අලි කලබල අස්සේ සදාතුක කරඩුව ආරක්ෂා කර ගත්ත නැදුන්ගමුවේ රාජා 😲🙏 - Nadungamuwe Raja

  Рет қаралды 540,292

Senkadagala - සෙංකඩගල

3 жыл бұрын

අලි කලබල අස්සේ සදාතුක කරඩුව ආරක්ෂා කර ගත්ත නැදුන්ගමුවේ රාජා 😲🙏 - Nadungamuwe Raja

Пікірлер: 395
@ShanthilathaFernando-by8uu
@ShanthilathaFernando-by8uu Жыл бұрын
අපට ඉක්මනින් අහිමිවුන නැදුන්.දෙව්පුර බුදුවෙන්න පෙරුම්පුරන බෝසත් ඇති කුමරෙකි. නැවතත් ලක්මවට උරුම වේවා.
@tharushawoods1351
@tharushawoods1351 Жыл бұрын
🙏🙏🙏🙏
@sitharaperera2277
@sitharaperera2277 Жыл бұрын
අනිවාර්යෙන්ම ...🙏🙏🙏🙏🙏🙏🙏
@hiruniG
@hiruniG Жыл бұрын
🙏🙏🙏🙏
@NeonCat1.0
@NeonCat1.0 Жыл бұрын
One na. Aphau athek welanm ipadenna epa.
@PATHUMRASH
@PATHUMRASH Жыл бұрын
Epa aye nam ඉපදී duk විඳින්න epa නිවන හොඳයි ඔබට ❤❤❤❤
@sitharaperera2277
@sitharaperera2277 Жыл бұрын
එයා එයාගෙ රාජකාරිය ඉතාමත් හොදින් ඉටුකරලා ...දෙව්ලොව ගියා.....පින් වත් ඇත් රජුනි ඔබට නිවන්සුව ලැබේවා .....🙏🙏🙏🙏🙏🙏
@motivations95
@motivations95 Жыл бұрын
නැදුන්, වාසනා,ඉන්දි ඇතුන් තිදෙනාටත් ඔවුන්ගේ ආරක්ෂාව ගැන බලපු ඇත්ගොව්වන්ටත් තෙරුවන් සරණයි
@uththarakumari8938
@uththarakumari8938 Ай бұрын
Dn inne wasanai indi witri 🥺🙏❤️
@lxxv3305
@lxxv3305 Жыл бұрын
අපිට අහිමිවුන නැදුන්ගොමුවේ අත් රජුනී පැතු බොධියකින් අජරාමර නිවන් සුව ලැබේවා පින්වත් ඇත් රජුනි 🙏🙏🙏🥲🥲🥲
@waruniruwanmali2022
@waruniruwanmali2022 Жыл бұрын
ලොවක් වටිනා සම්පතක්. ඒ සතා ගේ ගුණ ගැන කියන්න වචන නෑ. අකුරටම ඉටු කළ රාජකාරිය හමාර කරලා ඉක්මනට යන්න ගියා සසරේ ගමන් මඟ කෙටි කරගන්න පින් පුරෝගෙන.මතු බුදු වෙන නැදුන් ගමුවේ රාජා හස්තියාට අජරාමර නිවන් සුව පතනවා මුළු හදවතින්ම පුතේ ❤❤❤❤❤❤
@NilankaAberathna
@NilankaAberathna Жыл бұрын
හදවත පැරෙනවා❤️ඇත් රජු සිහිවෙනවිට අමාමහ නිවන් දැකපන් මහ රජාණෙනි🙏🙏🙏🙏
@dinuradinura3150
@dinuradinura3150 Жыл бұрын
නැදුන්ගමුව රාජා නැති අඩුව දැනෙනවා 😔😢🥺🥺
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
ඔව් ඒත් ඉන්දි රාජා නේද දැන් කරඩුව ගෙනියන්නේ. එයා ඒ අඩුව පුරවන්න සෑහෙන්න උත්සහා කරනවා . එයාවත් අගය කරන්න ❤❤
@wesamun1
@wesamun1 Жыл бұрын
දැකපු ලස්සනම ඇතා❤ නිවන් සුව ලැබේවා නැදුන් ❤
@rumashpunsara9363
@rumashpunsara9363 Жыл бұрын
ඇස් දෙකට කදුළු ආව මගේ. රත්තරන් මැණික. නදුන් ගමුවේ රජ. ඔයාට තෙරුවන් සරණයි.
@mpp6015
@mpp6015 Жыл бұрын
Eya Dan nehe 😢
@surangikaayanthi2413
@surangikaayanthi2413 Жыл бұрын
මටත් 😢😢😢
@Dilru6666
@Dilru6666 Жыл бұрын
මගේ රටට උතුම් වූ ශ්‍රී දළදා වහන්සේගේ පිහිටයි .. 🙏🙏🙏
@sureshianjana
@sureshianjana Жыл бұрын
@gayanikumari5817
@gayanikumari5817 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tanishahapugoda3448
@tanishahapugoda3448 2 ай бұрын
❤🙏🙏🙏🙏
@nandakumari7282
@nandakumari7282 Жыл бұрын
ලක්මවට.අහිමි වුන.මැනික ...නැදුන් ගමුවෙරාජා.ඇත්රජු..නිවන් සුවම.ලැබෙනු නයතයි.
@surangakalu7708
@surangakalu7708 Жыл бұрын
හිතට වේදනයි එයාව දකින vita ගොඩක් ආදරෙයි nedumgamuwe මැණික ❤❤❤❤
@Zzzzzzddddd517
@Zzzzzzddddd517 Жыл бұрын
ඔයාව ඇස් දෙකට දකින්න ලැබුන එකත් පිනක් මැණික❤❤❤❤
@nirmalchanuka9588
@nirmalchanuka9588 Жыл бұрын
ඔව් එක ඇත්ත 😢❤
@champikapriyadarshani3977
@champikapriyadarshani3977 9 ай бұрын
රාජකාරිය දේවකාරිය කරගත් අපේ නැදුන් ඇත් රජු .❤
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 Жыл бұрын
මගෙ රටට උතුම් ශ්‍රී දළදා සමිදු පිහිටයි !!! මතු බුදු බවයම ලැබෙිවා !!! ඇත් රජුනී .❤❤❤❤🙏🙏🙏🙏🙏😢😢😢😢😢
@pushpahonor5802
@pushpahonor5802 Жыл бұрын
නැදුන්දෙව් දුනි ඉක්මනින් ම පෙරැම් පුරන්න මතු බුදු වන්න ඇත් රජුනේ දිර්ඝආයු !!!!තෙරැවන් සරනයි දෙවි ❤❤❤❤🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 Жыл бұрын
අපිට සෝවාන් වෙන්න පුලුවනි..ධම්ම චක්ඛ පැවැතුම් සුත්‍රය පමණක්ම විදර්ශනාවට ලක්කල යුතුය..❤❤❤❤❤❤❤ මේ සූත්‍රය ජීවමාණ කරන්නට අපි අසමත්වීම සියලු විපත්වලට හේතුවයි.❤❤❤❤❤❤❤ දැන් අපි සෝතාපත්තිය සදහා පිලිවෙත් පුරමු.❤❤❤❤❤❤❤
@ChamindaLakshan-id6xm
@ChamindaLakshan-id6xm 2 ай бұрын
Sadu sadu sadu
@mountainoustea2182
@mountainoustea2182 3 жыл бұрын
නමස්කාර වේවා දළදා සමිඳුන් පිහිටයි 🙏🙏🙏
@chathurikanadeeshani3729
@chathurikanadeeshani3729 Жыл бұрын
නැදුන්ගමුවේ රාජා 💖 වාසනා 💖 ඉන්දිරාජා 💖 ඇතුන් තිදෙනාට දළදා සමිඳු පිහිටයි 🙏🙏🙏 නැදුන්ගමුවේ රාජා ඔයා ආයෙමත් ⁣අපේ රටටම අපේ ළගටම එන්න ලැබේවා...💕💕🙏🙏
@chethanalakshan4748
@chethanalakshan4748 Жыл бұрын
