"මිනිත්තුවක් යන්න කලින් නාථ දෙවියන් ඔයාට ප්‍රතිඵලයක් පෙන්නුම් කරාවි..."🙏🙏 Natha Deviyo Manthra

  Рет қаралды 28,381

දේව කතා - Dewa Katha

දේව කතා - Dewa Katha

Күн бұрын

Пікірлер: 352
@DammlkaSasith
@DammlkaSasith 4 күн бұрын
මතු බුදුවන නාථ දෙවිදුන්ගේ පිහිටෙන් සාර්ථක දිනයක් වේවා.!!!!
@DammlkaSasith
@DammlkaSasith Күн бұрын
මතු බුදුවන නාථ දෙවිදුනේ ඔබ වහන්සේගේ පිහිටෙන් අපි හැමෝගෙම සියලු ලෙඩ රෝග සුවපත් වේවා.!!!!!!!!!!!!!!!!
@Ashoka-d2q
@Ashoka-d2q Ай бұрын
ඔබවහන්සේ මතු බුදුවන කල මටත් මෙකල මගේ අම්මටත් තාත්තාටත්, ඔබවහන්සේගේ බුද්ධ ශාසනයේදී නිවන් දැකීමට අප බුදුන්ගේ ශාසනයේදීම මාර්ගඵල අවබෝධ වේවා...!!!
@janakasampath2939
@janakasampath2939 Ай бұрын
නැ මතු බුදුවන බෝදිසත්වයන් නෙවෙයි මේ නාථ දෙවියන් හින්දු දහමේ කතාවල තමයි මේ දෙවින් ඉන්නේ
@dasunanjana-kp8sw
@dasunanjana-kp8sw Ай бұрын
Aniwaren❤
@dasunanjana-kp8sw
@dasunanjana-kp8sw Ай бұрын
Oyage partanawa istakarala denawa mamai me❤tawa chutima kalayak iwasan Inna asdeken oyata balanna puluwan...
@Ashoka-d2q
@Ashoka-d2q Ай бұрын
@@dasunanjana-kp8sw 😲❤️
@Ashoka-d2q
@Ashoka-d2q Ай бұрын
මටත් එහෙන් මෙහෙන් ඇහිල තියෙනව සමහර වගකීමෙන් ප්‍රකාශ කළ යුතු කෙනෙකුත් ඔහොම දෙයක් කිව්වා... ඒත් ඒ දේවල් විශ්වාස කරන්න එපා, මොකද ඕව මිනිස්සු කියන්නෙ මේක මෙහෙම වෙන්න ඇති, මෙතන මෙහෙම තියෙනව නම් අතන අරම තියෙන්න විදියක් නෑ වගේ හිතල හැම දේම තර්කයෙන් බලල විතරයි.. ඒවගේ ගොඩක් දේවල් සමාජගත වෙලා දැනටත්, ඕවට උත්තර දෙන්න වෙලාවක් නැති නිසා මිසක් ඒව දැක්කත් ගණන් නොගෙන යනව. ඒත් ඔයාට මට එහෙම කරන්න හිතුණෙ නැහැ මොකද ඔයා මගේ comment එකට reply කරල කියන්නෙ, ඒකට මම ඔයාට reply කරණ එක මගේ යුතුකමක්... මෙහෙමයි මිත්‍රයා දහම් පාසල් අවසාන සහතිකපත්‍ර විභාගය පාස් වෙලා මම අවුරුදු 9ක් උසස්පෙළ පන්තියට බුද්ධ චරිතය, අභිධර්මය, ශාසන ඉතිහාසය, පාලි භාෂා පරිචය උගන්නල, විභාග නිරීක්ෂක, උත්තරපත්‍ර පරීක්ෂක ඉඳල 1999/2000 ඉඳල තමයි පූජාවලියෙ ඉඳල ධර්ම ග්‍රන්ථ නිතර පරිහරණය කළේ... උසස්පෙළට පවා මම බෞද්ධ ශිෂ්ටාචාරය කළා... මේ හොඳටම දැනගෙන කියන ඒව නිසා මොන ප්‍රසිද්ධ කෙනා කිව්ව කියලවත් සමහර මතවාද පිළිගන්න එපා.. එහෙම වුණොත් සත්‍ය වැහිල කාගෙවත් කූට සැලසුම් ක්‍රියාත්මක වේවි, ඒවට ඉඩ තියන්න එපා මිත්‍රයා...
