නයි මිරිස් වගාවේ අස්වනු නෙලීම | Nai miris wagawa | Nai kochchi wagawa | Scotch Bonnet

  Рет қаралды 29,534

Rajangane kollo

Rajangane kollo

Күн бұрын

Пікірлер: 90
@samsagri
@samsagri 2 ай бұрын
දැක්කමත් ආස හිතෙනවා...
@dushmanthajanaka1296
@dushmanthajanaka1296 2 ай бұрын
සුපිරියට කියලා දෙනවා thnx❤
@AmilaSampath-o8x
@AmilaSampath-o8x 2 ай бұрын
වෙනදා වගේම අදත් දැනුමින් පිරි වැදගත් වැඩසටහනක් ඉදිරිපත් කරාට ඔබට බොහොම ස්තූතියි . ❤. ඒ වගේම පේමරත්න මහත්මයාගේ වගාවන් දිනෙන් දින සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්වේවා.❤
@rajanganekollo
@rajanganekollo 2 ай бұрын
ගොඩක් ස්තූතියි...bs
@slvillageboy8622
@slvillageboy8622 2 ай бұрын
ගොවි මහතාගේ සියලු වගා කටයුතු සරු වේවා ... නිරෝගිමත් වගාවක් ලෙසම පවත්වාගෙන යන්නට ශක්තිය ලැබේවා .... වැඩි වැඩියෙන් අස්වනු ලැබේවා... මෙවැනි වටිනා වීඩියෝ ලබාදෙන ඔබටත් බොහෝම ස්තුතියි ... ගොවි මහතාටත් ඔබටත් තෙරුවන් සරණයි .........
@rajanganekollo
@rajanganekollo 2 ай бұрын
ගොඩාක් ස්තුතිය 🙏🙏🙏🙏
@shinestar1589
@shinestar1589 2 ай бұрын
හරිම හොදයි මහත්තය ගොඩක් වටිනවා බොහොම ස්තුතියි 🌹
@defenderofnation6955
@defenderofnation6955 23 күн бұрын
Polowe waga karama hutu mereema enawa neda miris walata?
@Podimenike-f8i
@Podimenike-f8i 2 ай бұрын
Dakkama asa hithenawa❤❤❤❤
@shinestar1589
@shinestar1589 2 ай бұрын
කාබනික නම් ගොඩක් වටිනවා
@rajanganekollo
@rajanganekollo 2 ай бұрын
බොරුව නැතුව ඇත්ත ඇති සැටියෙන්ම කියන එක තමයි අපේ වගකීම... සමහරු කාබනික වගාව කියලා ජනතාව රවට්ටනවා... රාජංගනයේ ගොවි මහත්වරු ගොඩාක් කාබනිකව කරනවා අඩුයි.. ව්‍යාපාරිකව වගා කරද්දී රසායනිකව තමයි ගොඩක් කරන්නේ... කාබනික වගාවලුත් තියනවා ඉදිරියේදී මම අරන් එන්නම්...bs
@GamingSoul-tn3rs
@GamingSoul-tn3rs 2 ай бұрын
කෘෂිකර්මාන්තය hodai aththtm . Prasnekt thiyenne minissunge nodanuwathbawaya saha modakama.ekkenek diyunu unth deyakin anith manussayath ekama Karanawa.ita psse okkoma watenawa.ane manda baladariyo nene ahinsaka goviyonta therum karala denna
@Goviya_Rajek
@Goviya_Rajek 2 ай бұрын
ජයම වේවා ❤
@vishakavijesingha1410
@vishakavijesingha1410 2 ай бұрын
Harima.lassanai
@rajanganekollo
@rajanganekollo 2 ай бұрын
thawa dawas keepayakin thwa video akak danawa me wagawe
@arbro3900
@arbro3900 2 ай бұрын
Export walatada me?
@prabathindrajith8904
@prabathindrajith8904 2 ай бұрын
Atthatama mehema hamba karanna puluwanda karana kenek danna kenek kiyanna
@rajanganekollo
@rajanganekollo 2 ай бұрын
මිල හරියට අහු උනොත් මෙහෙම හම්බ කරන්න පුළුවන්...
@SandunMax-x1r
@SandunMax-x1r 2 ай бұрын
Oyala sampathak
@rajanganekollo
@rajanganekollo 2 ай бұрын
gok sthuthee
@WajiralakmalWajiralakmal
@WajiralakmalWajiralakmal 2 ай бұрын
❤❤❤❤❤
@RANAMUNE88
@RANAMUNE88 2 ай бұрын
මේ වගාව කෘමි ප්‍රතිරෝදී දැල් නැතුවද කරන්නේ
@rajanganekollo
@rajanganekollo 2 ай бұрын
ow kaluala gahala thiyenne.......
@ThilinaRuwan123
@ThilinaRuwan123 2 ай бұрын
මෙම නයිමිරිස් වගාවේ අස්වැන්න කොච්චර කාලයක් ගන්න පුලුවන්ද?.. අඩුම මාස කීයක් අසවැන්න ලැබෙයිද?..
@rajanganekollo
@rajanganekollo 2 ай бұрын
Samahara wagawan thiyanawa auruddakatath wadaa
@Sanjiwa-
@Sanjiwa- 2 ай бұрын
Nai.miris.hoda.beja.ganna.thiyenne.koheda
@rajanganekollo
@rajanganekollo 2 ай бұрын
Call akak deela balanna..
@MaheshChathuranga-u7k
@MaheshChathuranga-u7k 2 ай бұрын
😂😂 මෙකත් රුපියල් 50 ට වගෙ මිල බහි වගෙයි මිනිසුන් ගෙ තන්හාව මෙ හැම දෙකටම මුල😊
@gayangreshan2133
@gayangreshan2133 2 ай бұрын
උබටනේ තණ්හාව තියෙන්නේ.😂😂😂😂 නැත්නම් 50 ගානේ මිනිස්සුන්ට ගන්න පුළුවන් නම් කොච්චර හොදද.
@NeelaNuwan-u4v
@NeelaNuwan-u4v 2 ай бұрын
හොදයිනේ බල්ලෝ 50ට ගන්න තියෙනවා නම්
@sachiralakshan2536
@sachiralakshan2536 2 ай бұрын
Ubata epa nan Nikan iPadan huththo . Meloma huththak nokara kiyona thopi wage un nisa thama me ratata kela wela thiyenneh
@MaheshChathuranga-u7k
@MaheshChathuranga-u7k 2 ай бұрын
Govithen karanne nethi gedarata wela phone oba oba inna thopi wage bath belainta owa therenne ne 🤣🤣
@gayangreshan2133
@gayangreshan2133 2 ай бұрын
@@MaheshChathuranga-u7k උබ මොකක්ද කරන ගොවිතැන. උබට කන්න තණකොළද?
@pathumkumara7268
@pathumkumara7268 2 ай бұрын
මොනවද දාන පොහොර?
@rajanganekollo
@rajanganekollo 2 ай бұрын
පළවෙනි වීඩියෝ එකේ මේ සම්පූර්ණ විස්තර තියෙනවා
@preethiperera9261
@preethiperera9261 Ай бұрын
පැල 500 ගන්න ඕන කොහෙන්ද ගන්නෙ ස්තුති
@sumithpali3684
@sumithpali3684 2 ай бұрын
Location koheda?
@rajanganekollo
@rajanganekollo 2 ай бұрын
Rajanganaya perakumpura...
@sugathjayantha1558
@sugathjayantha1558 2 ай бұрын
ඉදුණු නයි මිරිස් ගන්න තියෙනවද
@rajanganekollo
@rajanganekollo 2 ай бұрын
adath thibuna tikak..call akak enna
@ThilinaRuwan123
@ThilinaRuwan123 2 ай бұрын
මේ අස්වැන්න නෙලන්නෙ සතියට එක පාරක්ද
@rajanganekollo
@rajanganekollo 2 ай бұрын
මාසෙකට තුන් පාරක් විතර අස්වනු නෙලනවා...
@ThilinaRuwan123
@ThilinaRuwan123 2 ай бұрын
​@@rajanganekolloස්තූතියි ඔබට❤
@stresskiller8363
@stresskiller8363 2 ай бұрын
Me dawaswala mila adui neda
@rajanganekollo
@rajanganekollo 2 ай бұрын
Mila tikak adui 750k wrnne ada
@RuwanPrebath-x3r
@RuwanPrebath-x3r 2 ай бұрын
Kalin video link eka danna
@rajanganekollo
@rajanganekollo 2 ай бұрын
kzbin.info/www/bejne/hoW3cquHiZZ2Y5I
@childrenfoodrifath5079
@childrenfoodrifath5079 2 ай бұрын
Me polthin koyade kanne
@rajanganekollo
@rajanganekollo 2 ай бұрын
ඔයාගේ ප්‍රශ්නෙ පැහැදිලි නෑ.. මේ පොලිතීන් ගන්න තැන් ගැන පළවෙනි වීඩියෝ එකෙදි මම කියලා තියෙනවා.. තව දවස් කීපයකින් මේ වගාවේ තව මේ ගැටලු සම්බන්ධයෙන් තව වීඩියෝ එකක් අරන් එනවා.. ඒකෙදි මම නැවතත් කියන්නම් ගන්න තැන....
@kavindutharaka7749
@kavindutharaka7749 2 ай бұрын
Laksha 10k ganna bane boru neda. ඇත්ත kiyanna mahaththayo
@rajanganekollo
@rajanganekollo 2 ай бұрын
300kg kiyanne Rs1000 gane keeyada... sathiyata...
@gayansachintha4432
@gayansachintha4432 2 ай бұрын
දැන් නම් මිල බැහැලා තියෙන්නේ ඉස්සරහට මේවා කරලා වැඩක් වෙයිද මන්දා
@amilaarabayalage4313
@amilaarabayalage4313 2 ай бұрын
Quantity එක වැඩි කරගන්න
@chana5225
@chana5225 2 ай бұрын
අයියා මට බීජ ට්කක් ඕනි ,හොඳ බීජ ට්කක් ගන්න දුක අංකයක් දෙන්න
@AjithKusumthilaka-k5d
@AjithKusumthilaka-k5d 2 ай бұрын
බණ්ඩාරගම Dilco ආයතනය සමග සම්බන්ද වන්න.
@rajanganekollo
@rajanganekollo 2 ай бұрын
Manoj mallige anke discrimination ake thiyanawa call akak deela balanna
@chana5225
@chana5225 2 ай бұрын
@@rajanganekollo බොහොම ස්තුතියි
@KumarieKumariekumarie
@KumarieKumariekumarie 27 күн бұрын
​@@chana5225ගත්තද බීජ මට ඒ නමිිබර් එක දානවාද ස්තුතීයි
@SOCIALPROTECTSRILANKA
@SOCIALPROTECTSRILANKA 20 күн бұрын
මිල බහින්නේ නෑ..අපනයනය කරන ආයතන වලට හැමෝම වගා කරන ඒවා ගන්නේ නෑ..ප්‍රමිතියක් තියෙනවා..අනික ලංකාවේ හැමෝම වගා කරාට විකුණන ගන්න බෑ..නිෂ්පාදනයට සරිලන ඉල්ලුම දේශීය අඩුයි.
@rajanganekollo
@rajanganekollo 20 күн бұрын
aththa kathawa....
@susanthasanjeewana6292
@susanthasanjeewana6292 2 ай бұрын
Methana nai miris pela kopamana premanayakda...🌶🌶🌶
@rajanganekollo
@rajanganekollo 2 ай бұрын
akkaema pala 3000kata wadee
@asankasangeeth666c
@asankasangeeth666c 2 ай бұрын
200kg ..හෑ ...වැරදිලා
@rajanganekollo
@rajanganekollo 2 ай бұрын
Bil thiyanawooo. Mama dakkaa
@KumarieKumariekumarie
@KumarieKumariekumarie 27 күн бұрын
මට ඔබ තුමාගේ නමිිබර් එකක් දානවා ද ගොඩක් ස්තුතීයි කරන්න පුඑිවන් වන් නමිි
@rajanganekollo
@rajanganekollo 27 күн бұрын
0705795050
@BandaraM-x4g
@BandaraM-x4g 2 ай бұрын
ඔබ තුමාගේ අස්වැන්න දෙන්නේ කොහෙටද?
@rajanganekollo
@rajanganekollo 2 ай бұрын
manin market
@NishshankaJayarahal
@NishshankaJayarahal 2 ай бұрын
ගහේ ඉදෙන්න දෙන්න එපා ගස් සවුත්තු වෙනවා
@rajanganekollo
@rajanganekollo 2 ай бұрын
Ok 🙏 🙏 🙏
@wellcome1996
@wellcome1996 2 ай бұрын
එක කන්නයක් මිල ගියොත් ඊලග කන්නේ මුලු ලංකාවෙම ඒ වගාව කරනෝ..😂 . ඊට පස්සේ විකුණගන්නවත් බැරි තරමට මිල අඩු වෙනෝ.😢😢. කෘෂිකර්ම අමාත්‍යයනෂයක්,කෘෂිකර්ම දෙපාර්තමේන්තු..කොටින්ම ග්‍රාමිය මට්ටමින් ගොවිජන සේවා නිලධාරින්😂 මේ රටේ හිටියට මහජන බදු මුදලින් පඩි ගත්තට ඒ මිනිස්සු වැඩක් නෑ ..නිකම්මු හැත්තක්. කෘෂිකර්ම ක්ෂේත්‍ර්‍යයේ රජේ නිලධාරින් වැඩි පිරිසක් ගොවියා සමග ගොවි බිමට එන්න..පුටු රත්කරණ නිකම්මු නොවී. අත්දැකිමෙන් කියන්නේ ප්‍රාදේශිය මට්ටමින් තීන රජේ ගොවිජන සේවා මධ්‍යස්තාන වලින් ගොවියාට ලබා දෙන සේවය ප්‍රමාණවත් නෑ.කුමක් හෝ අවශ්‍යතාවයකට ගොවිජන සේවා මධ්‍යස්තානයට ගියාම අරේට යන්න,මෙහෙට යන්න කියයි නැත්නම් ෆෝන් නම්බර් දෙයි කාගේ හරි..😢 වාහා රජේ නිකම්මුනේ මහාජන බදු මුදලින් පඩි ගන්න තොපි සේවාවක් ලබාගන්න ආවම කාර්‍යක්ෂමව ඒ සේවාව ලබා දේන්න වගකීමක් ඇතිව👍
@Travel_with_jerry
@Travel_with_jerry 2 ай бұрын
Uba witrak kra nm hari neh😂
@wellcome1996
@wellcome1996 2 ай бұрын
@@Travel_with_jerry 😡
@dasindugimhana2350
@dasindugimhana2350 2 ай бұрын
නයි කොච්චිද නයි මිරිස්ද
@rajanganekollo
@rajanganekollo 2 ай бұрын
සමහරු නයි මිරිස් කියනවා. සමහරු නයි කොච්චි කියනවා. මොකක් හරිද කියලා හරියටම දන්නේ නෑ... බොහෝ දුරට නයි මිරිස් වෙන්න ඕන
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 7 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 48 МЛН
නව තාක්ෂණික නයි මිරිස් වගාව | Nai miris wagawa | Nai kochchi wagawa | Scotch Bonnet
40:46
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 7 МЛН