KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Siheli Thurya - Soyana Yanne (සොයාන යන්නේ) | Official Music Video
5:06
Mata Wadiyen Dawasak Amma (Cover Version) - Sethsara Deneth Rajapaksha Music Video
3:52
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
How Strong Is Tape?
00:24
Tuna 🍣 @patrickzeinali @ChefRush
00:48
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
00:30
Nangi Maage (නංගී මාගේ) Official Music Video- Suwahas Dineth & Sandasi Hasangi Ft. Asiri Perera
Рет қаралды 397,019
Facebook
Twitter
Жүктеу
1
Жазылу 50 М.
Suwahas Dineth
Күн бұрын
Пікірлер: 3 100
@asiripereraofficial
9 ай бұрын
සුවහසක් පුංචි දරුවන් වෙනුවෙන් සහ ආදරණීය අයියලා සහ නංගිලා වෙනුවෙන් හරිම ආසාවෙන් කරපු වැඩක්.ආදරණීයනි, ඉතින් ඔබ සියළු දෙනාටම ආදරෙයි ♥️ ආසී.✍️
@ChathumiBandara
9 ай бұрын
ආසිරි අයියා ලිව්වා කියන්නෙ ඉතින් ❤️🔥🔥
@m.i.ashcharya1654
9 ай бұрын
පුංචි අයට විතරක් නෙවෙයි.. අයිය කෙනෙක් ඉදියා නම් කියල හිතෙන මං වගේ අයටත් මේක මාරම ෆීල් 🥺❤️ ආදරෙයී!!!
@Kavee934
9 ай бұрын
Eka aththa@@m.i.ashcharya1654
@tharu_n_d
9 ай бұрын
Ane eka aththatama godak lassanai ❤😍
@Vidusha_N_Janushi
9 ай бұрын
Respect❤
@rasikanirwan-j2k
8 ай бұрын
මෙි ඉන්න අයියා ටයි නංගි ටයි ගොඩක් ආදරෙ අය කො බලන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@erangadarshana2770
3 ай бұрын
❤️❤️🥰🥰
@Sach-2006
3 ай бұрын
මන් ❤😢
@THASHMIMATHEESHA
3 ай бұрын
@@Sach-2006 mamath
@walabadugesenavirathna9094
3 ай бұрын
❤❤❤❤
@DilushaIdunil
2 ай бұрын
@@THASHMIMATHEESHA🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@UdheshikaM
3 ай бұрын
අයියගෙයි නංගිගෙයි ආදරේ... ලස්සනයි ගොඩක්..❤
@사유리디레카
9 ай бұрын
මම ඉපදෙන හැම ආත්මෙ ම මට අයියා කෙනෙක් ලැබේවා 😢😢
@vishminirasha1861
2 ай бұрын
Matath😭
@DiliniRoshika-qx3ph
3 күн бұрын
Matath 😰😓
@sanchithadeegayu8904
8 ай бұрын
❤❤❤nice song...
@OshadhaMax123
26 күн бұрын
සුපිරිය ගොඩක් ලස්සනයි
@Evil-j6l
8 ай бұрын
ඇත්තටම නංගිට අයියා කියන්නෙ වීරයෙක්..🥺❤️🩹🌍
@AsokaRohiniRohini
3 ай бұрын
Ou aiya mge viraya❤
@AselaAsela-p3m
3 ай бұрын
Ou eka aththa
@kimdonghea.29-tt1av
3 ай бұрын
Ow🥹🥺
@NilangaPathmakanthi-zx7mk
2 ай бұрын
රෙද්ද තමයි මටත් ඉන්නවා denakama eun දෙන්න mama වුණාද malada කියලා බලන්නේ na ganu gaththama euna වෙනස් වෙනවා
@ThisariPabasara
2 ай бұрын
ඒක ඇත්ත @@NilangaPathmakanthi-zx7mk
@RuwanMadhu123