@dinushadilrukshi1256
@dinushadilrukshi1256 Ай бұрын
නාථ දෙවියනේ ඔබ වහන්සේගේ පිහිටෙන් මේ ලොව වෙසෙන සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා 🙏🙏.
@DammlkaSasith
@DammlkaSasith 27 күн бұрын
මතු බුදුවන නාථ දෙවියනේ.... අසරණ අපට ඔබ වහන්සේගේ පිහිටෙන් මේ සියලු නැති බැරිකම් දුරුවේවා.! සාදු සාදු සාදු!!!!!!!!!
@madushikajayamali9468
@madushikajayamali9468 Ай бұрын
නාථ දෙවියන්ගේ පිහිටෙන් මගේ හැම බලාපොරොත්තු වක්ම ඉටු වේවා සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏
@Everythingwithshesha77-77
@Everythingwithshesha77-77 Ай бұрын
නාථ දෙවියනේ මින් ඉදිරියට අපට ලෙඩ දුක් ඇති නොවේවා..!!!!
@renukarajapaksha7941
@renukarajapaksha7941 Ай бұрын
ඔබගේ පිහිට ආශීර්වාදය ලැබී මගේ පැතුම ඉටු වේවා!!!🙏🌼🙏🌼🙏🌼💖
@jayamanikeaththanayake3440
@jayamanikeaththanayake3440 Ай бұрын
🙏🙏🙏 සාදු !සාදු !සාදු ! 🙏🙏🙏 මතු බුදු වන් නාථ දෙවියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏
@nandaninandani221
@nandaninandani221 Ай бұрын
විස්ව නාථ දෙවියන්ගේ පිහිටෙන් මාගේ සියලු බලාපොරොත්තු ඉටුවන්නාසේ ඔබ වහන්සේගේ බුද්ධසාසණයේ ධර්මය අශා නිවන් අවබෝදය ලබා ගැනීමට.වරම් ලැබේවා! ඔබ වහන්සේට පින අත්වේවා!ඉක්මනින්ම බුදුබව ලැබේවා! සාදූ ,සාදූ, සාදූ.
@زيادعبدالله-ص6ط
@زيادعبدالله-ص6ط Ай бұрын
Babiyara,laksa,20,lotarai,dinumak,,Nata,dawe,piata,labia,adahwa
@JayanthiJayanthi-fv6vi
@JayanthiJayanthi-fv6vi 16 күн бұрын
මතු බුදුවන ඔබ වහන්සේට මම නමස්කාර කරමි.මාගේ නමස්කාරය වේවා.සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@KapilaAmbagaspitiya
@KapilaAmbagaspitiya 27 күн бұрын
මගේ මෙන්ම සියලු ලෝ වැසියන්ගේ බලාපොරොත්තු ඉටුකර නිරෝගි සුවයෙන් ජීවත් වන්නට වරමි ලැබෙිවා සාදු සාදු
@sriyanikankanamge4204
@sriyanikankanamge4204 Ай бұрын
නාථදෙවියනේ අපට පහිට වෙන්න. අපිව අසරන වෙන්න යනවා හොදින් ජිවත් වුනා පිං දහම් කරගෙන මම රස්සාව නැති කරගෙන දරැවෝත්.එක්ක ගෙදරට කොටු.වේනන වෙිනවා මට පිහිට වෙන්න කවුරැත් නැති වෙිනවා අපට පිහිට ආරක්ෂාව ධනය සෙෘභගය ලගාකර. දෙන සේක්වා සාදු සාදු සාදු නමස්කාර කරමි
@upaliedirisinghe168
@upaliedirisinghe168 12 күн бұрын
🙏🙏🙏MAHAA NAATHA DEVI PIHITAI 🙏🌹🙏🥀🙏MATA SITHU 🙏PETHU MAHAA DHANA LAABHA LEBEWAA 🌹🥀🙏WAASANAAWANTHA SAUBHAAGYA UDAAWEWA 🙏🙏🙏MAHAA NAATHA DEVIYANTA PIN KUSAL SIDUWEWAA THERUWANSARANAI SIYALU DEVIPIHITAI 🙏🙏🙏🙏🙏🙏🙏🌹🥀
@RamaniRamani-oj6qo
@RamaniRamani-oj6qo 27 күн бұрын
Nata දෙවියන්ගේ පිහිටයි මම illapu බලාපොරොත්තු ඉටු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@NishanthiMunasinghe-xm6ql
@NishanthiMunasinghe-xm6ql 23 күн бұрын
මතු බුදුවන්නට පෙරුම් පුරන උතුම් මෙත්‍රි බෝසතානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@SamanthiMenuka
@SamanthiMenuka 16 күн бұрын
නාථ දෙවියන්ගේ පිහිටෙන් මගේ පවුලේ හැම බලාපොරොත්තුවක්ම ඉටු වේවා! සාධු ! සාධු! සාධු! 🙏🙏🙏
@Renukadamayanthi-bv7eq
@Renukadamayanthi-bv7eq Ай бұрын
🌜️🙏🌛මේ,ලෝක සකල සත්වයෝ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා අඩදබර,,කලකෝලාහල,නැතීරට,,සාමයෙන්,සියලූ ප්‍රශ්න,,විසදේවා
@indraniperera2983
@indraniperera2983 Ай бұрын
නාථ දෙවියන්ව මාගේ නමස්කාරය වේවා සාදු 🌷 සාදු 🌷 සාදු 🌷 ඔබ වහන්සෙගෙ ආශිර්වාදය මට ලබාදෙන්න නඩුහබ වලට ජය ලබාදි මාගේ ප්‍රාර්ථනව ඉටුකර දෙන්න ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤
@ChulaniSenanayake-xs7bq
@ChulaniSenanayake-xs7bq Ай бұрын
අජිත් සිසිර නිශාන්තට ඉක්මනින්ම මව්බිමට යාමට හැකියාව ලැබේවා නාත දෙවියන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@SanthiNILANTHI
@SanthiNILANTHI Ай бұрын
සියලුම දෙනාට නාථ දෙවියන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබෙවා සාදු...සාදු...සාදු. ...🙏🙏🙏🙏
@sithijaadithya-rf7mo
@sithijaadithya-rf7mo Ай бұрын
නාත දෙවියන්ගේ පිහිට ලැබේවා කිසිම දුකක් කරදයක් සිදුනොවේවා
@dewakatha
@dewakatha Ай бұрын
මතු බුදු වෙන උතුම් නාථ දෙවියන්ගේ පිහිටයි ඔබට... 🏵🙏💛
@AnuAnu-kh4dw
@AnuAnu-kh4dw Ай бұрын
උතුම් නාත දෙවියන්ගේ පිහිටෙන් මගේ මුදල් අවශ්‍ය තව ඉටු වේවා🙏🙏 කරදර බාදක දුරු වේවා 🙏🙏🙏ඔබ වහන්සේ ට මා කරන කුසල් අත් වේවා 🙏🙏🙏
@chandimaprabath3846
@chandimaprabath3846 9 күн бұрын
ඔබ වහන්සේ ගේ පිහිටින් මගේ මෙි බලාපොරෝත්තු .ඉටු වෙිවා 🙏🙏🙏සාදු!
@nayananayana4530
@nayananayana4530 Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏ඔබගේ පිහිටින් ආශිර්වාදයෙන් පිහිට ලැබේවා මගේ පැතුම් ඉටු වෙිවා දේවියනෙ 🙏🙏🙏🙏🙏
@AyeshaAyesha-pc9jk
@AyeshaAyesha-pc9jk Ай бұрын
නාත දේවියන්ගේ පිහිටෙන් මාගේ සහා මාගේ පව්ලේ සියලුම බලාපොරොත්තු ඉටුවේවා 🙏🙏🙏🙏
@WajraMalkanthi
@WajraMalkanthi Ай бұрын
ඔබ වහන්සේගේ පිහිට මා හට ලැබේවා.මාගේ සියලුම ණය ප්‍රශ්න වලින් නිදහස් විමට මාර්ගයක් මා හට ලබාදෙන සේක්වා.
@ksaksaksaksa7008
@ksaksaksaksa7008 Ай бұрын
මතු බුදවන නාථ දෙවියනේ මගේ හිතේ තිබෙන මුදල් ප්‍රශ්නය විසදා දෙන්න දෙවියනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@piyanthirathnayaka-dr2qn
@piyanthirathnayaka-dr2qn 16 күн бұрын
දෙවියනේ ඔඛ වහන්සේ පාතනා ඛෝදියකිත් නිවන් දකින්වා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@ovinibookshop5233
@ovinibookshop5233 Ай бұрын
නාථ දෙවියන්ගේ පිහිටෙන් මගේ සිහින බලාපොරොත්තු ඉටු වේවා ❤
@lakshmiabeywickrama4531
@lakshmiabeywickrama4531 27 күн бұрын
ඔබවහන්සෙ..මතු..බුදු .වන.බව..අප ස්තිර..වශයෙන් .දනිමු මේ..මිහීපිට .අසරන..අය..වෙනුවෙන් . යහපතක් .කරන්නට..ඔබවහන්සෙට ..ශක්තිය ..ලැබේවා ..වීර්‍ය..ලැබේවා ..සාදු සාදු සාදු
@DevikaChandrasiri
@DevikaChandrasiri 20 күн бұрын
මා ලබාගන්නා පින් බලෙන් නාථ දෙවියන්ට පින් අනුමොදන් වේවා ...සාදු සාදු සාදු
@DammlkaSasith
@DammlkaSasith Ай бұрын
නාථ දෙවියන්ගේ පිහිටෙන් නැති බැරිකම් දුරු කරගන්නත්, ණය බරින් නිදහස් වෙන්නත් අවශ්‍ය මුදල ලබා දෙන්න දෙවියනේ.
@DammlkaSasith
@DammlkaSasith Ай бұрын
නාථ දෙවියනේ..... සියලු කටයුතු සාර්ථක කරල දෙන්න දෙවියනේ....
@VivoVivo-ly8sz
@VivoVivo-ly8sz Ай бұрын
නාථ දෙවියනි ඔබ වහන්සේගේ පිහිට ආශීර්වාදයෙන් මගේ බලාපොරොත්තු හැකි ඉක්මනින් ඉටු වේවා🙏🏻🙏🏻🙏🏻
@chathujayawardhana681
@chathujayawardhana681 Ай бұрын
නාත දෙවියනි මම නය බරින් නිදහස් කරන සේක්වා සාදු සාදු සාදු
@SUDUMAHATHTHAYA221
@SUDUMAHATHTHAYA221 Ай бұрын
නාථ දෙවියන්ගෙ පිහිටෙන් සංජයගේ රෝග සුවවේවා අවශ්‍ය මුදල් ලැබේවා 🙏🙏🙏
@GithaniPriyangika-b4t
@GithaniPriyangika-b4t Ай бұрын
ඔබ වහන්සේගෙ බුද්ධ සාසනයේ දි මා හටත් මාගෙ මව්පියන්ටත් දරුවන්ටත් ස්වාමිපුරුෂයාටත් අප සියලු දෙනාටම නිවන් අවබෝධ වෙවා
@CityMobile-uq5vx
@CityMobile-uq5vx 16 күн бұрын
නාත දෙවියන්ගේ පිහිටෙන් මගේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වේවා 🙏🙏🙏🙏🙏🙏
@thilakadisanayake783
@thilakadisanayake783 Ай бұрын
නාත දෙවියනී ඔබවහන්සේගේ පිහිටෙන් මගේ සියලුම පැතුම් ඉටුවේවා🙏🙏🙏🙏♥️♥️♥️♥️🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏
@dinusandu7424
@dinusandu7424 Ай бұрын
සියලු ලෝක සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා!!!!!!!!
@madushipramodya-cp7de
@madushipramodya-cp7de Ай бұрын
නාථ දෙවියනි ..මගේ අම්මට තාත්තාට නිරෝගී සුවය ලැබේවා ..
@DammlkaSasith
@DammlkaSasith 20 күн бұрын
නාථ දෙවියන්ගේ පිහිටෙන් අද ගන්න ලොතරයියට සුපිරි වාසනාව උදා වී ණයෙන් නිදහස් වෙලා අපේම ගෙදරක් හදාගන්න පුලුවන් වේවා.!
