අම්මා බඳින්න කිව්වා ප්‍රිහාන්ව මං බැන්දා - Natasha Perera

  Рет қаралды 328,620

Stars Live

Stars Live

Күн бұрын

Пікірлер: 222
@laijayam6732
@laijayam6732 Жыл бұрын
ඇත්තටම ඔයා සතුටින් ඉන්න හැමදාමත් ,,,මන් ආසම ගායිකාවක්..
@lakshminifernando7913
@lakshminifernando7913 10 ай бұрын
හුඟක් දේවල් නැති වෙලා, හුඟක් දේවල් ලැබිලා ඒත් එදා වගේම අදත් ඔයා සුන්දරයි.දෙවි පිහිටයි පුතේ.
@PathmaAkaravita
@PathmaAkaravita 7 ай бұрын
Good luck natasha.wish you all the best.
@jameeleknayak3702
@jameeleknayak3702 Жыл бұрын
අනිවාර්යයෙන් හොද පනිවිඩයක් එයාගෙ කියමන හදවත 🇱🇰 කියලා කියද්දි ගොඩක් ආඩම්බර යි
@kumaribandara2442
@kumaribandara2442 Жыл бұрын
ඇත්තටම නතාෂා කිව්වා කතාව හරියටම හරි . ලෝකෙ කොහෙ හිටියත් අපේ රටේ මිනිස්සුන්ට දෙයක් උනොත් හරි අමාරුයි හිතට . ලංකාවේ ඉද්දි වඩා දැන් අපේ රට ගැන මතක් වෙනව . අපේ රටේ කොච්චර හොඳ දේවල් තියෙනවාද . මේ රටවල් වල මිනිස්සුන්ගෙ හිත් වලට වඩා අපේ රටේ මිනිස්සුන්ගෙ හිත් ඉක්මනින්ම උණු වෙනව . ඉරිසියව කුහක කම් නැතිව නෙවෙයි . ඒත් කරදරයක් වෙච්ච වෙලාවට හැමෝම එකමුතුවක් තියෙනවා
@Dilransi
@Dilransi 7 ай бұрын
So true dear
@Srimalee.v
@Srimalee.v Жыл бұрын
ආදරය කරන චරිතයක්, නතාෂා,තමන්ගේ ගමන පාඩුවේ යනවා,රූමත්,බුද්දිමත් කලාකාරිනියක්
@idunilpremadasa8166
@idunilpremadasa8166 Жыл бұрын
නතාෂා හිත හිතා කතා කරනවා නෙවෙයි ඇය නීතීඥවරියක්...එතකොට ඒ වගේ උගත් කෙනෙක් වක්කඩ කැඩුවා වගේ ඔහේ ඉබාගාතේ කතා කරන් නෑ.. ඒ වගේ අය කතා කරන්නෙ තමන් පිට කරන සෑම වචනයකටම වගකීමක් අරන් ඉතාම සිහිබුද්ධියෙන් යුතුව.
@damai4603
@damai4603 9 ай бұрын
අපොයි බොරැ මරැව බෙබිගෙ තවත් එකක්
@isharamalshani-y9y
@isharamalshani-y9y 9 ай бұрын
Me cement eka dakiddima matak une nathasha ma nowana ma derana program ekata awit qwa katawa.andolanayak atiuna cristiyan ayagenma.ipadune Italy ipaduna gaman besamakata dammalu monada qwa.cristiyan ayama qwa boru kata kiyala
@aselasubhasinghe6845
@aselasubhasinghe6845 8 ай бұрын
ඉතින් එයා ඔයාය ගහන්න දුන්නද? 😂
@SB-sx4vf
@SB-sx4vf Жыл бұрын
Lassanai nathasa Nangi.. godak kalekin dakke... දහමත් ගොඩක් ලැදි බව සතුටුයි.....🎉❤
@lakamalagedayani6626
@lakamalagedayani6626 Жыл бұрын
ආදරණීයයි නතාෂ නටාෂා සුන්දරයි ඇත්තටම ඔබ සුන්දර යුවතියක් බුදු සරණයි
@arunakumara945
@arunakumara945 7 ай бұрын
ඉක්මනින්ම යලි එක් වෙන්න ඔයාලට හොද අනාගතයක් tiyanawa.
