තාත්ත මාව කසින්ල එක්ක කම්පෙයා කරන්න ගත්තම | NATAKO

  Рет қаралды 501,327

NATAKO

NATAKO

Күн бұрын

උසස් පෙළට හොඳම ICT | පවරිඳු සහන්සිත්
2024 Online Theory පන්ති පෙබරවාරි මුල් සතියේ ආරම්භ වේ. ඒ සඳහා සම්බන්ධ වීමට 0714051234 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
"හීන අරන් එන්න - පාට කරන් යන්න"
පවරිඳු සහන්සිත්
Master of Computer Science(Perad.),
B. Sc. in Applied Science(RUSL),
Dip. in HRM,
Visiting Lecturer(SLIATE)
#natako #හාස්‍යජනකවීඩියෝස්

Пікірлер: 966
@natakoSL
@natakoSL Жыл бұрын
උතුරුමැද කඩවසම් හැමෝම අපේ ෆේස්බුක් පේජ්ජෙකටත් ලයික් කරන්න:- facebook.com/profile.php?id=100087072154575
@dulsaraindeepa5114
@dulsaraindeepa5114 Жыл бұрын
හොරොව්පතානෙ එව්න් මේ කොනට
@GehanGuru
@GehanGuru Жыл бұрын
බැ කඩවසම් මදි
@janakasiri1887
@janakasiri1887 Жыл бұрын
@@dulsaraindeepa5114 මම කහටගස්දිගිලිය
@flagsGuns
@flagsGuns Жыл бұрын
කවුද බං උබලා... මිනිස්සු වෙන්න බෑ.... පොඩි සම්පත් ටිකක් තියාගෙන ගහන ගේම. පට්ට creative වචන. එනකන් ඉන්නේ අලුත් එකක් බලන්න 👌👌👌👌👌👌👌✌✌✌✌✌✌🙏🙏🙏☝☝☝☝☝🙏🙏🙏🙏
@gjei1234
@gjei1234 Жыл бұрын
සදරුට stage 3 cancer එකක් තියෙනවා, ගනිදු pregnant උනා, රනුකට දනිස් වල කාටිලේජ ඌනතාවක් තියෙනවා..ඒත් තමුසෙ, තමුසෙට මුකුත් නෑ 😂❤️
@safespace907
@safespace907 Жыл бұрын
lol 🤣🤣🤣🤣
@yoyogirl001
@yoyogirl001 Жыл бұрын
😂😂😂
@JeewanthaSurajGamage
@JeewanthaSurajGamage Жыл бұрын
😂😂😂
@sandysuriyahetti9904
@sandysuriyahetti9904 Жыл бұрын
😂😂😂
@dewmi3712
@dewmi3712 Жыл бұрын
2010 හිටපු තමුසෙ මය් තාම ඉන්නෙ
@lahiruswijethunga123
@lahiruswijethunga123 Жыл бұрын
අඩෝ උඹ නම් පට්ට බං!මං හූණ කිව්ව වගේ කියන්නං!මේක දිගටම කරගෙන පලයං, මේ වගේ ස්ක්‍රිප්ට් දිගටම හදපං, උඹට වස්ති අනුෂ්ක පරද්දන්න පුළුවන්! (අපේ තාත්ත - "NATAKO එකේ කොල්ල KZbin වීඩියෝ හදල කෝටිපතියෙක් වුණා!උඹ උගෙ වීඩියෝ බලල පේන කිව්ව විතරයි!උඹ මොනවද උඹට කරගත්තෙ?" 🥲
@thizh__
@thizh__ Жыл бұрын
සෑම වැඩුණු ඒ ලෙවල් කරන දරුවන් 5දෙනෙකු ගෙන්ම 5දෙනෙක් දිනපතා මෙවැනි ක්‍රියාවන් නිසා දකුණු කකුලේ හෘදයාබාධ වලට ගොදුරු වෙනවා... ජීවිත සුරකින්න 💔 🙏
@yoyogirl001
@yoyogirl001 Жыл бұрын
🤣😂😂
@kaveesha296
@kaveesha296 Жыл бұрын
😂😂😂😂
@dilugirl489
@dilugirl489 Жыл бұрын
😂😂❤
@Sm08-p08
@Sm08-p08 Жыл бұрын
අම්මෝ. 😂💔
@AyeshiVrs