8 ай бұрын
අයියලාගෙ ආදරේ ඔහොම තමා.කෝ අයියල ඉන්න නන්ගි බලන්න🥰❤හැමෝටම බුදුසරණයි දෙවිපිහිටයි
@RPSUDDAgeming
8 ай бұрын
මටත් ඉන්නවා
@IshuDoni03
7 ай бұрын
දෙන්නෙක් ඉන්නවා මෙයාලගෙ පව්ල වගේ අයියලා දෙන්නයි (නම්ගි ) මම ❤❤❤❤❤❤❤😂😂😂🥺🥺🙂🙂🙂🙂🙂🙂🙂🙂💕💕💕💕💕💕💝💝💝💗💗💐💐🖤🖤💛👇🙏💚💚❤️🔥❤️❤️🩹❤️🩹🙂😘😘💗💐💐🖤😊😊🙏💙❤️🔥❤️💚👇💔🧡❤️🩹❤️🩹😗💘🙂🙂💛🥺🥺🥺🖤💝😊🖤😊😊😊💐😘😘😘💐😘😘😘🖤😊😊💐💗😘🖤💝😊💛🥺🥺😗💘🙂💔❤️🩹❤️🩹👇💚❤️👇💚❤️🙏💙❤️🔥
@lakshaninduwara3204
7 ай бұрын
Matath innawa
@Sandesideshani2013
4 ай бұрын
මටත් ඉන්නවා
@dmchandra3366
4 ай бұрын
Matath innawa
@RasikaPrabath-h4w
3 ай бұрын
කියන්න වචන නෑ.ඒ තරම් ඒක සන්වේදි විදියට හිතට වදිනවා ❤️🙂🥰
@Vidusha_N_Janushi
9 ай бұрын
Congratulations Malli🤩හැම සහෝදරයෙක්ම/සහෝදරියක්ම ඔයාලා අපි වගේ ආදරෙන් ඉන්න ඕනේ හැමදාම🥳
@SaliniMalisha-qk2hz
9 ай бұрын
Mata me video eka baladdi oyala dennawath mathak Una.❤❤❤
@saduniwasana2992
9 ай бұрын
Hm
@saranimunasinghe9711
2 ай бұрын
Sarani❤❤❤❤❤❤❤
@saranimunasinghe9711
2 ай бұрын
❤❤❤❤❤❤
@dinukalakmal-q5z
2 ай бұрын
🎉😢
@shenuwijewarna
9 ай бұрын
මටත් අයියෙක් හිටියනම් කියලා වාර හිතුනූ අන්තයි 🥺♥️
@LasanthaPathinayaka-kr2nh
8 ай бұрын
Hmmmm😂
@achaladisanayaka1357
6 ай бұрын
Hmmm 🥺
@maheshprasanna6411
5 ай бұрын
Hmmmmm 💗💗💗💗
@sandunidewmini-vi2eo
3 ай бұрын
Me tooooooooo.eth akkala denek innawa😍
@Sach-2006
3 ай бұрын
මටත්😢
@NiroshaDilrukshi-k8b
2 ай бұрын
Aiyata Adare Aya ko balanna
@UfufiUfigi
2 ай бұрын
Aiya kenek na ne 🥺🥺
@IshathmaI-wb9rp
2 ай бұрын
😢@@UfufiUfigi
@IshathmaI-wb9rp
2 ай бұрын
Ayiya mage pana wage ❤❤
@PrasannaYatawara
Ай бұрын
eth mata aiyek nene😊❤
@HashiniSenavirathne
Ай бұрын
ඉන්නවා ❤
@Bus12310
8 ай бұрын
අයියා කෙනෙකුගේ නංගිකෙනෙකුයි බැඳීම හරිම ලස්සනයි...❤😊 ❤❤
@ChamilaSujeewani-eg3cp
8 ай бұрын
අනේ මටත් අය්යා කෙනෙක් ගිටියනම් අද මට මෙහෙම වෙන්නෙ නෑ 🥺🥺🥺 මතු උපදින හැම ආත්මයේම මට මගේ ම කියලා අය්යා කෙනෙක් ලැබේවා !!! ❤
@IsuraVlogs
9 ай бұрын
නංගිලා නැති අයියලා මේ කොනට ❤🥺
@Nuki-o2n
9 ай бұрын
Ayyala nathi nangila koo
@sujithwickramage8509
9 ай бұрын
@@Nuki-o2n✋😢
@nadeekadilrukshi297
9 ай бұрын
අයියා කෙනෙක් නෑ අනි 🥺🥺🥺😔
@nadeekadilrukshi297
9 ай бұрын
මන් විතරයි ඉන්නේ 😔😔🥺🥺🥺😢😢😢
@chamodiumayanga9911
9 ай бұрын
අයියලා නැති නංගිලා මේ කොනට 😢❤
@sampathsomarathna1189
8 ай бұрын
Matath oya wage aiya kenek hitiyanam 😢😢😢😢😢😢❤
@THASHMIMATHEESHA
2 ай бұрын
matath elag athmeta hari me wage ayya kenek oni..
