Nandaneeya pema Karaoke | Senanayaka Weraliyadda | නන්දනීය පෙම

  Рет қаралды 79,338

RR Karaoke

RR Karaoke

4 ай бұрын

_Subscribe_RR_Karaoke_
මෙම ගීත වල සියලු අයිතිය හා ගෞරවය මුල් හිමිකරුවන් හට හිමි වේ.
මෙවැනි වීඩියෝ දිනපතා නැ‍රඹීමට අපගේ යූ ටියුබ් නාලිකාව Subscribe කරන්න.
artist-Senanayaka Weraliyadda
නන්දනීය පෙම සැඩරළු දියඹ වෙස් වලා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා...//
කෙන්ද කන්ද වී ලෝකයෙ නෙත විවර වෙලා
අන්ද මන්ද වී සිත්මල් තැලී පොඩි වෙලා...
බැන්ද පෙම් රැහැන් එකිනෙක ලිහී ගිලිහිලා
මන්ද මේ මුසා බසකට ඔබ මුලාවෙලා...//
නන්දනීය පෙම...//
ලන්ද වන පෙතේ කෝකිල ගැයුම ‍ගොළුවෙලා
මන්දහාසයෙන් පිපි මුව මඩල මැලවිලා...
දැන්ද සුව ගෙනේ විදි සුව හදට ලංවෙලා
සුන්දරයි කියා පැතු හැම දෙයම සුන්වෙලා..//
නන්දනීය පෙම...//
#lyrics #2024 #trending #viral #RR_Karaoke01 #youtube #music #sogon #karaoke #trend #songs #fyp #onemillion #world #subscribe #RR_Karaoke
#ravindu #2024remix #google #capcut #edit #life #love #fypシ #fypシ゚viral #capcut #photography #trending #chamaraweerasinghe #chamararanawaka #kambithappeta #budundaka # බුදුන්_දැක #youtube #whatsappstatus #whatsapp #status #youtubevideos #youtubechannel #trending #fypppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppp #diviyamavage #samma #wishes #thaththa #father #love #life #nandaniya #senanayakaweraliyadda #travel #trending #trend

Пікірлер: 11
@ruwansamarawickrama1782
@ruwansamarawickrama1782 13 күн бұрын
සුපිරියක් ..සුපිරියක්
@sadaruwanmusic1263
@sadaruwanmusic1263 2 ай бұрын
Ela 👍
@CristiWaidyarathna
@CristiWaidyarathna Ай бұрын
❤❤❤
@wasanthakumara699
@wasanthakumara699 3 ай бұрын
👍👍👍❤️❤️❤️
@CristiWaidyarathna
@CristiWaidyarathna Ай бұрын
😂😂😂❤❤❤🎉🎉🎉
@CristiWaidyarathna
@CristiWaidyarathna Ай бұрын
❤️❤️❤️❤️👍👍👍🥰🥰🥰🥰🥰🥰
@CristiWaidyarathna
@CristiWaidyarathna Ай бұрын
🎉🎉🎉🎉❤❤❤❤❤❤😂😂😂😂😂
@madushanjayasekara.
@madushanjayasekara. 4 ай бұрын
Sathis
@SamanthaBalasooriya-ox1ou
@SamanthaBalasooriya-ox1ou 4 ай бұрын
😢😢
@janithasanjeewaweerasooriyaara
@janithasanjeewaweerasooriyaara 4 ай бұрын
😊
@CristiWaidyarathna
@CristiWaidyarathna Ай бұрын
🎉🎉🎉🎉❤❤❤❤❤❤😂😂😂😂😂
Kanda pirimada | කන්ද පිරිමැද
3:55
ගී පොත
Рет қаралды 86 М.
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 14 МЛН
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 7 МЛН
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 7 МЛН
sagaraya badhu - සාගරය බදු / live karaoke song -  sinhala live #karaoke senanayaka weraliyaddha song
4:18
Karaoke deiya - කැරොකේ දෙයියා
Рет қаралды 7 М.
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 14 МЛН