Giriulla Medline health center එකේ ඉන්නව හොද laparoscopy surgery කරන Doctor කෙනෙක්,මම ඒ Doctor කියල කර ගත්තෙ,දවස් 2න් මගේ වැඩ කර ගන්න තත්ත්වයට හොද උනා,
@WimukthiNimsara-dn2uf4 ай бұрын
අනෙ කීයක් ගියාද 😢
@VIDHUCREATION4 ай бұрын
@@WimukthiNimsara-dn2uf මම නම් කරේ government hospital එකේ,ඔයාට private කරගන්න ඕන නම් doctor එක්ක කතා කරගන්න