@SamanthikaKumari-dx7yj
7 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢matath aiya kenek hitiyanam kiyala hithena wara ananthai
@ravindulakshan8097
8 ай бұрын
හරිම ලස්සනයි 🎉 මටත් අයියා කෙනෙක් ඉන්නවා ඒ මගේ පන ❤
@senurisaumya
9 ай бұрын
ඇස් දෙකට කදුලක් ගේන්න ත රම් ලස්සනයි මේ cover එක අයිය්ලා නැති නංගිලට වගේම නංගිල නැති අයියලාගේ හිත් වලට තදින් ම දැනේවි😢❤🎉
@නිලන්ජනා
6 ай бұрын
Godak lassanai 🥰❤️ chuti nangi aiyai sindu kiyanawa
@Sakvith
9 ай бұрын
මගේ එකාගේ සහ චුටි නන්ගි පැටියාගේ සුපිරිම වැඩක් 🥹❤️ උබේ යාලුවෙක් විදියට මට පට්ට ආඩම්බරයි බන් උබ ගැන .. උඩටම යමු පැටියා මෙහෙම ❤️ ඔන දේකට එකට ඉන්නවා ආදරෙයි 🥹
@madhushanke
3 ай бұрын
❤❤❤
@Navodinduwara
9 ай бұрын
Ubata jayama wenna oni mge malli budusaranai 💖💐
@suwahasdineth6430
9 ай бұрын
Adrei mh one🥺❤️🩹
@saranimunasinghe9711
2 ай бұрын
❤❤❤❤❤❤❤❤
@saranimunasinghe9711
2 ай бұрын
Mk❤❤❤❤❤❤
@saranimunasinghe9711
2 ай бұрын
❤❤❤❤❤❤❤❤
@saranimunasinghe9711
2 ай бұрын
❤❤❤❤❤❤❤
@vidu2008-j1c
2 ай бұрын
Adarei godaaak e sahodara badeemata matath innawa aiya kenek ❤Abhi aiayaa❤❤❤❤
@ayeshasewwandi8369
9 ай бұрын
මටත් අයියා කෙනෙක් ඉදිය නම්...🥺 ලස්සනයි ❤️
@Liyo-b5n
3 ай бұрын
aththa
@NilangaPathmakanthi-zx7mk
2 ай бұрын
නැති එකම හොඳයි මට idalath ekakawath balannewath na
@NapelageGhanarathna
9 ай бұрын
Lyrics ..❤ සුරලෝකෙ ඉදන් මගේ ලොවට හඳක් පායලා .. ඒ පැයූ හඳින් මගේ ලෝකෙ එලිය කරනවා ... ඒ ලෝකෙට පායපු හඳනම් මමත් දන්නවා ... හිනාවෙලා ඒ හඳ නම් මමයි කියනවා ... අයියාගේ ආදරේ නුබමයි සදා... රැක ගනිමි පන සේ දිවි ඇති තුරා ... සුරලෝකෙ ඉදන් මගේ ලොවට හඳක් පායලා .. ඒ පෑයු හඳින් මගේ ලෝකෙ එලිය කරනවා ... ඒ ලෝකෙට පායපු හඳනම් මමත් දන්නවා ... හිනාවෙලා ඒ හඳ නම් මමයි කියනවා නංගී .... මාගෙ සුරංගනාවී .. හිනාවකින් අයියා නිවන චූටි පැටික්කි .. අයියා ... මාගෙ ලෝකෙ වීරයා .. පුංචි නංගි හරි හුරතල් මේ මගෙ අයියා ... සුරලෝකෙ ඉදන් මගේ ලොවට හඳක් පායලා ඒ පෑයු හඳින් මගේ ලෝකෙ එලිය කරනවා .. ඒ ලෝකෙට පායපු හඳ නම් මමත් දන්නවා .. හිනා වෙලා ඒ හඳ නම් මමයි කියනවා ... 🥺🥰❤
@dilkajayarathna7275
8 ай бұрын
❤❤
@Roshi-jx5lv
5 ай бұрын
🥰❤️
@AjithMudalige