@AyeshiVrs Жыл бұрын
ශ්‍රී ලංකාවේ සෑම නිවාස පහකින් පහකම පාහේ සිදුවන කටුක යතාර්ථය ! 💔💔😂😂😂🔥🔥🦧
@hasanga_bunty
@hasanga_bunty Жыл бұрын
මාසෙන් job 12 ක් කරල අවුරුද්දක experience තියනව... 😅😅😅 Creativity 😎😎😎
@hiru1296
@hiru1296 Жыл бұрын
YEs
@punyaprasadini
@punyaprasadini Жыл бұрын
😂😂😂
@hiranthadasanayake9912
@hiranthadasanayake9912 Жыл бұрын
😂😂😂
@nikilagunawardhana4366
@nikilagunawardhana4366 Жыл бұрын
ඌ ඩෙල්ෆ්ට් දූපතේද Island 1st 😅💛
@sasinduprasad4216
@sasinduprasad4216 Жыл бұрын
කකුලෙ ඇගිලි වලින් සමාගම් ගානක් හදනවා කියපු එක අම්මෝ 😂😂
@slp2kgaming165
@slp2kgaming165 Жыл бұрын
A/L සමාගම් easy ඇති 🤣🤣
@Thiran-2264
@Thiran-2264 Жыл бұрын
කොමස් කරන උන් හිතන් ඉන්නේ ලෝකේ අමාරුම ගාණ සමාගම් ගාණ කියලා 😂😂🤣🤣
@sameerasmr6217
@sameerasmr6217 Жыл бұрын
@@Thiran-2264 he he ගුරුත්ව කේන්ද්‍ර ගාණක් එක්ක, trigonometry වියුත‍්පන්නය ක් දෙන්න ඕනේ... 🥲
@Chaosdecap
@Chaosdecap Жыл бұрын
😅
@ShalukaSriHansamal
@ShalukaSriHansamal Жыл бұрын
Balance karanawa
@dulsaraindeepa5114
@dulsaraindeepa5114 Жыл бұрын
දොර දෙකේ දම්‍රෝ ශීතකරනයක් පල්ල මේකනම් C O R A ❤️
@nimeshbandara6450
@nimeshbandara6450 Жыл бұрын
"සහතිකේකට තියෙන්නෙ උප්පැන්නෙ විතරයි"😹👌 "පාස් උන test එක්කට තියෙන්නෙ PCR එක විතරයි"😂💔 "තමුසෙ A එකක් අරන් තියෙන්නෙ ඩෙංගු වලට කරපු blood test එකට විතරයි" 🤣🤦💔 හිතුවෙ නෑ මං වගේ තව එවුන් ඉදී කියල 😂👌 C.O.R.A--කොර😂👌
@dilaRJ
@dilaRJ Жыл бұрын
1 weni eka witharak thiyena mama
@madushankajayadewa2607
@madushankajayadewa2607 Жыл бұрын
කමල්ගෙ ලොක්කා ඔසී ගියා පොඩ්ඩ මහන වෙලා benz එකක් ගත්ත 😂😂😂 අඩෝ උබ නම්... 👌C O R A කොර👌 ❤🖤❤️
@manuribisheka
@manuribisheka Жыл бұрын
Ado 😊
@manuribisheka
@manuribisheka Жыл бұрын
😊😇
@BhashanaLiyanage
@BhashanaLiyanage Жыл бұрын
SU PI RI Putha 😂
@Colors2000
@Colors2000 Жыл бұрын
When he said, "ත•මුසෙගෙ මූනට ඇසිඩ් ගැ•හු•වත් මීට වඩා කැ•ත වෙන්නෑ" I felt that 💀
@b2rchari476
@b2rchari476 Жыл бұрын
Sponser එකක් උනත් creative කරන්න හැමොටම බැ..හැබැයි උබලට පුලුවන්
@dilaRJ
@dilaRJ Жыл бұрын
block and dino th cora
@ishannimesh1840
@ishannimesh1840 Жыл бұрын
ubala neme bn uba.. me ekai inne filter dala
@Thiran-2264
@Thiran-2264 Жыл бұрын
@@ishannimesh1840 3 දෙනෙක් ඉන්නවලු බන්.
@Koreaindetails
@Koreaindetails Жыл бұрын
@@ishannimesh1840 3 දෙනෙක් බං
@periodcares
@periodcares Жыл бұрын
@@Koreaindetails මේ ඉන්නෙ එක්කෙනෙක් බන්. නවිදු කියල පට්ට කොල්ලෙක්. ලංකාවට මීම් ගෙනාපු එකෙන්. සුපිරි චරිතයක්
@travelwithfamily291
@travelwithfamily291 Жыл бұрын
මෙයාලගෙ ජෝක්ස් තෙරෙන්නෙ මෙයාලා වගේම අයට 😂 මරු අනේ පට්ට තව විඩියොස් ඔනේ 🥰❤️❤️
@Gzero_Clips
@Gzero_Clips Жыл бұрын
මෙයාලා???😂😂😂😊
@travelwithfamily291
@travelwithfamily291 Жыл бұрын
@@Gzero_Clips සමස්ත චැනල් එක ගැනම කිව්වෙ අනේ.🥺 වැරද්දක් හොය හොයම යනවද 😂 අනෙ මංදා මෙ මිනිස්සු 🙄🙄
@Gzero_Clips
@Gzero_Clips Жыл бұрын
ඒ කිව්වෙ
@travelwithfamily291
@travelwithfamily291 Жыл бұрын
@@Gzero_Clips A කිව්වෙ ඉන්ග්‍රිසි හොඩියෙ මුල් අකුරට 😪
@kawshikaprasan2872
@kawshikaprasan2872 Жыл бұрын
@@travelwithfamily291 ahhh aha anawashya thorathurak 😐
@JeewanthaSurajGamage
@JeewanthaSurajGamage Жыл бұрын
මං ආසම ටික "දැං අපිත් එක්ක කතා කරන අතරෙත් මං බලාගෙන කකුලේ ඇගිලි වලින් සමාගම් ගානක් බැලන්ස් කරනවා" 😂😂😂 සු පි රි 😂😂
@Wish472
@Wish472 Жыл бұрын
😂😂😂😂
@mr_shaggy23
@mr_shaggy23 Жыл бұрын
පොඩ්ඩා මහණ වෙලා බෙන්ස් එකක් ගත්තා😹
@loveyourself8152
@loveyourself8152 Жыл бұрын
😂😂😂
@thimathkemitha2673
@thimathkemitha2673 Жыл бұрын
කොටුවෙ පොඩි හාමුදුරුවෝ 😂
@sujanibandara3568
@sujanibandara3568 Жыл бұрын
😁
@KalyaniChandra-gv9nw
@KalyaniChandra-gv9nw Жыл бұрын
😂
@sathilaranatunge
@sathilaranatunge Жыл бұрын
Advertisement එකක් කියලා හිතුවෙවත් නෑ ඕයී.එච්චරටම Supiriiiiiiiiiiii♥️🔥
@yasithajayathissa9713
@yasithajayathissa9713 Жыл бұрын
මේ videos හදන්නෙ කවුද කියලනම් දන්නෑ,ඒ කවුරු උනත් සෑහෙන දක්ෂයෙක්..🇱🇰
@yasirukodithuwakku1957
@yasirukodithuwakku1957 Жыл бұрын
යසිරුල කොහොමත් දක්ෂයි 😼 මන් ත්‍රිකෝණමිතිය ගාන කකුලේ මයිල් වලිනුත් හදලා තියනවා 😌
@SahanChandimal-g3j
@SahanChandimal-g3j Жыл бұрын
පොඩ්ඩා මහණ වෙලා benz එකක් ගත්තා😁😂.( කොටුවෙ)😂
@fgdzhjjfcjjhhdxbj
@fgdzhjjfcjjhhdxbj Жыл бұрын
😂💔fiver එකේ කොස් කොල විකුණන එකෙක් වගේ පෙන්නේ 😂💔අය්යෝ මරු ඇ video ඒක 🤪♥️
@supunigimhara2706
@supunigimhara2706 Жыл бұрын
ආච්චිට හාල් ගරන්ඩ. ඔයාලගේ වීඩියෝ නම් සුපිරි.😂❤
@joinwithus
@joinwithus Жыл бұрын
මහ රෑ මේක බලන මේ 23වෙනිදා A/L ලියන්න ඉන්න මම 🙂
@pinsiri123
@pinsiri123 Жыл бұрын
හොටක කටපන්♥️♥️♥️♥️
@NadeemalPerera
@NadeemalPerera 3 ай бұрын
Full athal machan!! 👏🏻👏🏻 ජයම වේවා!!! 💐
@raveenmadushantha5002