@ChD-xb2js
@ChD-xb2js Жыл бұрын
Compared to Piumi Hansamali she is sooo educated & beautiful, respectful. Not a chav like piumi
@RoshWeerasinghe
@RoshWeerasinghe Жыл бұрын
Dont ever compare a shanties women and educated women .. pls 🙏
@chandibhachamindi1300
@chandibhachamindi1300 Жыл бұрын
​@@RoshWeerasinghe why did you tell like that
@Dilransi
@Dilransi 7 ай бұрын
ලෝකෙ කොහේ හිටියත් හදවත ලංකාවෙ. 👍
@sachithlahirurajapaksha2425
@sachithlahirurajapaksha2425 Жыл бұрын
මමනම් එදත් අදත් ආසම චරිතයක් නතාෂා❤
@rinosharino5298
@rinosharino5298 Жыл бұрын
ආයෙමත් දගමල්ල බලන්න ආසයි
@udarifernando5728
@udarifernando5728 Жыл бұрын
She's pretty and educated as well
@ශශිනි
@ශශිනි Жыл бұрын
මොනව උනත් පවුල් ජීවිතේ ගැන කලකිරීමක් තියෙනවා වගේ උත්තර දෙන විදියෙන් තේරෙනවා ඕනම. Program එකකට ආවාම
@s.s.3584
@s.s.3584 Жыл бұрын
ඇයි ඔයාගේ ජිවිතේ අංග සම්පුර්ණයිද 😂😂😂
@ශශිනි
@ශශිනි Жыл бұрын
@@s.s.3584 ow ai puke iththewo ynwd ube
@s.s.3584
@s.s.3584 Жыл бұрын
@@ශශිනි උබේ යන නිසානේ උබ ඔච්චරටම දන්නේ 🤮🤮. පුරුද්ද කියවනවා 💩💩💩දදා
@ශශිනි
@ශශිනි Жыл бұрын
@@s.s.3584 පල පකෝ යන්න අනුන්ගේ රෙද්දවල් හොයනවා මම කීවේ මට ඕන දේ තොට ඕන දේ තෝ දාපන් ගොන් මගුල
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
නැහැ ජීවිතය ජයගත්ත කෙල්ලෙක් නතාශා කියන්නෙ. එයාල සතුටින් ඉන්න දෙන්නෙක්. උගත්කම රූපය බුද්ධිමත්කම දක්‍ෂකම ධනවත්කම හැමදේම තියනව එයාට. ඒ මොන දේ තිබුණත් එයා ජීවිතයෙ යථාර්ථය තේරුම් අරන් තියන කෙනෙක්. ඒකයි සමහර උඩින් අතපතගාන judmental අම්මණ්ඩිලට හිතෙන්නෙ නතාශ දුකෙන් ඉන්නව කියල.
@hasaminithilakarathne978
@hasaminithilakarathne978 Жыл бұрын
God bless darling.. bohoma buddhimath widiyata katha karanawa... Hariiiima lassanai❤❤❤
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 11 ай бұрын
Never heard of her as i dont live in lanka just saw the video of sepala and it made me to watch abt search of her.wow what an i n telegent strong well spoken lady. Why people talk so bad abt her?
@kaveegirl1
@kaveegirl1 6 ай бұрын
ඔයා බුදු දහම එක්ක ජීවත් වන කෙනෙක් ඔයා ගොඩක් වටින කෙනෙක්
@gangakumari2253
@gangakumari2253 Жыл бұрын
හරීම ලස්සනයි දුව සියලුම වැඩ සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නුවණැස වාසනාව චිරජීවනය ලැබේවා බුදුසරණයි 🙏❤️❤️❤️❤️❤️❤️
@NatureNest76
@NatureNest76 7 ай бұрын
අනිවාර්යයෙන් මමත් රට ඒත් හදවතින්ම ඉන්නෙ ලංකාවේ ..ආදරෙයි මගෙ රටට 🇱🇰🇱🇰❤
@spm8427
@spm8427 Жыл бұрын
මම ආදරනීය චරිතයක් නතාශා කියන්නේ.