3 ай бұрын
❤
@WasanaDilrukshi-c7e
3 ай бұрын
❤❤❤❤❤
@LinukaLiyanage
2 ай бұрын
❤🩹
@Parenttalkd
5 ай бұрын
Meka mage dennata balanna dunna dennage bond 1 Dan tawat wadi thank u for this lovely song. ❤❤❤❤
@sanjana1593
9 ай бұрын
එක මව් කුසෙන් එළිය දුටු පසු මේ තරම් ආදරයකින් ඉන්න සහෝදරයෝ කවමදාකවත් මොනම හේතුවකින්වත් වෙන් වෙන්න එපා.ලස්සන වැඩක්.ආදරෙයි ❤
@dilkiharshika383
9 ай бұрын
අයියා ලා හතර දෙනෙක්ගේ එකම නංගි තමයි මං 🥺❤️. මගේ අයියා ල තමයි මගේ ලෝකෙ වීරයෝ අදටත් ❤️
@NadeeGunawardena
8 ай бұрын
Ow Habai mata aiyala hatarak naha 1k ennava Aya tama maga loka viraya❤❤❤❤
@srani2829
8 ай бұрын
Matath
@NadeekaBandara-f2w
2 ай бұрын
Matath magewasanawata aiyala thun denek innawa
@LindaSrilanka
Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂@@NadeekaBandara-f2w
@LindaSrilanka
Ай бұрын
❤❤😂😂
@usekavidumihiranga
2 ай бұрын
Marama lassanay ❤❤❤❤
@Eshanikavindika-w8n
8 ай бұрын
කියන්න වචන නෑ හරිම ලස්සන සිංදුවක❤ ❤❤❤❤❤❤❤❤❤
@DisanayakaachilageDeepik-cq7os
9 ай бұрын
පස් පාරකටත් වැඩිය මන් බලන්න ඇති ❤ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ එ තරම් ලස්සනයි දෙන්නටම සුබ අනාගතයක් 💞
@Manoojpriyantha
2 ай бұрын
Aiye lassanai song eka oyatha mn parthana karanawa hodatha song kiyanna pulun wenna kiyala budusaranai podi naogithat mn parthana karanawa jesu pihithai ❤
@Manoojpriyantha
2 ай бұрын
Adarei hamadamat ❤❤❤❤
@kivinduchameera526
9 ай бұрын
Asiri Perera ගලපපු පද පෙලක් කියන්නේ trending වෙනවා sure.. මෑතක අහපු ලස්සනම සිංදුවක් ❤❤❤❤
@PRaDiYa1993
9 ай бұрын
අනේ ඒ වචන අස්සේ ආදරණීය පොඩ්ඩන්ගෙ හීන කන්දරාවක් හිත අස්සෙ ලියවිලා..ඒ වචන වලට ලස්සනට පණ දුන්නු සුවහස් මල්ලි..හුරතල් චූටි පැටික්කි සදසි අයියලා ,නංගිලාගේ හිත අස්සෙ හැංගිච්ච මහමෙරක් තරම් වූ ආදරේ කියපු හැටි..හරිම අනර්ඝයි......❤❤
@SandeepBimsara-x6v
Ай бұрын
Nice good luck තෙරුවන් සරනයි අයියටයි නංගිටයි
@paru351
9 ай бұрын
අනිවාරෙන් Trending වෙනව මෙක නම්....❤️ මේ ලෝකෙ තියෙන ලස්සනම බැදීම අයියගෙයි නන්ගිගෙයි බැදීම🥺❤️......අයිය කෙනෙක් නැති අඩුව තදින්ම වැදුනා🥺✊.........congratulations දෙන්නටම 😍❤️.......
@shehaninimesha8072
9 ай бұрын
Me too 🥺
@warnakulasuriyafernando1836
9 ай бұрын
Me too 😢😢
@DeuminaDisanayaka
9 ай бұрын
තවත් ලස්සන නළුවෙකුය් චුටි නිළියකුය් එය් වගේ. බුදුසරණයි සුබපැතුම් දෙන්නටම හැමදාමත් ඔය ආදරේ නංගිට ම දෙන්න වෙනසක් නොකර ලස්සනයි trend වෙන්නම oni💕
@NishanArunashantha
14 күн бұрын
Lassanai ayiye
@DewmiMishara
9 ай бұрын
අනිවා trending වෙන්නම ඕනි ❤
@sashikapreemal
9 ай бұрын
ගොඩ කාලෙකට පස්සෙ ආපු ලස්සන සින්දුවක් ❤
@DinushikaMadumali-f2q
2 ай бұрын
ලස්සනයි ❤❤❤❤❤❤❤❤
@LisaNi-cz7oe
9 ай бұрын
ᗩᑎIᗯᗩᖇᗴᑎ ᴛʀᴇɴᴅɪɴɢ yanna onimai♡︎
@rupinakrishanthi3969
9 ай бұрын
Anuwaa
@rasarapriyani2784
9 ай бұрын
Ane godariyak lassanayi aadareeyi godak dennatama
@SadikaKwushalaya
9 ай бұрын
Aniwaren trending yanna ona❤
@OmeshaKavindi-fd8tg
9 ай бұрын
Ow
@CharuBhathiya
9 ай бұрын
Attack ❤
@DewmiMishara
9 ай бұрын
මේ ලොකේ තියෙන ලස්සන ම සුන්දර බැදීම එ තමා අයියා නගෝ බැදීම.. 🥺❤️ ඉතිම් දහසක් නුබල වැනි ආදරනීයන් මේ ගිතය ආදරෙ න් වැලදගනී❤🌺🥺 ඔය දෙන්නගෙ අනාගත වැඩකටයුතු සාර්තක වේවා මේ වගේ ලස්සන වැඩ ඉස්සරහටත් අපිට ගේනකම් ආසාවෙන් බලන් ඉන්නවා බුදු සරණයි දෙන්නටම❤ 🥺
@ishinithushadi8352
6 ай бұрын
අයියා , අයියා කියන්නෙ නංගි කෙනෙක්ගෙ මුලු ලෝකෙම... කවදාවත් වෙනස් වෙන්නෙ නැති ආදරයක් දෙන්නෙ අයියා ...❤❤ ඒ ආදරේට නංගි කියන චරිතෙ හරි ලෝබයි... ❤
@AsheraUthmini
3 ай бұрын
Nangi, Nangitath ayiya kiyanne wirayek
@NaduniApsara-tp5wo
8 ай бұрын
අයියයි නංගියයි දෙන්නා ම හරිම ලස්සනයි.සින්දුවත් ගොඩක් ලස්සනයි ...❤❤❤
@AnnoyedBirds-kk7xf
9 ай бұрын
Trending yanna oni ekak දෙන්නටම බුදු සරණයි❤🎉
@NimeshaNimesha-j4b
9 күн бұрын
Matath aiyh kenek hitiyanam 😢❤marama lassanai sinduwa❤ nngi petiyage voice akatai nangi petiyatai 2kata ADAREI ❤😊
@Sugandijayasinghe-sz6mq
9 ай бұрын
සිංදුවද ලස්සන video එකද කියල හිතාගන්න බෑ 💗💫🌈
@IshuDoni03
7 ай бұрын
Dekama❤❤
@rasikasangeewani2694
9 ай бұрын
සින්දුවක් එනකන් මෙච්චර කල් බලන් ඉදියමයි🥺💞හරිම ලස්සනයි අයියයි,නනගී😫🤍
@whiteDRAGON-h4g
2 ай бұрын
Ado supiriyak kollo adakale sindu ekka baladdi danena sinduwak ❤ supiriyak 🎉 congratulations aiyatai nangiyatai😊
@SunilShantha-ev2bz
6 ай бұрын
සුපිරියි ගොඩක් ලස්සනයි
@Dull1174
9 ай бұрын
අනේ ලස්සනයි රත්තරනෙ....100k views ගහනවා sure...🥺💗🌎
@NayanaKumari-gf8sh
2 ай бұрын
Oya mage ayya vunanam ayye.... Hithenava ❤❤❤❤❤ .......
