Namal Udugama Full Session | S&S Hot Blast Season 01 with Reverb Band

  Рет қаралды 372,263

S & S Entertainment

S & S Entertainment

Күн бұрын

#reverb #live #music #maharagama #musical #blast #namaludugama #namaludugamasongs

Пікірлер: 313
@දඟරයා
@දඟරයා 11 ай бұрын
අඩේ බේසා...😍😍😍 බෑන්ඩ් එක පිස්සුවක්...😍
@amiladissanayake8873
@amiladissanayake8873 Жыл бұрын
බොරු පඩ ශෝ නැති සුපුරි සෙට් එකක් ජය වේවා
@HarshaDileep-sh7cg
@HarshaDileep-sh7cg 7 ай бұрын
බේස් අයියගෙ දැතට දෙවි පිහිටයි.❤
@NipunDilina
@NipunDilina 10 ай бұрын
රිවර්බ් හොද සංයමයකින් හොදට රහට සංගීතය සපයනවා සුපිරි බෑන්ඩ් එකක් සෙට් එකම සුපිරි
@shalu-rojerofficial
@shalu-rojerofficial Жыл бұрын
එක්කෙනෙක් ට එක්කෙනෙක් දෙවෙනි නෑ සුපිරි back
@sujithpriyantha6869
@sujithpriyantha6869 9 ай бұрын
අද බලන්න ගත්තේ මෙයාලගේ video අඩෝ පට්ට නියම tone...මාරම ලස්සනයි..ජය වේවා කොල්ලන්ට
@sadaruniroshan6505
@sadaruniroshan6505 7 ай бұрын
නාමල් උඩුගම මහතා reverb සමඟින් සුපර් හැමදාමත් ආදරෙයි
@shehanssandakelum1591
@shehanssandakelum1591 6 ай бұрын
නිහතමානීව වැඩි වැඩ නැතුව තමන්ගේ පාඩුවේ ලස්සනට play කරනවා ... ජය වේවා මේ කොලිටිය තවත් වැඩි දියුණු කරගෙන ලස්සනට වැඩ ටික කරගෙන යන්න ජය වේවා.. බුදුසරණයි❤❤❤
@sahananuradha3527
@sahananuradha3527 11 ай бұрын
බැකින් නම් අම්මෝ....වශියක් තමා ❤️🥰👀
@BuddhikaMaduwanthi
@BuddhikaMaduwanthi Жыл бұрын
Band එකත් සුපිරි නාමල් අයියත් සුපිරි
@srilankanlibrary3263
@srilankanlibrary3263 Жыл бұрын
backing දෙනව ලෙසටම ජය වේවා සෙට් එකටම
@vimarshanakeerthi8517
@vimarshanakeerthi8517 Жыл бұрын
හරිම ලස්සනයි ,දවසක ඔයාලා ලංකාවේ පලමු තැනට එයි.
@pasindukarunanayake2577
@pasindukarunanayake2577 Жыл бұрын
mama winadi dahayak withara hithagena hitiye flashback back karanne kiyala...... adeee me band eka nm supiriyak.........
@janakaprasad8266
@janakaprasad8266 11 ай бұрын
Cool...😊 the best riverb
@DulangaLakmalRanawaka
@DulangaLakmalRanawaka Жыл бұрын
ආදරෙයි ආදරෙයි අපේ උන් ටික..... පේනවනේ... හැමෝම කියනවා ඉක්මණටම MegaBlast ගහමූ..... උඹලට පුළුවන්.... ආඩම්බරයි උඹල යන ගමන දකිනකොට.... ගැම්මක් ලොක්කා... 🥰❤️💪💪❤️❤️❤️❤️❤️
@madurangaisuru9482
@madurangaisuru9482 Жыл бұрын
මෑත කාලයේ දැකපු නිටිම සවිඩි බෑන්ඩ් ඒක.
@kelumchaminda6607
@kelumchaminda6607 8 ай бұрын
යකෝ අනිත් බෑන්ඩ් කැලේ..😂😂 දෙනවා ලෙසට ela ela ඔහොම යං congratulations ❤❤. බේසා අම්මටසිරි වෙන්න දෙනවා .. 🎸🎸🎸🔥🔥🔥🔥❤❤ 🔥🔥🎸🎸🎸🎸
@madumadawa6190
@madumadawa6190 Жыл бұрын
ඉවසීමෙන් වැඩේ කරනවා අද කාලෙ කොත්තු බෑන්ඩ් එක්ක ගත්තම ඔයාල නියමයි
@TharakaDilhn-ie6eh
@TharakaDilhn-ie6eh Жыл бұрын
නාමල් කියාන්නෙ පිස්සුවක් ආදරෙයි හැමදාම
@dilshan4428
@dilshan4428 Жыл бұрын
සැම් අයියා මතක්වුනේ මට විතරද🥰🥰🥰
@omgshortstube
@omgshortstube Жыл бұрын
ow
@SameeraRathnayaka-e9h
@SameeraRathnayaka-e9h Ай бұрын
අහන් ඉන්න හරිම ආසයි හරි පැහැදිලියි,❤️❤️❤️👍
@sameerajayawardhana
@sameerajayawardhana Жыл бұрын
අඩෝ බේසා පෙන්නපල්ලකෝ ...කන පූරවලා දෙන්වා..