@NishanthBandara-c9f
@NishanthBandara-c9f Ай бұрын
🙏 නාත දෙවියන් වහන්සේගේ පිහිට ආශිර්වාද යෙන් මට රැකියාවක් ලැබීමට පිහිට ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏
@sujeewanishntha4831
@sujeewanishntha4831 Ай бұрын
නාත දෙවි පිහිටෙන් මගේ බිරිඳ වන දීපානි නිසංසලා ගේ සිතේ ඇතිවී ඇති සැක සංකා දුරු වේවා
@dewakatha
@dewakatha Ай бұрын
මතු බුදු වෙන උතුම් නාථ දෙවියන්ගේ පිහිටයි ඔබට... 🏵🙏💛
@shashikalashashini7533
@shashikalashashini7533 Ай бұрын
නාඨ දෙවිදුනේ මතු බුදු වන්න දෙවිදුනේ මට තියෙන පුස්නය මට එන්න එන්නම කරදර වැඩියි එ නිසා මට තියෙන නඩුහබ නැති කරලා දෙන්න දෙවිදුනේ මේ නඩුව නැති කරලා දෙන්න දෙවිදුනේ මට සාදර්නයක් ලබා දෙන්න දෙවිදුනේ මට නැවත කිසිම දඩුවමක් ලැබෙන්නේ නැතිව මේ නඩුවේන් ගලවා දෙන්න දෙවිදුනේ දෙවිදුනට මතු බුදු වෙන්න පාර්ඨානාව කරමි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏😭😭😭😭❤️❤️
@BandaraWickramasinghe-xx3yp
@BandaraWickramasinghe-xx3yp Ай бұрын
නාථ දෙවියන්ගෙ පිහිටෙන් ආනුභාවයෙන් සත්‍යානුභාවයෙන් ආශිර්වාදයෙන් මගෙ සියලු පැතුමන් ඉටුවේවා,ඉක්මනින් ලංකාවට යාමට හැකි වේවා ,
@NandikaKumari-t6w
@NandikaKumari-t6w 4 күн бұрын
ඔබගේ..පිහිට..ආශීර්වාදය..ලැබේවා...මාගේ..පෑතුම...ඉෂ්ට..වේවා..ඉෂ්ට..වේවා❤❤❤❤❤🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
@ChulaniSenanayake-xs7bq
@ChulaniSenanayake-xs7bq 28 күн бұрын
මතු බුදු වෙන්න පෙරුම් පුරන නාත දෙවියන්ගේ පිහිටින් මගේ ප්‍රාර්ථනය ඉස්ට වේවා 🙏🙏🙏 නාත දෙවියන්ට පින් අනුමොදම් වේවා 🙏🙏🙏
@shantiarachchi891
@shantiarachchi891 Ай бұрын
Nath දෙවියන්ගේ පිහිටෙන් සියලු දෙනාම සුව පත් වේවා 🙏🙏🙏🙏🙏
@Samanmalisamanmali-c6x
@Samanmalisamanmali-c6x 23 күн бұрын
පිං අරගෙන දෙවියනේ හැමදාම මගේ බාලාපොරොත්තු ඉට්ට කරදෙත්වා පිං 🙏🙏🙏
@Inokapriyadarshani-jx8lp
@Inokapriyadarshani-jx8lp Ай бұрын
උතුම් මතු බුදු වෙන නත දෙවියන්ගේ අසිරි වදෙන් පිහිටෙන් මගෙ සියළුම බලා පොරොත්තු ඉෂ්ට සිද්ද වේවා නාථ දෙවියනේ මා අද දින ගත් ලොතරැයි ටිකට් පත් දිනුම්මක් ලැබේවා මගේ සියළුම බලා පොරොත්තු සපල kara denna natha deviyane 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PushpaLasanthi-i9g
@PushpaLasanthi-i9g 13 күн бұрын
නාතදෙවියන්ගේ ආශිර්වාදය ලැබීමෙන් මාගේ සියලුම බලාපොරොත්තුමල්පල ගැන්වූ නාතදෙවියන්ටත් විශ්වයටත් බොහොම ස්තූතියි 🙏 ❤🙏 🙏 ❤🙏
@RenukaAlgewathage
@RenukaAlgewathage Ай бұрын
ශ්‍රී නාථ දෙවියන්ගේ පිහිටෙන් මගේ බලාපොරොත්තු ඉෂ්ට වේවා ස්තුති ස්තුති ස්තුති විශ්වයට සහ විශ්ව මාතාවට
@SsRupawathi
@SsRupawathi Ай бұрын
🙏🙏🙏🙏🙏
@surangasuranga6030
@surangasuranga6030 Ай бұрын
නාථ දෙවියන්ගේ පිහිටෙන් mage hama බලාපොරොත්තුවක් ma ඉටු වේවා sadu sadu saaduuu🙏🙏🙏🙏🙏🙏
@upaliedirisinghe168
@upaliedirisinghe168 12 күн бұрын
