Namal Udugama | නාමල් උඩුගම with FLASHBACK @NEO Fun Night Battaramulla w/

  Рет қаралды 700,422

Namal Udugama

Namal Udugama

Күн бұрын

Пікірлер: 174
@anuradapathum2663
@anuradapathum2663 Ай бұрын
නාමල්..❤ + ෆ්ලෑෂ්බැක් ..🔥 ඒක වෙනම ලෙවල් එකක පිස්සුවක් ..බැකින් නම් පිස්සුවක් හොය හොය අහන්න පුලුවන් 😅🤩😘 ගම දෙදරන්න දාන් අහන්නේ සව්න්ඩ් කොලිටිය අති ඉස්තරම් 👌😘
@nimeshsameera4963
@nimeshsameera4963 4 ай бұрын
බැකින් නම් ඉතින් බැකින් තමා....flashback ❤️
@lakiya478
@lakiya478 3 ай бұрын
මේකට සෑමගේ බේස් පාරයි සුරන් අයියගේ ලීඩ් පාරයි සෙට් උනානම් 🥺💖🌍
@hbkaizer9513
@hbkaizer9513 3 ай бұрын
කීබෝර්ඩ් පාර්ට් ටික නම් පිස්සුවක් ❤️
@malindatharaka5586
@malindatharaka5586 2 ай бұрын
මේ සිංදු ටික ලයිව් ඇහුවේ බත්තරමුල්ල ground එකේ. පොඩි කාලේ ඉදල අදටත් ආසයි ඔබතුමාගේ ගීතවලට. ආදරෙයි හැමදාම මේ ගීතවලට.
@lahiruilangasinghe5046
@lahiruilangasinghe5046 Күн бұрын
Backing wooow😮
@Manju-s-jay-iq9ge
@Manju-s-jay-iq9ge 3 ай бұрын
සදකට තහනම් සිංදුව නම් ගහනවා සද බොද වෙන්නම.😊
@Dineshindika-g9o
@Dineshindika-g9o 9 күн бұрын
Namal aiye oyage sindu walin mama jewath una kalayak, oyata godaaak pin mage aiye
@SupunMadusanka-z1t
@SupunMadusanka-z1t 3 ай бұрын
නිරෝෂන් ඩ්‍රීම්ස්.. පිස්සුවක් ඕයි. තමුසෙ play කරනවා නෙමෙයි නලවනවා.❤❤
@rangaweerasinghe242
@rangaweerasinghe242 Ай бұрын
💙💙💙💙💙💙💙
@ruwanleonard8411
@ruwanleonard8411 2 ай бұрын
මෙිකට මම තමයි සවුන්ඩ් ලොරියේ ගියේ ..ෂෝ ඒකනම් ඉතිං සුපිරි .අමීල අයියගෙ බැලන්ස් ඒක නමි ඉතිං බැලන්ස් ඒක තමා ...
@AshenAshenSandaruwan-y9i
@AshenAshenSandaruwan-y9i 4 ай бұрын
Lowly backing and song Gammak niroshan dreams ❤
@RushanSouthKorea
@RushanSouthKorea 4 ай бұрын
නාමල් අයියගෙ සින්දු වලට Flashback සෙට් වුනා කියන්නෙ ඉතින් ගැම්මක් තමයි ❤️
@lahirusiriwardhna3110
@lahirusiriwardhna3110 2 ай бұрын
Singing backing දෙකම පට්ට.. අපි ආවා මේක බලන්න...❤
@shamilmassimo
@shamilmassimo 2 ай бұрын
Kohomada kattiya muna balala ganna balance tika. Adarei flashback 🖤💫
@KuKufff
@KuKufff 3 ай бұрын
Kochara parana unsth sadakalika jeewamana Geeta obatumata bydu sarani flash back harima lassana I supiri
@RajithaSilva-j7s
@RajithaSilva-j7s 2 ай бұрын
සංගීතය ගායනයට උපරිම සාදාරනයක්‌ දෙනකොට, ගායනය ඊටත් වඩා සදාරණයක් දෙනවා ❤️❤️❤️❤️❤️අම්මෝ හෙඩ්සෙට් එකෙන් අහල බලන්න 🥰🥰🥰🥰🥰
@vijayagetamanna4395
@vijayagetamanna4395 28 күн бұрын
දිනේෂ්ගේ කවුන්ටර් පාට් ටික..අඩුවක් නැතිව ගහනෝ ..මරු.කී බෝඩ් නම් දිනේෂ්
@NilanthaUdayakumara-kp2cb
@NilanthaUdayakumara-kp2cb 3 ай бұрын
සුපිරි ගීත කියන්නෙ මේවට❤❤❤
@KavindaKaushan-t4t
@KavindaKaushan-t4t 4 ай бұрын
මේක නම් පිස්සුවක්ම තමයි ❤️🥺 ට්‍රෙන්ඩින් වෙන්නම ඕන සින්දු ටිකක් 🫶😙
@RoshanDewinda-xe6pu
@RoshanDewinda-xe6pu Ай бұрын
ආදරෙයි ෆ්ලෑෂ්බැක් ❤️🙏
@beautifulsrilanka671
@beautifulsrilanka671 19 күн бұрын
Dinno supiriyakma thama broo oyage baking ❤❤❤❤adarei dinna.
@jagathkumara8676
@jagathkumara8676 2 ай бұрын
ඒ විනාඩි 20 නාමල් උඩමයි හිටියේ.❤❤❤❤
@wimukthirathnabandara6074
@wimukthirathnabandara6074 3 ай бұрын
නාමල් අයියා ❤ flashback 🔥
@leaderclan1877
@leaderclan1877 3 ай бұрын
නාලක කලමුල්ල ඔයාත් බ්‍රෑන්ඩ් එකක් ❤❤❤
@randeepabandara4272
@randeepabandara4272 4 ай бұрын
දවසට 20 පාරට වඩා අහනවා මේක නම් ❤
@captainnemo3958
@captainnemo3958 4 ай бұрын
4:23 නුවර වැවට හාදු දිදී 😊❤❤❤❤
@erangayapa2128
@erangayapa2128 3 ай бұрын
Adaraneeya gayakayek kiyanda wachana ne ❤❤❤ ❤
@Kumari-sr3lp
@Kumari-sr3lp 4 ай бұрын
Kuwait wada karana gaman namal aiya oyage sindu ahanna❤❤❤❤❤❤
@SudharaWickramasingha
@SudharaWickramasingha 2 ай бұрын
නුවර වැවට හාදු දිදී මානෙල් මල් පිපුණු තරම්.. සොඳුරු සිතට රුවැත්තියේ ඔබ එනවද හාදු අරන්.. මැදියම් රෑ ගිනියම් සඳට.. සිසිල වෙන්න තාරකා ඉතින්.. සිසිල වෙන්න තාරකා ඉතින්.. 🎶🎵🎶🎵🎶🎵 උඳුපියලිය ලා තණ නිල්ල.. සෙවණ සදන උණ බට පඳුර.. අද රෑටත් ඉරබට තරුව.. පායාවිද හිතේ ඇල්මට.. මැදියම් රෑ ගිනියම් සඳට.. සිසිල වෙන්න තාරකා ඉතින්.. සිසිල වෙන්න තාරකා ඉතින්.. නුවර වැවට හාදු දිදී.. මානෙල් මල් පිපුණු තරම්.. සොඳුරු සිතට රුවැත්තියේ ඔබ එනවද හාදු අරන්.. මැදියම් රෑ ගිනියම් සඳට.. සිසිල වෙන්න තාරකා ඉතින්.. සිසිල වෙන්න තාරකා ඉතින්.. 🎶🎵🎶🎵🎶🎵 හන්තානේ සුළං රැල්ලකින්.. සැන්දෑ හිරු ගලා ගිය සැණින්.. රන්ඳා දෙව්රේම සෙනෙහසින්.. සිපගන්නම් රෝස දෙකම්මුල්.. මැදියම් රෑ ගිනියම් සඳට.. සිසිල වෙන්න තාරකා ඉතින්.. සිසිල වෙන්න තාරකා ඉතින්.. නුවර වැවට හාදු දිදී.. මානෙල් මල් පිපුණු තරම්.. සොඳුරු සිතට රුවැත්තියේ ඔබ එනවද හාදු අරන්.. මැදියම් රෑ ගිනියම් සඳට.. සිසිල වෙන්න තාරකා ඉතින්.. සිසිල වෙන්න තාරකා ඉතින්.. End...
@sureshjayasinha2207
@sureshjayasinha2207 Ай бұрын
සුපිරී ❤
@thushanrasangafernando8763
@thushanrasangafernando8763 3 ай бұрын
Flashback & Namal Aiya supiri 💃 ✌️🔥👍
@NishanthaDilini-sg7zg
@NishanthaDilini-sg7zg 4 ай бұрын
නාමල් අයියා ආදරෙයි
@SujathaSanjeewani-d1v
@SujathaSanjeewani-d1v Ай бұрын
Eka nam pissuwa aththatama ❤❤❤❤❤❤❤❤❤
@ChalanakaKannangara-h1w
@ChalanakaKannangara-h1w 19 күн бұрын
Namal udugama sirta hemada math ❤❤❤❤❤❤adarei ❤❤❤
@lakshikasanjeewa1753
@lakshikasanjeewa1753 4 ай бұрын
ඔයයි මේ ලංකාවෙ හැමෝගෙම හදවතේ ගායකය.❤මේ ලංකාවෙ අනිත් ගායක ගායිකාවන් ඔක්කොමත් හරි ඔයාගෙ එක සිංදුවකුත් හරි නාමල් අයියෙ.ඔයා ඒ තරම් දක්ෂයෙක් වැඩ්ඩෙක් ❤️ ඔයාගෙ කටහඩට ගහන්න කෙනෙක් මේ ලංකාවෙ ආයිත් නෑ.ඉපදෙන්නෙත් නෑ.ඔයාගෙ අර නුවර වැවට හාදු දිදී සිංදුව මතක් වෙනකොටත් ඇග හිරිවැටිලා යනව පුදුම ලස්සනක් ❤ඒ වගේම තමයි ඔයාටම මවපු බෑන්ඩ් එකක් ප්ලෑෂ් බෑක්ල පුදුමාකාර ලස්සනක් බැකින්❤ නාමල් උඩුගම සහ ප්ලෑෂ් බෑක්ල අපිට බුදුන් වහන්සේ විසින් දීපු වස්තුවක් මේ ලංකාවට❤❤❤💐💐🌹🌹🏵️🏵️🏵️
@DumindaSuresh-em9fn
@DumindaSuresh-em9fn 3 ай бұрын
Pl
@chathuraninimalarathna5417
@chathuraninimalarathna5417 2 ай бұрын
Yes❤
@rajapaksharajapaksha7128
@rajapaksharajapaksha7128 Ай бұрын
😊k 4:06 4:06 5:41 o 6:09 6:09
@SampathBasnayaka-o2k
@SampathBasnayaka-o2k Ай бұрын
නුවර වැවට හාදු දිදී ❤️😘
@sameeradasanayaka6056
@sameeradasanayaka6056 4 ай бұрын
වෙස්සන්තර බිසෝ...😢❤
@sajeewasampath4326
@sajeewasampath4326 Ай бұрын
ඔකොම සුපිරි ❤❤❤❤
@RanjithPerera-i4w
@RanjithPerera-i4w 2 ай бұрын
මරු ane ❤
@KavinduNadeeth-b6o
@KavinduNadeeth-b6o Ай бұрын
ආසම සින්දුවක්..👻🔥 4:43
@chathragakumara
@chathragakumara 2 ай бұрын
Baking nam baking flash back ❤
@chamindagunasinhe4426
@chamindagunasinhe4426 3 ай бұрын
Flashback. Tiem love
@SenulaDenuwan
@SenulaDenuwan 5 күн бұрын
❤ flash back
@rohanabekumara6569
@rohanabekumara6569 Ай бұрын
පට්ට ආ❤❤❤❤
@rajithaweerasingha8996
@rajithaweerasingha8996 2 ай бұрын
නාලක අයියා සුපිරි
@dadacod5592
@dadacod5592 4 ай бұрын
Flashback vs Namal Udugama Pissuwak thama❤️❤️
@AshanUdayanga-zf5mr
@AshanUdayanga-zf5mr 4 ай бұрын
Flashback patta baking .@@ wassanthara biso.❤❤❤
@Kumari-sr3lp
@Kumari-sr3lp 4 ай бұрын
Mage podi kale indalama Asama gayakaya namal udugama Aya thamath asamai❤❤❤❤❤❤❤❤
@Uvin-q4p
@Uvin-q4p 3 ай бұрын
Niroooooo maru supiriiiiiiiiiii adareiiii
@morningrelaxingmusicforstr2700
@morningrelaxingmusicforstr2700 4 ай бұрын
pissuwakkk 😍😍😍😍
@Rush956
@Rush956 4 ай бұрын
8:06 වෙස්සන්තර බිසෝ ❤️
@chalanichalani7851
@chalanichalani7851 4 ай бұрын
ගොඩක් ලස්සනයි ❤❤❤
@BuddhikaPrasad-ir7er
@BuddhikaPrasad-ir7er 2 ай бұрын
Flashback backing😍❤️
@NuwanChinthaka-s7g
@NuwanChinthaka-s7g 3 ай бұрын
මරු 👌
@KasunChathuranga-mc3bj
@KasunChathuranga-mc3bj 3 ай бұрын
සුරන් අයියත් ආයේ ගේමු ❤බෑන්ඩ් එකට 🎸👑️💪👍
@nivodvlog4600
@nivodvlog4600 3 ай бұрын
Ape suran ayya aaye kawadawath enne ne eya New Zealand inne
@KasunChathuranga-mc3bj
@KasunChathuranga-mc3bj 3 ай бұрын
@@nivodvlog4600 🎧😢
@danushkamadusanka2888
@danushkamadusanka2888 3 ай бұрын
Super Namal Sir❤🙏
@chathurangaruwanpathirana5610
@chathurangaruwanpathirana5610 3 ай бұрын
සුපිරිම❤
@UmeshUmesh-l8p
@UmeshUmesh-l8p Ай бұрын
Supiri❤
@MalithiAkshara
@MalithiAkshara 3 ай бұрын
අති සුපිරි👏😋
@captainnemo3958
@captainnemo3958 4 ай бұрын
16:27 සදකට තහනම් අහසින් බැස යන්න ❤❤❤
@CrishanSuranga-du6dc
@CrishanSuranga-du6dc 4 ай бұрын
Artistlata bakin nam f b tama...❤❤❤
@KKavindi
@KKavindi 3 ай бұрын
❤❤❤❤gpdaaaaak lassanai
@nilanthirenuka1699
@nilanthirenuka1699 4 ай бұрын
Asama gayakyk ❤❤❤🎉🎉
@nikithperera
@nikithperera Ай бұрын
17:38 😍🌝❤
@IdjanakiLokuge
@IdjanakiLokuge 3 ай бұрын
ඔය කටහඬ භාවනාවක්.💐
@radikalakshen6759
@radikalakshen6759 3 ай бұрын
වෙස්සන්තර බිසෝ එකේ කී බෝර්ඩ් පාර්ට් ටික 🥰❤️
@SapumalIndustries-q8e
@SapumalIndustries-q8e Ай бұрын
Flash back 🔥
@RavinPriyankara
@RavinPriyankara 3 ай бұрын
පට්ට සින්දු සෙට් එකක් එක්ක පට්ටම බැකින් පාරක්..... wonderful.....
@dinesheranga5219
@dinesheranga5219 Ай бұрын
හදවතේ ගායකය
@kasunkalinga5273
@kasunkalinga5273 3 ай бұрын
වෙස්සන්තර බිසෝ🥺♥️
@dhammikasamaranayaka5203
@dhammikasamaranayaka5203 2 ай бұрын
නාමල් හින්දා තමයි ඔය 😂
@MalanivijerathnaKodagoda-qx5xx
@MalanivijerathnaKodagoda-qx5xx 4 ай бұрын
Gesu pihitai budu sarani
@HemanthikaKumari
@HemanthikaKumari 3 ай бұрын
Namal aiyage kata hadat gahana k as urut bihiwela na ❤️🥰
@Dineshindika-g9o
@Dineshindika-g9o 9 күн бұрын
Ape dramanam denawa supirima, dawasata paraknam ahanawamai
@IndikaNeel
@IndikaNeel 3 ай бұрын
සදකට තහනම් අහසෙන් බැසයන්න ❤🎉💞💞💞🎉
@nalikasajeewani8051
@nalikasajeewani8051 2 ай бұрын
Lassnai ❤❤❤❤
@thusharapreem2914
@thusharapreem2914 Ай бұрын
ලීඩ් සුරන් සුපර් ස්ටාර්
@officer2K24
@officer2K24 3 ай бұрын
ලස්සනයි
@sheharawarnasuriya7180
@sheharawarnasuriya7180 3 ай бұрын
❤️❤️❤️😍
@ChathuraChinthaka-b7i
@ChathuraChinthaka-b7i 2 ай бұрын
Supiriyatama kiyanawa namal aiya
@gunawardhanaleel9763
@gunawardhanaleel9763 Ай бұрын
Coliti saund onliy..flashback
@LHDesilwa
@LHDesilwa Ай бұрын
Dina we ❤
@AnujayaThewarapperuma
@AnujayaThewarapperuma 2 ай бұрын
‌‌‌‌‌‌‌‌ ‌‌‌‌ ‌‌‌‌‌‌‌‍‌‌flash back adarey e baking eka
@SaminiIshara
@SaminiIshara 3 ай бұрын
මේකට ගහන්න බෑන්ඩ් එකක් නෑ ආය
@mariatheresafernandoasurap4539
@mariatheresafernandoasurap4539 19 күн бұрын
🎉🎉🎉🎉🎉
@DreamzDreamz-gu7mh
@DreamzDreamz-gu7mh 3 ай бұрын
Apith italy idan wahane drive karana gaman ahana playlist eke udinma thiyena eka ❤❤
@rasikaudayangaUdayanga
@rasikaudayangaUdayanga 2 ай бұрын
ලංකාවේ 1 flashback
@LaksmanAmarasingha
@LaksmanAmarasingha Ай бұрын
Pit❤
@RuwanRuwan-b8m
@RuwanRuwan-b8m 28 күн бұрын
❤ ලකි .❤
@sadunchamara6220
@sadunchamara6220 3 ай бұрын
4.23 නුවර වැවට හාදු දිදි...❤
@rangaweerasinghe242
@rangaweerasinghe242 Ай бұрын
💙💙💙💙💙💙💙💙💙
@SadeepaLakshan-cu2kd
@SadeepaLakshan-cu2kd 2 ай бұрын
Supirima sindu set eka backing ❤❤❤❤
@palindasampath416
@palindasampath416 3 ай бұрын
0:21 පෙම් සිහිනේ 4:24 නුවර වැවට හාදු දිදී 8:07 වෙස්සන්තර බිසෝ 13:09 රෝසමල් පාට 16:28 සදකට තහනම් අහසින්
@RoshanDewinda-xe6pu
@RoshanDewinda-xe6pu Ай бұрын
නාලක vt රොලින් ❤️
@rishkd
@rishkd 2 ай бұрын
Keyboard 🎹 professor
@jeju2946
@jeju2946 2 ай бұрын
❤️🙏💪😍💙💙
@sachithdilanka8405
@sachithdilanka8405 4 ай бұрын
😍😍😍
@ChandanaJayaweera-n4m
@ChandanaJayaweera-n4m 3 ай бұрын
King of Roshan aiya.
@menumusic2445
@menumusic2445 3 ай бұрын
දෙන්න වදන් නෑ❤
@surangikumari-f3g
@surangikumari-f3g 2 ай бұрын
👍👌
@NelumSunethra
@NelumSunethra 3 ай бұрын
❤ ahanna asi
@thusharasaman
@thusharasaman 3 ай бұрын
Supiri
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 91 МЛН
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 41 МЛН
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 7 МЛН
Namal Udugama Best Songs Collection | Best Sinhala 90s Songs
53:44
Namal Udugama
Рет қаралды 733 М.
Namal Udugama Full Session | S&S Hot Blast Season 01 with Reverb Band
20:17
S & S Entertainment
Рет қаралды 339 М.
Chandana Liyanarachchi very best songs with Ambilipitiya Delighted
18:23
Sahara Flash Dark Studio - Reggae Medley  @saharaflash
7:16
Sahara Flash Dark Studio
Рет қаралды 3,8 МЛН
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 91 МЛН