Рет қаралды 28,654
Nalavili gee sinhala | කිරි කැටි සිහිනය | Pregnancy music for unborn baby | නැලවිලි ගී
Nalavili gee sinhala | කිරි කැටි සිහිනය | Pregnancy music for unborn baby | නැලවිලි ගී
Nalavili gee sinhala | කිරි කැටි සිහිනය | Pregnancy music for unborn baby | නැලවිලි ගී
Welcome to Bee Kids, your ultimate destination for soothing Sinhala Nalavili Gee and baby sleep music. We bring you a beautiful collection of daru nalavili gee like "doi doi doiya baba" and nelawili gee that are perfect for helping your little one relax and fall asleep. Our channel also features calming pregnancy music for expecting mothers in Sinhala, creating a peaceful environment for both you and your unborn baby.
Whether you're looking for bedtime baby music, kids' sleep songs, or calming lullabies, we have you covered. Our collection includes pregnancy music 2024 and 2025, tailored for soothing unborn babies and helping them rest. Tune in for serene Sinhala pregnancy music, perfect for expecting mothers and their babies.
දරුවාගේ මොළය වර්ධනයට දිනපතා ඇසිය යුතු ආශිර්වාදාත්මක ගී
දරුවාගේ මොළය වර්ධනය සදහා විශේෂ සංගීත ඛණ්ඩයකි. ගැබිණි මව්වරුන් සදහා මනස සන්සුන් වීමට, සුවසේ නින්ද යෑමට මෙම සංගීතය උපකාරී වේ. දිනපතා රාත්‍රියේ නින්දට පෙර මේ සංගීතය අසන්න. පහසු ඉක්මන් නින්දක් ලැබේ. තෙරුවන් සරණයි..!
බුදු ගුණ අනන්තයි.
අනන්ත බුදු ගුණ බලයෙන් මගේ කුසේ සිටින දරුවා නිදුක් වේවා! නිරෝගී වේවා! සුවපත් වේවා! ආයුෂයෙන් සැපෙන් බලෙන් ප්රඥවෙන් වැඩේවා.
සද්ධාවෙන් සීලයෙන් මෛත්‍රීයෙන් කරුණාවෙන් මුදිතාවෙන් උපේක්ෂාවෙන් ඉවසීමෙන් වැඩේවා.
පිනෙන් ගුණ නුවනින් හා තේජසින් වැඩේවා.
බෝසත් ගුණයෙන් පිරිපුන් වේවා බුදු දහමට ලෝ සතනට හිතසුව සලසන ශ්‍රේෂ්ඨතම කල්‍යාණ මිත්‍රයෙක්ම වේවා.
දරුවාගේ මොළය වර්ධනය සදහා විශේෂ සංගීතයක් -
විශේෂයෙන්ම මවක් දරුවෙකු පිළිසිද ගත් විට එකී ගර්භනී අවධියේදී සිටම සංගීතයට ඇහුම්කම් දීම හරිම වැදගත්. සංගීතය දරුවට දැනෙන බවත් එමගින් දරුවාගේ බුද්ධිය වර්ධනය වන බවත් මනොවිද්වතුන්ගේ මතයයි. ගැබිණි මව්වරුන් සදහා මනස සන්සුන් වීමට, සුවසේ නින්ද යෑමට මෙම සංගීතය උපකාරී වේ. දිනපතා රාත්‍රියේ නින්දට පෙර මේ සංගීතය අසන්න. පහසු ඉක්මන් නින්දක් ලැබේ. තෙරුවන් සරණයි..! දෙවියන් වහන්සේ ඔබට ආශීර්වාද කරත්වා.
දරුවාගේ මොළය වර්ධනයට ඇසිය යුතු සංගීතය-
Brain Development music/Mind relaxing music for pregnant mom
දරුවාගේ මොළය වර්ධනය සදහා විශේෂ සංගීත ඛණ්ඩයකි. ගැබිණි මව්වරුන් සදහා මනස සන්සුන් වීමට, සුවසේ නින්ද යෑමට මෙම සංගීතය උපකාරී වේ. දිනපතා රාත්‍රියේ නින්දට පෙර මේ සංගීතය අසන්න. පහසු ඉක්මන් නින්දක් ලැබේ. තෙරුවන් සරණයි..!
අහන් ඉන්න ආස හිතෙන දරු නැළවිලි ගී| පුංචි පැටියට ඇහෙන්න දාන්න| Daru nalawili gee|Best sinhala lullaby
කිරි කැටියෙකු පතන ඔබ අනිවාර්යෙන් ඇසිය යුතු ආශිර්වාදාත්මක භාවනාව- meditation for mother and baby
Subscribe to Bee Kids for more relaxing music!
Tags: nalavili gee sinhala, daru nalavili gee sinhala, doi doi doiya baba, nelawili ගීත, nalavili gee, නැලවිලි ගී, Nalavili gee sinhala, කිරි කැටි සිහිනය, Pregnancy music for unborn baby, Pregnancy music 2025, Pregnancy music 2024, Pregnancy music sinhala, sinhala Pregnancy music, Pregnancy music, baby sleep music, Sleep music baby, clam music baby, baby lullaby Sinhala, kids sleep song, bed time song, Daru Nalavili Gee Sinhala 2021, Bed time Baby music, bee kids