ඉන්දියානුවන් මේ චිත්‍රපටිය හැදුවේ ධනුෂ්ක ගුණතිලක ගැන හිතලද? | Victory Hindi Movie Sinhala

  Рет қаралды 32,819

Naifm

Жыл бұрын

ක්‍රිකට් වලට අපේ රටේ මිනිස්සු මොන තරම් ආදරෙයිද? ක්‍රිකට් වල ආරම්භය සනිටුහන් වුනේ එංගලන්තයේ වුනාට ක්‍රිකට් තමන්ගේ ජිවීතය කරගත්තු, තමන්ගේ ආගම කරගත්තු කොටින්ම කියනවා නම් ක්‍රිකට් තමන්ගේ ලේ වලටම බද්ද කරගත්තු මිනිස්සු විශාල ප්‍රමානයක් ආසියාතික රටවල් වල ජීවත් වෙනවා. තමන්ගේ පාසල් කාලයේ ඉදන්ම ක්‍රිකට් වලට ආදරය කරන පුංචි දරුවෝ කාලයක් ගත වෙනකොට මුලු ලෝකයම අදුනන සුපිරි තරු බවට පත් වෙන්නේ අසීමාන්තික උත්සාහයක, කැපකිරීමක ප්‍රතිපලයක් විදියටයි. අද අපි අරන් එන්නේ ටිකක් අමුතු කතාවක්. මේ කතාව ගෙතෙන්නෙ ක්‍රිකට් ක්‍රීඩාව වටා කිව්වොත් අපි නිවැරදියි. ක්‍රිකට් වලට ආදරය කරන පුතෙක්, තමන්ගේ පුතාගේ සිහිනයට පාර කපන තාත්තා කෙනෙක් අතරේ දෝලනය වෙන හරි අපූරු කතාවක් අපි අද ඔයාලා වෙත ගෙන එනවා. මේ කතාව මැදදි ඔයාලට මේ දවස් වල අපි ගොඩක් කතා වෙන අපේ ක්‍රිකට් තරුවක් මතක් වුනේ නැත්නම් ඒක පුදුමයට කාරණයක් ඉතින් තවත් හදුන්වාදීම් අවශ්‍ය නැති නිසා අපි යමු අද වීඩීයෝවට. රැදිලා ඉන්න අපිත් එක්ක මේ වීඩීයෝව අවසන් වෙන තුරුම.

Пікірлер: 76
@ksperera2870
@ksperera2870 Жыл бұрын
ධනුශ්ක ගුණ්තිලකටත් මේ විදිහටම අමුතුවෙන් එන්න ලැබේවා යයි ප්‍රාර්ථනා කරනවා! 🇱🇰🇬🇧
@sanduofficial9539
@sanduofficial9539 Жыл бұрын
දනුශ්ක ගුණතිලකට ඉක්මනින් නිවැරදිකරු වෙන්න ලැබේවා♥️
@lakshanr.p.d.t2662
@lakshanr.p.d.t2662 Жыл бұрын
මේවගේ වීඩියෝ මිනිස්සුන්ට බලන්න දීල නිර්මානය කරපු පිරිස හො කරපු කෙනා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන්ට හා ක්‍රිකට් ක්‍රීඩාවටම ශක්තිය දෙනව.. ගොඩක් හොඳයි
@niroshadisaanayake9131
@niroshadisaanayake9131 Жыл бұрын
අපෙ කොල්ලට හැමදෙම හදාගෙන් අනාගෙත් හොදින් සෙල්ලම් කරන්න හැකිවේවායි ප්‍ර්‍රාර්තනා කරමු ♥️
@malvisoriya1309
@malvisoriya1309 Жыл бұрын
ඔහුට ඉක්මනින් සාධාරණයක් ඉටු වේවා සියල්ලම බිද දමා ඔහුට නියත වශයෙන්ම ජයක් ලැබේවා
@dineeshamadushanka527
@dineeshamadushanka527 Жыл бұрын
මම මුල ඉදන්ම කිව්වේ..අපේ එකාව බේරගමු කියල. දැනුත් කියන්නේ අපේ එකා හරි හෝ වැරදි' නමුත් අපේ එකාව බේරගමු😢
@malvisoriya1309
@malvisoriya1309 Жыл бұрын
ඔහුට ඉක්මනින් සාධාරණයක් ඉටු වේවා
@vjvvhavec9089
@vjvvhavec9089 Жыл бұрын
ධනුෂ්කට.ඉක්මනින්.නිවැරදි.කරු වෙන්න.ලැබේවා..👏👏👏💓💓💓
@kumudinihettige2823
@kumudinihettige2823 Жыл бұрын
රෑ වැටුණු වලේ දවල් නොවැටී ඉදිරියට කටයුතු කරන්න දැන්වත් ධනිෂ්ක හිතට ගන්නවා නම් හොඳයි .
@sahmaliape5792
@sahmaliape5792 Жыл бұрын
අවසානෙට පාර්ථනා කරපු ඒ පාර්තනාව ඉෂ්ට වෙන්න ඕනේ🙏💐💐
@sihinidenashawickramasingh5716
@sihinidenashawickramasingh5716 Жыл бұрын
"සුපිරි පන්දු රකින්නා" ☹️ සහතික ඇත්ත ground එකේ ඒ පැත්තට තාප්පයක් බැන්දා වගේ තමයි ඌ ඉන්නකොට ️‍️‍🔥🔥 දැන්වත් හැදුනොත් හොඳයි ඉතින් 👌
@darkfury9138
@darkfury9138 Жыл бұрын
Danny monw උනත් අපෙ එකා බන්😥❤ හොදම දඩුවම දීලා ඌව හදලා ගමු ආයෙත්
@shan6674
@shan6674 Жыл бұрын
ඩැනිව ඉක්මනින්ම ක්‍රිකට් පිටියෙ දකින්න පුලුවන් වේවා.DG 70❤️
@tharushamalinda2730
@tharushamalinda2730 Жыл бұрын
My Favorite player Dhanushka Gunathilaka.We always with you 💙💙🏏
@madushahansani4842
@madushahansani4842 Жыл бұрын
Danushka hari ho waradi eya ape lankawe kolllek..apita dukai..ඉක්මනට nidahas wela enna ලැබේවා
@lathaudagedara2749
@lathaudagedara2749 Жыл бұрын
ධනිෂ්කගේ ජිවිතේට සමානයි එයාටත් නැවත එන්න ලැබෙන්න කියලා පතමු
@Danukagunawardana
@Danukagunawardana Жыл бұрын
ධනිෂ්ක නැකිට්නවා නියතයි එක කාටවත් නවත්තන්න බැරි වෙයි ඉස්සරහට 😍😍😍
@piumidilhani9337
@piumidilhani9337 Жыл бұрын
ඉක්මනටම නිදහස් වෙන්න ඩැනී 🥺😓❤️
@niroshavijerathna1154
@niroshavijerathna1154 Жыл бұрын
අපිට හිටපු කඩවසම් cricket තරුව. ඉක්මනටම අයම ජාතික කණ්ඩායමට සෙල්ලම් කරන්න ලැබේවා
@lokayawate
@lokayawate Жыл бұрын
Dubbing eknm supiriyak kyna aya me pathata💪❤️
@xkumara4234
@xkumara4234 Жыл бұрын
Ape dani 🤩❤️
@dmviduraindunilthilakarath6356
@dmviduraindunilthilakarath6356 Жыл бұрын
කුසල් මෙන්ඩිසුත් මේ වගේ..
@theresasamarakoon7137
@theresasamarakoon7137 Жыл бұрын
Thanks so much ❤
@සිංහලටෙලිකතා
@සිංහලටෙලිකතා Жыл бұрын
❤❤❤
@nathashadewmini1749
@nathashadewmini1749 Жыл бұрын
😭😭දනුෂ්ක අයියා ඉක්මන්ට නිදහස් වෙන්න දෙවියනේ
@theresasamarakoon7137
@theresasamarakoon7137 Жыл бұрын
සත්‍යය හැමදාමත් ජය ගන්නවා❤
@n.n.8402
@n.n.8402 Жыл бұрын
බ්‍රෙට් ලී 🤣🤣🤣❤️❤️❤️❤️❤️
@thiwankadodamgoda5266
@thiwankadodamgoda5266 Жыл бұрын
Supiriyak..
@naifm
@naifm Жыл бұрын
❤️
@kashypa1632
@kashypa1632 Жыл бұрын
Aniwa❤️🦁💪
@hansanihansani133
@hansanihansani133 Жыл бұрын
දනුශ්ක ගුණතිලක ඉක්මනින් නිවැරදිකරැ වෙන්න ලැබෙිවා
@dilasports8616
@dilasports8616 8 ай бұрын
Motivetion එක තමයි ක්‍රිඩකයෙක් විතරක් නෙමෙයි ඕන පුද්ගලයෙක්ට වටින්නේ ජීවිතෙ සාර්ථක කර ගන්න
@MOOZcapital
@MOOZcapital Жыл бұрын
খুব সুন্দর একটি সিনেমা দেখলাম।চোখ দিয়ে পানি এসে গেল। ♥♥♥♥
@kahadagamage7159
@kahadagamage7159 Жыл бұрын
මුලින් මුලින් සාර්ථක වෙනවා ම්ල මුදල් ..ලස්සන ගෙවල් සුපිරි වාහන හැබැයි මැදක් වෙනකොට හිරො අසාර්ථක වෙනවා ඉටපස්සෙ එයා කරපු වැරදි තෙරුම් ගන්නවා අන්තිමට හිරො දිනනව ..ඉතින් ඉන්දියාවේ ෆිල්ම් වල ඔයිට වඩා දෙයක් නැ ..අවුල තියෙන්නේ දනුෂ්කගෙ සින් එකයි මෙ ෆිල්ම් එකයි අතර තියෙන වෙනස 😀😀
@preshartstudio3565
@preshartstudio3565 Жыл бұрын
See the story behind ALEX HALES.. This recent interview with Eoin Morgan they not even see his face... ALEX rejected by Morgan former captain due to Drug case. But Alex is hero of semi final... He may be the turning point if take this T2 cup... Anyway what did danushka... 🤣🤔
@jagathsooriyakumara3405
@jagathsooriyakumara3405 Жыл бұрын
I'm really appreciate you before you aren't blaming to our Dana. your main purpose is make a talented cricketer 😘💕
@MOOZcapital
@MOOZcapital Жыл бұрын
Jersey movie dekhne ke baad jo bhi ese dekha hoga wo es movie ko jyada yaad rakhega. What's a uncredible hard working of Vijay. Janmo janmo tak yaad rahega meine ek movie dekhi thi Naam Victory ✌🏆✌ 💕💕❤❤❤❤
@naifm
@naifm Жыл бұрын
❤️❤️
@MOOZcapital
@MOOZcapital Жыл бұрын
@@naifm খুব সুন্দর একটি সিনেমা দেখলাম।চোখ দিয়ে পানি এসে গেল।
@dilankamalshan8983
@dilankamalshan8983 Жыл бұрын
මේක ගොඩක් දුරට ගැලපෙන්නේ කුසල් මෙන්ඩිස් ට
@nazreenfarook1388
@nazreenfarook1388 Жыл бұрын
ක්‍රිකට් පමණක් නෙවෙයි, ඕනෑම ක්‍රීඩාවකදි බොහො වෙලාවට බොහෝ මුදල් ලැබීමත් එක්කම ක්‍රීඩකයින්ට වෙන ලොකුම වැරැද්ද මේක තමයි. බොහොම අමාරුවෙන් තැනකට ඇවිත් අහම්බෙයෙන් විනාශයේ අන්තයටම ගිහින් තමුන්ගේ නම්බුවත් එක්ක ඔක්කොම නැති කරගෙන, ආයේ යථාර්ථය තේරුම් අරන් ඔවුන් පුනරුත්ථාපනය වෙලා නැවත දක්ෂතා වැඩි දියුණු කරගෙන, ක්‍රීඩා පිටියට ඒම නම් අගයන්න ඕනේ. එංගලන්ත ක්‍රීඩකයෙකුටත් ඒ දේම වුණා. නමුත් ආයෙත් ඔහු සුපිරි තරුවක් බවට පත්වුණා. ඇත්තටම මනුස්සෙක්ට වැරද්දක් උනාම කරන්න ඕනේ මකලා දාන එක නෙවෙයි. වැරදි හදාගෙන ආයෙ සාර්ථකත්වයට පත්වෙන්න අවස්ථාවක් දීලා උදව් කිරීමයි. ධනිෂ්ක අතින් කිහිප වතාවක්ම වැරදි සිදු වුනා, ලෝකයක් ඉදිරියෙ ඔහු ලබපු මෙම අමිහිරි අත්දැකීම, අවනම්බුවත් සමග ඔහු නම් නැවතත් එම වැරැද්ද නොකරනු ඇති. දඬුවම් කාලයක් ලබලා, වැරදි හදාගෙන ඔහුට නැවතත් සුපුරුදු පරිදි දක්ෂතා අතරට ඒමට වරම් ලැබේවා! ❤🙏🙏
@priyashandesilva
@priyashandesilva Жыл бұрын
Supiri film ekak❤❤❤
@chamindakumara3822
@chamindakumara3822 Жыл бұрын
Thanks 😊
@supunlakmal7124
@supunlakmal7124 Жыл бұрын
Ape Kollo dakshai hemotama naraka kalayak thiyenawa, me kauruth nikan players la nemei world class players la, dan wath hariyata hadila rata wenuwen hoda deyak karanna puluwan nam eakai wenna one
@kpeditz1305
@kpeditz1305 Жыл бұрын
Movie review karanna lassana voice ekak
@janakinirosha7627
@janakinirosha7627 Жыл бұрын
❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
@dewsararanathunga7747
@dewsararanathunga7747 Жыл бұрын
First comment man 😍❤️
@naifm
@naifm Жыл бұрын
❤️❤️
@viruban8977
@viruban8977 Жыл бұрын
👍💪
@niroshaperera7036
@niroshaperera7036 Жыл бұрын
මෙිකට හොදම නිදසුන කුසල් මෙන්ඩිස් ඔහු හොදට සෙල්ලම් කලා පසුව එකපිට එක ඔහු අසාර්ථක උනා ඒ කාලෙදි අපි ඔහුට බිංදුමාල් කියලා නමකුත් දැමිමා ඔහුගේ වෙලාව කොච්චර නරකද කියනවනමි ඒ කාලෙම වගේ ඔහුට විනය නිති කඩකිරිමිවලට දඩුවමි ලැබුනා නමුත් අද වෙද්දී ඔහු වැරදි හදාගන ස්තාපිත වෙමින් සිටිනවා අපි ඔහුගේ දක්ෂකමි නැවතත් දකිමින් සිටිනවා....ධනුෂ්ක ගුණතිලක කියන්නේ එකම වරද නැවත නැවත කරපු අයෙක්...ඔහු ගැන ඊට වඩා කිව යුතු නැ..කොහොම උනත් ඔහු ඉක්මනින්ම නිදහස් වෙිවා එකා අපේ එකෙක්...
@kumarijayasekara3642
@kumarijayasekara3642 Жыл бұрын
Man itanna na meyawa adanna puluwan kiyala, wagakimak atiwa wada kalada
@assassin2905
@assassin2905 Жыл бұрын
danushkata wada kusal mendist thmi kathwa set wenne
@Kaputamainapissa
@Kaputamainapissa Жыл бұрын
දනුශ්ක කොහෙද සල්ලි වලට ක්‍රිකට් පාවල දුන්නෙ , උගේ සීන් එක වෙනම එකක්🖕
@ajanthabandara8078
@ajanthabandara8078 Жыл бұрын
👌👌🙏🙏❤️❤️
@udarachathuraka5451
@udarachathuraka5451 Жыл бұрын
👍👍🙏🙏🙏
@mrlmal5783
@mrlmal5783 Жыл бұрын
❤👍
@Vinidublicate
@Vinidublicate Жыл бұрын
😘😘😘
@SamsungTAB-zb8jd
@SamsungTAB-zb8jd Жыл бұрын
ධනුෂ්ක ගුණතිලක වල් පරයාට කොහෙද දක්ෂ කමක්...
@preshartstudio3565
@preshartstudio3565 Жыл бұрын
Yes... He is Nothing... 😂
@naturehouse9156
@naturehouse9156 Жыл бұрын
mata thiyena prashne danushkata una siddiya allagena ai anith kreedakayinta pahara gahanne kiyana ekai.
@naturehouse9156
@naturehouse9156 Жыл бұрын
oya kathawa danushkata wada galapenne kusal mendista danushka eka parak karapu warada aye kara. habai kusal mendis nam hithuwe wath nathi widihata diyunu una.
@bhathiyaprabhashwara5182
@bhathiyaprabhashwara5182 Жыл бұрын
❤️
@thiwankadodamgoda5266
@thiwankadodamgoda5266 Жыл бұрын
Meka math balala thiyanwasupirima kathawak..
@WolfieMmusicx27
@WolfieMmusicx27 5 ай бұрын
මෙක ආවේ 2009 victory (2009)
@migramigra7919
@migramigra7919 Жыл бұрын
Gunthilka wedak ne ohoma ain krala aluth kenakta awasthawk dunm hari
@tiktokbazaar2368
@tiktokbazaar2368 Жыл бұрын
කතා වෙනයි සැබෑ ජීවිතය වෙනයි. මූ හැදෙන් නැහැ
@tiktokbazaar2368
@tiktokbazaar2368 Жыл бұрын
කවදාවත් මූ හැදෙයි කියලා හිතන්න එපා
@ruwanbandara8777
@ruwanbandara8777 Жыл бұрын
මෙහෙම කියන උන් ඉද්දී රටකට හරි යයිද ඕයි...
@lakshithadenuwan6422
@lakshithadenuwan6422 Жыл бұрын
Alex hels
@tehanranga3682
@tehanranga3682 Жыл бұрын
ආතල් දෙන්ඩ එපා යකෝ 😂
@EnglishWithSHAN
@EnglishWithSHAN Жыл бұрын
🥲🥲🥲
@sameenuwan5299
@sameenuwan5299 Жыл бұрын
ධනුෂ්ක යලි කිසිදු දිනක ජාත්යන්තර තරග ක්රිිඩා නොකල යුතුයි.. ❗❗❗❌
@sumisumi6512
@sumisumi6512 Жыл бұрын
Janadipathida kiwe?
@sameenuwan5299
@sameenuwan5299 Жыл бұрын
@@sumisumi6512 නැහැ..