🙏🙏🙏🙏🙏THERUWANSARANAI.🙏🙏🙏SIYALU PETHUM ITUWEWAA🙏🙏🙏 WAASANAAMA WEWAA SAADU 🙏🙏🙏🌹🌹🥀
@NnirmalaWasanthi
@NnirmalaWasanthi Ай бұрын
නාත දෙවියන්ගේ ආනුබාවයෙන් විසිරි ඇති අපේ පවුල එකමුතුවේවා ලොකයේ කොහේ හිටයත් මගේ සැමියාට දරුවාත් මාවත් සිහිවේවා අපි සමග කතා කරන්න ඔහුගේ හිත යොමුවේවා සියලු සත්වයෝ නිදුක් වේවා❤❤❤
@CityMobile-uq5vx
@CityMobile-uq5vx 9 күн бұрын
නාත දෙවියන්ගේ පිහිටෙන් මගේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වේවා 🙏🙏🙏🙏🙏
@ChathuraMadusanka-od9ui
@ChathuraMadusanka-od9ui Ай бұрын
ඔබ වහන්සේගෙ සත්‍යානුභාවයෙන් මගේ දරුව ගැන විස්තර මට ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏
@manorikokilaweerasingha6518
@manorikokilaweerasingha6518 Ай бұрын
නාථ දෙවි පිහිටෙන් මගේ හිතට සහනයක් ලැබේවා සාදු සාදු සාදු
@jandrajandra1067
@jandrajandra1067 Ай бұрын
මාගේ නමස්කාරය වේවා 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
@AVWeerasinghe
@AVWeerasinghe Ай бұрын
නාථ දෙවියන්ගේ පිහිටෙන් මගේ සියලු පැතුම් ඉටු වේවා!!!!!❤
@kanthiJayalath-h7j
@kanthiJayalath-h7j 26 күн бұрын
අසරන අපට පිහිට වෙලා දුවගෙ දුකට පිහිට වෙලා නාථ දෙවියන් ට මමතුු බුදුබව ලැබෙිවා
@chandrapathma7533
@chandrapathma7533 Ай бұрын
නාථ දෙවිදුනි ඔබ වහන්සේගේ ඇල්ම බැල්ම ලැබී මාගේ සියලුම ලෙඩදුක් සුව වේවා
@DivulKarunarathna
@DivulKarunarathna Ай бұрын
නාථ දෙවියනේ මට පිහිට වෙන්න ඔබ වහන්සේට බුදු සරණයි දේ පිහිටයිගේ පිහිට
@SathsaraniDananjana-w1o
@SathsaraniDananjana-w1o Ай бұрын
නාත දෙවියන්ගේ පිහිටෙන් මගෙ සියලු සිතුම් පැතුම් එලෙසින්ම ඉශ්ට වේවා සාදු 🙏🙏 සාදු 🙏🙏 සාදු 🙏🙏
@WasanthaKumara-g8u
@WasanthaKumara-g8u 24 күн бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 💐🪻🪻💓💓🪻🌺🙏🏽pinwath dewiyanni oba wahansege niyatha budubawa labewa e Budda sasanye ma hathath niwan awabodakara ganimata me Budda sasanye darma odaya labewa... sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 💐🙏🏽💐🙏🏽💐🙏🏽💐
@GihanSanjaya-p9n
@GihanSanjaya-p9n 19 күн бұрын
නාථ දෙවියන්ගේ පිහිටෙන් මගේ ගෙදර තියෙන සියලු පරශ්න විසදිලා මට ගෙයක් හදාගන්න වසනවා ලැබේවා 🙏🙏🙏🙏
@DulaniJayamali
@DulaniJayamali Ай бұрын
මතු බුදුවන නාථ දෙවියන් වහන්සේගේ පිහිටෙන් මා හට නිවසක් සාදා ගැනීමට කෝටියක ලොතරැයි ජයක් ලබයි
@MudithaWeerakkody-nq3ys
@MudithaWeerakkody-nq3ys Ай бұрын
Mage daruwange apala duruweva. Diyunuwe hinipeththata yamata obawahansege pihieta lebeawa. ❤❤❤❤🎉🎉🎉🎉🎉😊😊😊😊😊
@dewakatha
@dewakatha Ай бұрын
මතු බුදු වෙන උතුම් නාථ දෙවියන්ගේ පිහිටයි ඔබට... 🏵🙏💛
@Renukadamayanthi-bv7eq
@Renukadamayanthi-bv7eq Ай бұрын
🌜️🙏🌛ආයුබෝවන්🌜️🙏🌛 පොඩිහිමියන්,දෙදෙනාටත්,,අනිකුත්,,ස්වාමීන් වහන්සේලාටත්,,සියලු කරදර දුරුවී සෙතක් වේවා සුවපත් වේවා දියුණු සලසා දුනමැණවී 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@Kamal-o4h
