KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Nana Kamare .. නාන කාමරය .. පොඩිමහත්තයා සාදිරිස්ගේ කණ පලයිද ?.
1:07
නාන කාමරය Nana Kamaraya EP 02
22:45
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
01:04
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
01:00
How to treat Acne💉
00:31
IL'HAN - Qalqam | Official Music Video
03:17
Nana Kamaraya - නාන කාමරය ටෙලි නාට්‍යය
Рет қаралды 1,031,912
Facebook
Twitter
Жүктеу
1
Жазылу 116 М.
CitiHitzTV
Күн бұрын
Пікірлер: 227
@thilinaireshan5891
2 жыл бұрын
මේ නාට්‍ය ස්වර්ණවාහිනීයේ ගියා 2004 අවුරුද්දේ. හරිම ලස්සන නාට්‍යයක්. ස්වර්ණවාහිනීයෙන් බලලා අවුරුදු 18 කට පස්සේ ආයෙත් බලන්නේ 🔥❤.
@thakshila369
2 жыл бұрын
මාත්..😍
@subodhadesapriya
2 жыл бұрын
Super
@vishwasenavirathna1730
11 ай бұрын
1 කොටසේ සිට බලන්න නැද්ද you tube එකේ
@sachinthasamarajeewa
8 ай бұрын
කොයි කොටසෙද අර මැණිකෙ දෙල් කඩන්න ගිහින් කෙල්ලත් එක්ක ඇදගෙන වැටෙන seen එක්ක තියෙන්නෙ ?
@Sameera-h5b
8 ай бұрын
Ha athtda hri q
@gkweer7518
3 жыл бұрын
ඉස්සර මේක ගියේ ස්වර්න්වාහිනියෙ ඒ කාලෙ වීඩියෝ රෙකෝඩ් තිබ්බෙ නැති හන්ද ඕඩියෝ රෙකෝර්ඩ් කරගෙන මේ කථව ආපහූ ඇහුවේ 2001 .ඒ කාලෙ ඉන්දන් අදත් අහනවා.නියම ප්‍රහසනය.
@dilshansuramya4750
2 жыл бұрын
අපිත් එහෙමයි.මට අවුරුදු 8 එතකොට
@shashigimhani763
2 жыл бұрын
මතක් වෙලා ආයෙ මුල ඉදන් බලන්න ආවේ.සුපිරි කතාවක්
@nishankumara9806
2 жыл бұрын
Hi
@supunchanaka7824
3 жыл бұрын
පොඩි කාලේ ඉදන් බලන්න ආසම ෆට්ට කතාවක්❤️❤️
@pyscocharge1898
4 жыл бұрын
බන්දු මහත්තයාගේ ඇත්ත ජිවිතේ තමන්ගෙ පියාගෙ ජිවිත කතාව රෑප රාමුවකට ගෙනාපු සුන්දර නාට්‍යයක් නාන කාමරය❤️
@sampathbandara8403
3 жыл бұрын
ඒ මොකක්ද ඒ කතාව
@udulpriyankara6847
3 жыл бұрын
@@sampathbandara8403 fbm
@sportsc6211
2 жыл бұрын
ඔඕ
@prabhat20_D
Жыл бұрын
මොකක්
@tharindusubasinghe8111
8 ай бұрын
අනෙ හුත්තො බොරු මවන්න එපා
@SitushanaTharush-zj1pj
8 ай бұрын
2004 =2024 අව්රුදු 20 කට පස්සේ ආයෙ බලන්නේ ❤️🤗
@maashimadusha8633
2 жыл бұрын
මගේ ජීවිත කාලයටම මං ආසාවෙන් බලපු ලස්සනම කතාවක්..බන්දු මහත්තයා දැක්කමත් හිනා යනවා..රගපෑම් හරිම විශිෂ්ටයි.. ♥️♥️මුලු කතාවම add කරන්නකෝ
@YAAN_FERdiNaNDO
Жыл бұрын
සුපිරියක් මෙකයි දර ගරෙජ් එකයි 🎉🎉❤ full episode තියනවනම් මරැ🎉
@akilasithara4997
5 жыл бұрын
ඇයි දැන් මෙහෙම නට්‍ය හැදෙන්නෙ නැත්තේ පරන අය දාලා අලුත් අයගෙ මේ ස්වබාවික ගතිය නෑ😔😔
@sampathbandara8403
3 жыл бұрын
මේ නාට්‍ය tv එකෙන් බලපු එකෙක් නම් සතුටු වෙයන්, ආයේ මේ වගේ නාට්‍ය එන්නේ නැහැ.. මෙහෙම නලුවොත් නැහැ. ස්වර්නවාහිනි එකෙ ගිය තව මේ වගේ නාට්‍ය තියෙනව දැන් නම් මතකත් නැහැ... තව එක පාරක් ඒ නාට්‍ය බලන්න තියෙනවා නම් කොච්චර දෙයක්ද... දැන් කොහෙද මේ වගේ සරල නාට්ය, ලෝකේ තියෙන ප්‍රස්න සේරම දාල දැන් නාට්‍ය හදන්නේ...
