 жыл бұрын
දීර්ඝයු ලැබේවා කලු මාමේ නුබට. බුදු සරණයි 🙏🙏🙏
@shenoshaka5965
@shenoshaka5965 2 жыл бұрын
❤❤
@INZIBUSKINGDOM
@INZIBUSKINGDOM 2 жыл бұрын
බොරු තම්බ්නේල් දාන්න එපා😾
@champhamalkanthi5791
@champhamalkanthi5791 2 жыл бұрын
ඕමල්පේ මේවා බලලා ලැජ්ජ⁣ වෙන්න
@chamarasampath9836
@chamarasampath9836 2 жыл бұрын
තව ටික දවසකින් මේ ඇත් රජුත් කලු මාමත් ලෝකයාට අමතක වෙයි මොනවා කරන්නද ඒක ලෝක ස්වාභාවය අද අපේ රාජ නැහැ කියල හිතනකොටත් දුකයි
@lakshikasamaranayake6605
@lakshikasamaranayake6605 2 жыл бұрын
Athrajuni🐘👑🙋👑🐘👏🐘👑 obagana mathak wena awasthawalata Wilson mahathata 😞😞😞koitharam Dukaadda 😭😭😭😭😭😭😭😭Athrajuni obagana mathak wena hama awasthawema kandulak 😭😭😭 ithiri una Athrajuni👑🐘👑🐘👑🐘👑🐘🙏🙏🙏🙏🙏budubawama athwewaaaa mage prarthanaya Athrajuni🐘👑🐘👑🙏🙏🙏🙏🐘👑🐘👑🙏🙏🙏🙏🙏🙏🙏
@anulawijewardena242
@anulawijewardena242 2 жыл бұрын
කළු මාමාට විශ්‍රාම වැටුපක් දිය යුතුයි
@ayeshamadushani1089
@ayeshamadushani1089 2 жыл бұрын
නිවන්සුව ලැබේවා
@geethanjaligeethanjali8060
@geethanjaligeethanjali8060 2 жыл бұрын
කලූ මාමෙ බොසත් සතාට උප සත්කාර කරපූ ඔයාට නිවනට යන්න ඔය පින හොදම ඇති
@thakshilapremathilaka5056
@thakshilapremathilaka5056 2 жыл бұрын
Ane weda mahaththayo bellanvila ahinsakayawa aragena obathuma balaganna..pawa aa ahinsakaya
@mallikarathnayaka4373
@mallikarathnayaka4373 2 жыл бұрын
Kalu mama ta budu saranai 🙏🙏🙏🙏🌹
@bhaidasborse5373
@bhaidasborse5373 2 жыл бұрын
Please Help uncle kalu mama ,Namo Buddhay
@dhanushkadinujaya8318
@dhanushkadinujaya8318 2 жыл бұрын
නැදුන් හමුවේ රජුනි ඔබට නැවත දළදා සමිදු වැඩමවීමට නැවත අප අතර ඉපදේවා😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@malshamaleesha5447
@malshamaleesha5447 2 жыл бұрын
බොරු දාන්න එපා කලු මාමා කොහවත් ගියෙ නැ
@nadeenadee9190
@nadeenadee9190 2 жыл бұрын
කලු මාම ගියේ එතන හමුදුරු කෙනෙක් ඉන්නව හමුදුරුවන් වහන්සේ එක්ක කතා කරන්න ගියේ අනික එතන හැම දෙම කළේ කලු මාම අතින් අයි widiyo එක හරියට බලන්නෙ නැතිව කතා කියන්නේ
@athulamahindre690
@athulamahindre690 2 жыл бұрын
කලු මාමෙ ඔයාට තවත් මෙවැනිම පින්වත් ඇත් රජෙක් බලා ගන්න හැකි වේවා.....!!! දළදා සමිදු පිහිටයි.....
@ManelPathirana344
@ManelPathirana344 2 жыл бұрын
🙏💖💖💖🙏😢
@sachindilhara3665
@sachindilhara3665 2 жыл бұрын
❤️
@kumarysandiya245
@kumarysandiya245 2 жыл бұрын
Ath raguniy agaramara niwan suwa labaewa 🙏🙏🙏🙏🙏🙏
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
The Sound of the Turkic Languages
13:56
ILoveLanguages!
Рет қаралды 1,9 МЛН
Саг1а далар 1иса
18:16
Эхартан_аз
Рет қаралды 5 М.
How does a Tank work? (M1A2 Abrams)
9:49
Jared Owen
Рет қаралды 59 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН