වෙඩින් එකට ඇවිත් හිටපු හැමෝගෙම ඇස් වලට කදුලු එක්කරමින් නලීන් කරපු සංවේදී වැඩේ Nalin Perera Daughter

  Рет қаралды 127,171

Rasaduna රසදුන

Rasaduna රසදුන

Күн бұрын

Пікірлер: 63
@pathmisameera6839
@pathmisameera6839 2 жыл бұрын
වෙන්වෙන්න ගිය කුරුලු කූඩුවක් අයෙත් එකතු කරේ මේ ආදරනීය දුව....අද හැමෝම සතුටින්❤❤❤❤❤happy wedding life 💗💗💗
@Divorcedhousemaid666
@Divorcedhousemaid666 2 жыл бұрын
ඇයි කුරුලු කූඩු කැඩුවෙ ප...දෙකෙ ගිනි නිවන්ඩද
@dilinisulochanaperera
@dilinisulochanaperera 2 жыл бұрын
එදා ඉදලා අද වෙනකන්ම කිසිම වෙනසක් නැතුව තාමත් කැමති චරිතයක් නලින් අයියෙ ඔයා. හැමදාම සතුටින් ඉන්න. සුභ පතනවා දෝණිටත් හදවතින්ම. ආදරෙයි ❤️❤️❤️
@anomadesilva5761
@anomadesilva5761 2 жыл бұрын
මේ දුවට කොච්චර සතුටක් ආඩම්බරයක් ඇත්ද... තෙරුවන් සරණයි හැමෝටම❤️❤️❤️❤️
@NelenOrerah
@NelenOrerah 2 жыл бұрын
නලීන්.ආයීයේ..මගේ.සුබ.පැතුමී..හැම.තාත්තා.කේනේක්....ම.මේවගේ.වූනානමී.ආපේ.ලංකාවේ.දුවලා.කොචීචර.වාසනා.වන්තද.දේවීයනේ..
@kumududuni8229
@kumududuni8229 2 жыл бұрын
සින්දුවේ පද පේලි ටික කියනකල් බලන් හිටිය මං .පස්සෙ මතක් උනේ වීඩියෝ එක ඉවර වෙන්නත් ලගයි කියලා .😂😂😂❤
@e.medirisinghe4012
@e.medirisinghe4012 2 жыл бұрын
මාත් ඔයා වගේ බලාගෙන හිටියේ 😄😄😄😄😄😄🤣💕
@kumududuni8229
@kumududuni8229 2 жыл бұрын
@@e.medirisinghe4012 🤝😂😂😂
@nishanthishiromi2808
@nishanthishiromi2808 2 жыл бұрын
අනේ දැක්කාම අාස හිතෙනවා මටත් දුවෙික් ඉන්නවා දෙන දවස අමතක කරලා ඉන්නෙ මෙිවා බලනකොට හරිම අාසයි දුකයි ජෙසු පිහිටයි දුවෙි
@rubyperry8027
@rubyperry8027 2 жыл бұрын
Congratulations. Be Happy together forever!❤️🌹❤️
@biliban3394
@biliban3394 Жыл бұрын
Rasaduna ponnayo, Nalin Perera ge song eka kapuwe ayi uguduwo
@hkkahkka7827
@hkkahkka7827 2 жыл бұрын
Koooo sinduwa asawen ahan hitiye sinduva tama nee. Congratulations swetha
@thusharadilruksh2034
@thusharadilruksh2034 2 жыл бұрын
😂 මමත් බලන් හිටිය සිංදුව කියනකං
@hkkahkka7827
@hkkahkka7827 2 жыл бұрын
Ekane ane.
@latalata8516
@latalata8516 2 жыл бұрын
අැත්තමයි...මම..හරිම..කැමතියි..නලින්ට..මමත්..හලාවත....ඔබ..ෙදපලට..ජය.මග්ගලමි
@samaniwarakapitiya3532
@samaniwarakapitiya3532 2 жыл бұрын
Ane mage ammay thaththayth oya vage hithuvanum kochchara vatinavada? Nalin ayye.🙏🙏🙏❤❤❤❤❤❤❤❤💞💞💞💞💞💞💞💞💞💞
@chrishanidezilva1760
@chrishanidezilva1760 2 жыл бұрын
That was his life song family ties thats his meladi he give to a nother to tc to sing a new version congratulations duwa to both of you God bless your new life 🥂🍾🎉️🎊️💐
@sunethrakusum8189
@sunethrakusum8189 2 жыл бұрын
Janapriya naluwa Nalin, happy weded life ♥️
@UKLDN1989
@UKLDN1989 2 жыл бұрын
දැන් ඉතින් මොන තරම් දේ කිව්වත් ,පවුල ගැන තැකීමක් නැතිව වෙන ගැහැනියක් සමඟ විවාහ වෙන්න හිටිය ඔබ ගැන අපේ පැහැදීමක් නැත..මේ කෙල්ල හිටියේ නැත්නම් ඉතින් අර ගෑනි එක්ක දැන් පවුල් කනවා..දැන් බයිල නොගහ ඉන්න සහෝ..
@subashiniweerasinge5858
@subashiniweerasinge5858 2 жыл бұрын
නලින් දුව ලස්සනයි.
@inokawijethunga8791
@inokawijethunga8791 2 жыл бұрын
Dance eka lassanai. Ko sinduwa
@hiranperera1232
@hiranperera1232 2 жыл бұрын
forgive your parent's wrong things they have done in the past. Duwa, what ever said and done, they are your parents. Nalin, you too learn from the mistakes and wrong doings you have done in the past and get on with a nice family life. all the best for the Nalin & family. God Bless you all.
@Dvimal-lq7re
@Dvimal-lq7re 2 жыл бұрын
දරුවන් කොච්චර උස්..මහත් වුණත් දෙමව්පියන්ට ගොඩාක් පුංචියි.නලින් den මනමාලිය වෙච්චි දුව එක්ක dance කරනවා පේන්නේ අපිට ..නලින් inne අවුරුදු ගාණක් එහා දුවගේ පුංචි කාලේ ..එහෙම i තාත්තlaa..අවාසනාවකට කියන්නේ මට එහෙම thaththek නැතුව ගියා .
@neteesiyadikwellavidanage3
@neteesiyadikwellavidanage3 2 жыл бұрын
Jesu pihitay oyalata
@amishadilrukshi4957
@amishadilrukshi4957 2 жыл бұрын
සිංදුව අහන්න බලන් ඉදපු අහිංසක මම 🤦🤦
@CookingWithKuma
@CookingWithKuma 2 жыл бұрын
සුබ මංගල්ලයක් වේවා තෙරුවන් සරනයි
@nadishamihirani6411
@nadishamihirani6411 2 жыл бұрын
හොඳ තාත්ත කෙනෙක්
@dantidanti1017
@dantidanti1017 2 жыл бұрын
Congratulations
@nelukahewage7132
@nelukahewage7132 2 жыл бұрын
Nalin sirte api harime aderei nihetemani bokkenme juwat wene pudgeleyek
@needrar.n.mperera9517
@needrar.n.mperera9517 2 жыл бұрын
Where is the song ?????
@lathagonalagoda6013
@lathagonalagoda6013 2 жыл бұрын
We cannot hear the song
@anoshalakmali6526
@anoshalakmali6526 2 жыл бұрын
කෝ සිංදුව
@wasanthichathurani8871
@wasanthichathurani8871 2 жыл бұрын
😃😃😃😃 නිකන් බොරැවට සිංදුවක් දිහා බලන් ඉදලා ඩේටා කපා ගන්නවා
@samaniwarakapitiya3532
@samaniwarakapitiya3532 2 жыл бұрын
Ekanum aththa.
@pushpapalihawadana608
@pushpapalihawadana608 2 жыл бұрын
Congratulations 🌹
@kumudumangala2316
@kumudumangala2316 2 жыл бұрын
කෝබන් කියු දේ..සිංදුව අපටතමයි කියන්න වෙන්නේ..බොරැ හෙඩි ලයින් දාන්න එපා..
@Tiktok-hj7qc
@Tiktok-hj7qc 2 жыл бұрын
Me duwa lokayak watinawa..wenwa yanna giya mawpiyan newath eka thenakata karapu diriya diyaniyak....
@priyanganimalkanthi454
@priyanganimalkanthi454 2 жыл бұрын
ko etin sinduwa music vitarainee
@iranganimangalika7176
@iranganimangalika7176 2 жыл бұрын
පුදුම ලස්සනයි නලින් දුව වෙනුවෙන් ලියපු සිදුව
@udenikapriyanthi8868
@udenikapriyanthi8868 2 жыл бұрын
කෝ සින්දුව k🤔🤔
@vinithakumarasinghe677
@vinithakumarasinghe677 2 жыл бұрын
Congratulations ❤❤❤❤
@gretajulietliyanwela8879
@gretajulietliyanwela8879 2 жыл бұрын
