KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ජනවාරි 31ට කලින් ගෙදර ප්‍රධාන දොර දෙපැත්තේ මේ පැලෑටි 2 හිටවන්න! -හිතපු නැති විදියට ගෙදර දියුණු වෙයි!
18:58
නිවසේ මේ වගේ දේවල් තියනවනම් අදම වෙනස් කරන්න |කොච්චර සල්ලි හෙව්වත් ඉතිරියක් නැද්ද ?ව්‍යාපාර අසාර්ථකද?
15:24
Леон киллер и Оля Полякова 😹
00:42
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
00:10
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
Vastu tips Sinhala
Рет қаралды 468,611
Facebook
Twitter
Жүктеу
1
Жазылу 94 М.
Natural treatment
Күн бұрын
Пікірлер: 129
@amalyainn4316
3 жыл бұрын
මම දන්න විදිහට ඉස්සර කාලේ හවසට කුනු එලියට දාන්න එපා කියන්නෙ ඒ කුනු එක්ක ඉදිකටු වගේ දේවල් තිබුනොත් ඒවා කකුල් වල ඇනෙන නිසා කියලයි . ඊසාන මරු නොසිට නිසා බුදුන් වදින්නේ ඒපැත්තට හැරිලා .ඒක නිසා හැම වෙලාවෙ ම ඊසාන පිරිසිදු ව තියන්න ඕනි . ගෙට ඇතුල්වෙන තැන සෙරෙප්පු තියන එක කොහොම ත් හොඳ නෑ නේ . සෙරෙප්පු වල කොයිතරම් විසබීජ තියෙන වද. සමහර වෙලාවට සෙරෙප්පු ගදයි. කිලිටි රෙදිත් එහෙමයි . ලිදක් තියන්න එපා කියන්නෙ පොඩි ලමයි දුව ගෙන ඇවිත් ලිදට කෙලින්ම වැටේවි කියලා තමයි ප්‍රදාන දොර කෙලින්ම ලිදක් එපා කියන්නෙ .
@sesildayarathna449
2 жыл бұрын
ඔබ තුමාගේ පණිවුඩය ඉතාමත් වැදගත්. මොකද? දැන් ඉන්න අය මේ දේවල් හරිම අඩු තක්සේරුවෙන් තමයි බලන්නෙ . ස්තුතියි . තෙරුවන් සරණයි!!!
@alahakoona.m.l.alahakoon1674
2 жыл бұрын
S
@clashwithakash4890
Жыл бұрын
ඔබ තුමා නිවසට ගෙන්න ගන්න ඕන .
@srilanka3362
3 жыл бұрын
හොදම විඩියෝවක් බුදු සරණයි නිරොගි සැප ලැබේවා
@reallpro...2312
3 жыл бұрын
🙏🙏🙏
@SDMusic197
Жыл бұрын
බොහොමත් ස්තුති ඔබතුමාට හැමෝම දැනුවත් වෙමු තෙරුවන් සරනයි 🌺🌺🌺🙏🙏🙏🤔🤔🤔🤔
@jayamala7987
2 жыл бұрын
ස්තුති පහළ කළාට ඔබ තුමාට 🙏🙏🙏
@sheshyumihen9339
2 жыл бұрын
බෝහෝ පින් වැඩියෙන් දැනුවත් කලාට...🙏🙏🙏
@suramyapeeris3703
5 ай бұрын
ගොඩක් වැදගත් කරුනු ටිකක් ,,,ස්තුතිය ඔබතුමාට 🙏
@NaturaltreatmentSRILANKA
5 ай бұрын
ස්තුති ..
@AshaNishni-kd6pb
6 ай бұрын
ගොඩක් ස්තූතියි ඔඹ තුමාට ❤❤❤
@lkbgfgfnhmhgmgm
9 ай бұрын
Obathumata godak pin me deewal gana pahadili karaata....❤
@keerthisuraweeraarachchi18
3 жыл бұрын
Great very important program.
@reallpro...2312
3 жыл бұрын
Yes 🙏🙏🙏
@premaranjani3288
3 жыл бұрын
Kurulu lella mona disawada honda
@NishaniNiroshapathirana
6 ай бұрын
Q@@reallpro...2312
@chandranarayana8961
2 жыл бұрын
ගේට්ටුවක් තියනවා මහාත්තයා
@gayumividannagamachchi4953
2 жыл бұрын
Thank you very much.....
@rathnayaka4627
Жыл бұрын
thank you
@chandrathrimawithana5257
Жыл бұрын
බොහොමත්ම ස්තූතියි මහත්මයා
@dewuneth8396
2 жыл бұрын
Honda disawal monada kiyala kiuwanam hodai
@video......2803
3 жыл бұрын
මහත්මයා අපේ ගෙදර මුලුතැන්ගෙයක ගිනිකොණ නැගෙනහිර කොටසේ පිහිටි ටා ඇත. ළිප නැගෙනහිරට පිහිටා ඇත එය වාස්තූ දෝෂයක් ද. පහදා දෙන්න
@padminihettiarachchi6456
3 жыл бұрын
Bohoma wedagath theruwan saranai oba thumata
@premaranjani3288
3 жыл бұрын
Thankyou
@usharikarunaratne252
Жыл бұрын
Pradana dora mattamata wada pahath thalayaka isana dishawema kussiya pihita thibima hodada nakakada
@upalichandrasiri4620
2 жыл бұрын
Api අහන prasna වලටත් uttarayak deegena යන්න මහත්මයා ...
@ChandanaprageethRathnaya-er6cs
Жыл бұрын
Maalu tankiya thabiya yuththe kumana dishavendha sir
@lkbgfgfnhmhgmgm
9 ай бұрын
vayaba
@samanthadissanayaka5609
Жыл бұрын
Tanks apiwa danuwath kirima
@thilokasapugasthanna7059
8 ай бұрын
gedara pradhana door eka arinakota kitchen ekata open vena eka hondada?
@nuwanperera2839
Жыл бұрын
Teruwan🙏🙏🙏 saranai oba thumata
@lalithakumari4132
6 ай бұрын
රැට බත්මුට්ටියේ කෑම තියන්න කියන්නේ රැට කවුරු හෝ ආවොත් එම අයට කෑම දෙන්න .නැතුව සීදේවි එන්නේ නැහැ ඒකයි පැරැන්නෝ එහෙම පැවසුවේ . .
@Hemamanel-t4n
8 ай бұрын
බොහොම ත්ම ස්තුති ඔබ තුමා ට දැනුවත් කළාට 🙏🙏🙏
@amiami6622
2 жыл бұрын
Budusaranai
@nishanipriyanka1514
2 жыл бұрын
වහලවල් ගැන වීඩියෝ එකක් දාන්න ...
@samant3948
2 жыл бұрын
Dora kelin Hud ake kanuwak pihetala teyanawa. Kanu 3ka akak.madin teyana kanuwa ewat karandada
@SsGuranthane
Ай бұрын
Negena hira disawata pahana tiyen aka hoda nadda
@KumariKumari-dx8ij
5 ай бұрын
Estute oba tumata ❤❤❤❤❤❤
@gaminidasanayka8395
Жыл бұрын
දොර තැබීමේ පාද බෙදන තවත් ක්‍රම තිනවා
@nandaratnasandya7560
3 жыл бұрын
Isthuthi obathumata🙏
@sujanijanaki8327
3 ай бұрын
Ape gefara mulutjan ge.isana paththata thiyenne .eka apita wenas karanna bari nisa chiminiya dammr uthuru.dishawata.eka hoda madda
@padminihettiarachchi6456
2 жыл бұрын
Watina adahas walin denuwath kirima pilibadawa oba thumata godak pin
@NandanaPerera-r9o
Ай бұрын
නිවසක පාද බෙදීම කලයුත්තේ නිවසේ කවර දිශාවේ සිට කවර දිගවටද replay please
@mkgchminda3908
3 жыл бұрын
ස්තූතියි සර්
@SunethraLoku
Жыл бұрын
මහත්තයා mage toilet eka thiyenne isana disawen...
@kumarinanayakkara3306
Жыл бұрын
මහත්තයා ගෙදර උඩු මහලේ ඉදිරියේ දොර සහ පිටුපස දොර එක කෙලින් තිබීම hoda නැද්ද.