@Yashuwarnakulasooriya
9 ай бұрын
Trending 1 🥰❤️💪
@nethuli2091
9 ай бұрын
අම්මෝ මන් අහපු ලස්සනම සින්දුව මාරම ලස්සනයි සුවහස් අයියෙ , චූටි නංගියෝ ඔහොම ඉස්සරහට යන් 😊❤💗
@MalithsampathSampath
2 ай бұрын
හරිම ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊
@dumiya224
9 ай бұрын
අනෙ චුටී මැණික බුදුසරණයි චුටී පැටියෝ 🥺🥺🥺🥰😘😘🥰
@merijenatperera6673
9 ай бұрын
ඔයාලා දෙන්නට ගොඩක් ආදරෙයි.Trending යන්න ඕනි මේ සින්දුව අයියලාගෙ නන්ගිලාගෙ ආදරේ වැඩි කරනවට ඔය දෙන්නට ගොඩක් පින්.හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න.😘❤
@InukiAyansa
2 ай бұрын
Congratulations ayye hamadamath adarei ❤❤❤❤❤
@nscreations5292
9 ай бұрын
චුට්ට චුට්ට රණ්ඩු කරාට..... ආයෙත් කඳුලු එක්කම හිනා උනාම සහෝදර බැඳීම් තවත් ශක්තිමත් උනා..... ඉතින්, මුණ ගැහෙන බොහොමයක් බැඳීම් අතරෙ හංග හංග ආදරේ දීපු තමන්ගෙ අයියාගෙ ආදරේ හරිම පුදුමයි..... ඒක හැමෝටම හිමි වෙන්නෙ නැති හරිම ලස්සන ලෝබ හිතෙන සහෝදර බැඳීමක්.... ✍️ කවී..... ගොඩාක් ලස්සනයි ගොඩාක් ආදරණීයයි ❤ good luck මල්ලී, නංගී..
@HansaniIshara
2 ай бұрын
ලස්සනයී ❤❤❤
@DevikaRajini-w9p
3 ай бұрын
Supiri wadak budusarani denntm adarei ❤😊
@ThaminduThilakasiri
9 ай бұрын
අනිවාර්යයෙන්ම මේක trending වෙනවා මගෙ එකහ් 😇❤️💯
@chinthakakarunarathna4354
9 ай бұрын
හරිම ලස්සනට අයියයි නන්ගියි දෙන්නම සින්දුව කියනවා 😊😊ආයෙත් සින්දුවක් කරමු ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
@chamindawijeratne2508
2 ай бұрын
Good job aiyya and nangi patto❤ Harima lassanai aneee congratulations dennatama🎉😊💖
@rasikanirwan-j2k
8 ай бұрын
මෙි ලස්සන සිංදු ව අහන කොට මටත් අයියා කෙනේ හිටියනං හොදයි කියලා හිතෙනවා මෙි අයියාව ලබපු නංගියා කොච්චර වසනා වන්තද
@rasikanirwan5589
8 ай бұрын
❤❤❤
@THASHMIMATHEESHA
2 ай бұрын
ane ow.. me ayya labapu nangi kochchara wasanawanthada... mechara nangita adare ayyala godak na.....
@nilminirasika3052
2 ай бұрын
Ana puthe oyalat godak adarai ❤❤❤❤❤❤
@roshininadeeka7948
2 ай бұрын
Adarei chuti babatai aiyataii. Budu saranai dennatama Love youu.❤❤❤❤❤❤❤❤❤
@HashiniHimasha-pj4dd
3 ай бұрын
ඔයාගෛ ඔය චුටි දොනි ලස්සනයි අයියා ❤❤❤❤❤❤❤❤ ඔය දෛන්නාගෛ හිනාව හැම දාමත් තියාගන්න අයියා ආදරෛයි ❤❤❤❤❤❤❤ ❤❤❤ ❤❤
@ShaniShyamalki
9 ай бұрын
අනේ මගේ අයියාත් මගේ ලග ඉදියානම් 🥹💔 මටත් එයාගේ පනට වගේ ආදරේ කරපු අයියා කෙනෙක් ඉදියා දැනට අවුරුදු 4 මාරක් වෙනවා එයා නැති වෙලා Bike accident එකකින් 🥺 මගේ ලෝකේ එයාව හිතින් මවාගෙන අවුරුදු 4 මාරක් වුනත් අදටත් එයාගේ මතකත් එක්ක විදවනවා මන් 🥺😭 මේ ලෝකේ කිසිම අයියා කෙනෙක්ට මගේ අයියාට වුනු දේ සිදු නොවේවා , මේ ලෝකෙ කිසිම නන්ගි කෙනෙක්ට මට වගේ ජීවිත කාලෙම විදවන්න සිදු නොවේවා ..... 💔