ඒ ඇත්තු තුන්දෙනා යනකොට තියෙන ගැම්ම, අබිමාණය ආයෙ කවද බලන්නද?😢 ඒ අඩුව නම් සෑහෙන කාලෙකට පිරවෙන එකක් නෑ😢😢
@nelunikadevindi685
@nelunikadevindi685 Жыл бұрын
කොහොමත් පින්කාරයාගේ ජීවිත ගමන සසර ගමන කෙටි ඒ අය අපි අතරින් ඉක්මනට යනවා ඔය පව්කාරයෝ තමා දුක් විද විද සෑහෙන කල් මැරෙන්නේ නැතිව ඉන්නේ💔නැදුන්ගමුවේ කියන්නේ පින්කදක් එයා ගොඩක් ඉක්මනට මේ ජීවිතෙන් සමුගත්තේ ඒකයි දැන් දෙවි කෙනෙක් වෙලා ඇති මෛත්‍රී බුදුන්ගේ සාසනේ ඉහල තනතුරකට පෙරුම් පුරනවා ඇති🥺❤️🙏
@ayodyaviloshani7454
@ayodyaviloshani7454 Жыл бұрын
මැණිකක් අපිට නැති වුනා නිවන් සුව ඇත් රජුනි😢
@dulmikaveesha4691
@dulmikaveesha4691 3 жыл бұрын
දළදා සමිදු පිහිටයි ❣️පින්වත් ඇත්රාජා නනි ඔබට දීර්ඝායුෂ ලැබේවා ❣️
@RameshUdayanga-op5rn
@RameshUdayanga-op5rn Жыл бұрын
නැදුන්ගමුවේ රාජා කරඩුව වඩම්මද්දි ඉන්දි රාජා සහ වාසනා දෙපැත්තෙන් දෑලෙ යනව දකින්න අපි පින් කරා.දැන් නැදුන්ගමුවේ රාජ නෑ.ඉන්දි වාසනා තනි උනා.මාර දුකයි.
@ajithsamanthilaka3119
@ajithsamanthilaka3119 Жыл бұрын
දුකයි ඇති රජිඳු දකිනකොට මතක් වෙනකොට නැදුන්ගමුවේ රාජාව. ඇතෙකු වී ඉපදී අපහට කළ සේවය අතිමහත් බුදු සසුන බබළවන්න. ඒ පින් බලයෙන් දෙව්ලොව නික්ම ගිය ඇත් රජුනි ❤❤❤❤❤❤🍁🌷🌹🌺🌸
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ Жыл бұрын
තාමත් ජීවමානයි 🙏🙏🙏 දකින්න ආසම දසුනක් ,,😢😢
@Kp-sp8yl
@Kp-sp8yl Жыл бұрын
අවසන් වතාව නිසා වෙන්නැති මෙච්චර මතක් ගොඩක් තියලා ගියේ එයා🥺
@monicagamagi4106
@monicagamagi4106 Жыл бұрын
මතු බුදු වෙන්න ඕන නැදුන්ගමුවේ ඇත් රජුනි ඔබ අපිට අහිමි උනේ අපේ පවට මේ දළදා පෙරහැරේ නැදුන් හා කළු මාමා නැතිව හරිම පාළුවක් නැදුන් ඇත් රජුට ආදරේ අපිට දැනෙනවා....දැන් නුවර අපි කැමති කරඩුව වඩම්මන්න ඕන මාලිගාවෙ සිංහ රාජටයි කන්ඩුලටයි දෙනවට අපි නැදුන් නුවර .....ඔයාට වගේම ආදරේ අපි දැන් සිංහ රාජට නැදුන් බෝසත් ඇත් රජුනි ඔබ මතු බුදු වෙනවා සත්තයි
@aisharajapaksha8807
@aisharajapaksha8807 3 жыл бұрын
දලදා සමිදුගේ පිහිටයි නැදුන්ගමුවේ බෝසත් ඇත් රජුනි 🙏🙏🙏🙏
@yasanthadilshan-qt5kc
@yasanthadilshan-qt5kc Жыл бұрын
මේ පාර පෙරහැර බලද්දි ඔයවා මතක් උන වාර අනන්තයි නැදුන්.🥺🥺❤️ඔයා හිටියානම් මේ පාරත් ඔයානේ යන්නේ පෙරහැරේ.ඔයා යද්දි මන් අසාවෙන් බලන් ඉන්නවා පෙරහැර දිහා.🥺❤️