@ChandraKumara-b4o
6 ай бұрын
Sriya kanthawanta we are wada naddha 2.5koti dekahamarak langata yanna
@natural7307
6 ай бұрын
ඉසාන විතරක් නම් ඉතුරු ටොයිලට් වලට මොකද කරන්නෙ. මේක බැලුවම අවුල්. ඒකයි 🙏
@dammikaranathunga7824
Жыл бұрын
සර් මට දැන ගන්ඩ ඕනේ ඊසාන දිශාවට දිසාවට ගස්ලබු කෙසෙල් හොඳ නැද්ද දෙවැනි ප්‍රශ්න සින්ක් එකේ ඉඳුල් ඊසාන දිසාවට භට දාන්න හොඳ නැද්ද කානුවට යවන්නතෙරුවන් සරණයි
@lkbgfgfnhmhgmgm
9 ай бұрын
hoda na
@ranjikaamarathunge2800
7 ай бұрын
පුධාන දොරටුව ට ඈතින් ඊට සමාන්තරව නිවසේ මුදුන් යට ලීය පිහිටිම හොඳයි ද?
@lkbgfgfnhmhgmgm
6 ай бұрын
hoda naha
@deepikakumari-jd5uq
3 жыл бұрын
ළිද වැසෙන්න තාප්පය ක් තැනිම .. හරි ද
@samarasundara3803
Жыл бұрын
උතුරට ලිප හොඳ නැද්ද? වැරෙන්ඩා කණුව මැදට ප්‍රධාන උළුවැසේ ලීයක් එනවා.හොඳ නැද්ද?තෙරුවන් සරණයි!
@videoloke3405
2 жыл бұрын
සර් වහිවතුර ගලා බසින්නේ ඉසනා දිසාවට අනෙකුත් සෝදන වතුර ඉටා යටින් බටේ දිගෙගලා බසින්නේ හොද නැද්ද වෙනා යවන්න තැනක් නැ එකට මොනවද කරන්න පුලුවන් සර් ඔබ තුමාට බුදු සරනයි
@PrashaniJayaneththi
5 ай бұрын
Ape pradana dora issaraha allapu gedara toilet wala thiyenne. Eka waradakda?
@praveenchamaka
Жыл бұрын
අපි කොහොමද හරියටම ඔය දිශාවල් හදුනා ගන්නේ???පොඩ්ඩක් පැහැදිලි කරන්න
@dileepaabesinghe-fg7sb
Жыл бұрын
හැරෙන හැරෙන පැත්තට බලල වැඩ කරපං
@manjulachaminda2821
Жыл бұрын
මේ සමහර කරුනු කාලයට සහ ප්‍රමාණය අනුව වෙනස්ව ඇත.
@RaviNanayakkara-g1i
7 ай бұрын
Fish tank …which said is good…????
@CalmLand-iw3nb
5 ай бұрын
වැසිකිළි වල තිබෙන්නේ ඊසාන දිශාවට මොකද කරන්නේ, විශාල කරදර ගොඩක ඉන්නේ, දැනට ඉන්න ගෙදරින් ගියොත් හරියවිද?
@ruwanjayavilal
Жыл бұрын
ඊසාන දිශාව බලන්න ඕන කොතන ඉදලා ද?
@arunapriyadharshana176
Жыл бұрын
මොකද්ද ප්‍රදානදෝවාරය කියන්නේ
@DjfKfjf
7 ай бұрын
Pradana uluwassa
@chandimadamayanthi5618
Жыл бұрын
කොයිතරම් මිනිස්සු නොමග යැවීමක්ද මේ සියලු දේවල් බොරු මම වාස්තුවිද්‍යාව හොඳින් හදාරපු කෙනෙක් මේ මහත්මා කියන දේවල් වාස්තු සිද්ධාන්ත එක්ක නිවැරදි කරන්න පුලුවන් මිනිස්සු මිත්‍යාමතවල තියන්න එපා ප්‍රායෝගික වාස්තු තුල මේ දේවල් වල විසඳුම් තියෙනව අනික හැමදේම හොඳ නෑ කියනව වගේම ඒවට හේතුත් කියන්න විසඳුම් එක්ක
@NaturaltreatmentSRILANKA
Жыл бұрын
වැඩසටහනක් කරමු ඒ සම්බන්දව
@reallpro...2312
3 жыл бұрын
ගොඩක් හොඳයි 🙏🙏🙏
@karunathilakapa9259
2 жыл бұрын
මගෙ නිවසෙ කුස්සිය ඊසානට තියෙන්නෙ ,,,,වෙනස් කරන්න අපහසු නිසා,,,,,පිටින් කුස්සික්, සාදා ගැනීම ,හොදද?
@induwaranavanjith2090
7 ай бұрын
Mageth
@dinusharanmuthu1065
3 ай бұрын
සර් ඔබ .කිඋවා ..දෙවල් ..ඇන්ත...එන් ..අපෙ ..කුන්සිය ඉසානට .අව් වෙලා ..තින්නෙ එක ..නිසා .හරි අව්ල් .අනෙ 😢😢😢සලෙ ..කමරෙට කුන්සිය .අරන් ගියොන් .එක අසුබයිද..
@dulanjamanuk9169
3 жыл бұрын
ස්තුතිය මහත්තයා ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
@thushanaberathna8496
6 ай бұрын
Me kiyana vidihata gewal hadanna wennema nani
@wasanthadisanayaka1271
Жыл бұрын
එහා ගෙදර වැසිකිළිය අපෙ ගෙදර ප්‍රධාන දොර කෙලින් තියෙන්නේ.වෙවත් ඉඩමක නිසා අපිට ප්‍රශ්නයක් නෑ නේද.
@lakminirathnayaka6816
2 жыл бұрын
මගේ කුස්සිය තියෙන්නෙ ඊසානට ලිප සහ කුස්සියේ දොර තිබෙන්නේ නැගෙනහිරට ඵහෙම කමක් නැද්ද මේ දෝෂයක් නම් මග හරවා ගන්නේ කොහොමද
@NaturaltreatmentSRILANKA
2 жыл бұрын
ලොකුවට හිතන්න එපා දැන් හදල ඉවරයිනේ ඒ නිසා..
@badrapadmakanthi3699
2 ай бұрын
කුස්සිය ඊසාන නම් ගෙදර අයට සෙම අමාරු ඇති.ශක්තිය අඩුයි
@priyangikadamayanthi2355
2 жыл бұрын
Rata enna avatar mona genayak wath ne
@manojrangana5301
Жыл бұрын
API video 10k baluwoth 10widiyak....rathry kalaye idul thiyanna Hoda nahalu,.
@niroshakumari1402
7 ай бұрын
nagana hirata toilat eka hadala dora basnahirata danna hoda nadda mahateyo teruwan saranai obatumanta
@lkbgfgfnhmhgmgm
6 ай бұрын
hoda naha neda
@lalithakumari6974
10 күн бұрын
ගුරැතුමනි මුලුතැන්ගෙයක ලිප උතුර දිසාවට හොදයිද මෙයට මට පිලිතුරක් දෙන්නකො
@lalithakumari6974
9 күн бұрын
මෙයට පිලිතුරක් මට දෙන්න ❤❤❤
@DilushaHimali-cf5cq
Ай бұрын
නිවසක් අතුගාන කුණු ඉදිරි දොරෙන් එලියට දාන්න හොද නැහැ නේද
@sujeewadamayanthi1463
3 жыл бұрын
Esana disawata budu pahana hodaida
@nelumdamayanthi5076
2 жыл бұрын
ප්‍රධාන දොරට කුස්සියේ දර ලිප පෙන එක හොඳ නැද්ද
@dineshmadushanka9268
2 жыл бұрын
පිටරට ඉන්න අපිට කාමරයක් විතරයි තියෙන්නේ ?
@NilanthiFernando-d7s
5 ай бұрын
පෝරනේ උඩ වතුර ටැංකිය තියන්න හොද නැද්ද ලිප උදේ හවස මම පත්තු කරනවා
@wijeethawarnakulasuriya8114
7 ай бұрын
💞💞💞💞🙏
@sinnaiyaselvaraja9969
6 ай бұрын
BS 🙏❤️❤️❤️👍
@ChamaraDanuska
5 ай бұрын
ඊශාන දිශාවේ පිටිපස්සට වෙන්න ටොයිලැට් වල හොද නැද්ද
@kapilabandara5570
3 жыл бұрын
Thank u very much
@reallpro...2312
3 жыл бұрын
🙏🙏🙏
@msmmsm8243
2 жыл бұрын
Minisunta bath katak kanna nathi kaale mei manussaya sriya kanthawata bath katak ithuru karannalu. Sriya kanthawa gedara gaani nida gaththamada enne.
@senkadagalasenkadahala1020
Жыл бұрын
පිට රටවල්වල බලපාන්නෙ නැද්ද ඕව.
@انوشاانوشا-ز1ظ
2 жыл бұрын
පෝරණුව උඩින් වතුර ටැංකිය තියන්න හොද නැද්ද මහත්ය
@Sarathchanrabothalage
9 ай бұрын
හොද නැහැ
@sayuridiwyanjali
7 ай бұрын
😢😮😢😮😢ai
@deshabandu4005
Жыл бұрын
Lankawe tamai hama butha kes tiyenne....pitarata owa na.dan mulu lankawatama saubagya uda wela😂😂😂
@nimaliwickramasinghe7233
Жыл бұрын
Bohooma pin obatumata 🙏
@pradeepakumari1885
6 ай бұрын
ඔය කියන නන්දල භද්‍ර ල පූර්ණ ල අපි හොයා ගන්නෙ කොහොමද
@renukarenuka6750
2 жыл бұрын
👍👍👍👍
@janakaabhayarathna679
6 ай бұрын
Lankawe moda haththa thamath me boru passe yanawa,anith ratawal me ekak wath nathuwa hondata diyunu wenawa
@SamanthaDawaga
16 күн бұрын
Bathkala kannada anna
@dileepaabesinghe-fg7sb
Жыл бұрын
මම ඒත් බැලුව ඇයි මම තාම දියුණු වෙලා නැත්තෙ කියල...දැන් තමා තේරුනේ...😅 මේ දේවල් වලට ගරහනවා නෙවේ...ඕවා ගැන හිත හිත වෙනස්කම් කරන්නයි අලුත් දේවල් වෙනුවෙනුයි සල්ලි විනාශ කරගන්න එපා...ඉස්සෙල්ල තමන්ගේ හිත පිරිසිදු කරගන්න...මිථ්‍යාවන් අයින් කරලා..😢
@nihaldh
5 ай бұрын
වයඹ ගිනි ගන්න හොඳ නෑ කියලා වස්තුවිද්‍යා අයම කියනවා නෙ
@dhanalipriyangikajayasekar1940
2 ай бұрын
Malu tenkiya thiyena ona then kiyanna
@indraniwaralakumbura3812
2 жыл бұрын
මාළු ටැංකිය ඉදිකිරීම මොන දිශාවට හොඳ.
@arunashanthabandara6131
3 жыл бұрын
Gewal laga laga pihitalanam mewa nawathwanne kohomada
@sirinayakapathirana479
3 жыл бұрын
Thanka very much
@shaminirathnayake6239
2 жыл бұрын
මිථ්‍යා මත ඵල්බ ගන තාම ඉන්නවා
@dileepaabesinghe-fg7sb
Жыл бұрын
වැඩක් නෑ බං කියල
@surangifonseka2123
Жыл бұрын
මේ සේරම ලංකාවේ විතරයි
@padmikulathunge1210
3 жыл бұрын
Purchase 10 athule oya okkoma balanna puluwannda
@padminiedirisingha9513
Ай бұрын
රාත්‍රි ආහාර ගැනීමෙන් පසු ඉතිරි ආහාර ඉවත් කර පිසූ බදුන්සෝදා තැබීම නුසුදුසු ද
@reallpro...2312
3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@shiromisadamali4420
3 жыл бұрын
Okkoma kile lankawe tama
@nalanijayawicrama5231
3 жыл бұрын
ඒක නම් ඇත්ත...හිත පිරිසිදු කර ගන්න..බුදු හාමුදුරුවන් දෙසූ බණ අහන්න...එතකොට ඔය එක ප්‍රශ්නයක් නෑ...
@ranjanik9774
3 жыл бұрын
Anika dyiyane podi edak tiyana minissu monawa kiyala karannada
@samithudhara2221
3 жыл бұрын
oda thuma gedarakata gihin vasthu balanavada
@reallpro...2312
3 жыл бұрын
Yes
@samithudhara2221
3 жыл бұрын
@@reallpro...2312 kiyak vithara gannavada
@sarathchandrabothalage8583
3 жыл бұрын
ow balanawa
@kkjslmsm4609
2 жыл бұрын
නිවසට එන පාර මෙන දිසාවෙන් ද තියන්න ඔන
@sandeeplasit1948
2 жыл бұрын
Pradana.dora.tibenna.uturudisawata.dakunu.patten.eesana.disawen.kunu.watura.yana.walak.ata.pradanadoratuwa.maaru.karanna.puluwanda..mona.disawatada.
@siripalasenadheera4316
Жыл бұрын
මේවා බොරු මනස් ගාත
@heshandevinda4728
2 жыл бұрын
🙏🙏🙏🙏🙏
18:58
ජනවාරි 31ට කලින් ගෙදර ප්‍රධාන දොර දෙපැත්තේ මේ පැලෑටි 2 හිටවන්න! -හිතපු නැති විදියට ගෙදර දියුණු වෙයි!
Ape Gedara - අපේ ගෙදර
Рет қаралды 123 М.
15:24
නිවසේ මේ වගේ දේවල් තියනවනම් අදම වෙනස් කරන්න |කොච්චර සල්ලි හෙව්වත් ඉතිරියක් නැද්ද ?ව්‍යාපාර අසාර්ථකද?
Dhanush Vlogs SL
Рет қаралды 626 М.
00:42
Леон киллер и Оля Полякова 😹
Канал Смеха
Рет қаралды 4,7 МЛН
00:10
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
ТАЙНА НЛО
Рет қаралды 5 МЛН
00:39
黑天使只对C罗有感觉#short #angel #clown
Super Beauty team
Рет қаралды 36 МЛН
25:51
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
13:22
Ape Gedara Part 31 Questions and Answers
Vaastu lk
Рет қаралды 100 М.
8:27
නිදන කාමරය මේ විදියට වෙනස් කලොත් කවදාවත් මුදල් අඩු පාඩු එන්නේ නැහැ | Bedroom Vastu Tips
Ape Gedara - අපේ ගෙදර
Рет қаралды 276 М.
16:30
Popular Money Attraction Tips For Vastu | දින 03න් කෝටි ගණනක් අතටම | Vastu For Money Secrets Vastu
Vishwa Muhurthaya
Рет қаралды 237 М.
13:53
හැමදාම උදේට වතුර වීදුරුවක් බීලා මේ දේ කරන්න | සති 02න් මුදල් ගලා එන රහසක් | Vasthu Tips | Vastu
Vishwa Pansala
Рет қаралды 452 М.
5:38
මේ ගහ ගෙදර තිබුණොත් පිළිකාවලින් මැරෙන් නෑ | පිළිකා | Dinesh Muthugala | Episode 131
You Tube Thaksalawa
Рет қаралды 332 М.
21:36
Ape Gedara Part 107 - බුදු පිළිමය ප්‍රධාන දොරට දර්ශනය වීම අසුභ ද ?
Vaastu lk
Рет қаралды 936 М.
11:56
සල්ලි ඉතිරි නොවන ගුප්ත හේතු 18 ක් විනාඩි 11 කින් දැනගන්න
Psychic School මායා පාසල
Рет қаралды 2,8 МЛН
11:28
The right way to sleep
Natural treatment
Рет қаралды 306 М.
17:58
හැමදාම පාන්දර 05ට මේ දේ කරලා බලන්න | දවස් 03න් කෝටිපතියෙක් වෙනවාමයි | Vastu For Money Attraction
Vishwa Pansala
Рет қаралды 73 М.
32:18
සුරංගනාවන් ඔබේ නිවසේ නොපෙනී පදිංචිව සිටින්නට කළ යුතු දේ...
Vishwa Piyasa
Рет қаралды 60 М.
00:42
Леон киллер и Оля Полякова 😹
Канал Смеха
Рет қаралды 4,7 МЛН