කෝ අනේ ඔය අගය කරල අන්ඩල කියනව කිව්ව සින්දුව්ස්
@dilshanirathnayka5515
@dilshanirathnayka5515 2 жыл бұрын
♥️
@nehamathews611
@nehamathews611 2 жыл бұрын
ඔය ඇති මගුල් ගැන කිව්වා. යකෝ මුන්ට ඉවරයක් නෑනේ. නවත්තපිය ඕක . යකෝ දෙන්නෙක් බැන්දා එච්චරයි . මල වදයක්නේ බං
@CookingWithKuma
@CookingWithKuma 2 жыл бұрын
🌹🌹
@anndevika1605
@anndevika1605 2 жыл бұрын
Duwai, puthai thatha ge kapapu paluwa
@upalijayakodi1303
@upalijayakodi1303 6 ай бұрын
Wedin frock eka harima kathai kettu vadi bride kathai kavuda anduve
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 2 жыл бұрын
shiranthi kunu wesiyek,ganikawak,modle.mahindage gani shiranthi
@kanchanasenanayaka6813
@kanchanasenanayaka6813 2 жыл бұрын
Ko sinduwak නෑනේ
@niroshamadurawala2280
@niroshamadurawala2280 2 жыл бұрын
Ko Bola sinduwa😏
@sunijayasinghe1948
@sunijayasinghe1948 2 жыл бұрын
AttatMa dan me mznamaliyek kiyane kena apata penne hari thekudichchiyek vage mokade api Dakalatibena manaliyzn adu gane Edawasatawat an aye idiriye bohoma sanvaraseeliva hasiriya Utui. Eyabalagena hidinatath priyay. Balanne ada manaliya poruwen bahinne kappichcha panuwek Vage uda pane pane natannatai. Mewani asheelacjchar.vidi krama natarakalautui. Magul gedara ekama Pissuvay. Choka baila dance. Api Wedding eka davasake mevani De balaporottu novemu. Obe daruwade deega denedavadata Mevani zmana de nokar edavase Vatinakama gauraveya gane danuwat keranne nam ita vatee.
@nadeekanadheeka1413
@nadeekanadheeka1413 2 жыл бұрын
😡😡😡😡😡
@bad769
@bad769 2 жыл бұрын
ko sinduwa
@kusumrodrigo933
@kusumrodrigo933 2 жыл бұрын
කෝ සිංදුවෙ වචන. කිසිම වැඩකට නැති මියුසික් එකක් චුටිටක්වත් දුකක් දැනුනෙ. නැ නලින් හරිම කැතයි ඔවා හොදයි රට සුද්දන්ට🤣🤣🤣🤣
@nimaliperera9457
@nimaliperera9457 2 жыл бұрын
🤣🤣🤣🤣
@AsdAsd-ps8xp
@AsdAsd-ps8xp 2 жыл бұрын
Ko ban sinduwa
@anndaannda2804
@anndaannda2804 2 жыл бұрын
Frock eka open wadine
@sandarenupremarathna.
@sandarenupremarathna. 2 жыл бұрын
Koi sinduwak
@sanehcvjf7717
@sanehcvjf7717 2 жыл бұрын
Congratulations ❤❤❤
@ajanthafonsekadan5136
@ajanthafonsekadan5136 2 жыл бұрын
Congratulations ❤️❤️🌹
@shanikagunasekera782
@shanikagunasekera782 2 жыл бұрын
Congratulations
@rohinigamage5990
@rohinigamage5990 2 жыл бұрын
❤❤❤❤❤
@niroshathamel5084
@niroshathamel5084 2 жыл бұрын
Congratulations ❤️❤️❤️
SINTO || EPISODE 40 || සින්ටෝ || 02nd December 2024
19:10
Swarnavahini TV
Рет қаралды 66 М.
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 16 МЛН
OUR WEDDING TRAILER | Swetha & Ranith
7:51
Swetha Melly
Рет қаралды 113 М.
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59