KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ආණ්ඩුව හාල් මෝල් මාෆියාවට හසු වෙලාද? | Satana
7:39
බඩු තියෙනවා! හාල් පොල් හිඟය ගැන මෙන්න සතොස කියයි
4:54
My daughter-in-law finally praised me# Laotie smiled# made a good play every day# photosynthesis pl
00:34
The evil clown plays a prank on the angel
00:39
Что будет если украсть в магазине шоколадку 🍫
00:39
Этот беспредельщик ПЕРЕШЁЛ ЧЕРТУ и за это был СЕРЬЁЗНО НАКАЗАН #shorts
01:41
ලබන අවුරුද්ද වෙනකොට හාල් පිටරටින් ගේන එක වෙනස් කරනවා | Namal Karunaratne
Рет қаралды 12,013
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,7 МЛН
Newsfirst Sri Lanka
Күн бұрын
Пікірлер: 106
@gayanikumari7696
3 күн бұрын
ජයවේවා ශ්‍රීලංකා කුවේට් සිට ❤❤❤❤
@vasanthiwvasanthi389
2 күн бұрын
ඔබතුල ගැන අපිට විස්වාසය තියනවා 👍🙏
@mishendrawishwa2578
2 күн бұрын
ජයවේවා ජයවේවා
@anomadarshinie6343
2 күн бұрын
අනිවාර්යෙන් චන්දෙ දිනුවට හැම දෙයක්ම මැජික් වගේ කරන්න අපහසුයි 159 ගෙනාපු ජනතාව එක දන්නව. 👏 20% ක් තව ඉන්නවනේ ඒ අය තමයි මැජික් හොයන්නේ 😂😂👍
@mkllin-jg3tq
3 күн бұрын
ජයවේවා
@jayanthikumudini3881
2 күн бұрын
නාමල් සහෝදරයා මිනිස්සුන්ගෙ හදවතේ රාවය හදුනන නායකයෙක්.අපි දන්නව වැඩට බැස්සොත් වැඩ.බයත් නෑ.කිව්වොත් කිව්වා අපිඔබට ආදරෙයි .තෙරුවන්ගේ ආශීර්වාදය ලැබේවා .
@chamindaRohana-q6l
3 күн бұрын
ජයවේවා සහෝදරයා
@BandupriyaAnuraUggalla
3 күн бұрын
ජයමවේවා ❤❤❤❤
@jhaperer9929
2 күн бұрын
ඔහොමයන්, තව මාස දෙක තුනෙනකින් හැමොගෙම කට වැහෙයි.
@achalabanuka
3 күн бұрын
ජයෙන් ජය❤
@kamalabayarathna233
2 күн бұрын
මගේ මව්බිම දිනේවා !
@DulaniMarasingha
2 күн бұрын
පොල් ගෙඩියට වැලලෙන්ඩ හදන උන්ට මේව පේන්නෑ
@JayathilakaBandara-cu3kx
3 күн бұрын
නියමයි සහෝදරයා ( ගුරැ ඇමැති තුමා) ඔහොමම ඉදිරියට යමු ..කටුගම්පල අපි මේ ආණ්ඩුව එක්ක හැමදාම ඉන්නවා.... ජයවේවා මාලිමාවට ජයවේවා
@sudanapoli6016
2 күн бұрын
Budusaranai srilanka malima jaya veava budusaranai srilanka ❤❤❤
@SCDPriyanthi-xz7cf
2 күн бұрын
රිලා උවදුර ට සහනයක් මෙි ජනතාවට ලබා දෙන්න.සතුන් ආරක්ෂිත තැනකට ගෙනයන්න ගොවියා ආරක්ෂා කරන්න ගොවිතැන රැකුනොත් අපි රැකේ❤
@tribelife7650
3 күн бұрын
සැබෑ (AKD)ජනාධිපතිවරයෙක් යනු විප්ලවීය සංවර්ධනයක් තුළින් තම ආදරණීය රට නිදහස් කර ගනිමින් ජනතාවට උපකාර කරන . Jayathissa Namal Karu Herath Viddyarathna samarasinha Bimala Handunn Tilwinn day of Hero today NPP solution
@lakshithahh60
2 күн бұрын
Good job man ❤🎉
@arunayasapalitha605
2 күн бұрын
නාමල් සහෝදරයා රිළා ගහනය අඩු කිරීම සඳහා වනජීවී ගහන පාලනය පිළිබඳ අයිතිය ඇත්තේ වන ජීවී රක්ෂණ දෙපාර්තමේන්තුවට ඔවුන්ට ඒ වැඩේ බාර දෙන්න උදව් පසු වෛද්‍ය නිලධාරීවරුන්ගෙන් ලබා ගන්න අවශ්‍ය සම්බන්ධීකරණය කරන්න
@lakshithahh60
2 күн бұрын
Great ❤🎉
@disanayakakumari4809
2 күн бұрын
❤❤❤❤❤❤❤ jaya wewa
@sgf833
2 күн бұрын
වැව් දස දහස,පුරං කුඹුරු අස්වැද්දීම නැවත අරබමු.
@SurprisedAstronaut-je9qm
3 күн бұрын
Niyamay Niyamay Niyamay ❤malimaweta jaya wewa
@nandanidisa1031
2 күн бұрын
පොල් හාල් වලට සම්පුර්නයටන්ම වගකියන්න ඔනි ගිය ආංඩු,
@dhanushkanuwantha5543
2 күн бұрын
වෙනස් නෙවෙයි ෴ ගේන්නෙ නැති වෙන්න ඕන
@shanepereraedu
2 күн бұрын
රිලවුන්ට සහ දඬු ලේන්නුන්ද අල්ලල ගෑනු පිරිමි වෙන වෙනම sanctuary එහෙකට දාන්න. ඒක maintain කරන්න ලොකු ගාණක් යන්නෙ නැති වෙයි. බක පණ්ඩිත හිත උනු වෙන සත්ව වේදීන්ටත් කියන්න ඇවිල්ල donate කරන්න කියල 🙏
@thanujaperera3313
2 күн бұрын
❤ අනිවාර්යයෙන්ම උන් ඉන්නවා ගෙවල් වලට වෙලා බටර් ච්ස් කාලා .
@ambanagesudhrmika1864
3 күн бұрын
මාලිමාවට ජය රටට ජය අනුරට ජය ජවිපෙට
@ApWijerathna
3 күн бұрын
Jayawewa. Oya videsikayanta idaganna putuwak denna paune❤
@Arunawasalamudali
3 күн бұрын
අපේ රටේ සහල් අර්බුධය පිටුපස ඉන්දියාව ඉන්නවා. ඉන්දියාව සතුව, ඍතු විපර්යාස, පීඩන අවපාත, වර්ෂා, ගංවතුර ඇතිකළ හැකි කාලගුණික ආයුධ තියෙනවා. ඔවුන් ඒවා ඉන්දීය සාගරයේ ක්‍රියාත්මක කරනවා. මෙහි අවසාන අරමුණ කලාපයේ ඉන්දීය බලය පැතිරවීම. ශ්‍රී ලංකාවේ මේ ආණ්ඩුව පෙරලා දැමීම රාජ්‍ය නායක ඝාතනයකින් සිදු කල නොහැකි නිසා ඔවුන්ගේ අරමුණ මහජන මතය වෙනස් කිරීම හරහා ජනතාව මගින්ම ආණ්ඩු විරෝධයක් ඉපදවීමයි. ඉන්දියාව නැනෝ තාක්ෂනය, හෝ මෘදුකාංග හරහා හෝ හැකි උපරිම බුද්ධිය යොදවා අවසානය දක්වා මේ සටන ගෙනියනවා.
@NishadiWijesinghe-v5y
2 күн бұрын
😢😢😢
@thanujaperera3313
2 күн бұрын
එහෙම නම් ඉතින් මේ සාගරයේ අනෙක් රට වලටත් එහෙම ප්‍රශ්න එනවා නේ. එහෙම කරන්න පුළුවන් නම් ලොකයේ අනෙක් රටවල් කරන්න එපැයි .
@airanganijayalath1799
2 күн бұрын
Ewa nam boru kata neda
@Damitha-st6ft
2 күн бұрын
Very clear speech ❤
@anomadarshinie6343
2 күн бұрын
👏👏👏👍🙏
@sarathw5740
2 күн бұрын
ඉතාමත්ම බලාපොරොත්තු සහගත කථාවක්.
@anomadarshinie6343
2 күн бұрын
සත්තුන් ජිවත් වෙන්න ඕන තමයි එත් ජනතාවගේ ජිවිතවලට දැඩි සේ බලපාන විදිහට අනවශ්‍ය විදිහට එ සතුන් බෝ වෙනවනම් එක පාලනේ කරන්න වැඩ පිළිවෙලක් තියෙන්න ඕන, සමහර රටවල් එහෙමය් කරන්නේ, ලංකාවේ දැන් වදුරෝ, වල් ඌරෝ මොනරු විශාල ලෙස බෝවෙලා, අලින්ගේනම් එහෙමටම් බෝවීමක් නැ එත් කැලෑවල් හෙළිකරන නිස උන් ගං වදිනවා, කරුණාකරලා ඒවට විසදුම් හොයන්න 🙏
@easypeasy1320
2 күн бұрын
❤❤❤❤❤
@duleepdias7332
3 күн бұрын
CORRECT
@oshanwijesinghe2234
2 күн бұрын
පනතක් සම්මත කරන්න මාසයක් විතර යනවා යනවා කියලා මේ රටේ ගොඩක් මෝඩයෝ දන්නෙ නෑ කඩවල මිලදර්ශනය ප්‍රදර්ශනය කිරීම කිරීම අනිවාර්ය කරන්න නැති උන්ට දඩ ගහන්න
@SujithWeerasinghe-c6u
2 күн бұрын
🎉😂😂❤❤
@dayanandakarunamunige9732
2 күн бұрын
සුපිරි බ්‍රෝ අපේ රටේ සත්තුන්ට පුණ්නක්කු කවමු වැඩ ගන්න 😂😂😂
@MiranDuminda
2 күн бұрын
ගොයම් කපන්න කලින් කොහොම හරි පොහොර සහනාධාරය දීපල්ලා
@nilanthidompage9837
2 күн бұрын
සමහරක් ඉන්නවා උන් හිතන්නේ අන්තෙට කඩා වට්ටපු රට එක රැයෙන් ගොඩ දාන්න පුළුවන් කියලා..... මාලිමාවේ අය මේ කර ගහලා තියෙන්නේ අනුන්ගේ පව් වලට...... ඒවා නිසියාකාරව යහපත් කරනවා යන විශ්වාස බහුතර ජනතාව තුළ තියෙනවා ...... අපි බලන්න ඉන්නවා පිළිවෙලකට මේ සියල්ල විසඳන තුරු......
@jayangawijesinghe7579
2 күн бұрын
මුන්ට පුලුවන් එකම දේ මයික් එකක් දුන්නොත් ලොරි ටෝක් දෙන එකයි උද්ඝෝෂණ නවත්වන එකයි විතරයි. දැන් උද්ඝෝෂණ නෑ. මොකෝ උද්ඝෝෂණ කර කර රට ආපස්සට ඇදපු උන් අද ආණ්ඩුවෙනෙ. ඉන්දියාවෙ හාල් කිලෝවක් රු. 30 යි. ඒ කියන්නෙ ලංකාවෙ මුදලින් රු. 90 ක් වගේ උපරිම. ඒ හාල් ලංකාවට ගෙනත් රු. 230 ට දෙන්නලු. කව්ද මේවගෙන් ගසා කන්නෙ, කොමිස් ගන්නෙ. කොයි ඇමතිද ?
@chamindaRohana-q6l
3 күн бұрын
අක්කරේ ,හෙටිටෙයාර් නොදන්න කිරිබේටියෝ තමයි ආන්ඩු කරලා තියෙන්නෙ
@jenetteweliwita825
3 күн бұрын
N p p❤
@crishanthaj1185
2 күн бұрын
පුන්නක්කු හිඟයක් තියෙනවා කියලා එහෙම කියන්න එපා සජබයියන්ට 😜.
@around_sl
2 күн бұрын
Man mekata kamathi. 😊❤ Lal ara deh kiwwe hithala kiwwe mulu anagathe ganama hithala. Thawakalikawa ho eka kare nattam pol, ahara serama rilaw nasthi karanawa.
@SujithWeerasinghe-c6u
2 күн бұрын
Akb and npp are the best of the best in the world 🎉😂❤❤❤
@RabukkanageJayarathna
2 күн бұрын
ඉන්දියන් සහල් 200/-අඩුවෙන් දෙන්න පුලුවන්.රසයෙන් ගුණයෙන් අඩු විදේශිය සහල් වලට කැමැත්ත අඩුයි!.
@rupikawewage9347
3 күн бұрын
PL. RESTART PLANTING FOREST
@sanjeewakumara2046
2 күн бұрын
Korea best Korea 🇰🇷 💕 ❤ 💓 😍
@Vhhds136
2 күн бұрын
මාලිමාවෙ ගොඩක් අය හොදයි හැබැයි එරංග ගුණසේකර, ජගත් මනුවරන කියන චරිත ආරපොනය කරගත් මාන්නකාරි බව පෙනව මම කැමති නැ, හැබැය අ චතුරංග අබෙිසිංහ තරුනයගෙ එහෙම නැ
@nalinduminda7423
2 күн бұрын
Jaya wawa
@lalitharupasinghe9644
2 күн бұрын
වෙනස් කරනවා කියන්නෙ වැඩි කරනවා කියන එකද?😂😂😂
@shanepereraedu
2 күн бұрын
හේ හේ හේ අමෝ අමෝ නේ? 💀
@hanz6282
2 күн бұрын
මොනාද බන් වැඩි උනේ කියපන්කො
@Mahesh.3303
2 күн бұрын
next week ලබන අවුරුද්ද බ්‍රෝ..
@sugumaranratnasabapathy2423
3 күн бұрын
Owwa podhi deval.Horu Na...that is GD
@dharmapriyad5952
2 күн бұрын
Good 😂😂😂😂
@priyanthawijesinghe3704
Күн бұрын
කයිය නතුව වඩ කරල පෙන්නන්න මෙක ජපුර ශිශ්‍ය සන්ගමය නෙවෙ
@RansiriPremavilal
2 күн бұрын
බොරු කීම කවුරු කිව බොරුම යි.
@sanathr9509
2 күн бұрын
වොයිස් කට් දි දී බොරු පොරොන්දු නහ් දෙන්න එපා නාමල් සහෝදරයා. කරන්න පුළුවන් දේ විතරක් කතා කරන්න
@Susantha-b5q
2 күн бұрын
මට ඇත්තටම දරාගන්න අමාරුම කාරණය තමයි මෙන්න මේ පම්පෝරි කතා පහුගිය කාලේ කියපුවා තාම විඳවනවා මිනිස්සු තව තව ඇදේවල් ඇවිල්ල කියනවා අනුර සහෝදරයා බොහොම අමාරුවෙන් මේක බොහොම අවංකව ගොඩදාන්න ට්‍රයි එකක් දෙනකොට එයාලා හැමෝම එකතුවෙලා පම්පෝරි ගහනවා ඒකාලෙට කරන දේවල් ලේ කාලෙට කරන්න දැන් ඒකට වැඩපිළිවෙළක් හදන්න එතකොට ඕක කියව කියව නටන්න ඕනේ නැහැ ඇත්තටම මෙයා වසන්ත සමට සිංහ සමන්ත විද්‍යා රත්න නලින් හේ වගේ මේ අය පුළුවන් නම් කටට ප්ලාස්ටර් ගහල තියන්න ඇත්තටම ගොඩක් වටිනවා
@anushawasala5096
2 күн бұрын
Monawa karannath essara wela me kannata ona pohora tika .dila enna...nathnam labana auruddata katha goth a ganna we..
@duleepdias7332
3 күн бұрын
@Dayananda-k5e
2 күн бұрын
Maka.khoyada.hngela.heteya
@AnuratennakoonTm
2 күн бұрын
Munge කයිවාරු නතර karanawanam..
@TrendLK
2 күн бұрын
අනේ වදින්නම් උබ කටවහගෙන හිටපන් නාමල් .. බොගේ කයිවාරුව විතරයිනේ ... අදාල ඇමති කම කරපන් ... ජනාධිපති තුමා නැත්තම් හාල් ප්‍රශ්නෙ පැටව් ගහනවා උබ කයිය ගහ ගහ ඇවිදිනව
@IsurikaMadhuwanthi
2 күн бұрын
Kalin eun karapuwa penne nedda.unta benapanko.meth inne govithen karana manussyak.danna nisa kiyanne
@TrendLK
2 күн бұрын
@IsurikaMadhuwanthi මචන් මම දුන්නෙත් මාලිමාවට හැබැයි වැඩ කරන එකා කියො කියෝ ඉන්නෑ මුගේ වැඩේ කයිවාරුවම විතරයි ..ඔන්න බලපන් දීපු ඇමති කම ඇන ගන්නවා මු
@jayasooriyakumara7111
2 күн бұрын
අපේ කඩවල හාල් 350 පොල් 250❤
@PercyWick-z7j
2 күн бұрын
ගන්න එපා පාන් කාපන්
@wattakkapoosa
2 күн бұрын
කඩන් වැටෙන Flight එක්ක ඉන්න Pilots ලා වගෙ ඉන්නෙ. මෙයාලා කොහොමද මැජික් පෙන්නන්නෙ.
@ukuk1581
2 күн бұрын
වැඩපිළිවල තියාගෙන දුම් අල්ලපන්. එතකොට රට ගොඩ. 😂😂😂😂😂
@IsurikaMadhuwanthi
2 күн бұрын
Kalin aya kare ekani.e dun allapuwage prathipala thama me
@kellyfelder9077
3 күн бұрын
😂😂😂Ane palayan Hutho yanna.ubalge wisil wethari Balati ne.tawama Gowiyanta phora shana Daraya lebila nhe.kediri Ghanne nethuwa weda karala Penn Pan.Gota korona kale minisunta r.p.500gane 3paraka Dunna monawa Unath.😂😂😂😂
@shanthasilva9587
3 күн бұрын
උබේ අම්මට බල්ලෝ හුකලාද
@malinduanuttara7017
3 күн бұрын
500gne 😂😂😂
@malinduanuttara7017
3 күн бұрын
Type karanna igenaganim bn anunge ada hoynn kalin😂
@JayathilakaBandara-cu3kx
3 күн бұрын
2048 වෙනකල් ඉන්ට අමාරැයි වගේ... පවු බං
@curiahistorica6215
3 күн бұрын
උඹත් හරියට Type කරල නෑනෙ 😂@@malinduanuttara7017
@වීරවර්ධන
2 күн бұрын
හාල් ඔක්කොම beer හදන්න යවල .... වටරැක lion beer එක ගාව කන්ටේනර් 6ක් නවත්තල තිබ්බ
@gajalanka95
2 күн бұрын
ආන්න ඒවා ගැන හොයලා බලන්නඕන නාමල් ඇමතිතුමා
@sgf833
2 күн бұрын
යකෝ වටරැක බියර් එක වහලා දාලා ටිකක් කල්.
@වීරවර්ධන
2 күн бұрын
@sgf833 මොන පිස්සුද ඔ්යි කට්ටිය දැනුත් වැඩ මන් එතනින් තමා හැමදාම වැඩට යන්නෙ... මන් ඉන්නෙ ස්ටේෂන් එක ලඟ වටරැක ..... මන් දැක්ක කවදාවත් නැතුව කන්ටේනර් 6k නවත්තල තිබ්බ
@MNOmath
2 күн бұрын
❤❤❤❤
@Induminad129
2 күн бұрын
❤️❤️
@MNOmath
2 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
7:39
ආණ්ඩුව හාල් මෝල් මාෆියාවට හසු වෙලාද? | Satana
Newsfirst Sri Lanka
Рет қаралды 8 М.
4:54
බඩු තියෙනවා! හාල් පොල් හිඟය ගැන මෙන්න සතොස කියයි
The Life Traveler
Рет қаралды 49 М.
00:34
My daughter-in-law finally praised me# Laotie smiled# made a good play every day# photosynthesis pl
Fengjie Family Joke
Рет қаралды 10 МЛН
00:39
The evil clown plays a prank on the angel
超人夫妇
Рет қаралды 42 МЛН
00:39
Что будет если украсть в магазине шоколадку 🍫
Miracle
Рет қаралды 1,8 МЛН
01:41
Этот беспредельщик ПЕРЕШЁЛ ЧЕРТУ и за это был СЕРЬЁЗНО НАКАЗАН #shorts
BalcevMMA_BOXING
Рет қаралды 15 МЛН
10:53
අමාත්‍ය ලාල් කාන්ත සිදු කල උණුසුම් සුවිශේෂී ප්‍රකාශය | BREAKING & HOT | Kalu Sudda
Kalu Sudda
Рет қаралды 10 М.
6:02
රටම කතාකළ ගොවි ජනතාවට බලපාන වන සතුන්ගේ ගැටලුවට අද තීරණයක් ගනී | Lal kantha
Newsfirst Sri Lanka
Рет қаралды 6 М.
29:27
🔴 LIVE | News 1st: Lunch Time Sinhala News | (11.12.2024) දහවල් ප්‍රධාන ප්රවෘත්ති
Newsfirst Sri Lanka
Рет қаралды 28 М.
1:53
ගැමි කෑම රහසට පිස්සු වැටී සීගිරිය හැර නොගිය සුද්දෝ | Rupavahini News
Rupavahini News
Рет қаралды 10 М.
2:35
කොළඹ හතේ කඩමණ්ඩියට ගොඩවුණු ඇමති විජිත
Ada Derana
Рет қаралды 25 М.
20:41
Office Christmas පාටිය | @BlokandDino | Gehan Blok & Dino Corera
Blok & Dino
Рет қаралды 30 М.
2:49
කොළඹ වරායේ බටහිර හදන අදානි - අමෙරිකාවේ සල්ලි එපා කියයි - Hiru News
Hiru News
Рет қаралды 20 М.
27:59
මාර්තු වෙද්දි හාල් ප්රශ්නය ඩබල්ද? ට්රිපල්ද?
Newsfirst Sri Lanka
Рет қаралды 27 М.
10:55
රජයත් මෝල් දාන්න යන්නේ අපි මේක අතහරින්නේ නෑ.. මේ සෙල්ලම ටික කාලයයි | Satana
Newsfirst Sri Lanka
Рет қаралды 595
11:50
චන්ද්‍රිකාගේ කැත වැඩේම කරන අගමැතිනි හරිනි | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 7 М.
00:34
My daughter-in-law finally praised me# Laotie smiled# made a good play every day# photosynthesis pl
Fengjie Family Joke
Рет қаралды 10 МЛН