@raveenmadushantha5002 Жыл бұрын
C.O.R.A කොර ඒකත් 😂😂. වචන කියනකොට තව පොඩ්ඩක් Speed එක අඩු කරානම් හොදයි කියලා හිතෙනවා. ජය වේවා ❤️
@cricdose99
@cricdose99 Жыл бұрын
එක දිගට කියවගෙන ගිය එවා දෙපාරක්ම බර දලා අහපු මම🚨😂
@Lalanimallika925
@Lalanimallika925 Жыл бұрын
මාත්..😅
@damindagunasekera8329
@damindagunasekera8329 Жыл бұрын
Me tooo
@Chamarabandara12345
@Chamarabandara12345 Жыл бұрын
Math
@deeptharoshan7278
@deeptharoshan7278 Жыл бұрын
Ado ඒක පට්ට. උබලා 1M sub ගහපු දවසට මං ආය ඇවිත් මේකට reply එකක් දානවා. 😁😁😁
@bhathiyaranasinghe6637
@bhathiyaranasinghe6637 Жыл бұрын
“ඩෙල්ෆ් දුපෙතේ island 1st” Very creative content and all of these actors in Natako are really talented. I think these guys are better than almost all of shitty actors in Sri Lankan television!
@lahiruedirisinghe6601
@lahiruedirisinghe6601 Жыл бұрын
එකෙක් මහන වෙලා බෙනස් එකක් ගත්තා කියනවත් ඇහුනා....🤣🤣මේකත් වෙනදා වගේම c o r a කොර ඉතිං...සු..පි.. රි.....❤️🤘
@lahiruferdinandis8198
@lahiruferdinandis8198 Жыл бұрын
උබලා සෙට් එක මාරම ක්‍රියේටිව් බන් ❤️❤️❤️
@Chamma_
@Chamma_ Жыл бұрын
තමුසෙලා මේ තරම් creative උනේ කෝමද ඕයි 😅♥️💖
@shanilkainduwara7597
@shanilkainduwara7597 Жыл бұрын
එන අවුරුද්දෙ Bio Maths දෙකෙන්ම එක පාර ඒලෙවල් කරන්න බලාපොරොත්තු වෙනවා.. 😂💔
@hansakakariyawasam4432
@hansakakariyawasam4432 Жыл бұрын
international school වල එහෙම පුළුවන් නේද
@Koreaindetails
@Koreaindetails Жыл бұрын
ලොකු වෙනසක් නෑනෙ එක විෂයයි වැඩිපුර කරන්න ඕන
@Dithmi556
@Dithmi556 Жыл бұрын
@@Koreaindetails ඒ වුනාට ඉතින් පට්ට දක්ශ වෙන්න එපැයි
@Koreaindetails
@Koreaindetails Жыл бұрын
@@Dithmi556 එහෙම පුලුවන් උන් ඉන්නවා නොකරත්
@ssh126
@ssh126 Жыл бұрын
මේක ඇඩ් එකක් කියලා දැනුනෙවත් නැ.. ඒ තරම් සුපිරියක් ..😂♥️🔥
@thamiduhasalanka5805
@thamiduhasalanka5805 Жыл бұрын
Bro is the best ❤ ඩයලොග් සුපිරි, පොඩි ඉල්ලීමක් තියෙනවා. පුළුවන් නම් හොඳ මයික් එකක් යුස් කරන්න ෆාස්ටඩ් දෙබස් හරියට පැහැදිලි නෑ, ❤
@yasiruranasinghe8337
@yasiruranasinghe8337 Жыл бұрын
ආහ්, බාප්පෙ තව ලබන සතියේ Elon musk එක්ක අලුත් project එකක් පටන් ගන්නවා 😂
@imeshmadhuranga2169
@imeshmadhuranga2169 Жыл бұрын
ඕයි ඕයි සමාගම් ගානක් කකුලෙන් බැලන්ස් කරන්නෙ කෝමද😂
@guycha0s380
@guycha0s380 Жыл бұрын
Samagam gana patta lesi bn
@Thiran-2264
@Thiran-2264 Жыл бұрын
සිරාවට ඔය සමාගම් ගාන හෙන අමාරුයීද බන්?
@imeshmadhuranga2169
@imeshmadhuranga2169 Жыл бұрын
@@Thiran-2264 ow bn 😾
@tommy-hw1op
@tommy-hw1op Жыл бұрын
@@imeshmadhuranga2169 😂😂
@ආරච්චි-ණ5බ
@ආරච්චි-ණ5බ Жыл бұрын
🥲owa balance wunoth mama party danwa hutto🥲
@Satori_YT
@Satori_YT Жыл бұрын
😂😂😂අම්මෝ මරු ඒකත්..නියමයි🤣🤣❤️❤️...ඇඩ්ඩෙක ඉවරවෙලා අන්තිමටත් ඔයාගෙ කෑල්ලක් යයි කියලා බලන් හිටියා🥲💔..anyway love this❤️❤️
@YougetanA
@YougetanA Жыл бұрын
A.L වලට දවස් 13ක් තියාගෙන මේක බලන මම.😎🤏
@ashandulanjana2336
@ashandulanjana2336 Жыл бұрын
අඩෝ මරු..තව ටිකක් වීඩියෝ දිගට හදන්න..10min වත්..කොච්චර බැලුවත් එපා වෙන් නැතිව ආතල් එකේ බලන්න් පුලුවන් 💓
@Satori_YT
@Satori_YT Жыл бұрын
Meka attk
@lahiruswijethunga123
@lahiruswijethunga123 Жыл бұрын
ඒ උනාට බං මේ වගේ කොට වීඩියෝස් තේරුම් ගන්න rewind කර කර 10 පාරක් බලන එක පට්ට දිග වීඩියෝවලට වඩා 😂
@rlpahasara
@rlpahasara Жыл бұрын
"ඩෙල්ෆ් දූපතේ island 1st" Ado Patta Creative Scripts yko 😂❤💪
@bavanabavana4347
@bavanabavana4347 Жыл бұрын
ලක්ෂපති බලනකොට අපේ ගෙදර අයත් මෙහෙමයි 🥲
@ashenofficial894
@ashenofficial894 Жыл бұрын
අපේ හදවතේ❤️ සර් පවරිදු සර්.😇😍 ...C...O...R...A...CORA... NATAKO & පවා සර්...😎
@emoshots
@emoshots Жыл бұрын
Never expected this much sarcasm and creativity guys..Keep it up!!!
@Koreaindetails
@Koreaindetails Жыл бұрын
කාලයක් බලන් හිටියා ගප්පියාලා වස්තිලා බ්ලොක් & ඩීනොලා වීඩියෝ දානකම් දැන් බලන් ඉන්නෙ උඹලා එකක් දානකම්❤️
@bad-325
@bad-325 Жыл бұрын
ඔයාලගේ වීඩියෝ නම් සුපිරි 😂😂👍
@kavishaprasad6042
@kavishaprasad6042 Жыл бұрын
පවරිඳු sir තමා ඉතින් හොඳම❤
@marline9445
@marline9445 Жыл бұрын
සුපිරි cora ❤️ ඊළඟ video එකේ ඉඳලා sound quality එක වැඩි කරා නම් පට්ටම
@natakoSL
@natakoSL Жыл бұрын
ඒක බලන්ඩෝනෙ පොඩ්ඩක්:((((
@diyadahara0052
@diyadahara0052 Жыл бұрын
ඔයාගේ වීඩියෝස් නම් මරු මල්ලියෝ.
@manulajayakody6061
@manulajayakody6061 Жыл бұрын
මේක නම් experiment එකක් සගෝ... වෙනස්ම concept එකක් 🔥🔥
@ThilinaHimal
@ThilinaHimal Жыл бұрын
පට්ට හැම video එකකම වගේ දකින්න තියෙන, මම ආසම දේවල් ටිකක් තමයි 1. කොහෙන් ගියත් හොරොව්පතාන ගෑවෙන මොනවා හරි තියෙනවා 2. CORA - කොර 3. සුපිරි 😊
@who_am_i_790
@who_am_i_790 Жыл бұрын
දොර දෙකේ දම්‍රෝ ශීතකරනය
@Anuhas_sandeepa
@Anuhas_sandeepa Жыл бұрын
4. ආච්චිට හාල් ගරනව 5. අනවශ්ශ තොරතුරක්
@Explorehorizon1994
@Explorehorizon1994 Жыл бұрын
Supriyi thama ekenma 🔥🔥🔥 .kohenda mechchara creative adahas enne yako 😄❤️
@roshelhanza2551
@roshelhanza2551 Жыл бұрын
මොලේ කිව්ව දේ ඇහුවා නම් මෙහෙම වෙන්නෑ දෙයියනේ 😒💔🙌
@nimnakeshan-dj5pn3yh9o
@nimnakeshan-dj5pn3yh9o Жыл бұрын
තව ටික දවසකින් අපේ ගෙදර 🥲👀 සී ඕ ආර් ඒ cora....නියමයි අයියල❤️
@allaahthedivinetruthallaah19
@allaahthedivinetruthallaah19 Жыл бұрын
කොහොමද මගේ රත්තරං යාලුවේ ඔබගේ සැප දුක් එහෙම ? මම ඔබට මගේ හද පතුලෙන්ම ආදරෙයි මගේ යාලුවේ
@MwUcyan
@MwUcyan Жыл бұрын
ඔයාලා මරු හොදේ මාරම creative 💝
@30s_Cooking
@30s_Cooking Жыл бұрын
Oya
@mohomadfawaz8235
@mohomadfawaz8235 Жыл бұрын
Adeh maarai machn advertisement kiyla nikmnta hitune na. Waaw machn ❤️❤️
@pasindumihiranga3086
@pasindumihiranga3086 7 ай бұрын
මුන් ගුලි කාලද මේ වීඩියෝ හදන්නෙ..කොහෙන් එන අදහස්ද මේ....youtube ,ඉන්න පට්ට creative ම සෙට් එක..congratulations machanlaa❤
@kaush__
@kaush__ Жыл бұрын
අම්මෝ 😹❤️ Speed කියපු ටික දෙපාරක් ඇහුවා 😹 CORA කොර 🔥
@nethuakashi432
@nethuakashi432 Жыл бұрын
පට්ට talent එකක් බන් උබට තින්නේ ❤️❤️❤️❤️❤️
@virajsampath641
@virajsampath641 Жыл бұрын
සුපිරියක් තමා 👍👍💪💪❤️❤️
@yasangasendanayaka6701
@yasangasendanayaka6701 Жыл бұрын
😂පොඩ්ඩ මහන වෙලා benz එකක් ගත්තා එක මරු 😂😂 C.O.R.A කොර
@nizliclk1699
@nizliclk1699 Жыл бұрын
🥲😂ආච්චිට හාල් ගරනවා හොරොව්පතානෙ ඉන්නෙ තනිකර වැඩ්ඩොනෙ අයිසෙ
@shehan_SRI
@shehan_SRI Жыл бұрын
හැම වචනෙකම ආතල් එකක් තියනව..පට්ටම චැනල් එකක්❤️
@ketz_0210
@ketz_0210 Жыл бұрын
Aththa kathawa ..marama creative aah !! 🙌❤. C O R A !
@chpinidiya2368
@chpinidiya2368 Жыл бұрын
Big fan 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰 තවත් සුපිරියක් ............❤❤❤❤❤❤❤
@sanujamethmal9188
@sanujamethmal9188 Жыл бұрын
Comparison is the root of suffering. Don’t compare 😇
@maleeshamaduwantha8664
@maleeshamaduwantha8664 Жыл бұрын
"ආච්චිට හාල් ගරනවා leval 2ආපදා තත්වයක් පෙන්නුම් කරන්නෙ තාත්තගෙන් පැයක විතර leccher එකකට පාර කැපෙන්න යන්නෙ" hammo ekh😂😂
@damithlakruwan2759
@damithlakruwan2759 Жыл бұрын
සුපිරි කොල්ලො ❤️
@chanchalaayodhya陈
@chanchalaayodhya陈 Жыл бұрын
3:44 සටන් ජවනිකාව මං ගෙදර ඉඳන් කරලා බලන්න හිතුවා විතරයි ..හොඳ වෙලාවට කියවේ...
@MWoow_lk
@MWoow_lk Жыл бұрын
අඩො උබලනම් සුපිරියි යකො මාර ආතල් එකක් 🤣 පට්ට සුපිරියක් 😍
@tharushiranasinghe6406
@tharushiranasinghe6406 Жыл бұрын
නවිදු මුරුගයා නේ ද මේ 😁...හී..හී වෙනදා වගේම C.O.R.A කොර.....❤️
@blakewouter4878
@blakewouter4878 Жыл бұрын
නවිදු බොසා වැඩ පටන් අරන් අලුත්තෞරුද්දෙ ... අන්න එමිසත් ආයේ පටන් අරන් 😍🔥
@blakewouter4878
@blakewouter4878 Жыл бұрын
@Vihanga Kavishka Official බං නවිදුවමයි හෙන හෑල්ලක් දාලා පටන් අරන් තියෙන්නෙ
@tharushiranasinghe6406
@tharushiranasinghe6406 Жыл бұрын
@@blakewouter4878 Fake එකක්....😢 එමිස නිමි ලු...මුරුගයා දාලා තියෙන්නේ...😢💔
@bgangster6301
@bgangster6301 Жыл бұрын
@@blakewouter4878 මෙතන රගපාන උන්ගෙන් නවිදු මුර්ගයා කොයි එකාද
@chiran6960
@chiran6960 Жыл бұрын
@@tharushiranasinghe6406 ඒ පරන පේජ් එක paused කලා දැන් අලුත් එකක් හදලා ගිහින් බලන්න
@VSedition
@VSedition Жыл бұрын
යකෝ ඒ කියුම් ටික ..නවිදුවෝ 😂😂❤️💥
@MemesByKaama
@MemesByKaama Жыл бұрын
උබ ගැන මට තියන සතුට මල්ලී❤❤❤
@dikka2571
@dikka2571 Жыл бұрын
ඕක හැමෝටම තියන ප්‍රශ්නයක් 🙂
@aluthpara
@aluthpara Жыл бұрын
මාර Creative ඔයාලගේ videos. ඇත්තටම සමාජයේ සිද්ධවෙන දේවල් තමයි මේවා. නමුත් මේවා කවුරුවත් කතාකරන්නේ නැහැ. ඔයාලගේ contents නියමයි.
@KR-24
@KR-24 Жыл бұрын
Next Level ❤️‍🔥 C.O.R.A. Cora
@lahiruz
@lahiruz Жыл бұрын
කසින් යසිරු පුතා වගේ පුතෙක් ලංකාවෙ ඇත්තටම ඉන්නව කිව්වොත් කවුරුවත් විශ්වාස කරයිද මන්ද... ඒ උනාට ඒක ඇත්තක්..
@GaneshfireworksSriLanka456
@GaneshfireworksSriLanka456 Жыл бұрын
අඩෝ උබලා හොරෝපතානේද බන්😂😂😂 ආදරෙයි බන් ❤
@krishanthabandara2692
@krishanthabandara2692 Жыл бұрын
අම්මෝ උඹලගෙ චැනල් එක හොයපු තරම්.. සුපිරි 👌👌
@maleeshajayakody9759
@maleeshajayakody9759 Жыл бұрын
හැමදාම ඕනේ 😂😂😂😂🔥🔥
@nissankapush
@nissankapush Жыл бұрын
සුපිරි ඔයාගෙ වැඩ. සෑහෙන්න ඉදිරිගාමී
@supunsanjeewass4743
@supunsanjeewass4743 Жыл бұрын
ඒ කින්ඩියට හිනාවෙන හැටි හහ්...🤣🤣
@sandaruraweesh7650
@sandaruraweesh7650 Жыл бұрын
Mge යාලුවෙක් meka බැලුවෙ දොර 2 damro fridge එකක් ඔලුව උඩ තියාගෙන 🙂cora👍
@bettingshorts3764
@bettingshorts3764 Жыл бұрын
This guy is a legend
@sehasD
@sehasD Жыл бұрын
අඩෝ මරු බං..පට්ට creative ❤️👊
@sishortshow
@sishortshow Жыл бұрын
නැගී එන මීලග තරු🌟👀😘
@dhanushwimaladharma2524
@dhanushwimaladharma2524 Жыл бұрын
ඔය ගොල්ලෝ එක දිගට videos දාන්නකො ❤️
@AkalankaJayasundara
@AkalankaJayasundara Жыл бұрын
Machan, simply, supiriyak.
@m.a.s.m.8866
@m.a.s.m.8866 Жыл бұрын
දම්රෝ fridge එකයි හොරොව්පතානයි දැන් ඇති බ්රෝ. මේකත් පට්ට හොඳේ
@hasiyavlogs
@hasiyavlogs Жыл бұрын
සුපිරියක් අම්මෝ 😁❤
@sandunnilantha
@sandunnilantha Жыл бұрын
ඇත්තටම අල්ලපු ගෙදර ඉන්න එකාගැන කියල සන්සන්දනය කරන්නෙ නැත්තෙ ඒකෙ ඉන්නෙ අයිය නිසා. ඒ වුනාට වෙනවුන් ගැන කියල සන්සන්දනය කරනවා ඒකටනන් ඉතිං.. අර මොලෙ කිවුව වගෙ level 1 ආපදා තත්වයෙ උපරිමය ඇවිල්ල නිසා මුකුත් නොකියම ඉන්නවා. ඒත් ඔය සන්සන්දනය කරන උන් කරන අමන ජරාවැඩ ගෙදර උන්ට පේන්නෙ නෑ😢😢😢😢😢. ඒවට ඇස් අන්ද වෙලා 😢😢😢 මම තීරනය කරල කියලත් ඉවරයි a/l karanne na kiyala gedara මිනිස්සුන්ට wada amaruwa wena unta thiyenne. වෙන වුන් degree gahala job hoyan company ගානෙ රස්තියාදු වෙනකොට මට මාරම සතුටක් එන්නෙ මන් ඒ මෝඩ වැඩෙ නොකර ඉන්න එකට😊😊 උන් ජොබ් හොය හොයා කාලෙ කනවා තමන්ගෙ talent එකෙන් වැඩක් ගන්නෙ නැතුවා😂😂😂😂😂😂😂 ඉතිං එහෙම උන් දැක්කම මට හිනා 😂😂😂😂
@pabodyadissanayaka3449
@pabodyadissanayaka3449 Жыл бұрын
මේකත් ඉතිම් සුපිරියක් තමා🔥😂
@asitha0010
@asitha0010 Жыл бұрын
Hammata ape Pawarindu sir 🤩🎉❤
@kalindusenarathne6828
@kalindusenarathne6828 Жыл бұрын
අපේ පවරිදු සර් ❤️❤️
@ashensandaruwan9652
@ashensandaruwan9652 Жыл бұрын
Best content ♥️♥️
@sarathanamal
@sarathanamal Жыл бұрын
තමුසෙලාට කොහෙන්ද ඕයි මේ අදහස්ස් එන්නේ...නෙක්ස්ට් ලෙවල් යකෝ...😆😆😆
@murder1028
@murder1028 Жыл бұрын
Creative 20000000% level😂💯
@sandun5072
@sandun5072 Жыл бұрын
කියන්න වචන නෑ පට්ට 🤍
@thilankamadhushani8271
@thilankamadhushani8271 Жыл бұрын
පට්ට Creative ❤🔥
@youmeandusperth
@youmeandusperth 10 ай бұрын
Meka maru machan..just watching... cheers
@_DEADSHOTSANKA_
@_DEADSHOTSANKA_ Жыл бұрын
අඩෝ උබනම් පට්ට බන්... 😅😂🥹
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 15 МЛН
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 8 МЛН
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,8 МЛН
Prank Call | Tikka| Y FM 2023 #yfm #prankcall @Tikka5
8:24
Y FM 92.7
Рет қаралды 195 М.
Customer Serවිස 2 | @BlokandDino | Gehan Blok & Dino Corera
9:23
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 15 МЛН