@praveenranasinghe5709
3 жыл бұрын
කියල වැඩක් නෑ.අලුත් ඒවට වඩා මේ drama පට්ට .❤👏
@prashanidilakshika1940
2 жыл бұрын
Eka eththa🥺
@uvindunimsara524
2 жыл бұрын
ඒකනෙ
@KaradanaTV-jf8sp
2 жыл бұрын
දැන් ඉන්න පක්කුන්ට මේවා හදන්න බැ
@TerribleTable
4 жыл бұрын
ඇදුම් පිටින් නැවම මොකද වෙන්නේ???...."තෙමෙනවා" legendary
@S_han1210
2 жыл бұрын
සුමනා නෑ, බහිරව නෑ.. මේ අතරින් කීපයක්ම නෑ... 😩
@navindraseneviratne9737
9 ай бұрын
බහිරව ඉන්නවා
@sene7250
6 ай бұрын
බහිරව නෑ ...ජූඩ් මැරුනා
@MalkiShyamindi
14 күн бұрын
Kochchra aya wisthre ehuwath podi mahaththaya eththama wisthre kiyanne meniketa witrai 😌❤
@pathtv3982
3 күн бұрын
☺️
@trendinggcslprank7828
2 жыл бұрын
2022 ත් බලනව❤️
@anjellenikz6301
4 жыл бұрын
බන්දුගෙ හොදම විහිලු තියෙන්නෙ මේකෙ. බන්දු ඊටපස්සෙ හැදුවේ කුණුහරප විහිලු
@Aniya-87.
4 жыл бұрын
Aniwa
@sportsc6211
4 жыл бұрын
දර ගැරේජ් එකත් හොඳයි
@malishaperera5790
3 жыл бұрын
මේකෙ script එක ගිරිරාජ්ගෙ නෙ.ඒකයි හොද..
@manojsali5949
3 жыл бұрын
සිරාම කතාව
@sene7250
6 ай бұрын
ඔව්ව්
@dilshansuramya4750
2 жыл бұрын
අද මුන් ඉගෙන ගන්න ඇති පාඩම.වරෙන්කෝ ආයේ හේත්තු වෙලා නාන්න.ආයේ නානවා 😂😂😂 16:08
@hasithaabaddegama3258
4 жыл бұрын
අනේ පොඩිකාලේ ආසාවෙන් බලපු එකක්...
@SKASKumar
Жыл бұрын
ඇන්ටන් ජූඩ් (1960 - 2012) රෙබෙකා නිර්මලී (1964 - 2014)
@m.a.elakshan3138
5 жыл бұрын
සුපිරි කතාව .........අද කාලේ මේ වගේ කාතා නැහැ .......
@amilathenuwara4451
3 жыл бұрын
Teledrama එකේ සම්පූර්ණ episodes ටිකම දාන්නකෝ
@tharangatharanga1453
3 жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි ❤️🌷
@Marinedriveplay4590
2 ай бұрын
3:56 බිත්තියේ ගහලා තියෙන කන්නාඩියෙන් වොයිස් රෙකෝඩින් මයික් එක පේනවා...😊
@dushanm.r9635
3 ай бұрын
සුපිරි
@tharindumadushanka4974
3 жыл бұрын
පටලැවිල්ල ටෙලි නාට්‍ය දාන්නකෝ😌😌
@akjperera19770814
2 жыл бұрын
අඩෝ මරු නාට්‍යය ....ආයෙ බලන්න හිතෙනව...ජූඩ් , රෙබේකා දෙන්න නැති වුනා...තාත්ත්වික නලුවො... දැන් තියෙන්නෙ නාට්‍යය නෙවෙයි නෙ නාටක සහ විගඩම් නෙ.. .
@පෙරමග
5 жыл бұрын
එක අතකට බලපුවම ඉතුරු ටිකත් දැම්මම වරදකුත් නෑ
@andphonesell1382
3 жыл бұрын
2021 meka balana kastiya me paththata
@manojsali5949
Жыл бұрын
බංදුගේ හොඳම comedy දැක්කේ මේකෙන්.ෆිල්ම් වලනම් තනිකර ගොන් පාට්..
@sanjeewaamarasinghe-u4q
3 ай бұрын
බංදුගේ සුපිරිම රඟපෑම
@sltechshow8235
5 жыл бұрын
බංදු සමරසිංහගේ ෆිල්ම් නම් ඕන එකක් අනිවා බලනවා😘😘😘😋
@roshanathula8478
2 жыл бұрын
දැන් තියන ටෙලිනාට්‍ය වල නලු නිලියො පෙන්නන්න හදන්නෙ උන්ගෙ පඩ ශෝ, උන් තමා ලස්සන, උන්ට වඩා උන් නෑ කියන එක විතරයි... අපිත් හරක් වගේ බලනව ඉතින්. වෙන බලන්න එව්ව නෑනෙ ටීවි වල.
@dilstonjayz7360
6 ай бұрын
සම්පූර්ණ කොටස්ටික දෙන්ඩකෝ😢
@sampathjansa2083
3 жыл бұрын
මරු මරු
@Myth_Anderson
5 жыл бұрын
ඇන්ටන් ජූඩ් 😔❤️
@asankaudumalagala6176
2 жыл бұрын
ජනයි ප්‍රියයි පාන් වල ගුල්ලො ජෝක් එක මේකෙන් ගත්තු එකක් නේ..අඩේ මේවනේ ජෝක්
@isurupriyamaal5862
3 жыл бұрын
එ අතකට බලනකොට එකෙත් ඇති වැරැද්දක් නැ පොඩ් මහත්තයා 😂😂😂😂🤭
@warunamuwanwella6156
5 жыл бұрын
ඔක්කොම episode දාන්න
@pubuduprasad3901
3 жыл бұрын
යකො මෙහෙම චුට්ට චුට්ට දැම්ම දාපු එකාගේ දෙමාපියො ඉවරයි දානවනම් ඔක්කොම episode දාපිය නැත්තම් මොනවත් නොදා හාටපිය
@SKASKumar
Жыл бұрын
නාන කාමරය (2004)
@sankaphotography1571
2 жыл бұрын
ඔක්කොම episode ටික දාන්නකො plz 🥺
@hashanch
2 ай бұрын
අඩෝ ඔහොම නාන්න හිතුනා 😅😅😅
@kuwaitkuwait4606
4 жыл бұрын
නියම නාට්‍යයක්
@inventorium8027
2 жыл бұрын
Kalum palitha maheeratna natya ulela thahanam krayida?
@danushkadilhan9741
2 жыл бұрын
ඇයි සම්පූර්ණ කථා කොටස් නැත්තෙ
@lahiruprabhashwara7721
2 ай бұрын
Meka download kara ganna link ekak nadda
@SarathKumara-qk1tv
Жыл бұрын
Meka mulinma baladdi mata awrudu 7y adatath e wagema adarey❤❤❤
@Bhavyash
Жыл бұрын
We Indians Love Sri Lankans. Come and Join India 🇮🇳
@pasindunirmal-xj6yp
9 ай бұрын
සදවත සේයා කතාව දාන්න..
@sampathmsh
5 жыл бұрын
7:12 රටේ තියෙන වහල් දේශපාලනය නියමට පෙන්නුම් කරනවා මෙතෙන ඉඳන්...
@Thiyozofficial
Жыл бұрын
okkoma episode upload karannako
@shiwanthayohan5641
3 жыл бұрын
Epi ඔක්කොම දාන්න
@KingOFozcandeniz
5 жыл бұрын
බෝඩිම නාට්‍ය දාන්න කෝ #CitiHitzTV channel එකේ..
@sudeshliyanage9302
2 жыл бұрын
2022 .05.16 බලනවා තාම ❤️
@thakshila369
2 жыл бұрын
හරි සෝක්...😂👊
@sltechshow8235
5 жыл бұрын
කිරි අප්පට විදුලි කොටාපිය😂😂😄
@kasuniekanayake7420
2 жыл бұрын
ඔක්කොම කොටස් බලන්න පුළුවන් විදිහක් කියන්නකො කවුරුහරි
@thilankadharmathissa7743
5 жыл бұрын
අද රෙබෙකා නිර්මලීත් නෑ ඇන්ටන් ජූඩ් ත් නෑ 😓
@dhanukaedirisooriya4168
4 жыл бұрын
Apith nethiwenna kalin meke ඔක්කොම episode danna kipallako
@tharindusubasinghe8111
4 жыл бұрын
Man laga thiynwa all episoids
@dhanukaedirisooriya4168
4 жыл бұрын
@@tharindusubasinghe8111 hsththilawwe dapanko deiyo
@tharindusubasinghe8111
4 жыл бұрын
Copyright wadinwa bro
@sanjayakosalakotugoda3670
10 ай бұрын
ජූඩු ත්
@freeanimals3479
2 жыл бұрын
සික්කා,බහිරව,හරහට නියම නම් ටික
@chethiyalakshan5797
Жыл бұрын
ටික්කා
@marline9445
5 жыл бұрын
Thanks for upload this drama 🙏
@Vikiyamemes
2 жыл бұрын
මේකේ ඔක්කොම කොටස් ටික දාන්නකෝ
@kusumsameera5319
Жыл бұрын
Niyama.naluwo.
@JeewasankaniSamarakoon
11 ай бұрын
මේකේ සම්පුර්ණ කතාව දාන්න...
@npmblog8800
4 жыл бұрын
ඔක්කොම Episode tika one
@HarshiVlog11111
4 жыл бұрын
2020th balanwa
@hashanrandike7433
5 жыл бұрын
Full drama eka dannako. Issara full drama eka tibba. lagadi idan full drama eka ain karala
@sanjanafernandez3309
5 жыл бұрын
siraawatama
@srilivekitchen8937
2 жыл бұрын
දෙවෙනි ඉනිමට ගහන්න බෑ.
@사드캘움2002
2 жыл бұрын
Redda thamai uba Danna🥴😂🤣😂😂
@robduran4944
4 жыл бұрын
Legendary
@sanjanafernandez3309
5 жыл бұрын
Full Drama eka danna plz
@Pavithra461
Жыл бұрын
podi kale mathak wenawa api podi kale oka baluwe niyamai
@KW-tb5nw
3 ай бұрын
2024… awrudu 20 pasee balanneh…. Anton Jude mahathmaya nethi eka gena harima dukai
@sanjanafernandez3309
5 жыл бұрын
mekai dara garage ekei full drama danna fatta hit drama ewwa
@JS-cr1ev
10 ай бұрын
අනේ කව්රු හරි මේ කතාව යන වෙලාව කියන්නකෝ 😢
@NireshFerdo
6 ай бұрын
2024 ❤❤❤ Rip anton jude
@sportsc6211
4 жыл бұрын
ඇන්ටන් ජූඩ් රෙබෙකා 😓
@shineflowermusicalband
4 күн бұрын
❤❤❤❤❤😂
@wiznjay2987
4 жыл бұрын
Ammo.menma bn katha supiri😂😂😂😂. Ada kali mewa na 😪😪😟
@Cat.official00
2 ай бұрын
😂😂😂💕💕💕
@DanumataYamak
5 жыл бұрын
ඔක්කොම දාපං බල්ලො
@lakshanvlogsartistsasanka7437
5 жыл бұрын
සුපිරි chanel
@AM-be7ck
4 жыл бұрын
Full fillm එකම දාපියකො හැමනෙන්ඩ දාලා
@niyumalgamage5997
3 ай бұрын
2024 balana aya koo
@sanjusupun8655
3 жыл бұрын
Plz ethuma okoma episode tika upload krnko
@dananjayadilharsenadeera7912
3 жыл бұрын
Hemadama youtube search krl blnw episode ithuru tika dalada kiyala.meke okkoma dannko
@ShashikaMadushan-jimz94
Ай бұрын
Meke okkoma episodes dapallako bn,,
@RusiruUththama
3 күн бұрын
Me okkoma nemeda 29
@dhanushkasandaruwan7783
3 жыл бұрын
කවුද බං මේකෙ සංගීත අධ්‍යක්ෂක .පට්ට
@nadeeshasubasinghe8921
Жыл бұрын
තරුපති මුණසිංහ සර්
@kavidusadaruwan-jn3lk
Жыл бұрын
aye tv eke nana kabare alut wela awot maru
@chinuudari1890
7 ай бұрын
2024 🎉
@thilakshikaushalya1667
2 жыл бұрын
❤
@nimeshchanuka3940
2 жыл бұрын
Thiyana welawa kiyada
@dhanukaedirisooriya4168
4 жыл бұрын
Meke ඔක්කොම episode dannako
@prashanidilakshika1940
2 жыл бұрын
Binndu.maru meeharaka kiyala kathakarath eyi podimahaththaya😅🤣😄
@dimuthulakshan9976
5 жыл бұрын
මේකෙ ඔක්කොම Episodes ටික දෙන්නකෝ
@t.surendrasurendra5242
5 жыл бұрын
Me wage parana hoda drama cityhitz eke danna..