@persysriyalatha5212
@persysriyalatha5212 Жыл бұрын
කොහේද Mr. පිර්යන් පව් ❤️
@chamaniperera6405
@chamaniperera6405 Жыл бұрын
Hamadama dennama sathutin inna budu saranai
@nandanakeerthirathna539
@nandanakeerthirathna539 Жыл бұрын
@sasudass1392
@sasudass1392 9 ай бұрын
Lassana kathava, Lassana පෙනුම , hadakarakama, 👍👍👍👍❤️❤️❤️👌👌👌👌💞💞💞💐💐💐💖💖💖💖
@AbuRahan-j7t
@AbuRahan-j7t Жыл бұрын
Oya dhennatama godak Aadarei ewagema podi kaale idhalama mage crush eka natasha 💙❤️‍🔥💙
@SRathnasinghe-bz9kz
@SRathnasinghe-bz9kz 5 ай бұрын
දෙවඟනක් වගේ රූ සපුවක් තියෙන නතාෂ හරි පිංවන්තයි. ඇය බලා ගත්තෙ අගේ අමිමා වුනේ ආත්තම්මා.....නතාශගෙ අම්මයි තාත්තයි ඇය පොඩි කාලෙදිම වෙන් වුණා...තාත්තා වෙනම විවාහයකුත් අම්ම වෙනම විවාහයකුත් කරගත්තා..අන්න ඒ පරිසරය තුලදී අයට වෙච්ච සිදු වුණු හානිය ඇයගේ පවුලේ තතු කතා කරනකොටඅසරණ අහිංසක වචන පිට වෙනවා... ඇයගේ සිත කවදාවත් නොරිදේවා කියා පතනවා!! තවත් ජීවිතය ජීවිතය සශ්‍රීක වේවා!!
@bonsaibrushes
@bonsaibrushes 7 ай бұрын
screen server ekak daganne kohomada ?
@WimalaGamage-sr4hd
@WimalaGamage-sr4hd 5 ай бұрын
Natasha oyata එදා වාගෙම අදත් ආදරෙයි
@priyanganirallage2119
@priyanganirallage2119 Жыл бұрын
බුදු සරණයි ගොඩක් ආදරේයි
@rupawanduragala2570
@rupawanduragala2570 8 ай бұрын
Please dont go for a divorc both of you very sweet keep marrage strong im telling you both
@rupawanduragala2570
@rupawanduragala2570 Жыл бұрын
You and your husband very nice couple so don't go for a devos God Bless you both
@kanchanakrishanthi1275
@kanchanakrishanthi1275 Жыл бұрын
නතාෂයි ප්‍රිහානුයි ආපහු එකතු වුනොත් කාටවත් ඔහොම රිද්දන්න බැරිවෙයි!.❤.
@chathurikaweerasena8325
@chathurikaweerasena8325 Жыл бұрын
ඒ දෙන්නා වෙන් වෙලා නැහැ නේද
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
ආපහු එකතු වෙන්න එයාල කසාදෙන් පස්සෙ කවදාවත් වෙන්වෙලා හිටියෙ නැහැ 😂
@chandibhachamindi1300
@chandibhachamindi1300 Жыл бұрын
එයාලා ඩිවෝස් නෑ...ඈතින් ඉන්නේ එයාලගෙ වැඩ කටයුතු නිසා...එයා ප්‍රෝග්‍රෑම් එක්ක එහෙම කිව්වා❤❤
@arunakumara945
@arunakumara945 7 ай бұрын
මෙයාට වෙච්චි දෙ පව් අනේ
@AnomaPriyangani-fh8qw
@AnomaPriyangani-fh8qw 6 ай бұрын
❤❤❤❤හරිම lassana wedagath kathawa.
@LahirukaHansani-pl4tm
@LahirukaHansani-pl4tm 9 ай бұрын
Nathasha podidawaswala gdak lassani...e lassanata mama thawath adarei❤❤❤
@ranjanik9774
@ranjanik9774 Жыл бұрын
Harima lassanai oya adarei 🥰💐💞
@ManikeEkanayaka-e5r
@ManikeEkanayaka-e5r 8 ай бұрын
නතාශා ආදරෙයි 🥰❤
@sweetbaby679
@sweetbaby679 Жыл бұрын
ලස්සන කතාවක් 🤍
@danushkaweerasinghe8941
@danushkaweerasinghe8941 Жыл бұрын
දැංනං අප්පච්චිට කොහොමත් බෑ දූව අල්ලන්න..
@nilanisiriwardena5019
@nilanisiriwardena5019 Жыл бұрын
❤ Hello dearest Nathasha. You were always so modest and so simple. Had a close bond with your family. I wanna wish you all the very best dearest. Much love, Nilani Siriwardena.
@pavithrawickramasuriya7562
@pavithrawickramasuriya7562 Жыл бұрын
Good luck Nathasha❤💐
@chandibhachamindi1300
@chandibhachamindi1300 Жыл бұрын
මේකේ මේකප් එක චුට්ටක් අවුල්...එයාගෙ ලස්සන වහලා මේකප් කරලා තියෙන්නේ❤❤
@Dilshanirasangika
@Dilshanirasangika 6 ай бұрын
Lassananam ayi me cup damme😂😂😂😂😂
@NethmiPabasara-jr8hn
@NethmiPabasara-jr8hn 6 ай бұрын
මේකප් එක අවුල් තමයි පොඩ්ඩක්
@chandibhachamindi1300
@chandibhachamindi1300 5 ай бұрын
​@@Dilshanirasangikaaiyo modaine ithin
@LakshmiKarunaratne
@LakshmiKarunaratne 3 ай бұрын
Natasha...oya ge makeups hairstyle oyata galapenne na.. Honda lamay wage ape kenek wage adinna.ko Lassanat Indiy....v
@AnilHettiarachchi-g7j
@AnilHettiarachchi-g7j 8 ай бұрын
Gorgeous girl inside and outside 💕
@ShashieHerath
@ShashieHerath Жыл бұрын
Superb confidence ❤️ love u
@PathmaMahananama
@PathmaMahananama 7 ай бұрын
Nathasha oya hondai ..tawath sarala wenna❤
@paalisheshadri
@paalisheshadri Жыл бұрын
අපි නං රැවටුනා ඔයා පුංචි කාලෙ කියනකොට අප්පච්චි කොහොමද මං අල්ලන්නෙ කියල.
@shanikrishnani253
@shanikrishnani253 Жыл бұрын
nathasha marama lassana kellak...😘
@LahirukaHansani-pl4tm
@LahirukaHansani-pl4tm Жыл бұрын
Lankawe niliyangen lassanama niliya...❤❤❤❤❤❤
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
Lassana i puthe adarei parissamin enna budusaranai
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 11 ай бұрын
Well educated well spoken girl
@kusumweerarathna2337
@kusumweerarathna2337 9 ай бұрын
​@@chandramalkanthi28929:27
@rashmieweerasekara5258
@rashmieweerasekara5258 Жыл бұрын
Favourite since childhood ❤
@thilinajayasinghe7339
@thilinajayasinghe7339 4 ай бұрын
Well !!!”
@SudarshiFernando
@SudarshiFernando Жыл бұрын
Lassana katahada ahan inna asayi hari මිහිරි
@hashinikaushalyapulasinghe89
@hashinikaushalyapulasinghe89 Жыл бұрын
අනෙ මන් ආසම නිලිය.මට ඇත්තටම දකින්න කතා කරන්න ආසයි ♥️♥️♥️♥️♥️
@amandanawanjali
@amandanawanjali Жыл бұрын
ලස්සනයි
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 7 ай бұрын
Oyata api godak adare duwe.❤❤❤❤
@Malani-e9g
@Malani-e9g Жыл бұрын
Budusaranay
@sanduwijerathna3960
@sanduwijerathna3960 Жыл бұрын
You look like a princess.❤❤❤❤❤
@adithyapriyanka1861
@adithyapriyanka1861 Жыл бұрын
නංගා ඔයා හරිම ලස්සනයි .❤️❤️
@Gamini-ds9gr
@Gamini-ds9gr 10 ай бұрын
❤very talented one all the best
@damiyanteanoma6615
@damiyanteanoma6615 6 ай бұрын
අපි අසයි
@shyamapriyangika2855
@shyamapriyangika2855 Жыл бұрын
Soo pretty.💖
@MaaliKaravita
@MaaliKaravita 9 ай бұрын
Sulagak vee man yanava dura අහසේ ilgelennata.♥️♥️♥️😍🌹🌹🌹😍👌🌹❤♥️😍
@jayasingheww7764
@jayasingheww7764 Жыл бұрын
ඒ මනුස්සය මහ අමුතු.කෙනෙක්.ගෑනියෙක්වත්පවුලක් වත් නෙමෙයි ඕනෙ වගේ.අපරාදෙ මේ කෙල්ල.
@ashanisandunikawikramasena4087
@ashanisandunikawikramasena4087 Жыл бұрын
One of my favourite 💗
@sasvindunirvan860
@sasvindunirvan860 Жыл бұрын
බුදු සරණයි අක්කේ
@nishadiwathsala8975
@nishadiwathsala8975 Жыл бұрын
Adarei doni oyata jayen jaya wewa
@yakavan
@yakavan 10 ай бұрын
Ow..ow..priyan kanna bonnawath denne na wage kalakirimen inne wage thamai
@maoseton7035
@maoseton7035 Жыл бұрын
Doesnt look like she is still married to prihan.
@shasishasi461
@shasishasi461 Жыл бұрын
Atashata waradak kiyanna ba aya paduwe inna gaikawak oyata budu saranai
@sdesilva7604
@sdesilva7604 Жыл бұрын
Naththal ItalIan walin kiyanne Natalia kIyala Nathasha newei
@GeshikaAwandathi
@GeshikaAwandathi Жыл бұрын
Budusaranaii
@nethugaming6792
@nethugaming6792 Жыл бұрын
නතාශා ❤❤
@nelkaperera4045
@nelkaperera4045 Жыл бұрын
ගාම්භීර කටහඩ පෙනුම
@nethzd
@nethzd Жыл бұрын
Favorite ❤
@lakshinitharika9166
@lakshinitharika9166 Жыл бұрын
Sathutui akki. Aadarei
@shkrsk
@shkrsk 9 ай бұрын
හැම කෙනාම ඉගෙන ගන්න දක්ෂ නෑ එකිනෙකාගේ හැකියාවන් වෙනස්, එහෙම අයට අවස්ථාවක් දෙන එකේ වරදක් නෑ,නළුවෙක් ,නිළියක් වෙන්න ඕනෙ රඟපෑමේ දක්ෂතාවය මිසක් වෙන degrees නෙවෙයි. දැන් බලන්නකෝ ඔයා නිවේදකයෙක් වෙලා ඉන්නේ ඉගෙනගෙන නෙවෙයිනේ😂😂😂😂
@gamagesege
@gamagesege Жыл бұрын
4:44 👍😊
@LahirukaHansani-pl4tm
@LahirukaHansani-pl4tm 9 ай бұрын
Adarei nathasha❤❤❤
@maripathima2165
@maripathima2165 Жыл бұрын
Rosi senanayakata pasuwa dakapu lassanama rupsriya nathasha
@alankarageleela1704
@alankarageleela1704 Жыл бұрын
Awrudu 15 /16 wage idala meyage bahira penuma artificial. Meya aththatama lassanai. Namuth meyata wada lassana godaaak aya inwa. Namuth meya hemadema maintain & balance karanawa. A sadaha buddimathwa hema witama wachana hasurawanawa. ඇයට wada lassana aya oni taram inwa wagema ඇයත් ගොඩක් lassanai
@deesharashini1670
@deesharashini1670 Жыл бұрын
​@@manish-co8qxplastic godak mulu agama
@emiviji7959
@emiviji7959 Жыл бұрын
Lassanai ❤
@d.m.wijetunga599
@d.m.wijetunga599 Жыл бұрын
Oya Shigan Mihiranga ekka sinduwak karanawa kiwwa neda? Karamuko.