@bluebird.wuaze.com1
@bluebird.wuaze.com1 Жыл бұрын
නැදුන්,වාසනා,ඉන්දි ❤️🥺 තුන්දෙනා දන්නවා එයාලා කවුද කියලා 🐘👑️
@ishaniinoka6849
@ishaniinoka6849 Жыл бұрын
ආදරෙයි මැණික ඔයා ලස්සනයි බුදුසරණයි දළදා සමිදු පිහිටයි!නිවන් සුව! හොද තැනක ඉපදෙන්න ❤️🥰🙏🙏
@Dinugamage1118
@Dinugamage1118 Жыл бұрын
දෙව්ලොව බුදු වෙන්න පෙරුම් පුරන ඇත් රජෙක් නැදුන්ගමුවේ රාජා ♥️ යළිත් ඉපදේවා ❤❤❤
@ishancreation8397
@ishancreation8397 Жыл бұрын
නුඹ වහන්සේට නිවන් සුව ලැබේවා උතුම් නැඳුන් ගමුවේ රාජා ඇත් රජුණී තිසරණ සරණයි සියලු දෙවි හිමියන් වහන්සේලාගේ පිහිටයි
@MaleeshaRansarani
@MaleeshaRansarani Жыл бұрын
දැන් දෙව් සැප විඳිනවා ඇති ... සදා නොමැකෙන අමරණීයම නාමය නැඳුන්.....
@karnagala
@karnagala Жыл бұрын
දළදා සමිදුගෙ පිහිටයි ඇත් රාජානණි ඔබට ❤ දිර්ඝා යුෂ ලැබෙත්වා!❤️🙏🙏
@keshanidissanayaka3350
@keshanidissanayaka3350 Жыл бұрын
නැදුන් වගෙ ඇතෙක් නම් ආයෙ දකින්න නැති වෙයි නිවන් සුව නැදුන් 🙏😓
@HashithaMadushan
@HashithaMadushan Ай бұрын
Ane දීර්ඝ yusa ලැබේවා බුදු saranaii ❤
@JayanthiPushpakumari-ml3xz
@JayanthiPushpakumari-ml3xz Жыл бұрын
පින්වත් bosath nedungamuwe athrajuni. උතුම් nirrwanasuwayama ලැබේවා .nedun මැණික ❤❤❤❤❤❤
@ireshamadhuwanthiireshamad6682
@ireshamadhuwanthiireshamad6682 Жыл бұрын
ඇත් රජු දිව්‍ය විමනයේ ඉදන් ආශිර්වාද කරනවා ඇති 🙏🙏🙏
@priyaniwirakoon6201
@priyaniwirakoon6201 Жыл бұрын
තවමත් දුක නම් නිවුණේ නෑ නැදුන්. ඔබ‍ට නිවනේම දොරටු විවර වේවා!🙏
@NishanthaBindu
@NishanthaBindu Ай бұрын
සාදු සාදු සාදු🙏🙏.....❤
@avishkapathum508
@avishkapathum508 3 жыл бұрын
දලදා සමිදු පිහිටයි බුදු සරනයි 🙏❤️
@slwellassaofficial4671
@slwellassaofficial4671 Жыл бұрын
දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏
@VijithChandrakumara-xw5is
@VijithChandrakumara-xw5is Жыл бұрын
නැදුන්ගමුවේ අපි අහිමි වුනා තව හිටියබම් හොදයි කියලා තියෙනවා නැදුන්ගමුවේ රාජා ට නිවන් සුව 👍👍👍❤️❤️
@kumarapperumathilakarani9500
@kumarapperumathilakarani9500 Жыл бұрын