@Kamal-o4h Ай бұрын
නාථ දෙයියන්ට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සේගේ ආශිර්වාදය අපි හැමෝටම ලැබේවා සියලු දෙනාගේ සියලු කටයුතු සාර්ථක වේවා ඔබතුමාට බොහොම ස්තුතියි
@VAharshaPriyangika
@VAharshaPriyangika Ай бұрын
නාත දෙවියන්ගේ පිහිටින් මාගේ පවුලේ සියලු දෝෂ දුරු වී හතුරන්ගේ දුෂ්ට කරදර වලින් අපි බේරා දෙන්න මතු බුදුවන නාත දෙවියන් වහන්සේගෙ කලකද අපිත් ඉපදි බන අසා සාසනගත් වන්නටද පිං අත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදූ
@thusharasampath5448
@thusharasampath5448 Ай бұрын
නාත දෙවියන්ගේ පිහිටෙන් ලෙඩ රෝග දුරුවේවා සාදු සාදු සාදු සාදු සාදු
@A.S.KEkanayaka
@A.S.KEkanayaka Ай бұрын
මාගේ නත දේවියනේ මගේ බාලා පොරොත් තු ඉස්ට වේවාඉ ඔබ වහසේට පින්
@kanthiJayalath-h7j
@kanthiJayalath-h7j 26 күн бұрын
නාථ ඳෙවියනේ මගෙ බලා පොරොත්තු සියල්්ල ඉටුකරදෙන්න මගෙ දුවගෙ දුකට පිහිට වෙලා දුවගෙ ගෙයි ඉතිරි වැඩ ටික කරගන්්න හැකිකකර දෙන්න නාථ දෙවියන් මතු බුදුබව ලැබෙිවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@chathuragayan2234
@chathuragayan2234 Ай бұрын
Nata දෙවියන් යන්ගේ phitin mage විදේශ ගමන sartaka වේවා ..
@NandaNoon-yy5kr
@NandaNoon-yy5kr 27 күн бұрын
නාථ,දේවියනේ,මට,පිහිටවෙන්න ,මගේ,ගේයි,වැඩ,ටිකක්අරදෙන්න ,🙏🙏🙏🙏🌹🌹🌹
@shanisamarasingha
@shanisamarasingha Ай бұрын
මහා බල සම්පන්න නාථ දෙව්යන්ගේ පිහිටම ලැබේවා.....! මා මෙන්ම සියළුම දෙනාගේම යහපත් අහිංසක බලාපොරොත්තු සියල්ම ඉශ්ඨ සිද්ද වේවා....! ඕම් සුරනාථ අසුර නාථ බ්‍රහ්ම නාථ නරනාථ අව නාථ ශිව නාථ විශ්ව නාථ විෂ්ණු නාථ දිෂ්ටි දිෂ්ට පුල ප්‍රල ඕඩු ඕඩු නමෝ නමඃ. 🧘🧘‍♂️
@Renukadamayanthi-bv7eq
@Renukadamayanthi-bv7eq Ай бұрын
🌜️🙏🌛ආයුබෝවන්🌜️🙏🌛 මාගේ සියලු ප්‍රාර්ථනා ඉටුවේවා සියලු කරදර දුරුවී සියලු කරදර දුරුවී සෙතක් වේවා දියුණු වේවා සුවපත් වේවා
@bad__girl_--n_s--
@bad__girl_--n_s-- Ай бұрын
සාදු සාදු 🙏 මා සිදු කල සියලු අකුසල් කර්ම සේදී යත්වා ❤ සියලු පැතුම් ඉටු වේවා සියල්ලන්ගේම ❤ වාසනාව උදා වේවා අප ලොවට. මගේ අම්ම තාත්ත පවුලේ අය ආරක්ශා කර දෙත්වා
@زيادعبدالله-ص6ط
@زيادعبدالله-ص6ط Ай бұрын
Nata,dawes,Balaban,magai,satiate,lksa,20,k,lotaryk,labawa
@Renukadamayanthi-bv7eq
@Renukadamayanthi-bv7eq Ай бұрын
🌜️🙏🌛ආයුබෝවන්,,🌜️🙏🌛 ,මේ,ලෝක සකල සත්වයෝ නිදුක් වේවා නීරෝගී වේවා දියුණු සලසා දුනමැණවී 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@RanjithDeepal
@RanjithDeepal 26 күн бұрын
සියලුදෙනා ගෙම.බලපොරොඨු.ඉටු වෙවා
@dilanisilva4152
@dilanisilva4152 Ай бұрын
Natha දෙවියන්ගේ පිහිටෙන් mage hama prsnayak ma කරදරයක් ma nathi wela mata hoda දෙයක් ma දරුවන්ට th ලැබේවා ...🙏🙏🙏
@BandaraShehan-w3l
@BandaraShehan-w3l Ай бұрын
විදෙස් ගමන සාර්ථක වේවා!