@ChathuChathu-t6t
@ChathuChathu-t6t 9 ай бұрын
Hakuth aethulat gihin neda den sudu vitharaine . Muna lassana den madi issara lassanaine
@lakshikasanjeewa1753
@lakshikasanjeewa1753 Жыл бұрын
ඔයාගෙ කටින් පිටඋන වැදගත්ම වචනය තමයි ( මගේ පෝන් එකේ ස්ක්‍රීන් එකේ ඉස්සරහාම තියෙන්නෙ බුදු රජාණන් වහන්සේගේ පොටෝ එකක් කියන එක 🙏) ඔයා යන මාර්ගය හරි
@nadishahodailassanaimary2029
@nadishahodailassanaimary2029 Жыл бұрын
Oyata man godak adarei oyawage kenek na nili
@jahanvikapoor6454
@jahanvikapoor6454 Жыл бұрын
Dan nam hodatama keathai
@troncykadana1117
@troncykadana1117 Жыл бұрын
Asama කෙනෙක් ..❤️❤️🥱🥱🥱❤️❤️❤️❤️
@neranjalanikalas8331
@neranjalanikalas8331 Жыл бұрын
Cute 😍❤️ nathasha
@RoshiniKumari-n8j
@RoshiniKumari-n8j 8 ай бұрын
Lassana i❤❤❤❤
@PradeepthaObeysekara
@PradeepthaObeysekara 7 ай бұрын
Yayata payana ඇර වෙනත් ගීත ප්‍රිහාන්ට තිබේද...?
@SaumyaSaloon
@SaumyaSaloon Жыл бұрын
ඔයා රිදෙන්නම දුන්නු කතාවට ඉහලින් ම රෙස්පෙක්ට් කරනව නතාශා...ගැහැනියක් ව පහත් කරවලා පිරිමියෙක් යම්කිසි හෝ දෙයක් කරනවනම් නින්දිතම පහත්ම දේ තමයි ඒ....
@dilipasanga8907
@dilipasanga8907 Жыл бұрын
නතාශා ගොඩාක් කාලෙකින්.
@HIRU.202k
@HIRU.202k Жыл бұрын
ආත්ත කෙනෙක් වගේ
@SRathnasinghe-bz9kz
@SRathnasinghe-bz9kz 5 ай бұрын
නතාශා සිංහලෙන් ... ඉංග්‍රීසි යෙන් නටාශා කියන නම ශබිදය අනුව රටවල් වල pronouncing වලදි වෙනස් වෙනවා..
@ashokapathirana2511
@ashokapathirana2511 5 ай бұрын
Charm වුනොත් oita වඩා lassana wei කියලා hithenawa. Hari amuthui.
@NalinNalin-cs3zh
@NalinNalin-cs3zh Жыл бұрын
අැත්ත කතා කරන චරිතයක්
@samadharasadamali1722
@samadharasadamali1722 Жыл бұрын
Bs 🤗😘😘😘🌹
@nikkibella6908
@nikkibella6908 Жыл бұрын
Alexa bliss❤
@damiyanteanoma6615
@damiyanteanoma6615 6 ай бұрын
ලස්සනය ංද්න්නමටම අදංර්ය්❤❤❤❤
@Ssks976
@Ssks976 Жыл бұрын
Aththama kiuwa
@NextGenTechConcepts
@NextGenTechConcepts Ай бұрын
නාමල් ගහල ගහල එල්ලෙන්න වැලේ වැල් නැතුව ඉද්දි මේ ගොනා කර ගැහුවා එච්චරයි , love 🤣🤣🤣🤣🤣
@anilserasinghe9391
@anilserasinghe9391 Жыл бұрын
❤️
@nimeshamadhumali2729
@nimeshamadhumali2729 Жыл бұрын
Nathasa uththara denne harima kalpanawen.buddimathwa.wena aya wage ohe kiyawanne na.
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 4,9 МЛН