පින්වත් නැදුම් ඇත් රජුනි ඔබ අප අතරින් නික්ම ගියත් අපට දැනෙන්නේ නෑ ඔබ අපි අතර නෑ කියා ඒ තරම්ම ඔබ-අප අතරේ විශාල ආදරේ දිනාගත්ත ඇත් රජෙක් ❤️❤️😍 මේ කරගත්තා වූ පිනෙන් සංසාර ගමන කෙටි කරගෙන බුදුන් දැක නිවන් දකින්න හේතුවේවා නිවන් සුවම ලැබේවා 🙏🏼
@madumalprasadmadumalabesin1528
@madumalprasadmadumalabesin1528 Жыл бұрын
ආයේ කවදාවත් දකින්න නැ කියලා මතක් වෙන කොට ඇස් කදුලින් පිරෙනවා 😭
@lakmalirenuka7604
@lakmalirenuka7604 Жыл бұрын
දෙව්ලොව ඉපිදීම්ට පෙරුම් පිරූ ඇත් රජුනි ඔබට නිවන්
@BAd-q4z
@BAd-q4z Ай бұрын
ඔයාගෙන්.පස්සෙ..කාටත්.පෙරහරෙ.අඩුව.දැනෙනවා.සෙංකඩගලම පාළුයි..දකින.හැම.මෙහෙතකම.ඈස්.තෙමෙනවාඔයා..බුදුන්.ඇසුරෙදි.පොරොන්දුවු..කාලය.නිමකරලා..අනිත්.සගයන්ටපවරලා...ඔබ.යා.යූතු.මග.ගියා.. ....අද.අපිට.හොරෙන්.ඇව්දින්..තම.සගයන්ගෙ.කැප.විමබලනවා ඇති....දෙව්ලොව.වැඩි..බොසත්..නැදුන්..රජූනි...ම්නිසත්.බව.ලැබු.මට.වඩා...පින්බර..පින්.කද..බුදුන්ගෙ.දෙශයෙන්.පැමින..බුදුන්...වෙනුවෙන්..මගෙදෙශයට යුතුකම්.ඉටු..කොට..ඔබ..දෙවිලොව.වැඩියාය
@dinushalakshika2937
@dinushalakshika2937 Жыл бұрын
අනේ අපේ පින්කද බුදුන්දක නිවන් දකිත්වා දකිනවිටත් හරිම දුකයි
@lakshikanadeeshani6469
@lakshikanadeeshani6469 Жыл бұрын
අහිංසක මැණික නැදුන්ගමුව කදුළු ආවා මතක් වෙද්දී ආදරෙයි ❤❤❤❤❤❤❤❤
@shashikaboys4620
@shashikaboys4620 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@dimeshkumarajayathilaka1040
@dimeshkumarajayathilaka1040 Жыл бұрын
නිවන් සුව ඇත් රජුනි 🥺 දළදා සමිදුගෙ ආශිර්වාදෙන් ඒ පින් බලෙන් මතු ආත්මයේ බුදු වෙන්න වරම් ලැබේවා 🥺♥️🙏😓
@PriyadarshaniWijhesinghe
@PriyadarshaniWijhesinghe Ай бұрын
නිවන් සුව අත් රජුනි 🙏මට රාජා අතා මතක් උනා 😪
@bandulabandu5139
@bandulabandu5139 2 жыл бұрын
🙏,පරිස්සමෙන් 🙏,යන්න 🙏🙏,ආදරය 🙏🙏🙏,බුදුසරණ 🙏🙏🙏🙏🙏🙏
@rasikamadushan9880
@rasikamadushan9880 Жыл бұрын
එයා දෙව්ලොව වැඩ ඉන්නවා.💞💞💞💞
@Samoshi_D_Kumarasiri
@Samoshi_D_Kumarasiri Жыл бұрын
තෙරුවන් සරණයි 🙏❤️
@kumaradisanayaka3608
@kumaradisanayaka3608 Жыл бұрын
Nadun gamuve raja ආදර්ශමත් ඇත් රජෙක්
@amilasadaruwan5841
@amilasadaruwan5841 Ай бұрын
දකින්න ආසම කරපු දර්ශනය .....❤😢