@ajanthawijayatunga3833
9 ай бұрын
😢😢😢 අනේ කොහෙදිද නැති වුණේ නැති වෙන කොට වයස කීයද
@tharukasanjeewani9140
9 ай бұрын
😢
@ShaniShyamalki
9 ай бұрын
@@ajanthawijayatunga3833 පානදුරෙ ගල්තුඩේදි නැති වෙන කොට එයාට 17 💔
@dilshannawod-i8u
9 ай бұрын
😢😢😢
@PrabodhaDissanayake-u6e
2 ай бұрын
Matanam e sinduwa balddin aduna .aththatama me sinduwa patta lassanai ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@SachinthaKoushalyani-gf5cn
9 ай бұрын
❤ane meka kochchra baluwth epa wenne na mt.hrim lassana song ekk🥰😇
@DarshaniChathurani-p1o
9 ай бұрын
Congratulations denntam trending 1 gemu budusarani denntm❤️❤️
@DilshanSanju-m8b
Ай бұрын
ලස්සනයි අයියාගෙයි නංගිගෙයි අාදරය❤❤❤❤❤😊😊😊
@NIMESHA935
9 ай бұрын
ඔවගෙ අයියාකෙනක් ලබන්න එ නංගි පින්කරලා ඇති❤❤❤
@indikadewanurada4579
Ай бұрын
Matath aiya kenek hitiyanam😢😢😢
@maheshprasanna6411
5 ай бұрын
ayiyala inna ayata nam ayiyala epa wenawalu ...... mata nam hithenne ayiyala hodayi kiyala 💗💗💗💗🖤
@Officialkumala
9 ай бұрын
Tiktok එකේ දැකල ඉක්මනට ආවේ ❤ ඔය දෙන්නට බුදු සරණයි ඔය දෙන්නටම හොඳට, ලස්සනට music කියන්න පුළුවන් ❤ දවසක හොඳ තැනකට එනවා ඔය දෙන්නම ❤😊
@kaviboy6243
9 ай бұрын
මමත්
@ThimiraPrasad-j3i
9 ай бұрын
ගොඩක් ලස්සනයි 😊😊 මාර විදියට හිතට දැනූනා❤❤
@රඡිත්නුවන්1234
Ай бұрын
හරි ලස්සනයි සිංදුව❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@vinodyaSavindi
9 ай бұрын
ඒ වගේ අයියෙක් ලබන්න ඒ නංගි කොච්චර වාසනාවන්තද ❤
@udulaprasangnee1967
9 ай бұрын
Aniwaren ❤
@Sach-2006
3 ай бұрын
ලස්සනයි සින්දුව ගොඩක් ආදරේ හිතෙනෝ ❤😢
@RMHerath-l1j
2 ай бұрын
lassanai aiya sinduva ❤😮😮
@salukajayashanofficial101
9 ай бұрын
මාරම ලස්සනයි බන් 🥺💆🖇️
@Dinuhiththetiyage8790
9 ай бұрын
trending 1 මාරම feeling . සුපිරි අයියා😍🥰❤️
@A.mChandrawathi
2 ай бұрын
❤❤❤❤❤❤❤❤ හොඳ වැඩක් දුර ගමනක් යන්න බුදුසරණයි දෙන්නම
@nilanthitennakoon4721
6 ай бұрын
අයියලා ඉන්න නංගිලා මේ පැත්තට 😌😌❤️❤️
@ganganiraigamage228
7 ай бұрын
අනේ ෂෝයි
@SasankaUdeshi
9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@YT-hz4ux
9 ай бұрын
ඔහෝම හොදට වැඩටික කරන් යමු සහෝදරයා ♥️😇💫🎉
@dilhanifernando2102
2 ай бұрын
Ane e aiyge adaree,,, lassanaiii,,, Budu saranaiii oya dennatama,,, hamadamath adren inna ,, 🌹❤😌🌹
@Janakimadusani191
9 ай бұрын
ලස්සනයි අනේ ..❤❤ ඔයාලා දෙන්නට ජේසු පිහිටයි ...❤️🥰😘 ආදරේයි හැමදාමත් අයියටයි නම්ගි බාබාටයි 🥰❤️😍😘💕💞
@Niroshadamayanthi-e1j
9 ай бұрын
හරිම ලස්සනයි ...ආදරෙයි ගොඩාක් ❤❤❤❤
@dilsharahashani7526
2 ай бұрын