@IdeaFortLK2024
@IdeaFortLK2024 Жыл бұрын
Reverb පට්ටයි... 👌👌👌👌👌
@akilanimsara5311
@akilanimsara5311 Жыл бұрын
රිවබ් කියන්නේ මැත කාලේ බිහි වුනු බැන්ඩ් වලින් රසයක් විදින්න පුලුවන් විදියට සක්ගිතය සපයන අංක 1 බැන්ඩ් එකක් ෆැලස්බැක් එකට ලගින්ම මේහම දේනවා කියන්නේ ගැම්ම්ක් සුපිරි ජය ආසයි බංඩරගම් රිවබ්
@kavinduyoshitha5977
@kavinduyoshitha5977 Жыл бұрын
ෆැලස්බැක් කියන්නෙ මොකද්ද බං 😂
@ImashsadeepaWisenthige
@ImashsadeepaWisenthige Жыл бұрын
​@@kavinduyoshitha5977 flashback kiyanne bn lankave number 1 band eka bn. Katavath lagata vath yanna bee😂
@srilankanlibrary3263
@srilankanlibrary3263 Жыл бұрын
@@kavinduyoshitha5977 දැන් නම් backing සෙට් වෙන්නෙ නෑ flashback ලගෙ
@BongoStyle
@BongoStyle Жыл бұрын
ෆ්ලෑශ් බෑක් ලගින්ම?😂😂 ඇයි බං ඊට වඩා හොද නැද්ද? උඹලනම් මහ කුහක උකන්න්නලා ෆැලාශ්බෑක් කියන්නේ බෑන්ඩ් එකත් බං?
@Kushan-g8h
@Kushan-g8h Ай бұрын
තරහ ගන්න එපා බන් තනකොල කන හරක් අපේ රටෙ ඉන්නව බන්🤣
@WCfifa02
@WCfifa02 Жыл бұрын
Mega blast gahamu ikmanata set eka ❤️❤️👌👌
@ImashsadeepaWisenthige
@ImashsadeepaWisenthige Жыл бұрын
Tikak amaru vei bn goda kalayak yai😂😂
@ShehanDK
@ShehanDK Жыл бұрын
Rolling nam thanikara nalaka aiyage copyyamai🤪 Supirii❤️‍🔥
@DilukaSampath-k6v
@DilukaSampath-k6v 5 ай бұрын
Nalaka aiyage golayek thama meya
@ShehanDK
@ShehanDK 5 ай бұрын
@@DilukaSampath-k6vpaharak😍
@DilukaSampath-k6v
@DilukaSampath-k6v 5 ай бұрын
@@ShehanDK ela
@madushanudayanga3227
@madushanudayanga3227 Жыл бұрын
සුපිරි බැකින් එක ආදරෙයි❤❤❤❤
@prasannafashion9720
@prasannafashion9720 Жыл бұрын
#Reverb මල්ලිලා සෙට් එක අනිවාර්යයෙන් hirumegablast ලගදිම සෙට් වෙයි ❤❤❤❤🎉🎉🎉🎉🎉
@සදුන්සම්පත්2005
@සදුන්සම්පත්2005 4 ай бұрын
කියන්න බෑ ෆ්ලෑශ්බෑක් ඇග්‍රිමන්ට් ගහල ඇත්තෙ හිරු එකත් එක්ක
@TheekshanaAbhishek-o3s
@TheekshanaAbhishek-o3s Жыл бұрын
Bass දෙනව ආය තරු පේන්න ආදරෙයි බේසෝ ❤🎉
@reverbmalith
@reverbmalith Жыл бұрын
ආදරෙයි 😍😍😍
@randikal7361
@randikal7361 Жыл бұрын
​@@reverbmalith Reverb KZbin channel එකක් තියෙනවාද?
@ThusharaRajamanthree-tt7qj
@ThusharaRajamanthree-tt7qj 9 ай бұрын
බේස් අම්මෝ......................❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ පෑඩා.. පිස්සුවක් ඈ.........
@samithadilhan7118
@samithadilhan7118 9 ай бұрын
පොඩි සෑම් ❤❤❤බේස් ගිටාර් එක අඩවනවා.ආදරෙයි කොල්ලනේ සුපිරි...ගමනක්.ජය වේවා!!!
@SaliyaUpul-v3s
@SaliyaUpul-v3s Жыл бұрын
සුපිරි රිවර්බ් අහන්න ආසයි ....බැකින් එකනම් ෆට්ට.
@prasaddissanayake4510
@prasaddissanayake4510 Жыл бұрын
Old ,sunflower වලට පස්සේ දැකපු සුපරිම සංවරයක් තියෙන බැන්ඩ් එක
@මෝටිවේශන්
@මෝටිවේශන් Жыл бұрын
අම්මෝ බැකින්❤❤ Flashback කැලේ. අඩෝ ඒ බේස් පාරවල් ❤❤❤ කැමරා මල්ලි බේසව අල්ලපං. හිරිගඩු පිපෙනවා ගැහිල්ලට. සෑම් ලිවේරගෙ මල්ලිද❤❤
@Kushan-g8h
@Kushan-g8h Ай бұрын
මු තමයි සෑම්ට වැහිල හිටිය අවතාරේ 😂
@sumithjayakody7210
@sumithjayakody7210 Жыл бұрын
Suba anagathayak set ekatama 💯
@upulsamarasinghe6474
@upulsamarasinghe6474 Жыл бұрын
NIYAMA SET.....EKA... ..AMUTHU rahak thiyenawa........niyamai....dagalanneth neahe.....
@Udithashehan187
@Udithashehan187 Жыл бұрын
Reverb pissuwk mega blast aniw set wenawa ❤
@Sisirakumara-yy3dg
@Sisirakumara-yy3dg Жыл бұрын
Issara heuwe sanidapa flashback dan flashback reverb
@Shen.Kaviraj
@Shen.Kaviraj Ай бұрын
Asama band ekah ❤..bass gahana kollawath pennapan u waddek ❤
@SadunMadushanka-ek5zd
@SadunMadushanka-ek5zd Ай бұрын
Ado Bakking ela..Reverb..❤❤
@lahirumadusanka7732
@lahirumadusanka7732 Жыл бұрын
Ekenma supiri band ekak
@AselaHewawasam
@AselaHewawasam 6 ай бұрын
Backinam backin tamai itin. Kanata marama pahadili. Jaya wewa reverb
@harshaakuressa7703
@harshaakuressa7703 Жыл бұрын
කනට මී පැණි❤
@VidushkaVishan
@VidushkaVishan Жыл бұрын
Ow aththa😊
@Durbuka.Hasha8209
@Durbuka.Hasha8209 Жыл бұрын
ලංකාවේ සංගීත වැඩ්ඩො ගොඩක් ඉන්නේ කෙමෙන්ට් අස්සෙ 😂😂 band එක මොකක් උනත් backing හොද නම් හොදයි කියන්න ඕනි සුපිරි baking ❤️‍🔥🥁🎶
@damithlakshan2278
@damithlakshan2278 Жыл бұрын
Palennama hariyanna ona band ekta. hama instrumeent ekama lassanata play karanawa. jaya wewa set ekatama
@chanakairesh2428
@chanakairesh2428 11 ай бұрын
Supiri backing malilla jayawewa adarei set akata..
@YasiruGunathikala
@YasiruGunathikala 9 ай бұрын
තමන්ට දෙයක් හරියට කර ගන්න බැරුව ගරහන උන් ගොඩයි උබලා උබලගෙ ගමන යනවා ශුවර් ❤
@randikal7361
@randikal7361 Жыл бұрын
දුර ගමනක් යන්න පුලුවන්. කැඩෙන්නෙ නැතුව ගියොත්. Super Backing ❤. Congratulations Reverb 🎉
@srilankanlibrary3263
@srilankanlibrary3263 Жыл бұрын
අනිවාර්යයෙන්ම පරිස්සම් වෙන්න ඔනෙ රොශාන් ප්‍රනාන්දු ගෙනුයි බ්‍රේව් ඩිලා ගෙනුයි
@DananjayaVidanapathirana
@DananjayaVidanapathirana 9 ай бұрын
Hoda gamank thiyenwa adarei kollo baking knata maru show bo na❤🎉🎉🎉
@dinukaheshan7
@dinukaheshan7 3 ай бұрын
Mewane bn band flashback la mokkunda mekath ekka .dramaaa maru ♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏
@lalithsandakan6899
@lalithsandakan6899 Жыл бұрын
Ape kollo supiry hoda gammak thama etin adarei godak gindara ❤❤❤❤❤❤
@rumeshzoysa9333
@rumeshzoysa9333 6 ай бұрын
jayawewa!!! bass malli supiriyak gahanawa lesatama
@pradeeprathnayaka4156
@pradeeprathnayaka4156 9 ай бұрын
සුපිරි , වැජබෙනවා, ගැම්ම ආදෙරෙයි උබලට ❤🙏
@Nalin-nr8vp
@Nalin-nr8vp Жыл бұрын
ගැමිමක් තමයි..Reverb❤❤
@SandaruWickramasinghe-p9v
@SandaruWickramasinghe-p9v Жыл бұрын
Backing එකනම් දෙනවා නිල් වෙන්න ❤ ජයවේවා සෙට් එකටම ❤❤❤
@IsuruSampath-u4y
@IsuruSampath-u4y 10 ай бұрын
Flashback ekt passe hodm ❤
@shirandanushka6977
@shirandanushka6977 3 ай бұрын
සුපිරි කොල්ලෝ ❤❤❤බේසා ,පෑඩා ❤❤
@funnycup4428
@funnycup4428 5 ай бұрын
Marama lassani ❤❤ keay bord sound nm pissuvak❤
@drumskalpiyum
@drumskalpiyum 5 ай бұрын
Flash back බැකින් වල එන මයිල් කෙලින් වෙන ගතිය එනව රීවබ් බැකින් වලත්💖
@gushanchamika9903
@gushanchamika9903 Жыл бұрын
Mega blast enava ...eka shuvar..👌
@chandrakumara4560
@chandrakumara4560 8 ай бұрын
Oya gunanga oyawidihatama pawathwagena yanna.jaya wewa....!
@dineshmavinsl3127
@dineshmavinsl3127 10 ай бұрын
Good backing Brothers ❤🇩🇪🇱🇰
@sanmugamsivakumarhabilashi1342
@sanmugamsivakumarhabilashi1342 Жыл бұрын
සුපිරි නියමයි ❤❤❤❤.no.1music.කොල්ල නෙ.
@amilanishantha3775
@amilanishantha3775 Жыл бұрын
Backing nam supiri . mn asma band eka arrowstar eth meke baking maru reverb 🎉❤
@ddmpraveen3167
@ddmpraveen3167 8 ай бұрын
Ade flash back kiyl mulin hithuwe supiri backing
@PradeepPriyantha-fm1xq
@PradeepPriyantha-fm1xq 7 ай бұрын
කනට මිහිරි backing ....❤❤❤ reverb
@dumindagunawardana6420
@dumindagunawardana6420 Жыл бұрын
Supiri Dura gamanak yana waddo tikak❤️❤️❤️💐💐💐
@TharakaDilhn-ie6eh
@TharakaDilhn-ie6eh Жыл бұрын
මේයාට පුළුවන් පරණ මතක අලුත් කරන්න ඇඩෙනවා
@HiranMihira-j8y
@HiranMihira-j8y Ай бұрын
Niyamai kiyanna deyak na supiri ahagena inna puluwan 👍👍👍
@shashikalakshitha5372
@shashikalakshitha5372 Жыл бұрын
ඉස්සර යූටියුබ් එකේ හොයන්නේ ෆ්ලෑශ් බෑක් දැන් හොයන්නේ reverb ❤
@බස්නායකලකා
@බස්නායකලකා Жыл бұрын
ඒක ඇත්තක්
@Wildfoodlovers
@Wildfoodlovers Жыл бұрын
Math ehemai machan
@prasaddissanayake4510
@prasaddissanayake4510 Жыл бұрын
මමත් එහෙමයි
@srilankanlibrary3263
@srilankanlibrary3263 Жыл бұрын
ඇත්ත
@arunap5215
@arunap5215 11 ай бұрын
@Pasiya6900
@Pasiya6900 Жыл бұрын
Band eka maru❤️
@dimpalproduction8600
@dimpalproduction8600 4 ай бұрын
ඇගේ මයිල් කෙළින් වෙන්නම ගහනවා රීවර්බ් ,❤🙏
@pradeepweerasinghe6333
@pradeepweerasinghe6333 3 ай бұрын
දැන් කාලේ හොදම බැකින්ග් තියෙන බෑන්ඩ් වලින් එකක්
@malidisanayaka7350
@malidisanayaka7350 Жыл бұрын
අවන්කවම band එක පට්ට.....🎉
@danuceylonboutiquetours9129
@danuceylonboutiquetours9129 5 ай бұрын
නාමල් උඩුගම නිදහසේ ආසාවෙන් ගායනා කරනවා. ❤
@SachinDilakshan-q3t
@SachinDilakshan-q3t Жыл бұрын
supiri aiyla serama backing superb🥺❤️
@nilupaathapaththu8609
@nilupaathapaththu8609 9 ай бұрын
රිවර්බ් ....❤.......පට්ට බ්‍රො......
@Ruwan-ksa
@Ruwan-ksa 11 ай бұрын
Lassani.. good job
@dimpalproduction8600
@dimpalproduction8600 4 ай бұрын
ඉනූශ අයියා මම දැකපු සුපිරි ම වැඩ්ඩෙක්,❤
@MinoyChathura
@MinoyChathura 8 ай бұрын
Mathakalaye dakapu supirima band eka
@גולןבןמשה-ז6ש
@גולןבןמשה-ז6ש Жыл бұрын
Kadennathuwa thibunoth supirima band ekak❤❤
@kasunchanaka1215
@kasunchanaka1215 11 ай бұрын
Ehe mehe duwanna epa kttiya harida...pannoth bala gannam.....❤
@Shan_one_and_only
@Shan_one_and_only Жыл бұрын
Clear and perfect backing ❤ specialy Base guitarist awesome and thank you Sound balancing artist ..great job
@VidushkaVishan
@VidushkaVishan Жыл бұрын
👉👍👍👍👍
@prabhathwanninayake9182
@prabhathwanninayake9182 8 ай бұрын
Reverb කොල්ලෝ ටික සුපිරී♥️🎶
@chamarafernando8424
@chamarafernando8424 Жыл бұрын
Niyamata gahanawa no 1 tamai.
@salidusadunlakshan
@salidusadunlakshan 9 ай бұрын
ඇත්තටම reverd logo එක මරු❤️🥰
@gayanarunashantha1222
@gayanarunashantha1222 4 ай бұрын
මාර රහයි music❤❤❤❤
@SumithMadusanka-s2o
@SumithMadusanka-s2o 5 ай бұрын
බැකින්නම් එල👌👌
@Kushan-g8h
@Kushan-g8h Ай бұрын
මෙ සෑම් ගෙ අවතාරේ🤣🥰😘
@plotaffix9921
@plotaffix9921 Жыл бұрын
Adeh backing supiri brothers
@rangikanuwan1437
@rangikanuwan1437 Жыл бұрын
Lassanayi❤
@RadilanRadk-dc2oe
@RadilanRadk-dc2oe 9 ай бұрын
Oyala supiri aaa reyal backing
@SakinduS
@SakinduS Жыл бұрын
Ammoo beesooo❤❤❤.. nuwara wewata ekt denw ridennama❤❤
@reverbmalith
@reverbmalith Жыл бұрын
ආදරෙයි 😍😍😍
@Wildfoodlovers
@Wildfoodlovers Жыл бұрын
Man asama band ekak adarei hamotama,mn inne panadura namuth dan inne rata,mn lankawata apu gaman enawa set eka hambenna.❤❤❤
@nadunsampath7287
@nadunsampath7287 5 ай бұрын
ආදරෙයි නාමල් අයියේ❤️❤️❤️❤️
@kasunchanaka1215
@kasunchanaka1215 11 ай бұрын
Flashback all right sanidahpa parna seeduwa sakura reverb bandaragama🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
@AsankaJayarathna-v9o
@AsankaJayarathna-v9o Жыл бұрын
Superi waddo tokak niyamai
@malingasandaruwan9497
@malingasandaruwan9497 Жыл бұрын
Supiriyak tamai ❤❤❤❤
@rajithabandara5202
@rajithabandara5202 8 ай бұрын
Adooo pissu ah 😍😍👌👌
@drumskalpiyum
@drumskalpiyum 5 ай бұрын
කියන්න දෙයක් නෑ රීවර්බ් එක සුපිරියක් කරන බව නම් . අනන් බනම් සද්ද නැතුව ලස්සනට ඇහෙනව අලුත් බෑන්ඩ් ගොඩකට සාපේක්ශව❤.බුදු සරනයි ඔක්කොටම💖
@SurangaBG-r7d
@SurangaBG-r7d 11 ай бұрын
Baking ❤❤❤❤ Jaya wewa ela
Amandi sulochana full session | S&S Hot Blast Season 01 with Reverb Band
13:41
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Coke Red Featured by Shirley Waijayantha | 2022-04-09 | Rupavahini Musical
25:28
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН