Namal Udugama (නාමල් උඩුගම) with Sanidapa - NEO Fun Night - Battaramulla

  Рет қаралды 279,575

Neo Entertainment

Neo Entertainment

Күн бұрын

Пікірлер: 234
@sampathindika9245
@sampathindika9245 9 ай бұрын
වෙවට ගහන්න බැකින් නැ ❤❤❤
@nathural_99
@nathural_99 9 ай бұрын
පට්ට අනෙ ගොඩකලෙකින් අහපු ටිකක් නාමල් අය්යෙ ජය වේවා කනට මාර මිහිරියි
@travelwith367
@travelwith367 9 ай бұрын
සුපිරියක් අප හමුවීම වෙන්වීම....❤
@dushmanthalakmal5095
@dushmanthalakmal5095 9 ай бұрын
නාමල් උඩුගම , චන්දන,අසන්ක ප්‍රියමන්ත,චාමර,දම්ත්,වෙරලියද්ද් වගේ හදවතේ set එකගේ පරණ සින්දු ටිකට සනිදප මේ දෙන backing එක මාරයි.මේ සින්දු තව පරම්පරා ගානකර ඇහේව් මේ සද්දේ එක්ක 👏😘🖤🔥
@dushmanthalakmal5095
@dushmanthalakmal5095 9 ай бұрын
04:15 මා දිහා බලන්න ලන් වෙලා Orginal සින්දුව එමමයි.ආසම එකක්.සනිදප මාර රහයි අෆ්ෆා. 😘🖤👏🙏❤
@rajithatharaka1307
@rajithatharaka1307 8 ай бұрын
පිස්සු නේ👌
@udararoshan2875
@udararoshan2875 7 ай бұрын
මේකට ඔරජිනල් කල එකේ නොයෙල් අයියා රැප් එකක් දෙනවා සන්ෆවර්ස් ඒ කාලේ ඒ රැප් එක කිව්වනම් පට්ටම පට්ට.හොද උත්සහයක් ඒ ගීතයට බැකින් නම් ප්‍රසංග තිසේරා අයියා ඉන්නම ඕන සනිදප රසට සෙට් වෙන්න.නමුත් සනිදප අපගේ බාලවිය ඉතා සතුටෙන් තියාපු බෑන්ඩ් එකක් ❤❤
@dhanushkasampath976
@dhanushkasampath976 6 ай бұрын
​perfect@@rajithatharaka1307
@gayanbuddhika5036
@gayanbuddhika5036 6 ай бұрын
​@@udararoshan2875 සිරා බන්.❤❤❤❤.
@supunsuranga866
@supunsuranga866 9 ай бұрын
සංජු අයියගෙ රිදම්පාර 🔥❣️
@malithherath3821
@malithherath3821 8 ай бұрын
මෙගා බ්ලාස්ට් ගහනවානම් මෙන්න සෙට් එක "සනිධප" සුපිරියි.....(පඩ ෂෝ නෑ වැඩ විතරයි)❤️❤️ ❤️👍
@danukaprabath5732
@danukaprabath5732 7 ай бұрын
එකෙම්ම ❤❤❤❤
@gayanbuddhika5036
@gayanbuddhika5036 5 ай бұрын
ලොයෙල් AJ අයින් උනාට පස්සෙ මෙගාබ්ලාස්ට් ගැහුවෙ නෑ.. නැත්තන් සනිදප ෆ්ලෑශ්බෑක්ලයි තමා මරුව්‍ර්න් මාරුවට ගැහුව්‍ර්....💥💥💥💥💥💥💥💥💥💥
@sasikasahan5515
@sasikasahan5515 9 ай бұрын
මේවට ගහන්න බැකින් නැ ඉතින් කවුරු කොහොම කිව්වත් ❤😢
@lasithwap
@lasithwap 9 ай бұрын
රැල්ලට පොෂ් වෙන්නේ නැතුව එදා සද්දෙ අදටත් දෙන සනිධප ❤❤❤
@NareshDinendra
@NareshDinendra 6 ай бұрын
සිරාවටම ❤❤
@EchoMusic-dl9ti
@EchoMusic-dl9ti 5 ай бұрын
ඇත්තක්❤❤
@ManishaDevindhi-dg2uz
@ManishaDevindhi-dg2uz 9 ай бұрын
ස.නි.ද.ප..පිස්සුවක්..තමා..
@WasanthaSoorasinghe
@WasanthaSoorasinghe 8 ай бұрын
Hoo ne phone light ne, sadda ne, patta backing, eka sanidapen witharai
@LakmalRanasinghe-ox3zf
@LakmalRanasinghe-ox3zf 7 ай бұрын
අපහමුවිම song එකට අජියගෙ වැඩ ටික පට්ට❤❤❤❤
@KasunFernando-69
@KasunFernando-69 8 ай бұрын
බැකින් කියන්නේ මෙන්න මේවට ගායන ශිල්පියාට කිසිම කරදරයක් නැතුව සින්දුව කියන්න පුළුවන් ❤ ආදරෙයි සනිදප ❤
@ThushanNayanajith-rj9fw
@ThushanNayanajith-rj9fw 3 ай бұрын
ගායන ශිල්පීයා නිදහසේ ගායනා කරනවා කියන්නේ එකෙන්ම සුපිරියක්..සනිධප කියන්නේ වැඩ්ඩෝ විතරයි ❤❤❤❤..
@BongoStyle
@BongoStyle 7 ай бұрын
කීබෝඩ් ❤️ එයා චන්දන අයියා වගේම කරනවා..
@kasunchamara7302
@kasunchamara7302 8 ай бұрын
රිදම් නම් සංජු ❤️‍🔥🌎
@drsuboshpriyadimuthudahana5476
@drsuboshpriyadimuthudahana5476 8 ай бұрын
❤ superb backing සනිධප
@MADUSHANKAWD
@MADUSHANKAWD 9 ай бұрын
සුපිරියක් තමයි ජයවේවා ❤❤❤❤
@wasanthakumara8493
@wasanthakumara8493 8 ай бұрын
Backing නම් backing, මේවට ගහන්න ඒව නෑ ❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥
@sujithsadaruwan7678
@sujithsadaruwan7678 2 ай бұрын
එදත් අදත් ආදරෙයි සනිධප සෙට් එකට..ජය වේවා
@sudathlakmal554
@sudathlakmal554 8 ай бұрын
මා දිහා බලන්න ලං වෙලා....ඒක මාරයි🔥🎵සනිධප කියන්නෙ වෙනම එකක්
@rajithatharaka1307
@rajithatharaka1307 7 ай бұрын
👌
@gaminijayalal7304
@gaminijayalal7304 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dulanjaperera368
@dulanjaperera368 6 ай бұрын
Sirawata e sinduwamai ahuwe 10 parakata wada
@dhanushkasampath976
@dhanushkasampath976 6 ай бұрын
@wasanthakumara8493
@wasanthakumara8493 5 ай бұрын
@hasanthaprasad533
@hasanthaprasad533 6 ай бұрын
බේස් artist නම් මරු.එකෝස්ටික් වගේ ටෝන් එකකින් නියමෙට සින්දුවට අදාල තැන් වල නෝට්ස් ටික එමම play කරනවා.🙏🙏🙏🙏❤️❤️❤️💪💪💪
@thusharadammika6023
@thusharadammika6023 4 ай бұрын
Apa හමුවීම බැකින් එක ......😮😮😮😮😮😮❤❤❤❤❤
@chinthanasampathbandara7317
@chinthanasampathbandara7317 8 ай бұрын
සනිධප පඩ නෑ.. වැඩ විතරමයි..❤❤❤
@IndikaKumara-qr3py
@IndikaKumara-qr3py 3 ай бұрын
perfect baking.❤️❤️‍🔥❤️‍🔥.. a wagema kiyanna ona මා දිහා බලන්න ලන්වෙලා song eka mechchara rahata opan stage ekaka kauruth gahala ne.. ❤️‍🔥❤️‍🔥 .superb ස.නි.ද.ප.❤️❤️❤️
@rusiththanuja
@rusiththanuja 8 ай бұрын
අප හමුවීම සින්දුවට දෙනවා බැකින් එක රිදෙන්නම❤😎
@charikadilusha8879
@charikadilusha8879 9 ай бұрын
බැකින් ❤
@ChanuChanu-lq4tr
@ChanuChanu-lq4tr 9 ай бұрын
❤ක්‍රෂ් එක.ඉස්සර මගේ...😘😘😘😘😘😘😘😘😘
@DilaniDilani-p7j
@DilaniDilani-p7j 2 ай бұрын
විදින්න පුළුවන් ආදරෙයි අයියෙ හරිම ලස්සනයි බුදු සරණයි සතුටින් ඉන්න
@RavinduLakshan-tu2tp
@RavinduLakshan-tu2tp 8 ай бұрын
අගහ‍රු වලින් ආපු බෑන්ඩ් එක්හ් 🧘‍♂️🌍🙇‍♂️..
@AyomiUshamalika
@AyomiUshamalika Ай бұрын
Flash back පරාදයි සනිධප baking වලට. Number 1 band 1 සනිධප 💯👌💪❤️ love you සනිධප... ❤️😘🥰😍
@jagathnalaka3844
@jagathnalaka3844 9 ай бұрын
Backingnm sanidapa echcharai ❤
@wasanthakumara8493
@wasanthakumara8493 8 ай бұрын
00:20 පෙම් සිහිනේ 04:15 මා දිහා බලන්න 07:36 අවාසනාවට 11:40 අප හමුවීම 15:55 මලක් වගේ
@chamodhimansha4364
@chamodhimansha4364 4 ай бұрын
thank bro
@kasunpriyamantha7588
@kasunpriyamantha7588 7 ай бұрын
සංජුවගෙ හිනාවෙන් කියන්න පුලුවන් මා දිහා බලන්න සිංදුව success කියලා❤නාමල් බොසා ශානා ට credit එක දෙනවා😍
@RangaPerera-zn2ys
@RangaPerera-zn2ys 4 ай бұрын
Sanidapa srilanka no one band ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dimuthusandaruwan4571
@dimuthusandaruwan4571 8 ай бұрын
❤❤❤Backing doctors
@MadurangaMarashinghe
@MadurangaMarashinghe 9 ай бұрын
Super ❤❤❤❤
@SanjeewaKiriellage
@SanjeewaKiriellage 6 ай бұрын
Supiri pad....loweth kawruth Kahala ne..me he maaaa Pattaaa...sa ni da paaaiii
@rushanmjayasekara2450
@rushanmjayasekara2450 7 ай бұрын
ආයිමත් පරණ සනිදප බැකින් ශාන් ඩයස් හදනව වගේ❤
@sudathlakmal554
@sudathlakmal554 6 ай бұрын
ඔය අපතයා තමා කැවේ සනිදප බං😤
@subashini4347
@subashini4347 8 ай бұрын
එදා mega blst එකේ නාමල් අයියට හුස්ම අල්ලනත් බැරිව අමාරුවෙන් sing කරේ ඒත් sanidhapa baking තිතට ❤❤❤
@roshanmadubashana30
@roshanmadubashana30 8 ай бұрын
බැකින්නම් පිස්සුවක්❤❤❤
@niroshanbamunuarachchi9092
@niroshanbamunuarachchi9092 4 ай бұрын
Original super Quality Backing ❤❤❤
@gayanbuddhika5036
@gayanbuddhika5036 9 ай бұрын
අප හමු වීම සින්තුවට දෙන බැකින් එක මාරයි...😮😮😮😮😮😮😮💥💥💥💥💥💥💥💥💥💥🎸🎸🎸🎸
@sanjeewaamarasinghe-u4q
@sanjeewaamarasinghe-u4q 9 ай бұрын
Ajith aiya ftt neh
@gayanbuddhika5036
@gayanbuddhika5036 9 ай бұрын
@@sanjeewaamarasinghe-u4q ලෙජන්ඩ්ල තමයි ඉතින්..💥💥💥💥💥👍👍👍
@S_m_o_k_e_r_
@S_m_o_k_e_r_ 8 ай бұрын
කොහොමද රෙගේ පාර ❤️
@gayanbuddhika5036
@gayanbuddhika5036 6 ай бұрын
​@@sanjeewaamarasinghe-u4q👍👍👍 එල..
@gayanbuddhika5036
@gayanbuddhika5036 6 ай бұрын
​@@S_m_o_k_e_r_💥💥 ඒ ගැම්ම කාටවත් බෑ...
@chathurangaruwanpathirana5610
@chathurangaruwanpathirana5610 9 ай бұрын
Fatta..❤😮
@SunethNamal-p7i
@SunethNamal-p7i 2 ай бұрын
Super backing..♥️
@nuwanjayaweera5848
@nuwanjayaweera5848 Ай бұрын
සනිධප Helicopter tone එක දාල start එක අරන් final count down ගහපු ගැහිල්ල live බලපු 89 ,90 api පට්ට වාසනාවන්තයි.
@malingamarli6939
@malingamarli6939 7 ай бұрын
Onna backing patta.. flashback drop wenwa marketing nettam
@0715733030
@0715733030 7 ай бұрын
අන්න හරි....
@dilukshamadushan1531
@dilukshamadushan1531 20 күн бұрын
සුපිරී බැකීන් ✨
@lahiruprasad5143
@lahiruprasad5143 9 ай бұрын
Komeda dewaniyta gahapu bakin eka ♥️♥️♥️
@RangaPerera-zn2ys
@RangaPerera-zn2ys 6 ай бұрын
Bodu ammoo sanidapa ආදරෙයි ❤❤❤❤❤
@SaliyaUpul-v3s
@SaliyaUpul-v3s 7 ай бұрын
සනිදප ...එළ ආයෙත් ඒ හඩ..සුපිරි
@lakpriyamadushanka2189
@lakpriyamadushanka2189 7 ай бұрын
Sanidapa නො 01❤
@gayanbuddhika5036
@gayanbuddhika5036 7 ай бұрын
කී බොඩ්, ඩ්‍රම්ස් දෙන්න ප්‍රස්න්ග අයියගෙයි චන්දන අයියගෙයි අදුව පුරවන්න දෙන ගේම අගය කරන්න ඕනෙ...👌👌👌👌👍👍👍👍👍👍💥💥💥💥💥💥🎸🎸🎸🎸🎸🎸 පරන අය ආයෙත් එනවනන් මොන තරන් සතුටක්ද..🥲🥲🥲🥲🥲🥲🥲
@thisarusanjeewa7629
@thisarusanjeewa7629 9 ай бұрын
Sanidapa old show walata gahanna ewa ne ❤
@tharakakularathna7839
@tharakakularathna7839 8 ай бұрын
ගින්දර වගේ බැකින්❤️😍🔥
@ravishakavinda9021
@ravishakavinda9021 6 ай бұрын
Aniwa supiri backing sanidapa, purpal range oyala me band dekath ekka wada karanna supiri show tikak denna sponsor lath ekka gemak gahuwahaki
@ashansasiranga2771
@ashansasiranga2771 2 ай бұрын
Flashback kale
@ravishakavinda9021
@ravishakavinda9021 2 ай бұрын
Lankawe led tira balanna yana eun mewa dannne na, mama kiyanne me lassana karana dewal wedikawa ewa one na kiyala newei lankawe set yanne lassana balannane😂😂😂​@@ashansasiranga2771
@Sachini..mahesa...Perera
@Sachini..mahesa...Perera 5 ай бұрын
සුපිරියක්.ඒ.ගිිත.ලස්සනයි . 👍👍👍🥰🥰♥️♥️♥️🌹🌹
@JagathRohana-vp6wi
@JagathRohana-vp6wi 7 ай бұрын
Ky,boder super. God bless.
@ashansasiranga2771
@ashansasiranga2771 2 ай бұрын
Flashback ekka harenna be kiyala dala tiyenne yako flashback ki marketing band band nm sanidapa tama menna band supiri niyamai sanidapa ela e raha ganna be katawath ❤
@kasunchathuranga9302
@kasunchathuranga9302 7 ай бұрын
සනිධප 💚 ඒක වෙනම රහක් ❤️
@ethigesilva3904
@ethigesilva3904 6 ай бұрын
Shana kiyane denata lankawe inna supirima lead guitarist kenek . Patta ❤❤❤
@isurudarshana1852
@isurudarshana1852 6 ай бұрын
Chula niyamai tone aka ❤ drama
@chathurangaruwanpathirana5610
@chathurangaruwanpathirana5610 9 ай бұрын
Key board super❤❤
@RangaPerera-zn2ys
@RangaPerera-zn2ys 6 ай бұрын
Sanidapa best ඉතින්
@lahiruprasad5143
@lahiruprasad5143 8 ай бұрын
pad para maru♥️
@AjithpriyankaraMestiyage
@AjithpriyankaraMestiyage 2 ай бұрын
Sanidapa best band in srilanka ❤❤❤
@maheshanura5413
@maheshanura5413 8 ай бұрын
I love sanidapa...❤❤❤❤❤❤❤❤
@kolaya5843
@kolaya5843 9 ай бұрын
Sanidapa show balala nadda.balanna asa hithei
@SiyanLakshan-j7e
@SiyanLakshan-j7e 8 ай бұрын
මරු ඔහොම යන් 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@samaranayakasamaranayaka9812
@samaranayakasamaranayaka9812 5 ай бұрын
අවාසනාවට 🌹 Lasasanma sinduwak namalge ❤❤
@danukaprabath5732
@danukaprabath5732 8 ай бұрын
කනට සනීපයී❤❤❤
@kelumchaminda6607
@kelumchaminda6607 7 ай бұрын
ප්‍රසන්ග ..ඩික්සන් චන්දන අයියා අයින් උනාට ඒවගේ ම සුපිරි තුන්දෙනෙක් ආපු නිසා බෑන්ඩ් එක ආයෙත් ගොඩ .🥁🥁🥁🎸🎸
@sisirasurasinghe3734
@sisirasurasinghe3734 8 ай бұрын
gayyakayat ithaama sathutin sing kalaa backing supiri
@janiya3384
@janiya3384 8 ай бұрын
පෑඩ 💓😌
@SiyanLakshan-j7e
@SiyanLakshan-j7e 8 ай бұрын
එලෙසම සිදු වේ 😂😂😂😂
@NpWijesingha-ol3sp
@NpWijesingha-ol3sp 8 ай бұрын
නාමල් උඩුගම සැපේ කියනවා කියන්නේ හිතාගන්න පුළුවන්නෙ baking වල රස
@chinthanasampathbandara7317
@chinthanasampathbandara7317 8 ай бұрын
සනිධප ..නියාමක ගායකයො ටික හදල ගනියව්..උබලට ගහන්න එකෙක් නැතිවෙයි...
@chinthanasampathbandara7317
@chinthanasampathbandara7317 Ай бұрын
ow yakune me kiyana kathawa therum ganiyaw.niyamaka gaayakayo seeni boola wage.kisima barak na.ohe kiyanawa.
@RangaPerera-zn2ys
@RangaPerera-zn2ys 6 ай бұрын
Sanidapa backing walata ghanna wena band ekak na ❤❤❤❤❤❤❤❤❤❤❤
@mohammadateek2025
@mohammadateek2025 9 ай бұрын
නාමල්..ලස්සනයි.❤❤❤
@OshanOshan-pe1dr
@OshanOshan-pe1dr Ай бұрын
❤❤❤❤ සනිඩප
@chandrasekaramroshan5902
@chandrasekaramroshan5902 8 ай бұрын
Lovely 🎶 ❤
@classicalvoice168
@classicalvoice168 5 ай бұрын
flashback එක්ක හැරෙනවත් බැහැ , පරණ සවුන්ඩ් තාම... දිනෙශ් ටෝන් ගහන්නෙු ඇස් වහන්් ඔවට 😁😁😁
@pasanlakshan4043
@pasanlakshan4043 5 ай бұрын
Aluth sound witharai. Quality ekak ne.😂😂
@S_m_o_k_e_r_
@S_m_o_k_e_r_ 5 ай бұрын
Flashback දැන් කරන දේවල් සනිදප ඉස්සෙල්ලාම කරා 😂
@SathsinduBasnayaka-u1j
@SathsinduBasnayaka-u1j 4 ай бұрын
​@@S_m_o_k_e_r_Ehemada😂
@ThushanNayanajith-rj9fw
@ThushanNayanajith-rj9fw 3 ай бұрын
හපෝයි 😮😂😂😂..
@S_m_o_k_e_r_
@S_m_o_k_e_r_ 2 ай бұрын
​@@SathsinduBasnayaka-u1j ඔවු සනිධප පරණ ශෝ බලන්න
@indikasampathsenavirathna9506
@indikasampathsenavirathna9506 7 ай бұрын
නාමල් බැහැපුවහම සුපර්ස්ටාර් ල කැලෙ..නෙවෙයි ඇලෙ
@AmilaABCBroadcasting-rb2wq
@AmilaABCBroadcasting-rb2wq 8 ай бұрын
Supiri sanidapa , backing maru
@MerryLawnmower-gh9fr
@MerryLawnmower-gh9fr 6 ай бұрын
හදවතේ ගායකයා. සනි dapa මරු
@danushkabandara2727
@danushkabandara2727 5 ай бұрын
Sanidapa ❤❤❤❤❤❤
@laksmanpriyantha2436
@laksmanpriyantha2436 9 ай бұрын
Hodai ඈ
@chamindaherath8248
@chamindaherath8248 8 ай бұрын
ඔක්ටපෑඩ් රජ්ජුරුවෝ අජිත් ගමගේ ❤❤❤❤❤
@RangaPerera-zn2ys
@RangaPerera-zn2ys 4 ай бұрын
Sanidapa pissiwak meka ahanawa dawasata 10parak witata ❤❤❤❤❤❤❤
@chathurangarathnasiri4265
@chathurangarathnasiri4265 5 күн бұрын
me too❤
@rukmanrathnayake8719
@rukmanrathnayake8719 14 күн бұрын
බැකින් නම් බැකින් . ❤❤❤❤
@charikadilusha8879
@charikadilusha8879 9 ай бұрын
නිමේශ් මගෙ එකා ගොඳට play කරනවා
@ManojPrabath-sj7ks
@ManojPrabath-sj7ks 7 ай бұрын
Baking ridannama danwaa sanidpaaaa🖤🖤🖤🖤🖤🖤
@sanjeewarajapaksha2641
@sanjeewarajapaksha2641 9 ай бұрын
Ammo ajith aya akanm pissuwak ❤❤
@SanjeewaGunerathna
@SanjeewaGunerathna 6 ай бұрын
විදින්න පුළුවන් ❤❤❤
@JaNilanthi
@JaNilanthi 7 ай бұрын
Pattai❤❤❤❤❤❤
@MahindaPremasisri
@MahindaPremasisri 9 ай бұрын
No1namal supiri
@namalkumara7699
@namalkumara7699 3 ай бұрын
❤❤❤❤❤ Adarei sanidapa
@naradaravinath2598
@naradaravinath2598 6 ай бұрын
පෙම් සිහිනේ සින්දුවේ රිදම් පාර වෙනම එකක්
@PathiranaSasindu
@PathiranaSasindu 6 ай бұрын
සුපර් බන්
@RangaPerera-zn2ys
@RangaPerera-zn2ys 6 ай бұрын
Sanidapa hamadama me sindutika ahanawa ❤❤❤❤❤
@nilankapradeeepRoopasinghe
@nilankapradeeepRoopasinghe 9 ай бұрын
චන්දන අයියගෙ අඩුව නිමේශ් ඉක්මනින් පිරෙව්වා ...
@gaminijayalal7304
@gaminijayalal7304 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Namal Udugama Best Songs Collection | Best Sinhala 90s Songs
53:44
Namal Udugama
Рет қаралды 961 М.
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
ATHULA ADIKARI WITH FLASHBACK PART 1 / L&N MUSIC
14:56
L&N MUSIC
Рет қаралды 350 М.
Chandana liyanarachchi with Flashback | live mp3 | music life sl
19:40
Music Life sl
Рет қаралды 2,2 МЛН
ATHMA LIYANAGE - WITH SANIDAPA
19:29
DJ namal
Рет қаралды 143 М.
Nonstop Namal Udugama
21:41
Namal Udugama
Рет қаралды 1 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН