No video

Nathi Bari Kam Mage Dasin Hanga | නැති බැරිකම් මගෙ දෑසින් හංගා (Without Voice)

  Рет қаралды 358,428

KARAOKE MUSIC TRACKS

KARAOKE MUSIC TRACKS

Күн бұрын

Like & Follow us on our FB page - bit.ly/2AZ8Me7
Nathi Bari Kam Mage Dasin Hanga (Without Voice)
Sinhala karaoke Tracks
Sinhala songs without voice
Artist - Dhamith Asanka
Voice training educational purpose & fair use only.
නැති බැරිකම් මගෙ දෑසින් හංගා..
සෙනෙහස දුන් මගේ.. අම්මා...
හැකි පමණින් ඔවදන් දුන්න හින්දා..
හැම මොහොතේ මට හයියක් වුණා..
ඔබ වටිනවා මහමෙර තරම්..
මට මගේ රත්තරං අම්මේ...
හැම සංසාරේ..ඔබ හමුවේවා..
මගේම අම්මා වෙලා...
නැති බැරිකම් මගෙ දෑසින් හංගා..
සෙනෙහස දුන් මගේ.. අම්මා...
දණ ගාන පොඩිකාලෙ..
තුරුලේ හොවා මා..
ඔබේ නින්ද සඟවා දමා..
දොයි දොයි කියා මාව
නිදි කෙරුව කාලේ..
මගේ හීනේ කවියක් කළා..
හැම සංසාරේ..ඔබ හමුවේවා..
මගේම අම්මා වෙලා...
හිත හයිය ඇති තරුණ
මිනිහෙක් වුනත් මා..
මගේ ගාව ඔබ නැවතිලා..
ඔබ අනලා මට කවන
බත් කට රසයිනේ..
මේ ලෝකේ හැමටත් වඩා..
හැම සංසාරේ..ඔබ හමුවේවා..
මගේම අම්මා.. වෙලා...
නැති බැරිකම් මගෙ දෑසින් හංගා..
සෙනෙහස දුන් මගේ.. අම්මා...
හැකි පමණින් ඔවදන් දුන්න හින්දා..
හැම මොහොතේ මට හයියක් වුණා..
ඔබ වටිනවා මහමෙර තරම්..
මට මගේ රත්තරං අම්මේ..
හැම සංසාරේ..ඔබ හමුවේවා..
මගේම අම්මා.. වෙලා...
නැති බැරිකම් මගෙ දෑසින් හංගා..
සෙනෙහස දුන් මගේ.. අම්මා...

Пікірлер: 44
@user-bm7ib6nv1f
@user-bm7ib6nv1f 4 ай бұрын
අම්මා ගැන මං අහල තියෙන ආසම ලස්සන සින්දුවක්❤❤
@sadunisewwandi1688
@sadunisewwandi1688 5 күн бұрын
අම්මා තරම් කාටවත් අපිට ආදරය කරන්න බැ .අම්මගේ ආදරය එ තරම් පිවිතුරු හරි ලස්සනයි.I LOVE YOU MY MOM❤❤❤
@lankalanka7920
@lankalanka7920 3 жыл бұрын
අමිම තරමි ආදරේ කරන කිසාම කෙනෙක් නැ මගෙ අමිමා මගෙ පන ගොඩක් ස්තුතියි
@imashiprabasha3472
@imashiprabasha3472 9 ай бұрын
Ow amma thamai apata wedipurama adare kena me loke inna daruwo hadala dala yana rate mage ammath mata raththarann ❤
@user-kf3br4kr6u
@user-kf3br4kr6u 4 ай бұрын
❤❤​@@imashiprabasha3472
@lkdarkman
@lkdarkman Жыл бұрын
දෙවියො නෙවෙයි අම්මයි දුන්නෙ ඉල්ලපු වරම් ❤❤❤
@chathushkaperera8468
@chathushkaperera8468 9 ай бұрын
අනිවාර්යයෙන් ban ape godak jiwitha wala dakapu බුදුන් amma ban okai aththa
@prasadinibandara
@prasadinibandara 3 ай бұрын
❤❤❤
@thusariekanayaka7066
@thusariekanayaka7066 Жыл бұрын
මගේ අම්මා මට පණ වගෙයි.❤❤
@vishmikatharun8366
@vishmikatharun8366 Жыл бұрын
ලෝකෙ තියෙන සංවේදීම ආදරනීයම වචනෙ අම්මා.....
@chanakaruwan8646
@chanakaruwan8646 Жыл бұрын
අම්මා තමයි මගේ මුළු ලෝකෙම
@rasikamunasinghe3906
@rasikamunasinghe3906 3 жыл бұрын
ma dutu hodama geethaya tanks damith
@sudeerafernando7844
@sudeerafernando7844 Жыл бұрын
Lassanai wade
@chandanikodithuwakku9489
@chandanikodithuwakku9489 10 ай бұрын
මගේ ජිවිතේ හැමදෙම අම්මා ඒ තරම් මට අම්මව වටිනවා ❤❤❤❤❤
@pujawagisa1055
@pujawagisa1055 Жыл бұрын
අම්මා තමයි මගේ මුළු ජීවිතේම
@gannasekararajapakse8950
@gannasekararajapakse8950 Жыл бұрын
Adareyi amme❤️
@antzelaa5276
@antzelaa5276 2 жыл бұрын
Godak hethata danina senduwak amma tharam adare karana kauruth ne 😘
@user-pi9ug1wv2q
@user-pi9ug1wv2q 9 ай бұрын
මගේ මුලු ජීවිතේම මගෙ ආදරණීය අම්මා අම්මේ ඔබට බුදු සරණයි
@hirunithemindi5947
@hirunithemindi5947 2 жыл бұрын
එල ❤❤❤❤
@chathushkaperera8468
@chathushkaperera8468 11 ай бұрын
Amme mawa inna thanakata puluwannam ganna loku asarana kamak danenawa mage wasthuwe.mata hitiye oya witharai
@surasilva6830
@surasilva6830 3 жыл бұрын
Supiri
@user-lc3bi2wy2g
@user-lc3bi2wy2g Жыл бұрын
Lassanai ❤😮
@indrakumara3649
@indrakumara3649 Жыл бұрын
Supiriyak
@dushanthidinuka7965
@dushanthidinuka7965 4 ай бұрын
❤❤❤❤❤😢😢😢😢
@jmdcjayasundara7865
@jmdcjayasundara7865 Жыл бұрын
Mage asama sinduwak
@nilashalp4275
@nilashalp4275 3 жыл бұрын
Godak adrei thaththata
@shashiabesundara5617
@shashiabesundara5617 8 ай бұрын
Amma thamai mage mulu givithema❤❤❤
@user-me8gf2sq7w
@user-me8gf2sq7w 5 ай бұрын
❤❤
@prasadsanjeewa7800
@prasadsanjeewa7800 Жыл бұрын
Karuna suwanda thawaralu
@SenuliMadu-gt1nt
@SenuliMadu-gt1nt Жыл бұрын
maru💯💯💯💯💯
@rasikaherath4120
@rasikaherath4120 2 жыл бұрын
❤👍❤👍❤👍❤
@kasunsameera8693
@kasunsameera8693 9 күн бұрын
@DasunDenuwan-li4ck
@DasunDenuwan-li4ck 9 ай бұрын
Mage asama song aeka
@DasunDenuwan-li4ck
@DasunDenuwan-li4ck 9 ай бұрын
Mage devgana amma
@Ayeshasasanjiwani
@Ayeshasasanjiwani 11 ай бұрын
❤I love my mom
@damindadarshana508
@damindadarshana508 8 ай бұрын
❤👍
@preethi708
@preethi708 Жыл бұрын
Matama lahiru matama taridu kiyana sinduwe karoke hadala dannako
@sadusadu1017
@sadusadu1017 3 жыл бұрын
❤️❤️❤️❤️
@k.h.t.i.s1802
@k.h.t.i.s1802 Жыл бұрын
👍👍👍👍
@nalinrandeniya4571
@nalinrandeniya4571 7 ай бұрын
❤❤
@shashikaladilhani1849
@shashikaladilhani1849 10 ай бұрын
@harshanisandamali6021
@harshanisandamali6021 3 жыл бұрын
💕💕💕💕💕
@deepikadamayanthikulathila372
@deepikadamayanthikulathila372 Жыл бұрын
❤️❤️
@Gaganavoicetalant
@Gaganavoicetalant 11 ай бұрын
♥️♥️♥️
Amma - Damith Asanka [www.hirutv.lk]
3:55
Hiru TV LIVE
Рет қаралды 193 М.
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 1,6 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 13 МЛН
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 46 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
pama wela karaoke without voice
4:01
Suraa Tracks
Рет қаралды 487 М.
Nathi Bari Kam - Damith Asanka Karoke Without Voice
3:55
PRAMUKA KAROKE MUSIC
Рет қаралды 75 М.
Hiruta Denne Na Karaoke Without Voice Delighted Sinhala Karaoke
3:20
Nathi Beri Kam (Amma) Damith Asanka - Sahara Flash Ussapitiya 2019
3:57
Ganga Video Team
Рет қаралды 611 М.
Mavakage Unusuma Nolaba Karaoke with Lyrics (Without Voice)
5:18
sinduma thamai
Рет қаралды 426 М.
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 1,6 МЛН