@gimhanilankapurathilaka7973
@gimhanilankapurathilaka7973 Ай бұрын
යන තැනකට මේ පිනම ඇති පුතේ උබට නිවන් දකින්න..❤
@නවකතා-ධ5ර
@නවකතා-ධ5ර 3 жыл бұрын
බුදු සරණයි
@SamsungA-qk2ol
@SamsungA-qk2ol 10 ай бұрын
Pin kada nadun manika oba mathu budu wewa ath rajuni obata budu saranai 🙏🙏🙏❤
@thimiraishan4527
@thimiraishan4527 Жыл бұрын
සාදු සාදු
@sujeepriyadarshani2041
@sujeepriyadarshani2041 Жыл бұрын
දළදා සමිඳුන් pihitaiiii
@heshanrathnayaka5503
@heshanrathnayaka5503 Жыл бұрын
බුදුන් දැක නිවන් dakithwa ඇත් rajuni 🙏🙏🙏🙏
@nipun5134
@nipun5134 Жыл бұрын
සාදු සාදු සාදු
@kumaramaduranga1122
@kumaramaduranga1122 Жыл бұрын
බුදු සරනයි🌹🌹🌹🌹🌹💓💓💓
@sampathjayakody6797
@sampathjayakody6797 Жыл бұрын
සාදු සාදු සාදු නදුන් ගමුවේ රජවනම් මතක් වෙන වාර අනන්තයි
@samitharasangi801
@samitharasangi801 Жыл бұрын
දළදා සමිදු මගේ රටට පිහිටයි සාදු සාදු සාදු ❣️❣️❣️
@madhushaanpubudu8442
@madhushaanpubudu8442 Жыл бұрын
theruwan saranai ath rajuni......!!!!!!
@dumindulakshan8626
@dumindulakshan8626 Жыл бұрын
සාදු සාදු !!🙏🙏
@krishanikalpana189
@krishanikalpana189 Ай бұрын
බුදු සරනයි 🙏🏻
@lathamillewage6644
@lathamillewage6644 Жыл бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@ManjareeBandara
@ManjareeBandara Жыл бұрын
නිවන්සුව ලැබේවා ඇත් රජුණි.🙏දෙව්ලොවම උපදිත්වා🙏
@X_Picaso
@X_Picaso Жыл бұрын
බුදු සරණයි😊❤️
@chinthakumuduni9409
@chinthakumuduni9409 Жыл бұрын
Ane nadun ape peraharet karaduwa wadammuwa eka watawaka eya man dakapu harima lassana anga sampurna ath rajek.sanwarakamat e taram mai.kadulu enawa.niwan suwa
@pasinduudayanga2514
@pasinduudayanga2514 Жыл бұрын
බුදු සරනයි
@thasikamadushani6157
@thasikamadushani6157 Жыл бұрын
බුදුසරණයි 🙏🙏🙏
@DanushiDarmasena
@DanushiDarmasena Ай бұрын
සාදු 🙏🙏🙏🙏
@dhammikakannangara2475
@dhammikakannangara2475 Жыл бұрын
කවදාවත් අමතක නොවෙන ඒ තේජස ❤❤❤
@pathumnirmal3036
@pathumnirmal3036 Ай бұрын
නාමෝ බුද්ධාය.!🙏🙏
@pathirageperera9990
@pathirageperera9990 Жыл бұрын
සාදු!සාදු!සාදු!