අනේ මට මේ සිංදුව අහන හැම වෙලාවෙම ඇස්වලට කදුලු එනවා ...හරිම ලස්සනයි දෙන්නම .හදවතට දැනෙන නිර්මාණයක්
@damayanthishiromala7048
9 ай бұрын
අනෙ මගේ අයියත් දැන් හිටිය නම්. එයා ඉන්න තැන්ක සතුටින් ඉන්න ඔනේ 🥺🥺🥺ලස්සන වැඩක් ❤❤❤❤❤ ඒ චුටික්කිගේ හුරතලේ බලන්න කෝ. ❤
@thathsilu_zz
9 ай бұрын
හැමෝම කතා වෙන්නෙ අයියයි නංගියි ගැන, කවුරුත් කතා වෙන්නෙ නෑ track එක හදන්න මහන්සි උන Music Producer ගැන 💀💗 Great Work machang ❤🔥
@h.w.denuwanhendawitharan-ju4xx
9 ай бұрын
❤️🔥
@kalanaakalanka9466
2 ай бұрын
සුපිරි ලස්සනයි ආදරේයි පරිස්සමෙන් ඉදහන් බුදු සරණයි
@samanpushpakumara655
3 ай бұрын
❤️❤️❤️❤️❤️❤️
@HApriyashanthaPriyashantha
2 ай бұрын
අයියයි නංගිගියි. හරිම ලස්සනයි සින්දු වත් ලස්සනයි.
@SenuriLochana-hv8rv
9 ай бұрын
Anee 🥺😩🤍
5:06
Siheli Thurya - Soyana Yanne (සොයාන යන්නේ) | Official Music Video
TB Recordz
Рет қаралды 82 М.
3:52
Mata Wadiyen Dawasak Amma (Cover Version) - Sethsara Deneth Rajapaksha Music Video
Naada Music
Рет қаралды 2,7 МЛН
25:41
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
kak budto
Рет қаралды 1,2 МЛН
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН
00:48
Tuna 🍣 @patrickzeinali @ChefRush
albert_cancook
Рет қаралды 148 МЛН
00:30
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
PuffPaw Arabic
Рет қаралды 17 МЛН
9:19
උඩගිය බබා | uda giya baba | sinhala cartoon | කතන්දර | lama kathanadara sinhala | kathandara
Cartoon කතා
Рет қаралды 611 М.
7:32
ඇස යොමන තැනක | හැමෝම ආසාවෙන් හොයපු OLDS Dance එක
VIRASH
Рет қаралды 926 М.
4:10
Salli ( සල්ලි ) | Cover By Minsitha Kavith | ft . Sithaga Thanuwara | @minsithakavith
Minsitha Kavith
Рет қаралды 8 М.
21:59
නැන්දම්මගේ ලේලී | The Daughter In Law | Nandammage Leli - @Lochi
Lochi
Рет қаралды 5 МЛН
5:19
Punchi Sithe (පුංචි සිතේ) - Kalpana Kavindi, Sanjula Himala, Kularatna Ariyawansa | Official Video
Dr. Rohana Weerasinghe Official
Рет қаралды 1,2 МЛН
20:10
අම්මා ගැන ගීත පෙලක් එක දිගට
Miusic වයිමා
Рет қаралды 616 М.
14:56
Mother is SHOCKED when Daughter Starts Singing In Public
guitaro5000
Рет қаралды 17 МЛН
5:11
Manike Mage Hithe මැණිකේ මගේ හිතේ Official Cover - Yohani | Hindi Version | Orchid Media | Cute Love
Orchid Media
Рет қаралды 79 МЛН
4:43
Samma Roo Ma (සම්මා රූ - මා) Aslam Roshan | Official Music Video | Rocky | Sirasa TV
Sirasa TV
Рет қаралды 250 М.
3:26
Depiya Nagala (දෙපිය නගලා) Cover Song | Sashrika Semini | Shuhaizee Dain
FM Derana
Рет қаралды 885 М.
25:41
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
kak budto
Рет қаралды 1,2 МЛН