@ChamilaNiroshani-p6q
@ChamilaNiroshani-p6q 25 күн бұрын
අපිට පිහිට වෙන්න,නාත දෙවිදුනි,🙏🙏🙏🙏 සාදු සාදු සාදු
@ManujaGamage-d5x
@ManujaGamage-d5x Ай бұрын
Natha deviduge pihitA asirwadaye mage LEDa duk niwaranaya wewa mage daru munuburam siyalu denatath kis8ma karadarayak nomawewa sadu sadu sadu
@ravindujeewantha-v5k
@ravindujeewantha-v5k Ай бұрын
නාථ දෙවියන්ගේ පාර්ථනාව ඉටු වේවා.මගේ පවුලේ සැමට නාථ දෙවි පිහිට ලැබේවා🙏🙏🙏🙏🙏
@MalaniIa
@MalaniIa Ай бұрын
Natha dewiyange pihitan mage namaskara wewa mage siyalu pathum ituwewa
@Nudamnethula-i7j
@Nudamnethula-i7j Ай бұрын
නාත දෙවියන් ගේ පිහිට ලැබේවා අප සියලුම දේනාට
@SAMANMALISAMANMALI-hl7wf
@SAMANMALISAMANMALI-hl7wf 24 күн бұрын
මතු.බුදු වේවා සදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@sriyanidisanayaka4138
@sriyanidisanayaka4138 Ай бұрын
නාථ දෙව්දුනෙ මගෙ හිතට සැනසිම ලැබේවා මගෙ අම්මාට නිදුක් නිරොගි සුවය ලැබේවා
@DevikaDevika-b3p
@DevikaDevika-b3p 7 күн бұрын
Oba වහන්සේට මාගේ නමස්කාර වේවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hiruasha4335
@hiruasha4335 Ай бұрын
නාථ දෙවියන්ගේ පිහිටයි❤❤❤🙏🙏🙏
@AchalaMenaka-t1k
@AchalaMenaka-t1k Ай бұрын
Ane nathe dewiyane mama poliyata aragena thiyana siyalu Naya gewa genimata oba wahansege pihita aashirwadeya lebawa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@premajaykudi3576
@premajaykudi3576 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏නාත දෙවියන්ගේ පිහිටෙන් මහේ හිතේ දුක් ගිනි නිවි ඉක්මනින් මට රට යන්න ලැබේවා ❤
@IndraniJayasingha-y6g
@IndraniJayasingha-y6g Ай бұрын
Nata daviyan matu budu Wana apa dukata math maga ammth maga daruwanth maga sudu nonaga labanna inna daruwath kama bima mila mudal apita inna gayak laba danna daviyana sadu sadu sadu sadu budusarni
@ChulaniSenanayake-xs7bq
@ChulaniSenanayake-xs7bq Ай бұрын
නාත දෙවියන්ගේ පිහිටින් සිසිර නිශාන්තට ඉක්මනින්ම මව්බිමට යාමට හැකියාව ලැබේවා 🙏🙏🙏 නාත දෙවියන්ට අනේක වාරයක් ඉස්තුති වේවා 🙏🙏🙏 මගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@rupikaheenatigala8706
@rupikaheenatigala8706 Ай бұрын
මතුබුදු වන නාඨ දෙවියනේ මගෙ පැතුම ඉටුවේවා 🙏 සියලු දෙනාටම දෙවිරැකවරණයි 🙏
@amitha8305
@amitha8305 Ай бұрын
නාථ දෙවියන්ගේ පිහිටෙන් මට මගෙ සියලුම බලාපොරොත්තු ඉස්ට කරගන්න මට මුදල් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@beat7278
@beat7278 Ай бұрын
ඔබවහන්සෙගෙ සාසනයෙ බුදුන්දැක නිර්වානය අවබොදය ලැබෙවා
@supunnirmal7175
@supunnirmal7175 Ай бұрын
නාත දෙව්‍යන්ගෙ පිහිට ලැබේවා ලෙඩදුක් කරදර දුරු වේවා 🙏🙏
@KumariDewage-ts8vj
@KumariDewage-ts8vj 16 күн бұрын
Naatha Dewa mathawanta Mage Namas karaya wewa 🙏🙏🙏....Mage Siyalu Balaporothu Itu wewa 🙏❤️
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 135 МЛН
ජයපිරිත
43:13
Nilu Nilu pr
Рет қаралды 4,5 МЛН
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24