@madhushanidissanayaka-ov8ud
@madhushanidissanayaka-ov8ud Жыл бұрын
Mn awurudu ganak wada karapu queens hotel eka,,,,,nuwara අතීතය 😢😢😢😢godak jeewithe ඉගෙන gatta,,,nuwara dala awe ada ada😢😢😢😢
@chamilasurangi-qh8os
@chamilasurangi-qh8os Жыл бұрын
දළදා සමිදු සරනයි ඇත් රජුනි🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏
@NishanthaKumara-mn1pf
@NishanthaKumara-mn1pf Жыл бұрын
🙏🙏🙏
@tharushawoods1351
@tharushawoods1351 Жыл бұрын
නමස්කාරයම වේවා දළදා සමිදුට 🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏
@pathmakumari4232
@pathmakumari4232 Жыл бұрын
Sadu! Sadu! Sadu! May "The Secred Tooth Relic of Lord Buddha" be Blessed our country forever. 🌼🌺🌹🌻🙏🌻🌹🌺🌼 Namo Buddhaya!!
@h.mravindusandeepravishank3775
@h.mravindusandeepravishank3775 Жыл бұрын
එය නිවන සොයා ගියා අන්තිමේදි ඉතින් එය අප අතරම නැවත ඉප්දේවි නැත්නම් අප අතරම ජීවමානව වැඩ සිටීවි 😢❤
@chathurangidharshika2280
@chathurangidharshika2280 Жыл бұрын
නැදුන් ගමුවෙ රාජා මතු බුදු වේවා..
@DhanujAkalanka
@DhanujAkalanka Жыл бұрын
නිවුන් සුව පතමි
@lakshan-ke8kh
@lakshan-ke8kh Жыл бұрын
නැදුන්ගමුවෙ ඇත් රජුනි පතන්නා වු බෝධියකින් ඔබට අමා මහ නිවන් සුව ලැබේවා...!!!❤
@SujivaniSuji
@SujivaniSuji Жыл бұрын
Nadungamuve ath rajuni ai apiva dala giye. 😢.oba thuma budu vethva kumarini❤
@sanathsankalpa-lx5sp
@sanathsankalpa-lx5sp Жыл бұрын
සදු සදු සදු සදු 🙏🙏
@hirushandhananjaya3258
@hirushandhananjaya3258 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි !!! 🙏❤️🙏
@dilshanvijerathna436
@dilshanvijerathna436 Жыл бұрын
Nadungamuwe atha sathek neme ee atha budu kenek eya diwiyaloke epadenna one🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dammikapriyadharshani513
@dammikapriyadharshani513 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️ බුදු සරනයි
@yenuka8530
@yenuka8530 Жыл бұрын
මාරම දුකක් හිතට එන්නෙ 😢😢
@LakshanPrasanna-h9h
@LakshanPrasanna-h9h Жыл бұрын
ඇත් රජුනි ඔබට නිවන් සුව❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shalithajanithbandaraarago7556
@shalithajanithbandaraarago7556 Ай бұрын
අවසරයි දළදා සමිදුනේ මාගේ පොරොන්දුව ඉටු කොට මාගේ ගුවන් ගමන යන්නට🙏🙏🙏✈️✈️✈️🌍🌍🌍💖💖💖🤍🤍🤍
@shiromadharshani4903
@shiromadharshani4903 Ай бұрын
නිවන් සුව ලැබේවා.ඇත් රජුනි😢😢🙏🙏🙏🙏
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 81 МЛН
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 11 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 16 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 81 МЛН