@tharangamanoj7650
4 жыл бұрын
✌️👌👌👍👍😋😋😋pare paipeta allala neuwa..belekken..,???
@manojamunasinghe678
3 жыл бұрын
Sakisada eliayas teledrama wka upload karanako plz
@sampaththarindu5
5 жыл бұрын
සුමනා ආයේ කවදා දකින්නද
@nisalidissanayake7534
5 жыл бұрын
ඇයි
@thilankadharmathissa7743
5 жыл бұрын
ජීවතුන් අතර නෑ නේද
@tharindugunarathna
Жыл бұрын
na
@rumashpunsara9363
Жыл бұрын
👍👍
@sajithmadusanka7833
3 жыл бұрын
සම්පුර්ණ drama එක දාන් නැත්තෙ අැයි
@naradalakshitha309
5 жыл бұрын
කිරි අප්පට විදුලි කොටාපි 😂😂
@jayangajayarathna9437
3 жыл бұрын
😍😍
@evon_2626
4 жыл бұрын
බඩවල් වල සයිස් එක
@MilindaSampath-v7x
4 күн бұрын
😂🎉
1:07
Nana Kamare .. නාන කාමරය .. පොඩිමහත්තයා සාදිරිස්ගේ කණ පලයිද ?.
CitiHitzTV
Рет қаралды 125 М.
22:45
නාන කාමරය Nana Kamaraya EP 02
CitiHitzTV
Рет қаралды 367 М.
01:04
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
搞笑爸爸带俩娃
Рет қаралды 10 МЛН
01:00
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 10 МЛН
00:31
How to treat Acne💉
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
03:17
IL'HAN - Qalqam | Official Music Video
Ilhan Ihsanov
Рет қаралды 700 М.
21:52
Uncle & Aunty Sinhala Comedy Short Film (බන්දු සමරසිංහගේ නවතම කොමිටිය)
Sinhala Home Movies
Рет қаралды 925 М.
10:01
Nana Kamaraya - නාන කාමරය .. මේක මගේ මංගල ගුටිකෑම
CitiHitzTV
Рет қаралды 397 М.
12:18
pissu hadana sada-4.
2010kottawa
Рет қаралды 246 М.
17:49
Mihira Sirithilaka Sinhala Jokes New - Book Lunatics (Drama)
KMJ TV
Рет қаралды 1,2 МЛН
17:33
'Girage Rasakatha' Night class" "ගිරා ගේ රස කතා "Cut;01
Red Apple One
Рет қаралды 127 М.
13:08
බන්දු ටෙනි හොඳම ටික එක දිගට| bandu teni hodama tika| comedy legends|බඩ පැලෙන්න #sl music & talent
SL music & talent
Рет қаралды 189 М.
17:33
Nonawaruni Mahathwaruni (නෝනාවරුනි මහත්වරුනි) | Episode 77 | Sirasa TV
Sirasa TV
Рет қаралды 122 М.
23:52
සාස්තර ඇසීම | සිනා සාගරය | Sasthara Aseema | Sina Sagaraya | #sinhalajokes
English with charitha
Рет қаралды 215 М.
21:05
Nataka Marai Namaya Hamarai - Episode 23 | 08th July 2015
TV Derana
Рет қаралды 1,4 МЛН
9:56
Nana Kamaraya - නාන කාමරය .. තමුසෙගේ පවුලටනම් පොඩි මහත්තයා පිට කෙනෙක් නෙමේ කියල දන්නවා..
CitiHitzTV
Рет қаралды 523 М.
43:52
Семь страниц страха (2022). 1 серия. Детектив, сериал, премьера.
KINOFABRIKA
Рет қаралды 653 М.
2:37:00
СБОРНИК НОВЫХ СЕРИЙ СЛЕД 2022 - Криминальные сериалы
ТелеРОМАН
Рет қаралды 248 М.
13:39
Пухлый очкарик из ГЕТТО выбрался из нищеты, став ГАНГСТЕРОМ и знаменитым РЭПЕРОМ
Супер краткий пересказ
Рет қаралды 620 М.
1:00
Название фильма в закрепленном комментарии #фильмы #кино #shorts #топ
KINO PLAZA
Рет қаралды 5 МЛН
26:55
Жездуха 36-серия
Million Show
Рет қаралды 3,3 МЛН
30:14
Өнер Қырандары | «ЕСІКТЕР 2 сезон» 4 серия HD (жаңа сериал 2022)
ONER KYRANDARY
Рет қаралды 186 М.
23:17
Бажа, Ләззатты алып қашып кетті | БАЖА 7 серия + КОНКУРС
Marat Oralgazin
Рет қаралды 1,2 МЛН